අමුතු ලෙඩේ | Amuthu Lede | Siril Videos

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ค. 2024
  • දැන්ම ගනිල්ලා ටිකට් යකුනේ
    Melbourne Show : auslankatickets.com/onlinetic...
    Brisbane Show : auslankatickets.com/onlinetic...
    Cast - Janitha Rupasena
    Jatila Manage
    Nadith Nupearachchi
    Anil Wickramarathna
    Director - Janitha Rupasena
    DOP and Edit - Sheran Yodasinghe
    #sirilNew #amuthuLede #newepisode
  • ตลก

ความคิดเห็น • 660

  • @Suryasinghewanshe
    @Suryasinghewanshe 2 หลายเดือนก่อน +673

    ඇත්තටම ඔහොම වෙදෙක් ඉන්න්වා වලස්මුල්ලෙ,,අපේ අම්මත් හිගින් දනිස් අමාරුවට බෙහෙත් ගන්න,,අම්මට කලින් ඉදපු සීයගෙ කන් ඇහෙන්නෙ නැතිලු,,තුන්වෙනි කම්මුල් පාර ගහන්කොට කිව්වලු අනේ වෙද මහත්තයෝ දැන් ඇහෙනවා කියලා,,ඊට පස්සෙ ගිහින් තියෙන්නේ බඩේ අමරුවක් තියෙන ආච්චි කෙනෙක්,,හත් අට වතාවක්ම බඩට මිටිමොලවලා ගහලා ,,ඒත් ආච්ච්ට අඩු නෑ කිව්වලු,,ඊට පස්සෙ ආච්චිගෙ බඩට පයින් ගහපු පාර ප්ලාස්ටික් පුටුවත් එක්කම බිමලු,,අනේ වෙද මහත්තයෝ දැන් හොඳයි කියලා කොන්දත් බදාගෙන නැගිටලා තියෙන්නේ ,,තුන් දෙනෙක් එකතුවෙලා ආච්චි අල්ලගෙන ගිහින් තියෙන්නේ ,,ඊලගට අපේ අම්මගෙ වාරෙ,,අම්මට හීං දාඩිය දාලා වෙව්ලන්න අරගෙන,,අම්මට දනිස් අමාරුව..එක පාරයි දනිස්සට කෙලලා තියෙන්නේ ,,අනේ වෙද මහත්තයෝ හොඳට ම සනීපයි කියලා බේරිලා ඇවිල්ලා ,,අපේ අයියා තමයි ඇහින් දුටු සාක්ෂි ,,අදටත් බඩ අල්ලන් හිනාවෙනවා,සල්ලිත් දීලා ගුටිත් කාලා අවා කියලා,,😂😂😂

    • @gameado8790
      @gameado8790 2 หลายเดือนก่อน +103

      Video ekata wada hina giya mekata sirawatama 😂😂

    • @user-ku7oe4jd9o
      @user-ku7oe4jd9o 2 หลายเดือนก่อน +7

      Ammo😂

    • @Suryasinghewanshe
      @Suryasinghewanshe 2 หลายเดือนก่อน

      @@gameado8790 🤣

    • @anushadisna8005
      @anushadisna8005 2 หลายเดือนก่อน +5

      අම්මෝ 🤣🤣

    • @tharindulakshitha4017
      @tharindulakshitha4017 2 หลายเดือนก่อน +2

      😂

  • @Mr_Hasiya
    @Mr_Hasiya 2 หลายเดือนก่อน +88

    සිරිල් අයියාගෙ මුල ඉදන්ම වීඩියෝ වලට ආවේනික දෙයක් තමා ඔය පාලිතයට ගහන කනේ පාරවල් ටික😂❤

  • @sudarshanrajitha8779
    @sudarshanrajitha8779 12 วันที่ผ่านมา

    ඇත්තටම ඔයාල මාරම දක්ෂයෝ අපේ රටේ. මහන්සියෙන් ඉදිද්දි මූනට හිනාවක් ගේන ඔයලාට ගොඩක් පිං. ඉදිරි වැඩ හොදින් කරගන්න. තුන් දෙනාම එකට දකින්න ලැබුන එකත් මාරම සතුටක්. අලුත් කොල්ලත් මරු .ගැම්මක් තමා😍😍😍

