රාජපක්ෂවරු සමග දේශපාලනය අවසන් | Wimal Weerawansa | 10 Questions

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • Subscribe us: bit.ly/Newsfirs...
    Watch more videos: / newsfirstsrilanka
    Like us on Facebook: Newsfir...
    Follow us via Twitter: / newsfirstsl
    Newsfirst.lk Sri Lanka's Number One News Provider.
    Web: www.newsfirst.lk
    Email: contact@newsfirst.lk
    Telephone: +94 114792700
    #WimalWeerawansa #10Questions #News1st #SriLankaNews #lka

ความคิดเห็น • 3.2K

  • @padmamahathantila268
    @padmamahathantila268 2 ปีที่แล้ว +21

    හරිම නිහතමානිව ප්‍රශ්න අසන නිවෙදකයෙක්.
    ස්තුතියි ඔබ දෙපලටම.

  • @thirajdesilva4531
    @thirajdesilva4531 2 ปีที่แล้ว +725

    සමාවෙන්න සහෝදරයා ආපහු අපිට ඕගොල්ලෝ න්ව විශ්වාස කරන්න බැහැ. අපිටත් දරුවෝ ඉන්නවා. අපිට ජීවත් වෙන්න රටක් ඕනේ. ඔය රාජපක්ෂ ලා මොකත් අපිට දැන් එකමයි. ඔය මොන කෙරුමත් අන්තිමට පොලවට පස් වෙනවා. කඩදාසි කොළ ගොඩ ගහගත්තා කියලා ලබන්න පුළුවන් සතුටක් නැහැ. හැබැයි කඩදාසි කොළ ගොඩ ගහන්න අනෙක් ජීවීන්ගේ සිනහව උදුරා ගැනීම තරම් පවක් කිරීමට හිත් දෙන්නා ගේ මතු බවය සොබවදර්මය විසින් තීරණය කරනු ඇති.

    • @ranjanperera8636
      @ranjanperera8636 2 ปีที่แล้ว +44

      විමල්ගේ කටෙ රෙන්ඩ ඕනේ. සිරස කටේ හුජ්ජ කරන්න ඕනේ. දේශපාලන මාධ්‍යයේ සදාකාලික මිතුරෝද සතුරෝද නැත. මීට (හෙනගහපු මිනිවලේ සිට

    • @bandusena7444
      @bandusena7444 2 ปีที่แล้ว +62

      හරිම සුක්ෂම ලෙස අගමැතිවයි . එයාගේ පුතාවයි, සර් වයි බේරුවා කියපන් කෝ . මෙය කියන ඒවා , පසුගිය අවරුදු දෙක තුන , අනුර , JVP එක පලු යන කන් කිව්වා

    • @Akindhu_perera
      @Akindhu_perera 2 ปีที่แล้ว +3

      කියන්න බෑ මෙයා ජවිපෙ ඊලග නායකය වෙන්න පුලුවන්

    • @k.d.mtvseries7236
      @k.d.mtvseries7236 2 ปีที่แล้ว +17

      ඔන්න කවුද මෙයාගෙ කතාවට රැවටුනෙ ..? තවමත් මුන්ට රැවෙටෙන උන් ඉන්නවාද ? ඉන්නවනම් වෙන රටකට පලයව් නැත්නම් මුගෙ ගෙදර ගිහිල්ලා පිගන් ලෙව කාපල්ලා

    • @Akindhu_perera
      @Akindhu_perera 2 ปีที่แล้ว +8

      @@k.d.mtvseries7236 වෙන රටකට යන්න හිටපු උනුත් අසරන වෙලා 🥲💔 ගුවන් ටිකට් එකක් 25% කින් ඉහල දාල මුන්ට හෙන ගහල මදි 💔💔

  • @yaka2101
    @yaka2101 2 ปีที่แล้ว +52

    නිවේදකය කියන චරිතයට උපරිම සාධාරණයක් කළා

  • @sudamrukshan6555
    @sudamrukshan6555 2 ปีที่แล้ว +622

    සම්පූර්ණ රාජපක්ෂ පරම්පරාව රටින්ම එලවන්න කාලය ඇවිල්ලා

    • @Kanishka_sahabndu
      @Kanishka_sahabndu 2 ปีที่แล้ว +4

      🤭🤭🤭

    • @shanabc7249
      @shanabc7249 2 ปีที่แล้ว +5

      බදුර්දීන් සජියගෙ බලවේගය ගේමු

    • @sudamrukshan6555
      @sudamrukshan6555 2 ปีที่แล้ว +10

      @@shanabc7249 ආතල් දෙන්න එපා බං

    • @ravishanperera8012
      @ravishanperera8012 2 ปีที่แล้ว +1

      @@shanabc7249 😂😂

    • @chamodmaduranga1585
      @chamodmaduranga1585 2 ปีที่แล้ว

      විමල් එක්ක එකතු වෙලාද

  • @SLPoliticalMemes
    @SLPoliticalMemes 2 ปีที่แล้ว +138

    35:00 ඉඳල අහල බලන්ඩ. පාරවල් හදන්නෙ හොරකම් කරන්ඩ කියන කතාව දැන් මෙයත් කියනවා 😂😂

    • @ashanudara6426
      @ashanudara6426 2 ปีที่แล้ว +6

      මෙයාලා(මන්ත්‍රි )වරු යන ටොයිලට එහෙම් වෙන්න ඇති දෙයියනේ කියලා අපටනම් තාම බිබිල බදුල්ල පාර තාම හදනවා. Main rode එක. ඒක.ගැන බලනකොට අනෙක් අතුරු පාරවල් ගැන කවර කතාද මහත්තයෝ

    • @chinthakakudaligamage3565
      @chinthakakudaligamage3565 2 ปีที่แล้ว +14

      ඕකන ජෙප්පො කිව්වම මුන් හිනා උනා 😀😀😀

    • @nakedtruth23
      @nakedtruth23 2 ปีที่แล้ว +10

      @@chinthakakudaligamage3565 ANIWARAYEN..MEKA DAN DANNE..JVP EDA IDAN KIWWA..🤣🤣

    • @c.r.a.jayawickrama
      @c.r.a.jayawickrama 2 ปีที่แล้ว +11

      මහාතීර් මොහොමඩ් කාරයවත් ගාවගෙන හොරකම සාධාරණීකරණය කරා.. 😂😂😂

    • @Robinson0610
      @Robinson0610 2 ปีที่แล้ว +2

      Hahaha....

  • @kavindaprasad8743
    @kavindaprasad8743 2 ปีที่แล้ว +17

    විමල් වැරදි ඇති හැබැයි කියන කතාව ඇත්ත බැසිල් කාලකන්නියා හදන්නේ රට බංකොලොත්.කරලා ඇමරිකාවට දෙන්න ඒක හොදටම තේරෙනවා

  • @kaagi869
    @kaagi869 2 ปีที่แล้ว +659

    20 වෙනි සංශෝදනේට අත් ඉස්සුවෙ අපි වෙන්න ඇති.. ඔක්කොම එකතුවෙලා රට කාලා දැන් එනවා මෙතන හොද මිනිහා වෙන්න!

    • @newworld5465
      @newworld5465 2 ปีที่แล้ว +22

      Aniwa munwa alawanna oni

    • @kavindumadusankha3712
      @kavindumadusankha3712 2 ปีที่แล้ว +11

      Sira kathawa , ayin karanakan inne nathuwa amathi kame iddi owa kiyanna tbunane enam 🤦🤦

    • @nelumgunaseka7608
      @nelumgunaseka7608 2 ปีที่แล้ว +10

      Ane tawa tika dawsak ghin eyalage honda kiyanna gani.

    • @AbdurRahman-kc5fq
      @AbdurRahman-kc5fq 2 ปีที่แล้ว +8

      👍 Agreed

    • @amaltravelblog5426
      @amaltravelblog5426 2 ปีที่แล้ว +9

      Drama boy. Doesn't have individual vote. Why he left from jvp because of the leadership

  • @dild3732
    @dild3732 2 ปีที่แล้ว +678

    අපි ආයේ කිසිම දවසක රාජපක්ෂලා සමග එකට ඡන්දය ඉල්ලන්නෙ නැ....වෙනම ඉල්ලලා පස්සේ එකතු වෙනවා මිසක්...

  • @travelvillage3077
    @travelvillage3077 2 ปีที่แล้ว +143

    උක්කොම දැන් සුදනො...රට කලා දැන් එනවා

    • @chodlk
      @chodlk 2 ปีที่แล้ว +6

      මූ දැන් මැරිල ඉපදිලා වගේ කතා කරන්නෙ. රටේ කරුමෙ මුන් තමයි.

    • @kaviliyanage3390
      @kaviliyanage3390 2 ปีที่แล้ว +1

      ඕව් ඒක නම් ඇත්ත

  • @sarasavi7898
    @sarasavi7898 2 ปีที่แล้ว +172

    විමල් එක්ක එකඟ නොවුණත් බැසිල් පිළිබඳ කියපු හැම දෙයක්ම ඇත්ත

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 2 ปีที่แล้ว +4

      Aiyo rawatenna epa bn. Hamadama rawatenawane lajja nadda?

