ඉදිරිපත් වූ දාර්ශනික ප්‍රශ්න හමුවේ ආර්‍යදේව හිමියෝ පසුබසීද? (Google meet සදහම් සාකච්ඡා අංක 6)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ธ.ค. 2024

ความคิดเห็น •

  • @PushpaPathirana-g6h
    @PushpaPathirana-g6h 3 วันที่ผ่านมา +3

    ලංකාවේ මිනිස්සු දැන් මුල් තැන දීලා තියෙන්නේ සංස්කෘතිය දර්ශනයට ඔබවහන්සේගේේ ධර්මාවබෝධය ඉතා පැහැදිලියි

  • @harshadiwelgama
    @harshadiwelgama 3 วันที่ผ่านมา

    සාදු🙏 සාදු🙏 සාදු🙏
    ඔබ වහන්සේගේ ධර්මාවබෝදයට මාගේ නමස්කාරය වේවා

  • @danushkajayawardene840
    @danushkajayawardene840 3 วันที่ผ่านมา

    ඔබවහන්සේගේ මෙම වැඩසටහනින් මා හට තේරේන අකාරයට දැනුනේ අප ගතකරන මේ මොහොත තමය් වැදගත් කියන එක,ඔබවහන්සේට සහ සහ බගීවු සැවොමත්,ලෝක සතුන් සැවොමත් උතුම් නිවනම අවබෝධ වෙත්වා

  • @hansikamanorathna6184
    @hansikamanorathna6184 วันที่ผ่านมา

    ඉතාමත් වටිනා ධර්ම සාකච්ඡාවකි 🙏🙏🙏 නමස්කාර වේවා ස්වාමින්වහන්ස 🙏🙏🙏

  • @HimaPiyali
    @HimaPiyali 2 วันที่ผ่านมา

    ඉතාම වටිනා ධර්ම සාකච්චාවක්. අද සමාජයට අත්‍යාවශ්‍ය දහම් කරුණු සහ දාරශනික කරුණු තියෙනවා.. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.. 🙏🙏🙏🙏

  • @djrupasinghe2591
    @djrupasinghe2591 3 วันที่ผ่านมา

    සොයමින් සිටි ධර්මය අසන්නට ලැබුණ. බොහොම පින් ස්වාමීන් වහන්ස.

  • @ManelRathnpriya
    @ManelRathnpriya 3 วันที่ผ่านมา

    ගොඩක් සතුටුයි ස්වාමීන් වහන්ස...තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @TjMendis
    @TjMendis วันที่ผ่านมา

    තෙරුවන් සරණයි පින්වත් ආර්යන් වහන්ස.

  • @SriyaniRathnayake-gv3gm
    @SriyaniRathnayake-gv3gm 4 วันที่ผ่านมา

    ඔබ වහන්සේට නමස්කාර වේවා

  • @ramyapriyanka4802
    @ramyapriyanka4802 3 วันที่ผ่านมา +1

    🙏🙏🙏 බුදුන් වහන්සේ දේශනා කරපු සත්‍ය ධර්මය
    දේශනා කර අවිද්‍යා තුළ ඉන්න ලෝක සත්ත්වයා සසර දුකින් මුදවා ලන්න ඔබවහන්සේට තව තවත් ශක්තිය ධෛර්යය දීර්ඝායුෂ ලැබේවා උතුම් අරහත් ඵල ඥානයෙන් පිරිනිවේවා !!!

  • @H.mDharmasiri
    @H.mDharmasiri 3 วันที่ผ่านมา

    තෙරැවන් සරණයි

  • @anomapathirane745
    @anomapathirane745 4 วันที่ผ่านมา

    මෙවැනි වටිනා සාකච්ඡා මාලාවක් ගෙන යමින් අපගේ මනැස නිරවුල් කරමින් ඉමහත් සේවාවක් කරන ඔබ වහන්සේ ට නිවන් මාර්ගය අවබෝධ වේවා!

  • @PushpaPathirana-g6h
    @PushpaPathirana-g6h 3 วันที่ผ่านมา +1

    Eka athta obawahanse meka mama kiyala panwanna mama kiyala kenek nh eka ධර්ම අවබෝධයට ආව කෙනෙකුට දැනෙනවා🙏🙏🙏🌷🌷🌷🌷

  • @dilekashiranthi6322
    @dilekashiranthi6322 4 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස, 🙏 🙏 🙏 🙏 🙏 🌹🌹🌹💐💐💐♥️♥️♥️🙏🙏♥️♥️♥️🙏🙏🙏🌹

  • @chandanihewagama2059
    @chandanihewagama2059 3 วันที่ผ่านมา

    Theruwan Saranai pinwath swaminwahansa 🎉 මාගෙ නමස්කාරය වේවා pinwath obawahaseta 🎉

  • @ashokayas-zd2zv
    @ashokayas-zd2zv 3 วันที่ผ่านมา

    සාදු සාදු සාදු . තෙරුවන් සරණයි පින්වන් ස්වාමින්වහන්ස.🙏🙏

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818 4 วันที่ผ่านมา

    සාදු සාදු ඔබ වහන්සේ ට දීර්ඝායු වේවා.

