ගුරුමෑනියෝ | Gurumaniyo | Gavi Fernando (Sponsored)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 มิ.ย. 2022
  • ශ්‍රී ලංකාවේ හොඳ ම විද්‍යාව පන්තිය-CK Science~Powered by e-පේපරේ ❤️💯
    වැඩි විස්තර සඳහා පහත වීඩියෝව බලන්න 😊👇🏻
    • e-පේපරේ - ලංකාවේ විශිෂ...
    10 හා 11 ශ්‍රේණිවල දරුවන්ට ලංකාවේ හොඳම විද්‍යාව පන්තිය... 😎💪🏼
    විශේෂතා - 😊☝🏼
    • වසර 8කට වැඩි පළපුරුද්දක් ඇති දරුවන් 25 000කට වැඩි ප්‍රමාණයකට අධ්‍යාපනය ලබා දුන් තරුණ ගුරුවරයෙක්
    • ස්මාර්ට් බෝඩ් එකෙන් උපරිම ප්‍රයෝජන ගන්න හැබෑවටම ස්මාර්ට් ලංකාවේ එකම විද්‍යාව පන්ති
    • ලංකාවේ කොහෙවත්ම නැති ඔන්ලයින් ප්‍රශ්ණ game අත්දැකීම
    • පන්තිය අතරතුරම විෂය කරුණු ඔළුවටම යන ඔන්ලයින් ටෙස්ට්ස්
    10 ශ්‍රේණියේ දරුවන් හෝ 11 ශ්‍රේණියේ දරුවන් එකතු වීම හා වැඩි විස්තර දැන ගැනීම සදහා පහත අංකවලට ඔබගේ නම - ශ්‍රේණිය සදහන් කර පහතින් click කර WhatsApp පණිවිඩයක් එවන්න.👇🏼👇🏼👇🏼📲🥏
    wa.me/94701217700
    (එනම් 070 121 7700 WhatsApp අංකයට)
    හෝ
    wa.me/94723358581
    (එනම් 072 33 58 581 WhatsApp අංකයට)
    Attachments area
    Preview TH-cam video e-පේපරේ - ලංකාවේ විශිෂ්ටතම විද්‍යාව පන්තිය- CK sir -CK science - Chandika K Ekanayake-epapere
    #ck_sir#science#epapere
  • ตลก

ความคิดเห็น • 1K

  • @lawanyahettiarachchi9072
    @lawanyahettiarachchi9072 2 ปีที่แล้ว +51

    අපේ C. K සර් ❤🤗 ජීවිතේට හම්බුන හොදම ගුරුවරයා..කියලා දෙන දේවලුත් හොදට තේරෙනවා 😍 අත්දැකීමෙන් කියන්නේ.❤ මේ සැරේ o/l ලියන නංගිලා මල්ලිලා ඉන්නවානම් සර්ගේ ක්ලාස් එකට ජොයින් වෙන්න 🤗 මරුම මරු ක්ලාස් එකක් ❤☺

  • @ashiniekanayaka6606
    @ashiniekanayaka6606 9 หลายเดือนก่อน +35

    විද්‍යාව නම් ඉතින් ck සර් තමා.. විශය කරුනු වගෙම ගුණ ධර්මත් කියලා දෙන මට හම්බුන හොදම ගුරුවරයා❤❤

  • @wasanthapushpakumara3067
    @wasanthapushpakumara3067 2 ปีที่แล้ว +83

    අහම්බයකින් හමුවුනු හොඳම science class එක ❤️✨️ science නම් ඉතින් ck sir තමා..සර් තමයි මගේ අවසාන science ගුරුවරයා... විෂය කරුණු වලට අමතරව අපිට ජීවත් වෙන්න ඕනි කොහොමද කියන දේවලුත් ඉගැන්නුවා.. නිතරම ධර්මයට අනුකූලව ජීවත් වෙන විදිය කියා දුන්නා.. ඒ හැමදේකටම ගොඩාක් පින් සර්ට.. ❤️❤️❤️

  • @omayangaofficial2040
    @omayangaofficial2040 2 ปีที่แล้ว +10

    මම අවුරුදු දෙකක් සර්ගෙ ක්ලාස් ගියා ඔය කිව්ව ඔක්කොම facilities epapere අපේ ck සර්ගෙ තියනවා. මන් ගියපු ආසම ක්ලාස් එක විදියටත් ඒ විද්‍යා පන්තිය recommend කරනවා මම❤️. ලමයින් අහන ප්‍රශ්න වලට උත්තර දෙනවා වගේ ම පාඩමක් කරද්දි ඒ පාඩම කටපාඩම් කරන එකත් අපේ සර්ගේ විශේශ හැකියාවම්❤️😘.poll test, online games සහ තවත් ජීවිතයට අවශ්‍ය කරන ගොඩක් දේවල් අපිට මේ අපේ ck sir අපිට නො අඩුව පසුගිය වසර දෙක තුල ලබා දුන්නා. විද්‍යාව එපා වෙලානම් නිකම් කාලය ගත කරන්නැතුව අදම අපේ epapere science ක්ලාස් එකත් එක්කම එකතු වෙන්න... *අපේ සර් අපිට වගෙ ඔයාලවත් විද්‍යාවට ඇබ්බැහි කරවනු නිසැකයි*❤️‍🔥