    • @sarasavi7898
      @sarasavi7898 2 ปีที่แล้ว +11

      @@Bruh-ys3sx විමල්ට රැවටුණා කියල නෙවේ කිව්වෙ විමල් බැසිල් ගැන කිව්ව දේවල් ගැන කිව්වෙ. විමල්ට රැවටෙන්න එපාකියල මතයක් හදන එකත් බැසිල්ගෙ වැඩක්. එතකොට ඌට පුළුවන් නෙ ඕන දෙයක් කරන්න. බැසිල් ගැන අවිශ්වාස කරන තරමට රට ආරක්ෂිතයි

    • @abdulhafeel9666
      @abdulhafeel9666 2 ปีที่แล้ว +10

      විමල් සහ බැසිල් දෙකක් නොවේ එකයි. තව දුරටත් මේ විමල්ට අහුවන්න එපා. විමල් සහ රතන හාමුදුරු කිසි දෙයක් අවසාන දක්වා ඉන්න නැහැ. මම විමල් ගැන විතරක් කියනනම්. විමල් රට කුලප්පු කරන්න විතරයි. බැන්කි මුන්ට එන්න දෙන්න නැහැ කියමින් බොරු පැය හතරක Redbull and Lemonpuff බිස්කට් සහිත උපවාසයක් කලා. අවසානයේ බැන්කි මුණුත් එවිල්ල ගියා. මෝඩි අගමැතිගේ පැමිණීමට විරුද්ධව කළු කොඩි දාන්නයි කියල ජනතාවට කිව්වා. පසුව මොඩිත් එවිල්ල ගියා. මුස්ලීම් මන්ත්‍රීලාගේ සහයෝග මේ ආණ්ඩුවට ගන්න නැහැ කිව්වා. දැන් මොකද්ද වුනේ. වඳ කොත්තු, වඳ බෙහෙත් එහම නොයකුත් දේවල් කිව්වා. දැන් ඒවා කෝ? වෛද්‍ය ශාෆි සිංහල මව්වරුන්ට වඳ සැත්කම් කළා කියල සිංහල මුස්ලීම් ජාතීන් අතර අසමගිය ඇති කලා. අදටත් ඒ කිසි දෙයක් ඔප්පු කරන්න බැරි වුනා. අවසානයේ ජාත්‍යන්තර වශයෙන් රට අපකීර්තියට පත් වුනා. දැන් සියලු රට වැසියොත් දුක් බර ජීවිතයක් ගතකරන්න වුනා. ඒ නිසා මේ විමල්ගෙන් පරිස්සම් වෙමු, බුද්ධිමත්ව කටයුතු කරමු.

    • @sanjeewanirajapaksha6336
      @sanjeewanirajapaksha6336 2 ปีที่แล้ว +2

      @@sarasavi7898 Eka aththa

    • @usaloverhardcore
      @usaloverhardcore 2 ปีที่แล้ว

      @@sarasavi7898 Lankawe minissu awishwasha wishwashen wadak na wun awe horakm karan yanna ekat wirudda wena oona ekekta shot eka hambenawa minissunta karanna puluwan pakak na uda balan hitapn

  • @samikaekanayake6051
    @samikaekanayake6051 2 ปีที่แล้ว +209

    මොනව උනත් සහතික ඇත්තකතාව...නිවේදක තුමාත් අතිදක්ෂයෙක් වගේ.චමුදිතල එක්ක බලද්දි.සංයමයෙන් දක්ෂව ප්‍රශ්නකරනව..

    • @dila251983
      @dila251983 2 ปีที่แล้ว +8

      agree 100%

    • @ricardoperera9880
      @ricardoperera9880 2 ปีที่แล้ว

      🌿🌿🌿🌿කිසිදාක මෙවැනි ආණ්ඩුවක් බලයට පත්නොවන බව බලදාරින් හොඳින්ම දැනගෙන නිවැරදි දැක්මක් නැති එකම නීතියක් නැති රටක පවුලේ තිබෙන විවිධ ප්‍රශ්න නිසා තමන්ට තිබෙන උපරිම බලය පාවිච්චි කර, රටට පාස්කු ප්‍රහාරය මෙන් ඔනෑම අර්බුදකාරී තත්ත්වයක් ඇතිකළ හැකි මෙවැනි තමන් පත්කරගන්නා සෑම ආණ්ඩුවක් වෙනුවෙන් ඒ සෑම අවස්තාවකදීම ජනතාව අනවශ්‍ය නොසන්සුන් කාරී තත්ත්වයක් ඇති කර නොගෙන පාස්කු ප්‍රහාරයට මුණදුන් ජනතාව මෙන් විවිධ දුෂ්කරතා විඳදරාගෙන නොකානොබී, නොනිදා,වෙහෙස මහන්සියෙන් රට වෙනුන් යුක්තිය සහ සාදාරණත්වය රටේ ප්‍රජාතන්ත්‍රවාදය පමණක් ආරක්ෂා කරගැනීම අවශ්‍යයි.

    • @premasiribinaragama9554
      @premasiribinaragama9554 2 ปีที่แล้ว +13

      චමුදිත කතා කරන්න දෙන්නෙ නැහැ ⁣
      මෙයා හඩ හොදට හසුරෝනව

    • @anuruddachandrasiri1674
      @anuruddachandrasiri1674 2 ปีที่แล้ว +6

      sirawata moda chamudetha hiteya nam kise dayak pahadelewa ahanna wanna nha

  • @MrSamu553
    @MrSamu553 2 ปีที่แล้ว +20

    නිවේදකයා හොදට වැඩසටහන කරා. චමුදිතයව වඩි කරවලා මේක පෙන්නන්න ඔනේ.

  • @nilanthadammika9866
    @nilanthadammika9866 2 ปีที่แล้ว +104

    අපි ගෙනාපු රාඡපක්ෂලා අපිම තමා මේ පාර ගෙදර යවන්නේ ..ආයි නොඑන්නම..

  • @ShanikaKodagoda
    @ShanikaKodagoda 2 ปีที่แล้ว +153

    විමල් ඔයා තමයි ලොකුම පාවාදීම කලේ

    • @surajmashisenuse
      @surajmashisenuse 2 ปีที่แล้ว +5

      🤣🤣🤣🤣🤣

    • @amilasrimaalgamage9164
      @amilasrimaalgamage9164 2 ปีที่แล้ว +3

      😂😂😂😂

    • @umangaudaya
      @umangaudaya 2 ปีที่แล้ว +1

      🙈

    • @ricardoperera9880
      @ricardoperera9880 2 ปีที่แล้ว +2

      🌿🌿🌿🌿කිසිදාක මෙවැනි ආණ්ඩුවක් බලයට පත්නොවන බව බලදාරින් හොඳින්ම දැනගෙන නිවැරදි දැක්මක් නැති එකම නීතියක් නැති රටක පවුලේ තිබෙන විවිධ ප්‍රශ්න නිසා තමන්ට තිබෙන උපරිම බලය පාවිච්චි කර, රටට පාස්කු ප්‍රහාරය මෙන් ඔනෑම අර්බුදකාරී තත්ත්වයක් ඇතිකළ හැකි මෙවැනි තමන් පත්කරගන්නා සෑම ආණ්ඩුවක් වෙනුවෙන් ඒ සෑම අවස්තාවකදීම ජනතාව අනවශ්‍ය නොසන්සුන් කාරී තත්ත්වයක් ඇති කර නොගෙන පාස්කු ප්‍රහාරයට මුණදුන් ජනතාව මෙන් විවිධ දුෂ්කරතා විඳදරාගෙන නොකානොබී, නොනිදා,වෙහෙස මහන්සියෙන් රට වෙනුන් යුක්තිය සහ සාදාරණත්වය රටේ ප්‍රජාතන්ත්‍රවාදය පමණක් ආරක්ෂා කරගැනීම අවශ්‍යයි.

  • @දිනවමුලංකා
    @දිනවමුලංකා 2 ปีที่แล้ว

    ඔබ තුමාගේ නිවසට පහරදීම ගොඩක් හොයලා බලන්න.සාමාන්‍ය ජනතාව සහ ඔබ බිදවීමට කළදෙයක් වීමට බොහෝ විට ඉඩක් ඇත.

  • @sanjeewaperera4937
    @sanjeewaperera4937 2 ปีที่แล้ว +115

    Sirasa had found a good journalist. So far the best amongst all media outlets.

    • @rooshna6899
      @rooshna6899 2 ปีที่แล้ว +1

      May be better than others atm... But if I get opportunity to ask questions from him, he won't leave smiling afterwards.

  • @sunilranaweera572
    @sunilranaweera572 2 ปีที่แล้ว +416

    වසන්ත මාසිංහ කියන්නෙ මං හිතාහිටියට වඩා ගොඩක් ඉදිරියෙන් ඉන්න නිවේදකයෙක්...ජයවේවා

    • @sahanbimsara3905
      @sahanbimsara3905 2 ปีที่แล้ว +9

      sirawatama bn

    • @sunilranaweera572
      @sunilranaweera572 2 ปีที่แล้ว +20

      හරිම සංයමයකින් ප්‍ර්‍රස්න අහන්නෙ ..ඒකයි වැදගත්

    • @maduwickrama3908
      @maduwickrama3908 2 ปีที่แล้ว +8

      👍 him very much

    • @pradeepaatapattu1317
      @pradeepaatapattu1317 2 ปีที่แล้ว +11

      ඔව් එයා කාගෙනුත් ප්‍රශ්න කිරීම ගොඩක් හොඳට කරනවා

    • @mao4629
      @mao4629 2 ปีที่แล้ว +1

      Owa ubata hoda padam thopi thamai rata kawe

  • @tharindumathangadeerage5307
    @tharindumathangadeerage5307 2 ปีที่แล้ว +7

    නියමයී විමල් නියමයී සිරස 👍👍👍👍

  • @arjundesilva-universityofk7668
    @arjundesilva-universityofk7668 2 ปีที่แล้ว +489

    බහුතර ජනතාව බුද්ධිමත් වන තාක් කල් කරුමය ඇදගෙන යා යුතුය.

    • @ublack8749
      @ublack8749 2 ปีที่แล้ว +5

      Best creative idea dear.......

    • @sirisenarajapaksha4520
      @sirisenarajapaksha4520 2 ปีที่แล้ว +13

      සම්පුර්ණයෙන් නිවරදියි .utuber future නාලිකාව මුල සිට බලන්න

    • @vipulaashoka6483
      @vipulaashoka6483 2 ปีที่แล้ว +1

      @@ublack8749 h

    • @prasadmanjula3827
      @prasadmanjula3827 2 ปีที่แล้ว +4

      Oba yojana Karana wikalpaya janatha wimukthi peramunada....???

    • @ricardoperera9880
      @ricardoperera9880 2 ปีที่แล้ว

      🌿🌿🌿🌿කිසිදාක මෙවැනි ආණ්ඩුවක් බලයට පත්නොවන බව බලදාරින් හොඳින්ම දැනගෙන නිවැරදි දැක්මක් නැති එකම නීතියක් නැති රටක පවුලේ තිබෙන විවිධ ප්‍රශ්න නිසා තමන්ට තිබෙන උපරිම බලය පාවිච්චි කර, රටට පාස්කු ප්‍රහාරය මෙන් ඔනෑම අර්බුදකාරී තත්ත්වයක් ඇතිකළ හැකි මෙවැනි තමන් පත්කරගන්නා සෑම ආණ්ඩුවක් වෙනුවෙන් ඒ සෑම අවස්තාවකදීම ජනතාව අනවශ්‍ය නොසන්සුන් කාරී තත්ත්වයක් ඇති කර නොගෙන පාස්කු ප්‍රහාරයට මුණදුන් ජනතාව මෙන් විවිධ දුෂ්කරතා විඳදරාගෙන නොකානොබී, නොනිදා,වෙහෙස මහන්සියෙන් රට වෙනුන් යුක්තිය සහ සාදාරණත්වය රටේ ප්‍රජාතන්ත්‍රවාදය පමණක් ආරක්ෂා කරගැනීම අවශ්‍යයි.

