අම්මයි බබයි පාට් 2 | ammai babai part 2 | boralui galayai

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • අම්මයි බබයි පාට් 2 | ammai babai part 2 | boralui galayai
    🔵බොරලුයි ගලයයි අලුත්ම වෙනස් වීඩීයෝ බලන්න අපගේ චැනල් එක Subscribe කරලා Bell Icon එක Click කරන්න.
    🔵Subscribe Us : / @boraluigalayaiofficial
    🔵Facebook Page : / boralui-galayai-බොරලුය...
    🔵Contact Us For 👇 🔴0771941303 Call | whatsapp
    #boraluigalayai #comedy #funny #srilanka #sinhalajokes #amma

ความคิดเห็น • 262

  • @boraluigalayaiofficial
    @boraluigalayaiofficial  หลายเดือนก่อน +44

    සංගීත පංතිය 🎻😍
    "Bhathkande" ඩිප්ලෝමාව ඉන්දියාවේ Deemed University එකෙන් හැදෑරූ ආචාර්‍යවරියක් විසින් මෙම සංගීත පංතිය මෙහෙයවන ලදී.
    වැඩි විස්තර සඳහා අමතන්න ☎️
    077 904 6238
    R Dissanayake

  • @gnanarathnayakagnana2647
    @gnanarathnayakagnana2647 หลายเดือนก่อน +34

    අදත් බබා පාඩම් කරන්නේ නැතිව ගුටිකාලා වගේ .අම්මෝ කතුර එල්ලන් ඉන්න කොට බයත් හිතෙනවා .ආදරෙයි ගොඩාක්ම ❤❤❤❤❤

  • @SDTBEATSMusic
    @SDTBEATSMusic หลายเดือนก่อน +150

    බොරලුටයි ගලයටයි එදා ඉදන්ම ආදරේ අය මේ කොනට🫴😘😘

    • @Harshi_online
      @Harshi_online หลายเดือนก่อน +4

      අපි😊

    • @dineshakariyawasam1962
      @dineshakariyawasam1962 หลายเดือนก่อน +2

      Me😊❤

    • @user-go1yw8hh8m
      @user-go1yw8hh8m หลายเดือนก่อน +1

      කොන කපා ගනින් මුන්ට ආදරේ කලා කියල අපට ඇති වාසිය මොකක්ද බං

    • @user-mo6qr9yo9j
      @user-mo6qr9yo9j หลายเดือนก่อน +1

      Ammage kata ne lasana

    • @samithaweerasekara7589
      @samithaweerasekara7589 หลายเดือนก่อน

      කොනට යන්න කිය කියා වැලලෙන්න එපා බන් මේකෙ..මේව දැන් out of fashion 😂..

  • @HarithaSenanayeke-uv2kn
    @HarithaSenanayeke-uv2kn หลายเดือนก่อน +18

    යකෝ ලමයට ගහන්නෙ දෙමල චිත්‍රපටිවල මැරයින්ට ගහන ගැහිල්ලනෙ😂😂😂😂😂😂😂

  • @user-bq7we9ly3q
    @user-bq7we9ly3q หลายเดือนก่อน +15

    අපි ඉතින් අහස තරම් ආදරෙයි නේ මේ දෙන්නට ❤❤❤❤ගනින් පොත් ටික wadapan🙏🙏🙏 පොත් ටිකට. ඔයා නම් මරු සුදු මැණික. මම ලංකාවට ආපු දවසක ඔය දෙන්න හොයන් එනවා හොඳේ 🥰🥰🥰🥰🥰🥰🥰

  • @Theekshana17
    @Theekshana17 หลายเดือนก่อน +8

    " පිස්සු" කියන විදිහ තමා මරුම 😂😂

  • @JananieCD
    @JananieCD หลายเดือนก่อน +6

    අර බබාගේ පාට පාඩම තමයි මරුම...😂😂❤❤❤

  • @Gangakumari-123
    @Gangakumari-123 หลายเดือนก่อน +10

    😂😂😂😂😂💜💜💜👍💜💜💜💜💜මරු අම්මා.ඇග උඩ නැගලා තමයි තඩ්බාන්නේ..😂😂😂😂😂

  • @niroshadilrukshi1374
    @niroshadilrukshi1374 หลายเดือนก่อน +4

    අනේ අම්මේ ඔහොම ගහන්න නම් එපා කොල්ලා මැරෙයි 🤣🤣🤣 අම්මෝ ආච්චි ,සියායි අම්මාව හඳපු විදිහටම පුතාව හදන්න හොදේ පිස්සු ආදරෙයි ගොඩක් මල්ලියෝ නංගියෝ ,අක්කා හොදේ තෙරුවන් සරණයි 🌹🌹🌹❤️❤️❤️🙏🙏

