ෆොන්ඩන්ට් අයිසින් උඩ කලරින් වලින් චිත්‍රයක් අදිමූ Hand Painted Cake Tutorial

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • ෆොන්ඩන්ට් අයිසින් රෙසපි➡️ • ෆොන්ඩන්ට් අයිසින් සැදී...
    ෆේස්බුක් පිටුව ➡️ / othentik-cake-23137724...
    #handpainted #cakepainting #caketutorial

ความคิดเห็น • 50

  • @sakuragayathri6113
    @sakuragayathri6113 3 ปีที่แล้ว +1

    Chithrayak eka parata cake eka Uda arinna bari kenek kohomada meka karanne. Ehema balagena adinne kohomada?

  • @anushkaperera5485
    @anushkaperera5485 2 ปีที่แล้ว

    කේක් සම්බන්ධ හොදම චැනල් එකක්.කියලා දෙන දේවල් හරියට හරි.

  • @tilakaranjaniemunasinghe9706
    @tilakaranjaniemunasinghe9706 ปีที่แล้ว

    Wodka wenuwata water mix karanna berida? Oya wage cake ( 1 kg ) price keeyada?
    Febric paint walath water mix karana nisa fondent walath puluwanwei neda? Thanx. miss...

    • @othentikcakebychayafernand6230
      @othentikcakebychayafernand6230  ปีที่แล้ว

      බෑ.වතුර නිසා ෆොන්ඩන්ට් එක තෙත් වෙනවා.එතකොට බොද වෙනවා සහ වැක්කෙරෙනවා .වොඩ්කා වාශ්ප වෙලා යනවා බොදවෙන්නේ නෑ.ෆැබ්රික් එක වගේ නේමේ නෙහ් ෆොන්ඩන්ට් එක නංගි පරිසරය ටිකක් සීත වුනත් දියවෙනවා නෙහ්.ඉතින් වතුර එක්ක මික්ස් කලොත් චිත්‍රෙ කැත වෙනවා

  • @ruvinilakshikarathnayaka1157
    @ruvinilakshikarathnayaka1157 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි ..

  • @nadeebamunuarachchi
    @nadeebamunuarachchi 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි...👍🥰💕🌹

  • @himayavitharanarachchi1214
    @himayavitharanarachchi1214 ปีที่แล้ว +1

    Ona pinsal tika keynn puluwand

  • @ushani9571
    @ushani9571 2 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි

  • @DinushiPoornima-z7t
    @DinushiPoornima-z7t ปีที่แล้ว

    ❤Godak lassanai.butter icing uda me decoration karanna barida

  • @bishmihouse2576
    @bishmihouse2576 ปีที่แล้ว +1

    Hi butter icing cake uda paint karana puluvandha

    • @othentikcakebychayafernand6230
      @othentikcakebychayafernand6230  ปีที่แล้ว

      ඔව් පුලුවන් මීට වඩා ටිකක් අමාරුයි හැබැයි

  • @mohamedirfan8709
    @mohamedirfan8709 ปีที่แล้ว

    Paint mixx karanna Vena mukuth add karanna berida

  • @nishanthithamel1530
    @nishanthithamel1530 2 ปีที่แล้ว +1

    Oya kohomada Ara bathik shart aka kare kiyala kiyanna puluvanda.

    • @othentikcakebychayafernand6230
      @othentikcakebychayafernand6230  2 ปีที่แล้ว

      ෆොන්ඩන්ට් වලින් සාමාන්‍ය විදියට ශර්ට් එක හදලා පේන්ට් කරා නංගි

  • @canoneherath
    @canoneherath 3 ปีที่แล้ว

    දැන් බැ. පස්සේ බලන්නම්. ඔයා හැදුවොත් නම් ඉතින් සුපිරිම තමා

  • @tilakaranjaniemunasinghe9706
    @tilakaranjaniemunasinghe9706 ปีที่แล้ว

    Wodca wenuwata dehiusha yoda ganna barida...?

  • @mtah201
    @mtah201 2 ปีที่แล้ว

    Very nice👍

  • @senuriimalka1487
    @senuriimalka1487 2 ปีที่แล้ว

    Godak sthuthi🥺😍

  • @achalafdo7486
    @achalafdo7486 2 ปีที่แล้ว

    Wooow

  • @musicwithvirasha7043
    @musicwithvirasha7043 3 ปีที่แล้ว

    Niyamai ..kiyala wadak na

  • @thusharadilhani8819
    @thusharadilhani8819 ปีที่แล้ว

    Artist kenekta thamai puluwan 😮

  • @mohamedirfan8709
    @mohamedirfan8709 ปีที่แล้ว

    Anay akki 1 day cake class thiyala pleas Kiya dennako

    • @othentikcakebychayafernand6230
      @othentikcakebychayafernand6230  ปีที่แล้ว

      ක්ලාස් කරන්න අදහසක් නම් නෑ නංගි.ඔයාට තේරෙන්නේ නැති තැන අහන්න මං කියලා දෙන්නම්

  • @deeeparuwanmali9363
    @deeeparuwanmali9363 2 ปีที่แล้ว

    Thanks

  • @kasunierandima7669
    @kasunierandima7669 3 ปีที่แล้ว

    Thank you miss

  • @upekshaashinsani2107
    @upekshaashinsani2107 3 ปีที่แล้ว

    Thank you mage illima ista kalata

  • @Timmyboy788
    @Timmyboy788 3 ปีที่แล้ว

    Godak lasanai akki

  • @suvidusashreeka9324
    @suvidusashreeka9324 ปีที่แล้ว

    මම මෙහෙම පේන්ට් කලාම පාට දිය වෙලා ගලාගෙන ගියා .හැබැයි වොඩ්කා දැම්මේ නෑ.ඒකද හේතුව දිය වෙන්න .

    • @othentikcakebychayafernand6230
      @othentikcakebychayafernand6230  ปีที่แล้ว +1

      ඔයා මොනා එක්කද කලරින් කලවම් කලේ නංගි.කලරින් බොහොම ස්වල්පයක් වොඩ්කා එක්ක දාන්න ඕනී.ෆොන්ඩන්ට් එක තෙත ද ඔයාගේ.ෆොන්ඩන්ට් එකත් හොදටම වියලි වෙන්න ඕනී

  • @damithkaushalya
    @damithkaushalya 3 ปีที่แล้ว

    වොඩ්කා ටිකක් බීලම නේද වැඩේ පටන් ගන්නෙ🤪🤪

    • @othentikcakebychayafernand6230
      @othentikcakebychayafernand6230  3 ปีที่แล้ว

      අම්මෝ දමියෝ යූටුබ් එකේ වත් පාඩුවේ ඉන්න දීහන් 🙏🤣

  • @nishanthaudayakumara685
    @nishanthaudayakumara685 2 ปีที่แล้ว

    thank you