අඩු වියදමින් වෙඩින් කේක් තනියම හදන විදිහ❤️ | wedding cake | Christmas cake | Golden wedding cake
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- Golden wedding cake sinhala
මේ දවස් වල වෙඩින් කේක් කඩෙන් ගන්නවා කියන්නෙ වියදම ඩබල්
සරලව පහසුවෙන් වෙඩින් කේක් හදන විදිහ කියලා දෙන්න හිතුනා..ඔයාට මෙහෙම හැදුවාම ලාබයි වගේම ලෙසියි...රසයි..තනියම මේ විදිහට හදලා බලන්න වරදින්නෙ නෑ..ඔයාට 😍😍
ඔනි කරන දෙවල් ටික කොටස් තුනකට වෙන් කරලම දැම්මා එතකොට ලේසියි ..සාමාන්‍ය කේක් කැල්ලක 2+1 ප්‍රමාණයෙන් 30 කිට්ටුවෙන්න කපන්න පුලුවන්...
අවශ්‍ය ද්‍රව්‍ය :-
1 අදියර
සුල්තානා - 100g
පුහුල් දෝසී - 100g
ඉගුරු දෝසී - 100g
කජු -100g
රතු චෙරි -100g
කොළ චෙරි - 100g
රටඉදි - 150g
චවු චවු -100g
ටුටී ෆෘට් -150
සුවඳ කුඩු - tes 1/2
ගෝල්ඩන් සිරප් - මේස හැදි 4
ආමන්ඩ් එසන්ස් - මේස හැදි 1/2
රෝස් එසන්ස් - මේස හැදි 1/2
බ්‍රැන්ඩි - මේස හැදි -3
2 අදියර
රුලං - 200g
බටර් -100g
සීනි -100g
බිත්තර කහ මඳ 2ක්
ජෑම් යොගට් කප් බාගයක්
වැනිලා - tes1/2
3 අදියර
අයිසිං සීනි - 400g-500g
වැනිලා - බිංදු 2
ආමන්ඩ් එසන්ස් - බිංදු 1-2
රොස් එසන්ස් - බිංදු 1-2
බිත්තර සුදුමඳ - 2
Ingredients:-
part 1
date palm - 150g
Sultana - 100g
red cherries -100g
green cherries -100g
Tutti frutti -100g
ginger preserve -100g
Puhul Dosi -100g
cashew nuts - 100g
chow chow - 100g
spice powder - tes 1/2
almond essence - tbsp 1/2
rose essence - tbsp 1/2
brandy - tbsp 3
golden syrup - tbsp 4
part 2
semolina - 200g
butter - 100g
sugar - 100g
egg yolks - 2
jam yogurt cup - 1/2
vanilla - tes 1/2
part3
almond essence -drops 1-2
rose essence - drops 1-2
vanilla -drops 1-2
icing sugar -400g-500g
egg white- 2
*****************************************
හොදයි කියල හිතෙනව නම් subscribe😍 කරලා එකතු වෙන්න..
wedding cake,wedding cake sinhala,goldan cake recipe sinhala,easy wedding cake,my easy recipe,easy recipe sinhala,
#goldancakesinhala
#weddingcake
#christmascake
අක්කි.. මම මගේ wedding cakes 300 තනියම first time හැදුවා.. අක්කිගෙ video එක බලාගෙන.. දැන් wedding eka අරන් මාසයක් වෙන්න එනවා.. තාමත් හරිම රසයි.. wedding cake කන්නේ නැති කිහිප දෙනෙක්ම මම හැදුව cake රසයි කියල කෑවා.. ඇත්තටම හරිම රසයි.. පොඩ්ඩක්වත් අමාරු වුනේ නෑ හදන්න.. හරියටම හරි අක්කිගෙ recipe එක.. හරිම සතුටුයි මගේ wedding එකට මගේ අතින්ම wedding cake හදන්න පුළුවන් වුණ නිසා.. අක්කි මට තිබ්බ ප්‍රශ්න වලටත් answers දුන්න නිසා මට හරිම පහසු වුණා.. අක්කිට ගොඩාක් ස්තූතියි.🙏♥️ ගොඩාක් පින්.🙏♥️