  • @lihiniwicramaarachchi6799
    @lihiniwicramaarachchi6799 2 ปีที่แล้ว +202

    සුපිරි තාත්වික රගපෑම.මේකට අහුවෙන හරක් තාම ඉන්නවා.

    • @scorpionbull
      @scorpionbull 2 ปีที่แล้ว +1

      Mu me ragapana vidihata naluwo kele 🤣🤣🤣

    • @rameshperumal1310
      @rameshperumal1310 2 ปีที่แล้ว

      This is another political stunt ..

    • @shamikasrimal
      @shamikasrimal 2 ปีที่แล้ว +1

      Ubala wage loku talk dena un hama thanama innawa.
      habay wimal kiyanne hamadama janathawa gana hithapu kenek

    • @emanside3519
      @emanside3519 2 ปีที่แล้ว +1

      @@shamikasrimal oooi ooii shanth puthee 🤣🤣🤣🤣

    • @fazminaafsha1352
      @fazminaafsha1352 2 ปีที่แล้ว

      Hariyama hari

  • @nimalhenadeera2791
    @nimalhenadeera2791 2 ปีที่แล้ว +14

    The most important thing in this discussion is Wasantha Masinghe's professionalism as a journalist. He is not the No 1, but he is far above the no1, interviewer in Sri Lanka today. How he asked questions with due respect, exposing this talkative politician was amazing. (Everybody knows these politicians' childish excuses, lies, and enormous wealth). Wasantha, talked less but asked the right questions at the right time. Most of our interviewers talked more than the interviewee to show off their knowledge.
    With due respect, once he asked, " What is Wimal's decision about Basil", without using honorable (" Ema thithuma", "Athi Garu" or "Obathuma" ). This shows how honest he is.
    The way Wasantha sits, correct body language, hand gestures, occasional smile with perfect facial expressions to get the maximum from the interviewee, were excellent examples to any modern journalist. He reminds me of any CNN or Al Jazeera, journalists.
    Once Wasantha asked, " What are you doing in your leisure hours?"
    Politician; " I usually watch films through Netflix ?"
    Wasantha, " Just like Ranil Wickremasinghe, He is also watching films through Netflix"
    Politician, " I am watching these before Ranil"
    Wasantha, " What was your last film from Netflix?"
    Politician, " Hm, hm, hm, hm, my instrument has not been fixed yet"
    This way he trapped him on several occasions during the interview with his smiling face.
    It is clearly understood from this interview, that this politician, will again join Rajapaksa's ( specially Namal) if Basil leaves the country.

  • @saliya8985
    @saliya8985 2 ปีที่แล้ว +124

    මුන්ව විස්වාස කරන්න බෑ. අය කව්රුත් නොරැවටී ඉමු ♥️

    • @sahelidisansa989
      @sahelidisansa989 2 ปีที่แล้ว +1

      ආයේ රැවටෙන්න නැතිව ඉන්න ජිවත් වෙලා ඉදීවිද කියන්නත් බැ මේ දැන් රට යන විදියට

    • @elpitiyahiru9384
      @elpitiyahiru9384 ปีที่แล้ว

      Rata....ban.kolot.....kara....tawa....

  • @gonwimala4851
    @gonwimala4851 2 ปีที่แล้ว +393

    දශක ගානක පටන් දේශපාලනය කරලා රට ජනතාව ආර්ථිකය අබ්බගාත වීමට මේවගේ ප‍ර තක්කඩින් වග කිවයුතුයි

    • @AparnaAyanthi
      @AparnaAyanthi 2 ปีที่แล้ว +16

      නැතුව,නැතුව.දැන් ඉතින් අමුඩෙත් ගැලවිලා හෙළුව අතින් වහගෙන මූ කත් ඇදපු එවුන්ගෙ අමුඩ ගලවන්න හදන්නෙ. මුන්ට තමා ඉස්සෙල්ලා ගහල එලවන්න ඕන. මුන් තවත් දේශපාලනෙ ඉන්නකම් මේ රට තවත් ආගාධයකට වැටෙනවා.

    • @peterblack2949
      @peterblack2949 2 ปีที่แล้ว +1

      Kata wahappan..garu karapan minissunta

    • @tharindulakmal9912
      @tharindulakmal9912 2 ปีที่แล้ว +2

      @@peterblack2949 uba ube waththata awith රීලා යන බල්ලට ගරු කරනවද? ගොන් කතා නොකිය ඉදපන්

    • @bimsarakumarajeewa4616
      @bimsarakumarajeewa4616 2 ปีที่แล้ว +2

      @@peterblack2949 katada? horunta da uba garu karanna kiyanne??

    • @chandranidesilva4153
      @chandranidesilva4153 2 ปีที่แล้ว

      දැ න් ද කියන්නෙ

  • @thelife8836
    @thelife8836 2 ปีที่แล้ว +47

    අවුරුදු ගානක් ආශ්රය කරපු රාජපක්ෂල හොරු බව අපිට 2019දි කල්තියා කියන්න මේ මහත්තයට අමතක වෙන්න ඇති නේද සමහර විට??

    • @kmb5807
      @kmb5807 2 ปีที่แล้ว

      මුව එලෙව්වා පකයන්ව තව විස්වාස කරන්න එපා

  • @priyanthayaggahahewage7269
    @priyanthayaggahahewage7269 2 ปีที่แล้ว +160

    දැන් අර කපටි ඇඳුමක් ඇත ඇරලා දාලා ටී ෂර්ට් එකට බැහැලා කාව රවට්ටන්නද? මං නං හිතන්නේ නෑ මිනිස්සු තව රැවටෙයි කියල.

  • @a.y.mrazaq4483
    @a.y.mrazaq4483 2 ปีที่แล้ว +93

    මං නම් මේකට කැමති නැහැ එ්ත් මේ කතාව සම්පූර්ණයෙන්ම බැලුවා මොකද රාජපක්ෂලගෙ රහස් මේකා වමාරන බව ඉවෙන් වගේ දැනුන නිසා

    • @rohanindranath3636
      @rohanindranath3636 2 ปีที่แล้ว +1

      I think majority of us shared your view

    • @krishansrilankeshwara2349
      @krishansrilankeshwara2349 2 ปีที่แล้ว +2

      Hariyata hari.... mamath beluwe ekai.... nethnam muge kath apita wedak ne.....

    • @a.y.mrazaq4483
      @a.y.mrazaq4483 2 ปีที่แล้ว +2

      @@rohanindranath3636 our new generation not to be a political slave think intelligent and think wide we can build our nation

    • @a.y.mrazaq4483
      @a.y.mrazaq4483 2 ปีที่แล้ว +2

      @@krishansrilankeshwara2349 මින් ඉදිරියට වත් බුද්ධිමත්ව තීනදු තීරණ ගමු

    • @krishansrilankeshwara2349
      @krishansrilankeshwara2349 2 ปีที่แล้ว +1

      @@a.y.mrazaq4483 yes... aniwar.......

  • @shiraniamarasekara5737
    @shiraniamarasekara5737 2 ปีที่แล้ว +33

    ඔබේ යහපත් දෙයට ජනතාව ඔබ සමග සිටීවි. වසන්ත මාරසිංහ ඉතාමත් දක්ශ නිවේදකයෙක් බව පෙනේ.

  • @sududhoni8763
    @sududhoni8763 2 ปีที่แล้ว +168

    මු මෙි රටට වගකියයුතුයි මු තමයි රාජපක්ෂලා මෙි රටෙි ජනපති කරන්න නටපු නැටිල්ල

    • @samannishantha9857
      @samannishantha9857 2 ปีที่แล้ว +3

      Aniwaryen

    • @slbuddhist8038
      @slbuddhist8038 2 ปีที่แล้ว +2

      😂😂😂😂😀😀😀😀

    • @slbuddhist8038
      @slbuddhist8038 2 ปีที่แล้ว

      එතකොට මූට 69 ලක්ෂයක් රැවටුණා....😂😂😂😂😂

    • @jayaweerawijekoon1409
      @jayaweerawijekoon1409 2 ปีที่แล้ว +2

      201₹ නොවැම්බර් වලට පෙර සහ 2020 අගෝස්තුවලට පෙර රටේ අහිඅංසක ජනතාව රවටන රාජපක්ෂලා up කරන මෙයාගේ කථා u tube එකේ බලන්න..

    • @slbuddhist8038
      @slbuddhist8038 2 ปีที่แล้ว

      @@jayaweerawijekoon1409 සභාවේ සිනා.....ඉස්සරලාම ඌ කියන එකවත් අහලා බලාංකෝ ...😂😂😂

  • @MyRuchitha
    @MyRuchitha 2 ปีที่แล้ว +107

    කෙලවුනාම මාද්‍යට ඇවිත් බයිලා කියනවා. ඉන්නකන් යස් සර් යස් සර් ත්‍රී බෑග් ෆුල් කියනවා. අනේ පලයන් බන් යන්න. ☹️☹️☹️

    • @pemasirikaluarachchi2478
      @pemasirikaluarachchi2478 2 ปีที่แล้ว

      Pissu pusa

    • @ricardoperera9880
      @ricardoperera9880 2 ปีที่แล้ว +1

      🌿🌿🌿🌿කිසිදාක මෙවැනි ආණ්ඩුවක් බලයට පත්නොවන බව බලදාරින් හොඳින්ම දැනගෙන නිවැරදි දැක්මක් නැති එකම නීතියක් නැති රටක පවුලේ තිබෙන විවිධ ප්‍රශ්න නිසා තමන්ට තිබෙන උපරිම බලය පාවිච්චි කර, රටට පාස්කු ප්‍රහාරය මෙන් ඔනෑම අර්බුදකාරී තත්ත්වයක් ඇතිකළ හැකි මෙවැනි තමන් පත්කරගන්නා සෑම ආණ්ඩුවක් වෙනුවෙන් ඒ සෑම අවස්තාවකදීම ජනතාව අනවශ්‍ය නොසන්සුන් කාරී තත්ත්වයක් ඇති කර නොගෙන පාස්කු ප්‍රහාරයට මුණදුන් ජනතාව මෙන් විවිධ දුෂ්කරතා විඳදරාගෙන නොකානොබී, නොනිදා,වෙහෙස මහන්සියෙන් රට වෙනුන් යුක්තිය සහ සාදාරණත්වය රටේ ප්‍රජාතන්ත්‍රවාදය පමණක් ආරක්ෂා කරගැනීම අවශ්‍යයි.