  • @chandanapathirana
    @chandanapathirana 2 หลายเดือนก่อน +144

    සමන්නුයි පාලිතයයි ඉන්නවා කියන්නේ පට්ට ගැම්මක් එනවා ❤❤

    • @SirilAyya
      @SirilAyya  หลายเดือนก่อน

      ❤️👍

  • @rathnayakearunakumara80
    @rathnayakearunakumara80 2 หลายเดือนก่อน +79

    ඇති බල්ලො පාලිතයට ගැහුව ඕක මැරෙයි.❤❤

  • @travelwithlahiru
    @travelwithlahiru 2 หลายเดือนก่อน +45

    නිනස්සලා මරන්න එපා බන් සිරිල් අයියේ පට්ට ආදරෙයි ජයවේවා සෙට් එකටම 😍❤👍

  • @dylansyakkaggalaravanalage180
    @dylansyakkaggalaravanalage180 2 หลายเดือนก่อน +7

    සිරිල් අයියා නොකියා අරුන් දෙන්නට ගැහැව්වේ video බලලා හිනා වෙන්නෙ නැති උන්ටත් ඒ ටිකමයි කියන එකම නේද බොලව් 😅🤣😂😅🤣😂🤪🤪🤪!!!

  • @morisreings5378
    @morisreings5378 หลายเดือนก่อน +3

    ඔක්කොමත් හරි කොහොමද යකො හැම විඩියො එකකම සිරිලගෙන් මුන් ටික කනෙ පාරවල් කන්න හිත හදා ගන්නෙ...😂😂😂 ආදරෙයි යකො සෙට් එකටම...💓💓💓💓 ... සිරිල් කිව්වොත් හිනා තමයි 😂😂😂😂😂

  • @user-jz7zc2pr1e
    @user-jz7zc2pr1e 2 หลายเดือนก่อน +38

    රැවුල් අයියා හිනා වෙනවා පට්ට යකෙක් වගෙ පට්ට වයිබ් එකක් තියනව එකෙත් ඇ

  • @wildmonster5924
    @wildmonster5924 2 หลายเดือนก่อน +156

    කලු රැවුලගේ ඇක්ටින් මරු❤❤❤

    • @vks12345678
      @vks12345678 2 หลายเดือนก่อน +5

      Agreed!!! ❤❤😂😂

    • @user-fg3mo7xj7e
      @user-fg3mo7xj7e 2 หลายเดือนก่อน +1

      ඔවු බං ඌනම් වෙනම level එකක්

  • @ravindudeyagahage6891
    @ravindudeyagahage6891 2 หลายเดือนก่อน +55

    ඉස්සරහ ඉන්න රැවුල මරු මරු සුමනයා..සිරිල් ගොයියා...සුබ සුබ මචං.හැමදාම වී⁣ඩියෝ බලනවා.සුබ වෙසක් මංගල්‍යයක් වේවා හැමෝටම!

  • @standforyourright4985
    @standforyourright4985 2 หลายเดือนก่อน +8

    අම්ම්මෝ 😂😂😂😂 මේකට හිනා උනේ නැත්තන් ඉතින් ලෙඩක් තමා 😂😂😂😂
    නියමයි සිරිල් අය්යා
    කට්ටියම ඇවිල්ලා වගේ

    • @SirilAyya
      @SirilAyya  หลายเดือนก่อน

      Thank you❤️

  • @user-px3ic2vn9b
    @user-px3ic2vn9b 2 หลายเดือนก่อน +2

    අමුතු ලේඩක් නෙවෙයි අමුතු වේදා සහ වේදකම. තාත්තාට තරහා යන එකක් නම් නැහැ පුතේ මිට පස්සේ. මොකද වේදා නියම වේදකම දන්නවා විනාඩි දෙකෙන් ප්‍රතිඵල ෂුවර්. සුපිරි ආදරෙයි හොදේ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @gayanamarasinghe9970
    @gayanamarasinghe9970 2 หลายเดือนก่อน +3

