මගේ Solo date එක | හොදම දවස 😍 | havelock city mall | ridma pilapitiya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ส.ค. 2024

ความคิดเห็น • 320

  • @Imayadissanayake9947
    @Imayadissanayake9947 6 หลายเดือนก่อน +33

    Hi... මගේ අක්කී පන ඔයා ස්වාභාවික රෑජිනක්... ඔයා ගහා කොල, මල් වලට ආදරේ කෙනෙක් නිසා ඒ ලස්සනත් ඔයාට පිහිටල ඇති ... හොද හිත, සතුට සහ අනික් අයත් එක්ක ඔයා බෙදා ගන්න දේවල් බොහොමයි ඒ දේවල් වලට ඔයාට ස්වාභාදහම දුන්න ඔයේ රූපය රෑකගන්න අක්කී... මම ඔයාගෙ vlogs බලලා ගොඩක් සතුටු වෙන සහොදරියක්. හැමදාම ඔයේවගේ ඉන්න අක්කි soping karana , pesion karana, kema jathi kanna ඒක හරි ලස්සනයි ... විනෝදයි ඉතිං අක්කි ගොඩක් ආදරේ ඔයාට... රාහුල් කැටේ ට ආආආදරේ මතක්කලා කියන්න...❤ බුදුසරණයි අක්කි ඔයාල තුන්දෙනාටම.....🎉❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  6 หลายเดือนก่อน +2

      ආදරෙයි ලස්සනම ලස්සන ආදරණීය කමෙන්ට් එකක් 😍😍😍😍❤️❤️❤️❤️❤️👍

    • @user-ht4pt9tx7u
      @user-ht4pt9tx7u 5 หลายเดือนก่อน

      Aththtama nanga oyata mama godak kamathi

  • @isharamadushani8748
    @isharamadushani8748 6 หลายเดือนก่อน +5

    හරිම සතුටුයි ඔයා ගැන අක්කා.හරි ලස්සනයි.අවන්ක කෙනෙක් ඔයා.ඔයාගෙ හිත හරි හොදයි.සතුටින් පරිස්සමට ඉන්න තුන් දෙනාම.බුදු සරනයි.❤❤❤🎉❤❤❤❤❤

  • @nilankajayawardena6918
    @nilankajayawardena6918 5 หลายเดือนก่อน +1

    අනේ හරීම හොද දරුවෙක් රාහුල් පුතා.හරිම decent ❤❤❤

  • @sumalihansanikodithuwakku1501
    @sumalihansanikodithuwakku1501 5 หลายเดือนก่อน +2

    So pretty ❤ oyage skin care rooting ekae video ekak dannako.use karana products ekkama.

  • @samindirathnayake3733
    @samindirathnayake3733 5 หลายเดือนก่อน +1

    ඇත්තටම ඔයාගෙ solo dates ගොඩක් natural .සමහර අය solo date කියලා ගිහින් video කරනවා,ඒවා ඇත්තටම video එකට කරන්නෙ කියලා තේරෙනවා ..ඔයා හරිම simple n sweet girl කෙනෙක්. ❤️🌹

  • @user-kr3vl6tn7s
    @user-kr3vl6tn7s 5 หลายเดือนก่อน +1

    වෙනදා වගේම අදත් ලස්සනයි . ආසාවෙන් බැලුවා . වැඩි ය පැනි රස කන්න එපා.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nadeekahemali2397
    @nadeekahemali2397 6 หลายเดือนก่อน +3

    ඔයා කොහොම හිටියත් ලස්සනයි.❤❤වීඩියෝ එක ගොඩාක් ආසාවෙන් බැලුවා 😊

  • @matheevlogs
    @matheevlogs 5 หลายเดือนก่อน +2

    Ane akkiyo....oya harima lassanai mekap mokatada ane..oyata❤❤❤adarei hemadama

  • @sandu5895
    @sandu5895 6 หลายเดือนก่อน +2

    ඔයත් ලස්සනයි 🤍🤍 video එකත් ලස්සනයි 🤍🤍🌹🌹

  • @chamilachandani102
    @chamilachandani102 5 หลายเดือนก่อน +1

    අද විඩියෝ එක හරි ලස්සනයි පුතේ ඔයා තුන් දෙනාට ගොඩාක් ආදරෙයි සතුටින් ඉන්න බුදු සරනයි පන😊

