Sesi Thiloguru (බුදුගුණ කවි) ~ Ven. Kiribathgoda Gnanananda Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ม.ค. 2025

ความคิดเห็น • 146

  • @rohan3260
    @rohan3260 2 ปีที่แล้ว +19

    අපට පිංවත් ලොකුස්වාමින්වහන්සේ කියන්නේ මහමෙරක්. කිව්වට පවක් නෑ අපිට පිංවත් ස්වාමින්වහන්සේ අනුබුදු කෙනෙක්. මේ යුගයේ අපිව අදුරෙන් ආලෝකයට ගෙනියන්න උත්සාහ කරන යුග පුරුෂයෙක්. බුදුරජාණන් වහන්සේ ගැන අපි හැමෝම යම්තමින් හෝ ඉගෙනගත්ත නම් ඒ ඔබ වහන්සේට පිං සිද්ද වෙන්න. මගේ ගුරුදෙවෝත්තම පිංවන්ත ලොකුස්වාමින්වහන්සේට නමස්කාරය වේවා !!!

    • @p.asrangith1570
      @p.asrangith1570 3 หลายเดือนก่อน +1

      ලොකු ස්වාමීන් වහන්සේ නොහිටින්න මේ වෙද්දි අපිට මොනසරනක්ද.බුදුබන බුදුගුන මෙච්චර ලස්සනට මෙච්චර ගැබුරින් කියාදි පව පින ගැන අර්ථවත් බන දේසනාකරමින් ලෝක සත්වයින් නිවනට යොමුකරන්න මහා සංඝරත්නය රට පුරා ලෝකයපුරා වඩම්මවමින් මහාමෙව්නා අසපුවලින් කරනාවූ මේ සුවිසාල සේවාව ඉතාමත් ප්‍රශංසනීයයි.ඒ පිං හෙතුකොටගෙන ඔබවහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙවා. අපි සහ සියලු සත්වයින් වෙනුවෙන් චිරාත්කාලයක් වැඩ ඉන්න ඔබවහන්සෙ ඇතුලු ආර්‍යය මහා සංඝරත්නයට ලෝක පාලනයකරන සියලු දෙවි දේවතාව් වහන්සෙලාගෙ ආශිර්වාද රැකවරනය ලැබේවා.සම්මා සම්බුදු සරණයි. සාදු සාදු සාදු. නමෝ බුද්ධාය

  • @wediringhe7006
    @wediringhe7006 3 ปีที่แล้ว +10

    ආයෙත් කවදා හෝ මෙහෙම දහම් අසන්න ලැබෙවා ,,අපේ ගුරු දෙවිදුන්ට මේ බුද්ධ සාසනේදිම චතුරාර්‍ය් සත්‍ය අවබෝධ වේවා ,,

  • @manelpeiris3222
    @manelpeiris3222 3 ปีที่แล้ว +6

    භාග්‍යවතුන් වහන්සේට මාගේ ආදර ගෞරව සහිත නමස්කාරය වේවා!!
    අපගේ ලොකු ස්වාමින් වහන්සේ මේ පුණ්‍ය භුමියේ ඉපදුනේ නැත්නම් අපි තවමත් වල්මත් වුන මිසදිටු ලෝකයෙයි.
    අපගේ අවිද්‍යා අන්දකාරය දුරු කරගැනීම පිණිස මුණි දහම ඒ අයුරුන්ම අපට උගන්වන අපගේ ගුරු දෙවිඳු චිරාත් කාලයක් වැඩ වෙසෙත්වා!නිදුක් වේවා!නීරෝගි වේවා!සුවපත් වේවා!දීර්ඝායු සැලසෙත්වා!බොහෝ දෙනාට හිත සුව පිණිස කටයුතු කිරීමට දෙවියන්ගේ ආරක්ෂාව සැලසෙත්වා!
    නමෝ බුද්ධාය !!!!!