Thank you akki🙏♥️🌸
300ta recipe eka ganna puluwan da
Business එකක් පටන් ගන්න
@@ushaerandi3366 me akkige pramanayan 10 gunayak ganna.. mata wadiyen keli 20k withara hadaganna puluwan una.. mn haduwe ❤ shape ekata loku keli welath.. fruits wala සම්පූර්ණ pramanaya aran adu wadi karala gaththe mn. Anith ewa gaththe akkige pramanaya 10n wadi karala.. mama nm jam, කැන්ඩිපිල්, පුහුල් දෝසි, පුහුල් චෙරි, ටුටි ෆුටි, ඉගුරු දෝසි ehema gedara hadagaththe.. e nisa fresh.. rasa wadi☺️
@@ruchirarasanga942 orders ewanna me paththata🤗
මේච්චර කාලෙකට බලපු හොද පැහැදිලි wedding cake රෙසිපි එක..හරිම පිරිසිදුයි පිලිවෙලයි.බලන් ඉන්න එපා වෙන්නෙත් නැ.වැඩි කියවිල්ල නැ හරිම සරලයි. ❤❤❤❤
300ta recipe eka ganna puluwan da
අපෝ ඔව් පන්ඩිතකමට පැය ගනන් කියවනවා ඕනම ඒවා කියන්නෙ නැතුව. එතකොට හදන්න කලින්ම එපා වෙනවා. මේ නංගි හොදටම කියලා දෙනවා
Keli 300kt badu awshya pramanaya kynnko akke
හරිම සන්තෝෂයි හොඳටම තේරුම් අරගන්න පුළුවන් විධියට කීයලා දෙනවා ස්තුතියි ජේසු පිහිටයි සැමට සාර්ථකත්වයට ආශිර්වාද වේවා ආශිර්වාද වේවා. ❤
thank you..jesu pihitai
බලපු vedios වලින් හැමෝම ලොකුවට හදද්දි ඔයා තමා හොඳටම සාමාන්‍යයෙන් වියදම් කරන්න පුළුවන් අයටත් කියල දුන්නේ. ගොඩාක් ස්තූතියි. ආදරෙයි ❤
😍🤗
මමත් මේ රෙසිපිය ට කේක් ටික හැදුවා..රසට ලස්සන ට තිබුණා...කෑලි 200ක් තනියම හදාගත්තා.. ස්තුතියි..ඔයාට..
ස්තුතියි
කෑලි 200 ක් හදන්න කොච්චර වියදමක් ගියාද
රුපියල් 12000ට අඩුයි..රවුම් ගානක් විදිහට රුපියල් 12000ක් විතර
@@w.a.d.pperera7112 200k හදන්න ඔනෙ වුන අමුද්‍රව්‍ය වල ප්‍රමාණ ටික දාන්න්කො
Kali 200kata awashya pramanaya kiyanna puluwanda dr
Mage wedding eke wedding cakes 350 haduwa Oyage Video eka balala… hodata cakes tika hada gatta.. thank you so much dear❤
මේක නම් ඉතාමත් වැදගත් වටිනා අදහසක්..හැම දෙනෙක්ම දැනගත යුතු දෙයක්..ගොඩක් ස්තූතියි ඔයාට...
හරියටම කියලා දුන්නට ස්තූතිය ❤❤❤
නියම වීඩියෝ එකක්....මාර පැහැදිලි යි... ඔයාට හුගාක් ස්තූතියි ...මගේ වෙඩින්ග් එකත් ළගයි....මමම හදනවා කේක් ටික
Mn hithuwe wedding cake hadanna amarui kiyala..balan ynakota lesi...Oya hodata pahadili kara..Thank you akki...😘😍
මමත් හිතුවේ එහෙමයි.බලන කොට හරිම ලේසියෙන්.❤
ඇත්තෙන්ම කියලා දුන්න දේ හොදටම තේරුණා ගොඩාක් Thanks ඔයාට.❤
මේ ඔය හදපු ප්‍රමාණය හදන්න කොච්චරක් විතර ඔක්කෝටම වියදම ගියාද කියලා දැනගන්න පුලුවන්ද?
