ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔබ වහන්සේගේ 'තෙවැනි ඇස, කුණ්ඩලීනි ශක්තිය අවදි කරගත හැකි වෙනත් භාවනා ක්‍රම' කියන මේ විඩියෝව ඇහුවාඑහි ඇති බොහෝ දේවල් මම ප්‍රායෝගිකව අත්විදපු දේවල්.ආලෝක සංඤාව ලැබුනත් මම එතනින් එහාට දෙයක් කරන්න නොදැන හිටියේ ඒ වගේම කාලයත් එක්ක සමතය කියන දේ රැදෙන්නේ නෑ කියන දේ චක්‍ර භාවනාව හා මයිත්‍රී භාවනාව කියන එක හරහා මම අත් විදලා තියෙනවාඒ වගේම මට තිබුන ලොකුම ගැටළුවක් තමයි මයිත්‍රී භාවනාව ප්‍රගුණ කරනකොට වෙනදාට වඩා මගේ හිතට කේන්තිය එන එක ඒකට පිළිතුර අද ලැබුනේ මම ඒ සිදුවීම නිසාම මයිත්‍රී භාවනාව කරන එක නැවැත්තුවා ඒ වගේම ස්වාමින් වහන්ස මම මයිත්‍රී බාවනාව කලේ විෂුවක් ආකාරයකට මම ලෝකය හා විශ්වය මවාගෙන ප්‍රේම කිරණ ලොකය පුරා පැතිරෙනවා මනසින් දකින එක ඒ ක්‍රමයේ ගැටළුවක් තියෙනවාද ස්වාමින් වහන්ස සමතය කියන දේ ඒ මොහොත තුල ආරෝපිත බලයක් හා නොරැදෙනා දෙයක් බව දන්න නිසා මම දැන් කරන්නේ සිත දිහා බලාගෙන ඉන්න එක එන අරමුණු අදුරගන්න එක අරමුණු හිතට එන වේගය ඉතා ලේසියෙන් පාලනය කරන්න පුලුවන් උනාට ආලෝක සංඤාව වගේම සමතයේදී මට දැනුන මගේ ශරීරය සැහැල්ලු වෙලා බොහොම විශාලයට විශ්වයේ පැතිරිලා තියෙනවා කියන දැනීම මට සිත දිහා බලාගෙන ඉන්න එකෙක් ලැබිලා නෑ මම කරනා ක්‍රමයේ වරදක් තිබේද කාරුණිකව පහදා දෙන්න
Teruwan sarsnai 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
ඉතාමත් වටිනා දේශනාවක් අපේ ස්වාමීන් වහන්සේට තෙරැවන් සරනයි
Sadu sadu sadu
Theruwan sarani swaminwahanseta niduknirogi deergayu lebewa🙏🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🙏🙏
Pinwath Swamin wahanse oba wahanseta sansare purawata pin sidu wewa theruwan saranai
නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්ස. බොහොම පින් ඉතා හොඳින් පැහැදිලියි..
🙏 🙏 🙏
දීර්ඝායුෂ ලැබේවා අපෙ ස්වාමීන් වහන්ස 🙏🙏🙏
තෙරුවන් සරණයි දෙව් පිහිටයි පින්වත් ස්වමින් වහන්සේට..
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස !
