Simple Drawing In A Fondant -ෆොන්ඩන්ට් එකේ සරල චිත්‍රයක් Love Cake-for lover/ boyfriend/girlfriend

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024

ความคิดเห็น • 34

  • @deeeparuwanmali9363
    @deeeparuwanmali9363 2 ปีที่แล้ว

    Math cake hadanna harima ashai oya karana cake nirmana harima lasanai thanks nanga

  • @yashodhagamage6726
    @yashodhagamage6726 3 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @Nadeeka0228
    @Nadeeka0228 4 ปีที่แล้ว +1

    Very nice & good idea. Thanks to shared

  • @arthanimaheditha
    @arthanimaheditha 3 ปีที่แล้ว +1

    අක්කෙ ඕකට ෆුඩ් කලර් පෙන් එකක්ම ඕනද?පින්සලකින් ලික්විඩ් කලර් වලින් ෆොන්ඩන්ට් එක උඩ ලියන්න බැරිද? Plz reply

    • @othentikcakebychayafernand6230
      @othentikcakebychayafernand6230  3 ปีที่แล้ว

      පුලුවන් නංගි.ඒත් බොහොම පරිස්සමට.ෆොන්ඩන්ට් එක වියලිව තිබිය යුතුයි.හීනී පින්සලක් පාවිච්චි කරන්න.

  • @lovebirdslanka5405
    @lovebirdslanka5405 3 ปีที่แล้ว

    ලස්සනයි 😍😍😍💐💐💐

  • @mariodilano
    @mariodilano 3 ปีที่แล้ว

    සුපිරියක් අක්කේ... ගුඩ් ලක්

  • @piyumiekanayaka6185
    @piyumiekanayaka6185 2 ปีที่แล้ว

    Butte aicing walin cover krpu cake ekka mehemaadinna brida

  • @cswsingingwithstarmaker2383
    @cswsingingwithstarmaker2383 3 ปีที่แล้ว +1

    Drawing aka krala passe cake akta alawagnnat පුළුවන් neda

  • @madumali6888
    @madumali6888 3 ปีที่แล้ว

    Meka icing karanna butter icing kochchara wage haduwada

  • @surangikajayawardana8476
    @surangikajayawardana8476 3 ปีที่แล้ว

    මේ චිත්‍රය පිටපත් කර ගන්න බැරි ද

  • @piyumiekanayaka6185
    @piyumiekanayaka6185 4 ปีที่แล้ว +2

    Miss cake ekaka akuru liyanna pawichchi krna aicing eka hdgnne kohomda?batar aicing wlinda cake eke akuru liynne......ane miss aniwaren reaply krnna...

    • @othentikcakebychayafernand6230
      @othentikcakebychayafernand6230  4 ปีที่แล้ว +1

      මං නම් ෆොන්ඩන්ඩ් එකෙන්ම කපනවා අකුරු.පාච්මන්ට් අයිසින් වලිනුත් පුලුවන් .නොසල් එකකින් බැදි අකුරු වගේ ලියනවා නම් බටර් අයිසින් හෝ රෝයල් අයිසින් පාවිච්චි කරන්න පුලුවන් .ඒ සේරම රෙස්පි තියනවා නංගි චැනල් එකේ ප්ලේ ලිස්ට් වල ටිකක් බලන්න

    • @piyumiekanayaka6185
      @piyumiekanayaka6185 4 ปีที่แล้ว

      @@othentikcakebychayafernand6230thank you miss mn missge video aniwarenma blnwa api wge igena gnna laminta godk wtinawa......🙏🙏

  • @champamarasinghe8879
    @champamarasinghe8879 4 ปีที่แล้ว +1

    Thank you dear ❤

  • @kaushalyasooriyadasa2006
    @kaushalyasooriyadasa2006 2 ปีที่แล้ว

    අක්කෙ ෆොන්ඩන්ට් එකේ අදින වීදිය කියන්නකො ලව් කපල් එකක් වගේ....

  • @ishanigunawaradana35
    @ishanigunawaradana35 4 ปีที่แล้ว

    Ane hard butter icing hadana wdya kyla dane pluwan da

  • @richardperera8349
    @richardperera8349 4 ปีที่แล้ว +1

    Harima lassanai miss

  • @thilinimadhushika5740
    @thilinimadhushika5740 4 ปีที่แล้ว +1

    මිස් මන් ඊයේ බටර් කේක් හැදුවා.. cake 1ක රසයි. එත් eke oil ගතිය ටිකක් වැඩි අමු නෑ එත් soft wet ගතිය වැඩි.. බටර් නොර්මල් cake නිසා ඊයේ නම් කමක් නෑ එත් මන් icing කරොත් sandwich කරන්න බැ කපන්න බැ ලස්සනට wet නිසා

    • @othentikcakebychayafernand6230
      @othentikcakebychayafernand6230  4 ปีที่แล้ว +1

      කේක් එකක් විනඩි 20 ට වඩා බීට් කරන්න එපා.බීට් කරලා වැඩි වුනට්ග් ප්‍රශ්න වෙනවා.ගගන්න ගද්දි බටර් එක ගොඩාක් වෙලා ෆ්‍රිජ් එකෙන් එලියෙ තියලා දියාරුවට ගන්නත් එපා නංගි.හරි මිම්මට බටර් එකතු කරන්න.💙

  • @nishanthithamel1530
    @nishanthithamel1530 4 ปีที่แล้ว

    Nangi oya itali koheda inne

  • @unekamendis5916
    @unekamendis5916 4 ปีที่แล้ว

    Me cake eka kilo keeyada .. cake tray eke size eka mokakda

  • @menakadilhani3344
    @menakadilhani3344 4 ปีที่แล้ว

    Thankyou

  • @evelynfernando3660
    @evelynfernando3660 4 ปีที่แล้ว

    ව්ස්තර අදින්න. බැහැ. අනෙ. හරිම
    ලක්ෂණයි 👍❤️❤️👍

  • @mariodilano
    @mariodilano 3 ปีที่แล้ว

    ❤️❤️❤️