    යූ ටියුබ් නලුවෝ එක්ක ඕන තරම් හයර් ගිහිං තියෙනවා.ඒ අතරින් බහුතරයක් අලි පන්ඩිතයෝ.පෙරේදා සුමනයා එක්ක හයර් එකක් ගියා.සිරාවටම මම හිතුවේ මේසන් වැඩක් කරලා ගෙදර එන ගමං කියලා.පට්ට සරල පොරක්.ගැම්මක් හොදේ❤️❤️

  • @physicswithlalan5550
    @physicswithlalan5550 2 หลายเดือนก่อน +43

    සිරිල තමා සිරිලා… දාල ඔසී ගිය තරහට පාලිතයාට සහ සමනාට නෙලුවා දෙන්නටම… අන්න ගේම් 😂😂❤️💚🙏

  • @sl8984
    @sl8984 2 หลายเดือนก่อน +218

    අඩෝ සමනයි,පාලිතයයි දෙන්නම ඉන්නවා❤

    • @danushkasandeepa9580
      @danushkasandeepa9580 2 หลายเดือนก่อน +12

      Parana record krpu ekkda koheda rata yanna kalin....

    • @chamarasubodhathenuwara989
      @chamarasubodhathenuwara989 2 หลายเดือนก่อน +3

      අලුත් රැවුල ඉන්නෙ ටිකක් අලුත් ඇති

  • @-samaje8595
    @-samaje8595 2 หลายเดือนก่อน +21

    හැම එකටම හිනා යන්නේ නැහැ කියන උන්ට දාපු හොඳ කින්ඩිය 😂

  • @anushadisna8005
    @anushadisna8005 2 หลายเดือนก่อน +21

    මොනව උනත් පාලිතට ඇරියස් හම්බුනා 🤣 අර රැවුල් පුංචා ශෝක් 🤣

  • @user-yi4mp3hh3l
    @user-yi4mp3hh3l 2 หลายเดือนก่อน +42

    සිරිලා හිනා යන්නේ නෑ කියලා වැලලෙන උන්ට හින්ට් එකක් ගැහුවා නෙහ් !😂

  • @user-xw9rk4yw7j
    @user-xw9rk4yw7j หลายเดือนก่อน +1

    16 brisbane වල තිබිනු එක අපේ පුතා ලා බලලා පැය දෙකම හිනා උනා කීවා ❤❤❤❤❤

  • @pradeepperera8148
    @pradeepperera8148 2 หลายเดือนก่อน +7

    පාලිත තමයි හොදටම කරන්නේ🎉 සිරිල් බල්ලෝ පුලුවන්තරම් පාලිතයව විඩියෝ වලට ගන්න බලපන් ☹️. ජයවේවා..❤

  • @kalanajayasinghe9730
    @kalanajayasinghe9730 2 หลายเดือนก่อน +17

    අඩෝ තුන් දෙනාම ආය එකට දකින්නත් ආසයි.