දීර්ඝායුෂ ලැබෙවා පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺
තෙරුවන් සරණයි.නමස්කාර වේවා හාමුදුරුවනේ 🙏🙏🙏🌹🌷
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබවහන්සේට
තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏 🙏 🙏
ඔබ වහන්සේට දීර්ඝයුස ලැබේවා .!🙏🙏🙏🌼🌼
තුණුරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස🙏
Oba wahensheta mage namash karaya wewa 🙏🙏🙏 me deshana aththa math me vidihata ekama thena hiravila hitiya mata bawana epa una mama oba wahanshegen ahagena den bawanaw kara gena yanwa hemotam bawanawa diunu wewa🙏🙏🙏🙏🙏🙏🙏
ස්වාමින්වහන්ස මට භාවනා කරනකොට ඉක්මනට සිත එකග වෙනවා,තත්පරගානක් ඇතුලත,නමුත් ඇග දෙපසට පැද්දෙනවා,සමහර වෙලාවට ඉස්සරහට නිකම් අමුතු ශක්තියක් තියනවා අත් දෙපසට විහිදෙනවා,අත් හිරි අරිනවා වගේ ඇගෙන් ශක්තියක් පිටවෙනවා මම හිටහන්නේ,මට හිතාගන්න බැහැ,මම නිතරම භාවනා කරන්නේ නැහැ,පිළිතුරක් බලාපොරොත්තු වෙමි
මේ පැද්දෙන ගතිය මටත් වෙනවා
මටත් පැද්දෙනවා භාවනා කරනකොට ඒක වෙන්නේ හිත එක ලක්ශයකට එකග වෙනකොට.... නිකන් කොහේ හරි ඇවිදගෙන යනවා වගේ
මගෙත් ඒ ද්‍යාන්‍ය පැත්තට යන දෙයක්🙂@@buddhikamadhuwanthi7703
Theruwan saranai pinwath suwamin whanseta dirgausa lebewa niduk nirogi bawaya lebewa.
Bohoma sthuthi...theruwan saranai
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
සාදු සාදු සාදු ..
Pin wantha suwamin wahanseta mage namaskaraya wewa
Teruwan saranai ape hamuduruwane🙏🙏🙏🙏🙏🙏🙏👏👏👏
Dheergayu vehva pinwath sagharuwanata gowrawaneeya namaskaraya vehva nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai sadhu sadhu sadhu
Saadu saadu 🙏💐 obawahanseta namaskara karami 🙏 deergaau weva 🙏🙏..
Satiya kiyanne sihiyata newei kiyane th wayasaka aya anichche kiyanneth nodanna kamatai
Sahaja yoga kramayata kundalani sakthiya thawath kenakuta labadimedi kundalani sakrhiya thebena kenaku visin anith kenata diya youthu wei
Sabba satha භවතු සුකී thatha
Thruwan sarani apea hanuduruwanea.
මම 7වසරෙ හමුදුරැවනෙ කමක් නැද්ද
Suwapathwewa!
sadu sadu sadu!
Sigiriye thiyana dehaya gana kiyannako sawameen wahannsa
Suwapath wawa
ස්වමින්වහාන්ස ආලෝකය අනිත්‍යයි කියා වැඩුවෝත් එතැන් පටන් භාවනාව වැඩෙන්නේ නැතිව යනවද ? එහෙම උනොත් කොහොමද භාවනාව නැවත වඩවා ගන්නේ ?
🙏🙏🙏🌹🌹❤️
🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸💖❤️❤️❤️
ස්වාමිනි ද්‍යාන1.2.3ලැබිමේදි දැනෙන විදි සම්බන්දව අපව දැනුවත් කරනු මැනවි
එහෙමයි ස්වාමින් වහන්ස මටත් ඒ ගැන දැනුවත් වීමක් අවශ්‍යයි ..🙏🙏
Good
Sadu.sadu.sudu
🙏🙏🙏
🙏🙏🙏🙏🙏
අපේ හාමුදුරුවනේ මට ආලොක සන්‍යා පේනව විතරනෙ... එකම දවසක් සිද්ද සූනියම් දෙවියන්ව දැක්කා එක දවසයි මට ආයෙ ආලොක සන්‍යා විතරක් පේනවා😢😢
ඉවසීමෙන් දිගටම භාවනාව සිදු කරන්න .එකිනෙකාට ප්‍රතිඵල ලැබීමට යන කාලය වෙනස්.එය සිදුවන්නෙ සංසාර පුරුද්ද මත.
❤🙏
❤🙏🙏🙏🙏
ස්වාමීන් වහන්ස භාවනා කරනකොට ම්ස් මාංශ වලින් වැලකෙන්න ඕනෙද?
වෙනම ම වීඩියෝ එකක් දාලා තියනවා මේ ගැන..... කලින් ඒවා බලන්න.
