සෙනුෂිගෙන් සුදර්ශිකා මෙහණියට විරිදුවක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2021
  • ............විරිදු.........
    Senushi awishnaa
  • เพลง

ความคิดเห็น • 364

  • @tiktokfun826
    @tiktokfun826 2 ปีที่แล้ว +122

    නලීන් අයියගෙන් පස්සෙ දැක්ක ලස්සනම විරිදු අක්කගෙ

    • @dmrdisanayaka9764
      @dmrdisanayaka9764 2 ปีที่แล้ว

      D112djbcxfldhbsbdvsm hskeejejdz hsshd djdjjj rjrjrjje b bdjeegamfncd
      Gddseilgs 🤗☺😗😐😐😗😊😚😀😁😎🤨😐☺😙🤗💄👒👡👢👑👒👒💄⛑️💄

    • @user-vg8dr4xc8h
      @user-vg8dr4xc8h 2 ปีที่แล้ว +4

      මේ ලින්ක් එක මොකක්ද

    • @user-vg8dr4xc8h
      @user-vg8dr4xc8h 2 ปีที่แล้ว +2

      එකටද දන්නෙ

    • @jdhkdj8960
      @jdhkdj8960 2 ปีที่แล้ว +2

      🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹👍

    • @madushimadushi1200
      @madushimadushi1200 2 ปีที่แล้ว +2

      Aniwaryen

  • @nelunikadevindi685
    @nelunikadevindi685 2 ปีที่แล้ว +14

    මහන වීමම තමා එකම ගැලවීම..ලස්සන විරිදු පෙලක් ඇස් වලට කදුලු ආවා..❤️

  • @dewminikaushalya9063
    @dewminikaushalya9063 2 ปีที่แล้ว +24

    මේ පද ටික අහන්න හිත හදාගන්න අමාරු, ඇස් වලින් කදුළු ගලන අපිට කවදානම් හැමදේම අතෑරලා ඔය තැනට එන්න පුලුවන් වෙයිද කියලා හිතුණා.. තෙරුවණ් සරණයි මෙහෙණින් වහන්ස🙏

  • @msdesilva4698
    @msdesilva4698 2 ปีที่แล้ว +56

    දෙමාපියන්ද සමග මෙහෙනින් වහන්සේට ඉක්මනින්ම සසරින්
    එතෙර වීමට ලැබේවා. විරිදු ගැයූ
    දියනියට තෙරුවන්සරනයි.

  • @kumarijayantha3772
    @kumarijayantha3772 2 ปีที่แล้ว +37

    මේ සමාජයේ බොරු මීඩියා සමාජයට මුදා හරිමින් සල්ලි හොයනවා ගොඩක් ආඩම්බරයි නංගී ඔයා ගැන මේ විරිදු ටික ගොඩක් ලස්සනයි ගොඩක් වටිනවා ඉතින් මෙවන් වැදගත් විරිදු ගායනා තව තවත් අපේ සමාජයට බෙදා දෙන්න ධෛර්ය ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි ඔබට

  • @kaveeshanethmi9888
    @kaveeshanethmi9888 ปีที่แล้ว +5

    දහ පාරක් විතර ඇහුවා අක්කෙ. හරිම ලස්සනයි ගොඩක් සංවේදියි. 🥺🙏. සියලු දෙනා මතු සසරේ ඉක්මනින් නිවන් සුවයෙන් සැනසේවා... 🙏🙏🙏......

  • @nawandiudeshika8707
    @nawandiudeshika8707 2 ปีที่แล้ว +25

    අනේ ගොඩක් ලස්සනයි අක්කෙ දුකත් හිතුනා හදවතට දැනෙන්න කිව්වා 💖💕❤️

    • @anandajayarthna5165
      @anandajayarthna5165 2 ปีที่แล้ว +1

      ගැහැණු ළමයෙක් ජිවිතෙ ගත්ත අනර්ඝ තිරණයක් ......සාදු සාදු 🙏🙏🙏

  • @No-wx4gz
    @No-wx4gz 2 ปีที่แล้ว +10

    දරුවෙක් මේ ලෝකෙට බිහි කරන්න අම්මා විදින වේදනාව. පණ දෙකක් අම්මා රැක ගන්න දෙන විලාපය.ඉක්මනින් සසර එතෙර වෙන්න පින් ලැබේවා අම්මේ 🙏🙏🙏🙏🙏🙏🙏