  • @darshiVihangana
    @darshiVihangana หลายเดือนก่อน +10

    මේ දෙන්නා නම් සුපිරියි😍😅❤

  • @Nim-Sha
    @Nim-Sha หลายเดือนก่อน +7

    සිරාවටම අපිත් ඔහොම ඔය කාලේ.. වැඩක් කිව්වොත් හරියට වෙන වැඩ මතක් වෙනවා 😂😂❤❤❤❤

  • @dinithinisansala5015
    @dinithinisansala5015 หลายเดือนก่อน +35

    රැවුල තීන අම්මලා ලස්සනම ලස්සනයි කියලා අදුරගත්තේ ඔයාගෙන් තමයි
    😂😂❤❤❤❤

  • @surekapriyadarshani823
    @surekapriyadarshani823 หลายเดือนก่อน +11

    අම්මාට කේන්ති යනවා වැඩිද මංදා පිස්සු.... 😅😅😅😅

  • @KaushalyaK-vw5ed
    @KaushalyaK-vw5ed หลายเดือนก่อน +19

    කෝ අද ගලයායි බොරලුයි ❤😂 විඩියෝ එක දපු ගමාන්ම බලන්න අපු උන් 🙂💙😂 අදත් ගැම්මාක් තාමා සුපිරි තාමා 😂💙🙂 විඩියෝ එක ❤ ඉස්සරහටත් සුපිරි විඩියෝ දාමු ❤😂💙 ගූට් ලක් ❤😂💙👍......

  • @ilshanidilrukshi7023
    @ilshanidilrukshi7023 หลายเดือนก่อน +9

    බුදු අම්මෝ ඒ ගැහිල්ල... 😂

  • @padminijayamanna1799
    @padminijayamanna1799 หลายเดือนก่อน +2

    😂😂😂😂😂චොක් ගාල අතඇරියෙ😂😂😂😂

  • @Vindi_Army_girl_2008
    @Vindi_Army_girl_2008 หลายเดือนก่อน +7

    අනේ සෝයි ඔය දෙන්න..ඉස්සරහට යන්න සුභපතනවා ❤❤❤

  • @shashishashi4812
    @shashishashi4812 หลายเดือนก่อน +2

    අපිව හිනස්සලා ඔය දෙන්න කරගන්නේ ඇත්තටම පිනක් ..... ❤

  • @JananieCD
    @JananieCD หลายเดือนก่อน +2

    එලෙස කෙලෙස එකෙන් පස්සේ මන් ආසම මේ අම්යි බබයි එකට..මන් වෙලාවකට ඒකේ dialogs කියනවා 😁...මරු...ආදරෙයි දෙන්නටම...❤❤❤

  • @SasmiHimahansi-mt4yz
    @SasmiHimahansi-mt4yz หลายเดือนก่อน +7

    අම්මො ඩේටා ඔන් කරපු ගමන් නොටිෆිකේෂන් එක දැකලා ෆෝන් එකත් උස්සන් අම්මටත් පෙන්නන්න ආවා 🙊අපෙ පවුලම ආසයි ඔය දෙන්නට 🌼😊🍀

  • @sampathkumara6947
    @sampathkumara6947 หลายเดือนก่อน +3

    අපේ නංගී කොල්ලට ඉස්කෝලෙ වැඩ එපා කරන්නෙ මෙන්න මෙහෙම තමා 😂😂

  • @sithara469
    @sithara469 หลายเดือนก่อน +3

    අපෙ අම්මත් එහෙමයි 😂😂 දැන් ලොකු නිසා ගහන්නෙ නෑ විඩියෝ එක නම් මරු ඒකට හිනා වෙනව ඇහිලා ඒකටත් බැන්න 😅