  • @AmiduDhilshan2022
    @AmiduDhilshan2022 2 ปีที่แล้ว +241

    උගන්වන දේවල් හොදටම තේරෙනවා.එපා වෙන්නෑ ටිකක්වත්.පංතිය අවසානය දක්වාම ආසාවෙන් ඉගෙනගන්න පුලුවන්.නැවත නැවත ප්‍රශ්න කිරීම මගින් තව තවත් මතකය වැඩි වෙනවා.CK Sir❤👍

    • @tileeshashasangi8311
      @tileeshashasangi8311 2 ปีที่แล้ว +13

      අනේ ඔව්..සර් හොදට උගන්නවනවා

    • @user-lg8pp8je7p
      @user-lg8pp8je7p ปีที่แล้ว

      😯😯😯😯😯😯😯😯😯😯😯😯😈😀😇😇😠😇😇😇😇

  • @dilshanijayarathna6254
    @dilshanijayarathna6254 2 ปีที่แล้ว +58

    සර් ගැන කියන්න වචන නෑ..අපිට ජීවිතේම ඉගැන්නුවා..අන්තිම මොහොත වෙනකන් පුදුම කැපකිරීමක් කරේ..විද්‍යාව නම් ck sir තමා..❤️❤️e papere ❤️❤️

  • @akalanka8172
    @akalanka8172 2 ปีที่แล้ว +24

    ඒක නම් සහතික ඇත්ත...💯💯💯
    CK සර් තමයි මට මෙච්චර කාලයකට හම්බුන හොඳම විද්‍යාව ගුරුවරයා...
    මමත් 2021 o/l batch එකේ කෙනෙක්. මුල ඉදන් ම සර්ගේ class වලට join උන හින්දා තමයි මට o/l science paper එක සුපිරියට ලියන්න පුලුවන් උනේ. අන්තිම දවස්වල සර් අනුමාන කරලා උගන්වපු ගොඩක් දේවල් වගේ ඒ විදිහට ම paper එකේ අහලා තිබුණා.
    අත්දැකීමෙන් කියන්නේ...
    science නම් ඉතින් CK සර් තමයි... ❤️❤️❤️
    ඒවගේ ම අක්කේ ඔයාටත් සුබ පතනවා ඔයාගේ ඉදිරි කටයුතු සාර්ථක කරගන්න ලැබෙන්න කියලා...
    අද video එකත් සුපිරි.... 👌👌👌

  • @tharushikamaduwanthi966
    @tharushikamaduwanthi966 2 ปีที่แล้ว +22

    ඇත්තටම Ck sir අපේ හිතට වදින්නම විද්‍යාව කියලා දෙන නිහතමානී ගුරුවරයෙක්..... සර් වගේ ආදරණීය ගුරුවරයෙක් ගෙන් ඉගෙනගන්න අපි ගොඩක් පින් කරලා තියෙනවා...... සර්ට ගොඩක් පින්....🙏🙏🙏 ඒ වගේම vedio එක හරිම ලස්සනයි......❤️😁

  • @Lukku_R
    @Lukku_R 2 ปีที่แล้ว +30

    මාත් ඔය පන්තියට යනවා තාමත් .. ඇත්තෙන් ම කිව්වොත් සුපිරි .. මාර විදියට විෂය කරුණු මොලේට යනවා කියන්නේ ඇත්තෙන්ම වචනෙන් කියන්න බෑ .. සර්ගේ පේපර් ක්ලාස් එකත් මරු ඒකත් නොමිලේ කරන්නේ ♥️💫🖤💥 .....
    ඒක ඇරෙන්න ගවි අක්කගෙ ජෝගියත් මරු ඈ ♥️♥️ .. අක්කගෙ රඟපෑමත් සුපිරි ♥️ ending එක තමා මරු 😂😂😂😂

  • @mahith315
    @mahith315 2 ปีที่แล้ว +194

    අපේ CK sir! 😍😍😍 ලංකාවේ හොඳම Science class එක. අත්දැකීමෙන් කියන්නේ. යන අය දන්නවා ඉතින් ඒක. 👍👍👍

