Jaana - ජාන | Ishaq Baig | Episode 02 | 2024-11-01 | Hiru TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 พ.ย. 2024

ความคิดเห็น • 301

  • @chamikaradnn4897
    @chamikaradnn4897 4 วันที่ผ่านมา +374

    1:12 - මල් ලෝකේ මහා (News)
    13:35 - ගිරි හෙල් මුදුනේ
    31:46 - ඇයි බඹරෝ
    45:30 ගමේ ගොඩේ සිදාදියේ
    55:00 - ආදරියේ රුචිරානණියේ
    1:08:56 - ටිකිරි මැණිකේ ඇඹුල
    1:19:36 - අන්න සුදෝ
    1:32:37 - අමතක කරලමු පැරණි කතා
    🎧🎶🎵

    • @yasirugayanga
      @yasirugayanga 4 วันที่ผ่านมา +3

      ස්තුතියි

    • @Madushankayoutb
      @Madushankayoutb 4 วันที่ผ่านมา

      Thank you 🤍

    • @ajithnamal5590
      @ajithnamal5590 3 วันที่ผ่านมา

      Thank you

    • @opatha-f9m
      @opatha-f9m 3 วันที่ผ่านมา

      Thanks

    • @KNSKD
      @KNSKD 3 วันที่ผ่านมา

      ❤❤❤Thank you 🎉🎉🎉😊😊😊

  • @m.p.i.adikari8349
    @m.p.i.adikari8349 4 วันที่ผ่านมา +230

    News හින්දම බලන කට්ටිය කෝ ❤

  • @A.D.C477
    @A.D.C477 วันที่ผ่านมา +8

    ඒ හඩ ❤ විශ්ව මෑණියණී රැක දෙන්න අපිට මේ ප්‍රවීණ කළාකරුවණ් 👏🌻 එතුමාට දීර්ඝ ආයූෂ ලැබේවා 👏🌻 තෙරුවණ් සරණයි 👏🌻 God Bless 👏👏🌻

  • @MalinduNimesh-wd9hx
    @MalinduNimesh-wd9hx 2 วันที่ผ่านมา +19

    ඉන්දියාවෙන් අපිට ලැබුනු හොදම දායාදය 🫂 ඉශාක් බෙග් 💗🥺

  • @dileepasandanuwan700
    @dileepasandanuwan700 2 วันที่ผ่านมา +11

    ඉශාක් බේග් මහත්තයාට ගොඩක් පින් .අපිව රස විදිනවට 🙏🙏🙏

  • @praweenrupasinghe
    @praweenrupasinghe วันที่ผ่านมา +8

    වැටිච්ච රටක් හැදෙන්න ආරම්භයක් ගන්න වැඩි දේවල් ඕන නෑ මේ මිනිස්සු හිතන විදිහ එයාලගේ ආකල්ප එක්ක අපේ හැදෙන පරම්පරාවට ඉස්සරහට යන්න පුළුවන් උනොත් ලෝකෙන්ම කොන් කරල කියල අපි හිතන් ඉන්න මගේ පුංචි රට රත්න දීපයක්ම වෙයි. ඒ හැඟීම සරලයි, සොඳුරුයි, අතිශයීන්ම ශ්‍ර්‍රිලාංකිකයි. ජයවේවා උතුම් පිං බිමට!

  • @ashanmadushanka7689
    @ashanmadushanka7689 4 วันที่ผ่านมา +35

    Backing නම් NeWs❤🎸🤘

  • @dinethsankalpa9651
    @dinethsankalpa9651 4 วันที่ผ่านมา +76

    Newsවල backing එකට තාම ලංකාවේ band එකක් නෑ ❤❤❤

    • @kapilawithana
      @kapilawithana 4 วันที่ผ่านมา +1

      aniwa

    • @ChamindaWijayarathna-e9h
      @ChamindaWijayarathna-e9h 4 วันที่ผ่านมา

      💯

    • @HotMusicBar
      @HotMusicBar 4 วันที่ผ่านมา +6

      එකොස්ටික් වලින් විතරයි ඈ. ෆ්ලෑශ්බෑක් , නිවුස් කියන්නෙ වෙනම ලෙවල් එකක්. එකෙන්ම වැඩ්ඩෝ

