ඇත්තම ඩ්‍රැකියුලා ගැන ඔබ කිසිදා නොඇසු ඇඟේ හිරිගඩු පිපෙන භයානක දේවල් 10 ක් !

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ธ.ค. 2024

ความคิดเห็น • 406

  • @Roperlk223
    @Roperlk223 3 ปีที่แล้ว +431

    ලංකාවෙත් ඉන්නනා 225 ක් 😀😃

  • @Sanjana-y6o
    @Sanjana-y6o 2 ปีที่แล้ว +62

    ඩ්‍රැකියුලා වගේ නායකයෙක් ලංකාවේ හිටියනම් ගොඩක් මිනිස්සු වැරැද්දක් කරන්න කලින් දහ පාරක් හිතයි🙂කෲර වුනත් නියම නායකයෙක්😌❤

    • @HithataMuis
      @HithataMuis 2 ปีที่แล้ว +12

      ඕනවට වඩා දරුණු වුනාම රටක් පාළනය කරන්න බැහැ

  • @kapilaananda9416
    @kapilaananda9416 4 ปีที่แล้ว +169

    මම රුමේනියා ඉන්නේ මාලිගාවට කියන්නේ බාන් කාසල් කියලා දොරවල් හෙන පොඩී පඩි පෙලත් පොඩි මාලිගාවට ඇතුල්වි එලියට එන්නේ කොහෙන්ද කියා හොයා ගන්න බෑ තට්ටූ 3 විතර තියෙනවා ලොකූ ගල් සහිත කන්දක තියෙන්නේ අවි සහ ඇදුම් දඩුවම් දුන්නූ උල් සහිත පුටු. පොඩී උල් සහිතලී පෙට්ටී තව ගොඩක් දේවල් තියෙනවා තාම ඔහුගේ යුද ආයුධ .ඇදන් මේස පුටු ඖන් ඇදපූ යුද ඇදුම් එහෙමත් තියෙනවා .නගරයට කියන්නේ බ්‍රාසෝ හරි ලස්සන පැට්තක් කදූ සහිත.

    • @srimatv7006
      @srimatv7006 4 ปีที่แล้ว

      Orginal ,vidiyo balanna,sarch karanna drakiula palce කියලා in romania

    • @The_Sappa
      @The_Sappa 4 ปีที่แล้ว +3

      Ayye wisthara tikak karala video ekak dannkoo

    • @asanka4505
      @asanka4505 3 ปีที่แล้ว

      මම දන්නවා යකෝ උබ කියන්න ඔින් නෑ

    • @smallcraft249
      @smallcraft249 3 ปีที่แล้ว +1

      Thank you aiye

    • @smallcraft249
      @smallcraft249 3 ปีที่แล้ว

      @@The_Sappa oww aiye

  • @malaka509
    @malaka509 4 ปีที่แล้ว +311

    ඩ්‍රැකියුලාට එරෙහිව ෂර්ලොක් හොම්ස් පොතෙත් ඔය කියපු සමහර දේවල් තියනවා.

  • @asankaruwan2744
    @asankaruwan2744 3 ปีที่แล้ว +131

    මං ඉන්නේ රුමේනියා. ගිය වසරේ අගෝස්තු ගියා බ්‍රෑන්ඩ් කාසල් එක බලන්න. ලස්සනයි එහේ.අරාද් වල ඉන්න මිනිස්සු ඩ්‍රැකියුලාව පිලිකුල් කරනවා. ඒ නම කියනවාටත් ආස නෑ

    • @ishuanaasha7364
      @ishuanaasha7364 3 ปีที่แล้ว +4

      Rumeniya yna vidyk kiynko🥺

    • @nuwansampath1227
      @nuwansampath1227 3 ปีที่แล้ว +11

      මම නම් ආසයි ඩ්‍රැකිවුලාට

    • @jayalalhangilipola401
      @jayalalhangilipola401 3 ปีที่แล้ว +6

      @@nuwansampath1227 man vempireslata asai

  • @NETH...03.23
    @NETH...03.23 2 ปีที่แล้ว +55

    අපේ 225ටත් හොඳට කන්න දීලා රෑට සම්ප්‍රදායික ලෙස ගිනි තියල දාමුත😏❤️

  • @gangaperera658
    @gangaperera658 3 ปีที่แล้ว +28

    පෙනුම චිත්‍රපටි වල ඩ්රැකියුලා වගේ නෙමෙයි. ඒත් ඒ වගේම (සමහර විට ඊටත් වඩා)දරුණුයි.

