සතියටම Meal Prep කරමු | Cous cous හදමු.. | Lankan in Melbourne

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ม.ค. 2025

ความคิดเห็น • 549

  • @swarnageetharatne-hc1cn
    @swarnageetharatne-hc1cn ปีที่แล้ว

    අවුරුද්දකට කලින් වීඩියෝ එකක් තමයි අද මම බැලුවෙ. එතකොට marry කරලා නැතුව ඇති. ඒකයි sly ටත් එක්ක කෑම හැදුවෙ නැත්තෙ. නැත්තං දෙන්නට දෙන්නා හරි ආදරෙන් , සහයෝගයෙන් ඉන්නවනෙ. මට ඒක ප්‍රශ්නයක් වුනු නිසා තමයි වීඩියෝ එකේ කාලය බැලුවෙ. කොහොම වුනත් ඔයාගේ වීඩියෝ මම නිතරම බලනවා. පැටියෝ හාල් මැස්සො හදනකොට කවදාවත් තක්කාලි දාන්න එපා. ඔයා හරි දක්ෂ දරුවෙක්. ඔය දෙන්නටම අපි හරි ආදරෙයි. ජයවේවා.

  • @MJTheStoryteller
    @MJTheStoryteller 3 ปีที่แล้ว +27

    අම්මෝ cous cous කාපු කාලයක් මතක නෑ!!! අක්කිගේ video එක දැක්කම ආයෙත් කන්න හිතුනා ❤️❤️❤️❤️😍😍😍😍

  • @KawyaTharu
    @KawyaTharu 3 ปีที่แล้ว +42

    වීඩියෝ එක එනකම් බලන් හිටපු කට්ටිය මේ කොනට
    👇

  • @achiniweerasinghe6258
    @achiniweerasinghe6258 3 ปีที่แล้ว +7

    ඇත්තටම හරිම ආස හිතෙන තාලෙට ඔයා කෑම උයලා ඇසුරුම් කරනවා.ගොඩක් ස්තූතියි අපිට මේවාගේ අලුත් දෙයක් ඉදිරිපත් කළාට. Take care❤️

  • @snr9282
    @snr9282 3 ปีที่แล้ว +43

    මම ආසම chanel එක.. ඔයා මොනවා vlog එකට දැම්මත් බලනව අක්කා..🥰😍

  • @yasiru8810
    @yasiru8810 3 ปีที่แล้ว +33

    අලුත් meal prep container වල පලවෙනි එක 🙂🙂

  • @wasanamaduwanthi4034
    @wasanamaduwanthi4034 3 ปีที่แล้ว +1

    ඔයාගෙ වීඩියෝ වල විශේෂත්වය තමයි හරිම අරපිරිමැස්මෙන් නාස්ති නොකර දුර දිග බලලා වැඩ කරන එක. එ්ක හරිම ආදර්ශයක් හැමෝටම.

  • @nelumpieris7840
    @nelumpieris7840 3 ปีที่แล้ว +1

    හාල් මැස්සන් වලට තක්කාලි දාන්න හොද නැහැ.වකුගඩුවල ගල් හැදෙනවා.රස්නෙ පිටින් දෙහි දාන්න එපා.විටමින් සී විනාශ වෙනවා.God Bless you.

  • @Nuwanthi92
    @Nuwanthi92 2 ปีที่แล้ว

    රම්පේ කරපිංචා plastic box එකකට යටට tissue paper එකක් දාලා අබ ඇට ටිකක් එක්ක දාන්න.. කළු වෙන්නේ නැතුව සති 2ක් වුනත් තියාගන්න පුළුවන් 👍

  • @yashirajapaksha5649
    @yashirajapaksha5649 3 ปีที่แล้ว +7

    අක්කේ හාල්මැස්සෝ තෙල් දානකොට තක්කාලි දාන්න හොද නෑ.හැම සතියෙම meal prep video ඕනේ හොදේ.😀

  • @lokeneha8773
    @lokeneha8773 3 ปีที่แล้ว +8

    මම බලන හැම චැනල් එකකටම වඩා ඔයාගෙ එකේ වෙනසක් තියෙනවා අක්කි...කියන්න තේරෙන්නෙ නෑ අක්කි....ඇත්ත ජීවිතේමයි💓💓