  • @roshangooneratne3290
    @roshangooneratne3290 3 วันที่ผ่านมา

    This discussion helped me immensely!! Appreciate another session soon! Thank You🙏🙏🙏

  • @ChandaniWijerathna-cl2jk
    @ChandaniWijerathna-cl2jk วันที่ผ่านมา

    Theruwan saranyi suwaminwansha🎉

  • @ChampaBasnayaka-sy7bo
    @ChampaBasnayaka-sy7bo 3 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @nalanijayalatha6569
    @nalanijayalatha6569 3 วันที่ผ่านมา +5

    ස්වාමීන් වහන්ස ඔය කියන දේශනා අවුරුදු ගනක්,කියවා කියවා සෙවුවාට ඒ බොහෝ අවස්තාවල ගැටලු ආවා.පසුව විවිද හාමුදුරුවෝ දේශනා ඒත් එකිනෙකට වෙසක් .පසුව බුදුන්වහන්සේ බුදුන්වහන්සේ ගේ ඇතුලාන්තයට ගොස් සෙවීම හමුවුනා,වගේ මමත් මගේ ඇතුලාන්තය,සොයා බලන්නට වීර්‍ය්‍ය් ගත්තා.ආයතන තුලින් විවිද අවස්තාවලදී සිදුවුනු ක්‍රියා මතකයට ගෙන හේතු සෙවුවා.කුඩාකල,තරුන වයස ආදරබැදීම,විවාහය,විවාහයට පලමු අද්‍යාපනය උසස් අද්‍යාපනය බාහිර උපදියි ඊටපසු තමයි ව්වාහය .ඉපදීමට හේතුව අම්මා පියා.දරුවන්ගේ ඉපදීම තවත් කරුනු තිබනවා.මේ සියල්ලම,ආයතන හයම මගේ කීයන මමම.අල්ලාගෙන සැපයි කියලා අල්ලාගෙන පිස්සුවෙන්,තරගයත්,සමග ගියපු ගමනක්.රාගයෙන් ද්ව්වෙයෙන්,අල්ලාගෙන ආපු දුර.බලනවිට සියල්ලම හරියට මායාවක් වගේ .සිතේ බලය.උපදින විට තිබූ විඤ්ඤානය තුල මම ඉදලානෑ ,පසුවයි මතකය.තිබෙන්නේ .මලදී මොකුත් දනනේනෑ.එතන වෙනසදැනුනා.ක්‍රියාව්කතිබුනා.මමාආවෙ පසුවයි .හදාගත් මම මගේ කලේ බාහිර අය බව වැටහුනා....විස්තර කෙටියෙන.....සුවපත්වේවා .යමක් වැටහුනු තැන දහමට ගැලපුවා.නිවීම පොත්වල නෑ.අවබෝදය තමාතුලමයි..සොබාදහම්මේ නිපයුම,සත්ත්වයන්..ගස්කොලන්,මේ පරිසරය,කදු ග0ගා ඇලදොල මහමුගුද.මේමුලු විශ්වයම,එකයි.ධාතුවල,එකතුවක්..යමක් ඇත්තෙත් නැති,නැත්තෙත්,නැති .ස්භාවයක්........නිවීම ...ආලෝකය තමාතුලමයි.......

  • @kalyanitb2797
    @kalyanitb2797 3 วันที่ผ่านมา +1

    ඔබවහන්සේ වෙත යොමු කරන ලද දාර්ශනික ප්‍රශ්නවලට දාර්ශනික පිළිතුරු ලබා දීම ඉතා හොඳයි. ඒත් සසරින් එතෙරවීම පිණිස හැම දෙනාටම පහසුවෙන් තේරුම් ගතහැකි පරිදි ඔබවහන්සේ විසින් සිදු කරනු ලබන දම් දෙසුම් ඊට වඩා වටිනවා කියලා මම අදහස් කරනවා. මා හට නම් අවැසිව ඇත්තේ දැනුම වැඩිකර ගැනීමට නොව මෙම බියකරු සසරින් එතෙර වීමට පමණමයි. මම වැරදි නම් සමාවන සේක්වා. ඔබවහන්සේට තෙරුවන් සරණයි!!!

  • @KeerthiAbe
    @KeerthiAbe 2 วันที่ผ่านมา

    කුසල් පිං ද පැපිලියානේ ආර්‍යදේව රතන ස්වාමීන් වහන්ස?
    සුවපත්වේවා 🙏🏻

  • @PushpaPathirana-g6h
    @PushpaPathirana-g6h 3 วันที่ผ่านมา +1

    බුද්ධ දේශනාව ජෛන ආගමට සමාන කරන්න බෑ ඒක යන්නේ කර්මයටමයි ජෛනාගම ලංකාවේ මිනිස්සු කර්මය තමා පිළිගන්නේ ඒක එහෙම නෙමෙයි මගේ අදහස

  • @KeerthiAbe
    @KeerthiAbe 2 วันที่ผ่านมา

    අග්‍රම පින අනිච්චානුපස්සනාව, හැංගුව නේද පූජ්‍ය පැපිලියානේ ආර්‍යදේව රතන ස්වාමීන් වහන්ස?

  • @PushpaPathirana-g6h
    @PushpaPathirana-g6h 3 วันที่ผ่านมา

    මම තමා කරේ කියන එක අතාරින්න ඕන නේද නැත්තං එතනත් බැඳෙනව නේද