  • @naturalbeauty6101
    @naturalbeauty6101 2 ปีที่แล้ว +15

    ගොඩාක් ලස්සනයි විරිදු ටික තෙරුවන් සරණයි 🙏

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 2 ปีที่แล้ว +9

    ආනේ ලස්සනයි විරිදු. මෙහෙණින් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා. 🙏🏻🙏🏻🙏🏻

  • @senuja2165
    @senuja2165 2 ปีที่แล้ว +20

    හරිම ලස්සනයි .බුදු සරණයි🙏

  • @niroshalakmini3181
    @niroshalakmini3181 2 ปีที่แล้ว +15

    හරිම ලස්සනයි සෙනුෂි අක්කේ ආදරෙයි ❤️❤️

  • @pushpakalyani2922
    @pushpakalyani2922 2 ปีที่แล้ว +19

    අනේ අපොයි මට නම් බෑ මේක අහන්න..කී පාරක් ට්‍රයි කරලා බැලුවා අහන්න.නිකන්ම ඉකි ගැහෙනවා.. අම්මා කොහොමද ඉන්නේ ඉවසාගෙන.බුදු සරණයි

  • @sheltonsenadeera4556
    @sheltonsenadeera4556 2 ปีที่แล้ว +3

    ලස්සනයි ඔබෙගේ.විරුදු.ගායනය.චුටි මෙහෙනින් වාහන්සෙට හ.ඔබ ටත් බුදු සරනයි සියලුම කරදර කම්කටොලු නිම වේවා ජයෙන් ජයවෙවා මම ඔලබොඩුවෙ shelton සේනාධීර

  • @user-gz8ps2uv1r
    @user-gz8ps2uv1r 2 ปีที่แล้ว +7

    තේරැවන්සරණයි

  • @kumarikumari4480
    @kumarikumari4480 2 ปีที่แล้ว +5

    හරිම හැඟීම් බරයි.කඳුළු ආවා .තෙරුවන් සරණයි

  • @naleenkumara3725
    @naleenkumara3725 2 ปีที่แล้ว +16

    ලස්සනයි නන්ගී කියන්ඩ වචන නෑ ❤❤❤❤😍😘😘😘😘 හිත ඇදිලා යනවා තව කරන්න බුදුසරණයි

  • @gamagehemamali635
    @gamagehemamali635 2 ปีที่แล้ว +15

    හරිම ලස්සනය, හරිම සන්වේදී දුවට දිගුගමනක් යෑමට සක්තිය,දයිරිය ලැබේවා . තෙරුවන් සරණයි !!

  • @sudeshpriyanth9191
    @sudeshpriyanth9191 2 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි නංගි👍👍👍👍🔥🔥

  • @dimple__sweet__girl8285
    @dimple__sweet__girl8285 2 ปีที่แล้ว +32

    අගය කල යුතු දේ අගය කල යුතුමයි...කමෙන්ට් එකක් නොදා යන්න බැරි වුනා...හරිම ලස්සනයි සුබ පැතුම මැනික

  • @thejanigunarathna1031
    @thejanigunarathna1031 2 ปีที่แล้ว +12

    ගොඩාක් ලස්සනයි අක්කේ...අක්කටත් මෙහෙනින් වහන්සේටත් බුදු සරනයි 🙏🙏🙏🙏

  • @latalata8516
    @latalata8516 2 ปีที่แล้ว +3

    අැත්තමයි..දුව..හරිම..ලස්සනයි...ඔබට...බුදුසරණයි

  • @user-vg8dr4xc8h
    @user-vg8dr4xc8h 2 ปีที่แล้ว +32

    ලස්සනයි නංගී පන්තිනි අම්මා පිහිටයි 🙏🙏🙏🙏

  • @kavindunadeeshan8556
    @kavindunadeeshan8556 2 ปีที่แล้ว +5

    Mamath hithunoth mahana wenawa.mata loku dukak saha kala kirimak thinne.ekata hethuwa loku kathawak.mata be thawath me vidiyata jiwath wela inna ekooan merenna ona.methnam mahana wenna ona 🙏🙏🙏🙏🙏.me vidiyata jiwath wela wedak na idiriyata mata thama wayasa 18i mata ithiriwela thinne me den ekak wethari 🙏🙏🙏🙏

