ජනාධිපතිවරණ සමීක්ෂණ අවසන් වාර්තාව ලික් වුනා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • ජනාධිපතිවරණ සමීක්ෂණ අවසන් වාර්තාව.
    #akd #anurakumaradissanayake #srilankaelection2024 #hirunews #sirasanews #derananews #sajithpremadasa #ranilwickremesinghe

ความคิดเห็น • 274

  • @SewwandiOshin
    @SewwandiOshin 2 ชั่วโมงที่ผ่านมา +14

    රුපියල් 5000ට රට විකුනගෙන කන මහත් හොරුනි, ඔබලාට පරාජය විද දරා ගැනීමට ශක්තිය ලැබේවා. !!

  • @nilminiGu
    @nilminiGu 2 ชั่วโมงที่ผ่านมา +35

    අද අනුර ට පාවූ චන්ද ලක්ෂ ගානක් ස්තීර චන්ද බවට පත් විය .අද දවස ඇතුළත ඕනෑම කෙනෙක් එක්ක කතා කර බලන්න .මා කියපු දේ ඔබට වැටහේවි.කරුනාකර ඔබට අද හමුවෙන ඕනෑම කෙනෙක් සමග කතා කර බලන්න .

  • @sisiranandana95
    @sisiranandana95 3 ชั่วโมงที่ผ่านมา +48

    මල්ලි උබෙි ඔය විජ්ජාවෙන් NPP චන්ද කඩන්න උබට බැහැ මතක තියා ගනින් උබල එක එකාගෙ සල්ලි අරන් එකඑක මත ජනගත කරන්න හැදුවට අනිවාර්යය ජය NPP එකට...

    • @anujakash1674
      @anujakash1674 2 ชั่วโมงที่ผ่านมา +1

      Balapan ban. Eka thama kiyanne

    • @isharasolaman6518
      @isharasolaman6518 ชั่วโมงที่ผ่านมา

      කතාව අහපන් බමුනා

    • @isharasolaman6518
      @isharasolaman6518 ชั่วโมงที่ผ่านมา

      ෆ්බ් එකේ ඉන්න උන්ගේ මතය නෙමෙයි බන් රටේම ජනමතය

  • @wajirajmgamage358
    @wajirajmgamage358 ชั่วโมงที่ผ่านมา +6

    මගේ ගණන 60% ත් 62% ත් අතර,ජන්ද ගන්නව අනුර සහෝදරයා.මොනවද ඔට්ටු?

  • @medawalamp1475
    @medawalamp1475 2 ชั่วโมงที่ผ่านมา +14

    මේ හැම දිස්ත්‍රික්කයකම මේ සැරේ ජනමතය වෙනස් විශේෂයෙන් මුස්ලිම් චන්ද ඒ නිසා අනුර එකෙන්ම දිනාවා

  • @karunaratna8661
    @karunaratna8661 59 นาทีที่ผ่านมา +7

    ලෝක දෙසපාලන ඉතාහාසයේ ,,,මේ තරම් ,අනුරට බයවු න තරම් අපි දකලාම නැ මුන්ට පවු

  • @samanthilak9180
    @samanthilak9180 ชั่วโมงที่ผ่านมา +9

    අනිවාර්යයෙන්ම අනුර දිනුම්

  • @aindu4690
    @aindu4690 2 ชั่วโมงที่ผ่านมา +27

    පල පල හොර දේශපාලුවන්ට කඩේ යන සුනකයො

    • @nimalkularathna6284
      @nimalkularathna6284 2 ชั่วโมงที่ผ่านมา +1

      ඇත්තෙන්ම බන් මුන් නම් සුනඛයන් තමයි.ජය අනුරටමයි

    • @ManjithaDilshan-o1d
      @ManjithaDilshan-o1d ชั่วโมงที่ผ่านมา

      @@nimalkularathna6284 me video ek okkom balahan.meke anthimata kiyala thiyenwa anura dinanawa kiyala

  • @UshaRajapaksha
    @UshaRajapaksha 3 ชั่วโมงที่ผ่านมา +30

    ඔයා පව්.. හැබැයි අපි මාලිමාවට

    • @ManjithaDilshan-o1d
      @ManjithaDilshan-o1d ชั่วโมงที่ผ่านมา

      me video ek okkom balahan.meke anthimata kiyala thiyenwa anura dinanawa kiyala

  • @roshanfernando5018
    @roshanfernando5018 2 ชั่วโมงที่ผ่านมา +6

    ගු කාපන් මල්ලි ලැජ්ජා නැති කම මහමුදලි කමට වඩා ලොකූද? හු හු හු හු හු! !