  • @AmithaRamanayaka-iu4kr
    @AmithaRamanayaka-iu4kr 7 หลายเดือนก่อน +1

    මාගේ නමස්කාර වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🪔🪔🪔🌷🌷🌷

  • @sujeewanibalangoda1862
    @sujeewanibalangoda1862 2 ปีที่แล้ว +3

    අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ කෝටි කෝටි වාරයක් නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @salonsonaliya8569
    @salonsonaliya8569 11 หลายเดือนก่อน +1

    අපගේ පින්වත් ගුරු දෙවිදින්ට නිදුක් නීරෝගි දීර්ගායු ස සැලසේවා උතුම් චතුරාය සත්‍ය ධර්ම ය අවබෝධ වේවා සාදු සාදු සාදු !!!නමෝබුද්දාය

  • @kumariwijesekara6978
    @kumariwijesekara6978 ปีที่แล้ว +1

    ඒ අසිරිමත් සම්බුදු ගුණ සමුදායක් දරා වැඩ සිටි මම මහත් ආදරයෙන් ශ්‍රද්ධාවෙන් සතුටින් සරන ගිය සම්බුදු සමිදුන්ගේ පාපියුම් අභියස මාගේ ජීවිතය පාපිස්නක්වී පූජා වෙමි..
    පූජාම වේවා !🙏🌺🙏🌺🙏

  • @shenumandaakini1901
    @shenumandaakini1901 5 ปีที่แล้ว +7

    හේතුඵල දහම අනුව නුඹලාට මේ වෙනුවෙන් යහපතම උදාවේවා...

  • @ටිරෝන්
    @ටිරෝන් 4 หลายเดือนก่อน

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @kumariwijesekara6978
    @kumariwijesekara6978 4 ปีที่แล้ว +2

    ඒ භාග්‍යවත්වූ ,
    අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ ජීවිතය පූජා කරමි පූජාම වේවා ....
    ඒ අසිරිමත් සම්බුදු ගුණ දරා වැඩ සිටි
    නිදුකානණන් වහන්සේට මාගේ
    නමස්කාරය වේවා !!!
    පින්වත් ගුරුදෙවිදුන්ට
    බොහෝ පින් රැස්වේවා !!!
    සුවපත් දීර්ඝායු සම්පත් බොහෝ වේවා !!!
    මාගේ පාද වන්දනාව
    සුපින්වත් ඔබවහන්සේට මහත් බැතියෙනි ..
    මහත් ආදරයෙනි...
    මහත් ගව්‍රවයෙනි...
    සාදු සාදු සාදු 🙏🌺🙏🌺🙏

  • @liyanagedilhani1644
    @liyanagedilhani1644 8 หลายเดือนก่อน

    පින්වත් ගුරු දෙවිඳු නිදුක් වෙත්වා.!

  • @chandimajayawardena1838
    @chandimajayawardena1838 7 ปีที่แล้ว +26

    සාදු , සාදු , සාදු ....!!!; මෙසේ අනන්ත ගුණ ඇති බුදුරජාණන්වහන්සේ මම පලමුවද සරණ යමි ....,
    දෙවනුවද මම සරණ යමි ....,
    තෙවනුවද සරණ යම් .....!!!

  • @maadavipramila5085
    @maadavipramila5085 4 ปีที่แล้ว +1

    භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාරය වේවා !!!!
    උතුම් ශ්‍රී සද්ධර්මයට නමස්කාර වේවා. !!!
    "ආර්ය මහා සංඝ රත්නය" ට පින්වත් සඟරුවනට නමස්කාර වේවා. !!!
    පින්වත් කල්‍යාන මිත්‍ර රත්නය , මාගේ ගුරුදෙවිදුන්ට ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගී චිරජීවණය සැලසේවා. !!!
    පින්වත් ගෞරවණිිය ස්වාමින්වහන්සේ ඇතුළු සියළු ස්වාමින්වහන්සේලාට නමස්කාර වෙිවා .........................!!!
    ඔබ වහන්සේලා සියලු දෙනා වහන්සේලාම නිදුක් නිරෝගීව සුවසේ චිරාත් කාලයක් වැඩ වාසය කරන සේක්වා ....................!!!
    උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වෙිවා .........................!!!
    අනන්ත බුදු ගුණ සමුදායට මාගේ ජිවිතය පුජා කරමි පුජා වේවා ......
    උතුම් ශ්‍රි පාදකමල් අභියස මාගේ ජිවිතය පා දුහුවිල්ලක් වේවා ......!!!
    සාධු සාධු සාධු ...!!!
    තෙරුවන් සරණයි...!!!
    .නමෝ බුද්ධාය !!!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @amitharamanakaya
    @amitharamanakaya ปีที่แล้ว +1