  • @SupunChathuranga-qj8xn
    @SupunChathuranga-qj8xn 2 หลายเดือนก่อน +5

    දැන්නම් ලග ලගම videos දානවා... සුපිරියි❤️

  • @hillcityboy
    @hillcityboy 2 หลายเดือนก่อน +71

    පටන් ගත්ත දවසෙ ඉදන් මු කනේ පාරවල් කීයක් සිරිලගෙන් කාලා ඇද්ද නේ.... 😂😂😂😂😂

  • @chamiboby8573
    @chamiboby8573 2 หลายเดือนก่อน +3

    ඒ කනේ පාරවල් අපිට වදිනො වගේ දැනෙන උන් ඉන්නවද- එහෙම උන් නැත්තන් මට මට ලෙඩක්😂

  • @Yt-Tharaka-Miranda
    @Yt-Tharaka-Miranda 2 หลายเดือนก่อน +18

    ඔන්න මමත් අවා ආය ඉතින් සුපිරියක් තම්

  • @anuradhaabayasinghe
    @anuradhaabayasinghe 2 หลายเดือนก่อน +23

    පාලිත ⁣සහෝ නැති අඩුපාඩුව පහුගිය කාලෙ දැනුනා...මේක මරු

  • @kasungayashanperera
    @kasungayashanperera 2 หลายเดือนก่อน +3

    මට හිනා ගියේ අරූට ගහද්දි 😂

  • @SkKasun
    @SkKasun 2 หลายเดือนก่อน +12

    මේ නයිජීරියානු කලු වදුරා නන් මරු. ඌට කතා කරන්නත් පුලුවන්.

  • @dinukashehan3073
    @dinukashehan3073 2 หลายเดือนก่อน +9

    මුල් ටික ආතල් ඕයි හිනාව පට්ට ආතල් 😂😂😂

    • @SirilAyya
      @SirilAyya  หลายเดือนก่อน

      😂😂

  • @dhanujanishshanka772
    @dhanujanishshanka772 2 หลายเดือนก่อน

    Paharaa thundenama ekata ❤❤ ado digatama kattiyama set wela oma vedio dapallako balannm api hamadama

  • @liyanagemanusha9184
    @liyanagemanusha9184 2 หลายเดือนก่อน +3

    කාලෙකින් හිනා උනා අම්මෝ. ජය ❤

  • @manojpriyankara6699
    @manojpriyankara6699 2 หลายเดือนก่อน +5

    රුවුලගේ ඇක්ටින් නං සුපිරියක්❤❤

  • @lakmalsachith8284
    @lakmalsachith8284 2 หลายเดือนก่อน

    Niyamai sirla.dan eka digata videos daanawaneh

  • @eworld4501
    @eworld4501 2 หลายเดือนก่อน +32

    යකෝ සිරිල් අය්යේ උබලගේ මේ දවස් වල සෙට් එක මොනාද අප්පා කන්නේ එක දිගටම vedio තුනක් මරු මරු හැම දාම ඕනේ

    • @jcikm1124
      @jcikm1124 2 หลายเดือนก่อน +6

      Me dawas wala advertisement wedii tution class wala ehema.

  • @PadanamaProductions
    @PadanamaProductions 2 หลายเดือนก่อน +6

    ඇත්තටම ගහන්න එපා පවුනෙ 😅😅😏

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa7777 2 หลายเดือนก่อน

    සුබම සුබ වෙසක් මංගල්‍යයක් වේවා !!! නියමයි සහෝලා පට්ට වීඩියෝ එක බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!

    • @SirilAyya
      @SirilAyya  หลายเดือนก่อน +1

      ජයවේවා ❤️

  • @user-px3ic2vn9b
    @user-px3ic2vn9b 2 หลายเดือนก่อน

    අමුතු ලේඩෙ නෙවෙයි අමුතු වේදා සහ අමුතු වේදකම. සුපිරි ආදරෙයි හොදේ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @GSGodaliyadda
    @GSGodaliyadda หลายเดือนก่อน

    අම්මෝ...😂අන්තිම කනේ පාර

  • @titn_gaming9288
    @titn_gaming9288 2 หลายเดือนก่อน

    Ado dn eka digata video dana2a neh patta patta

  • @dreamflixstudio1673
    @dreamflixstudio1673 2 หลายเดือนก่อน +3

    අඩෝ ASP පැදුරු පාටිය හුම්තෝ 😂😂😂😅😅🤣

  • @Suryasinghewanshe
    @Suryasinghewanshe 2 หลายเดือนก่อน +281

    මේ මන්දපෝෂණ වඳුරුකලුවගේ රැවුල එහෙම කපන්න එපා,,ඒකෙන් තමයි උගේ නියම ලස්සන තියෙන්නේ ,,ආදරෙඊ වඳුරුකලුවෝ,,,❤❤❤