    • @rameigap
      @rameigap 2 ปีที่แล้ว +1

      කෝ අර සහන බඩු මල්ල. පච වන්ශ

  • @Online_sl2024
    @Online_sl2024 2 ปีที่แล้ว +7

    මේ මනුස්සය ඉස්සර ඉදන් ම කිව්ව ,අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ තියෙනව කියල ,කවුරු ත් ඇහුවෙ නෑනේ.😐

  • @yusrimh1100
    @yusrimh1100 2 ปีที่แล้ว +185

    ඔබත් හොරෙක්, ඔබ දැන්මම අනිත් ඡන්දයට ලැහැස්ති වෙනවා.

    • @imeshik
      @imeshik 2 ปีที่แล้ว +3

      Pala ponsi.. thopi danne otchrai..

    • @ravindusandeep3110
      @ravindusandeep3110 2 ปีที่แล้ว

      pennapa horakmk karapu aekak

    • @usaloverhardcore
      @usaloverhardcore 2 ปีที่แล้ว +6

      @@imeshik Uba wage kari ponnayek nm nemei wu

    • @nalikaranasingha2865
      @nalikaranasingha2865 2 ปีที่แล้ว +2

      ආයෙත් කඩේ යන්න අලුත් පිටපත්.. මුන් කවදාවත් වෙනස් වෙන්නේ නැහැ ..ගෑණි ගේ නඩුව තියෙද්දි තාමත් .. හිතන්න සහෝදරයා

  • @rasikamadubashana7066
    @rasikamadubashana7066 2 ปีที่แล้ว +34

    රාජපක්ෂලාගේ රෙදි ගැලෙවිවට ස්තුතියි

    • @tharindulakmal9912
      @tharindulakmal9912 2 ปีที่แล้ว +3

      2019chanda kathawak ahapan bro

    • @endeviourtask5837
      @endeviourtask5837 2 ปีที่แล้ว +1

      මුන් කරන්නේ රඟපෑමක් විතරයි කාලෙන් කාලෙට මුන්ගෙ "රසිකයින්" වෙලා අන්තිමට උන් ඔක්කොම එකතුවෙලා අපිව පරද්දනවා!!!! මුං රාජපක්ෂලාගේ රෙදි ගලවන්නෙත් රාජපක්ෂලාගේ කීම අනුව තමයි. අපි මුන්ට අහුවෙයි කියලා හිතාගෙන. මුන් ඔක්කොම එකට තියලා පරද්දන්න ඕන. ඒකට මේ පරයෝ කවුරුත් නැති ජනතා බලවේගයක් ගොඩ නැගෙන්න ඕනෙ.👍

  • @lalithsubasinghe6377
    @lalithsubasinghe6377 2 ปีที่แล้ว +19

    විමල්ලට චන්ද පදනමක් දැනට නැතිවෙන්න පුලුවන්.ඒත් ආන්ඩු පෙරලන්නත් ආන්ඩු හදන්නත් විමල්ලට පුලුවන්

  • @masterd9811
    @masterd9811 2 ปีที่แล้ว +146

    සාරංශය: ඔක්කොම කුණු බැසිලට දාලා, මෑන්සව එලෝලා අයේ අනික් රාජපක්සල දිනවන්න එන්න ලමායි.

    • @sameerabro..5267
      @sameerabro..5267 2 ปีที่แล้ว +7

      අන්න ඒකයි වෙන්නේ...

    • @tharindulakmal9912
      @tharindulakmal9912 2 ปีที่แล้ว +2

      rata beragamu ayeth parak

    • @rohanindika1637
      @rohanindika1637 2 ปีที่แล้ว +4

      ඒක තමයි ඇත්ත

    • @sisirakumara4682
      @sisirakumara4682 2 ปีที่แล้ว

      පලයන්න බොරුකියන්නැතුව කලකන්නියා හොරා

    • @r.sulochana1532
      @r.sulochana1532 2 ปีที่แล้ว +1

      හරියට හරි

  • @sunilabeythunga873
    @sunilabeythunga873 2 ปีที่แล้ว +239

    ලෝකයේ කොහේද හොරු රටවල් හැදුවේ

    • @aselasampath611
      @aselasampath611 2 ปีที่แล้ว +2

      👍👍

    • @thisaruyasanjith
      @thisaruyasanjith 2 ปีที่แล้ว +5

      ඇයි රුසියාව,චීනේ..🤣

    • @ranjanperera8636
      @ranjanperera8636 2 ปีที่แล้ว +9

      විමල්ගේ කටෙ රෙන්ඩ ඕනේ. සිරස කටේ හුජ්ජ කරන්න ඕනේ. දේශපාලන මාධ්‍යයේ සදාකාලික මිතුරෝද සතුරෝද නැත. මීට (හෙනගහපු මිනිවලේ සිට

    • @sampathjayathilaka8558
      @sampathjayathilaka8558 2 ปีที่แล้ว +2

      Ane huttho okkoma horu thamai in apen horakam karala unge rataval haduwa .ape un pawul haduwa okai wenasa

    • @thelife8836
      @thelife8836 2 ปีที่แล้ว +2

      @@thisaruyasanjith පොඩ්ඩක් රුසියාවෙ නගරෙන් එහා ගමකට ගිහින් බලන්න 😂

  • @kumariherath9157
    @kumariherath9157 2 ปีที่แล้ว +2

    Wasantha Masinha handled the program extremely well. Keep it up.

  • @tiroshawaas4177
    @tiroshawaas4177 2 ปีที่แล้ว +144

    රට කන්න උදව් උපකාර කළ පෙරමුණ ගත් ම්නිසෙක්.

  • @hasanimadubashini9754
    @hasanimadubashini9754 2 ปีที่แล้ว +35

    මුගේ කටට බෝම්බයක් දාන්න ඕන කියල හිතුනෙ මට විතරද?

  • @isurumadushan4057
    @isurumadushan4057 2 ปีที่แล้ว +6

    උබගේ එඩිතර පවුර්ශවයට ගරු කරනවා විමල්..අපි දන්නවා ඔබ හැමදාම තීරන ගත්තෙ රට පෙරට දාල කියල..අනාගතය සාර්ථක වේවා..💖💖

  • @malawarasenaka3894
    @malawarasenaka3894 2 ปีที่แล้ว +172

    බයවෙන්න එපා මහත්තයෝ,ලංකා ඉතිහාසයේ කවදාවත් තව අවුරුදු සියයකටවත් දකුණේන් නායකයෙක් පහල වෙන්නෙ නැහැ.මෙි තමයි කාළකණ්ණී පවුල් පාලනයෙ අවසාන කාල පරිච්ඡේදය.

    • @lakshmiabeydeera3829
      @lakshmiabeydeera3829 2 ปีที่แล้ว +5

      අනිවාර්යයෙන්

    • @yasasbhanuka7837
      @yasasbhanuka7837 2 ปีที่แล้ว +13

      @@jayaweerawijekoon1409 මයිත්‍රීපාල වගේ එක්කෙනෙක් ද රජරටින් ආපු. උගේ වැඩ හින්ද තමයි මේ රාජපක්ෂලට බලයට එන්න පාර කැපුවේ.

    • @ricardoperera9880
      @ricardoperera9880 2 ปีที่แล้ว

      🌿🌿🌿🌿කිසිදාක මෙවැනි ආණ්ඩුවක් බලයට පත්නොවන බව බලදාරින් හොඳින්ම දැනගෙන නිවැරදි දැක්මක් නැති එකම නීතියක් නැති රටක පවුලේ තිබෙන විවිධ ප්‍රශ්න නිසා තමන්ට තිබෙන උපරිම බලය පාවිච්චි කර, රටට පාස්කු ප්‍රහාරය මෙන් ඔනෑම අර්බුදකාරී තත්ත්වයක් ඇතිකළ හැකි මෙවැනි තමන් පත්කරගන්නා සෑම ආණ්ඩුවක් වෙනුවෙන් ඒ සෑම අවස්තාවකදීම ජනතාව අනවශ්‍ය නොසන්සුන් කාරී තත්ත්වයක් ඇති කර නොගෙන පාස්කු ප්‍රහාරයට මුණදුන් ජනතාව මෙන් විවිධ දුෂ්කරතා විඳදරාගෙන නොකානොබී, නොනිදා,වෙහෙස මහන්සියෙන් රට වෙනුන් යුක්තිය සහ සාදාරණත්වය රටේ ප්‍රජාතන්ත්‍රවාදය පමණක් ආරක්ෂා කරගැනීම අවශ්‍යයි.

    • @mydreams7104
      @mydreams7104 2 ปีที่แล้ว +9

      @@jayaweerawijekoon1409 තවත් රජවරු හොයපන්.. නෙදකින් තෝ වගේ කොන්දක් නැති සට්ටම්බිරාළලා ...

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 2 ปีที่แล้ว +1

      @@jayaweerawijekoon1409 wahal manasikatwaya thamath oluwe thiyena nakiyek wage

  • @commenter2178
    @commenter2178 2 ปีที่แล้ว +166

    රාජපක්ෂ ලාගේ උදහසට ලක් උනාම වාහන වල nut බුරුල් වෙනවා..ශ්‍රීපතිට උනා වගේ..ඒ නිසා පරිස්සමින්...කොහොම උනත් ලොකුම වැරැද්ද 20 ට අත් උස්සපු එක...ඒක දැන දැන කරපු එකක්..රටට හතුරුම දේ ඒක...රාජපක්ෂලාට ඕනම දේත් ඒක ... ඒක කොලා..දැන් විඳවනවා මුළු රටම ඒ පාපය ට මුහුණ දෙන්න වෙනවා..