    සාධු සාධු සාධු 🙏🙏🙏🌺🌺🌺

    • @amitharamanakaya
      @amitharamanakaya ปีที่แล้ว +2

      මාගේ නමස්කාර වේවා සාධු සාධු සාධු 🙏🙏🙏

  • @sumithradevi6682
    @sumithradevi6682 2 ปีที่แล้ว +1

    තෙරුවණ් 🙏🌼 සරණයි 🙏🌼 අපේ 🙏🌼 පිංවත් 🙏🌼 ලොකු 🙏🌼 ස්වාමින්වහන්සේට සාධු 🙏🙏🙏 🌼 සාධු 🙏🙏🙏 🌼 සාධු 🙏🙏🙏 🌼

  • @rupikawasala7994
    @rupikawasala7994 5 ปีที่แล้ว +2

    නමෝබුද්ධාය ..🙏🙏🙏
    සම්මා සම්බුදු සරණයි පින්වත් ගුරුදේවයාණන්වහන්සේට ..
    උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා ..
    අමාමහ නිවන් මග බොහෝදුර නොවේවා ......
    නිදුක් නීරෝගී වේවා සුවපත් භාවය නිරතුරුවම ලැබේවා ..
    දීරඝායුවේවා .....

  • @kumudunirupika6810
    @kumudunirupika6810 4 ปีที่แล้ว +4

    ලොකු ස්වාමීන් වහන්සේ පතනාබෝදියකින්මනිවනට පැමිණෙනෙත්වාදීර්ගායුලබත්වා..සාදු සාදු සාදු

  • @asankaseneviratne9094
    @asankaseneviratne9094 6 ปีที่แล้ว +7

    නමෝ බුද්ධාය.....!
    ඔබ සැම නිදුක් වේවා.....! නිරෝගී වේවා....! සුවපත් වේවා......!
    ඔබ සැමට තෙරුවන් සරණයි......!

  • @W.Manikkarathna1280
    @W.Manikkarathna1280 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏
    අපගෙ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට. නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබෙවා .🙏🙏🙏

  • @අහිංසාසඳමාලී
    @අහිංසාසඳමාලී 6 ปีที่แล้ว +11

    සාදු සාදු සාදු නමෝ බුද්ධාය අපගේ ගුරුදේවඋත්තම පිංවත් ලෝකු ස්වාමින් වහසේට දීර්ඝයුස ලැබේවා ආයු ,වණ්න, සැප, බල, ප්‍රඤා වඩා වර්ධනය වේවා . අප හට අනුකමිපා කොට උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කිරීමට චිරාත් කාලයක් මේ උතුම් බුදු සසන තුළ වැජබේවා ...෴!!!

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv ปีที่แล้ว

    Namo buddaya garu svamin vahanseta dirgayusa veva theruvan saranai 🙏🙏🙏💫💫💫💫💫💫

  • @enamalpathdeepthi97
    @enamalpathdeepthi97 7 ปีที่แล้ว +33

    ඔබ වහන්සේට උතුම් චතුර්රාය සත්තය ධර්මය අවබෝධ කරගැනීමට මේ පිං හෙතුවාසනා වේවා සාදු . . සාදු . . . සාදු

  • @DSNiiiii88
    @DSNiiiii88 5 ปีที่แล้ว +7

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!සාදු සාදු සාදු !!!!

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku9116 ปีที่แล้ว

    Sadhu! Sadhu! Sadhu!Apege Pinwath Loku Swaminwahansata mage Namaskaraya Wewa!

  • @prasannapushpakumara7834
    @prasannapushpakumara7834 2 ปีที่แล้ว +2

    දීර්ඝායුශ වෙවා පිංවත් ලොකු ස්වාමීන්වහන්ස 🙏🙏🙏🙏

  • @pathimipathimi4167
    @pathimipathimi4167 5 ปีที่แล้ว +14

    බුදුසරණයි අපේ හාමුදුරුවනේ නමෝ බුද්දාය ලොකු ස්වමින්වන්සෙට නමස්කාර වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷

  • @migaramangala3587
    @migaramangala3587 3 ปีที่แล้ว +2

    පින්වත් ලොකු ස්වාමින් වහන්සේට නමස්කාර වේවා

  • @madusankaseumini1202
    @madusankaseumini1202 6 ปีที่แล้ว +11

    නමෝ බුද්ධාය පින්වත් ලොකු ස්වාමීන් වාහන්සේට අපගේ නමස්කාරය වේවා!!! සාදු ...සාදු ...සාදු !!! මේ බුදු ගුණ බලෙන් අප සියළුම දෙනා දියුණුවෙන් දියුණුම වේවා !!! තෙරැවන් සරණයි

  • @firstfirst7132
    @firstfirst7132 9 หลายเดือนก่อน

    Sadu sadu sadu budu rajanam wahansa oba wahansaeta magae namas karayama vaewa sadu sadu sadu pen wath loku suwamen wahan seta apagae namas karayama vaewa sadu sadu sadu 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kamaljayalath3287
    @kamaljayalath3287 5 ปีที่แล้ว +2

    MAGE LOKE VEERAYA PINWATH MAGE LOKU SUWAMINWAHANSETA JAYAWEWAAAAA.......