  • @sachinsahasmina9842
    @sachinsahasmina9842 4 ปีที่แล้ว +92

    බුදුදහමින් ආභාසය ලැබූ අප වැනි රටක කිසිදා මෙවන් පාලකයන් පත්වී නැත.පත්වෙන්න උත්සාහ කල එවන් සියලු පාලකයන් සිංහල බෞද්ධ අප විසින් පරදා දැමුවෙමු.ඉදිරියටත් පරදන්නෙමු.

  • @ajithgurusingha1483
    @ajithgurusingha1483 3 ปีที่แล้ว +57

    වැම්පයර් කෙනෙක් කියන්නේ තම මරණින් පස්සෙත් ජීවත් වීමේ අපේක්ෂාවෙන් තමාගේ ජීවිතය යක්ෂයාට විකුණා දැමූවෙක් කියලයි ජනප්‍රවාද වල තියෙන්නේ....ඒ මරණින් පස්සේ ආත්මෙදී උන්ට වවුලෙක් , මීයෙක් , මීදුමක් , වෘකයෙක් වගේ වෙස් ගන්න පුළුවන්...ඩ්‍රැකියුලාට අන්ධකාරයේ කුමාරයා කියලත් කියනවා...මේවායේ ඇත්ත නැත්ත දන්නෙ නැහැ...ජනප්‍රවාද වල මෙහෙම තියෙනවා

    • @NadeeshaSandamali-cy2ko
      @NadeeshaSandamali-cy2ko ปีที่แล้ว +1

      Ow .. මං කියවපු ඩ්‍රැකියුලා ගැන සදහන් පොතකත් ඔය විදිහට තමයි තියෙන්නේ..

    • @englishsongs2665
      @englishsongs2665 6 หลายเดือนก่อน

      ඕක වැරදී

  • @TOL.ff2011
    @TOL.ff2011 2 ปีที่แล้ว +11

    ට්‍රාන්ස්වේනියා කියද්දි හොටෙල්ට්‍රාස්වෙනියා කාටුන් එක මතක් වුනා

  • @dmxddrx
    @dmxddrx 4 ปีที่แล้ว +62

    Dracula untold film එක බාගෙට බාගයක් මේ ඩැකියුලාව අරන් තියනවා🖤🤟

    • @ruwanchanaka9277
      @ruwanchanaka9277 2 ปีที่แล้ว

      ඒකෙ තියෙන විදියට නම් ඩ්‍රැකියුලා හැම දේම කරල තියෙන්නෙ රාජ්‍ය වෙනුවෙන්.. එහෙම බැලුවොත් ඉතින් ඩ්‍රැකියුලා හොද කෙනෙක්

    • @mathewsri7755
      @mathewsri7755 2 ปีที่แล้ว

      Yep

  • @saveenboss5461
    @saveenboss5461 4 ปีที่แล้ว +36

    මේ රජතුමා නිකන් මහරජ කන්සා වගේ.....

    • @c4bx397
      @c4bx397 3 ปีที่แล้ว

      හරියට කිව්වා!😂😈

  • @dhananjayaherath2221
    @dhananjayaherath2221 4 ปีที่แล้ว +31

    පට්ටම චැනල් එකක් දාන හැම වීඩිඕ එකක්ම පට්ටම වැදගත් ගොඩක් දේවල් දැන ගත්තා මේකෙන් ඉස්සරහටත් මේ වගේ පට්ටම වැඩ ටිකක් කරන්ඩ විශ් කරනවා 💯❤️