  • @paramigimhani9086
    @paramigimhani9086 2 ปีที่แล้ว +101

    Ck sir කියන්නේ මට හම්බවුණ හොදම science ගුරුවරයා 😇😇❤️ඒ වගේම ඉගැන්වීම් වලට අමතරව ජීවිතේ කියලා දෙන සත්පුරුෂ ගුරුවරයෙක් තමයි අපේ ck sir ❤️❤️😇අදටත් මං ඒ සර්ට ගරු කරනවා... Clz එකේදී සර් කියලා දෙන ඒවා හොදට මතක හිටිනවා. 10 වසරේ නංගිලා මල්ලිලා, මේ සැරේ O/l ලියන නංගිලා මල්ලිලා එහෙම ඉන්නවනම් ඒ සර්ගේ clz එකට ඇවිල්ලම බලන්න 😇😇මරේ මරු , අත්දැකීමෙන් කියන්නේ 😇😇❤️

    • @MeenaKumari-gi7en
      @MeenaKumari-gi7en 2 ปีที่แล้ว +6

      ඒ වගේ හොද ඉන්ග්ලිශ් මීඩියම් ගුරුවරයෙක් හොයල දෙන්නකො.පින්

    • @kavindinimasarani4703
      @kavindinimasarani4703 2 ปีที่แล้ว +4

      ඇත්‍ත මං english medium වෙලත් සර් ගෙ ගියේ❤️❤️❤️❤️

    • @anilindrasena130
      @anilindrasena130 2 ปีที่แล้ว

      Mokdd me sirge okkma nama

  • @chethanasewwmini654
    @chethanasewwmini654 2 ปีที่แล้ว +41

    හිනා ගියා ට . ගුරු මෑණියනි කියපු හැමදේම ඇත්ත.💯🔥 විද්‍යාව නම් CK sir thamay ithin .

  • @thisuriravihansini9580
    @thisuriravihansini9580 2 ปีที่แล้ว +27

    අම්මෝ.... අපේ සර්... ❤❤❤❤CK sir😍😍😍
    හැමෝම ඇවිල්ල බලන්න.. සුපිරි කියන්නේ ආයේ සුපිරිම සුපිරි... 😎😎😎
    😊😊😊

  • @thashinishenaya8684
    @thashinishenaya8684 2 ปีที่แล้ว +10

    අනේ අපේ සර්.. 😍ඇත්තමයි මං කොච්චර විද්‍යාවට ආසා කරත් උගන්නන්න හොඳ ගුරුවයෙක් හිටියෙ නෑ… ඒත් වාසනාවකට වගේ CK සර්ගෙ පන්ති යන්න ලැබුණා. එදා ඉඳන් අද වෙනකම් මට විද්‍යාව අමාරු විෂයක්වත් එපාවෙන විෂයක්වත් වුණේ නැහැ. සර් සුපිරියටම උගන්නනවා.. ක්ලාස් එකේ quality එක නියමෙටම තියෙනවා. තාමත් සර් එක්ක ඉගෙනගන්න ඇවිත් නැති අය ඉන්නවනම් අදම අපිත් එක්ක එකතු වෙන්න. සර් අපිට විෂය විතරක් නෙවෙයි ජීවිතෙත් කියා දෙනවා… ❤️ අක්කට ගොඩක් ස්තූතියි

  • @TISHANI.
    @TISHANI. 2 ปีที่แล้ว +171

    සූර පප්පා කතාව මතක් වුණා මේ කියන විදිහට . වීඩියෝ එක නම් නියමයි අක්කි ♥️♥️♥️ . හොඳට හිනා වුණා . 😂😂😂

  • @dulanamarasinghe5800
    @dulanamarasinghe5800 2 ปีที่แล้ว +183

    අම්මෝ අක්කි .....අපේ C.K Sir මතක් කළාට ගොඩක් ස්තුතියි .....
    අක්කිත් සුපිරියට වීඩියෝ එක කළා.....❤️✌️💖😘

  • @wijesirikd514
    @wijesirikd514 2 ปีที่แล้ว +199

    ඔයාගේ කතාවක් දැක්කමත් සතුටුයි ...🙌 නියමයි ගවී..... අන්තිම කෑල්ල තමා නියම....🤗

  • @dewmiapoorva
    @dewmiapoorva 2 ปีที่แล้ว +22

    අපේ ck sir නිසා මන් දැන් science වලට ගොඩක් ආදරෙයි😘ck සර්ගෙන් ඉගෙන ගන්න ලමයි ගොඩක් වාසනාවන්තයි ඒ වගේ ගුරුවරයෙක් ලබන්න😊🤗😃He is the best science teacher😘