    • @dilunitharuka9067
      @dilunitharuka9067 3 ปีที่แล้ว +3

      anik aya kiyonwa Wedi ekai akka lssnta ganta awshya de withrai kiyne anik eya hugak kiywnthiwa hemadema pennwa ekai wensa

    • @dilinivithanage480
      @dilinivithanage480 3 ปีที่แล้ว +4

      බොරු සෝබන නෑ

  • @nadeekasandamali2921
    @nadeekasandamali2921 3 ปีที่แล้ว +2

    හරිම ශෝක් අක්කි.සතිපතා මීල් ප්රෙප් කරන්න අක්කි.අනේ මන් දන්න තරමින් හාල්මැස්සො එකට තක්කාලි දාන්න හොද නෑ.ටිකක් හොයලා බලන්න අක්කි.තැන්ක්ස්

  • @sahanlewis9390
    @sahanlewis9390 3 ปีที่แล้ว +19

    Kidney stones තියෙන අය හාල්මැස්සො අඩු කරනවන්ම් හොඳයි. කෑවත් තක්කාලි දාන එක හොඳ නෑ ලු... 👌👌✌ 🤗

    • @dhanushpriyamantha9561
      @dhanushpriyamantha9561 3 ปีที่แล้ว +2

      හාල්මැස්සො කෑවට අවුලක් නෑ.. තක්කාලි නොදා.. කැල්සියම් එන්න පොඩි මාළු හරි හාල් මැස්සො හරි ගන්න වෙනවා..

  • @nethminimnadi7816
    @nethminimnadi7816 3 ปีที่แล้ว +17

    අනේ හැම සතියෙම meal prep හරි daily life vlog හරි ගේන්න.මොකද කියනවනම් මම visa vedio බලන්නෙම නෑ.

  • @sinalisithhara6036
    @sinalisithhara6036 3 ปีที่แล้ว +1

    මට වයස අවුරුදු 13 යි.අරපිරිමැස්ම ගැන ගොඩක් පාඩම් ඔයාගෙන් මම ඉගෙන ගත්තා අක්කේ.ඔයාදාන video වලට ගොඩක් කැමතියි.මමත් දැන් ටික ටික කෑම වර්ග හදනවා.comment එකක් ඕන හොදේ.

    • @LankaninMelbourne
      @LankaninMelbourne  3 ปีที่แล้ว

      Shaaa... ehema thama hoda. Podi kale idan thamange wada thamanma karaganna.... good luck for ur future! ❤️❤️❤️❤️😍😍😍

    • @sinalisithhara6036
      @sinalisithhara6036 3 ปีที่แล้ว

      Thanks akkiyoo

  • @kuwaitbk7455
    @kuwaitbk7455 3 ปีที่แล้ว +7

    මන් අද අක්කිගේ වීඩීයෝ බලන්න පටන් ගත්තේ . මාරයි . ❤❤❤❤💪💪 බුදු සරණයි අක්කේ

  • @senavirathneigpc
    @senavirathneigpc 3 ปีที่แล้ว +3

    කුස් කුස් එකනම් නියමයි වගේ.. try කරල බලන්න ඕනි.. ස්තුතියි.

  • @gangaperera7357
    @gangaperera7357 3 ปีที่แล้ว +1

    Oyage වීඩියෝ mn බලන්නේ harima ආසාවෙන් ....

  • @senushk1728
    @senushk1728 3 ปีที่แล้ว +6

    අක්කි wednesday හදන lunch එකත් දාන්න අපිට බලන්න.පොඩි clip එකක් හරි include කරන්න next video එකට

  • @champathalagala6645
    @champathalagala6645 2 ปีที่แล้ว

    Please don’t pour oil down the drain. It can clog not only your pipes but also the city sewer mains. Put into a empty container and throw into the bin. Just a suggestion!😊

  • @nandanirathnayake6728
    @nandanirathnayake6728 3 ปีที่แล้ว +9

    තක්කාලි හාල්මැස්සන් එකට උයල කන්න එපා හොදේ.හොඳ දුව ඔයාට තෙරුවන් සරනයි !