එහෙම ස්වාමීන්වස්සේ නමක් සදහන්කරන්න පුලුවන්න්ද... අත්ත්‍යාවස්‍යයයි හාමුදුරුවනේ ..ඔබතුමාගේ විදර්ශනා භාවනා වීඩියෝවක් නැතිද...මම 2008වසරේ සිට ඉන්නේ ඔය තැනයි... අපෙ හාමුදුරුවනේ....උපදෙසක් ලැබේවා.....
මාතෘකාව ගැන කතා කරනකම් බලාන හිටපු මම 😥🤔
අනිත්‍ය දුක්ඛ අනාත්ම නෙවෙයි අනිච්ච දුක්ඛ අනත්ත වියයුතුයි,සතිය කියන්නෙ සිහියට නෙවෙයි දර්ම විනයට බහාබැලිමයි........මටත් අද්‍යාත්මික ව්‍යායාම සිදුවෙනව එතනින් එහාට යන්නෙ නෑ මොකක්ද කරන්ට ඕන.........
sathiya kiyanne sihiyta
පාලි, දර්මය දෙකම විකුර්ති කරපු හදපාන්ගොඩ නිවාතාප හදපු කතන්දර ඕවා සුමිත. ඕකෙන් ඔයාගෙ ජිවිතේට ප්රායෝගිකව ලැබුනෙ මොනවද කියලා පොඩ්ඩක් හිතාලා බලන්න
පේන දේ නෙවෙයි ඇත්ත [සත්‍යය සොයන බුද්ධිමතුන් උදෙසා] 👇th-cam.com/video/1rEWTYX0VMo/w-d-xo.htmlමිනිස් වේශයෙන් අපි ළග සිට අපිව පාලනය කරන අයගෙන් බේරී.., තමන්ගේ ජීවිතය තමන්ට අවශ්‍ය විදියට ජීවත් වන්නේ කෙසේද? 👇th-cam.com/video/QIblVy08buM/w-d-xo.html
සාදු සාදු සාදු 🙏
🙏🙏🙏🙏
ඔබ වහන්සේගේ 'තෙවැනි ඇස, කුණ්ඩලීනි ශක්තිය අවදි කරගත හැකි වෙනත් භාවනා ක්‍රම' කියන මේ විඩියෝව ඇහුවා
එහි ඇති බොහෝ දේවල් මම ප්‍රායෝගිකව අත්විදපු දේවල්.
ආලෝක සංඤාව ලැබුනත් මම එතනින් එහාට දෙයක් කරන්න නොදැන හිටියේ
ඒ වගේම කාලයත් එක්ක සමතය කියන දේ රැදෙන්නේ නෑ කියන දේ චක්‍ර භාවනාව හා මයිත්‍රී භාවනාව කියන එක හරහා මම අත් විදලා තියෙනවා
ඒ වගේම මට තිබුන ලොකුම ගැටළුවක් තමයි මයිත්‍රී භාවනාව ප්‍රගුණ කරනකොට වෙනදාට වඩා මගේ හිතට කේන්තිය එන එක
ඒකට පිළිතුර අද ලැබුනේ
මම ඒ සිදුවීම නිසාම මයිත්‍රී භාවනාව කරන එක නැවැත්තුවා
ඒ වගේම ස්වාමින් වහන්ස මම මයිත්‍රී බාවනාව කලේ විෂුවක් ආකාරයකට
මම ලෝකය හා විශ්වය මවාගෙන ප්‍රේම කිරණ ලොකය පුරා පැතිරෙනවා මනසින් දකින එක
ඒ ක්‍රමයේ ගැටළුවක් තියෙනවාද
ස්වාමින් වහන්ස සමතය කියන දේ ඒ මොහොත තුල ආරෝපිත බලයක් හා නොරැදෙනා දෙයක් බව දන්න නිසා මම දැන් කරන්නේ සිත දිහා බලාගෙන ඉන්න එක
එන අරමුණු අදුරගන්න එක
අරමුණු හිතට එන වේගය ඉතා ලේසියෙන් පාලනය කරන්න පුලුවන් උනාට
ආලෝක සංඤාව වගේම සමතයේදී මට දැනුන මගේ ශරීරය සැහැල්ලු වෙලා බොහොම විශාලයට විශ්වයේ පැතිරිලා තියෙනවා කියන දැනීම මට සිත දිහා බලාගෙන ඉන්න එකෙක් ලැබිලා නෑ
මම කරනා ක්‍රමයේ වරදක් තිබේද
කාරුණිකව පහදා දෙන්න
Teruwan sarsnai 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
ඉතාමත් වටිනා දේශනාවක් අපේ ස්වාමීන් වහන්සේට තෙරැවන් සරනයි
Sadu sadu sadu
Theruwan sarani swaminwahanseta niduknirogi deergayu lebewa🙏🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🙏🙏
Pinwath Swamin wahanse oba wahanseta sansare purawata pin sidu wewa theruwan saranai
නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්ස. බොහොම පින් ඉතා හොඳින් පැහැදිලියි..
