අදත් පුදුමාකාර ලස්සන, ආදරණීය comment එකක් ❤️🌹 ගොඩාක් ස්තූතියි ආන්ටී... ඇත්තටම කුස්සිය ලස්සනට අස් කරගත්තම උයන්න පිහින්න හරිම ආස හිතෙනවා... ❤️🌹 Sri Lanka festival giyapu dawase video kare na aunty wadiya. Eda enjoy kara dawasa hodata. Short video eka witarak kare 🥲
හරිම ලස්සනයි
Anee thank you so mucg dear 💞💞💫💫
Subscribe කරා අද තමා දැක්කෙ ආස හිතුන❤අනිත් ඒවත් බලන්න ඕනෙ
Thank you so much dear 💞💞💞🌸🌸🌸
කියන්න වචන නෑ. පුදුමම ලස්සන කුස්සියක්. හැම වෙලාවෙම උය උය ඉන්න හිතෙනවා නේද දැන් පුතේ? ගෙදර පිරිසිදුව පිළිවෙලට තියෙනව දකිනකොට හිතට පුදුම සැනසීමක් දැනෙනවා මට නම්. ඔයා වීඩියෝ එකේ මැදින් මැදින් පෙන්නන ලස්සන මල්,සත්තු,ගස් කොලන්, වටපිටාව බලන්න මං හරිම ආසයි. ඒව වීඩියෝ එකට ලොකු එළියක්. පුලුවන් නම් sri lankan festival එකේ වීඩියෝ එකක් අරගෙන එන්න බලන්න. ආදරෙයි ❤
අදත් පුදුමාකාර ලස්සන, ආදරණීය comment එකක් ❤️🌹 ගොඩාක් ස්තූතියි ආන්ටී... ඇත්තටම කුස්සිය ලස්සනට අස් කරගත්තම උයන්න පිහින්න හරිම ආස හිතෙනවා... ❤️🌹 Sri Lanka festival giyapu dawase video kare na aunty wadiya. Eda enjoy kara dawasa hodata. Short video eka witarak kare 🥲
Maarma lassnai akkii mnikooo..hmdma oywage lassnata sayhutin oyt inn lbenn onii.budusrnaii..parissmin inda 😍😍😍🌹🌹❤❤
Thank you darling ❤️🌹 adarei ❤️🌹
Ada vlog ekath lassanaii akkii adareii ❤❤❤sathutin inna bs...
Thank you patiyo ❤️🌹 adarei ❤️🌹
Lassanai Dan kitchen eka ❤
Thank you Shashi 💞💞🌸🌸
Very nice my dear....❤❤❤❤
Thank you akkii❤️🌹 adarei ❤️🌹
අදත් ගොඩාක් ලස්සනයි ❤️❤️😍😍 ඔයා ගොඩාක් පිළිවෙළයි , පිරිසිදුයි 🌷🌷🌷
Thank you darling ❤️🌹 adarei ❤️🌹
මරු මාර ලස්සනයි ❤
Thank you so much 🌹❤️
👌❤
Thank you so much ❤️🌹
Lassanai akkiyoo ❤
Thank you so much dear 💞💞💞🌸🌸🌸
නියමයි අක්කා👌 🎉❤
Thank you so much darling ❤️🌹
🎉
Thank you ❤️🌹 adarei ❤️🌹
අද ගොඩාක් ලස්සනයි❤❤❤❤
Thank you dear ❤️🌹 adarei ❤️🌹
ලස්සනයි නන්ගා අදයි බැලුවෙ ❤
Thank you so much akka ❤️❤️🌹🌹
🌸🌸🌸mage lassaanama lassana punchii suranganawi deyak dannawada mage sudu akkiyooo oya wage lassana rataka lassana chutiii gedaraka adaraniyaa husbend babala ekka lassana jiwithayak kiyanne hama ganu lamayekgema hinayak akkiyooo hama ganu lamayekmaa hina mawanne me wagema lassana jiwithayak gatha karanna akki dannawada oyawa hambuna dawase idalama me wenakanma akkige vlogs balala mage jiwitheta ekathuu hoda dewal anantaiii mama akkige dakina hoda gunangayakk tamaiii akki danna hama deyakmaaa anith ayatath puduma taram lassanata kiyala denawa akki laga tiyana danuma lassana lassana tips akki godakkk adaren hamoma ekka share karagannawa e hama deyak wenuwenmaaa mage akkita godakkkk pin godakkk ස්තුතියි ....🙏🙏🙏hamadamath satutin adaren parissamata inna godakkkk adareiii mage akkitaii aiyataii dennatama budu saranaiii dalada samidu pihitaiii ......🙏🙏🙏🌸🌸🌸❤❤❤mama hiru...😊😊😊😊
Adarei patiyo 💞💞💞💞💞💞💞💞💫💫💫💫✨✨✨✨😘😘😘🌸🌸🌸
Wow. හරිම ලස්සනයි ❤❤❤. තවත් vlogs ඕන. 🌹🌹🌹
Thank you darling ❤️🌹 adarei ❤️🌹aniwaryenma gennam ❤️🌹
Oya giayta passe japane thawath lassana wela ❤❤❤
Aneee Thank you manika ❤️🌹 adarei ❤️🌹
Lasanai ❤❤ darling oya bottle thibba rack eka gathe kohenda
Seria eken gatte dear. Me video eka balannako. Eke tiyenawa th-cam.com/video/qakA-Qmi7fM/w-d-xo.htmlsi=c1c3LEYAjEhrS35p
@@wherestishi ane thank you so much darling ❤️❤️ man bluwa a video ekath 😘 ikmnta ma riply krata Oyage me friendly kmata Godak thank u ☺️
🌸🌸oya wage hitha niwana bawanawakk kohedaa...❤❤
Aneeee sweet 💞💞💞💞💞💞🌸🌸🌸🌸🌸😘😘😘😘😘