ඕඩිකොලොන් වල සැබෑව Baby Cologne| Shyamalee Pathirage

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ม.ค. 2025

ความคิดเห็น • 57

  • @ජපානේඅපි
    @ජපානේඅපි 3 ปีที่แล้ว +14

    ඒක ඇත්ත මිස්‌. මං ඉන්නේ ජපානේ. මගේ බබාට දැන් මාසයක් වෙනවා. එයා ලැබෙන්න කලින් ඉදලා එයාට කොලොන් හෙව්වා. ඒත් මෙහෙ නැ. ක්‍රීම් එකක උනත් කිසිම සුවදක් නැ, බේබී සබන් වලවත් බේබී ඔය්ල් වලවත් පුංචි බබාලගේ කිසිම දෙයක සුවදක් නැ.අපේ රටේ වගේ නෙවෙයි. මිස්‌ ගොඩක් වැදගත් මේ වීඩියෝ එක. මගේ ලොකු බබා ලැබුනේ ලංකාවේ. මගේ නොදැනුවත්කම නිසා ලංකාවේ තිබුණු සුවදම බේබී ක්‍රීම්, කොලොන් දැම්මා. ඒ නිසා නොදන්න හැමෝටම දැනගන්න ගොඩක් වටිනා මිස්‌. ස්තුතියි

  • @sunilshanthagunarathna
    @sunilshanthagunarathna 6 หลายเดือนก่อน

    Mama misge TH-cam channel balanawa ewa godaak watinawa.matath two month baby kenek innawa. Thanks for your special improvement 👍

  • @Disna0608
    @Disna0608 3 ปีที่แล้ว +8

    මමත් ජර්මනියෙ ඉදන් මිස්ගෙ හැම වීඩියෝ එකක්ම බලන්නෙ.මාත් බබා ලැබුනු අලුත කොලොන් මෙහෙ හෙවුව.මෙහෙ නෑ බබාලට කිසිම කොලොන් වර්ගයක්.ලංකාවට එන සමහරක් විදේශ බ්‍රෑන්ඩ් උනත් ඒ රටවල බබාලට කොලොන් නෑ.මං ඉතින් දන්න අයගෙනුත් ඇහුව.මෙහෙ තහනම් කිවුව.ඒ වගේම බබාලගෙ ක්‍රීම් උනත් තියෙන්නෙ මල් වලින් හදල ඉතාම අඩු සුවදක් එක්ක් තියෙන්නෙ.සමහරක් ඒව සුවද නැති තරම්.මිස් කොලොන් හොයන් තියෙන්නෙ ජර්මනියෙ කිවුව නිසා මේක ලිවුවෙ.ලොකු අයටනම් සුවද කොලොන් වරග තියෙනව.

  • @sumuduwanasinha9214
    @sumuduwanasinha9214 3 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් මිස්

  • @nushrameeladh1664
    @nushrameeladh1664 3 ปีที่แล้ว +6

    Miss, baby cream babage ath, kakul walata dammata kamak nadda?

  • @sujeewafernando5042
    @sujeewafernando5042 3 ปีที่แล้ว +1

    Watina vidio ekak miss😍

  • @m.n.k.ffahmida2024
    @m.n.k.ffahmida2024 3 ปีที่แล้ว +2

    True story. Mage husband kiynwa hoda na kiyla. Et ganne natuva ba.. Gdk wadagat deyk

  • @uchithamihirani4881
    @uchithamihirani4881 3 ปีที่แล้ว +4

    Miss, saffron pavichchi karanna hodaida, babek balaporoththu wenakota

  • @anuruddhikasandareka5693
    @anuruddhikasandareka5693 3 ปีที่แล้ว +4

    Babage samata hoda saban ekak kiynnako

  • @samithkumara5564
    @samithkumara5564 3 หลายเดือนก่อน

    බබාගෙ ඇහැට කොලොං බින්දුවක් වැටුනොත් මොනවද කරන්න ඕඑ මිස්

  • @ruwanichathurika4080
    @ruwanichathurika4080 3 ปีที่แล้ว +1

    Aththatam godaaaaak watinw...ane miss kiyannako baby cream gannath hoda nadda...