  • @savindiyanisansala6250
    @savindiyanisansala6250 ชั่วโมงที่ผ่านมา +6

    අපි බලමු මාලීමාවට ජය😊

  • @HirunNimsara-zl9hs
    @HirunNimsara-zl9hs 2 ชั่วโมงที่ผ่านมา +19

    😂 අනුර දිනනවා අනිවාර්යයෙන් මූමේ හීනෙන් නැගිටලා වගෙ පිස්සු කෙලිනවා 😂

    • @anujakash1674
      @anujakash1674 2 ชั่วโมงที่ผ่านมา

      Title balala comment karanna epa. Mu kiyanneth ekama thama.

    • @ManjithaDilshan-o1d
      @ManjithaDilshan-o1d ชั่วโมงที่ผ่านมา

      me video ek okkom balahan.meke anthimata kiyala thiyenwa anura dinanawa kiyala

  • @gayanrathnayake6220
    @gayanrathnayake6220 2 ชั่วโมงที่ผ่านมา +10

    එකෙන්ම අනුර සහෝ තමා ජනාධිපති ,ඒකේ දෙකක් නැහැ ඉතින් ,❤❤❤❤❤❤

  • @LakmalSalinda-f3g
    @LakmalSalinda-f3g 2 ชั่วโมงที่ผ่านมา +5

    රටට ජයවේවා හොරු බංග වේවා

  • @gayanchamika2496
    @gayanchamika2496 2 ชั่วโมงที่ผ่านมา +9

    මේක රිපෝ⁣ට් කරමු. නීති විරෝධී වැඩක් මේ කරන්නෙ

  • @janakapriyantha2198
    @janakapriyantha2198 3 ชั่วโมงที่ผ่านมา +7

    මලිමාවට %85 ගොනො

  • @HappyArmadillo-ms5cf
    @HappyArmadillo-ms5cf 3 ชั่วโมงที่ผ่านมา +9

    අනුර අනිවා දිනනවා........❤

  • @SinhalayaSL
    @SinhalayaSL ชั่วโมงที่ผ่านมา +9

    උබේ මේ වැඩෙන් උනේ, මම කතාකරන්න හිටියෙ නැති උන්ටත් කතාකරලා මාලිමාවට ඡන්දෙ දෙන්න කියල ඡන්ද හරවගත්ත එක 😅. හොද මෝටිවේශන් එකක් තැන්කියු ❤🎉. මේක බලන අනිත් අයටත් කියන්න තියෙන්නෙ අපි තව ඡන්ද හරවමු කතා කරපු නැතිඅයට ගානට තෙල ගහල මේක ගොඩදාමු ❌🧭❌🧭❌🧭.

    • @ManjithaDilshan-o1d
      @ManjithaDilshan-o1d ชั่วโมงที่ผ่านมา +2

      me video ek okkom balahan.meke anthimata kiyala thiyenwa anura dinanawa kiyala

    • @SinhalayaSL
      @SinhalayaSL ชั่วโมงที่ผ่านมา +2

      @@ManjithaDilshan-o1d කිසි අවුලක් නෑ… දින්නත් දිනන එක හොදට දිනන්න ඕනි ✌️.