    • @ChanukaHirushan-te3ux
      @ChanukaHirushan-te3ux 3 วันที่ผ่านมา +4

      Acoustic විතරයි මචන්.ලංකාවේ අංක එකට Flashback වෙනම ලෙවල් එකකින් ඉන්නවා

    • @minfernando8519
      @minfernando8519 13 ชั่วโมงที่ผ่านมา +1

      මේරියන්ස් වායෝ ඈන්ට්ස් මේ බෑන්ඩ් වල බැකින් අහලා බලන්න කො නිකමට . එකම එක හැම එකටම දඩින් බිඩින් කියලා ගැහුවම වැඩ්ඩොද ඉතින් 😂

  • @thilinagunawardhana8339
    @thilinagunawardhana8339 14 ชั่วโมงที่ผ่านมา +1

    පරණ සිංඳු මෙහෙම යාවත්කාලීන වෙන්න ඕනි එතකොට තමා කන්කරච්චල් අඳෝනාවල් යටපත්වෙලා නැවත මේ වගේ සිංඳු අහන audience එකක් හැදිලා මෙවැනි වටිනා ගීත බිහිවෙන්නේ... මේ වටිනා කළාකරුවගේ ගීතවලට දුන්න සංඟීත සංයෝජනය අතිවිශිටයි... ❤❤❤සරිත් & සුරිත් දීර්ඝායු වේවා ඔබට ඉශාක් බෙග් මහත්මයාණනි

  • @ShanNiro
    @ShanNiro 2 วันที่ผ่านมา +15

    මේ program එකේ BAND එකනම් වෙනස් කරන්න එපා දෙයියෝ 🙏🙏🙏

  • @Vikum.Shiwantha
    @Vikum.Shiwantha 4 วันที่ผ่านมา +33

    ඉශාග් බෙග් මාස්ටර්.....අසහාය කලාකරු මොහිදින් බෙග් මාස්ටර්ගේ "හඩේ"පුනුරුප්පතිය විය හැකියි, මගේ මතේ❤️🖤❤️

  • @island_rhythms
    @island_rhythms 4 วันที่ผ่านมา +55

    අපේ පොඩි කාලෙ අපි මාස ගනන් බලන් ඉන්නව ඒ කාලේ තිබුනු එකම චැනල් එක වුනු රූපවාහිනියෙ නන්දන වින්දන වගේ වැඩසටහනක සන්ෆ්ලවර් සන්ගීත කන්ඩායම බැක් කරනකම්. ඊට අවුරුදු 40 කට විතර පස්සෙ දැන් මාසයකට සැරයක් මේ ප්‍රෝග්‍රෑම් එකට සරිත් සුරිත් News ප්ලේ කරනව බලන්න ඒ එදා තිබුනු උනන්දුවෙන්ම බලනවා. එකම හේතුව ලන්කාවෙ සන්ගීතයේ එදා සන්ෆ්ලවර් වගේ තව අවුරුදු 100 කට මතක හිටින විදියට බැක් කරන්න පුලුවන් එකම සන්ගීත කන්ඩායම මේ දරුවො ටික. ආඩම්බරයි sarith surith News. You guys will bring Sri Lankan music to the next level. ❤❤

  • @KavinduLakshitha-rv1td
    @KavinduLakshitha-rv1td 2 วันที่ผ่านมา +7

    Acoustic Baking king ..2024 vibe 🔥⚡News⚡🔥 ....good job..

  • @ranjithpereraranaweerage8280
    @ranjithpereraranaweerage8280 วันที่ผ่านมา +2

    හරිම ලස්සනයි ගායනය සංගීතය සෞන්ඩ් බැලන්ස් මේවා සේරම 100 හොදයි

  • @ISHAN-f1w
    @ISHAN-f1w 2 วันที่ผ่านมา +10

    ගිරිහෙල් මුදුනේ කියද්දි එතුමාගෙ මුහුනේ තිබෙන ආඩම්බරය අපි ආදරෙයි පන උනත් දෙන්නම් මාස්ටර් 🙏

  • @francescaa935
    @francescaa935 3 วันที่ผ่านมา +24

    ආදරියේ රුචිරානණියේ.... කොයිතරම් ලස්සන සින්දුවක්ද. බැකින් නම් පිස්සුවක් දෙයියනේ. 🥹