  • @armygirll9590
    @armygirll9590 2 ปีที่แล้ว +8

    ලස්සනයි අක්කෙ බුදු සරණයි ❤️❤️

  • @mgsmadhumalee1063
    @mgsmadhumalee1063 2 ปีที่แล้ว +13

    හරිම ලස්සන විරිදු ටික❤

  • @janakajanaka4164
    @janakajanaka4164 2 ปีที่แล้ว +13

    ගොඩක්ම ලස්සනයි අක්කේ. තව තව අහන්න ආසයි😍

  • @asyaosikovska6820
    @asyaosikovska6820 2 ปีที่แล้ว +3

    දුවටත්මහනවෙන්න.ලැබෙිවා.විරිදුව.ලස්සනයි.

  • @asdzxc9941
    @asdzxc9941 2 ปีที่แล้ว +3

    ගෙඩක් ලස්සනයි දුව බුදුන්ගේ සරණයි සුබමා සුබ අනගතයක් දුව පරිසාමොන් ඉන්න 🙏🌷❤️🙏🌷❤️🙏🌷❤️🙏🌷❤️🙏🌷❤️🙏🌷❤️

  • @srimathedissanayaka2573
    @srimathedissanayaka2573 2 ปีที่แล้ว +7

    ලස්සනයි නංගියේ හැඟුම් බාරයි බුදුසරණ සුදර්ශනී තෙරණිය සමග ඉන්න ඔයාලා

    • @manojkumara2094
      @manojkumara2094 2 ปีที่แล้ว

      ලස්සන යි නංගි

  • @RathanaSIRI-vq8tz
    @RathanaSIRI-vq8tz 2 หลายเดือนก่อน

    සියලු අම්මලාගෙ දුක් දුරුවෙවා තම දියනිය සසරෙන් මිදිමට අවසර දුන් සියලු අම්මලා බුදුවෙවා

  • @samadhinethmini2561
    @samadhinethmini2561 2 ปีที่แล้ว +3

    ගොඩක් ලස්සනයි අක්කා ඔයාගේ විරිදුව.. බුදු සරණයි..

  • @didanayakamudiyaselagerenu289
    @didanayakamudiyaselagerenu289 2 ปีที่แล้ว +6

    ලස්සනයි ගොඩාක් දුකයි

  • @nuwanmihiranga2092
    @nuwanmihiranga2092 2 ปีที่แล้ว +7

    ගොඩක් ලස්සනයි විරිදුව... බුදු සරනයි....❤️❤️❤️

  • @user-rl3jg2bg7r
    @user-rl3jg2bg7r 2 ปีที่แล้ว +4

    ගොඩක් ලස්සනයි දුව ඔයාට බුදු සරනයි 💕💕💕💕💕

  • @nilminikumari1502
    @nilminikumari1502 2 ปีที่แล้ว +3

    හරිම කස්සනයි නගේ අහන්න අහන්න ආසයි බුදු සරනයි ඔයාට

  • @shantigamage353
    @shantigamage353 2 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි දුවේ බුදු සරණයි ඔබට

  • @kkww3805
    @kkww3805 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි දුවේ. මෑණියත්ටත් මාගේ නමස්කාරය වේවා.

  • @madumadu6517
    @madumadu6517 2 ปีที่แล้ว +7

    ගොඩාක් ලස්සනයි විරිදුව 🙏🙏🙏

  • @kanthichandrika4998
    @kanthichandrika4998 2 ปีที่แล้ว +4

    ලස්සනයි ගොඩක් බුදුසරණයි ❤♥♥

  • @caminikumari6447
    @caminikumari6447 2 ปีที่แล้ว +3

    මමත් මහන වෙන්න කැමති ..