mn hadala dna awruddak wage wenawane dn badu ganan handa kiyadama kiyanna amrui
මම දැකපු හොදම වෙඩිං කේක් විඩියෝව.thanks
thank you
😢Thank you.'මම ඉන්නේ පැරිස් වල මෙහේ මූදල් වලින් අපිට තේරෙනේ වත් නෑ මේවයේ මිල.ඒ තරමට මේ රටේ මුදල් වලින් ලාබයි.නමුත් ඉගුරැ හා පුහුල් දෝසි තමයි නැත්තේ.thank you very much ❤❤මම ඉගුරැ දෝසි හැදුවා ගෙදර .මම wedding cake නෙමෙයි try කරන්නේ.නිකම් xmaxඑඛට හදන්නට. දැන් බඩු ලෑස්තියි. නිකම් හදලා බලනවා.thank you ❤
😊
ඕන ම කෙනෙක්ට හදන්න පුළුවන් විදියට පැහැදිලිව කියලා දුන්නා බොහොම ස්තූතියි
Chaw chaw / rathu cheri kola cheri/ brandi kohenda ganna thiyenne kiyanna puluwanda
නංගි පුලුවන් නම් කියලා දෙන්න wedding ekata cupcakes හදාගන්න හරිම විදිහ..
හදපු විදිය ගොඩක් හොදට තේරුණා. කියන්න පුලුවන්ද කෑලි 250 හදාගන්න මුදල් කොච්චරක් යයිද කියන්න පුලුවන්ද dr?
@@MyEasyRecipe අනේ මිස්... වැරදුන මට. මුදල නෙවෙඉ අහන්න හිටියේ..250 හදන්න බඩු කොච්චරක් ඕනේ වෙනවද කියලා ප්‍රමාණයන්.
මමත් කීප පාරකම අහුව හරිම සරලයි. මොකද හදන අය කියනවා. අයිසිං වලට කජු අයිසිං දානව කියලා. එත් මේක හරිම සරලයි. මමත් හදන්න ඉන්නෙ. ස්තුතියි. තෙරුවන් සරණයි ඔබට
මේ විදියටම හැදුවා හරිම රසට ආවා අක්කේ ඔයාට බොහොම ස්තූති ❤❤❤❤❤🙏
😊
ලස්සනට කියා දෙනවට ස්තූතියි
හරිම පැහැදිලි Thank you
ගොඩක් හොඳයි, ඔය උඩින් දාපු අයිසින් ලේයර් එකට මම මීට කලින් දැම්මේ කජු ලේයර් එකක්. ලොකු වියදමක් ගියා. මේ විදිහ හොදයි. ස්තුතියි
😊
@@MyEasyRecipeOyala hadapu wedding cake kalayak yaddi uda icing eka kaha pata unada
හරිම පැහැදිලිව ඔක්කොම කියලා තියෙනවා 💖💖💖💖 Thank you
Math heduwa godak rasayi 😊
thank you😊
හරිම පැහැදිළියි ස්තූතියි ඔබට ❤
හරිම ෂොක් අනෙ ගොඩක් වට්නවා🌺🌺🌺
ගොඩක් වටිනවා හරිම පැහැදිලිව කියලා දෙනවා .බුදු සරණයි ඔයාට .මුට්ටි කේක් හදන හැටි කියලා දෙන්න පුළුවන්ද
kiyala dennam ....budusaranai
Hrima පැහැදිලි kyl dena vidihaa akkee ❤❤❤❤.........mn first time hdnn ynne mta kali 150 k t vge yna recipe eka kynn පුළුවන් da 😊😊
me pramanaya 5 wage wadi karala ganna
Thank you soooooooo much for your explanation. That's very nice. I will do it very soon. Love.❤
thank you😊
Wedding cake keli 200t එසන්ස් වර්ග කොච්චර ඕනද
ස්තූතියි ඩියර් මන් හොය හොය හිටියේ..මේ වගේ 2*2* කෑල්ලක් කීයකට වගේ දෙන්න පුලුවන් ද ???
@@MyEasyRecipe ස්තූතියි ඔයාට
Oya dapu spoon aka ttablespoon akakda
වෙඩින් කේක් කෑලි ඔතල කරලා කොච්චර කල් තියාගන්න පුළුවන් ද ?
sayak wge puluwan
Akkage wedding cake sadana kramaya wadath hoda pehedilikireemak❤.
💖
නංගිය මේ උඩින් දාලා තියෙන එකට බිත්තර සුදු මද දාන නිසා ෆ්‍රිජ් එකේ තියන්න ඕනද කේක් කෑලි ටික.
මාරම පැහැදිලි කියලා දෙනවා ❤️
ගොඩක් වටින විඩියෝවක ඔයාට ගොඩක් ස්තුතියි.කෑලි 200ක් හදන රෙසපිය දාන්න.