    • @island_rhythms
      @island_rhythms 3 วันที่ผ่านมา +3

      ඔව්.. 100% agree. සින්දුවකට මෙච්චර ලස්සන බැකින් එකක් මම නම් අහල නෑ. ❤❤❤❤

    • @jeewanthabakmeegahawaththa4246
      @jeewanthabakmeegahawaththa4246 2 วันที่ผ่านมา

      news band Backing...song...mohideen beg ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @leninjohnson1816
    @leninjohnson1816 3 วันที่ผ่านมา +9

    Super Start & as usual great re projection music 👏👏 Thank u so much S & S and the News👏 all in all අපි හරි වාසනාවන්තයි තවම බෙග් ගිත බෙග් පරම්පරා හඩින්ම අහාන්න, ඒවගේම *ජාන* Real Meaning for පරම්පරාගත කලාකරුවන්ට කරන හොදම ඇගයිමක් (හිටපු / ඉන්න සහ ඉදරියටත් පැවෙතෙන කලාකරුවන්ට) ස්තුති සජිත & හිරු (today music is more than expected) 👏👏🎶❤️🎶❤️🇰🇼🇰🇼🇰🇼

  • @roshiseimon
    @roshiseimon 4 วันที่ผ่านมา +19

    NEWS brings a beautiful colour to these songs ❤✨

  • @dinushanilantha3137
    @dinushanilantha3137 4 ชั่วโมงที่ผ่านมา

    කවදාවත් හිතුවද මෙ සින්දු මෙහෙම අහන්න පුලුවන් වෙයි කියල ....❤

  • @ChanukaHirushan-te3ux
    @ChanukaHirushan-te3ux 3 วันที่ผ่านมา +18

    Flashback & News දැන් තියෙන තැනට එන්න ලංකාවේ බෑන්ඩ් නෑ 💗

    • @piyumalerandaka8562
      @piyumalerandaka8562 3 วันที่ผ่านมา

      😂😂😂කෞද බන් ෆ්ලෑශ්බෑක් කියන්නේ .....බෑන්ඩ් එකක්ද 😂😂😂

    • @bakingdiaries
      @bakingdiaries 3 วันที่ผ่านมา +1

      💯

    • @chamadw6388
      @chamadw6388 3 วันที่ผ่านมา

      Flash back 😂😂😂

    • @ChanukaHirushan-te3ux
      @ChanukaHirushan-te3ux ชั่วโมงที่ผ่านมา

      @piyumalerandaka8562 නිව්ස් කියන්නෙත් බෑන්ඩ් එකක්ද 😂 මෙගා බ්ලාස්ට් එකක්වත් ගහගන්න බැරි උනානේ තාම 😂

  • @unknown1t
    @unknown1t 3 วันที่ผ่านมา +8

    යකෝ ජීවිතෙට අහලා නෑ සමහර සින්දු මේක වෙන band එකක් ගැහුවනම් මේ ලස්සන සින්දු ඒත් මට අහන්න වෙන්නෑ Magical Talent NEWS ❤🫶

  • @AnomaMalkanthi-c5n
    @AnomaMalkanthi-c5n 4 วันที่ผ่านมา +15

    අනේ කොච්චර ඇහුවත් එපා නොවන සිංදු මම ඊයේ live බලලා ආයෙත් බලන්න ආවා,❤ මම නිතරම අහනවා බේග් මස්ටර්ගෙ ගීත 🎉 news ,❤️ සජිත ❤ හරිම ලස්සනයි program එක ❤

  • @rangatithira2302
    @rangatithira2302 6 ชั่วโมงที่ผ่านมา

    නියම සංහිඳියාවේ ප්‍රතිමූර්ති තමයි මේ ඉන්නේ. බෙග් මාස්ටර් , ඉශාග් බෙග් මහතා මේ තමයි නියම සංහිඳියාව ❤️ ඒ වචන හිතට කා වදිනවා 🥰🥰 එතුමා සිංහලයන් ගැන කිව්ව කතාව අවුරුදු ගානක් තිස්සේ සිය දහස් වාරයක් අහලා තියෙනවා , හැබැයි ඒ අහන හැම මොහොතකම ඇස් වලට කඳුලක් එනවා ❤️😊

  • @Mr.Dev28
    @Mr.Dev28 3 วันที่ผ่านมา +8

    කනට සැප ඕනෙ අය ප්‍රවේසමෙන් මේවා පරිහරනය කරන්න. වහා ඇබ්බැහි වෙනසුලුයි ❤❤❤

    • @unknown1t
      @unknown1t 3 วันที่ผ่านมา +1

      Best comment mchn ❤

    • @jeewanthabakmeegahawaththa4246
      @jeewanthabakmeegahawaththa4246 2 วันที่ผ่านมา +1