  • @ausp7809
    @ausp7809 2 ปีที่แล้ว +101

    "අම්මා කියන්නකෝ " මගේ උදාන වාක්‍ය 😌🤣

  • @Ashan_Devinda
    @Ashan_Devinda 2 ปีที่แล้ว +45

    පසුබිමෙන් කතාව කියන කොටස ලස්සනයි...ඒක වෙනස්ම funny එකක්😄

  • @kavishnakalhara
    @kavishnakalhara 2 ปีที่แล้ว +254

    අදත් උදෙන්ම හිනා ගස්සනවා නේද අපිව ❤️😂

  • @priyanthaaranasinghe7807
    @priyanthaaranasinghe7807 2 ปีที่แล้ว +15

    ගිය සතියෙ නම් දහම් පාසල් යන්නෙ නැතුව උදේම බැලුවා😎. අද නම් දහම් පාසල් ගිහින් ඇවිත් බැලුවේ😌..video eka maru💯💯🌹

  • @vidusvlogs2964
    @vidusvlogs2964 2 ปีที่แล้ว +51

    අම්මෝ අම්මෝ අක්කි උදේම හිනාවෙලා දවස පටන්ගත්තා 😂 හැමදාම වීඩියෝ එකක් ආව ගමන් බලනවා...මං හිතන්නෙ ලංකාවෙ ඉන්න පොශ් කියල හිතන් ඉන්න නිලියොන්ට වඩා ගාවි ඔයා නම් මරු ආ..නිලියොත් ඩව්න් අපෙ අක්කියගෙ වැඩ දැක්කම..හැමදාම ඔය වගේ ආතල් එකේ ඉන්න අක්කි ආදරෙයි😍

  • @nadeeshafernando9654
    @nadeeshafernando9654 2 ปีที่แล้ว +20

    අම්මෝ.... අවසන් බැල්ම 🤣🤣🤣🤣🤣. නියමයි නංගි. ඔයානම් නිළියක් වෙන්නම ඕන කෙනෙක්. ජයවේවා.... ජේසු පිහිටයි

  • @mithumadhubatunuwatta7442
    @mithumadhubatunuwatta7442 2 ปีที่แล้ว +12

    Ck sir නම් superb.. මම දැකපු හොදම විද්‍යාව සර්

  • @NSvideo156
    @NSvideo156 2 ปีที่แล้ว +44

    නියමයි අක්කි..😊❤❤ අපේ ck sir♥️ සර් කියන දේවල් ඇත්තටම තේරෙනවා..මට හම්බුන හොදම science ගුරුවරයා...අපිට ජීවීතේ දිනන්න උගන්නපු හොදම ගුරුවරයෙක්...සර් අපි වෙනුවෙන් අන්තිම මොහොත වෙනකම් පුදුම කැපකිරීමක් කලේ..😊😊විද්‍යාව නම් ck sir තමයි ඉතින්..🔥✊ ❤ E-paper ♥️

  • @gimodyamadhushika3896
    @gimodyamadhushika3896 2 ปีที่แล้ว +13

    අත්තටම තියෙන හොඳම science clz එක තමා epapere C.K.සර්ගේ science clz eka...........😍😍😍

  • @ajanthawithana9788
    @ajanthawithana9788 2 ปีที่แล้ว +33

    ගාවි අක්කා කිව්ව දේ හරියටම හරි ..Science නම් ඉතින් CK sir තමයි💜️.ඒ සර් විෂය කරුණු විතරක්ම නෙමෙයි.මුළු ජීවිතයම උගන්වන ගුරුවරයෙක් 😀💙