හොදට, පැහැදිලිව කියනවා ❤❤ ස්තුතියි ❤️
😊
Thank you akki blpu dwse idn hdnn hithe thibba. Ada heduwa. 1st time maruwata awa. Thank you mm youtube eka dekpu short m wedding cake hdn recepy eka.
thank you🤩
Thank you so much for ur recipe❤️
Math next year hadanna inne..oyage video balanawa kaleka idan...butter noda hadana cake ehath rasatama awa....meka thamai man try karanna inne mage wedding ekata....mata kiyanna puluwanta meke rasa hodata tiyenne wedding ekata dawas kochchara kalin heduwamada kiyala...❤❤
masayakata kalin hadanna patan ganna ..wathura ehema poddak wath ekathu karaganne nAthuwa hadanna etakota masa dekak wage thiya ganna puluwan 😊
@@MyEasyRecipe ane godak sthuthi hode reply kalata..hadala kiyannamko oyata rasa....🥰🥰
@@AyeshmaNirmani hari dear thank you😍
@@MyEasyRecipe keli 300k hadanna 10 × harida dr
@@AthiliniTarun ow hari
Thank u so much darling....good luck 🎉❤❤❤
අක්කී කේක් කෑලි 150 හදන්න මෙ බඩු ටික ගන්න වියලම කීයක් වෙයිද
5 wadi kaala ganna me dala thiyana pramanya..viyama hariyatama kiyanna ba fruit wala ganan wenas
Goldern syrup , brandi අනිවාර්යයෙන් දාන්න ඕනෙද
ow danna natnm rasaya adu wenawane....
Marzipan icing එක ටිකක් හයියට හැපෙන්නේ ඇයි.. එහෙම නැති කරගන්න විදියක් නැද්ද.. අනේ reply plzz❤
icing eka thadata ana ganna epa
බොහොම වටින වීඩියෝවක්. ඔයාට ගොඩාක් ස්තූතියි.
Me pramanaya cake kaali kiyakatada
උපරිම කොච්චර කාලයක් තියාගන්න පුලුවන්ද
masayakata wada
මේ රෙසිපි එකෙන් කෑලි කියක් විතර හදාගන්න පුලුවන් ද??
චෙරි වර්ග ,ෆුඩ් වර්ග මොන කඩවල් වලද තියෙන්නෙ
Bisnas ekak widihata karanawa nm eka wèding cake ekak kiyakata wage denna puluwan weida
dan nm 140 idan tamai wedding cake denne
Lassana vdo ekk. harima පැහැදිලිව kiyala denava oya❤❤oyage recipe balagena thama mm keeema hadanne❤
thank you🤗
මේ රෙසිපි එකට කේක් කෑලි කීයක් කපන්න පුලුවන්ද
Rasai 🎉🎉🎉giya aurudde nattala ta haduva. Harima Rasai.
Danut ,, hadanna lasti venne
ස්තූතියි
Me aurudde t hadana gaman
Akke oyta me badu walata giya wiyadama kohomada
man haduwe awrudu dekakata wage kalin dan nm badu ganan e handa hariyatama ganak kiyanna ba mata
කෑලි 600කට රෙසිපි එක දෙන්න පුළුවන්ද මිස්... මගේ වෙඩින් එකට හදන්න
20n wadi karanna me pramanayan tiaka
Wedding cake kali 600 ta recipi ekata awsaya pramanaya denna puluwanda loku udawak
Godak වටිනා video ekak thnkz nango❤
😍
Akki 300ta kochchra pramanawal onada kiyannko
Wedding cake 200 recipe kohomada ganne miss
dala thiyana pramanaya 8 wedi karanna
මේ ප්‍රමාණය essence දැම්මා තිත්ත රස ආවා
Oya tbsp akata mokadda use kare cake hadanta ganna 15ml spoon akada
අක්කේ wedding කේක් එක බේක් කරලා තුනී කරන්නේ නෙතුව ෆ්‍රිජ් එකේ තියලා සතියකින් විතර තුනී කරන්න පුලුවන්ද
frig eke thiyanna epa bake karala thiyanna mokuth wenne na
👍❤️❤️❤️❤️
සරලයි කියාදෙන විදිය
බුදු සරනයි 🙏❤️
Hama palathuru walinma 100g gane aran rulan apita 200 wada wadiyen danna barida?
අයිසින්වලට කජු powder කරලා mix කරනවා කියලා අහලා තියෙනවා... අත්‍යාවශ්‍ය නැද්ද?
kalli kiyak hadanta puluwanta me tiken?
