මගේ SOLO DATE එක ✨🎀✨| මම වෙනුවෙන් වෙන් කරපු ඒ ලස්සන දවස ✨💫| මට ඕනේ හැමදේම කරා ✨💫| My Solo Date✨💫

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ส.ค. 2024
  • I went on a SOLO DATE ✨✨✨| ME TIME ✨✨✨ | Solo Date එක ගිහින් මම කරපු දේවල්. ✨💫💄🎀🛍️🪞✨💫 | අපි වෙනුවෙන් අපිට වෙලාවක් වෙන් කරන්නේ ඇයි ?
    Artist Aakash Gandhi
    Song Chords of Harmony
    Artist Aakash Gandhi
    Song Twinkle in the Night

ความคิดเห็น • 36

  • @hirunikasewwandi6057
    @hirunikasewwandi6057 4 หลายเดือนก่อน +1

    Mage akkitaii aiyataii yahapathkmaaa wewaaaa ....🙏🙏🙏🌸🌸🌸

    • @wherestishi
      @wherestishi  4 หลายเดือนก่อน

      Oyatat esema wewa darling ❤️❤️❤️🌹🌹🌹

  • @nethmikaveesha5693
    @nethmikaveesha5693 4 หลายเดือนก่อน +1

    Lassanaii akkiyoo adareiii sathutin parissamin inna ❤❤😘😘 akki japan enna puluwan ajency ekak kiyanna puluwanda..

    • @wherestishi
      @wherestishi  4 หลายเดือนก่อน

      Thank you manika ❤️❤️❤️ mama tikak hoyala balala kiyannam patiyo. Boru karana ayath innawane. Oya asaida mehe enna 😍😍

  • @AshaKarunakeerthi
    @AshaKarunakeerthi 4 หลายเดือนก่อน +1

    It’s really nicee♥️♥️♥️

    • @wherestishi
      @wherestishi  4 หลายเดือนก่อน

      Thank you darling ❤️❤️❤️🌹🌹🌹😍😍😍

  • @hirunikasewwandi6057
    @hirunikasewwandi6057 4 หลายเดือนก่อน +1

    🌸🌸🌸mage lassanama lassana punchii suranganawi ..🌸🌸🌸mage sudu akkiyooo oyata khomada hodin innawa neda?eda mama akkige vlog eka balala dapuu coment eka taramatama lassanama lassana adarayaaa pirunuu replay ekak mata ewala tibuna attamaii mage sudu akkiyoo e hama wachanayak athulema adare pirila tibuna deyak dannawada mage sudu bole oya kiwwa hariyatama harii api ape life eke koii taram wadath ekka busy unath api aniwarenma api wenuwen punchii kalayak harii podii me time ekak aniwarenma ganna one eka godakkk wadagath deyak api mulinma apiwa lassanata tiyala apita adare karanna gattama sabawadarmayen pawa apita adare labenawa akkiyooo e nisa me time eka aniwaryaa deyak girl kenek unama godakkkk lassanata inna one neda sudu akkiyooo itin mage suranganawiye ayeth lassana vlog ekak aran enakan adaren maga balagena innawa satutin parissamata inna budu saranaiii adareiii ahasa taram.......🙏🙏🙏🌸🌸🌸❤❤❤❤❤🌷🌷🌷🌷🌷mama hiruu...😍😍😍😍😍

    • @wherestishi
      @wherestishi  4 หลายเดือนก่อน

      Aneee... Me taram adaraneeya hith tiyena ayath innawa neda kiyala dakiddi mata harima satutui ❤️❤️❤️🌹🌹🌹 oyalata balanna mama tawa lassana vlogs godak aran ennamko ✨✨💫💫 hamadama hodin satutin inna manikee ❤️❤️❤️🌹🌹🌹😘😘😘

  • @hirunikasewwandi6057
    @hirunikasewwandi6057 4 หลายเดือนก่อน +1

    Deyak dannawada sudu bole mamath oya wagemaiii mama kamathii godakkk lassanata adinna meke up karanna lassana lassana 💄 walata kondetaa lassana design danna itin mata akki dress karanawa dakkama mamath akki wagemaii neda kiyala hituna mamath akki wagema lassanata inna kamathii hama mohothakamaaa satuta sanasima hoyagena yana girl kenek...😊😊😊

    • @wherestishi
      @wherestishi  4 หลายเดือนก่อน

      Wow patiyo ❤️ ehema tama inna onee... Api positive inna taramata satutin inna puluwan ❤️❤️🌹🌹

  • @bhagikulasinghe776
    @bhagikulasinghe776 3 หลายเดือนก่อน +1

    ❤❤

    • @wherestishi
      @wherestishi  3 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹

