Easy pattern Roll Cake රෝල් කේක් එකක් වෙනස්ම විදියකට හදමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • #patterncake #decocake #withouticing

ความคิดเห็น • 50

  • @nilanthirodrigorodrigo1893
    @nilanthirodrigorodrigo1893 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ,ඉස්තුති ගොඩාක් හොදට කියලා දුන්නාට

  • @anuradhadunuvila1300
    @anuradhadunuvila1300 4 ปีที่แล้ว

    අලුත්ම දේවල් හැමදාමත් අරන් එනවට ගොඩක් ස්තූතියි ඔයාට
    ඔයාට

  • @rosheladinuli5251
    @rosheladinuli5251 ปีที่แล้ว

    Thank you❤️ harima lassani දියුණු වෙන් දියුණු වට පත් වේවා !!!!!

  • @ranirr6135
    @ranirr6135 10 หลายเดือนก่อน

  • @rockyrocks5870
    @rockyrocks5870 4 ปีที่แล้ว +1

    Chocolate cake cornflour dala hadana receipe ekak danawada

  • @mariodilano
    @mariodilano 3 ปีที่แล้ว

    මරු මරු සුපිරි හොදෙ..

  • @carmelsilva9154
    @carmelsilva9154 4 ปีที่แล้ว

    Aththatama aluth deyak kiyala dunne
    Godak sthuth.

  • @pramudiprabo6254
    @pramudiprabo6254 4 ปีที่แล้ว

    රස පාටයි😛😛😛😋😋

  • @manekadewage5116
    @manekadewage5116 4 ปีที่แล้ว

    Shaaa niyamai! Lassanata thiyenawa

  • @senurithathsarani8789
    @senurithathsarani8789 4 ปีที่แล้ว

    Niyamai akki...aluth deyak

  • @dilrukshimahahetti1720
    @dilrukshimahahetti1720 4 ปีที่แล้ว

    Wow

  • @chamodilakshika3842
    @chamodilakshika3842 4 ปีที่แล้ว +1

    👍🔥

  • @deepikafrancis7320
    @deepikafrancis7320 2 ปีที่แล้ว

    ලස්සනයි අපි රෝල් කරනකොට කැඩෙනවා

  • @senurithathsarani8789
    @senurithathsarani8789 4 ปีที่แล้ว +1

    Akki oy cake eka bake karana tray eke size ek mkdda..

  • @piyumiekanayake6475
    @piyumiekanayake6475 ปีที่แล้ว

    Normal cake batter eken me wage design danna barida.

    • @othentikcakebychayafernand6230
      @othentikcakebychayafernand6230  ปีที่แล้ว

      චිත්‍ර බොද වෙනවා මිශ්‍රණයේ ගනකම අඩු නිසා.හරි යන් නෑ නංගි

  • @chathuranga7009
    @chathuranga7009 9 หลายเดือนก่อน +1

    Mis,me cake walata ehma Dana photo hoyaganna kohomda

    • @othentikcakebychayafernand6230
      @othentikcakebychayafernand6230  4 หลายเดือนก่อน +1

      ගූගුල් වලින් පුලුවන් .මං ගන්නේ පින්ටර්ස් ඇප් එකෙන් Pinterest

  • @vasanaherath6382
    @vasanaherath6382 4 ปีที่แล้ว

    aluth deyak...
    harima watinawa.. godak stuti...

  • @shamalashamala5823
    @shamalashamala5823 3 ปีที่แล้ว

    👍

  • @maheshawarangani7930
    @maheshawarangani7930 2 ปีที่แล้ว

    Good idea. Thank you.

  • @sandunihansini9859
    @sandunihansini9859 3 ปีที่แล้ว

    Lassanaii akkiyo....... ❤😍

  • @evelynfernando3660
    @evelynfernando3660 4 ปีที่แล้ว

    ඔයා නම් මාර ය්. පස්සේ අයෙ. බලමු

  • @piunimaheshika5548
    @piunimaheshika5548 3 ปีที่แล้ว +1

    කේක් පිටි නැතුව වෙන ආදේශක පිටි මොනවද පුලුවන්.

  • @chathurimadusha4246
    @chathurimadusha4246 3 ปีที่แล้ว

    Me pramane dana tray size aka kiynko miss

  • @hasanthimaheshani8983
    @hasanthimaheshani8983 3 ปีที่แล้ว +1

    Biththara pili gada nathi wenna mokuth krnna berida?

  • @nadeeshak6899
    @nadeeshak6899 4 ปีที่แล้ว

    1kg ට්‍රේ එකට දාල මේක හදාගන්න පුලුවන්ද ??

  • @gayathreekaushalya6623
    @gayathreekaushalya6623 2 ปีที่แล้ว

    Baking powder danne nadda akki

    • @othentikcakebychayafernand6230
      @othentikcakebychayafernand6230  2 ปีที่แล้ว

      නෝර්මල් කේක් එකකට වඩා මේක වෙනස් නංගි.මේ රෙසපි එකේ තියන ඒවා විතරක් දාන්න

    • @gayathreekaushalya6623
      @gayathreekaushalya6623 2 ปีที่แล้ว

      @@othentikcakebychayafernand6230 hari akki..thank you so much..❤❤

  • @lasithalalanka9559
    @lasithalalanka9559 2 ปีที่แล้ว

    අක්කි ගන්න ප්‍රමාණය ග්‍රැම් වලින් කියන්න පුලුවන්ද

  • @kumarirathugamaghe8727
    @kumarirathugamaghe8727 4 ปีที่แล้ว

    Oka kek ekakda suvis rol ekakda

  • @ashaniwijesooriya4357
    @ashaniwijesooriya4357 3 ปีที่แล้ว

    කේක් පිටිම වෙන්න ඕනිද

  • @kumarirathugamaghe8727
    @kumarirathugamaghe8727 4 ปีที่แล้ว

    Godak satutui

  • @piumisanjeewani3639
    @piumisanjeewani3639 2 ปีที่แล้ว

    💐💐 thanks

  • @mudith7964
    @mudith7964 2 ปีที่แล้ว

    💐🙏

  • @CeylonWalkers92
    @CeylonWalkers92 10 หลายเดือนก่อน

    මම මේක මේ විදියටම හැදුවා ඒත් ඇදපු රූප ටික බේක් කරලා ඉවර වෙලා කොලේ ගලවනකොට කොලේ එක්කම ගැලවිලා ආවනේ😢😢😢😢😢😢

    • @othentikcakebychayafernand6230
      @othentikcakebychayafernand6230  10 หลายเดือนก่อน

      අනේ..... මේ වීඩියෝ එකේ තියෙනවා නංගි ඒකට විසදුම th-cam.com/video/fk5g8Prtet8/w-d-xo.htmlsi=Xt3hOIls6-XnGec3

  • @nishaanthara4455
    @nishaanthara4455 3 ปีที่แล้ว

    I can't hear u
    Speak loudly pls

  • @sandunihansini9859
    @sandunihansini9859 3 ปีที่แล้ว

    Lassanaii akkiyo....... ❤😍