දෙන දෙයියෝ | Dena Deyyo | Gavi Fernando

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024

ความคิดเห็น • 527

  • @Diduvibes
    @Diduvibes ปีที่แล้ว +165

    ඒ වුනාට gavi ගෙ ඉස්සර video trend එකට තමා කැමති.❤

  • @Ushankbudd
    @Ushankbudd ปีที่แล้ว +207

    ගවියා ළඟදිම teledrama එක්ක ඉඳීවි වගේ.❤❤❤❤😂

  • @maheshirisali4678
    @maheshirisali4678 ปีที่แล้ว +152

    විමලාවතීගේ character එක නම් superb. හිනාව තමයි😂 ඔයා නම් brand එකක් Gavi akke❤

  • @ireshamadhuwanthi3003
    @ireshamadhuwanthi3003 ปีที่แล้ว +93

    වැටි වැටි නැගිටින විමලාවතී නම් මරු 😂 සුපිරි වැඩක් ❤

    • @nissankasanjaya648
      @nissankasanjaya648 ปีที่แล้ว +2

      නියමයි අක්කේ වෙනදා වගේම අදත් ලස්සනයි ❤️❤️

  • @jenitaperera64
    @jenitaperera64 ปีที่แล้ว +94

    අම්මෝ අක්කි නම් ෂෝයි ගාවී අක්කි හැමදාම මේ වගේ වීඩියෝ දාන්න ඕනි කියන අය කව්ද 🙂🙂🙂👍🏻

  • @randunikawshalya5760
    @randunikawshalya5760 ปีที่แล้ว +273

    මුලින්ම පටන් ගණිද්දී දාන හිනාව නම් මරු අනෙ 😂 මන් සද්දෙත් වැඩි කරලා තිබ්බෙ අපෙ ගෙදර හැමෝම හීනා උනා 🤣

  • @harshanisandamali8805
    @harshanisandamali8805 ปีที่แล้ว +137

    බටන් එකක් හරි ඔබන්න තයෙනවාද දන්නෙ නැහැ ගහේ 😂😂😂😂 අම්මෝ මේක නමි සුපිරියක් තමයි ගවි අක්කේ ❤❤❤

  • @rukmal4511
    @rukmal4511 ปีที่แล้ว +36

    වීඩියො එක පටන්ගද්දි දැම්ම හිනාව නම් මරු 😂😂😂 බයත් හිතුන පොඩ්ඩක් 💔😂

  • @navodachanchala6105
    @navodachanchala6105 ปีที่แล้ว +72

    ගවී අක්කගෙ හැම දෙබසකටම හිනා යනව අප්පා 😂😂😂... කියල වැඩක් නෑ අක්කගෙ වැඩ නම් නියමයි ...❤

  • @nilnethu6637
    @nilnethu6637 ปีที่แล้ว +46

    ගෙදර ඉතින් ගවීට වැඩිය හොල්මනක් කොහෙද 😂😂 අපිත් හොල්මන් එයාගෙ ඇක්ටින් වලට 😂 ගවී ❤🥰

  • @rashinimethasha
    @rashinimethasha ปีที่แล้ว +22

    වීඩියෝ එක පටන් ගද්දිම යන හිනාව මරු. 😂😂

  • @කවිමල්පියලි
    @කවිමල්පියලි ปีที่แล้ว +11

    ඔයාල දෙන්නම දක්ෂයි..තවත් වීඩියෝ කරන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මං හදවතින්ම ආශිර්වාද කරනවා..