  • @nimashadilhani199
    @nimashadilhani199 5 หลายเดือนก่อน +1

    ගොඩක් ලස්සනයි මම ගොඩක් කැමති කෙනෙක් ඔයා බුදු සරණයි❤❤❤

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm 4 หลายเดือนก่อน

    ඇත්තටම නංගි මටත් උනෙ ඕකම තමයි මට නිදහසක්
    ලැබුනෙනෑ පවුල අවුල් උනා දැන් කරන්න දෙයක් නෑ❤❤❤❤❤❤❤❤.
    .

  • @dilinimadushani3044
    @dilinimadushani3044 5 หลายเดือนก่อน +2

    මමත් අක්කා වගේමයි හිතන්නේ මේකප් මට සෙට් වෙන්නෙත් නෑ අක්කා lip stick එකයි eyeshdow එකයි විතරයි use කරන්නේ මටත් ඔය මේකප් තට්ටු අල්ලන්නේම නෑ

  • @panchayt8606
    @panchayt8606 5 หลายเดือนก่อน +1

    ඔයා ලස්සනය් අනේ.meke up මොකටද ❤❤❤❤

  • @chandimasamanthi5740
    @chandimasamanthi5740 6 หลายเดือนก่อน +2

    Nangee oyage necklace eka kohenda gathte very beautiful ❤❤

  • @hasithadilani5843
    @hasithadilani5843 5 หลายเดือนก่อน +1

    Akkige videos walata abbehi wela... hemadama sathutin inna budusaranai

  • @sachithrandika1153
    @sachithrandika1153 6 หลายเดือนก่อน +2

    Ada හරිම ලස්සනයි ❤❤❤❤❤❤

  • @piyumidilhara2673
    @piyumidilhara2673 5 หลายเดือนก่อน +1

    Mama dakapu lassanama kenek oya.ඇත්තටම akki oya කරුණාවන්ත ,ආදරණීය nisama wenna athi oya tharam lassana.

  • @sudeshikapriyangani765
    @sudeshikapriyangani765 5 หลายเดือนก่อน +1

    ඇත්තටම sushi ගොඩක් gananda akki,api kaala ne

  • @sajinijayarathna5161
    @sajinijayarathna5161 5 หลายเดือนก่อน +1

    Ane nanagi godak dawasakin adare lassanae oya ada adare ❤❤❤❤❤❤❤❤❤

  • @user-jw3mt5zu6b
    @user-jw3mt5zu6b 6 หลายเดือนก่อน +4

    Solo date eka giyata putha neda oluwe wadi purma enne.. ❤❤❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  6 หลายเดือนก่อน

      අනේ ඔව් . හරියට හරි 😍👍

  • @sachiniweerasingha4821
    @sachiniweerasingha4821 5 หลายเดือนก่อน +1

    Math ehemai akki...edum ganna giyath anthimata eyalata aran gedara enawa😊😊😊

  • @saviniimasha2583
    @saviniimasha2583 6 หลายเดือนก่อน +9

    අනේ අක්කි මට කියන්නකෝ ඔයා දාලා තීන නෙක්ලස් එක හරිම ලස්සනයි මාත් ආස ඔය වගේ චාම් ලස්සන ඒවාට ❤ ඔය නෙක්ලස් එක ඔය ඩිසයින් එකේ පෙන්ඩන්ට් එකත් එක්කම කීයක් වුනාද කියල ❤

    • @hasinifernando5167
      @hasinifernando5167 6 หลายเดือนก่อน

      Eka godak ganan brand ekak..eka gattha video ekak dala thiyenava

    • @Tik_Tok_SL01
      @Tik_Tok_SL01 5 หลายเดือนก่อน

      Ane mth hoynv

  • @janakialahakon3552
    @janakialahakon3552 6 หลายเดือนก่อน +5

    Harema lassani akke❤❤❤

  • @KawyaSewmini-bu3mt
    @KawyaSewmini-bu3mt 5 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි 🤗🤗🥀🥀

  • @lasanthamoto8192
    @lasanthamoto8192 6 หลายเดือนก่อน +1

    Mata akki babala dennak innwa math harima busy kenak
    Eth man dawalta uyana gaman hari akki ge viedo balanawa❤ hari adaren❤ ජෙසු පිහිටයි පවුලටම🙏