  • @dinushikadinu3803
    @dinushikadinu3803 2 ปีที่แล้ว +1

    මාරම ලස්සනයි❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @kumaripushpa8623
    @kumaripushpa8623 2 ปีที่แล้ว +4

    ලස්සනයි විරිදුව ❤💐බුදු සරණයි ඔයාට

  • @manelvijay9741
    @manelvijay9741 2 ปีที่แล้ว +1

    Lassanaii wiriduwa oba tumiyata godak pin attenma loku pinak karagatte terunuwan saranai mehenin wahansa

  • @sudermamatli1566
    @sudermamatli1566 2 ปีที่แล้ว +3

    ගොඩක් ලස්සනයි දුවේ තව තවත් මෙවැනි විරුදු ගයන්නට ඔබට සත්‍ය දහිරිය ලැබේවා මෙහෙණින් වහන්සේ ඇතුළු මුලු පරම්පරාවම නිවන් දකින්න හේතු වේවා වාසනා වේවා

  • @asanthasandaruwan8389
    @asanthasandaruwan8389 ปีที่แล้ว

    මේ පිංකම දෙස බලන බලන වාරයක් ගානේ හිතේ ඇතිවන සතුටනින් මා හටද මේ පැවිදි භුමියට එන්න වරම් ලැබේවා !!!. 🙏☸️ අමා මැණි බුදු පියාණන් වාහන්සේට මාගේ නාමස්කාරය වේවා !!!. ඒ භග්‍යවතුන් වාහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මයට මගේ නමස්කාරය වේවා !!!. උතුම් මහා සඟ රුවනටද මගේ නමස්කාරය වේවා !!!. සාධූ සාධූ සාධූ

  • @sosose5389
    @sosose5389 2 ปีที่แล้ว +4

    Duwe oyata theruwan saranai
    Lassanai oyage wirudu tika

  • @rmspljens4076
    @rmspljens4076 ปีที่แล้ว

    ලස්සනයි නංගි විරිදු ටික .හරිම දුකයි

  • @chithranikalpana2463
    @chithranikalpana2463 2 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි 👍

  • @pubglk9759
    @pubglk9759 2 ปีที่แล้ว +1

    Oyate jayen jayai.harima lassana hadak.idiriyatama yanna duve ibeta pin.obela vani aya anith tharunitanta. Loku adarshayak.

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 2 ปีที่แล้ว +3

    යයි පුතේ උතුම් සතුට ඔබත් යන්න ඒ මගට එතන තමා පුතේ මෙී ලෝකෙටම වැඩිය තියන සතුට ඔබට යහපතක්ම වෙිවා

  • @user-xz7os4np9h
    @user-xz7os4np9h 9 หลายเดือนก่อน

    රනවිරුවෙක් වෙකලා මගෙ ඇස් දෙකටම කදුලු අවා බුදුසරණයි

  • @nilushikamadushani4337
    @nilushikamadushani4337 2 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි සහෝදරිය ..🙏🙏🙏

    • @user-gz8ps2uv1r
      @user-gz8ps2uv1r 2 ปีที่แล้ว

      තේරැවන්සරණයි

  • @sewwandilochana2853
    @sewwandilochana2853 2 ปีที่แล้ว +4

    Lassanai akkiyo...oyata hoda anagathayak himi wenawa aniwarenma❤❤❤❤

  • @sakyathathsarani1405
    @sakyathathsarani1405 2 ปีที่แล้ว +9

    සරස්වතී මැනියන්ගෙ අසිරි ඔබට

  • @mallikamanu7405
    @mallikamanu7405 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි දුවෙ ඉදිරියටම යන්න සක්තිය දයිරිය ලැබේවා කියා එක සිතින්ම මන් ඔයාට සුබ පතනවා දුවෙ ඔයාට තුනුරුවන්ගේම සරනයි

  • @darshanibogasgoda9541
    @darshanibogasgoda9541 2 ปีที่แล้ว +1

    Harima ලස්සනයි nangi..ඔයාට බුදු සරණයි....

  • @beautifulsrilanka667
    @beautifulsrilanka667 3 หลายเดือนก่อน +1

    මාත් ආසයි මෙහෙණින් වහන්සේ කෙනෙක් වෙන්න. ... ඒ ජීවිතය හරිම නිදහස්. ලස්සන ගායනයක් අක්කියේ... හදවතටම දැනුණා.... 😢😢😢😢 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼

    • @SameeraCom-gu5zq
      @SameeraCom-gu5zq หลายเดือนก่อน +1

      Mamath asai.