  • @w.a.k9275
    @w.a.k9275 ปีที่แล้ว +17

    ඔයා නම් පිස්සුවක් හලෝ ❤ එක දිගට වීඩීයෝ ගේන්න 😂❤

  • @top10highlights_T10H
    @top10highlights_T10H ปีที่แล้ว +12

    නියමයි අක්කේ අද video එක💯
    දිගටම කරගෙන යමු 🤍
    මම ආසම අක්කිට තමයි🥰
    ආදරේයි හැමදාම🤍❤

  • @studiosl1850
    @studiosl1850 ปีที่แล้ว +28

    ගවියෝ..ඔය පාරෙ නම් ඇත්තටම හොල්මන් තියෙනවා හොදේ 😂😂

  • @AsanthaSanjeewa-js3mq
    @AsanthaSanjeewa-js3mq ปีที่แล้ว +45

    අක්කි ඔයානම් නිලියක් වෙන්න වටිනවා හැබැයි අපිව හිනා ගස්සන්න😂 කොලච්චර මහන්සියක් ගන්නවද video shote karannama විනඩි 5කට හරි අක්කි හිනස්සනවා ❤❤😂😂😊

  • @virajinibois4913
    @virajinibois4913 ปีที่แล้ว +761

    ගවිට කැමති අය කෝ

  • @diltharu4068
    @diltharu4068 ปีที่แล้ว +74

    ගාවි අක්කිගෙන් මේ වගෙ හිනායන වීඩියෝ තව ඕන කියන අය කෝ 💝

  • @shashini.
    @shashini. ปีที่แล้ว +11

    විමලාවතී අක්කා තමයි මරු 😂❤️....අදත් සුපිරි අක්කේ❤️🌹....

  • @EnglishWithSHAN
    @EnglishWithSHAN ปีที่แล้ว +44

    Gavi අක්කි රඟපාන්න ගියානම් මරු කියන අයකෝ ♥

  • @Nethminirashmika78
    @Nethminirashmika78 ปีที่แล้ว +25

    ඔයානම් අපිව හැමදාම හිනස්සනවා අක්කේ 😌❤️ thnk you akke

  • @kavishadewmini-ku1wg
    @kavishadewmini-ku1wg ปีที่แล้ว +11

    අම්මෝ ආමෝ විමලාවති අක්කා තමා හොදටම කරේ ආදරෙයි ගවි අක්කියෝ 🙂🙂❤❤❤

  • @____6502
    @____6502 ปีที่แล้ว +5

    ඔයා නම් අක්කි කවද හරි ලන්කාවෙ බ්‍රෑන්ඩ් එකක් වෙනවා ♥♥

  • @yyyghpp
    @yyyghpp ปีที่แล้ว +11

    විමලාවතී අක්කා තමා හොඳටම කොරේ 🤣🤣🤣 නියමයි අක්කා අදත්....💓

  • @mayachannel-pc5xw
    @mayachannel-pc5xw ปีที่แล้ว +48

    😊වැටි වැටි තමා නැගිටින්න ඕනි😊තවත් ඇන්ටි කෙනෙක් ලලිතා ඇන්ටි වගෙනේ .(විමලා ඇන්ටි)

  • @namanirathnayaka9172
    @namanirathnayaka9172 ปีที่แล้ว +6

    අදත් මරු වීඩියෝ එකක් ගෙනල්ලා මේ වීඩියෝ එකට කැමති කවුද ? මරු අක්කියෝ First comment ❤️❤️🙏