  • @sdwckavee7497
    @sdwckavee7497 3 ปีที่แล้ว +6

    හැමදාමත් ගොඩාක් ආදරෙයි ..... 💓

  • @annestephanie7376
    @annestephanie7376 3 ปีที่แล้ว +6

    Mn asama akkige meal prep video blanna💞💞💞💞💞💞💞

  • @amilachayangani202
    @amilachayangani202 3 ปีที่แล้ว +4

    අම්මෝ....අක්කගෙ ලස්සන හිනාව...ඇස්වහ වදින්න එපා...😊😊😊

  • @yarukasl
    @yarukasl 3 ปีที่แล้ว +3

    අදත් video එක සුපිරි කියලා වැඩක් නැහැ තවම බලන ගමන් බලන්න කලින් කියන්න පුලුවන් video එක super කියලා (ආදරෙයි පැලෙන්න❤️) (Lankan in Melbourne) අක්කියෝ

    • @LankaninMelbourne
      @LankaninMelbourne  3 ปีที่แล้ว

      Thank u! ❤️

    • @yarukasl
      @yarukasl 3 ปีที่แล้ว

      @@LankaninMelbourne අක්කා අර අලුතෙන් හදපු youtube චැනල් එකේ link එවන්නකෝ

  • @dimuthusampath2464
    @dimuthusampath2464 3 ปีที่แล้ว +1

    ටික දවසකට පස්සේ video එකක් බැලුවෙ...ඔයාගේ කුස්සියේ හදපු කුස් කුස් ගොඩක් රස ඇති කියල හිතුනා.
    දැන් තවත් ලස්සන වෙලා..😀😀
    එක දිගටම උයන ඒවම දාන්න එපා.
    ජයවෙවා.....👍👍👍👍

  • @SadahamwarshaSL
    @SadahamwarshaSL 3 ปีที่แล้ว +3

    හැම සතියෙම මීල් ප්‍රෙප් වීඩියෝ ඕනි ඇන්ජි අක්කි ❤️ Much love ❤️ Stay safe

  • @LankansInUK
    @LankansInUK 3 ปีที่แล้ว

    බදින්න use කරපු oil සින්ක් එකට දාන්න එපා අක්කේ. ඒක block වෙයි. අපි uk වල කරන්නේ ඒ oil වෙනම එකතු කරලා dispose කරන එක. Seal කරපු container එකක දාලා general waste bin එකට දාන්න පුළුවන්. මාත් ඉස්සර ඔයා වගේමයි කලේ . දැන ගත්තට පස්සේ දැන් කරන්නේ නෑ

  • @tharukakalpani2986
    @tharukakalpani2986 3 ปีที่แล้ว +1

    Niyamayi akkiyo.. thawa video oni. 👍👍😘

  • @dularisulakkana5329
    @dularisulakkana5329 3 ปีที่แล้ว +3

    Love this! ❤️ Awaiting for more videos. Thank u so much for your tips. Stay safe.

  • @somagovinnage5549
    @somagovinnage5549 3 ปีที่แล้ว +2

    හොඳයි, හොදයි. හාල්මැස්සන් කෑලි මිරිස් පමණක් දාන්න අනිත් තුනපහ අවශ්‍ය නැහැ. ඔබ හරි ප්‍රිය මනාපයි. ජේසු පිහිටයි!

  • @ajanthasubasingha7576
    @ajanthasubasingha7576 3 ปีที่แล้ว +1

    දුවෙි ඔයා හාල්මැස්සන් උයනවිට තක්කාලි දමන්න එපා ඔයා ගේ වැඩ පිළිවෙල හරිම අගෙයි .දුවට තෙරුවන් සරණයි යහපතක්ම වෙිවා ....!!!🌹🌹🌹🌹🌹

  • @maheshaudayangani9455
    @maheshaudayangani9455 3 ปีที่แล้ว +1

    Oya lassanata Sinhala Katha karanawa..eka thamay godak watinne..