    • @t.v.kkanthi1018
      @t.v.kkanthi1018 2 ปีที่แล้ว +1

      Hriyatama hri 😊👍thank you ck sir 💜

  • @buddhikatishan9095
    @buddhikatishan9095 2 ปีที่แล้ว +43

    මාරම ලස්සනයි ඔයාගේ වීඩීයෝ ..😂ඔයා රගපාන්න යන්නකෝ අය්යෝ😂😂❤️

  • @akarshaishara5838
    @akarshaishara5838 2 ปีที่แล้ว +20

    අපේ 𝙲𝚔 සර්♥️.සර් කියන දේවල් ඇත්තටම තේරෙනවා.....තෑන්ක්ස් අක්කේ🙏🙏😊🥰

  • @warshasankalpani8408
    @warshasankalpani8408 2 ปีที่แล้ว +263

    අදත් උදෙන්ම හිනා ගැස්සුවා ඔයා සුපිරි අක්කේ ❤️😋

  • @SriHadaVideo
    @SriHadaVideo 2 ปีที่แล้ว +109

    නියමයි නියමයි ❤️❤️❤️

  • @kalyanishiyalatha7542
    @kalyanishiyalatha7542 2 ปีที่แล้ว +11

    Science නම් ඉතින් Ck Sir තමා...❤👌,නියමයි අක්කේ....👍👍👍👍

  • @dewsanju
    @dewsanju 2 ปีที่แล้ว +21

    සූර පප්පා cartoon එක මතක් වුනා 😁🤘මරු අක්කියෝ ❤️

  • @allinone-kt8bs
    @allinone-kt8bs 2 ปีที่แล้ว +51

    උදේම Playlist එකේ උඩින්ම ඔයාගේ වීඩියෝ එක අක්කියෝ අද නම් මරු 😜

  • @tharushichanuki6495
    @tharushichanuki6495 2 ปีที่แล้ว +32

    සුපිරි මනෝපාරක් අල්ල අල්ල අඩ අඩ ඉද්දී හොදට හින වෙන්න පුළුවන් උනා 😂 තෑම්ස් අක්කේ 😍

  • @priyankacooray2702
    @priyankacooray2702 2 ปีที่แล้ว +18

    අක්කා කොණ්ඩෙ රතු පාට කරලා හරිම ලස්සනයි 😘

  • @Alexroy25
    @Alexroy25 2 ปีที่แล้ว +17

    අඩේ ..,
    අපේ සර් ❤
    #Ck_sir

  • @dilanidilrukshi8903
    @dilanidilrukshi8903 2 ปีที่แล้ว +22

    කතාවේ අන්තිම ටික නම් මරු අක්කියෝ......
    ඔයාගේ කොණ්ඩේ නම් හරි ශෝක්. ඇත්තටම මම අද උදේම හිතුවේ ඔයා කතාවක් දාලද කියලා.
    ❤️❤️❤️❤️❤️❤️💜️💜️💜️💜️

  • @selii2002
    @selii2002 2 ปีที่แล้ว +45

    චෝයි අක්කා හැමදාම උදෙන්ම අපේ රත් වෙලා තීන ලේ ටික පිරිසිදු කරනවා❤🙊අදත් මරු හොදේ😂❤️කොන්ඩෙ ලස්සනයි🤭

  • @lasikajayawardhana2330
    @lasikajayawardhana2330 9 หลายเดือนก่อน +2

    අපේ ck sirrrr,,, 💗 අලයක් නොවී මොලයක් වෙන්න 💗✨️💓💯

  • @ari4495
    @ari4495 2 ปีที่แล้ว +14

    CK සර් ගැම්මක් 💓💥

  • @dilmiimasha5328
    @dilmiimasha5328 2 ปีที่แล้ว +3

    මන් ආසම class එක ck sirge science class එක 🤗❤️ හැම දෙයක් ම කෙටියෙන් පැහැදිලිව කියල දෙනව.. 🤗🤗 e- papere හැම විශයක් ම එහෙමයි... Thank you e - papere 🤗🤗

  • @nadeesharanganie9663
    @nadeesharanganie9663 2 ปีที่แล้ว +10

    ඥානා.... 😍
    අහලා පුරුදුයි වගේ... 😉

  • @antoinette1616
    @antoinette1616 2 ปีที่แล้ว +35

    සර් තමයි මට එපාම වෙලා තිබුන science ආසම subject එක කරේ. සර්ගේ class ගිහින් හරියට වැඩ කලොත් A එකක් ශුවර් 🥰❤️🙏

  • @tharushishenaya7205
    @tharushishenaya7205 2 ปีที่แล้ว +3

    Ck sir gena kathakaranna deyak ne etharamma hoda athi daksha sir kenek hodat kiyala denawa❤️ ape sirta jayawewa 🙏☺️. tnx gavi akki ❤️

  • @sachinfdo1777
    @sachinfdo1777 2 ปีที่แล้ว +61

    අදත් උදෙන්ම හිනා උනා අක්කී 💖😅දිගටම මේ වගේ වීඩියෝ ඕනා...

  • @apsara8176
    @apsara8176 2 ปีที่แล้ว +9

    අපේ science සර්.. ගැම්මක් තමා...👍🥳

  • @rvinformation7989
    @rvinformation7989 2 ปีที่แล้ว +37

    විහිලුවෙන් උනත් කිව්ව කතාව ශරි...🤣...විද්‍යාව නම් අපේ ck සර්ම තමා..ගැම්මක් තමයි..👌👍

  • @ratnatangkad3681
    @ratnatangkad3681 2 ปีที่แล้ว +22

    අද නිවඩු දවස නිසා හොදයිඋදෙන්ම හිනාවෙලා දවස පටන් ගත්තා කියහන්කො.බුදු සරනයි ජෙසු පිහිටයි