      ඇබ්බැහි කියන්නෙ...පිස්සු හැදිලා ඉන්නෙ❤❤❤

    • @apache180rtr
      @apache180rtr 17 ชั่วโมงที่ผ่านมา +1

      මවිල් කෙලින්වෙලා ඇහැට කඳුළුත් ආවා...❤️

  • @thulanimapa2107
    @thulanimapa2107 3 วันที่ผ่านมา +8

    මේ Music වල ලස්සන ❤...News is not a band...its BRAND ♥️🪄

  • @KUSHAN1P
    @KUSHAN1P 2 วันที่ผ่านมา +4

    News backing nm පිස්සුවක් ආහ්❤❤❤❤

  • @tharukadilsanka711
    @tharukadilsanka711 19 ชั่วโมงที่ผ่านมา +2

    ජාන විකෲර්ති උන 20 අන්ලයික් කරලා. 😒😒😒 කොච්චර වටින සම්පතක්ද මේ. ❤️

  • @sithiralandage5269
    @sithiralandage5269 4 วันที่ผ่านมา +27

    17:47 දෙන එක දුන්න පුතේ ඇඩෙන්න..❤

  • @mallikamallika-if4pv
    @mallikamallika-if4pv 20 ชั่วโมงที่ผ่านมา

    ලස්සනයි වැඩ සදහනක් කලාකරුවාණෙනි දීර්ගායු වේවා වැඩක මඩුල්ල සුපිරියක් බුදුසරණයි සජිත මල්ලියෝ

  • @DhananjayaDewapriya-t5b
    @DhananjayaDewapriya-t5b 2 วันที่ผ่านมา +4

    kapuge program ekak ona ikmanatama
    🥰🥰

  • @chathumrathnayaka3577
    @chathumrathnayaka3577 15 ชั่วโมงที่ผ่านมา +1

    සජිතගෙ ඒ ගරුබුහුමන් දක්වන විදිය..මාරයි..
    සරිත් සුරිත් මාරම ලස්සන කනට සැප දෙන මියුසික්.❤
    හොද වැඩ සටහනක් ❤

  • @HirushaNavodya-x7q
    @HirushaNavodya-x7q 3 วันที่ผ่านมา +8

    ගිරි හෙල් මුදුනේ සින්දුවට පට්ට සැපක් දෙනවා ❤

  • @romeshdilshan7419
    @romeshdilshan7419 วันที่ผ่านมา

    මේ කලා කරුවෝ අපේ රටට සම්පත් ..මෙතුමාට දීර්ඝයුශ වේවා..❤️🙏

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg 4 วันที่ผ่านมา +5

    ආදරණිය කලාකරුව. තාත්තට වගේම ඔබටත් ආදරෙයි. අමරණිය කලාකරු මොහිදීන් බෙග්. සදා නොමැකෙන නාමයක්. එ වගේම ඔබගේ නමත් දවසක අමරණිය වේවි.❤

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 3 ชั่วโมงที่ผ่านมา

    හරිම ලස්සනයි ඒ වැඩසටහන ❤❤❤❤❤🙏

  • @artofmusicdsofficial
    @artofmusicdsofficial วันที่ผ่านมา +2

    News වල backing පිස්සුවක්❤

  • @SarangaRathanayake
    @SarangaRathanayake 13 ชั่วโมงที่ผ่านมา +1

    Lankawe hodama acoustic band eka news kiyana aya like ekak danna❤❤❤

  • @HotMusicBar
    @HotMusicBar 4 วันที่ผ่านมา +12

    සෙට් එක මෙගාබ්ලාස්ට් ගහයි වගේ. ❤❤❤❤

    • @chamaralakshan7792
      @chamaralakshan7792 3 วันที่ผ่านมา +3

      Mega blast mnwd news play krn ewth ekk😅

  • @Thenukiapsara1111
    @Thenukiapsara1111 วันที่ผ่านมา

    Hiru eken mechara lassna wadasatahank karamad kohedo. Mulinma mee program eka blnna gatte sajitha aiya nisa❤ hamadam blnwa superb ❤️❤️ අපිට ඉන්දියාවෙන් ලැබුනු මැණික් කැටයක් ❤ අන්තිමට මේවා විතරයි අපිට ඉතුරු වෙන්නේ