  • @jeewanthapremarathna9790
    @jeewanthapremarathna9790 3 ปีที่แล้ว +1

    athi yantham meal prep video ekak dala. mama nam kemathi akkige.meal prep ,shopin vlog & coffi with anji kiyan vlogs valata thama akki eva godak hondata karanava ..Good Luck!! akki..

  • @dilininimeshika4285
    @dilininimeshika4285 3 ปีที่แล้ว +1

    හාල්මැස්සො එකට තක්කාලි දානව දැකල ඒම එපා කියල කමෙන්ට් කරන්න ආවෙ.. එතෝටම ඒක කමෙන්ට් වෙලා ගොඩක් හොදට විස්තර ඇතුව😍😍😊

  • @yasiru8810
    @yasiru8810 3 ปีที่แล้ว +7

    Accountant කෙනෙකුත් ගෙන්නන්න try එකක් දාන්න 🙂🙂

  • @harshanisenarath3122
    @harshanisenarath3122 3 ปีที่แล้ว

    Cooking video ekak baluwa wage.ගොඩක් සතුටුයි.keep ut up..🥰

  • @easymathematics8285
    @easymathematics8285 3 ปีที่แล้ว +1

    ඔය වගේ meal prep video අපි බලනවා.තව videos කරන්න🙂.

  • @shanid405
    @shanid405 3 ปีที่แล้ว +1

    Thank you Anji! Mey channel eka cooking channel ekak nemei unaata, oyage meal prep videos harima asawen balanawa. Oya lassanata katha karanawa. Anith cooking channel wala full meal ekak hadanawa kiyala den nehe. Ithin oyage meal prep videos watinawa. Oya piliwelata kema hadanawa, saha ikmanata. Itakuta apitath hitenawa, "Sha, matath puluwan ne peyakin satiyatama meals hadanne" kiyala.
    Ada tamai mamath dena gaththa haal messo ekata takkali dana eka honda nehe kiyala. Tawa mama note karapu deyak kiwwata kamak nehe neda... Pawichi karapu thel sink hole ekata danne epa. Thel keti gehila, pipes clog wenna puluwan. Drainage system sautu wenawa. Pita ratawal wala karanne, thel niwunama, ziploc bag ekakata daala, kunu ekata wisi karanawa.

    • @LankaninMelbourne
      @LankaninMelbourne  3 ปีที่แล้ว +1

      Thank u so much. Ow mamath oil eka gana passe danne. E widihata aniwaryen issarahata karanawa 😊😊😊😊

  • @chamijayasinghe7319
    @chamijayasinghe7319 3 ปีที่แล้ว +1

    Freezer burns එන්නේ නැතිවෙන්න deep freezer දාන bags වල extra air අයින් කරන්න. Strew එකකින් වගේ

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 3 ปีที่แล้ว

    අද කෑම වීඩියෝව හරිම පැහැදිලියි colorful.,.ගැහැණියෙකුට උගත්කම වගේම ගේ දොර වැඩ පළිවෙලකට කරගන්න ඉගෙන ගන්න එකත් හරිම වැදගත් ඒකට නංග උදාහරනයක් සමාජෙට සහ තනියම උසස් අද්ධයාපනය හදාරන අයටත්...

  • @manishafernando7069
    @manishafernando7069 3 ปีที่แล้ว +1

    Akkige videos walata den puduma vidiyata abbaihi wela inna ❤️❤️❤️

  • @jeewanthapremarathna9790
    @jeewanthapremarathna9790 3 ปีที่แล้ว +1

    thank you akki.peal prep video ekak dunnata.Good Luck!!!

  • @napthaliwithmusic3501
    @napthaliwithmusic3501 3 ปีที่แล้ว +13

    Best TH-camr ever.. all the best akki❤️❤️❤️

  • @rumeshshantha6314
    @rumeshshantha6314 3 ปีที่แล้ว +2

    ඔයාගේ වැඩ හරි පිලිවෙලයි තව වීඩියෝ හදන්න ජය වේවා😍 ❤️😍

  • @ladysungreat2406
    @ladysungreat2406 3 ปีที่แล้ว +5

    අනේ..මන් හරි ආසයි මෙවාට ඔයාගේ..තව sclඑවාටත් අසායි ඔයාගෙ..