  • @englishsongs2665
    @englishsongs2665 6 หลายเดือนก่อน +1

    ඇත්තටම Vampire බලය අරගන්න පුලුවන් මිනිස්සුන්ට(හැමෝටම බෑ 😌).ඒත් ඒක තාවකාලික බලයක්.සම්පූර්ණ වශයෙන් මනුස්සයෙක්ටVampire කෙනෙක් වෙන්න බෑ.අර්ධ Vampire කෙනෙක් වෙන්න විතරයි පුලුවන් ඒ වගේ අයට කියන්නේ Dhampire කියලා.Vampire Spell භාවිතා කරලා මේක ලබා ගන්න පුලුවන්.මේ බලය මගින් රාතියේදී හොදින් පෙනීම.කන් මිනිස්සුන්ට වඩාහොදින් ඇසීම.වගේ දේවල් ලැබෙනවා තව තමන් ගමන් කරන වේගය හැසිරීම් රටාව වගේ දේවල් වෙනස් වෙනවා.මායාව දන්න අයට මේවා පාලනය කරගන්න පුලුවන්.ඒ වගේම මේ බලයේ Side Effect තියෙනවා.තරහව,ලේ අවශය වීම,ලේ වලට ප්‍රියතාවය වගේ දේවල්.ඉතින් ඔයාලාට මේ බලය ගන්න ඕනිද ?😌

  • @ajithgurusingha1483
    @ajithgurusingha1483 3 ปีที่แล้ว +15

    Thank you Wishma ලෝකයට ❤️

  • @mister_buwa99
    @mister_buwa99 4 ปีที่แล้ว +90

    Dracula කියන්නෙ අහිංසකයෙක්..ඌව හැදුවෙත් මම😅
    -Vlad the impaler-
    කතාවල ඉන්න එකා හොඳයිනෙ යකෝ තව මූ එක්ක බලද්දි

  • @cereal4k
    @cereal4k 4 ปีที่แล้ว +48

    එතකොට හැම Vampire Story එකකම මුල මේ king ද

  • @tektok6630
    @tektok6630 3 ปีที่แล้ว +25

    2022 කට්ටිය කො 😂

  • @dushmanth
    @dushmanth 4 ปีที่แล้ว +20

    පට්ට චැනල් එකක් 🤟

  • @gangaperera658
    @gangaperera658 3 ปีที่แล้ว +80

    මොහු නිසාද කොහෙද යුරෝපය මුස්ලිම් නොවුණෙ

  • @janithchathuranga2588
    @janithchathuranga2588 3 ปีที่แล้ว +6

    Dracula Untold එකේ තියෙන්නෙ මේ කතාව තමා. පස්සෙ නම් ඩ්‍රැකියුලා හොල්මන් සීන් එකට එනවා. ඒත් ඒ ෆිල්ම් එකටනම් සෑහෙන්න දුක හිතෙනවා ❤️ හැමෝම බලන්න වටින ෆිල්ම් එකක්.

  • @AroshaIduwara-x3v
    @AroshaIduwara-x3v 3 หลายเดือนก่อน +1

    වැන්ෆයදා ඉන්න රටවල් ගැන වීඩියෝ ටිකක්😊😊

  • @christiegamhewage5520
    @christiegamhewage5520 4 ปีที่แล้ว +95

    වැම්පයර් කියන සංකල්පය ඇත්තක්ද? ඒ ගැන program එකක් කරන්න

    • @vishwakathejan
      @vishwakathejan 3 ปีที่แล้ว +1

      ow

    • @vishwakathejan
      @vishwakathejan 3 ปีที่แล้ว +1

      google eke search karanna university researches about Real life vampires kiyala

    • @ruwanchanaka9277
      @ruwanchanaka9277 2 ปีที่แล้ว +1

      ඇත්තක්

    • @englishsongs2665
      @englishsongs2665 6 หลายเดือนก่อน

      ඇත්ත

  • @gaweshakayo--theexplorersz5631
    @gaweshakayo--theexplorersz5631 4 ปีที่แล้ว +6

    වටින වීඩියෝ ඒකක්...Thanks Wishma Lokaya. විද්‍යාත්මක දේවල් ගැන දැනගන්න අපේ චැනල් ඒකටත් ඒන්න...

  • @slreviewhub6222
    @slreviewhub6222 4 ปีที่แล้ว +11

    හොද විස්තරයක් ...