  • @deenalochani6715
    @deenalochani6715 ปีที่แล้ว +55

    අදත් සුපිරියි කියන අය කෝ බලන්න ❤😊

  • @ashanihansika7725
    @ashanihansika7725 ปีที่แล้ว +30

    හැමදාමත් වගේ සුපිරියක් තමා අක්කේ..❤

    • @tharinduheshan4203
      @tharinduheshan4203 ปีที่แล้ว

      විමලා නම් නියමයි👍👍🙂🙂

  • @malshadilshani5766
    @malshadilshani5766 ปีที่แล้ว +1

    අද දවස ඇතුලත අක්කගෙ ගොඩාක් වීඩියෝ බැලුවා අක්කෙ. ... බලන්න බලන්න අසයි.❤

  • @mahisha1151
    @mahisha1151 ปีที่แล้ว +29

    මුල්ම හිනාව 😂 තමයි හිනා යන්නෙ අප්පා..... 👌 නියමයි 🔥

  • @nilukapalliyaguru3579
    @nilukapalliyaguru3579 ปีที่แล้ว +18

    අනේ මේකේ දෙවැනි කොටසක් ඕනේ akki❤️🥰

  • @ChathurikaKaushalya-fo4ib
    @ChathurikaKaushalya-fo4ib ปีที่แล้ว +17

    ඉස්සර වගේ හිනා යන්නේ නෑ ගාවියෝ.විනීලාටත් වෙලා තියෙන්නේ ඕක

  • @NirwanPriyankara
    @NirwanPriyankara ปีที่แล้ว +201

    මට විතරද එයා දැක්ක ගමන් මතක් උනේ.. දමිත්ත්රී වගේ කියලා.. 👌😵‍💫

    • @varuabesinghe
      @varuabesinghe ปีที่แล้ว

      ow

    • @sethuugirl8114
      @sethuugirl8114 ปีที่แล้ว

      Matath

    • @sheranviks7457
      @sheranviks7457 ปีที่แล้ว +1

      ow ubata vitharay

    • @bhashi6189
      @bhashi6189 ปีที่แล้ว

      Ow eka nm aththa

    • @dilshikaseumini6362
      @dilshikaseumini6362 ปีที่แล้ว +1

      මුල් දවස්වල වීඩියෝ දැක්කම මම හිතුවෙම මේ දමිත්‍රි කියලමයි🥺

  • @nuwanisenanayake5311
    @nuwanisenanayake5311 ปีที่แล้ว +6

    මරු අක්කේ ලස්සනයි අර අයියත් ලස්සනට රඟපෑවා

  • @කවිමල්පියලි
    @කවිමල්පියලි ปีที่แล้ว +26

    අක්කා ඔයාගේ දැන් වීඩියෝ ගොඩක් දියුණු වෙලා..sounds, edit නියමයි..❤ අලුත් සාමාජිකයෙක් නේ..එයා ඇත්තටම හොදයි,චාමි ලස්සනක්,ඔයාගේ වැඩ වලට ගොඩක් උදවි කරනවා ඇති,, මරු හොදටම ගැලපෙනවා දෙන්න....ලස්සනයි අදත් වීඩියෝ එක

  • @ruwanichathurika2393
    @ruwanichathurika2393 ปีที่แล้ว +10

    නොනේ ඔයාගේ මහත්තයා ෂෝයි
    ආදරේයි පැලෙන්න 💓💓💓

  • @kavi2772
    @kavi2772 ปีที่แล้ว +3

    Akke man oyage video ekakwath miss karannathuwa balanawa supery akke god luck 😇❤️😘

  • @mayachannel-pc5xw
    @mayachannel-pc5xw ปีที่แล้ว +10

    මේක දානකල් මයි හිටියේ ගාවි අක්කියෝ 😊

  • @ishq3336
    @ishq3336 ปีที่แล้ว +48

    මං විනාඩියක් නිශ්ශබ්ද තාවයෙන් ගැස්සුණා මොකද අර පටන් ගද්දී හිනාවට 😂❤🎉
    අදත් සුපුරුදු පරිදි හරිම ෂෝක් 🎉😊❤😂😂 රඟපෑම
    මාත් එන්නම්කො අක්කා ඔයාගේ මීළග වීඩියෝ එකකට 😢

    • @ishq3336
      @ishq3336 ปีที่แล้ว +2

      මෙච්චර ඉක්මනට response කරාට thank you අක්කා ❤🎉

  • @spkjayathunga
    @spkjayathunga ปีที่แล้ว +5

    හැමදාම වගේ සුපිරි ❤

  • @sachinibv9321
    @sachinibv9321 ปีที่แล้ว +4

    මුල්ම හිනාව..🤣 hamadaamath wage cupiriyak tham akkiyoooo❤

  • @shiranthaperera6059
    @shiranthaperera6059 ปีที่แล้ว +4

    මම අලුත් කෙනෙක් හොදේ
    ඔයානම් සුපිරි හලෝ 👀🤗
    හැමදාම වීඩියෝ කරන්න 😘

  • @nethudev24
    @nethudev24 ปีที่แล้ว +12

    අම්මෝ පටන් ගද්දි දාපු හිනාව තමා මරු 😂😂😂 නියමයි අක්කේ 😁❤️ අක්කී ගේන විඩීයො කොහොමත් හැමදාම සුපිරියක්ම තමා 😁❤️