  • @user-ep8xm3tl5b
    @user-ep8xm3tl5b 6 หลายเดือนก่อน +2

    Anee math asai colombo awit me wagee than walin shopping krnna 🥺❤akki nam mara lucky e wagema godak nohathamani kenek ❤❤❤ man akkigen godak dewal igena gtta .uyna pihana wade idnma akki hrima පිළිවෙළට පිරිසිදුව e dewal krnwa 🥰❤️mgeth lokuma asawak thma dwska hoda thankt awith mge ammawai thaththwai me wage than walat ekkan awith eyla kmthi dewal aran deela sathutu wena eka 😊❤❤ e wagema akkita thawa thwath දියුණු wenna lebenna ona 😘❤️

  • @user-dj4th1sj7d
    @user-dj4th1sj7d 5 หลายเดือนก่อน +1

    අනිත් අයට wada. ඔයා ලස්සනයි mage akkiyo. ❤❤❤❤❤❤

  • @helankumari7059
    @helankumari7059 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤adari nangiyo parissamin satutin inna

  • @sandunimihiravi1778
    @sandunimihiravi1778 6 หลายเดือนก่อน +1

    Akki yo Oyage vlogs man hamadama balanawa ❤ oya adum ganna shopping yana vlogs Oyage skin care karana widiya, makeup routine eka vlogs gennako 😍asai balanna…

  • @nisadiparindaya2610
    @nisadiparindaya2610 5 หลายเดือนก่อน +1

    Akka marama kassanai. Mama akkata harima adarei.❤

  • @user-uu9dr1jm9n
    @user-uu9dr1jm9n 5 หลายเดือนก่อน +1

    Akki oy use krna face ,body cream mnwd kiynko😢

  • @manelchandrasekara5876
    @manelchandrasekara5876 6 หลายเดือนก่อน +1

    Video එක ලස්සනයි .Havelock city Mall එකට නත්තල් කාලේ ගියත් වාහන parking බැරිවුන නිසා යන්න බැරිවුනා. Lady J නම් ගිය සතියේ ගියා . Lady J මිල ගනන් සාධාරණයි. Have Lock City Mall කොහොමද

    • @ridmapilapitiya
      @ridmapilapitiya  6 หลายเดือนก่อน

      ලේඩි ජේ වගේ ලාබ නැහැ 😍👍

  • @A_sNoWDaY_lOvE
    @A_sNoWDaY_lOvE 3 หลายเดือนก่อน

    Hi akki I love your mirror set up can I know where you got it from? (Full set)

  • @nileeka6147
    @nileeka6147 6 หลายเดือนก่อน +1

    මෙකප් නොදැම්මට නංගි හරිම ලස්සනයි .නංගීගෙ ව්ඩියො එකක් එනකන් ආසාවෙන් බලන් ඉන්නවා .❤❤❤

  • @nethminitharika99
    @nethminitharika99 6 หลายเดือนก่อน +1

    Marama lassani akki oya❤. Harima hoda knk oya. Hamdma sathutin lassnta inna❤😍☺️

  • @Cooking87815
    @Cooking87815 6 หลายเดือนก่อน +1

    Attamai akke issella wage thaniyama nidahase avidala shopping gihin kadachoru kala enna asai. Eth dn vidiyk na babala inna nisa. Oya ada godak lassanai.❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  6 หลายเดือนก่อน +1

      බබාලා නර්සරි යන්න ගද්දි ලැබෙන පැය 2/3 තමයි නේද ❤❤

  • @user-fu7mb3sv1h
    @user-fu7mb3sv1h 6 หลายเดือนก่อน +1

    aneee akkkiyo hamadama wage adath hithuna oyg magema akka kiyala oyg hamadema mg wage akko...loku amma nemei amma thama enne ma ekka...hamadama sathutin inna mg akko...oyata budusaranaii❤❤❤
    oya komath purama lassanai mg akko❤❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  6 หลายเดือนก่อน +1