  • @anushamadumali6312
    @anushamadumali6312 หลายเดือนก่อน +2

    ❤ chuti putha ❤ pissu godak ලස්සනයි ❤❤❤❤

  • @uththarakumari8938
    @uththarakumari8938 หลายเดือนก่อน +6

    හිනාවක් ගේනවට පින් 🥺🙂❤️

  • @ShanSadiCreations
    @ShanSadiCreations หลายเดือนก่อน +1

    අම්මෝ මට නම් බෑ අප්පා😂😂😂😂😂ගහපු එක ආයෙ ආයෙ බැලුවා.මගේ මාස පහේ පුතු පැටියටත් මට කියවෙනවා පි....ස්සු කියලා.එයා හිනාවෙනවා ඒක කිව්වම😂😂😂😂😂මරු අනේ ඔය දෙන්නා..💛

  • @shashishashi4812
    @shashishashi4812 หลายเดือนก่อน +1

    ඉවරද අහන විදිය අම්ම්මොහ් ......මරූ අනේ...

  • @hettigenilushika4406
    @hettigenilushika4406 หลายเดือนก่อน +1

    Me dennanam superi aneee❤❤❤❤❤

  • @user-gh3qf3pg1j
    @user-gh3qf3pg1j หลายเดือนก่อน +1

    ඇත්තටම ඔහොම තමයි පොඩි කාලේ😊😊😊❤

  • @diliniapsara121
    @diliniapsara121 หลายเดือนก่อน

    අම්මෝ ගෙවල් වල ඇත්තම තත්වය.... super....

  • @Prarthana-zb2ic4zd2t
    @Prarthana-zb2ic4zd2t หลายเดือนก่อน +1

    සුපිරී බොරලුයි ගලයයි😍🥰😁

  • @yasodhakaushalya5950
    @yasodhakaushalya5950 หลายเดือนก่อน +1

    අපේ අම්මාමයි😂

  • @ChamodiNavodya...2661
    @ChamodiNavodya...2661 หลายเดือนก่อน +1

    ඔයාලා ශෝයි අනේ❤❤❤❤

  • @gayaninirmala6704
    @gayaninirmala6704 17 วันที่ผ่านมา

    අම්මා ඔයා තමා සුපිරි😊😊❤😂

  • @samanmaleewanigasundara7318
    @samanmaleewanigasundara7318 หลายเดือนก่อน +3

    අදනම් මරු 😂

  • @Kavee-ui9hv
    @Kavee-ui9hv หลายเดือนก่อน +4

    අම්මෝ අදත් මරුවට තියෙයි

  • @Laknii
    @Laknii หลายเดือนก่อน +4

    බුදාම්මෝ 😂

  • @user-rl5ex8px5p
    @user-rl5ex8px5p หลายเดือนก่อน +3

    හයියෝ .නියමයි 😂😂😂❤❤❤

  • @piyumiwathsala1076
    @piyumiwathsala1076 หลายเดือนก่อน +3

    චුටි පුතාත් නැ පොතුත් නැ 😂😂😂 අම්මා සැර වැඩිද මන්දා 🤭🤭🤭🤭

  • @user-if8me6zw2l
    @user-if8me6zw2l หลายเดือนก่อน +4

    අදත් සුපිරි 😊❤

  • @H.M.SmadushankaHmsm
    @H.M.SmadushankaHmsm หลายเดือนก่อน

    මාත් හරි ආසාවෙන් බලන කතාවක් මාරම ලස්සනයි ❤️💗

  • @user-gg1rh4xf7l
    @user-gg1rh4xf7l หลายเดือนก่อน +4

    මෙක දානකම් ඉවසිල්ලක් නැතුව හිටියේ...🌸🙈💐😌🤭

    • @user-mo6qr9yo9j
      @user-mo6qr9yo9j หลายเดือนก่อน

      Ane sok raula ganu apata laslsanai neda

  • @ritheeshthiwankasiriwardan6059
    @ritheeshthiwankasiriwardan6059 หลายเดือนก่อน +2