  • @kanishkasandipa6574
    @kanishkasandipa6574 4 ปีที่แล้ว +25

    නියමයි ❤️👊

  • @ssachlescrutolf
    @ssachlescrutolf 4 ปีที่แล้ว +33

    එතකොට කොහොමද Dracula vampire කෙනෙක් වුනේ? වවුලන්ට තියෙන සම්බන්ධය මොකක්ද? 🧛‍♂️

    • @shearth5409
      @shearth5409 4 ปีที่แล้ว +1

      Le bona vampire wawlo innwa

    • @petfashi.c0m672
      @petfashi.c0m672 4 ปีที่แล้ว +6

      ඒක බුැහැම් ස්ට්රෝකර් කියන රචකයා ගෙ පුබන්දයක් . මැරුනාට පස්සෙ පන ඇවිත් මිනිස්සුන්ගේ ලේබොන මැරුන මිනිස්සු ඉන්නව කියන පැරනි කාලේ විශ්වාසයක් රුමේනියාවෙ තිබිල තියනව. ගන්මු එකතුවෙලා මැරුනු කෙනාව පෙට්ටි⁣ය ඇරල යකඩ උලක් පපුව හරහා ගහල ආයෙම පෙට්ටිය වලලලතියනව. ඉතින් මේකතා, රජකතා ඔක්කොම දාල තමයි ඩුැකියුලා චරිතය හදලතියෙන්නෙ.

    • @sepaalika5298
      @sepaalika5298 3 ปีที่แล้ว +1

      Le bona wawlo amesan wala innawa

    • @ruwanchanaka9277
      @ruwanchanaka9277 2 ปีที่แล้ว

      ඩ්‍රැකියුලා කියන්නෙ පළවෙනි වැම්පයර්වරයා.. සමහර තැන්වල තියෙනව එයා වැම්පයර් හැමෝගෙම රජතුමා කියල.. කොහොම කලත් ඩ්‍රැකියුලා කියන්නෙ හැම වැම්පයර් කෙනෙක්ගෙන්ම බලවත්ම ඒ වගේම ශක්තිමත්ම කෙනා

    • @methsiriniherath6827
      @methsiriniherath6827 2 ปีที่แล้ว

      Mama pothaka kiyewwe e manasika ledaklu... ekata minissunge le banku walin aragena bona minihek gana...samaharawita eya manasika ledakin hityada danne

  • @හෂිහෂි
    @හෂිහෂි 4 ปีที่แล้ว +22

    අපි අහපු කතාව නෙවෙයි⁣ෙන තියෙන්නෙ 🤔🤔🤔🤔🤔🤔

  • @lionbrosl9951
    @lionbrosl9951 4 ปีที่แล้ว +12

    පට්ට කතාව 👍🏻

  • @fitlifesl
    @fitlifesl 4 ปีที่แล้ว +7

    කෙල්ලෙක්ගෙ හිත දිනාගන්න මැසේජ් කරන හැටි...ඔහු/ඇය ඔබට කැමතිද කියලා දැනගන්න හැටි...හාල් වතුරෙන් සුදු වෙන්න..මේ වගේ දේවල් දැනගන්න එන්න අපේ චැනල් එක පැත්තටත් ❤️❤️

    • @madxapex3687
      @madxapex3687 4 ปีที่แล้ว +1

      Kiyanna ba bn aththada kiyala

  • @roxas104
    @roxas104 3 ปีที่แล้ว +14

    I love Dracula...😁✨

  • @chamithdilka2026
    @chamithdilka2026 3 ปีที่แล้ว +1

    Maru 🤘🤘
    Oya wage video hamadama danna
    Mama vampire katha walata godak asai

  • @madhusikawirasinha6372
    @madhusikawirasinha6372 4 ปีที่แล้ว +22

    ගෑනු අය සදාචාරය කඩන්නෙ තවත් ගෑනියෙක් එක්ක නෙමෙයිනේ..ඒ පිරිමියාට දඩුවම් නැද්ද එතකොට..මුස්ලිම් ආගමක්ද රොමේනියාවෙ තිබුනේ