හරිම වටිනවා
Ane nangiyo suwada kudu kiyanne monada?kohomada gdra hadaganne?
cake badu hadanna palathuru ehema araganna than wala thiyanawaa..podi ganak wenne gedhara hadanawata wada leisi araganna eka,,
Ane akkaa mata කෑලි 200 ට රෙසිපි එක කියන්න පුළුවන් ද.පලවෙනි වතාව හදන්නෙ.ඒක නිසා. 🙏
Oy pramana aduwen gannawann bake karana kaale aduwenawada
500ya denekuta hadanwann ganna ingredients wala pramanayk කොච්චර da
2×2 kali 200 recipe eka denna puluwnda
චව් එක හදා ගන්නේ කොහොම ද
Thuni karapu Aisin sini walata kaju mis karannw nadda
අක්කියෝ මගේ වෙඩින් එකට හදන්න හිතුවේ..මට කියන්නකෝ මේ කේක් එක කොච්චර කාලයක් තියාගන්න පුලුවන්ද ?
wathura ehema poddak wath ekathu karaganne nAthuwa hadanna etakota masa dekak wage thiya ganna puluwan 😊
@@MyEasyRecipe thank u❤️
Akki man meka sample ekak heduwa..loba nathuwa loku keli 30k kapanna puluwan..gedara aya kiyanawa me rasata kawadawath kala na kiyala..oyata godak pin akki..mata godak sathutui..baya nathuwa mata wedding ekata meka hadanna puluwan...❤❤
Meka microwave eke hadanna berida
අනේ අක්කෙ කෑලි 200 කට ඕන ගාන කියන්නකෝ ..හැදුවට පස්සේ frige eke daanna onada..pls reply
man gaththa wage 5 gunayak araganna frig eke danna epa qwa vidihatama hada gaththoth maasayakata wada thiyaa ganna puluwan
ගොඩක් ස්තුතියි...
Wedding cake eka othala dawas kiyak thiyaganna puluwanda...? Frige eke tyann
frige eke thiyanna oni na hariyata hada gaththoth wathura ehema mix wenne nAthuwa maasayak thibbath monawathma wenne na
අක්කී....උඩට දාන අර සුදු පාට එක හදද්දී.... සුදු මදේ.... නිකම්ම අයිසින් සුගර් එකට mix කලාම.... බිත්තර ගද,රස එන් නැද්ද ......????
Thank you so mach vatina kama kiyala nima karan ba
Me cake ek hdala kole othala frige ekka danne nthuwama msayk thyagnn puluwn neda
ow puluwan
කේක් කෑලි 350 කට ඕන ද්‍රව්‍ය ප්‍රමාණයන් ටික කියන්න.pls.
Me cake eka rice cooker eke hadanna puluwanda akke
@@MyEasyRecipe rice cooker eke chocolate cake hadanawa wage hadanna barida
Brandi ganne kohenda
Kahamada sudumada dekama dannenadda?
Harima wtinwa❤thnk you akki
Oyage vidiyo eka godak wedagath. Harima pehedili. Cake keli 100k hada ganna oni pramanawal danna puluwanda.
me pramanaya 3 wadi karala ganna
❤
,මේ ප්‍රමාණයෙන් කේක් කෑලි කීයක් හදන්න පුලුවන්ද
loku ewa 30k podi ewa nam 50
Pahadili ….thank you nangi…me low budget kallaka price keeyada
badu walata yana viyadamath ekka hadala balanna oni ganan wenas hinda
Keli 300 kata kochchara pramanayakda ganna oni dr.
me pramanaya 8 wadi karanna
කෙක් එකට අයිසින් දැම්මට හයින් වෙන්නෙ ඇයි nangi
Me premanayata 2*2 kali kiyak kapanna puluwanda
Suwada kudu gedara hada gnne khmda
Resapi eka hoyaganna bene
description box eka balanna
Hadapu dawasem bek karaganna barid dr
අක්කෙ කෑලි 250කට කොහොමද අමුදාව්‍ය ගන්නෙ පොඩ්ඩක් කියන්නකෝ
10 wadi karala ganna me pramanaya
Mekata rulan blender karalada ganna one
na
කෑලි 80 කට කොපමණ ප්‍රමාණයක් ගන්න ඕන ද අක්කේ ? Plz reply
me wage 3n gunayak ganna
Lipe cake eka keragann puluwannda
Me recipe eken kali kiyak kapa ganna puluwand dear