    • @suneethapiyasena2769
      @suneethapiyasena2769 ชั่วโมงที่ผ่านมา +1

      Mamath me මොහොතේ t

    • @upalisriyananda9626
      @upalisriyananda9626 48 นาทีที่ผ่านมา

      හරියට හරි සහෝදරයා

    • @WcpdeSilva
      @WcpdeSilva 40 นาทีที่ผ่านมา

      Ai uba etharan lokkekkda chanda aran denna ubslata hets labba thamai labenne

  • @user-oe1gl4sp6i
    @user-oe1gl4sp6i 2 ชั่วโมงที่ผ่านมา +4

    AKD ❤❤❤❤

  • @user-tp1tt8rk7s
    @user-tp1tt8rk7s 2 ชั่วโมงที่ผ่านมา +2

    Mr. Anura Kumara Dissanayaka will be the president for next 25 years

  • @dilruknishantha21
    @dilruknishantha21 2 ชั่วโมงที่ผ่านมา +3

    Akd අනිවාරෙන් දිනනවා.........🎉

    • @ManjithaDilshan-o1d
      @ManjithaDilshan-o1d ชั่วโมงที่ผ่านมา

      me video ek okkom balahan.meke anthimata kiyala thiyenwa anura dinanawa kiyala

  • @DewanAdithya
    @DewanAdithya ชั่วโมงที่ผ่านมา +1

    මෙයා විද්‍යාත්මක වද මේ කරේ එහෙනම් මෙයාගේ බුද්ධිය අපිට මනින්න පුළුවන් මෙලෝ දේශපාලන දැනුමක් මෙයාට නෑ. අඩුගානේ රටේ සාමාන්‍ය මිනිස්සු දන්න දේවත් දන්නේ නෑ දේශපාලනය ගැන මේක පිළිගන්න ඉතින් මෙයා වගේම දේශපාලනය ගැන මෙලෝ දෙයක් නොදන්න බබෙක් ම වෙන්න ඕන. මොලයක් ඇති ඕනම කෙනෙක් මේවා පිළිගන්නේ නෑ බත් කන මී හරක් ඉන්නවා නම් මේවා පිළිගනීවි. අනුර දිනයි ඒත් මේ විශ්ලේෂණය බත් කන හරක්වත් පිළිගන්නේ නෑ.

  • @prasannaudalamatta1215
    @prasannaudalamatta1215 2 ชั่วโมงที่ผ่านมา +1

    පොල් බූරුවො අනිත් ඔක්කෝම 2 මනාපය ගහන්න ඕන සජ්ජ ට ජනාධිපති වෙන්න , ලංකාවේ ලක්ශ 5 වත් 2 මනාපය ගහන්න නැ

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 3 ชั่วโมงที่ผ่านมา +3

    ස්තුතියි!දෙව්සුව-දේශයපිහිටයි!සොබාදහමවිසින් සියල්ලපිරිසිදුකරමින්පවතිනවා

  • @sudeshkumarawadu1568
    @sudeshkumarawadu1568 50 นาทีที่ผ่านมา +1

    අනුර ජනාධිපති කරන එක අපි කරගන්නම් ඔයා නොදී ඉන්නකො හෙට හවස් වෙනකම්

  • @WeerasinghaSomadewa
    @WeerasinghaSomadewa 3 ชั่วโมงที่ผ่านมา +7

    ගමක පස්දෙනෙක් එකතු කර ගන්න නෑ කැන්වසින් යන්න. මේකා මගුලක් කතා කරනවා අනුරට දිනන්න බැහැ කියලා.

    • @udithasanjaya5654
      @udithasanjaya5654 2 ชั่วโมงที่ผ่านมา +2

      අපෙ ගමෙත් පස්දෙනෙක් වත් නෑ මාලිමාවට.😅😅😅😅

    • @WeerasinghaSomadewa
      @WeerasinghaSomadewa ชั่วโมงที่ผ่านมา +1

      @@udithasanjaya5654 උඹේ ගම කොහෙද බන්. ඇවිල්ල බලන්නම වටිනව උඹලගේ ගමේ සොම්බියොද ඉන්නෙ කියල.

  • @apisl5505
    @apisl5505 2 ชั่วโมงที่ผ่านมา +2

    අනේ පලයන් බන් යන්න ඕක රෝල් කරලා ගහ ගනින් පුපේ.අපි බිම් මට්ටමින් ලංකාව පුරා සමීක්ෂණ කරලා අවසාන ප්‍රතිඵලය අරන් තියෙන්නේ අනුර ඉදිරියෙන් ම ඉන්නවා.

    • @nimalkularathna6284
      @nimalkularathna6284 2 ชั่วโมงที่ผ่านมา

      හෙට හවස් වෙනකම් බොරු සමීක්ෂණ දාලා ආතල් ගනිල්ලා.අනිද්දා උදේ අනුර ජනාධිපති

    • @ManjithaDilshan-o1d
      @ManjithaDilshan-o1d ชั่วโมงที่ผ่านมา

      me video ek okkom balahan.meke anthimata kiyala thiyenwa anura dinanawa kiyala

    • @ManjithaDilshan-o1d
      @ManjithaDilshan-o1d ชั่วโมงที่ผ่านมา

      @@nimalkularathna6284 me video ek okkom balahan.meke anthimata kiyala thiyenwa anura dinanawa kiyala

  • @user-jk2ce8dh9j
    @user-jk2ce8dh9j 2 ชั่วโมงที่ผ่านมา +1

    යකො දැන් ජනතාව මෝඩනෑ බොරුවලට අහුවෙන්න.ඒ නිසා පාඩුවෙ වැඩක් බලාගෙන ඉද පන්.කාලෙ නාස්ති නොකරගෙන

  • @NSEntertainment418
    @NSEntertainment418 24 นาทีที่ผ่านมา

    ජන්දේ ඉවර වෙලා 22 වෙනිදාම බලමුකෝ..ඔය සමීක්ෂණ හරිද කියලා..