    • @pasaniindushikajuwandarage8168
      @pasaniindushikajuwandarage8168 2 หลายเดือนก่อน +29

      ඒ රැවුලා නිකන් යකා වගේ දැක්කත් හිනා යනවා කොහෙන් හොයාගෙනද මන්දා සිරිලා

    • @Themanfromfuture
      @Themanfromfuture 2 หลายเดือนก่อน +6

      Vinayakan ta mandaposhane wge dkke

    • @vks12345678
      @vks12345678 2 หลายเดือนก่อน +4

      Agreed ❤

    • @NilanthaMaDusanka-hc5kx
      @NilanthaMaDusanka-hc5kx 2 หลายเดือนก่อน

      ​@@pasaniindushikajuwandarage8168anil aiya..penideniye inne

    • @MediaLifeSL
      @MediaLifeSL 2 หลายเดือนก่อน +14

      සිරාවටම. උගෙන් තමයි වීඩියෝ එකට ගැම්මක් එන්නෙ. ❤

  • @vks12345678
    @vks12345678 2 หลายเดือนก่อน +2

    Beard bro, your acting is awesome. Wow ❤❤😂

  • @sangeethmadu511
    @sangeethmadu511 2 หลายเดือนก่อน

    Anith video dekath ekka baluwama meka patta. ❤ anith deka nam set na. Meka maru ❤❤❤

  • @shenuka1
    @shenuka1 2 หลายเดือนก่อน +1

    Welcome back පාලිත❤️

  • @KOSA.NUWAN.1.
    @KOSA.NUWAN.1. 2 หลายเดือนก่อน +3

    Set eka❤️‍🔥

  • @sulakshanathilakarathna2880
    @sulakshanathilakarathna2880 2 หลายเดือนก่อน

    Mata nam ada harima sathutu dawasak.. thank you siril.. palithata waduna kane parawal tika dakala bada piruna wage❤❤

  • @VihangaUdana-wt1mz
    @VihangaUdana-wt1mz 2 หลายเดือนก่อน

    Asama set eka bn palenna adarei bn ❤😂

  • @Amla578
    @Amla578 2 หลายเดือนก่อน

    අර කලු කෙට්ටු අලුත් අයියා පට්ට ඈ එයා ඉදිරියට එන හැම වීඩියෝ එකකටම ගන්න එයා පට්ට ඇට්ටින් නියමයි ❤❤❤