  • @selyzone9748
    @selyzone9748 2 ปีที่แล้ว +15

    අම්මෝ අක්කි අන්තිම ටික පට්ට. පුදුම ඇක්ටින් ටිකක්නේ ඒකේ තීන්නේ .❤️😁ආයි සුපිරියක් තමා

  • @anujinuhansa9054
    @anujinuhansa9054 2 ปีที่แล้ว +11

    අම්මෝ අදත් සුපිරි 😂😂❤❤ ගොඩාක් ස්තූතියි අක්කි උදෙන්ම හිනා ගැස්සුවට 🙏😘🙈 දිගටම මේ වගේ විඩීයෝස් ඕනි අක්කි 😍😍😍

  • @tharuperera9452
    @tharuperera9452 2 ปีที่แล้ว +9

    අනේ අක්කි අද එකත් හරිම ලස්සනයි තව අලුත් වීඩියෝ එකක් ලගදිම ඕනේ හොදේ😄♥️

  • @yasaradivyanjalee8250
    @yasaradivyanjalee8250 2 ปีที่แล้ว +8

    අම්මෝ අදත් නියමයි ගාවී අක්කි 😍❤. අක්කි ඔයාගෙ කොණ්ඩෙත් ලස්සනයි 😍😍😍

  • @s.dilakshikavindya.7247
    @s.dilakshikavindya.7247 2 ปีที่แล้ว +7

    Science නම් CK sir තමයි...😎❤️

  • @mrtech3616
    @mrtech3616 2 ปีที่แล้ว +13

    නියමයි නියමයි ‍ගාවී. 😂😂👍👍All the best! 💖

  • @mck8118
    @mck8118 9 หลายเดือนก่อน +2

    Science නම් CK සර්ම තමයි 🔥❤

  • @Sewwandanis
    @Sewwandanis 2 ปีที่แล้ว +9

    class නම් e-papere තමයි අපෙ සර් හැමදාම අපිට පාඩම් විතරක් නෙමෙයි ජීවිතෙ ගැනත් කියලා දුන්නා 10,11 නංගිලා මල්ලිලාට ආදරෙන් ආරාදනා කරනවා ck science sir එක්ක ආසාවෙන් ඉගෙන ගන්න ❤️

  • @janudas518
    @janudas518 2 ปีที่แล้ว +7

    Science නම් Ck සර් තමයි ❤️🥰

  • @prageethnavodya867
    @prageethnavodya867 2 ปีที่แล้ว +54

    😂😂 නියමයි අක්කෙ, හරී ලස්සනයි අද එපිසෝඩ් එක , උදේම හිනා ගැස්සුවට ස්තුති 😂😂👍

  • @trewon8851
    @trewon8851 2 ปีที่แล้ว +8

    අද වෙනස්ම විදියෙ වීඩියෝ එකක් මරු...
    🤣🤣🤣🤣🤣
    ❤❤❤❤❤👈🙂

  • @madupremasiri7131
    @madupremasiri7131 2 ปีที่แล้ว +7

    මරු අක්කේ..😂💜️💗....ඔයාගේ ඉදිරි කටයුතු සියල්ලම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..😊

  • @thishu9287
    @thishu9287 2 ปีที่แล้ว +15

    අදත් සුපිරි ❤️ තැන්කියු අක්කි අදත් උදේ පාන්දරම හිනා උනා 🥰💫🥲

  • @s.upamali1528
    @s.upamali1528 2 ปีที่แล้ว +19

    ඈත්තමයි ඒ විද්‍යාව පන්තිය හරිම හොදයි.ඒ සර්නම් නියමයි.....❣️😊

  • @iroshiiro4599
    @iroshiiro4599 2 ปีที่แล้ว +2

    මම ඔයාගෙ ටික් ටොක් වලට ගොඩක් ආසයි ඔයා අනිත් අය වගේ භාගෙට ඇදුම් ඇද ගෙන නටන්නෙ නෑනෙ
    ඔයාගෙ ටික් ටොක් නම් නියමයි ❤️

  • @bhaggi5229
    @bhaggi5229 2 ปีที่แล้ว +2

    අපේ ck sir සුපිරිම brand ekak 😘😘

  • @samanthapriyankara4700
    @samanthapriyankara4700 2 ปีที่แล้ว +19

    අම්බෝ..උදෙන්ම...නියමයි Gavi ලේ පිරිසිදු කළාට උදෙන්ම...
    කියනතරම්ම ඥානා නරකම නෑ නේහ්හ්හ්😁😁😁😁

  • @deuminivihara3203
    @deuminivihara3203 2 ปีที่แล้ว +4

    අනෙ අක්කි කියලා වැඩක් නෑ සුපිරි හරි ම ලස්සනයි හැමදාම වීඩියෝ දාන්න All the best akki 👊👊👍🥰👌

