මී මැසි පාලනය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2025
  • වර්තමානයේ කෘෂි ව්‍යවසායකයින් මී මැසි පාලනය ඉතාම ජනප්‍රියයි. ඒ විනෝදාංශයක් වගේම ආර්ථික ව ලාභදායක ව්‍යාපාරයක් වශයෙන්. ඉතිං මී මැසි පාලනය ආරම්භ කරන ඔබට මේ විඩියෝ එක වැදගත් වෙයි කියල අපි විශ්වාස කරනවා. මී මැසි පාලනයේ දී ඔබට ඇතිවන ගැටළු පිළිබඳ වැඩි විස්තර සඳහා පහත දුරකථන මාර්ග ඔස්සේ අපව සම්බන්ධ කර ගන්න පුළුවන්. ඒ වගේම තවත් මෙවැනි ම වටිනා වීඩියෝ නැරඹීම සඳහා අපව subscribe කරන ලෙස ද ආරාධනා කරනවා. ස්තුතියි..
    නියෝජ්‍ය කෘෂිකර්‍ම අධ්‍යක්ෂ කාර්යාලය - ගාල්ල
    091 - 2234444
    නියෝජ්‍ය කෘෂිකර්‍ම අධ්‍යක්ෂ කාර්යාලය - මාතර
    041 - 2222350
    නියෝජ්‍ය කෘෂිකර්‍ම අධ්‍යක්ෂ කාර්යාලය - හම්බන්තොට
    047 - 2256196
    පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය
    091 - 3097953
    Music

ความคิดเห็น • 33

  • @GunawathiMenike-x6o
    @GunawathiMenike-x6o 26 วันที่ผ่านมา +1

    බොහොම ස්තුතියි .

  • @MalinHarshana-q9d
    @MalinHarshana-q9d 10 หลายเดือนก่อน +2

    අපේ ගෙදරත් ඉන්නව ජනපද දෙකක්.බොහොම වටින වීඩියෝ එකක්.👍

  • @369-u4f
    @369-u4f 10 วันที่ผ่านมา

    එමපෙටිටි.නිශ්පාදනය.ඉතාදුරැවලයි

  • @GamingSoul-tn3rs
    @GamingSoul-tn3rs 6 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි

  • @damunupolaappuhamilagedama8995
    @damunupolaappuhamilagedama8995 ปีที่แล้ว +1

    බොහොම ස්තුති .

  • @AmandiImasha-x8c
    @AmandiImasha-x8c 7 หลายเดือนก่อน

    godak watinawa....bohoma sthuthi

  • @niroshaperera3405
    @niroshaperera3405 ปีที่แล้ว +1

    Really very useful information 👍

  • @DMKarunathilake-gk1ei
    @DMKarunathilake-gk1ei 7 หลายเดือนก่อน

    Thanks lotof for your information .

  • @AnimalAva
    @AnimalAva ปีที่แล้ว +1

    #animalava good job

  • @Henegama324
    @Henegama324 2 ปีที่แล้ว +1

    Super super 🇱🇰 🇱🇰 🇱🇰

  • @chamilsenavirathna4728
    @chamilsenavirathna4728 ปีที่แล้ว

    Thank you

  • @lionelgunatilake1857
    @lionelgunatilake1857 ปีที่แล้ว

    Nic3ly explained 👏👏👏🙏

  • @mohamedthihariya3183
    @mohamedthihariya3183 2 ปีที่แล้ว +2

    நன்றி சகோதரா தங்களுக்கு வாழ்த்துக்கள்.. நல்ல தகவல் ஆர்வமுள்ள பயனர்களுக்கு....பெட்டிபூச்சிகளுடன் எவ்வளவு. தற்போது உள்ளதா விற்பனை க்கு

  • @lionelgunatilake1857
    @lionelgunatilake1857 ปีที่แล้ว

    🙏🙏🙏🌹

  • @fazalmohammed1650
    @fazalmohammed1650 2 ปีที่แล้ว

    👍🌹

  • @wanigapurajayarathna233
    @wanigapurajayarathna233 ปีที่แล้ว

  • @PrasadDasanayaka-of4eh
    @PrasadDasanayaka-of4eh 10 หลายเดือนก่อน

    Mahathamaya oy koheda

  • @AjithKumara-kb7jx
    @AjithKumara-kb7jx 10 หลายเดือนก่อน

    Mee mesi pettiyaka saha ramu wala doga pslala veediyowak karanna

  • @PrasadDasanayaka-of4eh
    @PrasadDasanayaka-of4eh 10 หลายเดือนก่อน

    Sum wisiranayk laba gann tibefa kohmd lb ganne mil kiyada

  • @ranjithyasiru9563
    @ranjithyasiru9563 2 ปีที่แล้ว

    Sacbrood ekata beheth nadda?

