Aga Pipi Mal (අග පිපි මල්) | Episode 41 | Wasanthi Chathurani Teledrama

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ธ.ค. 2024

ความคิดเห็น • 53

  • @krishamali5148
    @krishamali5148 13 ชั่วโมงที่ผ่านมา +18

    ඇත්තටම මෙය නාට්‍යයේ චරිත උනත්, වීරපාන වගේ රූපේ තියෙන වනචරයෝ අපි අතරේ ඉන්නවා.

  • @ahwshaperera3316
    @ahwshaperera3316 11 ชั่วโมงที่ผ่านมา +10

    වසන්ති ගොඩක් ලස්සනයි මේකප්නැති උනත් ❤ඒකට දැන් ඉන්න උන්

  • @shanthipathirana2005
    @shanthipathirana2005 11 ชั่วโมงที่ผ่านมา +7

    අමා පවු සැමියගෙන් සතුටක් නැහැ දරුවන්ගෙන් සතුටක් නැහැ සමාජෙන් සතුටක් නැහැ පුදුම කරදරයක් වෙලා තියෙන්නේ 😢

    • @Looop321
      @Looop321 8 ชั่วโมงที่ผ่านมา +1

      තනිවුණු ඇහැට කනට පෙනෙන ඕනෑම ගැහැණු කෙනෙකුට ලංකාව වගේ රටක උරුම වෙන්නේ ඔහොම දෙයක් තමයි. හිනා උනත්, කතා කරත්, තනියම හම්බ කරගෙන ජීවත් උනත් සැනසීමෙන් ඉන්න දෙන්නේ නෑ. මේක වෙනස් වෙන්න ඕන. දියුණු රටවල ඒ තත්වය වෙනස්

  • @SumuduMahesha-nu8hn
    @SumuduMahesha-nu8hn 8 ชั่วโมงที่ผ่านมา +5

    වසන්ත වගේ යාළුවො ලබන්න පිනක් තියෙන්න ඕනෙ

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 13 ชั่วโมงที่ผ่านมา +12

    සෙවලපාන පලිගත්ත විදිහ 😢😢😢😢

  • @priyankadeepani5453
    @priyankadeepani5453 13 ชั่วโมงที่ผ่านมา +8

    අමා ඔය හැම මිනිහටම හොද පාඩමක් උගන්න පළමුව කසාද මනුෂ්‍ය ට අමාහැම ගැනියක් නෙනුවෙන් හිත සක්තිමත් කරගන්න

  • @thaalawarsha856
    @thaalawarsha856 13 ชั่วโมงที่ผ่านมา +9

    wasantha wage yaluwo ada kale ne

  • @malanieindra123
    @malanieindra123 13 ชั่วโมงที่ผ่านมา +11

    නොදකිං මේ නාකියා

  • @SaviduDinu
    @SaviduDinu 13 ชั่วโมงที่ผ่านมา +11

    ඇ බෝල විරාපණයෝ තොගේ ගැනී වීනස් දෙව්දුව වගෙනම් මොකටද මේ අසරන අමාට ඉන්න නොදෙන්නේ

  • @hawatalk
    @hawatalk 12 ชั่วโมงที่ผ่านมา +9

    වීරපාන වගේ කාලකණ්ණි නම් සාපයක්

  • @pradeerkw
    @pradeerkw 48 นาทีที่ผ่านมา

    Kalakanni weerapaana...😢😢

  • @GeethaniFernando-yl8pj
    @GeethaniFernando-yl8pj 14 ชั่วโมงที่ผ่านมา +7

    Adarshamath kathawak. Ragapam athi vishistai. Thanks

  • @nadeeshawickramasinghe550
    @nadeeshawickramasinghe550 14 ชั่วโมงที่ผ่านมา +4

    Ane lassanai me kkathawa mona wade thibbath mn meka blnw. Thanks

  • @gamagerashmikagamagerashmi8737
    @gamagerashmikagamagerashmi8737 ชั่วโมงที่ผ่านมา

