Aga Pipi Mal (අග පිපි මල්) | Episode 42 | Wasanthi Chathurani Teledrama

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ธ.ค. 2024

ความคิดเห็น • 63

  • @lalitharupasinghe9644
    @lalitharupasinghe9644 13 ชั่วโมงที่ผ่านมา +19

    ❤❤❤❤❤❤❤❤❤
    අන්තිමට හරි අමාට සැනසීමක් ලැබුනොත් ඇති...❤❤❤❤❤
    කතාවක උනත් ගෑණියෙක් මෙච්චර දුක් විඳිනව බලන්න බෑ😢😢😢😢

    • @rathnayakekuruppu211
      @rathnayakekuruppu211 10 ชั่วโมงที่ผ่านมา

      ඔව් ඇත්තමයි...😢

  • @sobachandni6817
    @sobachandni6817 10 ชั่วโมงที่ผ่านมา +8

    ජයමිණි වෙන්න ඕනේ මේ දුෂ්ට ගැනි වසන්ත සරෝජා කියන්නේ හොඳ යාළුවෝ දෙන්නෙක් 😢😢😢අමා ගැන හරිම දුකයි

    • @rathnayakekuruppu211
      @rathnayakekuruppu211 10 ชั่วโมงที่ผ่านมา +1

      ඔව්.... මටත් හිතෙනව ඔය ජයමිනි ගෑනිම තමයි මේ කසිකබල් ජරා වැඩේ කලේ...... 😡

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 13 ชั่วโมงที่ผ่านมา +14

    සරෝජා, වසන්ත හොඳ යාළුවෝ ❤❤❤❤

  • @سياني-ل7ن
    @سياني-ل7ن 11 ชั่วโมงที่ผ่านมา +8

    වසන්ත වගේ යාලුවෙක් මටත් හිටියනම් 🥰🥰🥰🥰

    • @chamaraaken3286
      @chamaraaken3286 10 ชั่วโมงที่ผ่านมา

      Ehema Aya harima adui

    • @سياني-ل7ن
      @سياني-ل7ن 9 ชั่วโมงที่ผ่านมา

      ඒක ඇත්ත 👍

  • @SKASKumar
    @SKASKumar 13 ชั่วโมงที่ผ่านมา +27

    ස්වර්ණපාලිත් ගැහැනු සංහතියටම ලැජ්ජාවක්. නැත්තං අමාගේ පවුල කඩලා අසිතව අයිතිකරගනීද ?

    • @sandyawijethunga2437
      @sandyawijethunga2437 12 ชั่วโมงที่ผ่านมา +3

      Ow.jara gani.chee ne kiwwa hati.oki tama amaa paarata adala damme.ohoma wesa ganu tawa kochcharanm athida me rate

    • @rathnayakekuruppu211
      @rathnayakekuruppu211 10 ชั่วโมงที่ผ่านมา +2

      ඒක නම් ඇත්ත..... මේ ගෑනු දෙන්නමත් මහ ජරා යක්සනියෝ දෙන්නෙක් ඇත්තමයි...! 😡😠

  • @LarinaChandani
    @LarinaChandani 9 ชั่วโมงที่ผ่านมา +3

    බිම එකට කෙලන් කියලා යනවා පෙරේත ගැනී නිල් මිනි පව් අමා 😥😥😥😥😥

  • @vish9562
    @vish9562 9 ชั่วโมงที่ผ่านมา +4

    ජරා ගෑනු සිවර්ණපාලියි ජයමිනියි.

  • @rashmiwickramasinghe3740
    @rashmiwickramasinghe3740 2 ชั่วโมงที่ผ่านมา +1

    ගොඩාක් ගෑනු වැරදි කරලා ඒ කරපු වැරැදි අනෙක් ගෑනු කෙනාට පාවා දෙනවා ඒ වගෙ වැඩ කලෙ නැහැ . ඊටපස්සෙ ටෝක් දෙන්නෙ පත්තින් අම්මා වගෙ . ඇඩ්වයිස් දෙන්නෙත් එහෙමයි ඒ වගෙ ජරා වැඩ කලෙ නැහැ වගෙ. ඒ වගෙම චිත්ත අදින පිරිමිත් ඉන්නවා . රෙක්ස්පෙට් කරන්න අයත් ඉන්නවා ❤

  • @j.j.m.k8235
    @j.j.m.k8235 12 ชั่วโมงที่ผ่านมา +8

    ගැහැණු තමයි තවත් ගෑණීයෙකුට කතන්දර හදන්නෙ.රසකර තව අයට කියන්නෙ.