  • @SunitraKumari-f7d
    @SunitraKumari-f7d 20 ชั่วโมงที่ผ่านมา

    හරිම වට්නා වැඩ සටහනක් lassanyi ❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @WathilaSesath
    @WathilaSesath 4 วันที่ผ่านมา +12

    Sarith surith thamai ithin ❤

  • @karunathilakek.a7881
    @karunathilakek.a7881 วันที่ผ่านมา +1

    සරිත් සුරිත් News ඉශාක් බේග් මහත්තයාට ස්තුති සජිත ගොඩක් පින් ජයවේවා උතුම් පිං බිමට!
    2
    Reply

  • @NavodyaJayasekare
    @NavodyaJayasekare 4 วันที่ผ่านมา +7

    News pissuwak ithim❤
    Adarei sarith surith ❤

  • @ruzanazaniya1892
    @ruzanazaniya1892 4 วันที่ผ่านมา +6

    Today jana programme is beautiful good songs selection and music backup s&s news band ❤👍👏thanks hiru 👍

  • @Naveenndilshan
    @Naveenndilshan 3 วันที่ผ่านมา +2

    Aderi ❤ ishak beg master superb me wadasathan attetma lassani tawt sundera kenk samgin hambemu news supiri waddk tami wadsathana karnne 🙏💞

  • @MaliththaSangeeth
    @MaliththaSangeeth วันที่ผ่านมา +1

    බේස් එක අඩනවා 🤩

  • @The_traveller1885
    @The_traveller1885 2 วันที่ผ่านมา +1

    අපූරුයි.. 💐👍

  • @SGENTERTAINMENT-by8dx
    @SGENTERTAINMENT-by8dx 3 วันที่ผ่านมา +2

    Issallama Nonstop eka පට්ට eka wenama රසයක් patta Surith Surith ❤ 😍

  • @sunethrangana1018
    @sunethrangana1018 วันที่ผ่านมา

    පොඩි කොල්ලෝ ටික ගහනවා සැර ගේමක්...❤️🤘

  • @SusanthaS-q3y
    @SusanthaS-q3y 3 วันที่ผ่านมา +3

    මල්ලියෝ කියන්න වචන නැ මම කාලෙකින් බලපු වැඩසටහනක්‌. ඇත්තටම මට නම් අඩුඋනා නියමයි (අල් හජ් මොහිදීන් බෙග් මාස්ටර් සහ ඔහු ගේ පුතුට අල්ල දෙවියන්ගේ පිහිටයි ඔයාගේ වැඩ සටහන ජයවේවා ජයවේවා ජයවේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ lovely forgrm 👍👍👍👍👍

  • @thuwanfazilmarso3323
    @thuwanfazilmarso3323 3 วันที่ผ่านมา +2

    ජීවිතේ පුදුම ආසාවකින් පුදුම ආඩම්බරෙන් බලපු එක් වැඩසටහනක් බවට ජාන අද මම මගේ ජීවිතේට ඇතුලත් කරගන්නෙමී

  • @KasunLakshan-q5w
    @KasunLakshan-q5w 4 วันที่ผ่านมา +3

    NEWSnm pissuwak ithin 😍🤩✌
    backing ekanm superb!....💯💥

  • @subhashjeewantha2212
    @subhashjeewantha2212 3 วันที่ผ่านมา +4

    සජිත.හරිම ලස්සනට වැඩසටහන මෙහෙයවනවා ❤

  • @TharinduMathangadeerage
    @TharinduMathangadeerage 3 วันที่ผ่านมา +5

    අඩෝ පට්ට වැඩසටහනක් ❤

  • @aadhiachala6646
    @aadhiachala6646 4 วันที่ผ่านมา +3

    Ishaq beg sir methrama asawen sathuten sindu kiyanava dekkami what a voice❤ what a backing ❤

  • @kasunpriyadarshana8765
    @kasunpriyadarshana8765 4 วันที่ผ่านมา +8

    සජිත ඇන්තනි නිසාම බලන මන්..හරිම ප්‍රසන්න විදියට නිවේදනය කරන නිවේදකයෙක්..නිවේදකයෙක් විතරක්ම නොවන talent factry..❤️❤️❤️❤️