  • @KaveeshaChathurangi-2007
    @KaveeshaChathurangi-2007 9 หลายเดือนก่อน +1

    මමත් CK sirge class එකට join වුණේ grade 11 වලදී ඇත්තටම මට science කියන subject එක දැක්කත් එපා වෙලා හිටියේ ඒත් Ck sirge class එකට join වුණාට පස්සෙ මන් ආසම subject එක science වුණා bio කොටස් අපිට class එකෙන්ම පාඩම් කරවනවා physics, chemistry නම් දැන් easy අනික sir ළමයි වෙනුවෙන් කරන කැප කිරීම ගැන කියන්න වචන නෑ ඇත්තටම sirta ගොඩක් පිං අපි වෙනුවෙන් මෙච්චර මහන්සි වෙනවට sir A/L වලටත් පුළුවන් නම් අපිට උගන්නන්න.sir A/L class කරොත් ළමයි ගොඩකගේ බලාපොරොත්තු ගොඩක් ඉෂ්ට වෙයි sir ❤️❤️ sirta thank you කියලා මදි. Sir ගැන කියනවා නම් දවසක් මදි කියලා ඉවර කරන්න sirta ගොඩක් පිං අපි වෙනුවෙන් මේ කරන කැප කිරීම් වලට කොහොම හරි sir නිසා O/L science වලට නම් "A" එකක් ගන්නවාම තමයි. E paper ආයතනයටත් ගොඩක් පිං අපිට මේ වගේ sirlagen උගන්නන්න සැලැස්සුවාට.❤️❤️❤️❤️❤️❤️💖💖💖💖💖💖

  • @chandrikasiriwardana2354
    @chandrikasiriwardana2354 2 ปีที่แล้ว +1

    science nam CK sir thamai ❤Mata hambuna hodatma sir kenek thama CK sir sir hinda EPA wela thibba science asama subject eka Una 😍😍

  • @clasherbro9833
    @clasherbro9833 2 ปีที่แล้ว +40

    අදත් නියමයි අක්කි

  • @hansicutegirl2920
    @hansicutegirl2920 2 ปีที่แล้ว +15

    අම්මෝ අක්කි මටත් තියෙන්නෙ ඔය ප්රශ්නෙම තමයි😭🔥අදත් නියමයි අක්කියෝ👍😘කොණ්ඩෙට මොකද උනේ අක්කි😦👍

  • @h.mshermilahemmulla6834
    @h.mshermilahemmulla6834 ปีที่แล้ว +1

    Science Nam ithin CK sir thamai ape sir gana Nihathamni sathutak thiyenw..Budhusaranai sir❤️🙏

  • @nethkinidulyana4581
    @nethkinidulyana4581 2 ปีที่แล้ว

    Ape sir........😁😍😍😍😍😘😘😌😌😌😌
    Niyamai Akki video ek...sir gana kiypu okkom 100% Aththa😌😌❤❤
    Science nm ithn ape CK sir thama...😌💪❤

  • @adithisenaweera7853
    @adithisenaweera7853 2 ปีที่แล้ว +22

    අදත් නියමයි අක්කි🤣🤣🤣❤❤

  • @mshahira4464
    @mshahira4464 2 ปีที่แล้ว +9

    අදත් උදෙම හින ගැස්සුව තෑම්ස් 🥰♥️

  • @nishadi7406
    @nishadi7406 9 หลายเดือนก่อน +1

    මමත් Ck sirge class ekat join une grade 11 වලදී..අමාරුයි කියලා හිතපු විෂය දැන් ලේසිම විෂය වෙලා..Science නම් අපේ Ck sir thama🎉❤

  • @maliththathsara
    @maliththathsara 2 ปีที่แล้ว +1

    මවුල , සරල රේඛීය චලිතය වගේ අමාරු පාඩම් සුපිරියටම සර් කියල දෙනවා.... ඒවගේම ජීවිතය ගැන ගොඩක් පාඩම් කියල දෙනවා... CK Sir ව හම්බුනේ මගේ වාසනාවකට

  • @pavijay9937
    @pavijay9937 2 ปีที่แล้ว +25

    උදේම හිනැස්සුවට thank u අක්කි ❤️. ඒ video එක මරු 😂😂👍ඒ වගේම science කරන අයට ලොකු පනිවිඩයක්..අන්තිම ටික මරු 😂😂😂

  • @fathimaabdulbasith2191
    @fathimaabdulbasith2191 2 ปีที่แล้ว +3

    මගේ අකැමැතිම විෂය වෙලා තිබුණ විද්‍යාව කැමතිම විෂය වුණේ CK sir හින්දා 🖤

  • @kavindu8999
    @kavindu8999 2 ปีที่แล้ว +82

    විද්‍යාව ගැන හදාරන්න ගිහින් රට වැටුණ තැනටම අපිත් වැටුණා.🥲💔 (2022 A/L)

    • @sudeshikaaththanyake4581
      @sudeshikaaththanyake4581 2 ปีที่แล้ว +5

      හොදට වැඩ ටික කරා නම් ඒම වෙන්නේ නෑ..