    • @sepaalika5298
      @sepaalika5298 3 ปีที่แล้ว

      E miniha uda danne nane

    • @s.d.a.d.r8538
      @s.d.a.d.r8538 3 ปีที่แล้ว +1

      නැහැ රුමේනියානු ඕර්තඩොක්ස් ක්‍රිස්තියානි නිකාය....උතුරු යුරෝපීය රටවල මේ පල්ලිය ඒ රටේ නමත් එක්ක...සංස්කෘතිය එක්ක සුලු සුලු වෙනස්කම් තියෙනවා....රැසියාව,ජෝර්ජියාවේ,ග්‍රීසියේ,බල්ගේරියාව,සයිප්‍රස් ,මෝල්ඩෝවාව,මැසිඩෝනියාව,යුක්‍රේන්,බෙලරැසියාව තව රටවල් 4-5 වගේ ඔය නිකාය තියෙන්නේ....ඒ ගොල්ලන් කියන්නේ එයාල තමයි ක්‍රිස්තුස් වහන්සේගෙ නියම සභාව කියලා....ඕර්තඩොක්ස් කියන්නේ හරි ඉගැන්වීම කියන වචනය.....😇😇😇😇

    • @ruwanchanaka9277
      @ruwanchanaka9277 2 ปีที่แล้ว

      තිබිල තියෙනව නේද
      මන් අහල තියෙනව අර ඒ වගේ නරක විදියට හැසිරුනු ගෑනු අයගෙ අගපසග කපල පිරිමින්ට කන්න දුන්න කියල ඩ්‍රැකියුලා
      ඇත්තද දන්නෑ ප්‍රබන්ධනෙ

    • @lasanthiwick5134
      @lasanthiwick5134 2 ปีที่แล้ว

      නෑ ක්‍රිස්තියානි ඕතෝදොස්ත කියන්නේ ..ජේසු තුමා..මරියාගේ පින්තූර තිබුනත් අදහන්නෙ දේව දූතයන් වගේ...

  • @anushkagayan7389
    @anushkagayan7389 2 ปีที่แล้ว +4

    හිට්ලර්ගේ නායකත්වය ගැන video එකක්

  • @pansilugamingboy5045
    @pansilugamingboy5045 4 ปีที่แล้ว +13

    නියමයි👍

  • @sagaralaksiri4710
    @sagaralaksiri4710 4 ปีที่แล้ว +10

    පොර ගැන ගහපු ෆිලුමක් නැද්ද 🎥

  • @dhanu5117
    @dhanu5117 4 ปีที่แล้ว +18

    ලංකාව හම්බ හැතිකරේටත් ඩ්‍රැකියුලා කෙනෙක් හිටියනම් කොහොමද ?

    • @harshananandima6988
      @harshananandima6988 3 ปีที่แล้ว +1

      එහෙනම් ලන්කාවෙ බාගයක්ම උල තියල

  • @cf3346
    @cf3346 4 ปีที่แล้ว +55

    මාර සිරා කතාව 😮
    අපි දන්න fiction stories වල ඉන්න dracula හොඳයි කියලා හිතෙනවා
    හැබැයි ඉතින් මෙයාගේ පාලන ක්‍රමය දැක්කම ඔප්පු වෙනවා සමහරක් යහපත් දේ උදා වෙන්නේ දරුණු දේවල් වලින් විතරයි

  • @vicevideo5895
    @vicevideo5895 3 ปีที่แล้ว +4

    hollywood actorla gena video karanna ayye.( jason statham, silvester stolen, jet li wage aya)

  • @qualitylife8195
    @qualitylife8195 3 ปีที่แล้ว +4

    ඔව්, count Dracula. Eya situ warayek, transilvaniyawe, Romania. Oya wage palakayo හිටියා ඉතින්, sreshta rajawaruth හිටියා

  • @tharindusandun5312
    @tharindusandun5312 4 ปีที่แล้ว +4

    Niyamayi bro ......!

  • @mishfernando4840
    @mishfernando4840 3 ปีที่แล้ว +24

    දැක්කයින් දැක්කේ නැහැ මේ වගේ කෲර උන්මන්තකයෙක්...