  • @RupaWathi-k2g
    @RupaWathi-k2g 16 ชั่วโมงที่ผ่านมา

    ඉශාක්.බෙග්.දැකිිමත්...ලොකු.සතුටක්

  • @padmalperera4529
    @padmalperera4529 วันที่ผ่านมา +1

    Mara wade une...eka sinduwak ahanna awilla.......❤

  • @hasindukaushalya9363
    @hasindukaushalya9363 2 วันที่ผ่านมา +2

    ආදරියේ රුචිරානණියේ ♥️♥️😓

  • @deepend7941
    @deepend7941 วันที่ผ่านมา

    ගිරි හෙල් මුදුනේ/ආදරියේ රුචිරානනියේ
    Next level.supiri supiri supiripari😫❤
    Kiyanna wachana nh. Supiri

  • @Priyadarshani321
    @Priyadarshani321 4 วันที่ผ่านมา +3

    ❤❤❤thathawagamai sajithaga niwaedanaya

  • @sandamalabeyrathna3231
    @sandamalabeyrathna3231 3 วันที่ผ่านมา +4

    ගිරි හෙල් මුදුනේ 🔥👌❤️

  • @Gigishelomi95
    @Gigishelomi95 วันที่ผ่านมา

    Thank you Univers.. Amazing project ❤

  • @renukasiriwardena689
    @renukasiriwardena689 3 วันที่ผ่านมา +1

    NEHATAMANA. GAYAKAYAK JAYAWAWA GOD BLESS

  • @dinujadesilva5647
    @dinujadesilva5647 19 ชั่วโมงที่ผ่านมา

    Always they beat the best 😍

  • @Chamindu_fernando
    @Chamindu_fernando 3 วันที่ผ่านมา +1

    ආසම හඬක්❤ Arrangements වචන නෑ❤

  • @Cc-hc3mb
    @Cc-hc3mb 4 วันที่ผ่านมา +6

    NEWS❤

  • @PiyumShalika
    @PiyumShalika 4 วันที่ผ่านมา +5

    Mage hadwathe band eka❤❤❤❤

  • @MatheeshBro
    @MatheeshBro 4 วันที่ผ่านมา +3

    Backing නම් සුපිරි❤❤

  • @Nimsarasuwahas-u1l
    @Nimsarasuwahas-u1l 13 ชั่วโมงที่ผ่านมา

    මොහිදීන් මාස්ටර් තමන්ගේ ජානය මෙහෙම ගොඩනගලා තියෙනවා වගේ තමයි...ඉශක් සර්ට පැත්තෙන් අපේ ජැක්සන් සර් තවත් ජැක්සන් කෙනෙක් තියලා තියෙනවා හරි ලස්සනට...🥺❤ මට නම් මතක් වෙන්නෙම ජැක්සන් මාමව සජිත අය්යව දැක්කම 🖤

  • @tharinduwew
    @tharinduwew 4 วันที่ผ่านมา +2

    Beautiful Arrangements Sarith Surith and the News.

  • @rukmalparakrama5381
    @rukmalparakrama5381 วันที่ผ่านมา

    Sindu tika kanne nathiwa lassanata play karanawa❤️❤️

  • @kavithweragoda4644
    @kavithweragoda4644 3 วันที่ผ่านมา +3

    කනට සැප..News සුපිරි Backing.සජිතගේ ඉදිරිපත් කිරීමත් නියමයි 🙏❤️

  • @hijackboy123
    @hijackboy123 3 วันที่ผ่านมา +1

    මේ Program එකටම සෙට් වෙන තවත් සුපිරි Legend ලා තුනක් හිටියා එයාලා දැන් අපි අතර නෑ එක්කෙනෙක්නම් අපි ඉපදෙන්නත් කලින්ම ගිහින් අනිත් දෙන්නනම් අපි ඉපදුනට පස්සෙ ගියෙ අන්තිම එක්කෙනා ගියෙ මේ ලගදිමයි. 😭 (ක්ලැරන්ස් විජේවර්ධන/සුනිල් පෙරේරා/සේනක බටගොඩ) මේ තුන්දෙනාගෙ Program වලට ගහාන්න Program ලොවෙත් නෑ 😓😥😢

  • @sachintha_kushan
    @sachintha_kushan 4 วันที่ผ่านมา +3

    Goosebumps 😭❤️🔥

  • @EricMunasinghe
    @EricMunasinghe 3 วันที่ผ่านมา

    Really this my first time lovely my dear isahk brother ❤️ 💙 🙏 ♥️ 💕 your father still life thx god 🙏 am from frans am crying my self because your father