    • @beautifulsrilanka667
      @beautifulsrilanka667 หลายเดือนก่อน +1

      @@SameeraCom-gu5zq Kawada hari e asava eshta vei oyage...🙏🙏

  • @niroshakumari4945
    @niroshakumari4945 2 ปีที่แล้ว +2

    Godak lassanai manika suba pathanawa 🏵️🏵️🏵️🏵️🌼🌼🌼🇱🇰🇱🇰🇱🇰

  • @sameerasampath2737
    @sameerasampath2737 2 ปีที่แล้ว +2

    Lassanai man oyage viridu walata hari kamathi

  • @pasinduofflcal..6416
    @pasinduofflcal..6416 2 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සන විරිදුවක් ඒවාගේමයි කටහඩත් ගොඩක් ලස්සනයි☺☺😊😊

  • @weerasinghaweer2704
    @weerasinghaweer2704 2 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි

  • @prasanaprasana5754
    @prasanaprasana5754 2 ปีที่แล้ว +2

    Uthum u niwan mage donate wiwara wewa.

  • @kumarikumari7310
    @kumarikumari7310 2 ปีที่แล้ว +2

    ලස්සන යි හිත පිරිලා යනවා තෙරැවසරනයි

  • @arunidinesha3464
    @arunidinesha3464 2 ปีที่แล้ว +2

    Budu saranai puthe.......oya wage tawa lassanna virindu kiyanna.....

  • @m5sdm5sd23
    @m5sdm5sd23 2 ปีที่แล้ว +1

    Lassanai budusaranai 🙏🙏🙏🙏

  • @alwayscalm1225
    @alwayscalm1225 2 ปีที่แล้ว +7

    අනේ ලස්සනයි කවි ටික...🙏🙏🙏

  • @nalakalasantha7678
    @nalakalasantha7678 2 ปีที่แล้ว +4

    අක්කේ හරිම ලස්සනයි

  • @chandiwijerathna5437
    @chandiwijerathna5437 2 ปีที่แล้ว

    හරිම අගය කළයුතුයි පුතේ
    විරිදු පෙල.තෙරුවන් සරණයි

  • @sithumdayas9637
    @sithumdayas9637 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි අක්කෙ බුදුසරණයි

  • @udayangasamanrathnayaka7985
    @udayangasamanrathnayaka7985 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @ranjaniranjaniranjani2527
    @ranjaniranjaniranjani2527 11 หลายเดือนก่อน

    Harima Lassanai viridu tika tunuruwan saranai duwe oyata ❤🥰

  • @dineaskumara2155
    @dineaskumara2155 2 ปีที่แล้ว +3

    ලස්සනයි ගොඩාක් 😗😗😗😗😗😗😗😗

  • @susanthanamal9866
    @susanthanamal9866 2 ปีที่แล้ว +4

    නලින් අායියගෙන් පසුව දැකපු එ ලස්සන හඩ

  • @ahinsa5704
    @ahinsa5704 2 ปีที่แล้ว +1

    Harima sanwedi lassana viridu tika
    Kochhara ahuwath epa wenna na
    Oyata budu Saranai 🙏

  • @lakshithashehan465
    @lakshithashehan465 2 ปีที่แล้ว +1

    අක්කේ සුපිරි හොදේ..😍😍💖තව අසායි අහන්න විරිදු..අදරෙයි.😍😍💖💖💖

  • @rohanawijayakumara9881
    @rohanawijayakumara9881 2 ปีที่แล้ว +1

    බුදු සරනයි පැටියෝ

  • @hmisankaudayanganiaberathn5928
    @hmisankaudayanganiaberathn5928 2 ปีที่แล้ว

    ගොඩක් ලඝ්ඝනයි ඔබගේ විරිදුව මෙහෙණීන් වහන්ඝේට මෙම ඝඝරණ ගමනින් එතෙර විමට ලැබේවා ඝම්මා ඝම්බුදු ඝරනයි ඔබගේ කැපවිමට,💓💓💓🙏🙏🙏✋✋✋👐💪👏💞

  • @kumarisandykumari5881
    @kumarisandykumari5881 2 ปีที่แล้ว +1

    Harima lassanai nangi kata hada oyath lassana budusaranai oyata

  • @neelsameera4846
    @neelsameera4846 2 ปีที่แล้ว +1

    අහනකොට දුක හිතෙනවා

  • @rukshanirukshani1027
    @rukshanirukshani1027 2 ปีที่แล้ว +4

    බුදු සරනයි 🙏🙏🙏

  • @nimashanimashalew7360
    @nimashanimashalew7360 2 ปีที่แล้ว

    Sasare kala pinamayi upakara une sadu sadu sadu anumidami .. satutuin anumodan wenna amme amma boho pin kala mawak ..lassanai viridu tikanam duwa a ama niwan siwa boho sura nowewa namobuddaya .