🙏 🙏 🙏
දීර්ඝායුෂ ලැබේවා අපෙ ස්වාමීන් වහන්ස 🙏🙏🙏
තෙරුවන් සරණයි දෙව් පිහිටයි පින්වත් ස්වමින් වහන්සේට..
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස !
දීර්ඝායුෂ ලැබෙවා පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺
තෙරුවන් සරණයි.නමස්කාර වේවා හාමුදුරුවනේ 🙏🙏🙏🌹🌷
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබවහන්සේට
තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏 🙏 🙏
ඔබ වහන්සේට දීර්ඝයුස ලැබේවා .!🙏🙏🙏🌼🌼
තුණුරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස🙏
Oba wahensheta mage namash karaya wewa 🙏🙏🙏 me deshana aththa math me vidihata ekama thena hiravila hitiya mata bawana epa una mama oba wahanshegen ahagena den bawanaw kara gena yanwa hemotam bawanawa diunu wewa🙏🙏🙏🙏🙏🙏🙏
ස්වාමින්වහන්ස මට භාවනා කරනකොට ඉක්මනට සිත එකග වෙනවා,තත්පරගානක් ඇතුලත,නමුත් ඇග දෙපසට පැද්දෙනවා,සමහර වෙලාවට ඉස්සරහට නිකම් අමුතු ශක්තියක් තියනවා අත් දෙපසට විහිදෙනවා,අත් හිරි අරිනවා වගේ ඇගෙන් ශක්තියක් පිටවෙනවා මම හිටහන්නේ,මට හිතාගන්න බැහැ,මම නිතරම භාවනා කරන්නේ නැහැ,පිළිතුරක් බලාපොරොත්තු වෙමි
මේ පැද්දෙන ගතිය මටත් වෙනවා
මටත් පැද්දෙනවා භාවනා කරනකොට ඒක වෙන්නේ හිත එක ලක්ශයකට එකග වෙනකොට.... නිකන් කොහේ හරි ඇවිදගෙන යනවා වගේ
මගෙත් ඒ ද්‍යාන්‍ය පැත්තට යන දෙයක්🙂@@buddhikamadhuwanthi7703
Theruwan saranai pinwath suwamin whanseta dirgausa lebewa niduk nirogi bawaya lebewa.
Bohoma sthuthi...theruwan saranai
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
සාදු සාදු සාදු ..
Pin wantha suwamin wahanseta mage namaskaraya wewa
Teruwan saranai ape hamuduruwane🙏🙏🙏🙏🙏🙏🙏👏👏👏
Dheergayu vehva pinwath sagharuwanata gowrawaneeya namaskaraya vehva nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai sadhu sadhu sadhu
Saadu saadu 🙏💐 obawahanseta namaskara karami 🙏 deergaau weva 🙏🙏..
Satiya kiyanne sihiyata newei kiyane th wayasaka aya anichche kiyanneth nodanna kamatai
Sahaja yoga kramayata kundalani sakthiya thawath kenakuta labadimedi kundalani sakrhiya thebena kenaku visin anith kenata diya youthu wei
Sabba satha භවතු සුකී thatha
Thruwan sarani apea hanuduruwanea.