    • @spkjayathunga
      @spkjayathunga ปีที่แล้ว +1

      Maath kiyanna haduwe patan gaddi daana hinawa gana😂

  • @thuryasathsarani6278
    @thuryasathsarani6278 ปีที่แล้ว +14

    විමලාවතී පාරේ වැටුණු වැටිල්ල මරු 😂😂❤️

    • @ThilaraMethnuli
      @ThilaraMethnuli ปีที่แล้ว +1

      වැටි වැටි තමයි නැගිටින්න ඕනේ 😂😂

  • @charikachathurangi6786
    @charikachathurangi6786 ปีที่แล้ว +36

    විමලා දෙපැත්තට අඩිය තිය තිය පැද්දි පැද්දි යද්දි කකුල පටලැවිලා වැටුණේ නැති උනොත් තමයි පුදුමෙ කියලා හිතලා ඉවරවෙද්දිම ජබොස්😂

  • @mr.pasiya6030
    @mr.pasiya6030 ปีที่แล้ว +2

    First time, I'm watching this channel.❤

  • @DaianiOpatha.
    @DaianiOpatha. ปีที่แล้ว +1

    හරියටම හරි අක්කේ.වැටි වැටි නැගිටින්න ඕනි..😂❤

  • @RasangikaMadhushani-j2i
    @RasangikaMadhushani-j2i ปีที่แล้ว +7

    නියමයි ගවි අක්කේ ❤විමලාවති මරැ 😆

  • @rukshikapiyumi1547
    @rukshikapiyumi1547 ปีที่แล้ว +6

    අදත් නියමයි අක්කී. ❤️❤️❤️

  • @GayanSuranga-xp6ph
    @GayanSuranga-xp6ph ปีที่แล้ว +1

    පට්ට අක්කේ ගැම්මක් තමයි අක්කේ ❤❤❤👌 👌😘😘

  • @cutie_blink284
    @cutie_blink284 ปีที่แล้ว +11

    අනේ අක්කියෝ අක්කි වෙන අයව ගන්න එපා මම කැමති නෑ😢 මම කැමති අක්කි විතරක් ඉන්නව නම් තමා 😢😻🤩😍♥️💝💓💘 ඒ මොනවා උනත් අක්කි ෂෝක් ❤ I love you so much 😊♥️😻💝

  • @lakshikanadeeshani6469
    @lakshikanadeeshani6469 ปีที่แล้ว +2

    විමලාවතී අක්කනම් මරු ඔයාගෙ ඇක්ටින් සුපිරි ගාවි ආදරෙයි බුදුසරණයි ❤❤❤❤❤❤❤❤

  • @hiruniliyanage8660
    @hiruniliyanage8660 ปีที่แล้ว +20

    විමලාවතීගේ හිනාව මරු😂😂😂

  • @kaveensachintha-d8r
    @kaveensachintha-d8r ปีที่แล้ว +1

    gavi akki super super 5 sarayakata vadiya baluwa niyami /ela

  • @sajiprasawijesiri-hs6ix
    @sajiprasawijesiri-hs6ix ปีที่แล้ว +6

    පටන්ගද්දි දාපු හිනාවට නම් බය හිතුනා...

