Oba Hinda Ba Mata Me Tharam | ඔබ හින්දා බෑ මට මේ තරම් | Iraj & Samitha | Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • Oba Hinda ඔබ හින්දා බෑ මට මේ තරම් ( Kalpana | කල්පනා) - Iraj & Samitha Mudunkotuwa | Official Music Video | Sinhala Songs | Sinhala Sindu | Sinhala Rap Songs | Sri Lanka 🇱🇰
    Vocals - Iraj Weeraratne | Samitha Mudunkotuwa
    Music - Iraj Weeraratne
    Lyrics - Sydney Chandrasekara
    ලාංකේය ප්‍රේක්‍ෂකයින් අතර අතිශය ජනප්‍රිය වූ මෙම ගීතය ගායනා කරනු ලබන්නේ ඉරාජ් සහ සමිතා විසිනි.
    Oba Hinda Lyrics
    ඔබ හින්දා බෑ මට මේ තරම් - ඉවසන්න කල්පනා
    හිත මාගෙ කරකවා - ඔබ ලගට ගත්ත මා
    හිත මෙල්ල නෑ දැන් නම්.. ඔබ මා වශී කලා//
    ඔයා මොකද කැරකීලා - මගේ හිත වටා ගියේ
    වශී වෙන්න මොනවාද - ඔබෙන් ඔය තරම් උනේ..
    වශී උනේ මම රුවට ඔබේ එය බැන්ද සෙනේ සංසාරෙ ප්‍රියේ
    එකම දෙයයි ඉල්ලන්නෙ ප්‍රියේ පිලිගන්න එපා අන් ළඳක සෙනේ....
    ඔබ හින්දා බෑ මට මේ තරම්.......
    ආදරේ ආශා... හෝඩිපොත කියවාලා
    මෝහනය වූ මා... ඔබෙ තුරුලෙ නැලවීලා
    රත්තරනේ.. හැමදාම ඇවිත් මට ඉන්න දෙන්න ඔබෙ තුරුලෙ රැදී
    මාව බැඳන් .. කරකාර මඟුල් ඔබ ගන්න දිනේ .. කවදාද අනේ....
    ඔබ හින්දා බෑ මට මේ තරම්......
    Visit us : me.lk
    Subscribe Now: bit.ly/MEntert...
    Like us: Facebook: smarturl.it/FB...
    Follow us: / mentertainments.lk
    Follow us: Twitter: smarturl.it/Tw...
    M Entertainments - ‪@MEntertainmentsPL‬
    (C) 2007 MAHARAJA ENTERTAINMENTS (PVT) Ltd.
    #memusic #music #mentertainments

ความคิดเห็น • 13

  • @MEntertainmentsPL
    @MEntertainmentsPL  ปีที่แล้ว +4

    🎶 ලංකාවේ ලොකුම සින්දු එකතුව රසවිදින්න අදම එකතුවෙන්න, M Entertainments චැනල් එක Subscribe කරන්න මෙන්න link එක bit.ly/MEntertainmentsYT
    🎵 Join us to listen to the biggest song collection in Sri Lanka. Subscribe to our chanel through the link below.

  • @tharindadilshan3666
    @tharindadilshan3666 4 หลายเดือนก่อน +6

    කිසිදා නොමියෙන ගීත❤😊

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  3 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්. අපි එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @indikaarunakumara9913
    @indikaarunakumara9913 ปีที่แล้ว +6

    E kale music melody visual kochra lassanada.. Arye e kale enne na. Iraj produce krpu hama sinduwakma 100years giyath parana wenne na.. Ewa adatath masterpiece

  • @Kaveeshadimaltharaka-jt4fh
    @Kaveeshadimaltharaka-jt4fh 5 หลายเดือนก่อน

    mage asama sinduva❤❤❤

  • @rukiperera
    @rukiperera 3 หลายเดือนก่อน

    ❤Old is gold

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  3 หลายเดือนก่อน

      Definitely Ruki. Thank you for your comment. Please subscribe our M Entertainments youtube channel and enjoy more great music.

  • @lahimalshan
    @lahimalshan ปีที่แล้ว +1

    ❤🎶

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      අලුත් ගීත රසවිදින්න එකතු වෙන්න අපිත් එක්ක..
      bit.ly/MEntertainmentsYT

  • @PradeeChani
    @PradeeChani 4 หลายเดือนก่อน

    දැන් මේ නලුවා නැහැ නේ පේන්න.

    • @NalindaKasun-th5yw
      @NalindaKasun-th5yw 4 หลายเดือนก่อน

      නර්මදා කොපි චැට් එකේ ඉන්නේ

    • @PradeeChani
      @PradeeChani 4 หลายเดือนก่อน

      @@NalindaKasun-th5yw ow naluwa nahane

    • @future1infamous
      @future1infamous 2 หลายเดือนก่อน

      innawa , Name eka Givantha Arthasadne,search karanna