ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
තාත්තාගෙ ඩාන්ස් එක බලන්න තමයී කැමතීම 😊❤❤ බුදුසරණයී තාත්තා
89%ක ආදරයක් ලනාදුන් හැමදෙනාටම ගොඩක් ස්තූතියි.🙏ඒ සතුට කියන්න වචන නෑ. හිතටත් දැනෙන ගතටත් දැනෙන ගීතයක් එක්ක ඉදිරි තරඟ වටයේදීත් අපි මුණගැහෙමු.. 🌟❤️
Lassanai aiye
E wage sindu hodai💖❤❤kcc
අනිවාර්යයෙන් අයියේ ❤️❤️❤️
කිරැල 👑 👑👑👑👑ගන්න වාසනාව ලැබෙිවා 👑👑♥️♥️😍😍🙏🙏
අනිවාර්යයෙන්ම අයියේ ❤️❤️❤️
ඒ අප්පචිචට කොච්චර සතුටක් ඇද්ද ❤️ ....බුදු සරනයි දෙන්නටම
අපි බලාගෙන හිටියෙ ඔයා සිංදු කියද්දී ඔයාගෙ තාත්තා dance කරන දවස එනකල්. ඔයාගෙ දක්ෂතාවයට අපි දුන්නු vote වලට ඔයා හොඳම වටිනාකම දුන්නා, අද දවස ඔයාගෙ කරගෙන.. Hirustar වෙන්න ඔයාට සුභපැතුම් මල්ලී... 💐❤️
සුපිරි වොයිස් බන් අයියා ...අනේ ඒ අප්පචිචි ❤️ දීගායු ලැබේවා ..ඒ සතුට උබට ඒ පිනම ඇති බන් ❤️ දුර ගමනක් යන්න
අමල් පෙරේරා නිහතමානී ව අහිංසක පියාගෙ නර්තනය රසව්දිනව
Iam sorry sar riyali sorry Sorry much sorry amal saar🤲🙏🙏🙏🦶🦶
අනේ තාත්තේ....😍ජිවිතේ විඳින තාත්තෙක්♥️♥️
හරිම සතුටුයි පුතේ.තුන්වෙනි Hiru Star කිරුළේ හිමිකාරයා වෙන්න කියලා හදවතින්ම සුභ පතනවා .දරුවෙකුගෙ ජයග්‍රහණයක් දැකලා සතුටු වෙන්න ඒ දෙමව්පියෝ කොච්චර පිං කරලා ඇද්ද .ඒ පිනම ඇති ඔයාට අනාගතේ දිනන්න .සුභ පතනවා පුතේ.🌷🌷🌷🌷🌷
Hi
අැත්තමයි තාත්තා ගේ සතුට දැක්කම නමි අැඩෙිනවා ඔයාට ජයෙන් ජය
❤
sira 🎉🎉🎉🎉🎉🎉🎉
මමත් keyboard play කරන ගමන් sing කරනවා...කැමති අය සින්දුවක් අහලා help එකක් දීලා යන්න එන්ඩෝ....🙊❤🙏🤗
ඔයාගෙ අහිංසක තාත්තා දැකලා මට ඇඬුනා අයියේ...🌹🌹
ඇස් දෙකට කදුලු ආවේ මගේ විතරක්ද 🥺♥️ අනේ ඒ අප්පච්චි මොනතරම් සතුටු වෙන්න ඇතිද ජිවිතේ විදින පවුලක් ❤️♥️🌹
😂
ඒක නම් ඇත්ත.ගොඩාක් සතුටින් ඉන්න පවුලක්
Saththai matath emai ❤️❤️
ඇස්ලෙඩද
ඒ ගායනය හරිම රහයි විරාජ්... ඔයාගේ හීනෙට යන්න අනිවාර්යයෙන්ම පුලුවන් ජයම වේවා....❤❤🎧
හරිම ලස්සනයි පුතෙ කරන්දෙනියට ආඩම්බරයක් තාත්තගෙ ඩාන්ස් එක මාරම් ලස්සනයි බුදු සරනයි ඔයාලට ලන්කාවට ආවම එන්නම් පුතා බලන්න