  • @sehaniranasinghe1311
    @sehaniranasinghe1311 4 หลายเดือนก่อน +1

    aaws💗

    • @wherestishi
      @wherestishi  4 หลายเดือนก่อน

      Thanks darling ❤️❤️❤️🌹🌹🌹

  • @NadishikaGamage-zz4xx
    @NadishikaGamage-zz4xx 4 หลายเดือนก่อน +1

    අනේ හරිම ලස්සනයි 😍😍 ඉක්මනින්ම ජපන් එන්න හිතෙනවා මටත්❤️❤️

    • @wherestishi
      @wherestishi  4 หลายเดือนก่อน

      Thank you patiyo... Enna enna ikmanin ❤️❤️❤️🌹🌹🌹

    • @NadishikaGamage-zz4xx
      @NadishikaGamage-zz4xx 4 หลายเดือนก่อน +1

      @@wherestishi ❤️❤️

  • @vasithagunaratne5303
    @vasithagunaratne5303 4 หลายเดือนก่อน +1

    "මං මේ කුඩෙත් අටවගෙන යන්න හදන්නෙ" හිනා ගියා පුතේ ඒ කතාවට😂. අදත් හරිම ලස්සනයි වීඩියෝ එක. අපිටම කියල දවසක් වෙන්කරගන්න අමාරුයි පුතේ මෙහෙ. තරුණ අයටවත් එහෙම කරන්න පුලුවන්ද කියල මං දන්නෙ නෑ. මාත් ආසයි එහෙම දේවල් තියෙනව නම්. ඔයා කෝපි බොනව දකිනකොට ආස හිතෙනව . මාත් පුලුවන් හැම වෙලාවෙම බොනව. සතුටෙන් ඉන්න අපේ පුංචි සුරංගනාවි! ආදරෙයි ❤

    • @wherestishi
      @wherestishi  4 หลายเดือนก่อน +1

      ආන්ටී.... ආදරෙයි හැමදාම වගේ අදත් ❤️❤️❤️🌹🌹🌹🌹 ඒ උනාට එහෙම බෑ කියලා දෙයක් නෑ... මුලින් පැය 3ක් වගේ වෙන් කරන් date එක යන්න. ඊට පස්සෙ ඊළඟ date එකේදි තව පැයක් වැඩි කරගන්න. Date එක යන දවසට ටිකක් උදේම නැගිටලා ගෙදර වැඩ කලින් ඉවර කරගන්න... මම ලංකාවෙ ඉද්දි මම දුශ්කර school එක්ක teach කරේ බෝඩිං එක්ක නතර වෙලා... ගෙදර ආවම weekend එකේ Master එකට lectures යන්නත් ඕනේ.. තව ළමයි කීප දෙනෙක්ට individual classes ත් කරා weekend එකේ.. ඒත් මම time manage කරන් හැම මාසෙම solo date එකක් ගියා... එදාට මට හරිම happy ඉතින් ❤️❤️❤️🌹🌹🌹

    • @vasithagunaratne5303
      @vasithagunaratne5303 4 หลายเดือนก่อน +1

      අනේ හරිම සතුටුයි පුතේ ඔයා වගේ හිතන කෙනෙක් මගෙ ජීවිතේට හම්බ වුණ එකට. මං උත්සාහ කරන්නම්. ♥️🙏

    • @wherestishi
      @wherestishi  4 หลายเดือนก่อน +1

      ආදරෙයි ආන්ටී....❤❤❤🌹🌹🌹

  • @sulakshanakudaligama7140
    @sulakshanakudaligama7140 4 หลายเดือนก่อน +1

    Godak lassanai darling videos edit karanne mokenda?

    • @wherestishi
      @wherestishi  4 หลายเดือนก่อน

      Thank you darling ❤️❤️🌹🌹 mm edit karanne capcut app eken. Oya vlogs karanawada?

    • @sulakshanakudaligama7140
      @sulakshanakudaligama7140 4 หลายเดือนก่อน +1

      Math karanna asawen kiyala inne darling…. Oya lassanata karanawa❤

    • @wherestishi
      @wherestishi  4 หลายเดือนก่อน +1

      Thanks darling ❤️❤️🌹🌹 Oyata free time tiyenawanam meke hari shooi hobby ekk 😍😍😍

  • @nethmikaveesha5693
    @nethmikaveesha5693 4 หลายเดือนก่อน +2

    Akki oya japan wala kohed inne😊

    • @wherestishi
      @wherestishi  4 หลายเดือนก่อน

      Yokohama darling ❤️❤️🌹🌹 Oyath Japan da inne?

    • @nethmikaveesha5693
      @nethmikaveesha5693 4 หลายเดือนก่อน +1

      Na akki

    • @wherestishi
      @wherestishi  4 หลายเดือนก่อน

      Hari patiyo 😘😘

    • @nethmikaveesha5693
      @nethmikaveesha5693 4 หลายเดือนก่อน +1

      ❤❤

  • @soul22222
    @soul22222 2 หลายเดือนก่อน +1

    Wow🤍😍

    • @wherestishi
      @wherestishi  2 หลายเดือนก่อน

      Thank you dear ❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹

  • @nethmikaveesha5693
    @nethmikaveesha5693 4 หลายเดือนก่อน +1

    akki oya japan awe kohomda

    • @wherestishi
      @wherestishi  4 หลายเดือนก่อน

      Mama awe dependent visa patiyo. Mage husband mehe work karanne ❤️🌹

  • @Danushka.13
    @Danushka.13 4 หลายเดือนก่อน +1

    ❤❤

    • @wherestishi
      @wherestishi  4 หลายเดือนก่อน

      ❤️❤️❤️🌹🌹🌹