      Thanks nanga 😍❤️👍

    • @user-fu7mb3sv1h
      @user-fu7mb3sv1h 6 หลายเดือนก่อน

      @@ridmapilapitiya 💜💜

  • @thiliniayesha1251
    @thiliniayesha1251 5 หลายเดือนก่อน +1

    Mage husband mata salakanna na akki kanna denna adinna denna a wage dawal

  • @nimsarashashi7499
    @nimsarashashi7499 6 หลายเดือนก่อน +1

    Akki manika godaak lassanai... lipstick eyeliner witharai math use karanne akkiyo.... natural beauty eka thamai aththatama hoda❤😊

  • @nirmanianuradha1213
    @nirmanianuradha1213 5 หลายเดือนก่อน

    Hi lucky lady oya godak lassanai ❤.hamadama sathutin inna.

  • @geethachandani4567
    @geethachandani4567 5 หลายเดือนก่อน +1

    Good luck nagooo b.s

  • @iresharuwanmali8131
    @iresharuwanmali8131 6 หลายเดือนก่อน +5

    Sushi පුදුම ආසාවකින් නේද කෑවෙ......😊😊

    • @ridmapilapitiya
      @ridmapilapitiya  6 หลายเดือนก่อน

      ඔව් අනේ මම ආසයි😍👍

  • @laylakaram5007
    @laylakaram5007 6 หลายเดือนก่อน +1

    අමීමෝ කෑමත් ලස්සනයී ඔයත් ලස්සනයි හාාා මෙී ඉන්නෙ අපෙ උමීම කැටෙ තෙරුවන් සරණයි හැමෝටම දීර්ඝායු ලැබෙීවා ❤❤

  • @user-th1nt9tt8y
    @user-th1nt9tt8y 6 หลายเดือนก่อน +1

    Hi...eththatama oya hari cute anee.. hmadama satutin lassaata enna...❤❤❤

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤ මමත් කැමති ස්වභාවිකව ඉන්න❤❤❤❤❤

  • @jawswvijayanthi8908
    @jawswvijayanthi8908 6 หลายเดือนก่อน +2

    Mechp atta dapu ayata oya lassanai ridma duwa oya mecup Dana niliyanta wada lassanai hita hodIne mahattayat hodai ne putu KO school neda budusaranai

  • @DeepalNilantha-iy7tu
    @DeepalNilantha-iy7tu 6 หลายเดือนก่อน +1

    Akki makeup damme nathi unt makeup demma wage lassanai adarei akkiyo(shanu)

  • @chandimaseneviratne7632
    @chandimaseneviratne7632 5 หลายเดือนก่อน +1

    I saw u at cool planet Maharagama ...with your son..You were very beautiful,,i was in a hurry ,otherwise definitely will take a selfie with u..Waijayanthimala reincarnated❤

  • @ShalikaWeerasinhe
    @ShalikaWeerasinhe 5 หลายเดือนก่อน

    Akki oy use karna cream monwada kiynkoo... oy harima lassanaiii

  • @hanshinipiyumi7690
    @hanshinipiyumi7690 6 หลายเดือนก่อน +3

    Aththa akki akkit makeup one naa ...oyge cĺo.eka lssanaine ... ❤ .

  • @DinushaSurangi-gm8di
    @DinushaSurangi-gm8di 6 หลายเดือนก่อน +3

    Nidahasa wadagath widihata pawichchi karana eka dakkama apitath wadagath kiyala danenawa.oyage video balanna mn abbahi wela inne eka thanikarama pissuwak ❤❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  6 หลายเดือนก่อน

      Thanks 😍❤️🥰👍

  • @shani5147
    @shani5147 6 หลายเดือนก่อน +2

    Ane akkiyo face eka clear kara ganna puluwan cream ekak kiynnko plz

  • @user-of1wl2ys8k
    @user-of1wl2ys8k 6 หลายเดือนก่อน +3

    අම්මෝ මම ගියා වගේ සතුටක් දැනුනේ මට දැන් වයස 58 ක් වෙනවා මේ වයසට සූසි කාලැ නැහැ රට රට තමා ජීවිතේ මේ සැරේ ආවහම නම් සූසි කාලා බලන්න ඕනේ ඇත්තටම ඔයාට ගුණ ගරුක ස්වාමි පුරුෂයෙක් හම්බ වෙලා තියෙන්නෙ හැමදාමතා සතුටින් ඉන්න දුවේ මහත්තයයි..පුතයි එක්ක...බුදු සරණයි ආදරෙයි හැමදාමත් ....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  6 หลายเดือนก่อน