Viraj hansamal bro..කර්නදෙණිය ජාත්‍යන්තර ගෙනියන අපේ එකා❤❤ජ්ය වේවා
හරිම ලස්සනයි විරාජ් ඔයත් ගායනයත් දෙකම. ඊ ළඟ වටයේදී තවත් ලස්සන ගායනයක් බලාපොරොත්තු වෙනවා. ජය වේවා කරන්දෙණිය පුරවරයේ තරුව. ❤️👍💯
පලවෙනි සින්දුවේ ඉදන් මම ආස කරන කටහඩ ක් ❤ ලොකු ගමනක් තියනවා සහෝදරයා දවසක ලංකාවේ සංගීත ශේෂ්ට්‍රයේ උඩින්ම තියන නමක් වේය් ❤ ජය
Aaa chamith bro
@@isindufernando1309 ♥️
Viraj Ayye අද නම් සින්දුව සුපිරියට කිව්වා . නියමයි අයියේ ඔහොම්මම ඉදිරියටම යමු අයියේ All the best 👍👍
Harima sathui.kirula kohoma hari genna suba pathanawa puthe obata .eelaga sinduwa jothipalage hari mohidhinbegge hari sindhuwak kiyanna puthe.oba aniwaryen therenawa puthe.obata budu saranai .
අහිංසක තාත්තෙක් ඉන්නෙ 🙂💝
🎉හම් 🥺❤
මගේ as දෙකටත් කදුලු ආවා..තාතාගේ සතුට ..අම්මෝ මට වචන නැ හරිම ලස්සනයි ආදරෙයි ආදරෙයි සතුටින් ඉන්න ඕනේ ...තෙරුවන් සරනයි ..❤️❤️❤️❤️❤️
ජයෙන් ජයම වේවා මල්ලි අපේ පුරවරයේ අභිමානය 👍
විරාජ් අයියා මරැ ❤️ දවසේ හිරැ ස්ටාර් ❤️ සුභ පැතුම් හරිම ලස්සනයි ගායනය බුදු සරණයි ❤ නියමයි අයියා 🤗❤️❤️
සුභ පැතුම් විරාජ් අයියේ ❤️😍
ඒවගේ ලස්සන අලංකාර කිසිම ගායකයෙක්ගේ දැකලා නෑ🌻
තුන්පාරක් බැලුවා හරිම සතුටුයි...... හිරු ☀️
මරු ඉදිරියෙන් ඉදිරියටම යන්න ලැබේවා ❤️❤️🌹
ලස්සනයි ගොඩාක් ජයග්‍රහණය කරා යන්න වාසනාව ලැබේව!!❤❤❤
දෙවෙනි වටයට එනකම් බලන් හිටියෙ පුතෙ සතුටුයි ගොඩක් 🙂❤️🙏
ලස්සනයි malli සුපිරි fatta ලස්සනයි asama sinduwak naamal udogama godak sathutuwey dekkama idiriyatama yanna oni thawa thawath budusaranay
ගේමක් ගහන්න පුලුවන් වැඩ්ඩෙක් ❤ ජයම වේවා ✌
අනේ ඒ තාත්තා ♥️♥️♥️♥️
අනේ හරිම ලස්සනයි සුභ ගමන් කොල්ලෝ
Ape game kolla jayawewa malli ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා
Thaththage sathuta tamai malli ubage jayagrahanaya. Ekenma jaya.
එක නම් සුපිරි පරි ඉතිරෙන්න කිවුවා පට්ට
Oyai mage duwa eka panthiye hitiye..madakubure iskole mama magala north...hari sathutui...b.s...