    • @siriyamadapatha5461
      @siriyamadapatha5461 2 ปีที่แล้ว +8

      ඔව් ලොකුම වැරැද්ද ඒක තමා අව්රැද්දෙන් 20 වෙනස් කරන්න පොරොන්දු උනා කියල තමා විමල් එදා කිව්වෙ.අද එයාට එලියට බහින්න උනා.රාජපක්ෂ උන් කපටියි කියන එක දැන්වත් තේරුම් ගත්තොත් ඇති

    • @pemasirikaluarachchi2478
      @pemasirikaluarachchi2478 2 ปีที่แล้ว +5

      ඇත්ත

    • @chamara662233
      @chamara662233 2 ปีที่แล้ว +9

      යකෝ !!
      එකතුවෙලා රට කාපු උන්ට "පරිස්සමින්" ඉන්ඩ කියන්ඩ තරං ඔය ගොං මොලේ කොච්චර මැටිද?
      රටට මෙච්චරට කෙලවපු උන්ටත් පරිස්සමින් ඉන්ඩ කියන ජනතාවක් ඉන්න රටකට මෙහෙම වෙන එක පුදුමයක් නෙමෙයි

    • @rowijesinghe6453
      @rowijesinghe6453 2 ปีที่แล้ว +5

      රටේ දුප්පතුන්ගෙ සල්ලිවලින් මලිගා හදාගත්තු හිගන්නෙක්

    • @commenter2178
      @commenter2178 2 ปีที่แล้ว

      @@chamara662233 😂😂

  • @heyheyhey7757
    @heyheyhey7757 2 ปีที่แล้ว +2

    දිගටම දුන්නේ පොහොට්ටුවට...
    ඊලඟ චන්දෙ ජාතික ජන බලවේගයට.
    මෙල්බන් සිට එනවා ! ❤

    • @kusumsirimanneweerakoon7819
      @kusumsirimanneweerakoon7819 2 ปีที่แล้ว +1

      රට කාල යන්නද? එන්නේ. රට 89 කාලෙට ඇද දමන්න එපා. දරු පරපුරට දුක දෙන්න එපා. ඔහේම හිටියොත් හොඳයි. ඔය රටට ආදරය කරන අයද?

  • @vidhuramadanayake7921
    @vidhuramadanayake7921 2 ปีที่แล้ว +84

    ලී කුවාන්‍ යු මහතීර් මොහමඩුයි හදපු රට කොහමද? කොහමද මේක 2019 මිනිසුන් අන්දපු ඇන්දිල්ල. මුන් මේ හදන්නෙ හිටන් නුත් එක්ක එකතුවෙලා නිදහස් පක්ෂයන් 2030දි නාමල් ජනාධිපති කරන්න.

    • @chandanasapuvithana5929
      @chandanasapuvithana5929 2 ปีที่แล้ว +1

      නෑ නෑ.. අනුර ජනාධිපති කරමු... මිනිහ පක්ෂය කෑවට.. රට හදයි... 🤭😁😂🤣🤣🤣🤣

    • @vidhuramadanayake7921
      @vidhuramadanayake7921 2 ปีที่แล้ว +1

      @@chandanasapuvithana5929 JVP කාරයොන්ට පුලුවන් ද රටක් කරන්න,මම නම් JVP එකට චන්දය දෙන්නෙත් නෑ.සජිය හරි යන්නෙත් නෑ.කෙලින් තීරන ගන්න පුලුවන් විශේෂයෙන් හොරකම් කරන්නෙ නැති නායකයෙක් රටට අවශ්‍ය .ඔයාගෙ කොමන්ට් එකෙන් පැහැදිලි වෙන්නෙ රාජපක්ෂ වහලෙක් බවයි

    • @deshankavinda2009
      @deshankavinda2009 2 ปีที่แล้ว

      @@vidhuramadanayake7921 🤣anura nathuwa thawa mokek hari innawada balapan lagapatha

    • @msindrniindrni6300
      @msindrniindrni6300 2 ปีที่แล้ว +1

      මුන්ව තේරුම් ගන්න අවශ්‍යයි කියලා කවුරුත් හිතාගෙන ඇති කියලා තමයි මේ මනුස්සයා මේ තරම් වපුරන්නට පටන් ගන්නේ මෙයාලා වපුරන්නට වුණේ බීජ තමයි දැන් මේ ලංකාව ප්‍රතිඵල ලබා ගන්නෙත්.තවත් අමුවෙන් ඉන්ටව් මොකටද.සිරසටත් දවස ගතකරන්න මොනවා හරි දන්න ඕන නේ

    • @vidhuramadanayake7921
      @vidhuramadanayake7921 2 ปีที่แล้ว

      @@deshankavinda2009 අනුර කවදත් රටෙ ජනාධිපති වෙන්නෙ නෑ කියන එකයි මගේ මතය.මහ ජන්දයක් ආවොත් සෑහෙන ආසන ගානක් ගනීවි. ජනාධිපති කමට කෑදර නොවී පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කරොත් හොදයි කියන එකයි මගෙ අදහස

  • @hidayamohamed3929
    @hidayamohamed3929 2 ปีที่แล้ว +88

    විමලේ 100% වගකීව යුතුයි රටේ විනාශයට . මේත් එක හොරෙක්. දැන් මැරිලා ඉපදිලා වගේ කතාව . ජනතාවට හොඳ්ටම රැවටෙන්න මෙන්න හොඳම අවස්ථාව .

    • @shanabc7249
      @shanabc7249 2 ปีที่แล้ว +2

      එතකොට බදුර්දීන් අසාද් සාලි උන් බබා🤣

    • @hidayamohamed3929
      @hidayamohamed3929 2 ปีที่แล้ว +10

      @@shanabc7249 ඔයා බබා, පැය විසි හතරම මිනිස්සු පෝලිමේ .
      බද්යුද්දීන්ට කරපු හැමදේම රාජපක්ෂලා ගේ අනුමැතිය ඇතිව කළේ.
      ඔයාලා මැදමුලන අසූචි පෝලිමේ ඉදන් කනවා.සතුටුයි .

    • @tharidumadushanka6307
      @tharidumadushanka6307 2 ปีที่แล้ว

      Yes

    • @chandrakulupana6972
      @chandrakulupana6972 2 ปีที่แล้ว

      Monavada horakam kale?

    • @chandrakulupana6972
      @chandrakulupana6972 2 ปีที่แล้ว

      Yaha paalanaya rata heduvada? Ehena mehema venavada?

  • @parakaramachulagajasinghe5593
    @parakaramachulagajasinghe5593 2 ปีที่แล้ว +32

    සත්‍ය කරුණු රටට හෙලි කිරීම පිළිබඳව ඔබට ස්තුතිය.. ඔබ පිළිබඳව යම් පහදීමක් අති උවත් ඔබ මේ රට අද පත්ව අති තත්ත්වයට අඩු වඩියෙන් වගකිව යුතුය ..ස්තුති ... mr.විමල් සහ mr.මාසින්හ

  • @radikapallemulla20
    @radikapallemulla20 2 ปีที่แล้ว +39

    සේරම තේරෙනව හැබැයි රාජපක්ෂලා ගැන තේරෙනකොට Too late. ඒත් මහින්ද ගැන තාම තේරෙන් නෑ.

    • @newworld5465
      @newworld5465 2 ปีที่แล้ว +3

      Munta guu gahanna oni

    • @mwdammavisuddi8824
      @mwdammavisuddi8824 2 ปีที่แล้ว +2

      තෙරෙන්නෙ නෑ වගේ ඉන්නවා

  • @vinushasilva9179
    @vinushasilva9179 2 ปีที่แล้ว +31

    46:07 ශෂී වීරවංශගේ නඩුව ශේප් කරගන්න මහින්ද ඕනේ කියලා කියන්නේ 🤣🤣🤣

  • @randikapriyamal1048
    @randikapriyamal1048 2 ปีที่แล้ว +4

    මුදල් බලය රනිල්ට දිලා පාලන බලය අනුරට දිය යුතුයි..jvp ට ස්ල්ලි නැ.රනිල්ට ජත්‍යන්තර සම්බන්දතා තියෙනව..

    • @randikapriyamal1048
      @randikapriyamal1048 2 ปีที่แล้ว

      වෙන විකල්පය්කක් නෑ

  • @deepikanilangani7837
    @deepikanilangani7837 2 ปีที่แล้ว +26

    මේ දේට අනිවාර්යයෙන් මහ ජනතාව රිටන් එක දෙනව මෙරටට පිංපඩි 225 ඉවාත් කරලා ජනාධිපති කෙනෙකුට ඇමැතිල 10දෙනෙක් රටට හොදටම ඇති මොකද හැම පූදේසයකටම මහ ලේකම් කාර්යාලය යටතේ ගමවලට සේවාව සලසන්න පුලුවන්

  • @nishanthakangara7255
    @nishanthakangara7255 2 ปีที่แล้ว +127

    සමහර විට මෙය තවත් රැවටීමක් විය හැකිය....
    මං හිතන්නෙ අපිට දැන් විකල්ප නායකත්වයක් අවශ්‍ය කාලයයි...

    • @pubudupriyankara8946
      @pubudupriyankara8946 2 ปีที่แล้ว +5

      අනිවර්යෙන්

    • @perera9101
      @perera9101 2 ปีที่แล้ว +6

      Anura

    • @janasethaperamuna
      @janasethaperamuna 2 ปีที่แล้ว

      එක් වන් ජනසෙත පෙරමුණ පක්ෂ තමයි

    • @janasethaperamuna
      @janasethaperamuna 2 ปีที่แล้ว

      එක්වන ලෙස ජනසෙත පෙරමුණ නායක ඔබට අර්දනා

    • @amilasrimaalgamage9164
      @amilasrimaalgamage9164 2 ปีที่แล้ว +5

      අනුර? බැසිල්ගෙ ගොට්ටා? 😂😂😂

  • @udithalanka1724
    @udithalanka1724 2 ปีที่แล้ว

    Its a grate

  • @ajithperera255
    @ajithperera255 2 ปีที่แล้ว +90

    ඔබ තුමාගේ කතාව ඇහුවම මේ රටේ ජනාධිපති කවුද කියලා මට හිතාගන්න බෑ.