    අම්මෝ ඒ ගැහිල්ල යකෝ....😂😂😂😅😂😅

  • @wathsalakarunarathne-iq2nd
    @wathsalakarunarathne-iq2nd หลายเดือนก่อน +2

    බුදු අම්මෝ අයනෙන් ඉස්කෝලේ යන්න බෑ😂😂😂 අපේ අම්මා මතක් උනා

  • @lahiruridmal3173
    @lahiruridmal3173 หลายเดือนก่อน +1

    අම්මො සුපිරි 😂 කාලෙකින් පීස්සු 😅

  • @thilinakalhara...1
    @thilinakalhara...1 หลายเดือนก่อน +3

    මං වගේම බොරලු ටයි Galayai ටයි ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚 Athal Bro Athal 😂😅🤣🤣😅🤣😂🤣😂😂 ආදරෙයි ඈ ❤️❤️❤️

  • @hemanthabandara1600
    @hemanthabandara1600 หลายเดือนก่อน +2

    හිතුවේ නෑ පාට් 2ක එයි කියලා 😂🎉තැන්ක්ස් සහෝ 😂❤❤❤

  • @chathurkaabewardana2817
    @chathurkaabewardana2817 19 วันที่ผ่านมา

    මරු අනේ😂😂 පිස්සු 😂😂❤❤❤❤

  • @MaheshikaUdayangani-js6bu
    @MaheshikaUdayangani-js6bu หลายเดือนก่อน

    බබා අඩන්නෙ අපේ දෝනි අඩනවා වගෙ😂😅 එයා නම් තාම මොන්ටිසෝරි යනවා අඩද්දි මෙ වගෙ

  • @Gangakumari-123
    @Gangakumari-123 หลายเดือนก่อน +3

    ගොඩක් කාලෙකින්නේ.පාලුවෙන් හිටියේ.ආසාවෙන් බලන් ඉන්නවා අපි.මේ පාතාල ප්‍රශ්ණත් එක්ක කොමඩි අමතක උනා.6 ට එන්න හොදේ.එතකන් පරිස්සමින් සතුටින් ඉන්න .වෙනදා වගේම අදත් ආදරෙයි ගොඩාක් ❤❤❤❤❤❤❤❤බුදු සරණයි .

  • @dhananjananawarathna1107
    @dhananjananawarathna1107 หลายเดือนก่อน

    බබා අඩන විදිහ දැක්කම පපුව හෝස් ගාලා ගියා 😂🥺

  • @iruhashani2443
    @iruhashani2443 หลายเดือนก่อน

    ඇත්ත මේවානම්😂😂

  • @SamanPriyantha-xg3up
    @SamanPriyantha-xg3up หลายเดือนก่อน

    ලස්සනයි කරාබුව❤❤❤

  • @samadarapubuduni5846
    @samadarapubuduni5846 24 วันที่ผ่านมา

    Kana keeeeen ganawa😂😂😂

  • @user-ij3od9ot4q
    @user-ij3od9ot4q หลายเดือนก่อน

    ❤❤❤Lassanay adarey ane ara lamayata gahanakota kathura enunanam wena winashe e tikanam dukay ❤❤❤

  • @niroshadilrukshi1474
    @niroshadilrukshi1474 หลายเดือนก่อน +1

    අම්මගෙ වස.😂😂

  • @user-ib2lf7yu4z
    @user-ib2lf7yu4z หลายเดือนก่อน

    😂😂😂 අම්මෝහ්

  • @lakmalchathuranga8436
    @lakmalchathuranga8436 หลายเดือนก่อน +3

    😂😂🎉🎉 ආදරෙයි ඈ ♥️♥️♥️♥️♥️ අලුත් විඩියො එකක් දාන්න පුලුවන් නම් මරු

  • @dilanipriyadarashani6513
    @dilanipriyadarashani6513 หลายเดือนก่อน

    අම්මො.😂😂😂😂

  • @sandyakumari119
    @sandyakumari119 หลายเดือนก่อน +1

    අම්මගෙ බැල්ම මරු 😂😂😂

  • @ParamiWasundara-zv6nf
    @ParamiWasundara-zv6nf หลายเดือนก่อน +1

    නිහතමානී දෙන්නෙක් ❤❤😂😂

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තූතියි 🥰❤️❤️

  • @sriyanisanjiwani7442
    @sriyanisanjiwani7442 หลายเดือนก่อน +1

    අම්මගෙ අැස්දෙක කට දිහා බලාගෙන ඉන්න අාසයි හැබැයි අම්මේ මං මේ වීඩියෝ ඵක පොලිසියට දෙනවා ලමා හිංසනය ඔහොම ගහන්න බෑ ලමයිට

  • @kuwaitstar5102
    @kuwaitstar5102 หลายเดือนก่อน +2

    පුතා නම් අද කාලේ වෙන සිරා ම සිද්ධි.අම්මා නම් පරණ කාලේ.මොකද අද කාලේ අම්මලා දරුවා චුට්ටක් අඬනකොට බයයි.