  • @Sankalpa110
    @Sankalpa110 ปีที่แล้ว +9

    ගාවී අක්කිගේ වීඩියෝ එකක් එනකන් බලන් හිටපු අය කෝ

  • @anjanasamudrajeewa-tu8zd
    @anjanasamudrajeewa-tu8zd ปีที่แล้ว

    Gavi akki nm super හැමදාම video ekak එනකල් බලාගෙන mn 😘😊🤭

  • @SLPANTHER909
    @SLPANTHER909 ปีที่แล้ว +12

    විමලාවති තමයි හොදටම කරලා තියෙන්නේ අදත් සුපිරි 😂❤

  • @sewwandimadumali6244
    @sewwandimadumali6244 ปีที่แล้ว +9

    සුපිරි ඈ ❤

  • @DarshanaPramuditha-lf1nh
    @DarshanaPramuditha-lf1nh ปีที่แล้ว +211

    විමලාවතීට කැමති අය කෝ 😂

  • @IsuruKapuliyadda-uw6sm
    @IsuruKapuliyadda-uw6sm ปีที่แล้ว +9

    තව ටිකක් ලැහැස්ති වෙලා ගියා නම් hike එකක්ම යන්න තිබ්බා අක්කි😊🤣

  • @niroshadilrukshi1374
    @niroshadilrukshi1374 ปีที่แล้ว

    අම්මෝ විමලක්කා තමයි හොදටම කරේ නියමයි ගාවි ආදරෙයි ❤️❤️🌹🌹👍✈️✈️

  • @Amila9082
    @Amila9082 ปีที่แล้ว

    😍🌹✌️👌👍🎧🎶😂🤣📽️ සුපිරියක් ගාවී

  • @kaweeshakawindi1222
    @kaweeshakawindi1222 ปีที่แล้ว +9

    මම මුල්ම කමේන්ට් එක ...ලස්සනයි 🥰♥️♥️

  • @ASHEN_ONLINE-Bhathiya_Ashen
    @ASHEN_ONLINE-Bhathiya_Ashen ปีที่แล้ว +5

    ඒක පට්ට 😂❤

  • @achalagimsara6888
    @achalagimsara6888 ปีที่แล้ว +15

    ආදරෙයි gaavi akki ❤

  • @samanthapriyankara4700
    @samanthapriyankara4700 ปีที่แล้ว +9

    පොල් කරූ මාමාගේ Back ground 🎶🎶
    අම්බෝ...විමලක්කා🎃🤣🤣🤣

  • @BTSarmygirl4040
    @BTSarmygirl4040 ปีที่แล้ว +2

    අනේ මරු ගවී අක්කියෝ...❤😊❤

  • @rawana927af5
    @rawana927af5 ปีที่แล้ว +22

    නියමයි,,,මේ⁣ වගේ හරක් තාම ඉන්නවා ,,,හොල්මං අවතාර මේව තමා,,,🤣🤣🤣

  • @hansiakarawita1965
    @hansiakarawita1965 ปีที่แล้ว +1

    ගෙදර උනත් ඉන්නෙ හොල්මනක් නෙ ඕයි...😂😂😂ඒක මරු

  • @isharasaduni2448
    @isharasaduni2448 ปีที่แล้ว +10

    විමලා අක්කා වගේ අය කොයි ගමෙත් ඉන්නවා.සුපිරියක් ගවියෝ😂😂

  • @mayachannel-pc5xw
    @mayachannel-pc5xw ปีที่แล้ว +15

    5:42 බටන් එකක් තිබ්බද ගාවි
    අක්කියෝ😂😂😂

  • @thushangichandrasiri7085
    @thushangichandrasiri7085 ปีที่แล้ว +8

    Thanks බොක්ක හොඳේ, එහෙනම් මං ගියා. 😂

  • @pabodhapriyabashini6902
    @pabodhapriyabashini6902 ปีที่แล้ว +10

    ශොයි අනෙ අක්කගෙ acting❤

  • @ZombiLanka
    @ZombiLanka ปีที่แล้ว +1

    නියමයි.. සුපිරි වැඩක් 🤩🤩🤩

  • @ranilruwan898
    @ranilruwan898 ปีที่แล้ว +11

    සුපිරි ❤❤❤❤

  • @kosalrox630
    @kosalrox630 ปีที่แล้ว +40

    ඇත්ත කට හඩට වඩා මුලින් කට හඩට කැමති අය

  • @anupamathisanthi1885
    @anupamathisanthi1885 ปีที่แล้ว +1

    අක්කිගෙ වීඩියෝ එක නම් හරිම ස්මාට්❤❤❤

  • @lakmininisansala3386
    @lakmininisansala3386 ปีที่แล้ว +4

    පට්ට ලස්සනයි නංගි ❤ නියමට කරලා තියෙනවා ❤

  • @sanduniwickramasinghe4534
    @sanduniwickramasinghe4534 ปีที่แล้ว +5

    මේ වැස්සේ ඔය විඩියෝ එක කරන්න ගිහින් කූඩැල්ලෝ එහෙම කෑවේ නැද්ද අක්කා... 😁 මොනවා උනත් විඩියෝ එක අදත් නියමයි...😍