  • @kkpmadusanka3101
    @kkpmadusanka3101 2 หลายเดือนก่อน

    අඩේ සිරිල් ආදරෙයි ඔක්කොටොම❤️

  • @nalakasampath2919
    @nalakasampath2919 2 หลายเดือนก่อน +2

    ඒක පට්ට සිරිල් අයියේ..😂😂

  • @Indika-vf1tj
    @Indika-vf1tj หลายเดือนก่อน

    Actually, it's superb Mr. Syril.l control the laugh

  • @ShenalchanukaNisal
    @ShenalchanukaNisal 2 หลายเดือนก่อน +2

    සමනනෝ ආදරේයී...හැමෝටම සිරිල් අයියා කියන්නේ ගැම්මක් තමා ඉතින් 💪 ...ජය

    • @SirilAyya
      @SirilAyya  หลายเดือนก่อน

      Thank you ❤️

  • @kalanajay3161
    @kalanajay3161 2 หลายเดือนก่อน

    මොකක්..මොකක්..මොකක්.. එකදිගට වීඩියො තුනයි😎❤

  • @janithrathnayaka7731
    @janithrathnayaka7731 2 หลายเดือนก่อน

    අම්මෝ ඒක පට්ට 😂

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 2 หลายเดือนก่อน +1

    සිරිල් අයිය තමා හොදටම කරේ 😂😂

  • @jukiproductions9035
    @jukiproductions9035 2 หลายเดือนก่อน +1

    සුපිරියක් සිරිල් අයියා 😁❣️

  • @sanjanaisuru7749
    @sanjanaisuru7749 2 หลายเดือนก่อน +2

    තුන්දෙනාම එකට 😍

  • @Avishka_Prabath_
    @Avishka_Prabath_ 2 หลายเดือนก่อน

    Siril ayye aththatamada kanata gahanne eka maru hebei ❤

  • @lashelperera
    @lashelperera 2 หลายเดือนก่อน

    අඩෝ පාලිත is Back සුපිරි ❤

  • @SameeraGayashan
    @SameeraGayashan 2 หลายเดือนก่อน

    පාලිතයට කනට ගහන එකක් බැලුවෙ කාලෙකින් ඈ

  • @sameeradilruk2293
    @sameeradilruk2293 2 หลายเดือนก่อน +2

    ඒක පට්ට ......❤❤❤❤❤❤

  • @Sriyanmadhusanka
    @Sriyanmadhusanka 2 หลายเดือนก่อน

    Supiri Siril aiyaa❤❤😊

  • @virajjay6823
    @virajjay6823 2 หลายเดือนก่อน +1

    Good welcome to Palitha ❤❤❤❤

  • @Damitha-st6ft
    @Damitha-st6ft 2 หลายเดือนก่อน

    Sumanayage supiri acting, very natural ❤

  • @harshanapv
    @harshanapv 2 หลายเดือนก่อน

    Adee set ekama aaye innawa.... ❤❤❤

  • @driveincanada9713
    @driveincanada9713 2 หลายเดือนก่อน +3

    සුපිරි ❤❤❤

  • @hiroshkoshilah_kulis808
    @hiroshkoshilah_kulis808 หลายเดือนก่อน

    මෝඩ ජෝක්😊

  • @lahirulakshan54
    @lahirulakshan54 หลายเดือนก่อน

    හම්මෝ ඒ කනේ පාර 😂

  • @kavinduudayanga5232
    @kavinduudayanga5232 หลายเดือนก่อน

    Kalu puthage acting💯👌

  • @alonefighterhashan
    @alonefighterhashan 2 หลายเดือนก่อน

    බුදුඅම්මෝ....සුපිරි අනේ........😂😂😂😂😂😂😂😂😂😂😂😂😂මේවට ලග ඉන්න උන්ට ගගහ අපි හිනා වෙන්නෙ.

  • @DananjayaDissanayaka-jr4th
    @DananjayaDissanayaka-jr4th 2 หลายเดือนก่อน

    හම්මට එක 😂😂😂😂 අමුතු ලේඩක්කම තමා එක😂❤❤

  • @MachangCeylonians
    @MachangCeylonians 2 หลายเดือนก่อน

    මරු Consept එක 👌

  • @Shegreeff
    @Shegreeff 2 หลายเดือนก่อน +3

    ලොකේ හැමොම මෙවගේ හිනවෙලා ඉන්නවනම්😢❤

  • @sathsarabandara4160
    @sathsarabandara4160 2 หลายเดือนก่อน +1

    පාස්ටර් සිරිල්😂❤

  • @DilinihansikaRamasundarahettia
    @DilinihansikaRamasundarahettia 2 หลายเดือนก่อน

