ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඩෝසර් ගහල සුද්ද කරපු වෙලාවෙ 15kg බර අඩුකරපු මීල් ප්‍රෙප් එකක් තමයි අද ගේන්නෙ 💪💪කට්ටියටම මතක ඇතිනෙ මම කලින් මීල් ප්‍රෙප් එකක් කලා, ඒකෙන් මගෙ බර 10kg අඩු වුනා කියල මම කිව්වා, ඉතින් ඊට පස්සෙ සතියෙ තමයි මම මේ ඩයට් ප්ලෑන් එක ගැහුවෙ, කියන්න සන්තෝසයි මිත්‍රවරුනි ඒකෙන් මගෙ බර තව 5kg අඩු වුනා, දැන් බර 79kg, කලින් තිබුනෙ 94kg, මේ විදියට කරල මම සීන වෙලාම යයිද දන්නෙ නෑ 🤣🤣.ඉතින් අද හැදුවෙ High Fat, High Carb තියෙන Lunch එකකුයි Low Fat, Low Carb තියෙන Dinner එකකුයි. මම Lunch එකට හැදුවෙ Pasta වෙනස් විදියකට, චීස් සෝස් මොකුත් නැතිව, ඒක එක්ක කන්න Pork Stew එකකුත් හැදුවා, ඊට අමතරව කොලපාටට ළුෑණු කොළ කරියකුත් හැදුවා, ඉතින් කොලපාටට ළුෑණු කොල කරි හදල නැති අයත් චීස් නැතුව පාස්ටා කාලා නැති අයත් අනිවා මේක බලන් ඒ විදියටම හදන්න, පට්ටම රසයි සෞඛ්‍යාරක්ෂිතයි 💪💪.රෑට කන්න මම හැදුවේ Sea Food Marinara Mix එක. ඒක සෝයා සෝස් ඔයිස්ටර් සෝස් දාලා තෙල් නොදා හැදුවේ. ඊට අමතරව ගෙදර තිබ්බ වට්ටක්කා කෑල්ලක් ස්ටීම් කරලා, හදිස්සියට ගත්තු බීන්ස් දාලා තමයි මේ අඩු වියදම් හදිස්සි මීල් ප්‍රෙප් එක හැදුවේ..තව දෙයක් තමයි මෙහෙ Sea Food හරිම ඌශ්ණයි, අන්න ඒ නිසා තමයි මම රෑට SeaFood කාලා දවල්ට ඌරුමස් වලින් Pork Stew එක හැදුවේ, ඌරුමස් කොහොමත් සීතලයිනෙ, ඒ නිසා ඒකත් බැලන්ස් වෙනවා ❤❤.මම මේ මීල් ප්‍රෙප් එක කරලා දැන් සති තුනක් විතර වෙන හින්දා කිසි දේකට බය වෙන්න එපා මම තාම ජීවතුන් අතර යහතින් ඉන්නවා 🤣🤣🤣.මේ විදියට කාලා ඇඟ බැස්සේ නැත්තන් මම ගානවා තට්ටෙ, තට්ටෙ 🤣🤣.වීඩියෝ එක බලලා චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න ඕන හොඳද! ❤❤❤
Great Machan 🔥
😍😍😍😍😍😍😍😍
Wow❤❤❤❤❤❤
❤❤❤❤❤
නියමයි❤
❤️❤️❤️🤩🤩❤❤❤🥰🥰
👍සුපිරි හොදේ ❤
❤️❤️❤️❤️❤️❤️❤️❤️
ඔයාගේ කෑම හැදිල්ලනම් මරු ❤
අම්මෝ අමෝ තැන්කිව් 🤣🤣🥰🥰❤❤
Yummy yummy ❤❤❤❤
❤️❤️❤️❤️❤️❤️
සුපිරි ❤❤❤
❤❤ තෑන්ක්ස් බොක්ක ❤️❤️
Nice 💟
❤❤❤
ශා මරු
🥰🥰🥰🥰🥰
❤❤❤❤
මමත් ඉතින් රස එනකන් ඇතිපදමට mixing තමා 😂😂😂
නැතුව නැතුව 🤣🤣
Ana videhak kiyanda barida asai matah anda
Online apply කරන්න immigration cite එකෙන්, All the best ❤️❤️
@@ausikolla enne israyal vala ceyagevr kenek videhata Mahendra anda puluvanda
@pushpaamiliani4476 cite eke athi poddak hoyala balanna
රම්පා වැඩිය කබ්න එපා හොද නෑ
මම ඒ රහට ආසයි 🤣🤣
එහෙම එකක් නෑ 😅
🤮
❤️❤️
ඩෝසර් ගහල සුද්ද කරපු වෙලාවෙ 15kg බර අඩුකරපු මීල් ප්‍රෙප් එකක් තමයි අද ගේන්නෙ 💪💪
කට්ටියටම මතක ඇතිනෙ මම කලින් මීල් ප්‍රෙප් එකක් කලා, ඒකෙන් මගෙ බර 10kg අඩු වුනා කියල මම කිව්වා, ඉතින් ඊට පස්සෙ සතියෙ තමයි මම මේ ඩයට් ප්ලෑන් එක ගැහුවෙ, කියන්න සන්තෝසයි මිත්‍රවරුනි ඒකෙන් මගෙ බර තව 5kg අඩු වුනා, දැන් බර 79kg, කලින් තිබුනෙ 94kg, මේ විදියට කරල මම සීන වෙලාම යයිද දන්නෙ නෑ 🤣🤣
.