  • @DewanAdithya
    @DewanAdithya ชั่วโมงที่ผ่านมา

    බත් කන මී හරක්ට මේ වගේ විශ්ලේෂණ හොඳයි.

  • @KumariRathnayaka-f3g
    @KumariRathnayaka-f3g 37 นาทีที่ผ่านมา

    නෑ මෙ බුදුන්ගේ රටේ කවදවත් අනුරවගෙ මනුස්සයෙක් ජනදිපතිවෙන්නෑ

  • @nenasenaahangama
    @nenasenaahangama 15 นาทีที่ผ่านมา

    මේ විශ්ලේෂණය.අනිවාර්‍යයෙන් වරදිනවා

  • @gnanadhaja5848
    @gnanadhaja5848 ชั่วโมงที่ผ่านมา

    අවුරුදු දෙදහස් පන්සීයක් දැන් වයසයි මට මගෙ දූ පුතුනේ ලේ කිරි දුන් උන් ලේත් උරාබී ලේ කලදක්වත් නෑ දෙතනේ දරුවොත් වැදුවා දරුවොත් හැදුවා උන් වැඩිහරියක් හොරදෙටුවෝ දරුවන් වුව උන් පරයන් මැරයන් මගෙ දේ කා මට විනකෙටුවෝ උනුන් කොටවලා උගුල් අටවලා රජවෙති මගෙ උන් හැමදාමත් මගෙ රජදරුවන් මගෙ ජනදරුවන් ගැන බැලුවේ නෑ කවදාවත් තමන් හැදෙනු මිස නංගිල මල්ලිල හදන්ට ඕනකමක් නැති ගේ දොර කණකර උගසට තියලා වළදත් විකුණාගෙන බුදිති අවුරුදු දෙදහස් පන්සියයක් දැන් වයසයි මට මගෙ දූ පුතුනේ ලේ කිරි දුන් උන් ලේත් උරාබී ලේ කලදක්වත් නෑ දෙතනේ උතුරේ දරුවන් මියැදී ඉවරයි දකුණේ දරුවොත් මිය ඇදෙති මගේම මහ උන් මගෙ නම විකුණා කොටවා මගෙ දරුවන් මරති අවුරුදු පන්දහසක් තව ඉන්නට පරමායුෂ මට ඇති බැවිනි මගෙ පොඩි පැටවුනි තෙපිවත් මේ සොරමුලුවෙන් මා ගලවනු මැනවි ලක්මෑණියන්ගේ ඒ උදාර ප්‍රාර්ථනාව ඉටුකිරීමට 🎉විප්ලවීය හැකියාව ඇත්තේ මාලිමාවට පමණි එබැවින් මේ මොහොතේ කුමන අර්ථයෙන් හෝ යමෙකු මාලිමාවට විරුද්ධ වන්නේනම් ලක්මෑණියන්ගේ පරමහතුරෝය දේශද්‍රෝහියෝය අවජාතකයෝය ධාතු සුනඛයෝය කුහක යෝය ලක්මෑණියන්ට ජයවේවා මව්බිමට ජයවේවා ජාතික ජනබලවේගයට ජයවේවා මාලිමාවට ජයවේවා මව්බිමට ලක්මෑණියන්ට ජයවේවා

  • @HettigodageWijayasinghe
    @HettigodageWijayasinghe ชั่วโมงที่ผ่านมา

    මාලිමාව ලක්ෂ අසූපහයි සීයයි අතර ඕවා බයිලා😊😊😊😊

  • @DewanAdithya
    @DewanAdithya ชั่วโมงที่ผ่านมา

    මෙහෙම ගොන් ආතල් දෙන්නත් එපා ගන්නත් එපා. ඔයාගේ උපාධිය ගත්ත කැම්පස් එකට අපහස කරන්න එපා.