  • @MaheshikaSubani-u2u
    @MaheshikaSubani-u2u ปีที่แล้ว +1

    ගාවිඅක්කිගේ ❤ඇක්ටින් සුපිරිම සුපිරි ❤❤❤ බුදු සරනයි ගාවි අක්කි ❤❤❤

  • @RavinduRansara2
    @RavinduRansara2 ปีที่แล้ว +6

    Patan ganiddi dapu hinawa maru.
    Deyiyo kagahuwa paarata udath giya..
    Ammo wimalaaaa😂😂
    Video eka maru😎
    Ikmanin tha video ona😍

  • @shalikamapalagamage6923
    @shalikamapalagamage6923 ปีที่แล้ว +7

    විමලාවතී ශෝයි අප්පා..😂❤

  • @sadewhansana9349
    @sadewhansana9349 ปีที่แล้ว +17

    😆😂😅වැටි වැටි තමා නැගිටින්න ඔනේ,😂😂😂

  • @Udayangani-z6h
    @Udayangani-z6h ปีที่แล้ว +11

    ❤❤මුල්ම හිනාවනම් මරු😅

  • @Tharuka-y4y
    @Tharuka-y4y ปีที่แล้ว +13

    විමලාවතී තමයි සුපිරි😉

  • @Mr.DCL_Memes
    @Mr.DCL_Memes ปีที่แล้ว +6

    ඒක මරැ හොදේ...💝

  • @AmiththaKaushalya
    @AmiththaKaushalya ปีที่แล้ว +5

    අම්මෝ😅😅💔💔gavi ඔයානම් මරු💝👻

  • @nilumamadushani50
    @nilumamadushani50 ปีที่แล้ว +1

    තෑම්ස් බොක්ක හොදේ එහෙනම් අපිව හිනස්සනවට😍😁

  • @NishanthaRajapaksha-fx3kb
    @NishanthaRajapaksha-fx3kb 9 หลายเดือนก่อน +1

    I like it.❤😊

  • @tharindihansika530
    @tharindihansika530 ปีที่แล้ว +10

    සුපිරියිම තමා 😂😂❤❤

  • @vishminavodi8541
    @vishminavodi8541 ปีที่แล้ว +3

    සුපිරි ❤

  • @hermionegranger1925
    @hermionegranger1925 ปีที่แล้ว +8

    Notification එක දැකපු ගමන් බලපු අය මේ කොනට😂♥️

  • @gimhanadisanayakadissaseka4948
    @gimhanadisanayakadissaseka4948 ปีที่แล้ว +1

    ගවී කියන්නෙ බ්‍රෑන්ඩ් එකක්..💛

  • @chithrangaanurada
    @chithrangaanurada ปีที่แล้ว +21

    මෙ ඩයස්ගෙ නංගිද අම්මො ලාස්සන❤

  • @anushkajayasooriya9097
    @anushkajayasooriya9097 ปีที่แล้ว

    Ah dn ඇත්තම kollek.hoygena nda.issara ewaye oyamane kollata ragapaweth.niyami

  • @nilanthiweerakoon3927
    @nilanthiweerakoon3927 ปีที่แล้ว

    Aththatama oka thamai wenne owa passe yana ayata..niyamai Gavi...😂😂😂❤❤❤❤ adarei hemadama

  • @skrathnayaka9984
    @skrathnayaka9984 ปีที่แล้ว +5

    Adath Maru akkiyo super ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @wapasela
    @wapasela ปีที่แล้ว

    ගාවි එහෙනම් අපේ ගමටත් ආවා !!! හිරණ

  • @enarahatharasinhe2957
    @enarahatharasinhe2957 ปีที่แล้ว

    I like gavi.... amezing vidio. Im from london