හරිම ලස්සනයි පුතේ අහන් ඉන්න ආසයි මම කීප විටක්ම මේ සින්දුව ඇහුවා ඔයාට ඉදිරියට යන්න සුබ පතනවා තෙරුවන් සරණයි
ඒ තාත්තා ඒ සීන් එකේමයි ඉන්නෙ සුපිරි තාත්තෙක් බ්‍රෝ පටිට 🙂❤️🙏
අමල් තාත්තා දිහා විතරයි බලන් හිටියේ ✨️
සිංදුවට කොහොමත් කැමතියි .... තාත්තා ගෙ නැටුමට ගොඩක් කැමතියි ...
හරිම ලස්සනයි idiriyatama යන්න suba පැතුම් theruwan saranai
අම්මොහ් ❤❤ ඒ තාත්ත ගෙ සතුට❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
අනිවාර්යයෙන් කිරුළ ගහන්න ඔන බන් උබ නම් ❤️ ජය වේවා සහෝදරයා ❤️
තමන්ගේ දෙමාපියන් තමන්ට පුළුවන් විදිහෙට සතුටු කෙරන්න පුළුවන් වෙන එක තමයි මේ ලෝකයේ හොදම සතුට බුදු සරණයි අයියේ
ඒ තාත්තගෙ සතුට 😥❤️🙏
අපේ කරන්දෙණියේ ඊලග කිරුල විරාජ් අයියේ ඔයා , සුභ පැතුම් අයියේ ❤💔
ජය ශ්‍රී පුතේ යහපතක්ම වේවා.. තෙරුවන් සරණයි
A uncle shooooooook appa ....adare hithenawa ....ane kohe hitiyath nirogiwa inna one❤❤❤❤❤❤
කවෘ මොනව කිව්වත් ඇහේ තියල හදපු අම්මටයි තාත්තටයි දැනුනනම්,වින්දනම් මීට වඩා තවත් superstar එකක් මොකක්ද කොල්ලා.....ජයෙන් ජය...
Harima sathutui පුතේ .jayen ජය oyta
මේ පාර උබ තමයි බොක්ක අනිවාර්යයෙන් ✌️🔥🔥 සුපිරි සිංදු ටිකක් ඕන.♥️
අවසාන 4 දකින්න අසයි
Thaththage sathuta dakala as dekata kadulu awa puthe. Oyata jaya pathsnawa
හරිම ලස්සනයි අයියෙ ඉදිරියට ම යන්න
මේ පාර හිරු ස්ටාර් වෙන්නේ විරාජ් හංසමාල් තමයි... සුභ පතනවා අයියේ මේ පාර ගීතයත් ලස්සනටම ගායනා කරලා 90%ක් ම ගන්න ...♥️👍👍👍
ලස්සනයි කට හඩ 👍❤👌
ඒ අප්පච්චිගේ සතුට ♥️🌹😍
Harima lassanata gayana karanawa tharuwan saranai nubata
Fantastic singing viraj hansamal my favorite Love you
Lassanai putha jayawewa❤❤❤❤🎉🎉🎉🎉👃🎉🎉🌹🌹🌹🌹🌹🌹
Godak lassanai .jeasu pihitai oyata.aththatama oyagea sinduwa ahala mamath godak sathutu una.
තාත්තගේ සතුට.......ඒ Dance එක ❤️
ලස්සනයි බුදුසරණයි
මොනවාද කියන්නේ සුපිරි ජය වේවා
Viraj hansamal sing karana kal hitiye❤❤❤❤❤
උස් මහත් උන පුතාල ඉන්න අපිට ගොඩාක් සතුටුයි
ජයවේවා මචෝ ❤❤️
නියමයි මල්ලි. ඔහොම යන්.... බුදු සරණයි
ඇස් වහගෙන අහද්දී 90s නාමල්ම තමයි...නියමයි...කොල්ලෝ....නියමයි ....
Ub ftt pork bun
Ube yluwek innw nah tharindu kiyl ublt ekk bend ghpu kollek u mge hod yluwek bun
Kochchara baluwath athi wenne na adare hithena katahadak idiriyatama yanna jayawewa ayye adarei❤️😘
ගායනය ලස්සනයි ❤️❤️
නෝට් එකෙන් නෝට් එකට තණුව තණනවා සුපිරියටම.රංගනය , ගායනය 👍
ඒ තාත්තගෙ සතුටම ඇති අයියෙ ඔයා දිනන්න...මේ පාර hiru star oya thamai
හරිම ලස්සනයි.