    Minissuntat onade karnne ntnam Pali ganna balanva..😢

  • @kumarikumari3978
    @kumarikumari3978 13 ชั่วโมงที่ผ่านมา +3

    Amata පුළුවන් dinanna jaya ganna ama pahara minissunta oyage hekiyawa pennala dila dinanna❤

  • @lalitharupasinghe9644
    @lalitharupasinghe9644 14 ชั่วโมงที่ผ่านมา +15

    මම හිතුවෙ අමා තනියම ජීවිතය ජයගෙන රැකියාවෙන් ඉහලට ගිහින් අසිතට වඩා සතුටින් ඉදියි කියල. 😢😢😢😢😢

    • @kalikasilva9376
      @kalikasilva9376 13 ชั่วโมงที่ผ่านมา +4

      එහෙම තනි ගැහැනියක ට කවදාවත් සතුටින් ඉන්න දුශ්ට සමාජය ඉඩ දෙන්නේ නැ

    • @Ganga-n1d
      @Ganga-n1d 13 ชั่วโมงที่ผ่านมา

      Ahma enn pluwan nam lAnkwa 😂 ama paw😢

    • @kahengamasenavirathna5336
      @kahengamasenavirathna5336 10 ชั่วโมงที่ผ่านมา +3

      පිරිමින්ගේ අසහනකාරී බව නැත්නම් එහෙම ජීවත් වෙන්න පුළුවන්

  • @gamagerashmikagamagerashmi8737
    @gamagerashmikagamagerashmi8737 2 ชั่วโมงที่ผ่านมา

    Patsam Ara nakimanmalyange vadak..😮

  • @nilukashyamali1776
    @nilukashyamali1776 36 นาทีที่ผ่านมา

    Ama paw

  • @DilaniSubashini-rj3ec
    @DilaniSubashini-rj3ec 13 ชั่วโมงที่ผ่านมา +7

    නොදකින් වීරපානයා

  • @sushanthiperera8696
    @sushanthiperera8696 13 ชั่วโมงที่ผ่านมา

    Thanks ❤

  • @gamagerashmikagamagerashmi8737
    @gamagerashmikagamagerashmi8737 2 ชั่วโมงที่ผ่านมา

    Mayat me miniha dagen yanva..😮

  • @jayathungadp6078
    @jayathungadp6078 13 ชั่วโมงที่ผ่านมา

    Ane amaaaa....oyata karadarayak nam wenna epa....mage ekayana prarthanava ekai.... Meva ugath, buddhimath mithrayo karana devalda?.....matath davasaka hithuna, konde oluvatama kapaladanna......muhuna virupi karaganna......deiyaneee.....mona karumayakda me????...💚💚 Hariiima.dukai.ama......❤️❤️

  • @Sv25-s6m
    @Sv25-s6m 7 ชั่วโมงที่ผ่านมา

    ගෑනියෙක් තනි උනාම කොයිතරම් අමාරුද සමාජයෙන් බේරෙන්න

  • @ashanilawrence5447
    @ashanilawrence5447 8 ชั่วโมงที่ผ่านมา +2

    චන්දන අමාට ගැලපෙනව

  • @DilaniSubashini-rj3ec
    @DilaniSubashini-rj3ec 13 ชั่วโมงที่ผ่านมา +9

    අමාට තිබුනෙ චන්දන මැරි කරලා සතුටින් ඉන්න

    • @Looop321
      @Looop321 8 ชั่วโมงที่ผ่านมา +3

      Marry කරන්න අකමැතිනම් ගැහැණියෙකුට තනියම ජීවත් වෙන්න නිදහසක් තියෙන්න ඕන.