  • @Sbj05podcommunitymember
    @Sbj05podcommunitymember 3 ปีที่แล้ว +4

    Akkage videos balala asai kawada hari Australia enna igena ganna..thank you akke..♥️♥️

  • @jomarch88
    @jomarch88 3 ปีที่แล้ว +2

    HI I accidentally came across your channel and love it. all the best. If you could show us how you defrost and prep them before eating also it willbe great

  • @hasinikodithuwakku2611
    @hasinikodithuwakku2611 3 ปีที่แล้ว +1

    Ane akke digatama meal prep karana vidios danna godak asawen balanne 😃♥️♥️

  • @nadishsanjeewani1372
    @nadishsanjeewani1372 3 ปีที่แล้ว +3

    Ane asawen hitiye akki video eka balanna 💗💗💗

  • @nadeeshanirajapaksha9131
    @nadeeshanirajapaksha9131 3 ปีที่แล้ว

    අනේ මම හරිම ආසයි ඔයාගෙ වීඩියෝ වලට..❤

  • @subodhahansani6617
    @subodhahansani6617 3 ปีที่แล้ว +3

    Akke yaluwanta uyna eketh vedio ekath daaanna hodee...

    • @ireshagamage4489
      @ireshagamage4489 3 ปีที่แล้ว

      Ow anji akke Wednesday meal prep ekath ona..

  • @Shipoz
    @Shipoz 3 ปีที่แล้ว +6

    anee akki lassnai yellow top ekta❤️oya shoi adarei godak

  • @upalidinushika3198
    @upalidinushika3198 3 ปีที่แล้ว

    Ow nangi takkali danna epa. Eka sudusu nee. Mat kemathi meal prep krnna. Et mage husbnta hemadama uyanna ona. Asawen balnwa oyage videos. ❤️💖❤️

  • @mylakmal2008
    @mylakmal2008 3 ปีที่แล้ว +4

    The fav type of video series. And sis, please don't cook sprats with tomatoes. it can lead to kidney stones. btw love ur videos!

    • @LankaninMelbourne
      @LankaninMelbourne  3 ปีที่แล้ว +2

      Yes true.... 👍👍❤️❤️❤️❤️

  • @chamathkakaushanisooriyaar908
    @chamathkakaushanisooriyaar908 2 ปีที่แล้ว

    Akki, Lentils/ Dhal walath oxalate thiyenawa. dry sprats ekka kanna hoda na. ewaye calcium thiyena nisa.. Your vids are so cool btw. I already watched so many vids of yours.

  • @lakshmipriyanka2285
    @lakshmipriyanka2285 2 ปีที่แล้ว

    Api oyage vedios godak asawen balanawa akke good luck 👍

  • @achinisashikala4306
    @achinisashikala4306 3 ปีที่แล้ว

    මන් අක්කිගෙ වීඩියෝස් බලන්න හරිම ආසයී...හරිම යූස්ෆුල්...අක්කිත් හරිම සිරියාවන්ත පාටයි..😍😍❤❤❤💐💐💐

  • @KaKa-sq3vh
    @KaKa-sq3vh 3 ปีที่แล้ว

    Meal prep video බලන්න ඒ වගේමයි shopping videos බලන්න මම හරිම ආසයි ....ඔයාගෙ වැඩ හරිම නීට්..පිරිසිදුයි..පිළිවෙළයි....🌷🌷🌷🌷🌷

  • @irushiumanda168
    @irushiumanda168 3 ปีที่แล้ว +5

    supiri akkiyoo...14 weni comment eka magen

  • @manishafernando7069
    @manishafernando7069 3 ปีที่แล้ว +1

    Ane akki Oyage video balanna loku asawakin oyagen mata godak dewal igena ganna puluwan godak adarei akki ❤️❤️❤️

  • @madhushanika9983
    @madhushanika9983 3 ปีที่แล้ว

    Niyamai akka,kochchara meal prep vloges beluwath epa wenne nam nehe.aye oni.Budusarani akka.