මෙච්චර කල් හිතට දැනුන ගායනයක් ඔබෙන්
සුපිරි කොල්ලෙක් ඒ ශිහාන් ටීම් එක තමයි ඉන්න වුණු කොල්ල
Ane mama putha b oyage sinduwa t v eke balannama hitiya entanawaa hedila mama u tub eke beluwA lassanaiiiiii god lak puthe
මොක වුනත් අන්කල් පන් එකේ.🥰🥰🥰
මරු විරාච් අයියෙ කරණ්දෙනියෙ ගැම්ම🤟🤟
Every time he is the king of our life.... The word for him "FATHER"❤❤❤❤
ලස්සනයි
තාත්තා❤️
සුපිරියි 🤘
Congratulations oya me සින්දුව කියද්දි මතක් වුනේ session 1 මේ සින්දුව ම ගයපු පුබුදු ව ❤
ඒයා මැරැනනේ
Thanks 🙏 මාව මතක් වුනාට ❤️
ඒකත් සුපිරි මචන් 🥳🔥❤
ඇඬුනා ඒ තාත්තගෙ සතුට දැකලා❤
හරි ම ලස්සනයි
අමිෂ මිනොල්ට ඉන්න එකම අභියෝගය...දෙන්නම එකෙන්ම වැඩ්ඩෝ...ජය වේවා අයියේ...👊👊👊
Congratulations viraj ayya
අරිම ලස්සනයි මල්ලී ඉදිරියටම යන්න බුදු සරණයි
Ane godak lassanata kivuva api godak asayi oyata 😍
ආයේ කියන්න වචන නැ. නාමල් උඩුගම කලාකරුවාටත් වැඩිය උපරිම ගීතය ලස්සනයි ගායනා කලා සහෝ. ඉදිරියටම යන්න කියලා හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා 👌👌👌👌👌🌹🌹🌹🌹🌹🌹🌹👌👌👌👌👌👌👌👌
නාමල් උඩුගම තරම් ගායකයෙක් බිහෙවෙන් නැ මෙ සිංදුවට
හරිම ලස්සනයි මල්ලියෝ......ජය වේවා~~~~
විරාජ් සුබපැතුම් bro ජයවේවා බුදුසරණයි දෙවි පිහිටයි
Gdaak lassanai. Manej aiyta udra aiyta taramma adrei bs dp
ජයවේවා සහෝ ❤️❤️❤️
Ane ayya apith oyage game maru apitath abimanayak
මාරම ලස්සනයි
චන්ද්‍රසේන හෙට්ටිආරච්චිගේ සින්දුවක් ඕනේ ඊළග පාර 😍
මුලු ගෙම හෙල්ලෙන්න දාලා තියෙන්නෙ ආදරෙයි අයියෙ...ආදරෙයි තාත්තෙ❤🙈
වෙදිකාව හොල්ලමු සහෝදරයා...❤
එ තාත්තගේ ඩාන්ස් එක බලන්නමයි ආවෙ 👉❤️
තාත්තාගෙ ඩාන්ස් එක බලන්න තමයී කැමතීම 😊❤❤ බුදුසරණයී තාත්තා
89%ක ආදරයක් ලනාදුන් හැමදෙනාටම ගොඩක් ස්තූතියි.🙏
ඒ සතුට කියන්න වචන නෑ. හිතටත් දැනෙන ගතටත් දැනෙන ගීතයක් එක්ක ඉදිරි තරඟ වටයේදීත් අපි මුණගැහෙමු.. 🌟❤️
Lassanai aiye
E wage sindu hodai💖❤❤kcc
අනිවාර්යයෙන් අයියේ ❤️❤️❤️
කිරැල 👑 👑👑👑👑ගන්න වාසනාව ලැබෙිවා 👑👑♥️♥️😍😍🙏🙏
අනිවාර්යයෙන්ම අයියේ ❤️❤️❤️
ඒ අප්පචිචට කොච්චර සතුටක් ඇද්ද ❤️ ....බුදු සරනයි දෙන්නටම