  • @AmithaRamanayaka-iu4kr
    @AmithaRamanayaka-iu4kr 7 หลายเดือนก่อน +1

    Sadu Sadu Sadu 🙏🙏🙏

  • @renukaamarasinghe4148
    @renukaamarasinghe4148 2 หลายเดือนก่อน

    🙏🙏🙏 sadhu, sadhu, sadhu!!!

  • @malaka454
    @malaka454 7 ปีที่แล้ว +17

    mage ammata budu guna saranen neroge bawya ලැබේවා ekman suwaya ලැබේවායි පතමි

    • @අහිංසාසඳමාලී
      @අහිංසාසඳමාලී 6 ปีที่แล้ว +2

      Mala Ka ඔබගේ මෑනියන්ට නිදුක් නීරෝගී සුවය ලැබේවා පසේ බුදු බලයෙන් ද, රහතුගේ තේජසින්ද , ආරය්‍යමහා සංඟ රත්නයේ පිංබල මහිමයෙන්ද. සියළු රැකවරනය වේවා . නමෝ බුද්ධාය

    • @rachithakaushan8660
      @rachithakaushan8660 5 ปีที่แล้ว +1

      Oyage ammata niduk nirogi suwaya labewa

  • @shiromani3611
    @shiromani3611 ปีที่แล้ว

    නමෝ බුද්ධාය !🙏🙏🙏

  • @BentisJayawikrama
    @BentisJayawikrama 4 หลายเดือนก่อน

    Samidun,wadagme,guna,mage,seta,🙏🙏🙏🙏🌷🌷🙏

  • @asankacharles7724
    @asankacharles7724 3 ปีที่แล้ว

    Hada niwee senasena budu guna wenuma harima sumihirii
    Pinwath swamini.. 🙏🙏🙏

  • @dahamnimnaya911
    @dahamnimnaya911 4 ปีที่แล้ว +4

    🌷තෙරුවන් සරණයි🌷
    🙏නමෝ බුද්ධාය🙏

  • @upulnishantha8475
    @upulnishantha8475 4 ปีที่แล้ว +2

    Nomo Buddhaya!!! Mihiri bana asena vita hadawath pinen piri ya Sadhu Sadhu Sadhu !!!!

  • @anjula3336
    @anjula3336 6 ปีที่แล้ว +2

    සාදු ..සාදු ..සාදු ..🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @sadakelumgamage6835
    @sadakelumgamage6835 3 ปีที่แล้ว +1

    Mm kemathii hamuduruwane

  • @SaumyaSaloon
    @SaumyaSaloon 11 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ මාගේ නමස්කාරය වේවා 🙏🙏

  • @wediringhe7006
    @wediringhe7006 3 ปีที่แล้ว +1

    එදාමෙදා අගය අඩු නොවු,,කවදාවත් අගය අඩු නොවන ,,,කවි,,ඔබවහන්සේසේට අප්‍රමාණ පින් ලැබේවා ,,දීර්ඝ ආයුශ ලැබේවා ඔබවහන්සේසේටත් සියලු ස්වාමින්වහන්සෙ ලා ටත්,,

  • @seeladahanayaka5491
    @seeladahanayaka5491 ปีที่แล้ว

    සාදු.සාදු.සාදු. ගව්තම මුනිදු මගෙ හිරු සදු වන සේක කව් ටික අහන්න අසයි.

  • @dinukakariyawasam8540
    @dinukakariyawasam8540 2 ปีที่แล้ว

    Loku swamin wahanseta apage namaskaraya wewa.

  • @shashimalramanayaka4026
    @shashimalramanayaka4026 4 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට මෙී සසරෙම නිවන් දැකීමට හැකිවෙවා

  • @wediringhe7006
    @wediringhe7006 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු අපෙ ලොකුස්වාමින්වහන්සෙ ට දීර්ඝ ආයුශ ලැබේවා !!!