  • @hawatalk
    @hawatalk 11 ชั่วโมงที่ผ่านมา +9

    අමාට මෙහෙම වෙන්න ප්‍රධාන හේතුව අසිත ගොබ්බයා

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 13 ชั่วโมงที่ผ่านมา +7

    ඒපාර තවත් වනචරයෙක් ඇවිත් 😢😢😢😢

  • @nilminiperera7182
    @nilminiperera7182 13 ชั่วโมงที่ผ่านมา +17

    අනෙ යකො අමා නෙවේයි අනූන්ගෙ මිනිහව අල්ලගත්ත පාලි තමා ජරාගැනි

    • @nayanadarshani8028
      @nayanadarshani8028 10 ชั่วโมงที่ผ่านมา

      ජරා නෙමේ මේ තමා නියම වේස ගෑනු. අනුන්ගේ පවුල් කඩන. පාලි නිසා අමාට මේ සියලු ප්‍රශ්න.

    • @sobachandni6817
      @sobachandni6817 10 ชั่วโมงที่ผ่านมา

      ඹව් පාලි නිසා තමයි මේ සේරම උනේ

  • @rukmadenisha
    @rukmadenisha 11 ชั่วโมงที่ผ่านมา +3

    ජයමිණි වෙන්න..ඕන.දුෂ්ධ..ගෑනි

  • @sriyalathakadahapola6366
    @sriyalathakadahapola6366 10 ชั่วโมงที่ผ่านมา +5

    ජයනිල වගේ ගැහැණු නම් අරහන් .ජරා ගැහැණු

  • @wineethaherath6260
    @wineethaherath6260 13 ชั่วโมงที่ผ่านมา +13

    අසිතයා තමයි වග කියන්න ඕනේ සමහර විට පටිසන් දෙවි ඔය මිනිහට

  • @Videsha-ti6jy
    @Videsha-ti6jy 2 ชั่วโมงที่ผ่านมา +1

    ස්වර්ණ පාලි තමයි අමාට විරුද්ධව චෝදනා කරන්නෙ

  • @SammiDissanayaka
    @SammiDissanayaka 7 ชั่วโมงที่ผ่านมา

    වසන්ත, සරෝජා සුපිරි ❤❤❤

  • @dammiweerarathna
    @dammiweerarathna 13 ชั่วโมงที่ผ่านมา +10

    මුංතමයි ගමකන්නෙ මෙිකට වැරදි කාරය අසිත

  • @thaalawarsha856
    @thaalawarsha856 11 ชั่วโมงที่ผ่านมา +2

    sarojai wasanthai vitharai hoda yaluwo

  • @hasithaweerasinghe6362
    @hasithaweerasinghe6362 2 ชั่วโมงที่ผ่านมา

    Anna karanawa..... car , gewal ganna kota .... hari irisiyai....math mewata muna dunna

  • @ashanperera9006
    @ashanperera9006 4 ชั่วโมงที่ผ่านมา

    ෂුවර් එකට චන්දන සහ ඇමතියා තමා පෙත්සම ගහන්න ඇත්තේ.

  • @sushanthiperera8696
    @sushanthiperera8696 13 ชั่วโมงที่ผ่านมา +1

    Thanks ❤

  • @KalubowilaPerara
    @KalubowilaPerara 9 ชั่วโมงที่ผ่านมา

    I really feel how Ama feels..I was there ones.. exactly the same only difference is mine is two sons. Sansare Kala pawu wenna athi..Ada mama siyalu uthukam itu kota mahan dam purnawa🙏eyai sapaya..sadakalika nidahasa🙏🙏

  • @kalikasilva9376
    @kalikasilva9376 13 ชั่วโมงที่ผ่านมา +6

    ඇයි එක දිගට බලන්න නොදෙන්නේ????

  • @kumarikumari3978
    @kumarikumari3978 13 ชั่วโมงที่ผ่านมา +3

    Amaa jaya ganna ama

  • @ranjanikariyawasam4814
    @ranjanikariyawasam4814 12 ชั่วโมงที่ผ่านมา +1

    Athama harima dukai😢

  • @jayathungadp6078
    @jayathungadp6078 12 ชั่วโมงที่ผ่านมา

    Puda sathkara himi hata bathi pemina..... kada bida dama pitavi giya bavina.....muda yugadiviye bami boho lehesiyena.....eda patan biridan atha dukvidina......,❤❤adarei amma...,🌹🌹 irangani serasinghe mathiniyani, digasiri weva...god blessed you..god whith you....,✝️🌺🌺

  • @ShamaliPriyanga-vx8bv
    @ShamaliPriyanga-vx8bv ชั่วโมงที่ผ่านมา

    Jayaminita aniyam sambandhayak thiyenava swarnapalith amage family aka kadala asithava alla gaththa ahema genu den amata hinavenava

  • @ramaniabeysiriwardena
    @ramaniabeysiriwardena 23 นาทีที่ผ่านมา

    Piriminge tibenna u thuchcha ninditha kriyavan nisa ven daruvan Samaga nirathuruvama duk gahata ninda apahasa vidinne e gahaniya siyalu de daragena yana sarthaka gamana ivasagena sitimata nohaki kuhaka minisuntai. E pau e aya vidaviya uthumai.

