Hitozhi - Chethana(චේතනා) ft.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.ย. 2024
  • youtube keep turning my comments off idk why :3
    Music produced by Malik
    performed by Hito Zhi and Malik
    Video edited by Hito Zhi
    Lyrics
    නොනැවතීම ගලන චේතනා
    මාව සැනසීමට භාවනා
    රෑට නින්ද නොයන කාරනා
    ඈත කඳු අතරේ පාවුනා
    වළාකුළු අතරින්
    සුර දූතයන් ගයන ගීතිකා
    ඇසේ.....
    මම පාවී වගේ....
    හීනයක්ද මේ...
    නුඹ හීනයක් වගේ...
    නොනැවතීම ගලන චේතනා
    මාව සැනසීමට භාවනා
    රෑට නින්ද නොයන කාරනා
    ඈත කඳු අතරේ පාවුනා
    වළාකුළු අතරින්
    මට ලං වෙලා..
    සුර දූතියන්
    මගේ හදේ නැවතී
    ඈ වගේ දැවටී
    මේ යාමයේ සැනසී
    දුක් වේදනා නිවමී
    මං පාවී වගේ
    හීනයක්ද මේ
    ආදරේ?
    නොනැවතීම ගලන චේතනා
    මාව සැනසීමට භාවනා
    රෑට නින්ද නොයන කාරනා
    ඈත කඳු අතරේ පාවුනා
    instagram
    www.instagram....
    Thanks for watching.
    Spotify coming soon lol :)

ความคิดเห็น • 36