    • @sarathfernando5862
      @sarathfernando5862 2 ปีที่แล้ว +3

      Jamadipathi awalan amarikanuwa

    • @navindumarasinghe1009
      @navindumarasinghe1009 2 ปีที่แล้ว +18

      ජනාධිපතිනිය
      අනුරාධපුරේ ඥානක්කා

    • @thushara196633
      @thushara196633 2 ปีที่แล้ว +8

      Mun meka game ekak therenne nadda munge talks

    • @nakedtruth23
      @nakedtruth23 2 ปีที่แล้ว +7

      @@thushara196633 MEWATA REWATENA AYA INNAWA THAWATH..ANE MEHEMATH MINISSU..

    • @antonfernando7588
      @antonfernando7588 2 ปีที่แล้ว +5

      Gonek වගේ gon කතා වලට අහු වෙන්න epa , ජාතිවාදී ය aussamin, රට arajia kale mun තමයි ,,,

  • @Rainbow-zr8tu
    @Rainbow-zr8tu 2 ปีที่แล้ว +41

    ප්‍රශ්න දහය ඉවර වුණාට පස්සෙ ප්‍රශ්න ටික නම් ඇත්තටම ජොලි හොඳේ.අපිටත් හිනා ගියා

  • @anujarangana6677
    @anujarangana6677 2 ปีที่แล้ว +45

    2025 රටේ නියත ජනපති අනුර කුමාර දිසානායක මහත්මයා 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰♥️♥️♥️♥️♥️

    • @LpwBenaragama
      @LpwBenaragama 7 หลายเดือนก่อน

      Polytivkkvp😂

  • @newsminipura2471
    @newsminipura2471 2 ปีที่แล้ว +44

    මොක නැතත්..මේ යකාගේ කතා ශෛලය නම් පට්ට ආකර්ෂණීයයි..කලු ගලක් ,මැනිකක් කරන්න පුළුවන් පට්ට කටක්..මේ කතාවත් ස්කිප් නොකර අහගෙන ඉන්න තරම් රහයි..අවසානේ මුගෙ පාක්ෂිකයෙක් වෙයිද කියලා බය හිතෙන තැනටම මුගෙ කතාවට හිත ඇදෙනවා...බයියන්ගේ බ්‍රේන් වොෂ් වෙලා තියෙන එකට මූලිකම හේතුවක් තමයි විමල්ගෙ කට..

    • @marinoshamal6742
      @marinoshamal6742 2 ปีที่แล้ว +3

      Sahathika Atta

    • @everlasting8678
      @everlasting8678 2 ปีที่แล้ว +3

      Aniwaren mu jvp ekata giyanam aniwaren jvp dinanawa

    • @sudeshryan8707
      @sudeshryan8707 2 ปีที่แล้ว +2

      @@everlasting8678 😂 ඉතින් ඔච්චර පොරක්නම් jvp නොයා තනියෙන් ඉල්ලල දිනන්න නෙ තියෙන්නේ. එක්පාරක් තනියෙන් ඉල්ලලා චන්ද 4000 යි 😹
      ගොන් කතා කියන්න එපා ඕයි 😂

  • @sarathgunarathna2172
    @sarathgunarathna2172 2 ปีที่แล้ว +16

    මම බැසිල්ට අකැමැති 2015 පැරැදුනදාට පසු උදෙම පැනලා ගියා

  • @suranjithdehipahawala6782
    @suranjithdehipahawala6782 2 ปีที่แล้ว +2

    කියන ඒවා සත පහකට වැඩක් නැතත් මනුස්සයෙක් ට දෙයක් කන්වින්ස් කරන්න මේ මනුස්සයට තියෙන හැකියාවනම් පිස්සු හැදෙනව.

  • @anonymousfishermen4168
    @anonymousfishermen4168 2 ปีที่แล้ว +32

    ජෙව්පෙ ඉන්නකාලෙ සැලුන් එකක් කරගෙන ඉදපු විමලෙ...අවසානෙ සාටකේට වැටිල කෝටිපතියෙක් උන හැටි..නෑයොන්ට ගෙවල් බෙදපු හැටි..උප්පැන්න දෙක තුන..පාස්පෝට් දෙක තුන...අවසානෙ විමලෙගෙ සියලු ෆයිල් රාජපස්ස ලග..ඒ කියන්නෙ විමලෙ ට රාජපස්සලයි කැමැත්ත ඇති තාක් කල් අහිකුන්ටිකයගෙ යටතෙ ඉන්න රිලවට වගෙ ඉන්න තමයි වෙන්නෙ...මේ මොන නාඩගම නැටුවත් මේව නාට්‍යම විතරයි..අවසාන තිප්පොල රාජපස්ස තිප්පොලමයි..විමලෙ අපි උබලයි නාට්‍ය වලට රැවටෙන්නෙ නෑ තවත්..

    • @devikamanikpura1964
      @devikamanikpura1964 2 ปีที่แล้ว +4

      @ Anonymous Fishermen: ඔබගේ බුද්ධිමත් කමෙන්ටුවට ආචාරය !!!!!!

    • @express6468
      @express6468 2 ปีที่แล้ว +2

      සැලුන් එකක් නෙමෙයි නේද. මට මතක විදියට මාවරමන්ඩියේ communication එකක් කරපු කෙනෙක් විමල්

    • @anonymousfishermen4168
      @anonymousfishermen4168 2 ปีที่แล้ว +2

      @@express6468 සැලුන් එකත් තිබ්බ මම දන්න තරමින්..ඒ මෙයාගෙ නෝන..මෙයාගෙ නෝනම තමයි මෙයා ජෙව්පෙන් යන්නත් මහින්දගෙ ඔඩොක්කුවට වැටෙන්නත් හේතුව...මොකද බියුටි කචල් නිසා නෝන ආශ්‍රය කලේ ඉහල උත්තමාවියොනෙ..

  • @ajithperera255
    @ajithperera255 2 ปีที่แล้ว +64

    ඔබතුමා මේ කරුණු රටට හෙලි කිරීම ගැන ස්තුතියි. ඔය ප්‍රධාන පක්ෂ දෙකම රටට ගැලපෙන් නෑ අපි JVP එක වටා රොක් වෙමු.

    • @thestudiokandy
      @thestudiokandy 2 ปีที่แล้ว +3

      athi yanthan kauru hari me kathava kivva, next time okkoma JVP

    • @yawanikayawanika5606
      @yawanikayawanika5606 2 ปีที่แล้ว

      👍

    • @karunakaruna2391
      @karunakaruna2391 2 ปีที่แล้ว

      👍

    • @martinluther2911
      @martinluther2911 2 ปีที่แล้ว +2

      ජවිපෙ තමා රටට ඉතිරි අන්තිමට.... විමලේ කියන්නේ අමු රැවටිලි කරුවෙක්.....

  • @sachithenglishgrammarclass
    @sachithenglishgrammarclass 2 ปีที่แล้ว +5

    one of the best politician whom i liked when he was in JVP but now no anyway he got the most suitable decission in this time

  • @maliefernando5589
    @maliefernando5589 2 ปีที่แล้ว +36

    මුන්ව විස්වාස කරන්න බැ තමයි ..දැන්වත් කට ඇරල ජනතාව ට ඇත්ත කියපියව් ..කාගෙවත් දේපලක් නෙවෙයි මේක අපෙ දරුවන්ගෙ අනාගත ය..උන්ට හුස්ම අරන් ජීවත් වෙන්න මාරගයක් හදන්න අපිවත් පෙලගැසෙමු .අපිට අපි විතරයි ...මුන් එකෙක්වත් අතහරින්න හොද නැ .රටම විනාශය ට ඇද දාපු එකෙකුටවත් සමාව දෙන්න බැ....මුන්ට ඇත්ත වමාරන්න ස්වභාවධර්මය විසින් සියලු දෙවියන් මෙහෙයවේවා

  • @dammikawijewikrama8070
    @dammikawijewikrama8070 2 ปีที่แล้ว +97

    සතපහකට වීශ්වාස කල නොහැක ...නාඩගම්කාරයෝ ...

  • @samanabayarathna6776
    @samanabayarathna6776 2 ปีที่แล้ว +3

    This guy is a opportunist. If Rajapaksha is doing something wrong, this guy should take most of the responsibility because when MR left for his hometown for the retirement, this guy went and brought him back. CHASE THIS MAN OUT.

  • @beproud2937
    @beproud2937 2 ปีที่แล้ว +85

    මම හිතන්නේ රාජපක්ශ පරම්පරාවේ අන්තිම කාලය..ඕකුන් සෙට් එකම යන ගුවන් යානයක් හරි කඩා වැටිලා මේ ලෝකෙන්ම තොරොන්චි වෙලා යන්න ඕනි.....ඒක රටට හොදයි

  • @thilankagunathilake171
    @thilankagunathilake171 2 ปีที่แล้ว +137

    හොරෙක් ඔබ අමතයි

    • @imeshik
      @imeshik 2 ปีที่แล้ว

      Umbe ammage Hora miniha neda me... thota thiyenne kaage lee da ballo

    • @imeshik
      @imeshik 2 ปีที่แล้ว

      Horek nan policy pala.. methana he..manen nethuwa ponnappu

    • @sudeshryan8707
      @sudeshryan8707 2 ปีที่แล้ว +4

      @@imeshik පනික්කියටත් වහල්ලු ඉන්නවනෙ බොල 😹😹😹😹

    • @imeshik
      @imeshik 2 ปีที่แล้ว

      @@sudeshryan8707 umba kaage wahalekda bola.. ara 3% හොරු ge naayakayage da.. 🤣🤣 thopi danne otcharai.. balan hitapan

    • @sudeshryan8707
      @sudeshryan8707 2 ปีที่แล้ว +4

      @@imeshik තැන්කු බං උබ වහලෙක් බව පිලිගත්තට 😂 මොනා උනත් අවංක වහලෙක් 😂 දැන් පනික්කියගෙන් ගූ ටිකක් ඉල්ලන් කාපන් බඩගිනිත් ඇතිනෙ 😹😹😹

  • @countryman_lk
    @countryman_lk 2 ปีที่แล้ว +5

    Great talk by Wimal as always 😢✍️

  • @sanujasubhasith
    @sanujasubhasith 2 ปีที่แล้ว +40

    මේ කතා අහල රාජපක්ශවරුන්ගෙ දූශිත පැත්ත වටහාගන්න..නමුත් මහින්ද රට බේරගත්තු නායකයා ඔහුගෙ සල්ලාලපුත්‍රයා දවසක ජනපති වෙන්න ඕන කියල ආයි කිසිදිනක මේ දූශිත රාජපක්ශවරුන් හා ඔවුන්ගෙ ප්‍රියතම සගයන් සදහා එකදු චන්දයක්වත් භාවිතා නොකරන්න..ඔබේ නැතිනම් ඔබේ අනාගත පරපුර ගැන හිතන්න තමාගෙ පටුලාබ අරමුණින් දේශපාලනය කරන්න එපා....

