නිවාඩු දවස්වල උදේට මම ගෙදර ඉඳන් කරන දේවල් 🍓✨🍃✨ | My Morning Routine on a Holiday ✨💐✨
ฝัง
- เผยแพร่เมื่อ 20 เม.ย. 2024
- I Changed my Morning Routine ✨🌼✨🌼✨ | වෙනවස් වුන මගේ Morning Routine එක | ලස්සනට ගෙවුන නිවාඩු දවසක් ✨🍃✨🍃✨
Song : Dreamland
Artist : Akash Gandhi
Artist Aakash Gandhi
Song Chords of Harmony
Ada vlog ekath lassanaii akkii.adareii sathutin parissamin inna bs ..❤❤😘😘😍😍
Thank you manika... Adarei math ❤️❤️❤️🌹🌹🌹😍😍😍
🌸🌸🌸adaraniyaaa bonikkii ..❤oyata khomada mage sudu akkiyooo hodin innawa neda onna adath awa mama akkige lassana muna lassana hinawa balanna hamadamath eka digata wadata yana apita niwaduu dawasa kiyanne mahamerak wage neda sudu akkiyooo digatama wadath ekka busy wela idala niwadu dawasa puluwan uparimayenmaa lassanata gewanna tamaii balanne et dukata tiyenne wada karana dawas walata wada ikmanatama niwadu dawasa gewila yanawa akki godakkkk lassanata life eka enjoy karana lassana girl kenek itin suranganawiye ayeth lassana vlog ekak aran enakan adaren maga balagena innawa satutin parissamata inna godakkk adareiii budu saranaiii mage akki aiya dennatama....🙏🙏🙏🙏🌸🌸🌸🌸❤❤❤❤❤❤❤mama hiru..😍😍😍😍
Ane thank you manikee... Api kohoma hari time wen karan lassanata dawasa gewamu... harida... Mama me sikuradata lassana video ekak aran ennamkooo... Adarei me lassana wachana walata godaaakk... Budusaranai oyatat. Parissamin inna ❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹😘😘😘😘😘
Hamadama wge me video ekat godk lssni darling❤️❤️😍😍 ,oyt japanes lanuage puluwand
Thank you darling ❤️❤️❤️🌹🌹🌹 chuttak wage Japanese puluwan. Lokuwata ba itin 🙊
Oyage video harima shok Ane baladdi asa hithenawa .ape visa eka thama awe Nene akki.
Thank you darling ❤️❤️❤️🌹🌹🌹 aneee ikmaninma visa eka labenna kiyala wish karanawa mm ❤️❤️❤️🌹🌹🌹
❤
❤️❤️❤️❤️🌹🌹🌹🌹
❤❤❤❤
❤️❤️❤️❤️🌹🌹🌹🌹
❤❤❤
❤️❤️❤️❤️🌹🌹🌹🌹😍😍😍😍✨✨✨✨
Attamaii sudu akkiyooo mal tika dakkamanam mulu hithama piruna puduma taram lassanaii ...😊😊😊😊
Thank you patiyo... ❤️❤️❤️❤️🌹🌹🌹🌹
❤❤❤❤❤
❤️❤️❤️❤️🌹🌹🌹🌹
Akkiya hrim shooi adrei gdaaak akkiyta hrida akkooo❤❤ akkiyge ads vlog ekth shooii,hrim value ape life ekta unath ❤parissmin sathutin akkiy inda.bs 😘😘😘🌸🌸math aswen inn japan enn ikmninm 🦋😘🙏
Thank you patiyo ❤️❤️❤️🌹🌹🌹 adarei ❤️❤️❤️🌹🌹🌹oyath parissamin inna.. Oyage japan sihine ikmanin ishta wenna kiyala prarthana karanawa ❤️❤️🌹🌹🌹
@@wherestishi thnq akkaa mnikaa 🌹♥️🌸
❤️❤️❤️❤️❤️
Hiii...me wage videos tawa gennaaa
Aniwaryenma aragena ennam dear ❤️❤️❤️🌹🌹🌹
මල් වලට මං පුදුම ආසයි. මගෙ birthday එකට මගෙ යාළුවො මල් එවනව මං ආස නිසා. ඔයා කිව්වා වගේ හිතට පුදුම සැනසීමක් මල් දැක්කම ලැබෙන්නෙ. පුතාගෙ මිරිස් ටිකත් "හැදේවා!"😂 කියල ප්‍රාර්ථනා කරනවා. හරිම සරල සැනසීම පිරුණ ජීවිතයක් ගත කරන්න ඔයාට ලැබිලා තියෙනවා පුතේ. හරි වාසනාවන්ත යි ඔයා. හැමදාමත් සතුටින් ඉන්න ❤
ආන්ටි ආයෙත් මෙහේ එද්දී මේ කාලෙ එන්න. හරිම ලස්සන මල් තියෙනවා... ආන්ටී මල් වලට ආස නිසා වෙන්න ඇති මලක් වගේ ලස්සන හිතක් තියෙන්නේ... ආදරෙයි ❤️❤️❤️ මගේ මිරිස් පැළ ටික බලමු නේද තව සතියකින් වගේ? 🙊🙊🙊 ගොඩක් ස්තූතියි ආන්ටිගේ ආදරණීය comment එකට... 😍😍😍
මං හරි ආසාවෙන් ඉන්නවා සුන්දර වසන්තය දැක ගන්න. බලමු. කවදාවත් දැකලවත් කතා කරලවත් නැති ඔයාගෙන් මේ ලැබෙන ආදරයට ආදරෙයි ගොඩක් ❤️. දවසක අපි හම්බ වෙමු.
අනිවාර්යයෙන් ආන්ටී ❤️❤️❤️🌹🌹🌹