අපි බලාගෙන හිටියෙ ඔයා සිංදු කියද්දී ඔයාගෙ තාත්තා dance කරන දවස එනකල්. ඔයාගෙ දක්ෂතාවයට අපි දුන්නු vote වලට ඔයා හොඳම වටිනාකම දුන්නා, අද දවස ඔයාගෙ කරගෙන.. Hirustar වෙන්න ඔයාට සුභපැතුම් මල්ලී... 💐❤️
සුපිරි වොයිස් බන් අයියා ...අනේ ඒ අප්පචිචි ❤️ දීගායු ලැබේවා ..ඒ සතුට උබට ඒ පිනම ඇති බන් ❤️ දුර ගමනක් යන්න
අමල් පෙරේරා නිහතමානී ව අහිංසක පියාගෙ නර්තනය රසව්දිනව
Iam sorry sar riyali sorry Sorry much sorry amal saar🤲🙏🙏🙏🦶🦶
අනේ තාත්තේ....😍ජිවිතේ විඳින තාත්තෙක්♥️♥️
හරිම සතුටුයි පුතේ.තුන්වෙනි Hiru Star කිරුළේ හිමිකාරයා වෙන්න කියලා හදවතින්ම සුභ පතනවා .දරුවෙකුගෙ ජයග්‍රහණයක් දැකලා සතුටු වෙන්න ඒ දෙමව්පියෝ කොච්චර පිං කරලා ඇද්ද .ඒ පිනම ඇති ඔයාට අනාගතේ දිනන්න .සුභ පතනවා පුතේ.🌷🌷🌷🌷🌷
Hi
අැත්තමයි තාත්තා ගේ සතුට දැක්කම නමි අැඩෙිනවා ඔයාට ජයෙන් ජය
❤
sira 🎉🎉🎉🎉🎉🎉🎉
මමත් keyboard play කරන ගමන් sing කරනවා...කැමති අය සින්දුවක් අහලා help එකක් දීලා යන්න එන්ඩෝ....🙊❤🙏🤗
ඔයාගෙ අහිංසක තාත්තා දැකලා මට ඇඬුනා අයියේ...🌹🌹
ඇස් දෙකට කදුලු ආවේ මගේ විතරක්ද 🥺♥️ අනේ ඒ අප්පච්චි මොනතරම් සතුටු වෙන්න ඇතිද ජිවිතේ විදින පවුලක් ❤️♥️🌹
😂
ඒක නම් ඇත්ත.ගොඩාක් සතුටින් ඉන්න පවුලක්
Saththai matath emai ❤️❤️
ඇස්ලෙඩද
ඇස්ලෙඩද
ඒ ගායනය හරිම රහයි විරාජ්... ඔයාගේ හීනෙට යන්න අනිවාර්යයෙන්ම පුලුවන් ජයම වේවා....❤❤🎧
හරිම ලස්සනයි පුතෙ කරන්දෙනියට ආඩම්බරයක් තාත්තගෙ ඩාන්ස් එක මාරම් ලස්සනයි බුදු සරනයි ඔයාලට ලන්කාවට ආවම එන්නම් පුතා බලන්න
Viraj hansamal bro..කර්නදෙණිය ජාත්‍යන්තර ගෙනියන අපේ එකා❤❤ජ්ය වේවා
හරිම ලස්සනයි විරාජ් ඔයත් ගායනයත් දෙකම. ඊ ළඟ වටයේදී තවත් ලස්සන ගායනයක් බලාපොරොත්තු වෙනවා. ජය වේවා කරන්දෙණිය පුරවරයේ තරුව. ❤️👍💯
පලවෙනි සින්දුවේ ඉදන් මම ආස කරන කටහඩ ක් ❤ ලොකු ගමනක් තියනවා සහෝදරයා දවසක ලංකාවේ සංගීත ශේෂ්ට්‍රයේ උඩින්ම තියන නමක් වේය් ❤ ජය
Aaa chamith bro
@@isindufernando1309 ♥️
Viraj Ayye අද නම් සින්දුව සුපිරියට කිව්වා . නියමයි අයියේ ඔහොම්මම ඉදිරියටම යමු අයියේ All the best 👍👍
Harima sathui.kirula kohoma hari genna suba pathanawa puthe obata .eelaga sinduwa jothipalage hari mohidhinbegge hari sindhuwak kiyanna puthe.oba aniwaryen therenawa puthe.obata budu saranai .