  • @sandalidaniyel2692
    @sandalidaniyel2692 3 ปีที่แล้ว

    👍👍👍👍 meal prep vlog video next week ekak danna api oyage video blnna kamathi

  • @achilathilakarathna4427
    @achilathilakarathna4427 3 ปีที่แล้ว +1

    Akki mama asama oyage meal prep videos walata ❤️❤️❤️

  • @vimanthabandara6558
    @vimanthabandara6558 3 ปีที่แล้ว +8

    Api asama meal prep video walata

  • @mrdon163
    @mrdon163 3 ปีที่แล้ว +1

    sambole podak malawaganna.. karapincha dala.. kamathinam halmessoth dala balanna 😊😊😊

  • @bioland7338
    @bioland7338 3 ปีที่แล้ว

    Super.. meal prep vedios walata thmy asama...😍😍😍😍

  • @nethmiroshinika2104
    @nethmiroshinika2104 3 ปีที่แล้ว +1

    Akkage video walata mn den abbehi wela.adarei akkiyoo❤❤

  • @dilininimeshika4285
    @dilininimeshika4285 3 ปีที่แล้ว +3

    කොටන්නැතුව බ්ලෙන්ඩර් කරත් කමන්නෑනේ..එහෙමත් රසයි😍

  • @HSF40559
    @HSF40559 3 ปีที่แล้ว +1

    Enjoyed this. Looking forward for more like this. Please upload the meal prep for your friends visit.

  • @vindyawickramasingha5030
    @vindyawickramasingha5030 3 ปีที่แล้ว +1

    Thavth meal prep ekak one yaluvo ena dawasata akki hadana kema e vagema eyalat kohamada eka save karanne vage ekak balanna asai❤️ akkige vedios harima asaven balanva

  • @rohanierodrigo3998
    @rohanierodrigo3998 3 ปีที่แล้ว

    Looks yummy...your very organised...enjoyed watching!

  • @angelontherun91
    @angelontherun91 3 ปีที่แล้ว +2

    Not sure if you know this (as you seem to have a lot of dishes to wash) but the dishwasher saves a lot of water compared to hand washing, so less work and less bills to pay :)

  • @nayomi220
    @nayomi220 3 ปีที่แล้ว +1

    Api godaaaaak kamathi meal prep videos walata , godaaaaak dewal igena gannawa Akki gen .. oya wage wenas wenas dishes introduce karanna.. ausy wala special dishes kiyala denna
    Good job 👏 👍

  • @armyworldpurple992
    @armyworldpurple992 3 ปีที่แล้ว +2

    First comment aka magen akkiyoo

  • @shamindiperera8338
    @shamindiperera8338 3 ปีที่แล้ว

    Yes.. Akki. Meal prep video danna... 😘😘

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 3 ปีที่แล้ว

    අපි නම් ගොඩක් වෙලාවට එලවලු වැඩිපුර වැවුනොත් නරක් වෙන නිසා උයල වෙන වෙනම පැක්කරනව පිසරේ .මොකද සිතකාලයට වැවෙන් නැති නිසා.තනියම ඉන්න කොට ගොඩක් හැම දාම කන්නත් බැ නේ. අද කන්කුන් පලදාව හල්මැස්සො එක්ක තෙල් දාල ගත්ත වැඩිසේක පැක්කරා වෙන වෙනම.

  • @maheshikarunasundara1175
    @maheshikarunasundara1175 3 ปีที่แล้ว +1

    Oyage hema video ekakma lassanai akke..

  • @imeshamadubashini2332
    @imeshamadubashini2332 3 ปีที่แล้ว

    Ammoooo balagena hitiye😁😁😁😁😁yeeeee niyamai dear❤❤❤❤god bless u🙏🙏🙏💖💖💖

  • @sandalimuhudugama4307
    @sandalimuhudugama4307 3 ปีที่แล้ว +1

    Akki mn uk inne.. oyage videos harima asawen balanawa man.. oyage videos balala godak dewal igena gannawa man .. meal prep karana ewa balanna man harima asai.. kisima deyak skip karanna epa hamadema penna apita..❤️
    Love from uk😘