  • @lilyanderson7364
    @lilyanderson7364 4 ปีที่แล้ว +9

    Niyamai aiie ❤❤❤
    You have super voice

  • @dushanthashiromani2831
    @dushanthashiromani2831 4 ปีที่แล้ว +4

    Ada kaale wena dewal hetiyata nam genunta dunna daduwama ada kaaleth tibba nam. Me loke pirihena ekak na.

  • @you6416
    @you6416 3 ปีที่แล้ว +3

    Hoda video ekak wena background music ekak thibba nam hodai 😙❤

  • @lasanthiwick5134
    @lasanthiwick5134 2 ปีที่แล้ว +1

    රොමනියා වල බරාන් වල අදටත් ඩ්‍රැකියුලා මාලිගාව තියෙනවා ..මෙහෙ මිනිස්සු තරහා ගියාම යකා කියන අර්ථයෙන් ඩ්‍රැකියුලා කියලා බනිනවා....

  • @sansmvsg855
    @sansmvsg855 3 ปีที่แล้ว +13

    හිට්ලර් හොදයි වගේ 😏😏

  • @imeshsachintha9145
    @imeshsachintha9145 4 ปีที่แล้ว +4

    සුපිරී.....😁😁😁

  • @kawindimaduwanthikawindi1718
    @kawindimaduwanthikawindi1718 4 ปีที่แล้ว +14

    Good work.❤️

  • @kavindubhanusha2130
    @kavindubhanusha2130 4 ปีที่แล้ว +5

    Niyaමායී...........😍😍😍

  • @SL24tvmahesh
    @SL24tvmahesh 4 ปีที่แล้ว +10

    නියමයි

  • @Pra77ven
    @Pra77ven 4 ปีที่แล้ว +8

    Background Sound It's too much

  • @krishansandaruwan2662
    @krishansandaruwan2662 4 ปีที่แล้ว +3

    great video wishma lokaya jayawewa❤❤

  • @සරන්යාදිසානායක
    @සරන්යාදිසානායක ปีที่แล้ว +1

    I Love Dracula...❤

  • @abirahasgaweshanaya
    @abirahasgaweshanaya 4 ปีที่แล้ว +3

    ලොව ඇති නිරුවත්ම මුහුදු වෙරෙලවල් දැකගැනීමට දැන්ම අපේ චැනල් එක පැත්තේ පොඩ්ඩක් එන්න හැබැයි18 plus අය විතරයි😂✋

  • @SadaliVimansha
    @SadaliVimansha 6 หลายเดือนก่อน +1

    ඔහුගේ ඔටුන්නත් තවම ට්‍රාන්සල්වේනියා හි තියනවා.

  • @dmrhemal1371
    @dmrhemal1371 3 ปีที่แล้ว +5

    For Dracula fans, the best movie is ' Nosferatu: The Vampire' the German production.

  • @Nadundisara
    @Nadundisara 3 ปีที่แล้ว +3

    දන්න එකෙන් කියනවාද Da vinci's Demons එකේ විලාඩ් කුමරුද ඩැකිවුලා

  • @rider8771
    @rider8771 3 ปีที่แล้ว +12

    ලන්කාවෙ 225 ඔයිට වඩා භයානකයි 🙂✋

  • @naveen_Nimesh
    @naveen_Nimesh 4 ปีที่แล้ว +1

    Video eke yana sound eka wenas karanam me video eka thawath feel wenawa....anyway....good video..keep going

  • @bigbossentertainment4491
    @bigbossentertainment4491 3 ปีที่แล้ว +3

    Super 🙂😁😋😃😄😍

  • @rangeproductions3731
    @rangeproductions3731 4 ปีที่แล้ว +21

    Bram stoker 🔥🔥ඩ්‍රැකියුලා ගැන මෙච්චර දැනගත්තේ අදමයි..😊සුපිරි voice එක..
    ඔයාලා ඩොනල්ඩ් ට්‍රම්ප්,බෙනිටෝ මුසෝලිනි,එල්විස් ප්‍රෙස්ලි,හිට්ලර්,ඩයනා කුමරිය,ජස්ටින් බීබර්,ඩැනියල් රැඩ්ක්ලිෆ්(Harry potter),එලෝන් මස්ක්,මාර්ක් සකර්බර්ග් වැනි ලෝකයේ ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ ජීවිත කතා දැනගන්න කැමති නම් Granville studios වෙත පිවිසෙන්න...
    th-cam.com/channels/y-pDDjnKNmv8O-VY28J7EQ.html