ඉතින් අද හැදුවෙ High Fat, High Carb තියෙන Lunch එකකුයි Low Fat, Low Carb තියෙන Dinner එකකුයි. මම Lunch එකට හැදුවෙ Pasta වෙනස් විදියකට, චීස් සෝස් මොකුත් නැතිව, ඒක එක්ක කන්න Pork Stew එකකුත් හැදුවා, ඊට අමතරව කොලපාටට ළුෑණු කොළ කරියකුත් හැදුවා, ඉතින් කොලපාටට ළුෑණු කොල කරි හදල නැති අයත් චීස් නැතුව පාස්ටා කාලා නැති අයත් අනිවා මේක බලන් ඒ විදියටම හදන්න, පට්ටම රසයි සෞඛ්‍යාරක්ෂිතයි 💪💪
.
රෑට කන්න මම හැදුවේ Sea Food Marinara Mix එක. ඒක සෝයා සෝස් ඔයිස්ටර් සෝස් දාලා තෙල් නොදා හැදුවේ. ඊට අමතරව ගෙදර තිබ්බ වට්ටක්කා කෑල්ලක් ස්ටීම් කරලා, හදිස්සියට ගත්තු බීන්ස් දාලා තමයි මේ අඩු වියදම් හදිස්සි මීල් ප්‍රෙප් එක හැදුවේ.
.
තව දෙයක් තමයි මෙහෙ Sea Food හරිම ඌශ්ණයි, අන්න ඒ නිසා තමයි මම රෑට SeaFood කාලා දවල්ට ඌරුමස් වලින් Pork Stew එක හැදුවේ, ඌරුමස් කොහොමත් සීතලයිනෙ, ඒ නිසා ඒකත් බැලන්ස් වෙනවා ❤❤
.
මම මේ මීල් ප්‍රෙප් එක කරලා දැන් සති තුනක් විතර වෙන හින්දා කිසි දේකට බය වෙන්න එපා මම තාම ජීවතුන් අතර යහතින් ඉන්නවා 🤣🤣🤣
.
මේ විදියට කාලා ඇඟ බැස්සේ නැත්තන් මම ගානවා තට්ටෙ, තට්ටෙ 🤣🤣
.
වීඩියෝ එක බලලා චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න ඕන හොඳද! ❤❤❤
Great Machan 🔥
😍😍😍😍😍😍😍😍
Wow❤❤❤❤❤❤
❤❤❤❤❤
නියමයි❤
❤️❤️❤️🤩🤩❤❤❤🥰🥰
👍සුපිරි හොදේ ❤
❤️❤️❤️❤️❤️❤️❤️❤️
ඔයාගේ කෑම හැදිල්ලනම් මරු ❤
අම්මෝ අමෝ තැන්කිව් 🤣🤣🥰🥰❤❤
Yummy yummy ❤❤❤❤
❤️❤️❤️❤️❤️❤️
සුපිරි ❤❤❤
❤❤ තෑන්ක්ස් බොක්ක ❤️❤️
Nice 💟
❤❤❤
ශා මරු
🥰🥰🥰🥰🥰
❤❤❤
❤❤❤❤
මමත් ඉතින් රස එනකන් ඇතිපදමට mixing තමා 😂😂😂
නැතුව නැතුව 🤣🤣
Ana videhak kiyanda barida asai matah anda
Online apply කරන්න immigration cite එකෙන්, All the best ❤️❤️
@@ausikolla enne israyal vala ceyagevr kenek videhata Mahendra anda puluvanda
@pushpaamiliani4476 cite eke athi poddak hoyala balanna
රම්පා වැඩිය කබ්න එපා හොද නෑ
මම ඒ රහට ආසයි 🤣🤣
එහෙම එකක් නෑ 😅
🤮
❤️❤️