  • @mado4672
    @mado4672 ชั่วโมงที่ผ่านมา

    චන්ද කඩන්න කොහොමත් බැ හෙට බලමු

  • @koekloeren3797
    @koekloeren3797 ชั่วโมงที่ผ่านมา

    උබේ විජ්ජාව උබලග ,,මාලිමාවට කතිරය දෙන්නේද අපි ,, මොකෝ ඉන්නවා,රාජකාරිය සදහා ,,රට පනින දුශිත හොරැත් එක්ක උබත් රටින් පලයන්

  • @shanthawicramasingha5035
    @shanthawicramasingha5035 39 นาทีที่ผ่านมา

    මාලිමාව දිනනවා කියන එක පොඩි ලමයි උනත් දන්නවා

  • @anandawarnakulasooriya3523
    @anandawarnakulasooriya3523 2 ชั่วโมงที่ผ่านมา

    එහෙනම් සතුටින් ඉන්න තියෙන්නෙ.රටින් පනින්න අවශ්‍ය නෑ. මෙය නිහඬ කාල සීමාව පිළිබඳ නීති උල්ලන්ගනය කිරීමක්.කෙසේ වෙතත් 22 උදේ රටේ බහුතර දෙනාගේ අපේකශා ඉටුවනවා. කිසිම කෙනෙක් වැරදි මත සමාජගත වීමට බිය විය යුතු නැත.

  • @ddhammi7349
    @ddhammi7349 2 ชั่วโมงที่ผ่านมา +1

    බොරැවට කහින්න එපා

  • @siripathuldewayalageharry8097
    @siripathuldewayalageharry8097 ชั่วโมงที่ผ่านมา

    මේ මොන සමීක්ෂණද. රුපියලට හිගන තුප්පැහියො .

  • @janapriyamaddumage9983
    @janapriyamaddumage9983 2 ชั่วโมงที่ผ่านมา

    උබට කියක් ගෙවනවද බන්... උබල වගේ උන්තමයි සුද්දට රට පාවල දුන්නෙත් ....

  • @thilakasiriranasinghe8618
    @thilakasiriranasinghe8618 ชั่วโมงที่ผ่านมา

    චන්දෙ දවසෙදි වෙන්නෙ මෙනවද කියල බලමු.ඔය කියන්නෙ 2019 චන්ද නාම ලෙකනයට අනුව .මෙ සැරෙ අලුත් චන්ද ලක්ෂ ගානක් වැඩියි.

  • @DewanAdithya
    @DewanAdithya ชั่วโมงที่ผ่านมา

    මේ වගේ සිඟිති ආතල් වැඩ කරල ඔයා ඉගෙනගත්ත කැම්පස් එකට අපහස කරන්න එපා. මොනවද මේ මෝඩ සමීක්ෂණය කොහේද කන්නේ මහපොළවේ නෙවෙයිද. පිස්සු නැත්නම් ෂෝක්.

  • @kumarraj5723
    @kumarraj5723 2 ชั่วโมงที่ผ่านมา

    Wait for one day and see who will win. NPP JAYAWEWA ❤❤❤❤❤

  • @upalirajapaksha7357
    @upalirajapaksha7357 32 นาทีที่ผ่านมา

    මේක රිපෝට් කරමු

  • @NadeekaPriyadarshani-rt3yj
    @NadeekaPriyadarshani-rt3yj 26 นาทีที่ผ่านมา

    අනිවාර්යයෙන්ම .කුමාර left..😂

  • @leslyjayawardhenaauckland6934
    @leslyjayawardhenaauckland6934 2 ชั่วโมงที่ผ่านมา +3

    අපේ හිතවතුන් මේ මැතිවරණ නිසා අමනාප කරගන්න එපා ...හිත රිදවන්න එපා ...සජිත් පේමදාස මහතා ජනාදිපති වුනවිට සැවොම එකතුවී කැවුම් කිරිබත් බෙදාගෙන කමු

    • @KasunDarmasena-jp8to
      @KasunDarmasena-jp8to 2 ชั่วโมงที่ผ่านมา +2

      අම්මගෙ රෙද්ද

    • @samadhithathsarani7666
      @samadhithathsarani7666 ชั่วโมงที่ผ่านมา +1

      කිරි බත් නෙවෙ කාපන් පුන්නක්කු😂😂

    • @ManjithaDilshan-o1d
      @ManjithaDilshan-o1d ชั่วโมงที่ผ่านมา

      🤣🤣🤣

  • @sunethliyanage7531
    @sunethliyanage7531 2 ชั่วโมงที่ผ่านมา +1

    අනුර අනුර අනුර

  • @ShyamMonaravila
    @ShyamMonaravila ชั่วโมงที่ผ่านมา

    සජිත්ගෙ හා රනිල්ගෙ කුලීකාරයො මේ වාගේ වීඩියෝස් දානවා. ඒත් බත් කන මිනිස්සු දන්නව මේවා දවසේ කුලියට කරන දේ බව.

