ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සම්මාන උළෙලවල් වල සම්මාන නැතත් අපේ හදවත් සම්මාන දිනාගත්තු කලාකරුවෝ.ආදරෙයි සෙබා මාමා,ලින්කන් මාමා..
ලින්කන්,සෙබා මාමා නිසා කතාවට එකතු වෙන්නෙ වෙනමම ලස්සනක්♥️හැබැයි ඉතිම් කතාව අදින්න නම් ඒ කොටස් වැඩිපුර දානවා වැඩියි😁
ටිපර් ලෝලීන් සදහාද වෙන්වූ ස්ථානයකි✋ 🚚👇😅
වෙලාවකට සෙබ්බගෙ කියවිල්ල නම් මහ ඉසේරදයක් ස්නේහල ගෙදර මිනිස්සු ඇති ඉවසන් ඉන්නව 😣😣😣
@@Nimamunu ඒක නම් ඇත්ත..චිට්ටි ආච්චිලා වගේ ගෑණුයි,සෙබාලා වගේ පිරිමියි නම් ඉතින් ඩ්රාමාවලටම විතරක් හිටියම ඇති😅
ඔව්, දැන් කතාව අදිනවා වැඩී... ඉස්සර වගේ කුතුහලයක් නෑ...😒😒
@@shan_p_dissanayake ඔව් මල්ලා,ඒක නම් ඇත්ත.එක කොටසකට ගොඩක් වෙලා අරන් පෙන්වනවා😒
මං නම් සෙබා ගේ චරිතෙට ගොඩාක් ආසයි.. එයාව දකිද්දිත් හිනායනවා😁😁😁😁🤣🤣🤣🤣🤣
මටත් මම sebaa හින්දයි mee nattiya banne
Hodai ath kiyavilla ganata vadiy😏
ලින්කන් සෙබස්තියන් friendship එක ඒක වෙනම එකක් 😜😜 දැන් නිර්වාණ් ගෙදරට ආවොත් එහෙම ඉවරයි 🥺🥺
ලින්කගෙ උගුරට මොනා වෙලාද.. 🤔🤔🤔🤔🤔🤔🤔
සෙබා අඩනවද හිනාවෙනවද 🤣🤣🤣
කතාව රෑට බලන්න දෙයක් නැහෙනෙ ඇඩ්මින් මෙහෙම දානකොට 😂😂
සොබාගේ චරිතය ලස්සනයි....ලස්සනට රගපානවා....👌👌😍😍😍😍😍❤️
සෙබා😂😂 සොබා නෙවෙයි
@@dimi3nirmal709 😁😁 ඔව්මයි...☹️😂😂
මේ දෙන්න නම් හොදට. ගැලපෙනව ජාඩියට මූඩිය වගේ 😅😅😅
යකෝ ඒ ඇඩිල්ල සෙබස්තියන් අඩනවා අපි හිනාවෙනවා
Linkange කටහඬ wenas wela ..appo sebage adillata hina yanawa🤣🤣
අදවත් සෙබාට නිර්වාන් ව සෙට් වෙයි ද දන් නෑ 🙄
අඬන්න එපා සෙබා
සෙබා ඔච්චර එනවා යනවා "නිර්වාන්" හම්බුනේ නැ කියන එක අභව්‍යයි... ඒක නිකම් වෙන්න බැ නෙ
Ammohh sebage adilla🤣🤣
Linkan ge voice ekata mona welada ?
මරැ අනෙ සෙබා හිනාත් යනවා .
ඩබල අයේ සෙට් මරු හැබැයි 😃
ස්නේහා මාමණ්ඩිය (ලින්කන් ) 🤣🤣🤣
අම්මෝ ඒ ඇඩිල්ල 🥰
Saba linta niyamai 👍👍👍👍👍
ලුකා පූස් නැහැ නේ😆😆😆
තාමත්,සෙබස්තියන් දන්නැ ලින්කන්ගේ පුතා නිර්වාන් කියලා ලින්කන් දන්නැ ලොකු,ආදරේ කරන්නේ,රොඩිනි මහත්තයාගේ දුවා බබාට කියලා ,එ දවස වැඩි ඇතක නැ වගේ,😘
Ne linka dannawa mirwan yalu baba ekka kiyala
@@renukarathnayaka6554 එහෙමද එ කිවේනි කොටසෙද,,,දවසක් ස්නෙහා ගෙදරට ඇවිත් කතාකලාත්,ලින්කන්,දැක්කේ,නැනේ,😘
@@darshidarshi2524 ඇයි දවසක් ස්නේහා නිර්වාන්ගේ පිංතූරයක් ලැප්ටොප් එකෙන් පෙන්නලා ලින්කන් ගෙන් ඇහුවා රෙදි මෝල් වත්තේ මෙහෙම කෙනෙක් ඉන්නවාද කියලා.