  • @ChampaRajapakse
    @ChampaRajapakse 6 ชั่วโมงที่ผ่านมา

    Saroja is very beautiful.

  • @LM-no4sz
    @LM-no4sz 12 ชั่วโมงที่ผ่านมา +1

    Ama ta sadaranayak wewa❤😢

  • @Sv25-s6m
    @Sv25-s6m 6 ชั่วโมงที่ผ่านมา

    මේ ඇමති කියන ජරා මිනිහා වෙන්නැති කරන්න ඇත්තේ මේ වැඩේ

  • @KumudiniKumudiniweerasin-fw2xh
    @KumudiniKumudiniweerasin-fw2xh 4 ชั่วโมงที่ผ่านมา

    Mulma kasede kadunama mewata muna denna wenawa..daruwo hodata hadegena katawak ahaganne nate ammala ona taram ennawa..eka teyenne tamange ate..

  • @kumarikumari3978
    @kumarikumari3978 13 ชั่วโมงที่ผ่านมา +3

    Jara ganu tamai ekatuwela katha හදන්නේ munta padamak ugannanna oni amata සාධාරණය ista වේවා

  • @lakshikashiroshini6915
    @lakshikashiroshini6915 นาทีที่ผ่านมา

    Pau ama

  • @dulshangunathilaka8929
    @dulshangunathilaka8929 12 ชั่วโมงที่ผ่านมา +1

    43 dennako

  • @KanchanaSadhamali-g9i
    @KanchanaSadhamali-g9i 9 ชั่วโมงที่ผ่านมา

    Anunge minissu. Ganna. Hodaii. Kthawaak. Kiyala mathak wenne e. Tharam tharahi. Mun denna ekka

  • @senevirathnarenu9824
    @senevirathnarenu9824 13 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤

  • @nirmaladesilva6880
    @nirmaladesilva6880 13 ชั่วโมงที่ผ่านมา +2

    අනේ මුල දෙබස් ඇහෙන්නෙ නැහැනෙ.

  • @peshalapela8136
    @peshalapela8136 11 ชั่วโมงที่ผ่านมา

    ❤❤😂😂😂😢😢😢😢😢😢😢

  • @ranjanikariyawasam4814
    @ranjanikariyawasam4814 12 ชั่วโมงที่ผ่านมา

    Me wage lady’s innwa ratama for wari😢😮

  • @ليهل-ل3ض
    @ليهل-ل3ض 13 ชั่วโมงที่ผ่านมา +5

    Me oya loyar ganiy asithage gani thama oka kale

  • @MayumirajeshBhagat
    @MayumirajeshBhagat 13 ชั่วโมงที่ผ่านมา +1

    Anthimata amata lanwenna katawath beri Wei agapipi mal kiyanne ekane

  • @asokawanniarachchi9840
    @asokawanniarachchi9840 12 ชั่วโมงที่ผ่านมา

    Mewa samaje attatama wenawa. Matath una menage deyak kalekata kalin.nodakin ma ganu ahata dakka wage apahasa karanna udu we nawa. Jati jatith paladenawa

  • @kumudinikumudini6141
    @kumudinikumudini6141 12 ชั่วโมงที่ผ่านมา

    අඩ හොඩෛ

  • @KumariLiyanarachchi
    @KumariLiyanarachchi 10 ชั่วโมงที่ผ่านมา

    kohengari desapaluwo gewenawa ahankotath appiriyai

  • @MelaniMelani-y2u
    @MelaniMelani-y2u 11 ชั่วโมงที่ผ่านมา

    Pali kiyana aki meka kare

  • @thaalawarsha856
    @thaalawarsha856 11 ชั่วโมงที่ผ่านมา

    me kewum gediya wage muna thiyena naki jayamini dakiddi appiriysi.

  • @ليهل-ل3ض
    @ليهل-ل3ض 13 ชั่วโมงที่ผ่านมา +2

    Puduma kaka kenek

  • @SubaSuba-l7o
    @SubaSuba-l7o 13 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤

  • @SubaSuba-l7o
    @SubaSuba-l7o 13 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤

  • @SakunthalaPitigala
    @SakunthalaPitigala 10 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @SheelaWelegedara
    @SheelaWelegedara 8 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