  • @pramodhnirmalsilva71
    @pramodhnirmalsilva71 3 ปีที่แล้ว +1

    යේ යේ .....නර්ස් ලා එනවා....අාදරෙයි අක්කේ😍😍😍

  • @vibhushiwaththage2398
    @vibhushiwaththage2398 3 ปีที่แล้ว +4

    Excellent management akka

  • @samadarapahalawaththaarachige
    @samadarapahalawaththaarachige 3 ปีที่แล้ว

    Akke video eka lassanai 🤩
    Meal prep videos niyamai 👍

  • @janiya_L
    @janiya_L 3 ปีที่แล้ว +1

    Good one akki , ❤️👀 canberra wla updates oneeeeeey❤️

  • @samanthgunarathna2082
    @samanthgunarathna2082 3 ปีที่แล้ว +1

    Thawa vidio danna nangi oyata jesu pihitai

  • @florencemaliska726
    @florencemaliska726 3 ปีที่แล้ว +1

    Putha a chicken ekata turmeric powder tikak dammanam godak hondai.aadarayen kiyanne

  • @NirooL
    @NirooL 3 ปีที่แล้ว +1

    හැමදාම ආසාවෙන් බලනවා හෙලෝ අක්කිගෙ වීඩියෝ ❤️😍

  • @shiva724
    @shiva724 3 ปีที่แล้ว +2

    I like your zero waste method.. keep it up!!!

  • @amenka321
    @amenka321 3 ปีที่แล้ว

    Nangi Sri Lankan shops wala frozen desicated coconut තියෙනවා try karala බලන්ඩ eka de froz කරලා ගත්තා hama fresh coconut wage mai ,motor and pestal if u come to MKS u can get either the wooden one or the stone one ,if u live around Burwood side u should be able to buy that in ලංකන් shops over there !try that ,I recently bought a small මිරිස් gala in a Lankan shop called Onaro in Clyde North,if u happen to come to that side pop in their and have a look ! 👍

  • @amafamily1319
    @amafamily1319 3 ปีที่แล้ว

    නංගෝ.... හාල්මැස්සන් ට තක්කාලි දාන්න එපා. ⁣හොද නැහැ .
    කරපිංචා කල් තියාගන්න නමි ටිෂු එකක් box එකට දාලා කරපිංචා දාලා උළු හාල් හරි අබ ඇට ටිකක් හරි දාල ආපහු උඩින් ටිෂු එකක් දාන්න

  • @himashiudawela1015
    @himashiudawela1015 3 ปีที่แล้ว

    Thanks for this video, I love to watch your videos. More meal prep videos please ❤️

  • @chamarydesilva1094
    @chamarydesilva1094 3 ปีที่แล้ว

    හරිම ලස්සනයි.නංගී ඔයා දාන දේවල් වල නම් කියලම දාන්න. බෝතලේ පෙන්නුවට හරියට පැහැදිලි මදි.

  • @srimathibanagalage2281
    @srimathibanagalage2281 3 ปีที่แล้ว

    Niyamai ....yamiiiiiii api kamathi meal prep

  • @dj_free1499
    @dj_free1499 3 ปีที่แล้ว +2

    My favourite chanal ❤💜💙

  • @අනුරුද්ධිකාබුවනායක

    Sweety ඔයාගෙ කවුරුහරි යාලුවෙක් පෙන්නන්නකො වීඩියෝ එකක.( මට මේ දැං නිකමට හිතුණ එකක් කිව්වෙ )

  • @sasmikarasanjana2197
    @sasmikarasanjana2197 3 ปีที่แล้ว +1

    Keep it up. All the best ...

  • @bashitharanathunga1857
    @bashitharanathunga1857 3 ปีที่แล้ว

    Harima lassanai channel eka mama godak asai oyage videos walata godak nihathamani kenek oya budu saranai nangiyo oyata mama madu

  • @laithalewis9145
    @laithalewis9145 3 ปีที่แล้ว

    May be you can get freshly grated frozen coconut packets in Indian shops..or if you have a coconut grater you can get fresh coconut & make it your self.

  • @nayomifernando492
    @nayomifernando492 3 ปีที่แล้ว +2

    Mn kamathith meal prep vedio balanna. Thank u

  • @nilankajayarathna3338
    @nilankajayarathna3338 3 ปีที่แล้ว

    thawa Meal Prep videos one 👍