    • @slanonymous606
      @slanonymous606 4 ปีที่แล้ว

      Mn oyawa subscribe karala tiyenawa...mara lassana channel ekak

    • @activelife1844
      @activelife1844 4 ปีที่แล้ว

      Justin fiber gena mona dena ganna da. u mokedda

  • @gangaperera658
    @gangaperera658 3 ปีที่แล้ว +11

    ස්ටාලින්, හිට්ලර් වගේ චරිතයක්

  • @thilangapremathilake1647
    @thilangapremathilake1647 2 ปีที่แล้ว +3

    1831 ලංකාවෙ පාලනය කරේ 6වන පරාක්‍රමබාහු රජුද?

    • @anudidineshnovels
      @anudidineshnovels 2 ปีที่แล้ว

      ඩ්‍රැකියුලා කතා කියවන්න එකතු වෙන්න 💙

  • @DanumaSagaraya
    @DanumaSagaraya 4 ปีที่แล้ว +27

    අපායට දිවෙන ගිනිගත් දොරටුව
    Come & Watch ♥️

    • @abirahasgaweshanaya
      @abirahasgaweshanaya 4 ปีที่แล้ว +1

      ලොව ඇති නිරුවත්ම මුහුදු වෙරෙලවල් දැකගැනීමට දැන්ම අපේ චැනල් එක පැත්තේ පොඩ්ඩක් එන්න හැබැයි18 plus අය විතරයි😂✋

    • @tech6992
      @tech6992 4 ปีที่แล้ว

      ❤️

  • @sameeranishani3427
    @sameeranishani3427 4 ปีที่แล้ว +8

    අම්මෝ 😲

  • @thisaccountnotavailablerig5751
    @thisaccountnotavailablerig5751 4 ปีที่แล้ว +4

    Wishma lokya mata oyagen podi help ekk one oyawa contact karaganna widihak nadda mn university lamayek.Please help me

  • @charunidinesha3978
    @charunidinesha3978 3 ปีที่แล้ว +3

    ගොඩන් වැදගත් දෙයක්

  • @dila.473
    @dila.473 4 ปีที่แล้ว +13

    අනේ මේකට දාල තියෙන සවුන්ඩ් එකට කියන නම දන්න කවුරුහරි කියනවද🙂🙂

  • @dinethwijekoon
    @dinethwijekoon 4 ปีที่แล้ว +1

    Godak watinawa oyalage channel eka👍👍👍

  • @HypeFF99
    @HypeFF99 4 ปีที่แล้ว +7

    Fatta 😃😃😃👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @shenanfernando3059
    @shenanfernando3059 3 ปีที่แล้ว +5

    මහසොනා තමයි හොදටම කරේ 🤣

  • @warunikubalathara3242
    @warunikubalathara3242 ปีที่แล้ว

    Great video❤

  • @හේළි-ත8ණ
    @හේළි-ත8ණ 3 ปีที่แล้ว +3

    අපෝ අමු කාලකණ්ණියෙක් නේ!

  • @beyondthemist1752
    @beyondthemist1752 3 ปีที่แล้ว +2

    Supiri

  • @dwaynephilips6820
    @dwaynephilips6820 3 ปีที่แล้ว +1

    Draculata kohomd sudulunu sambanda venne

  • @හිතුවක්කාරදගයා-ත5ව
    @හිතුවක්කාරදගයා-ත5ව 4 ปีที่แล้ว +2

    ස්තුතියි අයියෙ

  • @kasundilruksha775
    @kasundilruksha775 4 ปีที่แล้ว +2

    කිම් ඉල් සුන් කොරියන් යුද්ධය ගැන වීඩියෝ එකක් කරන්න

  • @jasonarrow1227
    @jasonarrow1227 3 ปีที่แล้ว +1

    Eth api thama hondatama kare

  • @julanjaniepeiris900
    @julanjaniepeiris900 3 ปีที่แล้ว

    Woow..... twa oni 😉

  • @mashi1929
    @mashi1929 4 ปีที่แล้ว +16

    යකෝ මේක දකිද්දි වෙලාව 11.38😥🤦

  • @ajithkumara5425
    @ajithkumara5425 3 ปีที่แล้ว

    Darculage maligawe film ekata gaththu adunuth thiyenawa thawama.eka balanna yana onema kenekta balanna puluwan..