    • @wperera5841
      @wperera5841 2 ปีที่แล้ว +1

      👍👍👍👍👍

  • @sajeeherath1980
    @sajeeherath1980 2 ปีที่แล้ว +29

    දැන් මොනවා කිව්වත් විමල් වීරවංශ මහත්තයෝ oba ඔබ අපේ විශ්වාසය කඩ කර හමාරයි .එක් වතාවක් නොව කීප වතාවක්ම මෙය සිදු වී තිබෙනවා .ඔබ මොනවා කිව්වත් විසිවෙනි සංශෝධනයටත් ඔබ අත ඉස්සුවා එහි ප්‍රතිඵලය තමයි අද රට වැටී තිබෙන මේ තත්වය .ඔබලා එයට වගකිව යුතුමයි .

    • @wperera5841
      @wperera5841 2 ปีที่แล้ว

      💯💯✅✅👍👍 ආනිවාර්යයෙන්ම

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 2 ปีที่แล้ว

      Ai mahattayo kiyanne?

  • @නිශානවරත්න-ඤ1ණ
    @නිශානවරත්න-ඤ1ණ 2 ปีที่แล้ว +6

    මෙයානේ ගෝටා දිනවන්න ලෙසටම කඩේ ගියේ😂😂

  • @pradeepapeiris7091
    @pradeepapeiris7091 2 ปีที่แล้ว +32

    නොදකින් මෝඩ මුසලයා .....ආයෙත් අන්දන්න හදනවා..!!

  • @wizardab8484
    @wizardab8484 2 ปีที่แล้ว +78

    ඉන්නකන් එකට එකතු වෙලා ජරාව කෙලල කෙලල. ආන්ඩුවට කෙලවිගෙන එද්දි මාරු. . ⁣මුංගෙ දේශපාලන ගමනම අවසන් කරන්නෝන. මේ රට මෙ තැනට යන්න මුනුත් හේතු. කාලකන්නි

  • @jeevanmadukanda3932
    @jeevanmadukanda3932 2 ปีที่แล้ว +7

    The only thing is Mr.Masinghege is outstanding as a journalist.

  • @hanifahamed1692
    @hanifahamed1692 2 ปีที่แล้ว +54

    ජාතීකවාදී කියා ගෙන ජාතිවාදය වපුරලා, දාපු සෙල්ලම් වලට ප්‍රතිවිපාක තමයි. දැන්වත් තේරුම් ගන්න.

    • @sududhoni8763
      @sududhoni8763 2 ปีที่แล้ว +5

      මුංට තව එවාගේ prthipal ලැබුනේ නැ ජාතින් අතර එකමුතුකම නැති කිරිමෙි පලවිපාක විදිමින් විදවමින් ඉන්නේ

    • @dahamisamarathunga3911
      @dahamisamarathunga3911 2 ปีที่แล้ว +2

      They somewhat of achieved what they wanted by creating conflicts among racial majority and minorities in Sri Lanka. It's sad how the majority of general public fall into their traps, cause I'm pretty sure, they're sketching another plan now...

    • @globalcitizen3413
      @globalcitizen3413 2 ปีที่แล้ว +1

      @@dahamisamarathunga3911 well said

  • @vinushasilva9179
    @vinushasilva9179 2 ปีที่แล้ว +14

    ගෝඨාභය, මහින්ද ගැන අනුකම්පාවක් ඇති කරලා, බැසිල් ගැන විරෝධයක් ඇති කරන්න නම් මේ උත්සහය. ඒක සාර්ථකයි විමලේ!!!

    • @dushyanthasangeeth8822
      @dushyanthasangeeth8822 2 ปีที่แล้ว +1

      අනිනවා

    • @wperera5841
      @wperera5841 2 ปีที่แล้ว

      👍👍💯✅

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 2 ปีที่แล้ว

      Rajapaksha ge script eken ehata wachanayak wath katha karanna ba meyata

  • @sumedthero460
    @sumedthero460 2 ปีที่แล้ว +1

    කැමතිම මාද්‍යයවේදිය👍☺️

  • @saliyaamaratunga3957
    @saliyaamaratunga3957 2 ปีที่แล้ว +61

    බැසිල් කරපු වැඩේ එක හොදක් තමයි මෙයාගෙ රෙදි මහදවල් ගලවපු එක. වසන්ත ඔයාගෙ ප්‍රශ්නත් නියමයි. යට ඇදුමත් ගැලෙව්වා මිනිහත් නොදැනම.

    • @ruwangallage1061
      @ruwangallage1061 2 ปีที่แล้ว

      Basil a athinm patta muwa alawapu aka

  • @shaniperera1877
    @shaniperera1877 2 ปีที่แล้ว +9

    ඔයා ඔය විදිහට අවංකව රටට ආදරය කරනවා නම් ඔය ප්‍රතිපත්ති ආරක්ෂා කරගෙන ඉදිරියට යන්න,, නැත්නම් රාජපක්ෂ කට්ටියට වගේම ජනතාව reject කරනවා ,,, හැබැයි මම එකක් කියන්න ඕනෑ විමල් හැමදාම රට විනාශ වෙන තැන්වල දී,, හොඳ තීරණ අරගෙන තියෙනවා ,,,

  • @dushyanthasangeeth8822
    @dushyanthasangeeth8822 2 ปีที่แล้ว +19

    අනුර කුමාරට ජයවේවා

    • @TrndVanguard
      @TrndVanguard 2 ปีที่แล้ว +1

      e unata kaputaas pitata thattu dapu wele anura aiya adaraneeya hinawak damma ... eyata

    • @themoonstone6878
      @themoonstone6878 2 ปีที่แล้ว +1

      හැමෝම කන එකේ කනවනම් එයාලත් ටිකක් කාපුදෙන්.. මමත් ජ.වි.පෙ ට ඡන්දය දෙනවා මේ පාර

    • @dushyanthasangeeth8822
      @dushyanthasangeeth8822 2 ปีที่แล้ว

      @@themoonstone6878 ජයවේවා brother

    • @pradheesandeepana
      @pradheesandeepana 2 ปีที่แล้ว

      🤦‍♂️

  • @roselanka9004
    @roselanka9004 2 ปีที่แล้ว +18

    වීමල් ඇවීත් වරෙල්ලා සහන මල්ල ගන්න

  • @anomasamankumari5132
    @anomasamankumari5132 2 ปีที่แล้ว +49

    ඒචිචර දෙවල් දන්න නිසාද විස්සට අත උස්සලා සහය දුන්නෙ මෙ රටෙ විනාසට ඔබලත් වග කිව යුතුයි

  • @smile.......
    @smile....... 2 ปีที่แล้ว +2

    සජිත් පාත්තයගෙ පිරිසේ විතරේ:-
    1)කලින් මහින්ද එක්ක ඉදල පැරදෙනව කියල දැනුන ගමන් පැන්න උන්
    2)ඩීල් වලට මහින්දගෙන් මෙහෙට පැන්න උන්( හේතුව දිගටම හොර දේශපාලයන අකන්ඩව ගෙන යායුතු නිසා ප්‍රේමදාස ආවත් එකයි මහිය ආවත් එකයි නිසා වෙන කාටවත් චන්ද ටික යන්න හොද නැති නිසා)
    3) රනිල් කාලෙත් ඉදල unp එක පට්ට යනකන් ඉන්න පින් බත් හිපාටුවො ටික .. (මැරෙනකන් දුප්පතාගෙ බද්දෙන් ජීවත් වෙන උන්)
    4)සජිත් වගේම උස නම් සිකියුරිටි මිටි නම් වේටර් ගොබ්බ සෙට් එක( යටින් ඇමති පඩිය ගන්න ඕනෙ හින්ද ඉන්නෙ)
    රාජපක්ශ විස්තරේ:-
    1) හොරු,චන්ද ගන්න ගමට බත් පැකට් දුන්න උන්
    2) ගම බය කරන් චන්ද ගත්ත උන් ( සාක්ශි ඇතුව සටහන් තබමි)
    3) වාසුදේව විමල් වගෙ විපක්ශෙ බලය දුර්වල කරන්න ආන්ඩුව ඇතුලෙම සල්ලි වලට බොරු විරුද්ද වාදි රගපෑම කරන උන්( රුසියානු විප්ලවේ ප්‍රබල නායකයෙක් වෙච්ච I.V. ලෙනින් කියල තියෙනව විපක්ශයක් පරාජය කිරීමට හැකි පහසුම හා හොදම ක්‍රමය ආන්ඩුව තුලම විපක්ශයක් ගොඩ නැගීමයි) අන්න ඒ හේතුව නිසා...
    🙂ආයෙ නොරැවටෙමු..🎤

  • @dushanthaalwis4104
    @dushanthaalwis4104 2 ปีที่แล้ว +30

    ආයෙ නම් රට බේර ගන්න ඕනෙ නෑ බං.ගෙදරට වෙලා හිටහං.තොපිත් මෙවට වග කියන්න ඕනේ

  • @wijekoonbandara2252
    @wijekoonbandara2252 2 ปีที่แล้ว +71

    20 වෙනි සන්ශෝධනය බැසිල් රාජපක්ෂට පාර කැපීමට බව දැන දැනම පක්ෂ වෙලා, දැන් බයිලා ගහනවා.