  • @anuruddikaberendeniya1747
    @anuruddikaberendeniya1747 ปีที่แล้ว +2

    මී මැසි පාලනය ගැන මුල සිට ඉගෙන ගන්නේ කෙසේද?වැඩ මුලු නැද්ද සම්බන්ද වෙන්න

  • @PrasadDasanayaka-of4eh
    @PrasadDasanayaka-of4eh 10 หลายเดือนก่อน

    Dum wisiranyak lb gnne kohmd

  • @nipunsanjaya3673
    @nipunsanjaya3673 2 ปีที่แล้ว +2

    මිරිමි මැස්සන්ට හා ගෑනුසත්තුන්ට වඩා රැජින ලොකුවෙන්නේ ගෑනුසතුන් අනිත් කෝෂවලට වඩා වැඩිකාලයක් රැජින කෝෂ වලට දෙන වර්දක ආහාර නිසයි අනිත් කෝෂවලට වඩා රැජින කෝෂවල ආහාර වැඩියිනේ ගොඩක්කාලයක් යනකන් රැජින පිලවාට ආහාරලැබෙනනිසා එයා අනිත් මැස්සොන්ට වඩා ෂරීරයෙන් විෂාලයි ඉතින් කෘතිමව රැජිනන් හදනකොට අරගෑනුසත්තු පිලවුන්ට ලබාදෙන වර්දක ආහාර ගොඩක් අපි පිලාවදයකින් අරන් අර මීඉටි වලින් හදාගත්තු කප්වලට දාලා ඒකප් වලට දවසක් වයසති පිලව්නේ යොදන්නේ ඒයොදන පිලා කීටයා ගෑනු පිලවෙක් වුනොත්නේ අරවැඩි වෂයෙන් ලබාදුන්නුබ් ආහාර කාලා ෂරීරය වර්දනය වෙලා රැජිනක් වෙන්නේ ඒත් එතන පොඩි ප්‍රෂ්නයක් තියෙනොනේ රැජිනන් හදාගන්න අරමුනෙන් ගන්නා දවසක් වයසති පිලවා පිරිමි පිලවෙක් වුනොත් ඒසතාතාට ලබාදී ඇති වර්දක ආහාර ප්‍ර්මානය වැඩිනිසා ඒසතා රැජිනක් තරමටම වර්දනය වුනු පිරිමි සතෙක් වෙයිනේ🤔 මේකට උත්තරයක් ඕන

  • @shakthiruwanerangabandara6318
    @shakthiruwanerangabandara6318 ปีที่แล้ว

    අක්කරයක ඉඩමක මී පෙට්ටි කීයක් විතර හදන්න පුලුවන්ද ?

  • @SarathPathirana-n9v
    @SarathPathirana-n9v 3 หลายเดือนก่อน

    මි මැසි නිස්සාරණය කිරීමේ උපකරණයක් ගන්න පුළුවන් ද

  • @tharukadhananjaya2064
    @tharukadhananjaya2064 2 ปีที่แล้ว

    පාවෙන ආදාර මොනවාද දැන්මේ

  • @keerthirathnakaluthanthrip1457
    @keerthirathnakaluthanthrip1457 ปีที่แล้ว

    මීමැසි ගාඩ්පටි ලබාගත හැකි ක්‍රමයක දැනුම් දෙන්න

  • @roshanrashmika631
    @roshanrashmika631 ปีที่แล้ว

    මී මැස්සො කොහෙන්ද හොයා ගන්නෙ

  • @natural7307
    @natural7307 ปีที่แล้ว

    කනෙයි මැස්සො ආවම යනවට මොකද කරන්නෙ

  • @gayanpushpakumara765
    @gayanpushpakumara765 ปีที่แล้ว

  • @fazalmohammed1650
    @fazalmohammed1650 2 ปีที่แล้ว

    👍🌹