මම 7වසරෙ හමුදුරැවනෙ කමක් නැද්ද
Suwapathwewa!
sadu sadu sadu!
Sigiriye thiyana dehaya gana kiyannako sawameen wahannsa
Suwapath wawa
ස්වමින්වහාන්ස ආලෝකය අනිත්‍යයි කියා වැඩුවෝත් එතැන් පටන් භාවනාව වැඩෙන්නේ නැතිව යනවද ? එහෙම උනොත් කොහොමද භාවනාව නැවත වඩවා ගන්නේ ?
🙏🙏🙏🌹🌹❤️
🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸💖❤️❤️❤️
ස්වාමිනි ද්‍යාන1.2.3ලැබිමේදි දැනෙන විදි සම්බන්දව අපව දැනුවත් කරනු මැනවි
එහෙමයි ස්වාමින් වහන්ස මටත් ඒ ගැන දැනුවත් වීමක් අවශ්‍යයි ..🙏🙏
Good
Sadu.sadu.sudu
🙏🙏🙏
🙏🙏🙏🙏🙏
අපේ හාමුදුරුවනේ මට ආලොක සන්‍යා පේනව විතරනෙ... එකම දවසක් සිද්ද සූනියම් දෙවියන්ව දැක්කා එක දවසයි මට ආයෙ ආලොක සන්‍යා විතරක් පේනවා😢😢
ඉවසීමෙන් දිගටම භාවනාව සිදු කරන්න .එකිනෙකාට ප්‍රතිඵල ලැබීමට යන කාලය වෙනස්.එය සිදුවන්නෙ සංසාර පුරුද්ද මත.
❤🙏
❤🙏🙏🙏🙏
ස්වාමීන් වහන්ස භාවනා කරනකොට ම්ස් මාංශ වලින් වැලකෙන්න ඕනෙද?
වෙනම ම වීඩියෝ එකක් දාලා තියනවා මේ ගැන..... කලින් ඒවා බලන්න.
එහෙම ස්වාමීන්වස්සේ නමක් සදහන්කරන්න පුලුවන්න්ද... අත්ත්‍යාවස්‍යයයි හාමුදුරුවනේ ..ඔබතුමාගේ විදර්ශනා භාවනා වීඩියෝවක් නැතිද...මම 2008වසරේ සිට ඉන්නේ ඔය තැනයි... අපෙ හාමුදුරුවනේ....උපදෙසක් ලැබේවා.....
මාතෘකාව ගැන කතා කරනකම් බලාන හිටපු මම 😥🤔
අනිත්‍ය දුක්ඛ අනාත්ම නෙවෙයි අනිච්ච දුක්ඛ අනත්ත වියයුතුයි,සතිය කියන්නෙ සිහියට නෙවෙයි දර්ම විනයට බහාබැලිමයි........මටත් අද්‍යාත්මික ව්‍යායාම සිදුවෙනව එතනින් එහාට යන්නෙ නෑ මොකක්ද කරන්ට ඕන.........
sathiya kiyanne sihiyta
පාලි, දර්මය දෙකම විකුර්ති කරපු හදපාන්ගොඩ නිවාතාප හදපු කතන්දර ඕවා සුමිත. ඕකෙන් ඔයාගෙ ජිවිතේට ප්රායෝගිකව ලැබුනෙ මොනවද කියලා පොඩ්ඩක් හිතාලා බලන්න
පේන දේ නෙවෙයි ඇත්ත [සත්‍යය සොයන බුද්ධිමතුන් උදෙසා] 👇
th-cam.com/video/1rEWTYX0VMo/w-d-xo.html
මිනිස් වේශයෙන් අපි ළග සිට අපිව පාලනය කරන අයගෙන් බේරී.., තමන්ගේ ජීවිතය තමන්ට අවශ්‍ය විදියට ජීවත් වන්නේ කෙසේද? 👇
th-cam.com/video/QIblVy08buM/w-d-xo.html
සාදු සාදු සාදු 🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