  • @sadeethairomi3607
    @sadeethairomi3607 2 ปีที่แล้ว +1

    පාර්ලිමේන්තුවේ ඉන්න ඩ්‍රැකියුලන් ඇත්ත කෙනාට වැඩිය භයානක යි

  • @mrbay5885
    @mrbay5885 4 ปีที่แล้ว +3

    Nice video

  • @damindakumara1496
    @damindakumara1496 ปีที่แล้ว

    niyamai 👍👍👍👍👍👍

  • @tharuka0324
    @tharuka0324 4 ปีที่แล้ว +34

    ඩ්‍රැකියුල මැරුනෙ කොහොමද

  • @chandimamadusanka317
    @chandimamadusanka317 4 ปีที่แล้ว +5

    😁moka unath pora ganunta depu දඬුවම nam ela👍

  • @TharinduDhanushka
    @TharinduDhanushka 4 ปีที่แล้ว +3

    Niymai.. 👍🏼

  • @sahancrathnayake1701
    @sahancrathnayake1701 2 ปีที่แล้ว +1

    මුල් ටිකේ සිද්දිය dracula untold movie එකේ විදියමයි 😘

    • @anudidineshnovels
      @anudidineshnovels 2 ปีที่แล้ว

      ඩ්‍රැකියුලා කතා කියවන්න එකතු වෙන්න 💚

  • @bhagyawanninayake1632
    @bhagyawanninayake1632 4 ปีที่แล้ว +5

    Exellent

  • @dinindurukshan6649
    @dinindurukshan6649 4 ปีที่แล้ว +4

    Ada ninda yawida danne na

  • @sujithpriyantha5312
    @sujithpriyantha5312 4 ปีที่แล้ว

    thawa WISTHARA thiyena ekak Brennan.

  • @sandeepaweerasinghe2067
    @sandeepaweerasinghe2067 3 ปีที่แล้ว +1

    Background music ek galapenna aiye.

  • @iromikumari9917
    @iromikumari9917 3 ปีที่แล้ว +1

    Budu ambo ula tiyana ekanm😥😥😥

  • @malithvlogs595
    @malithvlogs595 4 ปีที่แล้ว +4

    Good good good luck first comment ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @c.samarasinghe4956
    @c.samarasinghe4956 ปีที่แล้ว

    Amazing 👏

  • @musicworld8791
    @musicworld8791 4 ปีที่แล้ว +1

    man me kalpana kale draculata kochchara kalayak apaye inna weida kiyala

  • @deanvinchestet7445
    @deanvinchestet7445 3 ปีที่แล้ว +9

    අපේ ගෝඨා ස' එක්ක බලද්දි ඩ්‍රැකියුලා මොන පිපියෙක් ද? 🙂

  • @rashmidenuwanthi8188
    @rashmidenuwanthi8188 2 ปีที่แล้ว

    තුර්කිය හා හංගේරියාව අතර යුද්ධයේ දී හංගේරියාවේ පාලක අටිලා වෙනුවෙන් යුද්ධය මෙහෙයවල තියෙන්නෙ ඩ්‍රැකියුලා නම් කවුන්ට්වරයෙක්. එය යුවරාජ තනතුරට සමානයි. එහිදී තුර්කියේ සුල්තාන්ගේ හමුදා භයානක අය කියලා කිව්වත් , ඩ්‍රැකියුලා ගේ හමුදා ඊටත් වඩා භයානක ලේ පිපාසිතයන් කියලා තමයි කියලා තියෙන්නෙ. (පොතකින් ගත්තෙ 😁)

  • @lostgirl2798
    @lostgirl2798 3 ปีที่แล้ว +2

    So this is the starting point of legendary myth Dracula....