    Supiri siril ayya nam 😅😅

  • @user-pi1pb2sr8b
    @user-pi1pb2sr8b หลายเดือนก่อน

    හිනා යනවා ඔයි එකට 😂

  • @winnervoicestudio824
    @winnervoicestudio824 2 หลายเดือนก่อน

    අඩේ දැන් ලග ළඟ වීඩියෝ දෙනවා .උබලට ගොඩක් ස්තුතිවන්ත වෙනවා බල්ලෝ😀😀❤❤❤

  • @milacraft2
    @milacraft2 10 วันที่ผ่านมา

    සිරිල් අයියාගෙ ඔක්කොම විඩීයෝ බලපු අය 👍 එකක් දාගෙන යමු 😎😎

  • @hachima2
    @hachima2 2 หลายเดือนก่อน +1

    සුපිරි ආදරෙයි ❤❤❤😂😂

  • @janakapriyashanjp5377
    @janakapriyashanjp5377 2 หลายเดือนก่อน +1

    kattiya ayeth ekata den thmi lassama athalma😂

  • @imeshchamara7341
    @imeshchamara7341 16 วันที่ผ่านมา

    සිරිල් කිව්වොත් ආතල් තමයි 😂😂❤

  • @A4traveleurope
    @A4traveleurope 2 หลายเดือนก่อน

    Supiri sirilaa😁

  • @uvindueranga6715
    @uvindueranga6715 2 หลายเดือนก่อน +4

    Onna mn thma mulin bluwe❤❤❤❤

  • @user-dv3fg3hf8w
    @user-dv3fg3hf8w 2 หลายเดือนก่อน

    අඩෝ බඩ බං 😅😂 මට හිනා යනවා බම් මුන්ගේ ජෝක් වලට 🤣🤣🤣

  • @ynnipuna4127
    @ynnipuna4127 2 หลายเดือนก่อน +2

    සුපිරි සුපිරි .....❤

    • @SirilAyya
      @SirilAyya  หลายเดือนก่อน

      ❤️❤️

  • @sahangayantha
    @sahangayantha 2 หลายเดือนก่อน

    මෙල්බන් පෙන්නන්න කලින් මෙහෙ එකක් පෙන්නපන් සුරිල් අයියේ.. 😡
    කාලෙකින් පාලිත ගුටි කනවා දැකල සතුටු උනා.. අලුත් සෙට් එකත් මරු.. වැඩේට සෙට්..❤🤗
    Jokes නම් සිරිල් අයිය තමයි..
    අයිය අයිය සිරිල් අයිය ❤

  • @sandakelumpriyashan1457
    @sandakelumpriyashan1457 2 หลายเดือนก่อน

    Adoo palithayat innoo❤

  • @ralinthatechshowelectronic4410
    @ralinthatechshowelectronic4410 2 หลายเดือนก่อน

    අන්තීමට ගහන කනේ පාර...😂 ඒකනම් ඇත්තටම තරහටම ගැහැව්වා වගේ

  • @harshanuwan6898
    @harshanuwan6898 2 หลายเดือนก่อน +1

    Siril aiya ❤️❤️❤️

  • @prashanrandika96
    @prashanrandika96 2 หลายเดือนก่อน

    ඒඑකටනම් අපිටත් හිනා ගියා 😂😂

  • @prasamax677
    @prasamax677 2 หลายเดือนก่อน

    Ammo aka patta a

  • @Nadina_gunasekara
    @Nadina_gunasekara 2 หลายเดือนก่อน +2

    Super ❤

  • @MR.KAVISHWARA
    @MR.KAVISHWARA 2 หลายเดือนก่อน +2

    Supiri ❤

  • @udithacooray2457
    @udithacooray2457 2 หลายเดือนก่อน

    අම්මෝ 😂😂 පාලිත 👌

  • @sachinthanaperera2291
    @sachinthanaperera2291 2 หลายเดือนก่อน

    කනේ පාරවල් ටිකට හිනා යන්නේ😂

  • @chandimalshirantha2772
    @chandimalshirantha2772 2 หลายเดือนก่อน

    සිරිල ඇරියස් කවර් කෙරුව වගේ 😂😂😂😂😂😂😂😂

  • @MAHESHLAKMAL-yd6zc
    @MAHESHLAKMAL-yd6zc 2 หลายเดือนก่อน

    Siril aiya vedio valata hina yanne na kiyala nondi dana unta adenna dila😂❤

  • @sampyboy9669
    @sampyboy9669 2 หลายเดือนก่อน

    Set eka innawa aye ❤

  • @gayanpradeep96
    @gayanpradeep96 2 หลายเดือนก่อน +1

    Patta eka.😂