අහිංසක තාත්තෙක් ඉන්නෙ 🙂💝
🎉හම් 🥺❤
මගේ as දෙකටත් කදුලු ආවා..තාතාගේ සතුට ..අම්මෝ මට වචන නැ හරිම ලස්සනයි ආදරෙයි ආදරෙයි සතුටින් ඉන්න ඕනේ ...තෙරුවන් සරනයි ..❤️❤️❤️❤️❤️
ජයෙන් ජයම වේවා මල්ලි
අපේ පුරවරයේ අභිමානය 👍
විරාජ් අයියා මරැ ❤️ දවසේ හිරැ ස්ටාර් ❤️ සුභ පැතුම් හරිම ලස්සනයි ගායනය බුදු සරණයි ❤ නියමයි අයියා 🤗❤️❤️
සුභ පැතුම් විරාජ් අයියේ ❤️😍
ඒවගේ ලස්සන අලංකාර කිසිම ගායකයෙක්ගේ දැකලා නෑ🌻
තුන්පාරක් බැලුවා හරිම සතුටුයි...... හිරු ☀️
මරු ඉදිරියෙන් ඉදිරියටම යන්න ලැබේවා ❤️❤️🌹
ලස්සනයි ගොඩාක් ජයග්‍රහණය කරා යන්න වාසනාව ලැබේව!!❤❤❤
දෙවෙනි වටයට එනකම් බලන් හිටියෙ පුතෙ සතුටුයි ගොඩක් 🙂❤️🙏
ලස්සනයි malli සුපිරි fatta ලස්සනයි asama sinduwak naamal udogama godak sathutuwey dekkama idiriyatama yanna oni thawa thawath budusaranay
ගේමක් ගහන්න පුලුවන් වැඩ්ඩෙක් ❤
ජයම වේවා ✌
අනේ ඒ තාත්තා ♥️♥️♥️♥️
අනේ හරිම ලස්සනයි සුභ ගමන් කොල්ලෝ
Ape game kolla jayawewa malli ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා
Thaththage sathuta tamai malli ubage jayagrahanaya. Ekenma jaya.
එක නම් සුපිරි පරි ඉතිරෙන්න කිවුවා පට්ට
❤
Oyai mage duwa eka panthiye hitiye..madakubure iskole mama magala north...hari sathutui...b.s...
හරිම ලස්සනයි පුතේ අහන් ඉන්න ආසයි මම කීප විටක්ම මේ සින්දුව ඇහුවා ඔයාට ඉදිරියට යන්න සුබ පතනවා තෙරුවන් සරණයි
ඒ තාත්තා ඒ සීන් එකේමයි ඉන්නෙ සුපිරි තාත්තෙක් බ්‍රෝ පටිට 🙂❤️🙏
අමල් තාත්තා දිහා විතරයි බලන් හිටියේ ✨️
සිංදුවට කොහොමත් කැමතියි .... තාත්තා ගෙ නැටුමට ගොඩක් කැමතියි ...