    • @jayanthabandara6562
      @jayanthabandara6562 2 ปีที่แล้ว

      ඇමති තුමනි දැන් වත් ඔබතුමා චාල්ස් ඇන්ති බුද ගෙ වැඩ සටහනක් අහල බලන්න කොහොමද වෙනස දෙවිදුන් ට පුසංසා වෙිවා 🙏🙏🙏🙏🙏🙏

  • @maleeekanayake5548
    @maleeekanayake5548 2 ปีที่แล้ว +3

    ඇති වෙන්නහම්බකරගත්ත් නෙ...දැන් ඇග බේරගන්න බෑ..එදා මොටර් සයිකලේට බැහෑලා දේපල මහජනතාව ට බෙදාදුන්න නම් හරි නැත්නම් විලි සංගෙ නැත්වකතා කිරීම විහිලුවක්

  • @Kandyrathnayaka
    @Kandyrathnayaka 2 ปีที่แล้ว +15

    රාජපක්ෂලා කියන්නේ හොරු..ඒකයි ඇත්ත ඡන්දය දීම ගැන දුක්වෙනවා

  • @viranchanura3834
    @viranchanura3834 2 ปีที่แล้ว +84

    ජවිපේ අතට බලය ආපු දවසක army එකෙන් දාලා airport වහල හරි මුන් ඔක්කොගෙන්ම අපේ රටෙන් හොරකන් කරපු හැම සතයක්ම ගන්න ඕනේ... මුන් කොයි කාගෙත්... දැන් බයිලා ගැහුවට... අවුරුදු හැත්තා ගාණක්..😡

    • @asithanilanka2000
      @asithanilanka2000 2 ปีที่แล้ว +2

      Paka tamai

    • @aas1121
      @aas1121 2 ปีที่แล้ว +5

      87 89කාලේ එහෙම කරාට දැන් එහෙම කරන්න බැරිවේවි බලෙන් දේවල් මංකොල්ල කන්න රටේ ජනතාව හිරකරන්න
      හොරකම් කරපුවා නඩුදා. සාක්ෂි තිබුනොත් ගන්න හැකි වේවි එකටත් ඉතිං ජ වි පේ දිනන්න එපයි නේද

    • @thanujapremadasa8807
      @thanujapremadasa8807 2 ปีที่แล้ว

      @@asithanilanka2000 kageda ube paka da ?

    • @srilankanlibrary3263
      @srilankanlibrary3263 2 ปีที่แล้ว

      එයාපෝට් වහල කලේ පම්කක් ඩීල් කුමාරගෙ ගූ කන වහල්ලු.

    • @user-76rme
      @user-76rme 2 ปีที่แล้ว

      යහපාලනේ කොටස් කරුවෝ වෙච්ච අනුර කුමාරලාව විශ්වාස කරන අහිංසකයෝ.

  • @charithnanayakkara1923
    @charithnanayakkara1923 2 ปีที่แล้ว +6

    මේ රට අද මේ තරම් අගාධයකට වැටීමට ඔබත් වග කිව යුතුයි .ඔබ තුමාත් හොරෙක්. හැබැයි බැසිල් ගැන කිව්ව දේවල් ඇත්ත.ඒකට ස්තූතිය .ජනතාව මේව අහල සුදුසු තිරනය නුදුරේදීම ගනීවි.

  • @mudaligemudali2944
    @mudaligemudali2944 2 ปีที่แล้ว +9

    මෙි මහා බොරුවට රැවටෙන් එපා ! එලබෙන හැම මැතිවරණයේදීම NPP " මාලිමාව " දිනවන්න ඔබ බුද්ධිමත් වන්න.

  • @dharmarathnebanadara842
    @dharmarathnebanadara842 2 ปีที่แล้ว +52

    This man is a main charactor responsible for this situation

  • @sriyaniabeygunasekara5882
    @sriyaniabeygunasekara5882 2 ปีที่แล้ว +5

    ඔබතුමා ගේ හෙළිදරව්වෙන් පක්ෂ විපක්ෂ ජනතාව ගොඩක් දේවල් දැන ගත්තා.බැසිල් රාජපක්ෂට ජනපති තරඟයට එන ඉඩ වළක්වාලීම ගැන මුලින්ම ස්තූතිය.එහෙනම් රටම පාවලාදීලා ඉවරයි .
    රමේෂ් ඇමතතුමාටත් ලොකු කැපිල්ලක් තියෙනවා වගේ.හොඳ ඇමති කමක් දෙන්නෙම නෑ.

  • @gayanmuhandiram2831
    @gayanmuhandiram2831 2 ปีที่แล้ว +35

    මුගේ පුකට පයින් ගහලා එළියට දැම්මේ නැත්තං මූ තාමත් ආණ්ඩුවේ. ඔක්කොම කරලා දැන් මෙතන සුදනා වෙන්න හදනවා! 😡

    • @madurangadissanayake1854
      @madurangadissanayake1854 2 ปีที่แล้ว +4

      ඒක ඇත්ත. රාජපක්ෂල එක්ක සෙට් වෙලා දුප්පත් අපේ රීරි මාන්ශේ හූරගෙන කාල දැන් එනවා සුදනා වෙන්න. කාලකන්නි පරයා. මූයි, ගම්මන්පිල යි, නාකි වාසුවයි එකතුවෙලා ආයිමත් අපිට කෙළින්න ප්ලෑනක් ගහන්නයි හදන්නේ. හෙනම ගහපිය මුන්ට.

  • @geshguna3111
    @geshguna3111 2 ปีที่แล้ว +14

    වහල් මිත්‍යා දෘෂ්ටි මන්ද බුද්ධික අන්ධ භක්තික මානසිකත්වයෙන් තොර නොවී අනාගතයක් ලංකාවට නැති බව රට වැස්සෝ වටහා ගත යුතුයි.

  • @ranjithdesilva7665
    @ranjithdesilva7665 2 ปีที่แล้ว

    Your correct

  • @shadydudu9431
    @shadydudu9431 2 ปีที่แล้ว +29

    ජනතා දේ‍ා්හියෝ… කාපංකෝ රටෙි ඡනතාව ම්‍රන්ට ආයිත් චන්දෙ දීලා.

  • @wijekoonbandara2252
    @wijekoonbandara2252 2 ปีที่แล้ว +65

    මූනෙන්ම පේනවා තිබෙන ආතතිය . ඔබලාට නැවතත් ජනතාව රැවෙටෙන්නෙ නෑ.

    • @priyanthialwis8811
      @priyanthialwis8811 2 ปีที่แล้ว +4

      ඇත්තටම බොරුවට රඝනවා

    • @sarasavi7898
      @sarasavi7898 2 ปีที่แล้ว +5

      මොහුට රැවටෙන එක නෙවේ මොහු කියන දේ නම් ඇත්ත. බැසිලා මේ ගහන්නෙ ගේමක්

    • @endeviourtask5837
      @endeviourtask5837 2 ปีที่แล้ว +2

      මේ ඔක්කොම කරන්නේ තවත් රඟපෑමක්!! අවවාදයයි අහුවෙන්න එපා!

    • @ricardoperera9880
      @ricardoperera9880 2 ปีที่แล้ว +1

      🌿🌿🌿🌿කිසිදාක මෙවැනි ආණ්ඩුවක් බලයට පත්නොවන බව බලදාරින් හොඳින්ම දැනගෙන නිවැරදි දැක්මක් නැති එකම නීතියක් නැති රටක පවුලේ තිබෙන විවිධ ප්‍රශ්න නිසා තමන්ට තිබෙන උපරිම බලය පාවිච්චි කර, රටට පාස්කු ප්‍රහාරය මෙන් ඔනෑම අර්බුදකාරී තත්ත්වයක් ඇතිකළ හැකි මෙවැනි තමන් පත්කරගන්නා සෑම ආණ්ඩුවක් වෙනුවෙන් ඒ සෑම අවස්තාවකදීම ජනතාව අනවශ්‍ය නොසන්සුන් කාරී තත්ත්වයක් ඇති කර නොගෙන පාස්කු ප්‍රහාරයට මුණදුන් ජනතාව මෙන් විවිධ දුෂ්කරතා විඳදරාගෙන නොකානොබී, නොනිදා,වෙහෙස මහන්සියෙන් රට වෙනුන් යුක්තිය සහ සාදාරණත්වය රටේ ප්‍රජාතන්ත්‍රවාදය පමණක් ආරක්ෂා කරගැනීම අවශ්‍යයි.

    • @rameigap
      @rameigap 2 ปีที่แล้ว +1

      පච වන්ශ

  • @anulamudugamuwa9924
    @anulamudugamuwa9924 2 ปีที่แล้ว

    හොද සාකචිජාවක් ඇත්ත දැන ගත්තා

  • @bertiharishchandrasekara3609
    @bertiharishchandrasekara3609 2 ปีที่แล้ว +26

    කලින් ආන්ඩුව ගෙදර යෑමත් කල යුතුම දෙයක්..ඒ වගෙම මේ වතාවෙ ගොටා ගෙනවෙ රට ගොඩගන්න ගොඩක් බාලාපොරොත්තු..තියගෙන.එත් නැවතත් රාජපක්ෂය පලනයත් මේ රටෙන් තුරන් කිරිමත් කල යුතුම දෙයක්..ඒ වගකිමත් ඔබ සතුයි .

    • @shihamriyaz9347
      @shihamriyaz9347 2 ปีที่แล้ว +2

      So you are saying people should appoint him again? 🤔🤔
      People in Sri Lanka ever learn?

    • @scorpionbull
      @scorpionbull 2 ปีที่แล้ว +2

      Mun me rata bera ganna ne me okkoma karanne.🤣🤣
      Idakin ubala wage un. Mun karana drama ekata ahuwenawa ne. Idakin wahallu 🤣🤣

  • @priyankakarunarathna5770
    @priyankakarunarathna5770 2 ปีที่แล้ว +7

    විමල් ඇත්තටම රාජපකෂලට අකමැතිනමි මුං රටින් එලවන්න පෙරමූන ගන්න

  • @a.hcrishanchandima6270
    @a.hcrishanchandima6270 2 ปีที่แล้ว +15

    විමල් දක්ෂයෙක්.ඒත් ඔයිට වඩා දෙයක් අපි බලාපොරොත්තු උනා මහත්තයෝ.ජනතාව අන්ත අසරණයි.රටට නායකයෙක් නෑ.මෙවර මිනිස්සු JVP එකට දෙනව ස්තිරයි.

  • @mohamedsirajudeen5822
    @mohamedsirajudeen5822 2 ปีที่แล้ว +48

    woow විමල් හොදින් ඇහැරුනා හොදේ, කෝ ඔබේ ජාතිකත්වය, සිගප්පෝර් අගමැති , lee kuwan, Singapoor, Mathir Mohamed , පරක්කු වැඩියි, ඔයාට දේශපාලන අනාගතයක් නෑ අයියේ, පාරට බහින්න