  • @ahamedroomy1398
    @ahamedroomy1398 3 ปีที่แล้ว +4

    Miss oil massage karana widiya kiyala dennna.plzz

  • @nadeeshanianuruddika7698
    @nadeeshanianuruddika7698 3 ปีที่แล้ว

    Thank u ape miss ❤❤

  • @sachiniprabodani9106
    @sachiniprabodani9106 3 ปีที่แล้ว +1

    Tanks .. miss ... godak pin ..mewage dewal kiyala denawata

  • @Sugiwithcook
    @Sugiwithcook 3 ปีที่แล้ว

    Thank you miss ❤️ ❤️

  • @shashihemawardana6555
    @shashihemawardana6555 3 ปีที่แล้ว +2

    අනේ මිස් මට පස්නයක් තියනවා lh ස්ට්ප් එකෙන් සරු දවස් වල පොසිටිව් වන අම්මලාගේ ත් ඩිම්බ මෝරන්නේ නැද්ද අනේ පිං සිද්ද වෙනවා මට පිළිතුරක් දෙන්න 🙏🙏🙏🙏🙏

  • @anushkaprabodhani4904
    @anushkaprabodhani4904 3 ปีที่แล้ว +4

    Ane mis mage baba නොමේරු ළදරු ඒකකයේ eddi e nursela hariyata clong demmane dawas 14 hitiya hospital eke

  • @happy-tt5pc
    @happy-tt5pc 3 ปีที่แล้ว +3

    Johnson baby cream , cologne ,shampoo, oil. Hodai da miss

  • @gayanrandima6033
    @gayanrandima6033 3 ปีที่แล้ว

    මිස් බබාලට පාවිච්චි කරන්න හොඳ බ්‍රැන්ඩ් මොනාද ක්‍රීම් සබන් වගේ දේවල්

  • @isharvaastheres4892
    @isharvaastheres4892 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @naliniharshini5457
    @naliniharshini5457 3 ปีที่แล้ว +1

    Miss mge baba baby room eke masyk htya ehe iddi eke missla mt kiwa babat masa 3kwth ynakl powder cream mkthm pavichchi krnd epa kyl.mm eka kla e kale aththatm babage jiwana suwad mm vinda.e suwad mt thma danenw.....

  • @prameshanfernando8985
    @prameshanfernando8985 2 ปีที่แล้ว

    Miss babawa nawwata passe babage oluwata කොලොන් demmata kamak nadda? Kondaya welenna

  • @lahirusandaruwan3274
    @lahirusandaruwan3274 3 ปีที่แล้ว +1

    👍👍👍👍

  • @tahaniakshara1550
    @tahaniakshara1550 3 ปีที่แล้ว

    3:00

  • @wasanamaduwanthi4034
    @wasanamaduwanthi4034 3 ปีที่แล้ว +17

    Ane miss nendammala nedeyo nethiwa thaniyama jiwath wenawa nam apita oni widiyata babalawa piliwelata hadaganna puluwan.

    • @maduumaduu271
      @maduumaduu271 3 ปีที่แล้ว +1

      Aka aththa

    • @manorimanori1411
      @manorimanori1411 3 ปีที่แล้ว +2

      Ekanam etha ane. Eyala e kale karapu dewal karanane hadane.

  • @tahaniakshara1550
    @tahaniakshara1550 3 ปีที่แล้ว

    2:38

  • @kumudunikumuduni5570
    @kumudunikumuduni5570 3 ปีที่แล้ว

    Ape mesge weda satahan hema 1 kma balanawa ane mes babekge resh dana 1 gena kiyannako serawa wage bibil danne bella wanawena 1 genai kiyannako

  • @lalanthisadhamini7569
    @lalanthisadhamini7569 3 ปีที่แล้ว

    Mis babata hoda cream ekak ha kolon , saban wargayak kiyanna

  • @anasrock6022
    @anasrock6022 3 ปีที่แล้ว +2

    thanks miss

    • @RuwanKumara-j4d
      @RuwanKumara-j4d 3 หลายเดือนก่อน

      Miss beunoth mokada karanne

  • @nipundulaj9524
    @nipundulaj9524 2 ปีที่แล้ว

    Mis babalage ahata odikolon chuttak giya mis mk mata loku bayak thiyenawa

  • @kumudunikumuduni5570
    @kumudunikumuduni5570 3 ปีที่แล้ว

    Mage babata masayai sathiyen wage heduna tama adu ne mes bella wana wela ane mes kiyannako