  • @nadeekahemali2397
    @nadeekahemali2397 หลายเดือนก่อน

    මෙහෙමත් ගැහිල්ලක්..😅

  • @shaniweerasekara97
    @shaniweerasekara97 26 วันที่ผ่านมา

    Pissuuuuu😒😌 Adareii ane dennatama🥺♥️

  • @NimeshaTharangani-ng6xu
    @NimeshaTharangani-ng6xu 3 วันที่ผ่านมา

    Ane oyala dennage video bala bala hina wena tharam.bohoma sthuthiyi oyala ape le pirisidu karanawata.ane hodata ragapanawa ane oyala

  • @thejaniganegoda9540
    @thejaniganegoda9540 หลายเดือนก่อน +1

    මටත් මතකයි ඉස්සර පොතක් එහෙම බිම වැටුනොත් අපේ අම්මියි, තාත්තියි දෙන්නම කියලා තියෙනවා පොත්වලට වැදලා ගන්න කියලා. ආය කියලා තියෙනවා උබලට ඉතින් අකුරු සාස්තර පිහිටයිද ඔහොම පොත් බිම දාද්දි කියලත්😁😁😁😁. හොදම වැඩේ මං පැන්සල් කොයි වෙලෙත් ඉවර කරනවා කියලා අපේ තාත්ති මට රබර් පැන්සලක්‌ ගෙනත් දීලා තියෙනවා 🤣🤣🤣. සුභ ගමන් oyaalata🎉🎉🎉🎉 බුදුසරණයි 🙏🙏🙏🙏

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  หลายเดือนก่อน +1

      අතීත මතක හරි සුන්දරයි ❤️❤️ හදවතින්ම ස්තූතියි ඔයාට .. තෙරුවන් සරණයි !!! ❤️❤️

  • @ruchinimunaweera2588
    @ruchinimunaweera2588 หลายเดือนก่อน +2

    😂😂❤❤❤

  • @Anonymousmember-ts8ud
    @Anonymousmember-ts8ud หลายเดือนก่อน

    බුදු අම්මෝ ..පොඩි එකා ඉවරයි.