  • @anandikulatilleke1721
    @anandikulatilleke1721 3 ชั่วโมงที่ผ่านมา

    Kiyanna wachana naa hondama drama ekak hamadeema athims hondai kiyanne wachana naa pin godak e siyalu denata

  • @priyankadeepani5453
    @priyankadeepani5453 14 ชั่วโมงที่ผ่านมา +3

    පරාදෙඔය මනුෂ්‍ය ව වාහන යට නග්ග ගත්තේ

  • @shashihettiarachchi7939
    @shashihettiarachchi7939 13 ชั่วโมงที่ผ่านมา

    Dn ynne kathawe last episodes tikaa😢😢

  • @LM-no4sz
    @LM-no4sz 13 ชั่วโมงที่ผ่านมา +5

    සක්කිලිපාන😢

    • @سياني-ل7ن
      @سياني-ل7ن 12 ชั่วโมงที่ผ่านมา

      එකා මහා ගෑනු පෙරේතයෙක් නේද 😡😡😡

  • @peshalapela8136
    @peshalapela8136 14 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤😂😂❤ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි

  • @senevirathnarenu9824
    @senevirathnarenu9824 13 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤🎉

  • @KumudiniKumudiniweerasin-fw2xh
    @KumudiniKumudiniweerasin-fw2xh 13 ชั่วโมงที่ผ่านมา +2

    Ama ochcara buddemath welath metanade fell..amamai me dewal walata waga kiyanna ona..manussayek katabaha karanakota semawe edan wada katautu karanna..

  • @gangakwt8573
    @gangakwt8573 11 ชั่วโมงที่ผ่านมา

    දුක hitila wahanata da gattha

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 14 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤

  • @IndraSamarsnayake
    @IndraSamarsnayake 11 ชั่วโมงที่ผ่านมา

    What ever title have ,,how much educated , some Sinhala gents are like this. I never admire this type personality.
    How aged he is. Non development character.
    He work against sense of humanity.
    How narrow minded he is?
    Ama is very strong courageous woman.
    She faced every challenge day by day
    Other womennhave husband and children. But they are jealoucy , non understanding narrow mind sets only.
    Same woman are born to spread out the rumours and condemn other ladies only
    Life meaning big question paper. Woman or gent
    If someone can understand this reality,
    They never interfear others life..
    Spiritual happiness in eternal one.
    But family happiness, love and marriage happiness is getting change,
    That is not eternal one.
    Wise people understand this reality early.
    Unwise people always can make revenge, black mail to women only.
    I just think they cannot get sleep anyday with peacefully.
    They are that much rough in heart . God's justice is the best justice.
    But Loyers never trust the God
    They don't have deep level reading about life.
    Mr, weerapana represent that non wise character..
    Actually all the Loyers must respect the woman like Ama.
    But , truth is being normal people, one jellouse others. One condemn others.
    Not fullfil characters..
    Their life, there is lack of something.
    Our society need fullfilment characters.
    Then only we can see the better society someday.

  • @kumudinikumudini6141
    @kumudinikumudini6141 13 ชั่วโมงที่ผ่านมา +1

    Kalakanniya ganunta inna danne na

  • @ranjanikariyawasam4814
    @ranjanikariyawasam4814 13 ชั่วโมงที่ผ่านมา

    😢😢😢

  • @shadiraamani2466
    @shadiraamani2466 2 ชั่วโมงที่ผ่านมา

    ඔය පෙත්සම ගහන්නේ ගදපාන පරයා

  • @SammiDissanayaka
    @SammiDissanayaka 13 ชั่วโมงที่ผ่านมา

    Ane tikai😢

  • @KanchanaSadhamali-g9i
    @KanchanaSadhamali-g9i 11 ชั่วโมงที่ผ่านมา

    Adat lassanii kthawa me virapanaya gal gahal marannna epaya. Yakoo

  • @DeepaManathunga
    @DeepaManathunga 10 ชั่วโมงที่ผ่านมา

    මෙ මොන නාකියෙකද මේ

  • @shanakadimantha8001
    @shanakadimantha8001 14 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤

  • @SujeewaniSilva-x2u
    @SujeewaniSilva-x2u 13 ชั่วโมงที่ผ่านมา

    ❤❤

  • @JayanthiWanaguru-ey9fn
    @JayanthiWanaguru-ey9fn 12 ชั่วโมงที่ผ่านมา

    ❤❤

  • @SudathDammika-l5b
    @SudathDammika-l5b 3 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