  • @chamindaakuressa4708
    @chamindaakuressa4708 35 นาทีที่ผ่านมา

    ඉතින් බැං අනුර දිනුම් නේ දෙවන මනාපෙ බැලුවත් දිනුම්

  • @IndikaRanga-si3yj
    @IndikaRanga-si3yj 52 นาทีที่ผ่านมา

    අනේ බං උබට ලැඡ්ඡයි.....
    උපරිම අනුර ගන්නේ ලක්ස විස්සයි

  • @user-pj4jf1zf1h
    @user-pj4jf1zf1h ชั่วโมงที่ผ่านมา

    බම්බුව තමයි ඕක කියන්නෙම සට්ටම්බි රාල කෙනෙක්

  • @RathnayakaWijekoon-fj9zc
    @RathnayakaWijekoon-fj9zc ชั่วโมงที่ผ่านมา

    පවි, මොකාද කියන්නේ,රට අනුරට,ජනපති අනුර.

  • @sumithyasarathna9739
    @sumithyasarathna9739 54 นาทีที่ผ่านมา

    මොන විකාර සමීක්ෂණද මහා පොලවෙි යථාර්තය තෙරුමි නොගත් වාර්ථා. මිනිස්සු මෝඩයෝ කියලද හිතන්නේ.

  • @nilminisamarakkodi4438
    @nilminisamarakkodi4438 ชั่วโมงที่ผ่านมา

    හරි පුතිපල බලන්න චන්දේ තියනවා ඕවා පිලිගන්න බැහැ මිනිස්සු හෙටත් වෙනස් වෙන්න පුළුවන්

  • @piyalpremachandra9975
    @piyalpremachandra9975 ชั่วโมงที่ผ่านมา

    MALIMAWATA ජයවේවා , නියතයි.

  • @sudharmadisanayaka9169
    @sudharmadisanayaka9169 26 นาทีที่ผ่านมา

    අපි අනුරට අනුර දිනන එක නියතයි

  • @piumikiriwaththage9909
    @piumikiriwaththage9909 21 นาทีที่ผ่านมา

    අනේ බොරැ කියන්න එපා.හීනෙන් නැගිටලා දොඩවනවා.22 බලාගමු.

  • @RolexRolex-c5i
    @RolexRolex-c5i 52 นาทีที่ผ่านมา

    බොරු පට්ටපල් බොරුවක් අනුර 22යී සජිත් %39 රනිල් %27

  • @SunilS-uv2vw
    @SunilS-uv2vw 37 นาทีที่ผ่านมา

    මෙික නිති විරෝධි ක්‍රියාවක්...

  • @user-xx8qf1dg9d
    @user-xx8qf1dg9d ชั่วโมงที่ผ่านมา

    සජිත් ජනාධිපති ජේවීපී කාලකන්නි දිනන්නෑ

  • @om-227
    @om-227 ชั่วโมงที่ผ่านมา

    මෙවර ජනපති සජිත් ප්‍රේමදාස මහතා

  • @AjithJanakaDodamgoda
    @AjithJanakaDodamgoda 53 นาทีที่ผ่านมา

    Anura will be the next president in srilanka

  • @susanthapremathilaka8949
    @susanthapremathilaka8949 13 นาทีที่ผ่านมา

    ඇබිලිපිටියේ මි හරකා කොහෙද ඉස්කෝලේ ගියේ කියලා අහපිය ප.

  • @nevilpathirana2492
    @nevilpathirana2492 2 ชั่วโมงที่ผ่านมา

    ලීක් වුනානම් පිහගනින්.....🤣🤣🤣🤣🤣

  • @NSEntertainment418
    @NSEntertainment418 25 นาทีที่ผ่านมา

    අපි මාලිමාව දිනවනවා ..