  • @chamarirathnayaka643
    @chamarirathnayaka643 หลายเดือนก่อน

    අම්මාට රැවුලක් ආවේ කොහොම ද 😂😂 අම්මෝ ළමයාට ඔහොම ගහන්න එපා

  • @user-dt1xj5bj5n
    @user-dt1xj5bj5n หลายเดือนก่อน

    ammooooo😂😂😂😂😂

  • @hana-fy7gb
    @hana-fy7gb หลายเดือนก่อน

    😂😂😂❤ Jaya wewa god bless ✝️♥️🌹 god bless ✝️♥️🌹

  • @user-il4di3eq1j
    @user-il4di3eq1j หลายเดือนก่อน

    මරැ අනේ 😂😂❤❤❤❤❤❤❤

  • @ph-dr16
    @ph-dr16 หลายเดือนก่อน

    පිස්සුහ් 😂😂😂😂😂

  • @HansikaDewmini-xx8lx
    @HansikaDewmini-xx8lx หลายเดือนก่อน

    අම්මගේ සැර...😢 පී...ස්ස්ස්ස්සූ😊❤

  • @user-gs1xi5op9i
    @user-gs1xi5op9i หลายเดือนก่อน

    ඉවර ද කියලා අහපු හැටි 😂😂😂😂😂😂

  • @Chutikki8317
    @Chutikki8317 หลายเดือนก่อน

    Wow wow nice ❤❤❤❤❤❤😂😂😊

  • @LakmaliWathsala-zh8yh
    @LakmaliWathsala-zh8yh หลายเดือนก่อน

    Mai ape duwai wage😂😂

  • @KapiChamu
    @KapiChamu หลายเดือนก่อน +1

    😂😂😂😂❤❤❤❤

  • @ksriyani9016
    @ksriyani9016 หลายเดือนก่อน +1

    එනකම් බලාගෙන ඉන්නවා 😂😂😂

  • @suranjiadikari7155
    @suranjiadikari7155 26 วันที่ผ่านมา

    ane shok appa❤️❤️❤️

  • @NadiraNadiramex
    @NadiraNadiramex หลายเดือนก่อน

    😂😂එල

  • @onayasamadinithabrew5836
    @onayasamadinithabrew5836 หลายเดือนก่อน +1

    😂❤

  • @disiniwijayarathna9009
    @disiniwijayarathna9009 หลายเดือนก่อน

    ammo ammo😂❤
    💞🍭😻 thanks again

  • @kasurajitha1055
    @kasurajitha1055 หลายเดือนก่อน +1

    😂😂😂😂😂😂😂

  • @madubasnayaka1729
    @madubasnayaka1729 หลายเดือนก่อน

    එ බැල්ම 😂😂

  • @TekshaniEdirisinghe9402
    @TekshaniEdirisinghe9402 หลายเดือนก่อน +1

    😹❤✨️

  • @user-lh5sk5ss4m
    @user-lh5sk5ss4m หลายเดือนก่อน

    පුදුමෙ කියන්නෙ රැවුල තිබුනට මූ ගෑනියෙක් නෙවෙඉ කියල හිතෙන්නෙම නෑනෙ 😂

  • @SehaniBuddika
    @SehaniBuddika หลายเดือนก่อน

    Maru anee😂

  • @sachinisachini7337
    @sachinisachini7337 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @yasirudhananjaya941
    @yasirudhananjaya941 หลายเดือนก่อน

    ඉස්සර අම්මා මෙහෙම කරපු විදිය මතක් වෙනවා...පට්ට බයෙන් ගෙදර වැඩ පොත ගෙනියන්නේ...අම්මා කන්නාඩි දෙක දාගත්තම ,නිකන් රාසියක් වගේ පෙනු නේ ( අපහාසයක් නෙමෙ ,,ඇත්තටම ඒ කාලේ එහෙම හිතුනා..මර බිය වගේ )...ශිශ්‍යත්ව කාලෙ කියන්නේ මේ වගේ තමයි හැම ලමයෙක්ටම...😮😮..😢😢....

  • @user-ng3oq8rj5n
    @user-ng3oq8rj5n หลายเดือนก่อน

    Ey a ammage mune rewula😅

  • @user-re8mx1gm9h
    @user-re8mx1gm9h หลายเดือนก่อน +1

    Ane pau baba guti kewana 😢😢

  • @ChamilaJayamini-oc1gj
    @ChamilaJayamini-oc1gj หลายเดือนก่อน

    මරු අනේ........මගේ කොල්ලො දෙන්නත් 1,2 වසරවල ඉගෙන ගත්තු කාලේ මතක් වෙනවා මේව බලද්දි😅😅

  • @madhukaluarachchi9213
    @madhukaluarachchi9213 หลายเดือนก่อน

    අම්මෝ ඇත්ත මේක නම්😂

  • @user-qi8gw7ky5g
    @user-qi8gw7ky5g หลายเดือนก่อน +1

    😅😅😅😅😅😅😅

  • @thusharipanagoda7181
    @thusharipanagoda7181 หลายเดือนก่อน

    ස්තුති ගොඩක් හිතට සතුටක් දෙනවට ❤❤❤❤

  • @jayanigunarathna1255
    @jayanigunarathna1255 หลายเดือนก่อน

    අම්මා රෙස්ලින්ද කරේ අම්මේ😂

  • @S.rangana119
    @S.rangana119 หลายเดือนก่อน

    🤩🤩😁😁😁

  • @user-df8bw8nm5m
    @user-df8bw8nm5m หลายเดือนก่อน

    ලස්සනයි කථා ව

  • @nethmitharushika7658
    @nethmitharushika7658 หลายเดือนก่อน +1

    Piiissuuuu😂💔