  • @priyanthapriyantha1768
    @priyanthapriyantha1768 2 ปีที่แล้ว

    🙏🙏🙏අපගේ පිංවත් ලොකු සමින් වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා 🙏🙏🙏

  • @sathsarayoutubechenel8953
    @sathsarayoutubechenel8953 3 ปีที่แล้ว

    sadu sadu sadu...
    namobuddaya theruwan saranai ape pinwath loku swamin wahanseta mage namaskaraya wewa🙏🙏🙏🙏🙏

  • @anjanaprabath4949
    @anjanaprabath4949 4 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය!!!!

  • @mahapitiyasadusadusadusoma1520
    @mahapitiyasadusadusadusoma1520 5 ปีที่แล้ว +1

    Namo buddaya mage budu rajanan wahanseta mage namas karaya wewa saadu saadu saadu ⚘⚘🌼🌼🌼🌼🌼🌼⚘⚘ ....

  • @Chanaka-hd8hq
    @Chanaka-hd8hq 7 หลายเดือนก่อน

    Namo buddhayaa

  • @නිර්වානමග
    @නිර්වානමග 3 ปีที่แล้ว

    බුදු ගුන අනන්තයි .....තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා .......සාදු ....සාදු ...සාදු ....ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ....සාදු ....සාදු ....සාදු ....🙏🙏🙏

  • @mahapitiyasadusadusadusoma1520
    @mahapitiyasadusadusadusoma1520 5 ปีที่แล้ว +1

    Oba wahanseta niduk nirogi bawa labewa saadu saadu saadu...⚘⚘🌹🌹🌹🌹🌹⚘⚘ ....

  • @dilrukbandara
    @dilrukbandara 4 ปีที่แล้ว +1

    pinwath loku swamin wahanseta namaskara wewa

  • @wasanthakumari5925
    @wasanthakumari5925 6 ปีที่แล้ว +3

    සාදු සාදු අපගේ ගෞතම බුදුරදුණී

  • @thamaratkw9848
    @thamaratkw9848 6 ปีที่แล้ว +6

    ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය... සාදු.. සාදු.. සාදු..

  • @padmiwijesinghe4277
    @padmiwijesinghe4277 3 ปีที่แล้ว

    Oba wahanseta budu bawa labewa 🙏🙏🙏

  • @sumithradevi6682
    @sumithradevi6682 2 ปีที่แล้ว

    සාධු 🙏🙏🙏🌼 සාධු 🙏🙏🙏 🌼 සාධු 🙏🙏🙏 🌼 සාධු 🙏🙏🙏 🌼 සාධු 🙏🙏🙏 🌼 සාධු 🙏🙏🙏 🌼 සාධු 🙏🙏🙏 🌼

  • @dinuranga1547
    @dinuranga1547 7 ปีที่แล้ว +5

    ☸ ☸ නමෝ බුද්ධාය ☸ ☸

  • @nelsondalimbe369
    @nelsondalimbe369 5 ปีที่แล้ว +2

    Sadhuuuuu Sadhuuuuu Sadhuuuuu Sadhuuuuu Sadhuuuuu Sadhuuuuu Sadhuuuuu Sadhuuuuu Sadhuuuuu Sadhuuuuu Sadhuuuuu Sadhuuuuu Sadhuuuuu Sadhuuuuu Sadhuuuuu Sadhuuuuu Sadhuuuuu Sadhuuuuu Sadhuuuuu

  • @tensiljayanath5514
    @tensiljayanath5514 3 ปีที่แล้ว

    Sadhu sadhu..namomo buddhaya

  • @lahirumalshanmalshan3390
    @lahirumalshanmalshan3390 2 ปีที่แล้ว

    සදු සදු සදු !!!

  • @kamal92606
    @kamal92606 5 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏 !!!

  • @wasanthakumarasiri7394
    @wasanthakumarasiri7394 8 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි

  • @inokahemanali6899
    @inokahemanali6899 7 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු. .. .......තෙරුවන් සරනයි

  • @kumarirathnayakakumarirath2774
    @kumarirathnayakakumarirath2774 7 ปีที่แล้ว +4

    sadu sadu sadu,, samma sambudu saranai ape hamuduruwane ,

  • @priyanthasenarathbandara9957
    @priyanthasenarathbandara9957 8 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු

  • @keesarajeewan159
    @keesarajeewan159 5 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි....!!!