හරිම ලස්සනයි idiriyatama යන්න suba පැතුම් theruwan saranai
අම්මොහ් ❤❤ ඒ තාත්ත ගෙ සතුට❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
අනිවාර්යයෙන් කිරුළ ගහන්න ඔන බන් උබ නම් ❤️ ජය වේවා සහෝදරයා ❤️
තමන්ගේ දෙමාපියන් තමන්ට පුළුවන් විදිහෙට සතුටු කෙරන්න පුළුවන් වෙන එක තමයි මේ ලෝකයේ හොදම සතුට බුදු සරණයි අයියේ
ඒ තාත්තගෙ සතුට 😥❤️🙏
අපේ කරන්දෙණියේ ඊලග කිරුල විරාජ් අයියේ ඔයා , සුභ පැතුම් අයියේ ❤💔
ජය ශ්‍රී පුතේ යහපතක්ම වේවා.. තෙරුවන් සරණයි
A uncle shooooooook appa ....adare hithenawa ....ane kohe hitiyath nirogiwa inna one❤❤❤❤❤❤
කවෘ මොනව කිව්වත් ඇහේ තියල හදපු අම්මටයි තාත්තටයි දැනුනනම්,වින්දනම් මීට වඩා තවත් superstar එකක් මොකක්ද කොල්ලා.....ජයෙන් ජය...
Harima sathutui පුතේ .jayen ජය oyta
මේ පාර උබ තමයි බොක්ක අනිවාර්යයෙන් ✌️🔥🔥 සුපිරි සිංදු ටිකක් ඕන.♥️
අවසාන 4 දකින්න අසයි
Thaththage sathuta dakala as dekata kadulu awa puthe. Oyata jaya pathsnawa
හරිම ලස්සනයි අයියෙ ඉදිරියට ම යන්න
මේ පාර හිරු ස්ටාර් වෙන්නේ විරාජ් හංසමාල් තමයි... සුභ පතනවා අයියේ මේ පාර ගීතයත් ලස්සනටම ගායනා කරලා 90%ක් ම ගන්න ...♥️👍👍👍
ලස්සනයි කට හඩ 👍❤👌
ඒ අප්පච්චිගේ සතුට ♥️🌹😍
Harima lassanata gayana karanawa tharuwan saranai nubata
Fantastic singing viraj hansamal my favorite Love you
Lassanai putha jayawewa❤❤❤❤🎉🎉🎉🎉👃🎉🎉🌹🌹🌹🌹🌹🌹
Godak lassanai .jeasu pihitai oyata.aththatama oyagea sinduwa ahala mamath godak sathutu una.
තාත්තගේ සතුට.......ඒ Dance එක ❤️
ලස්සනයි බුදුසරණයි
මොනවාද කියන්නේ සුපිරි ජය වේවා
Viraj hansamal sing karana kal hitiye❤❤❤❤❤
උස් මහත් උන පුතාල ඉන්න අපිට ගොඩාක් සතුටුයි
ජයවේවා මචෝ ❤❤️
නියමයි මල්ලි. ඔහොම යන්.... බුදු සරණයි
ඇස් වහගෙන අහද්දී 90s නාමල්ම තමයි...නියමයි...කොල්ලෝ....නියමයි ....
Ub ftt pork bun
Ube yluwek innw nah tharindu kiyl ublt ekk bend ghpu kollek u mge hod yluwek bun
Kochchara baluwath athi wenne na adare hithena katahadak idiriyatama yanna jayawewa ayye adarei❤️😘
ගායනය ලස්සනයි ❤️❤️
නෝට් එකෙන් නෝට් එකට තණුව තණනවා සුපිරියටම.
රංගනය , ගායනය 👍
ඒ තාත්තගෙ සතුටම ඇති අයියෙ ඔයා දිනන්න...මේ පාර hiru star oya thamai
හරිම ලස්සනයි.
මෙච්චර කල් හිතට දැනුන ගායනයක් ඔබෙන්
සුපිරි කොල්ලෙක් ඒ ශිහාන් ටීම් එක තමයි ඉන්න වුණු කොල්ල
Ane mama putha b oyage sinduwa t v eke balannama hitiya entanawaa hedila mama u tub eke beluwA lassanaiiiiii god lak puthe
මොක වුනත් අන්කල් පන් එකේ.🥰🥰🥰
මරු විරාච් අයියෙ කරණ්දෙනියෙ ගැම්ම🤟🤟
Every time he is the king of our life....
The word for him
"FATHER"
❤❤❤❤