      ආවම කාලා බලන්න ❤😍👍

  • @isharasanjeewani6521
    @isharasanjeewani6521 6 หลายเดือนก่อน +3

    Ane akki job ekak hoyagnna udau karanna puluwnda

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 5 หลายเดือนก่อน +3

    අනේ හරිම ලස්සනයි අක්කි ❤❤❤❤

  • @praneethaperera103
    @praneethaperera103 5 หลายเดือนก่อน +1

    බූන්දි හදනහැට් දාලා තිබුනා දැක්කෙ නැද්ද

  • @user-no3pr9ou2o
    @user-no3pr9ou2o 5 หลายเดือนก่อน +1

    Oyage wade satehan godakkkkkk lassanai

  • @champikasudarshani6938
    @champikasudarshani6938 6 หลายเดือนก่อน +1

    අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉

  • @nalikatharangani1119
    @nalikatharangani1119 6 หลายเดือนก่อน +1

    Mamath oyage vidio balanehari asawen. Nangi oya godak lassanai.

  • @hashinisewwandi2194
    @hashinisewwandi2194 5 หลายเดือนก่อน

    Aththatama lassani akka oya❤

  • @lkmobilegameplaylkmobilegamepl
    @lkmobilegameplaylkmobilegamepl 6 หลายเดือนก่อน +3

    Kohmd akki ochchr sudu unr .akki cream ganwd

    • @ridmapilapitiya
      @ridmapilapitiya  6 หลายเดือนก่อน +5

      Ape ammi aththammi okkoma mata wada godak sudu aya 😍

  • @MethmaWikramasingha-nz8yw
    @MethmaWikramasingha-nz8yw 6 หลายเดือนก่อน +2

    Harima lassanai akki ❤❤❤❤

  • @kulanisandamali-bh7wj
    @kulanisandamali-bh7wj 5 หลายเดือนก่อน +1

    Oya lassanai❤❤❤

  • @ChandanaEgodage-my6cx
    @ChandanaEgodage-my6cx 6 หลายเดือนก่อน +1

    Akki bole...ane lassanai..godak dawasakin comment ekak wath dala akkita katha karanna bari..una..Lassana hinawa.. ❤️😘

  • @piumihansika2642
    @piumihansika2642 6 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි 😍

  • @nimashamadumali-zd8eq
    @nimashamadumali-zd8eq 5 หลายเดือนก่อน +1

    ❤️❤️

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 6 หลายเดือนก่อน +4

    අදත් විඩියෝ එක හරිම ලස්සනයි අක්කාත් හරිම ලස්සනයි❤❤❤❤

  • @lakmaludaya6268
    @lakmaludaya6268 6 หลายเดือนก่อน +1

    Lassanai akki

  • @user-qi4ig8ei7x
    @user-qi4ig8ei7x 6 หลายเดือนก่อน +1

    Oyage aluth beauty rooting apitath kiyanna akkee

  • @user-mc6ic3qn3g
    @user-mc6ic3qn3g 5 หลายเดือนก่อน

    Akke oya dagena inna chain eka kohenda gaththe

  • @user-fy1tq4gi2k
    @user-fy1tq4gi2k 6 หลายเดือนก่อน +2

    Akke kana dewal, ganna dewal wala prices daannako

  • @Blehbleh331
    @Blehbleh331 6 หลายเดือนก่อน +18

    Makeup නැතත් Makeup දාපු අයටත් වඩා අක්කා ලස්සනයි ❤❤

  • @user-xr4yc1hi4o
    @user-xr4yc1hi4o 5 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @user-uq4oz8hp1e
    @user-uq4oz8hp1e 6 หลายเดือนก่อน +1

    Aththatama oya godak lassanai

  • @Zeero_x
    @Zeero_x 6 หลายเดือนก่อน +1

    Nangi oya kohomah lassanai adarei godak ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @shameembasiron9483
    @shameembasiron9483 5 หลายเดือนก่อน +1