  • @danushkawijenayaka9391
    @danushkawijenayaka9391 2 วันที่ผ่านมา

    සුපිරි වඩක් ❤❤❤❤❤❤

  • @dularasanjeewa6579
    @dularasanjeewa6579 3 วันที่ผ่านมา +1

    Breaking නම් news 😉

  • @arunarathnayake-j4r
    @arunarathnayake-j4r 4 วันที่ผ่านมา +4

    💙NEWS💙 = Next, Evigo, With, Sarith Surith 🎸🥁

  • @hyperord4953
    @hyperord4953 3 วันที่ผ่านมา +1

    Superb news much love ❤

  • @udararavindu5308
    @udararavindu5308 19 ชั่วโมงที่ผ่านมา

    News ubala nam pissuwak…❤❤❤❤

  • @sunetheranditha8264
    @sunetheranditha8264 2 วันที่ผ่านมา

    සුපිරියක්❤🎉

  • @sahanthimilafernando5753
    @sahanthimilafernando5753 วันที่ผ่านมา

    "Ishaq Baig never mentioned D.T. Fernando. However, he sang the song Tikiri Manike Ambula Genalla, which was written by D.T. Fernando, though the lyrics were incorrectly credited to Premakeerthi de Alwis. This mistake should be corrected immediately. Ishaq's first stage performance was in D.T. Fernando's show at Elphinstone Hall, where he and his brother and sister also performed for the first time."

  • @shanukalakshansenadeera9925
    @shanukalakshansenadeera9925 วันที่ผ่านมา

    Supreb ❤

  • @she_yo
    @she_yo 3 วันที่ผ่านมา +1

    පරණ සින්දු එ හඬින්ම අලුත් මියුසික් එක්ක අලුත් කරන එක වටිනවා ❤️

  • @lakmal986
    @lakmal986 3 ชั่วโมงที่ผ่านมา

    News Best❤

  • @happywithashi_14
    @happywithashi_14 2 วันที่ผ่านมา

    What a performance news band ♥️ what a singing ishak sir 😇💯

  • @gihanhewafonsekage7708
    @gihanhewafonsekage7708 3 วันที่ผ่านมา

    NEWS is a Brand !! Not just a band ❤ what a backing.. all the best brothers 💙🩵

  • @hijackboy123
    @hijackboy123 2 วันที่ผ่านมา

    News Backing නම් Next level ආ ❤ පිස්සුවක් Lead Part Keyboard Part බෑන්ඩ් එකේ ඔක්කෝම පිස්සුවක් ❤️❤️

  • @damiduathapaththu-fw7fe
    @damiduathapaththu-fw7fe 25 นาทีที่ผ่านมา

    Need spotify

  • @sanjayaHerath703
    @sanjayaHerath703 วันที่ผ่านมา

    කියන්න වචන නෑ❤😊

  • @AdeepaBinuth
    @AdeepaBinuth 2 วันที่ผ่านมา

    Superb News Band. 🎉🎉🎉🎉🎉😊

  • @kushanthachandeep
    @kushanthachandeep 4 ชั่วโมงที่ผ่านมา

    PATTA ❤....

  • @HotMusicBar
    @HotMusicBar 4 วันที่ผ่านมา +2

    News නිසාමයි බලන්නේ ❤

  • @ranganafernando2130
    @ranganafernando2130 3 วันที่ผ่านมา +1

    මොහිදින් බෙග් මාස්ටර් ගෙ සින්දු වලට නව අර්ත කතනයක් හා නව ජිවයක් news band එක එක්කරා👍 මෙච්චර කලකට ඔය සින්දු වලට ඔහොම බැකින් එකක් අහලා නැ.❤

  • @DissanayakaEngineer
    @DissanayakaEngineer 21 ชั่วโมงที่ผ่านมา

    2.5 ela

  • @raptor7395
    @raptor7395 วันที่ผ่านมา +1

    ගුනදාස කපුගේගෙ කවුරුහරි ආව නම්😢

  • @vkproduction2639
    @vkproduction2639 วันที่ผ่านมา

    Addicted😫❤🔥

  • @MaduPremajayantha-
    @MaduPremajayantha- 3 วันที่ผ่านมา

    මාරම ලස්සනයී ❤

  • @travelwithjack5172
    @travelwithjack5172 วันที่ผ่านมา

    News ❤patta amoooo a gehili walta kiyana dewal ne amooo pissu wage patta program eka 🍀❤👽💚🌎