  • @bmtlakruwan3329
    @bmtlakruwan3329 2 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි. කියන්න වචන නෑ. අර්ථවත් විරිදුවක්

  • @kaveeshanethmini1919
    @kaveeshanethmini1919 2 ปีที่แล้ว +2

    Godaaakkk lassanaiiii akkiyoooo.Budu saranai dennatama ,❤️❤️

  • @lahirumadhusanka874
    @lahirumadhusanka874 2 ปีที่แล้ว +2

    Marama lasaanai akkeee maru

  • @cetaceta8203
    @cetaceta8203 2 ปีที่แล้ว +1

    Lassanai menika

  • @Skwsamanthi
    @Skwsamanthi 2 ปีที่แล้ว +4

    Harima ලස්සනයි ...budu සරණයි ...🤲🤲🙏🙏🙏❤❤❤💐💐💐

  • @sandeepanilakmali113
    @sandeepanilakmali113 2 ปีที่แล้ว +1

    ලස්සනයි අක්කේ..

  • @chamilapriyankara7025
    @chamilapriyankara7025 2 ปีที่แล้ว +1

    Lassanai nanigiyo b. S

  • @sanakasanuwamax1299
    @sanakasanuwamax1299 ปีที่แล้ว +1

    ලස්සනට කියනව අක්කෙ දිගටම ඔය විදිහට ම ඔනි

  • @wanigasekararathnayakarath8561
    @wanigasekararathnayakarath8561 2 ปีที่แล้ว

    උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය ලැබේවා ! සියළු ප්‍රාර්ථනා සඵලවේවා ! උතුම් සම්මා සම්බුදු සරණයි !
    🌹🙏🌹

  • @ysdsanjeewa
    @ysdsanjeewa 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි නන්ගි දිගු ගමනක් යන්න සුභ පතනවා 🙏♥️👍

    • @ranjithrohan6748
      @ranjithrohan6748 2 ปีที่แล้ว

      හරිම ලස්සනයි ...දිගු ගමනක් යන්න සුභ පැතුම් ...

  • @laxmanparara3998
    @laxmanparara3998 2 ปีที่แล้ว +2

    ලස්සනයි නංගි

  • @user-ql3uu7mb4r
    @user-ql3uu7mb4r 4 หลายเดือนก่อน +1

    ලස්සනයි🙏🙏🙏🙏🙏

  • @chamodichamodi5763
    @chamodichamodi5763 2 ปีที่แล้ว +2

    ලස්සනයි අවිශ්නා අක්කේ ගොඩාලියක් 🥺🥺🥺❤️❤️ ඉස්සරහටම යන්න සුභ පතනවා ඔයාට 😗😗😗😗😘 Congratulations and good luck manika 😗❤️❤️❤️🥺😋😋😋

  • @indranichandralatha4877
    @indranichandralatha4877 2 ปีที่แล้ว +2

    ලස්සනයි .දුව.දුකයි.🌹🌹🌹🌹🙏🙏🙏🙏

  • @oyatagodakpinsamusamu5331
    @oyatagodakpinsamusamu5331 ปีที่แล้ว

    Duwe oyage viridu godak lassanai budu saranai

  • @vidanapathirana3005
    @vidanapathirana3005 2 ปีที่แล้ว

    Fatta viridu... Adarei ithin hamadamath api akki. ❤️❤️❤️❤️

  • @muntalous3867
    @muntalous3867 2 ปีที่แล้ว

    oyage viridu ahanakota adenawa nagiyo marama lassanai

  • @dil7628
    @dil7628 2 ปีที่แล้ว +2

    අනේ අක්කියෝ ලස්සනයි හොදෙ ❤️