  • @fara-dc8eo
    @fara-dc8eo 3 ปีที่แล้ว

    Miss babage oluwa wadhunoth monadha katanne

  • @buddikadarmapriyabuddika6505
    @buddikadarmapriyabuddika6505 3 ปีที่แล้ว

    Mis babekta hoda beby barnd ekak kiyannako

  • @m.n.k.ffahmida2024
    @m.n.k.ffahmida2024 3 ปีที่แล้ว +4

    මිස් ග්‍රයිෆෝටර් සම්බන්ධයෙන් මතභේද තියෙනවද? බබාලාට හොදයි ද?

  • @madhudayarathne1474
    @madhudayarathne1474 3 ปีที่แล้ว

    Ane miss mage babata maasa 1 1/2i.babage Bella thuwala wela wage.mokada karanne e deta.

  • @fathimaashra1806
    @fathimaashra1806 3 ปีที่แล้ว +1

    Thank you miss

  • @sadu..sadu..7801
    @sadu..sadu..7801 3 ปีที่แล้ว

    Beby cheremy eke colon eka hodaid

  • @shaleekau4877
    @shaleekau4877 3 ปีที่แล้ว +1

    බේබි පවුඩර් භාවිතා කරන්න හොදයිද මිස්

    • @ruweniwijesooriya9107
      @ruweniwijesooriya9107 5 หลายเดือนก่อน

      වීඩියෝ එකක මම දැක්කා පව්ඩර් වලට බබාලට සෙම හැදෙනවා කියලා තියනවා

  • @podi9540
    @podi9540 11 หลายเดือนก่อน

    Baba ge kama potha ganna one

  • @menakaandris7763
    @menakaandris7763 2 ปีที่แล้ว

    මිස් පව්ඩර් ලමයිට හොදද?

  • @wasanamalkanthi949
    @wasanamalkanthi949 2 ปีที่แล้ว

    Cologne peunoth mokada karanne

  • @achinishanika6174
    @achinishanika6174 3 ปีที่แล้ว +2

    Missge number eka denna puluwamda

  • @sushensuhansi452
    @sushensuhansi452 3 ปีที่แล้ว

    මිස් මගේ බබාට තාම මාස තුනයි.මම දැන් දවස් 10ට කලින් ස්ට්ප් එකක් චෙක් කරා එක නෙගෙට්ව් මම ආපහු ඊයේ උදේ ලැබ් එකකින් චෙක් කරා එක පොස්ට්ව් ආපහු ඊයේ හවස එකක් චෙක් කරා එක නෙගෙට්ව්.මට බබා ලැබුණේ සිසර් කරලා.ආපහු බබෙක් ලැබෙන්න උනොත් එක ප්‍රශ්නයක් වේව්ද .දාපු කට් එකට ප්‍රශ්නයක් වේව්ද .මට බයයි මිස් ආපහු බලන ස්ට්ප් එක පොස්ට්ව් වේව්ද කියලා .එහෙම උනොත් මොකද කරන්නේ.

  • @ruvinishamika779
    @ruvinishamika779 ปีที่แล้ว

    Misge contact number ek dennako danna kenek

  • @යුවනිකාගෝරෝචන
    @යුවනිකාගෝරෝචන 3 ปีที่แล้ว

    අනේ මිස් අයෙත් අපේ ජංගි ගැන විඩියෝ ඒකක් කරන්නකෝ

  • @niwanthaherath2387
    @niwanthaherath2387 3 ปีที่แล้ว +1

    thanks mis

  • @anuperera8594
    @anuperera8594 3 ปีที่แล้ว +2

    ❤❤❤

  • @shaleekau4877
    @shaleekau4877 3 ปีที่แล้ว

    බේබි පවුඩර් භාවිතා කරන්න හොදයිද මිස්