  • @AjithBandara-xh7yx
    @AjithBandara-xh7yx ชั่วโมงที่ผ่านมา

    උබ කඩෙ ගියාට වැඩක් නැ බන් ජනාධිපති sajith

  • @premanathhemachandra4583
    @premanathhemachandra4583 2 ชั่วโมงที่ผ่านมา

    මල්ලි උඹේ අම්මට කරන්නැතුව හිටපං

  • @RamyalathaLKG
    @RamyalathaLKG 2 ชั่วโมงที่ผ่านมา

    නියත ජය අනුර ට

  • @KumaraSamarasekara-l9q
    @KumaraSamarasekara-l9q 36 นาทีที่ผ่านมา

    ❤❤❤❤❤ jayawewa AKD NPP

  • @samanthapradeep165
    @samanthapradeep165 ชั่วโมงที่ผ่านมา

    සමීක්ශනේ රෝල් කරල ගහගන් පු.....

  • @SisiraKumara-lu2ub
    @SisiraKumara-lu2ub ชั่วโมงที่ผ่านมา

    හැමෝම රිපෝට් කරන්න

  • @chamindananayakkara6719
    @chamindananayakkara6719 2 ชั่วโมงที่ผ่านมา

    සල්ලි වලට අම්මා විකුණලා කන පින්පි 🤣

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 2 ชั่วโมงที่ผ่านมา

    මාලිමාව ට ජයවේවා

  • @roshanfernando5018
    @roshanfernando5018 2 ชั่วโมงที่ผ่านมา

    අයියෝ පාස්කූඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් මොන සමීක්ෂණ ද? මිණිමරූ වණගෝතික හෙන්චයියෝ බයිලා ගහනවා

  • @dilanpradeep3272
    @dilanpradeep3272 55 นาทีที่ผ่านมา

    ඇයි උබේ අම්ම්ගෙ චන්දෙ මාලිමාවට නැද්ද .පල හුත්ත යන්න .මාලිමාවට ජයෙන් ජය

  • @malakaweerasena7884
    @malakaweerasena7884 ชั่วโมงที่ผ่านมา

    වීඩියෝ එක සම්පුර්ණයෙන් බලන් නැතුව එක එක ඒවා කියන්න එපා.උගත් මහත්වරුනේ.මේකේ කියන්නෙත් අනුර දිනනවා කියලා.😂මාලිමාවට ජය.😊

  • @tanujaranasinghe4436
    @tanujaranasinghe4436 3 ชั่วโมงที่ผ่านมา

    අනුර💪💪💪 අනුර💪💪💪 අනුර💪💪💪

  • @housekeepingsupervisors2716
    @housekeepingsupervisors2716 8 นาทีที่ผ่านมา

    එතකොට උබටද ජනාධිපති වෙන්න පුළුවන්

  • @samanthilak9180
    @samanthilak9180 ชั่วโมงที่ผ่านมา

    අනේ බං,දෙවනි මනාපයක් කාටවත් නෑ

  • @nishannysc8425
    @nishannysc8425 41 นาทีที่ผ่านมา

    හොද පැහැදිලි කිරීමක්

  • @gnanadhaja5848
    @gnanadhaja5848 ชั่วโมงที่ผ่านมา

    තටමන්න දෙයක් නැහැ 22 දවල් බලාගන්න පුලුවන් නෙ තටමන්න දෙයක් නැහැ අහවල් දේ කරල නිදාගන්නව තැන තැන ගදගස්සන්නේ නැතිව

  • @dishanrktv4392
    @dishanrktv4392 ชั่วโมงที่ผ่านมา

    ජය අනුරට

  • @rssapuarachchi5282
    @rssapuarachchi5282 ชั่วโมงที่ผ่านมา

    එතකොට තොපේ ******** දිනන්නේ නිකන් පුක ලොකු කරගනනේනැතිව 22 හවස් වෙනකමි හිටපන් බුරැ සජිත් ගේ බුරැවො ටික,,,,,,,,,,
    මාලිමවට ජය වෙිවා ❤❤❤❤❤ එක්කෝටි එක්ලක්ෂයෙන් දිනවමු ❤❤❤❤❤❤❤❤❤❤❤

    • @ManjithaDilshan-o1d
      @ManjithaDilshan-o1d ชั่วโมงที่ผ่านมา

      me video ek okkom balahan.meke anthimata kiyala thiyenwa anura dinanawa kiyala

  • @apisl5505
    @apisl5505 2 ชั่วโมงที่ผ่านมา

    අනුර 56.2%ක් ගන්නවා

  • @shanthawicramasingha5035
    @shanthawicramasingha5035 41 นาทีที่ผ่านมา

    අනේ පිස්සු වගෙයි පේනවා බෙහෙත් ගන්න

  • @dulmankaluarachchi3624
    @dulmankaluarachchi3624 2 ชั่วโมงที่ผ่านมา

    ඇයි ඔහොම පට්ට බොරු කියන්නෙ.තාම චන්දෙ තිබ්බෙත් නෑ.