    ❤❤❤🎉🎉🎉feroza

  • @user-no3pr9ou2o
    @user-no3pr9ou2o 5 หลายเดือนก่อน +1

    Nangi muhunate hode trim 1k kiyannako

  • @Chathuvlog-bh4us
    @Chathuvlog-bh4us 6 หลายเดือนก่อน +1

    Akki kohomath godak lassanayi❤❤

  • @user-di6ip4ol6s
    @user-di6ip4ol6s 5 หลายเดือนก่อน

    Akke oyage adala ain karana adum tikak denna, oyata pin meka boruwak neme

  • @user-pp8xp2ww3m
    @user-pp8xp2ww3m 6 หลายเดือนก่อน +1

    Ane akki skin care routine ekak kranako😍

  • @GayanMalinga-gn9cs
    @GayanMalinga-gn9cs 6 หลายเดือนก่อน +1

  • @wasanasandaruwan7673
    @wasanasandaruwan7673 6 หลายเดือนก่อน +2

    Marama lassanai adath.❤❤❤

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @ChShadow
    @ChShadow 6 หลายเดือนก่อน +1

    සරලව ඉන්න තරමට හිතට හරි සැහැල්ලුවක් දැනෙනවා නේද?ඔයා කොහොමත් ලස්සනයි.හිත ලස්සන වුණාම මූණ කොහොමත් ලස්සන වෙනවා. ඒක දෙවියන් දීපු දෙයක් ඔයාට. ඉතින් තෙරුවන් සරණයි ඔයාලා තුන් දෙනාට ම.

  • @thisankathushari8421
    @thisankathushari8421 5 หลายเดือนก่อน

    Thisari akka ewana mekup ewa danne neheda

  • @hansivihanga6265
    @hansivihanga6265 6 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️

  • @nishanthasanjeewa4692
    @nishanthasanjeewa4692 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @roshiniweragode-qp3bn
    @roshiniweragode-qp3bn 6 หลายเดือนก่อน +1

    Akki harime lassanii❤

  • @SujithKumara-qy5lf
    @SujithKumara-qy5lf 6 หลายเดือนก่อน +2

    Lassanai akki🌸

  • @Kasu..762
    @Kasu..762 6 หลายเดือนก่อน +1

    Akki godakk lassani. ❤😍

  • @savesrilanka2969
    @savesrilanka2969 6 หลายเดือนก่อน +4

    ලස්සනයි අක්කි ❤❤❤❤❤

  • @harshaariyadasa6090
    @harshaariyadasa6090 6 หลายเดือนก่อน +2

    Lassanai adath❤❤❤.

  • @niroshidirlukshi1943
    @niroshidirlukshi1943 6 หลายเดือนก่อน +1

    Oya nam marai nangi.

  • @AsithaasithaSanjaya-ey9no
    @AsithaasithaSanjaya-ey9no 6 หลายเดือนก่อน +1

    Hoda biridak wagema amma kenek😊❤❤❤❤❤❤❤

  • @user-wo5sf9mn4n
    @user-wo5sf9mn4n 6 หลายเดือนก่อน +1

    Koheda akki oya shop eka colombo vala nama ewannako

    • @ridmapilapitiya
      @ridmapilapitiya  6 หลายเดือนก่อน

      Havelock city wala thiyenne

  • @jayalathsoma
    @jayalathsoma 6 หลายเดือนก่อน +1

    නංගි ඔයා ගෙදර බූන්දි හදන්නකෝ.

  • @nilakshimalwaththa5282
    @nilakshimalwaththa5282 6 หลายเดือนก่อน +1

    හැමදාම වගේ අදත් vlog එක ගොඩාක් ලස්සනයි...අක්කිත් ගොඩාක් ලස්සනයි සුරංගනාවියක් වගේ❤️❤️ හැමදාමත් සතුටින් ඉන්න.රාහුල් පුතාටයි අක්කිටයි අයියාටයි බුදු සරණයි..❤️🥰

  • @prasaukumara1349
    @prasaukumara1349 6 หลายเดือนก่อน +1

    Akki mage as yata kalui ekat hoda cream ekk kiynnko

    • @ridmapilapitiya
      @ridmapilapitiya  5 หลายเดือนก่อน

      Ponds eke under eye cream eka hodai

  • @kumudupriyanka2700
    @kumudupriyanka2700 6 หลายเดือนก่อน +1

    Very beautiful❤