  • @padmiwijesinha3666
    @padmiwijesinha3666 7 ปีที่แล้ว +4

    sadu sadu uthum niwan sampath labewa

  • @dilipkumara5784
    @dilipkumara5784 5 ปีที่แล้ว

    Mr anantha buduguna pihita lavewa

  • @j.m.apparelj.m.marketing4454
    @j.m.apparelj.m.marketing4454 3 ปีที่แล้ว +1

    sadhu sadhu sadhu.....

  • @දිල්ශානි-ඵ4ථ
    @දිල්ශානි-ඵ4ථ 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු නමෝ බුද්ධාය 🙏🙏🙏🙏

  • @shyaakhigalappaththi4629
    @shyaakhigalappaththi4629 5 ปีที่แล้ว +1

    සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏

  • @chinnakumar551
    @chinnakumar551 7 ปีที่แล้ว +4

    sadhu sadhu.sadhu.teruwan.saranay.

  • @tensiljayanath5514
    @tensiljayanath5514 3 ปีที่แล้ว

    Namo buddhaya

  • @indikaroshan5653
    @indikaroshan5653 3 ปีที่แล้ว

    Sadu sadu sadu !!!

  • @chmechme122
    @chmechme122 6 ปีที่แล้ว +3

    Excellent guidance by Mahamunawa.

  • @nelsondalimbe369
    @nelsondalimbe369 5 ปีที่แล้ว +2

    Namo Gurubhanteji Happy Varshavas

  • @piyaratnegajanayake491
    @piyaratnegajanayake491 7 ปีที่แล้ว +1

    sadu sadu

  • @rasikamadawala6500
    @rasikamadawala6500 7 ปีที่แล้ว +2

    sadu...sadu...sadu...sammar sambudu saranay....

  • @damithindika1996
    @damithindika1996 3 ปีที่แล้ว

    බුදු සරණයි !!!!!!

  • @pushpakumarasadusadumahasa4072
    @pushpakumarasadusadumahasa4072 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🌼🌻🌺🌷🌹🌸🙏🙏🙏

  • @GAMING-DEX-VOLL
    @GAMING-DEX-VOLL 2 ปีที่แล้ว

    Saaadhu saadhu sadhu.pinwath loku swaameen wahanseata siyalu yahapatha,deerghaayu weava.! Theruwan saranai.namo buddhaaya.!!!

  • @ashplk
    @ashplk 2 ปีที่แล้ว

    Namo Budhdhaya 🌸🙏🏽🌸

  • @newvideo5772
    @newvideo5772 7 ปีที่แล้ว +5

    Sadu sadu sadu namo buddhya

  • @chamindapriyankara9178
    @chamindapriyankara9178 11 หลายเดือนก่อน

    🌹🙏 🌹🙏 🌹🙏

  • @chmechme122
    @chmechme122 5 ปีที่แล้ว +2

    Excellent as always

  • @Yummyatgallefort
    @Yummyatgallefort 2 ปีที่แล้ว +1

    දවස පුරා විවේකයෙන් ඉන්න වෙලාවට අහන් ඉන්න. ලොකු වෙනසක් ජිවිතයේ ඇතිවෙය් නරක දෙවල් ඇත් වෙය්

  • @nayomiweerasekara1476
    @nayomiweerasekara1476 5 ปีที่แล้ว +1

    Sadu saduuuu

  • @ayeshakumare9416
    @ayeshakumare9416 4 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු

  • @thilinihansamali57
    @thilinihansamali57 5 ปีที่แล้ว

    නමෝ බුද්ධාය...!

  • @suranjithcamila8048
    @suranjithcamila8048 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @ishanbandara7819
    @ishanbandara7819 6 ปีที่แล้ว +3

    Sadu sadu...

  • @malingaherath1265
    @malingaherath1265 4 ปีที่แล้ว

    namo buddaya

  • @chmechme122
    @chmechme122 5 ปีที่แล้ว +1

    Saadu saadu saadu...

  • @Nelumvila_
    @Nelumvila_ 11 หลายเดือนก่อน

    ❤❤❤

  • @ranjanishanika536
    @ranjanishanika536 6 ปีที่แล้ว

    සාධු` සාධු` සාධු` !!!

  • @rasikasanjeewa5376
    @rasikasanjeewa5376 2 ปีที่แล้ว

    🙏🙏🙏💐

  • @malindasandaruwan505
    @malindasandaruwan505 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kaikawalasudassi9028
    @kaikawalasudassi9028 7 ปีที่แล้ว +1

    godak hdai wagena magen subasirii