  • @hasauthakuw
    @hasauthakuw ชั่วโมงที่ผ่านมา

    AKD ❤ AKD ❤ AKD ❤ AKD ❤

  • @Kawshisachethana123
    @Kawshisachethana123 55 นาทีที่ผ่านมา

    මල්ලි කලිසමෙ ගු ගිහින් ද බලපන් පොඩ්ඩක්

  • @geethanjanasenanayaka
    @geethanjanasenanayaka ชั่วโมงที่ผ่านมา

    Yes yes good npp jaya a k d

  • @jayanthabandara5710
    @jayanthabandara5710 ชั่วโมงที่ผ่านมา

    මාලිමාවට ජය

  • @liyanageandrays1319
    @liyanageandrays1319 2 ชั่วโมงที่ผ่านมา

    මොකාද මේ අනුරට ජනාධිපති වෙන්න බැහැ කියන්නෙ සජිත්ට කඩේ යන ගෝතයෙක්

    • @ManjithaDilshan-o1d
      @ManjithaDilshan-o1d ชั่วโมงที่ผ่านมา

      me video ek okkom balahan.meke anthimata kiyala thiyenwa anura dinanawa kiyala

  • @jokijoki8016
    @jokijoki8016 ชั่วโมงที่ผ่านมา

    ෂුවර් එකට මුගෙ ෆයිල් එකක් අනුර ලග ඇති නැතිනම් කක්ක පොච්චියක් ලැබිල ඇති

    • @ManjithaDilshan-o1d
      @ManjithaDilshan-o1d ชั่วโมงที่ผ่านมา

      me video ek okkom balahan.meke anthimata kiyala thiyenwa anura dinanawa kiyala

  • @liyanaarchigemanathunga2014
    @liyanaarchigemanathunga2014 34 นาทีที่ผ่านมา

    මොලේ කොලොප්පන් තවහාදයෙක්

  • @Athula12165
    @Athula12165 ชั่วโมงที่ผ่านมา

    රෙද්ද තමයි පලයන් පරයා යකෝ භුමියේ බලය දැකගනින් පළමුව ඇයි අර ගොබ්බයද එන්නේ..?

    • @ManjithaDilshan-o1d
      @ManjithaDilshan-o1d ชั่วโมงที่ผ่านมา

      me video ek okkom balahan.meke anthimata kiyala thiyenwa anura dinanawa kiyala

  • @paliudawatta9440
    @paliudawatta9440 38 นาทีที่ผ่านมา

    කවුද බන් මු .ගොතයා.

  • @NatureTechTV-bu1gq
    @NatureTechTV-bu1gq ชั่วโมงที่ผ่านมา

    Prediction 2 :
    **2024 Presidential Election Results:**
    1. **Sajith Premadasa:** 4,900,000 votes
    2. *Anura Kumara Disanayaka :** 3,600,000 votes
    3. **Ranil Wickremesinghe:** 2,900,000 votes
    4. **Namal Rajapaksha :** 2,700,000 votes
    Valid Votes 17,100,000, 83% = 14,193,000

  • @karunasenahkkaru8383
    @karunasenahkkaru8383 51 นาทีที่ผ่านมา

    එකෙන්ම අනුර තමයි

  • @DewanAdithya
    @DewanAdithya ชั่วโมงที่ผ่านมา +1

    ලියල තියාගන්න කව්රුත්ම මේක බලන මන් ඕනම ඔට්ටුවක් අල්ලන්නම් මමත් රජයේ සේවය කරන ග්‍රාම නිලදාරියෙක්. මේ සැරේ මාලිමාව ගන්නේ උපරිම චන්ද ලක්ෂ 40හෝ ඊට වඩා අඩුවෙන් කියට වත් කොහොම බැලුවත් අනුරට ලක්ෂ 40පන්නන්න බෑ. අනුර මේ සැරේ ජනාධිපති වෙන්නේ නෑ මේක ප්‍රත්‍යක්ෂ දෙයක් අනුර දිනන්නේ නෑ නෑ නෑම තමයි ලියල තියාගෙන 22හවසට මට‍ මේක බොරුනම් කියන්න.

    • @RolexRolex-c5i
      @RolexRolex-c5i 50 นาทีที่ผ่านมา

      අනුරට මා විස්වාස කරන්නේ ලක්ෂ 25 වඩා ගන්න බෑ