    • @jsisters2003
      @jsisters2003 2 ปีที่แล้ว +1

      😪

    • @nadundananjana
      @nadundananjana ปีที่แล้ว +3

      විද්‍යාව තමයි මගේ ජීවිතේ
      විද්‍යාව තරන් ලේසි විශයක් මේ ලෝකේ නෑ😍

  • @Lisa_x_Fangirl
    @Lisa_x_Fangirl 2 ปีที่แล้ว +8

    ඔයා නම් නියමයි ගාවි අක්කි. *all the best*

  • @jinendrikasudarsheni4239
    @jinendrikasudarsheni4239 2 ปีที่แล้ว +7

    අදත් උදේ ම හිනා ගැස්සුවට thank ss😘

  • @kaushalyasubashini3221
    @kaushalyasubashini3221 2 ปีที่แล้ว +9

    මම තමා මුලින්ම බලපු කෙනා ❤️❤️

  • @sachijayasena2237
    @sachijayasena2237 2 ปีที่แล้ว +5

    මරු....මරු.... අදත් ඉතිං සුපිරි...

  • @weerasighaindika2592
    @weerasighaindika2592 2 ปีที่แล้ว +2

    අම්මෝ ගාවි අක්කි හැමදාම වගේ මරු ආ හැමදාම වීඩියෝස් දාන්න ❤️

  • @gayanihansika196
    @gayanihansika196 2 ปีที่แล้ว +3

    CK සර්♥️ මතක් කලාට ගොඩක් ස්තූතියි... ගොඩක් හොඳ වීඩියෝ එකක් සුපිරි👍😊

  • @fazana3962
    @fazana3962 2 ปีที่แล้ว +5

    The world best Science Sir I have ever seen 💪😇

  • @6758DN
    @6758DN 2 ปีที่แล้ว +3

    අනෙ ෂොක් අක්කෙ අදත් 🥰🥰🥰🥰🥰🥰 හොදට හිනා ගියා
    Tanks akke apiwa හිනස්සුවාට ❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @athulapriyantha926
    @athulapriyantha926 2 ปีที่แล้ว

    මරු සුපිරි. බුදුසරණයි

  • @ArmyBlinkGirl691
    @ArmyBlinkGirl691 2 ปีที่แล้ว

    Anthima kalla supiri gavi akki❤️❤️❤️

  • @kenusandu557
    @kenusandu557 2 ปีที่แล้ว +13

    නියමයි ගවී අක්කි අදත් වීඩියෝ එක අදත් සුපිරි ජෝක් ටිකක් තමයි ගෙනත් තියෙන්නේ 😂😂👌👌❤️❤️

  • @rehansa4621
    @rehansa4621 2 ปีที่แล้ว +8

    😂😂😂😂😂අනී අක්කී.... ඔයා නම් ශෝයි අනේ "ශරි ශරි...."😂😂😂😂😂😂😀😄

  • @vazeeraharoon7888
    @vazeeraharoon7888 ปีที่แล้ว

    💪💪✨🌹 ape sir thamai hodatama Kare

  • @arjunathushara4433
    @arjunathushara4433 2 ปีที่แล้ว

    Niyamai nangi.jayaweewa

  • @lasithdikanka8764
    @lasithdikanka8764 2 ปีที่แล้ว +5

    අම්මෝ අක්කි උදෙම්ම සුපිරි විඩියෝ එක ❤️❤️🔥🔥😮‍💨

  • @____6502
    @____6502 2 ปีที่แล้ว +7

    දැක්ක ගමන් බැලුව අක්කි පට්ටයි ❤️❤️❤️😹

  • @pubuduperera7729
    @pubuduperera7729 2 ปีที่แล้ว

    ada nm niyamai........... wenasma ekak......... supiri........

  • @user-ie9wd5iq6y
    @user-ie9wd5iq6y 10 หลายเดือนก่อน +1

    Owww godak hodayi mt epa wela thibba science asa hithenna kiya dunna ekm guruwaraya..🥺❤

  • @nimeshakalpani.
    @nimeshakalpani. 2 ปีที่แล้ว +5

    නියමයි Thank you අක්කේ 🙂❤️