අම්මෝ 🤣🤣🤣🤣 වෙනදා වගේම අදත් සෙබා මරු 🤣🤣
යකෝ ඇඩ්ම්න් කථාවෙ භාගයක් මේම දාන්න එපා යකෝ.
ඔව් 😑
සෙබා 🤣🤣🤣
ලින්කන් ge voice ekata mokada une 🙄🙄 ugure amaruwakda
🙂♥️
Nirwan ge ammata wedi wedune kiyala dena gaththahama linka thaththa bawa dena gannawane ehema unanam.
සෙබස්තියන් 😁😁😁
❤
😢😭😂
කැතයි, ලැජ්ජයි , හිරිකිතයි....
😁😁😊😁😁😁😁😍😄🤗
Ko ane Luka
Ow ko luka Aiya
😃
Kathawe bagayak den dapuwahama hawasata balanakota gatiyak nena sabo
Wedi weduna kiwwanam SNEHA police awa eka mathak wei
Dan luka nadda
Seba mt hina ynw
first
First
SEBA GE ATTA JOB EKA POLICE DEPARTMENT NE DA .....
Yes
සම්මාන උළෙලවල් වල සම්මාන නැතත් අපේ හදවත් සම්මාන දිනාගත්තු කලාකරුවෝ.ආදරෙයි සෙබා මාමා,ලින්කන් මාමා..
ලින්කන්,සෙබා මාමා නිසා කතාවට එකතු වෙන්නෙ වෙනමම ලස්සනක්♥️හැබැයි ඉතිම් කතාව අදින්න නම් ඒ කොටස් වැඩිපුර දානවා වැඩියි😁
ටිපර් ලෝලීන් සදහාද වෙන්වූ ස්ථානයකි✋
🚚👇😅
වෙලාවකට සෙබ්බගෙ කියවිල්ල නම් මහ ඉසේරදයක් ස්නේහල ගෙදර මිනිස්සු ඇති ඉවසන් ඉන්නව 😣😣😣
@@Nimamunu ඒක නම් ඇත්ත..චිට්ටි ආච්චිලා වගේ ගෑණුයි,සෙබාලා වගේ පිරිමියි නම් ඉතින් ඩ්රාමාවලටම විතරක් හිටියම ඇති😅
ඔව්, දැන් කතාව අදිනවා වැඩී... ඉස්සර වගේ කුතුහලයක් නෑ...😒😒
@@shan_p_dissanayake ඔව් මල්ලා,ඒක නම් ඇත්ත.එක කොටසකට ගොඩක් වෙලා අරන් පෙන්වනවා😒
මං නම් සෙබා ගේ චරිතෙට ගොඩාක් ආසයි.. එයාව දකිද්දිත් හිනායනවා😁😁😁😁🤣🤣🤣🤣🤣
මටත් මම sebaa හින්දයි mee nattiya banne
Hodai ath kiyavilla ganata vadiy😏
ලින්කන් සෙබස්තියන් friendship එක ඒක වෙනම එකක් 😜😜 දැන් නිර්වාණ් ගෙදරට ආවොත් එහෙම ඉවරයි 🥺🥺
ලින්කගෙ උගුරට මොනා වෙලාද.. 🤔🤔🤔🤔🤔🤔🤔
සෙබා අඩනවද හිනාවෙනවද 🤣🤣🤣
කතාව රෑට බලන්න දෙයක් නැහෙනෙ ඇඩ්මින් මෙහෙම දානකොට 😂😂
සොබාගේ චරිතය ලස්සනයි....
ලස්සනට රගපානවා....👌👌😍😍😍😍😍❤️