අපි දුක හදාගෙන දුක මැදට වෙලා ඉන්නවා.2355Ven Hasalaka Seelawimala Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • මකුළුවෙක් දැළ හදාගෙන මැදට වෙලා ඉන්නවා වගේ අපිත් දුක හදාගෙන දුක මැදට වෙලා ඉන්නවා.
    “දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා
    අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති.”
    “දසබලයන් වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රී මුඛ බුද්ධවචන ගංගාවෝ (ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින්) බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
    (සළායතන වර්ගය - උද්දාන ගාථා)
    සදහම් මග facebook page / maga.sadaham
    සදහම් මග facebook group / 1119344768152925
    #HasalakaSeelawimalaThero
    #Sadahammaga
    #සදහම්මග
    #hasalakatherobana2024

ความคิดเห็น • 14

  • @ධම්මගවේෂී
    @ධම්මගවේෂී 5 ชั่วโมงที่ผ่านมา

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස !!!!!!!!!ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!!!!!

  • @priyankawarusapperuma1819
    @priyankawarusapperuma1819 27 นาทีที่ผ่านมา

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @pradeepmanchanayaka2294
    @pradeepmanchanayaka2294 ชั่วโมงที่ผ่านมา +1

    අදත් අලුත් දෙයක් ඉගෙන ගත්තා. ගෞරවණීය ස්වාමීන් වහන්සේ නමස්කාර වේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @Mobinfo-d9p
    @Mobinfo-d9p 7 ชั่วโมงที่ผ่านมา

    තෙරැවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස .
    උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වෙිවා ..........

  • @indrajayanthi6793
    @indrajayanthi6793 2 ชั่วโมงที่ผ่านมา

    ❤❤ සම්මා සම්බුදු සරණයි පින්වත් පූජනීය ස්වාමීන් වහන්ස සසර භයානකයි අගය කලයුතු දෙයක් නොවෙ සිතිවිලි සහ වචන භාවිතා කරන ආකාරයට කර්මය සකස් වන හෙයින් ස්ථීරසාර නොවන හදුනාගැනීම් අනිත්‍ය වන නිසා ඇලීම ගැටීම සහ සංස්කාරයන්ගෙන් ප්‍රවෙශම් විය යුතුබව පැහැදිලි යි ගෞරවනීය ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයෙන් දීර්ඝායුෂ ලැබේවා🎉🎉

  • @chandragunasekara
    @chandragunasekara 6 ชั่วโมงที่ผ่านมา

    Pinwath sawmin wahansata mage namaskarayawewa !uthum Sri saddarmaya awabodawewa !🙏🙏🙏

  • @sriyanipriyantha
    @sriyanipriyantha 9 ชั่วโมงที่ผ่านมา +1

    🙏🙏🙏

  • @yamunakumari7004
    @yamunakumari7004 5 ชั่วโมงที่ผ่านมา

    Sadu 🙏sadu 🙏 sadu 🙏

  • @wickremahenry
    @wickremahenry 5 ชั่วโมงที่ผ่านมา

    Dharmawabodhayata hethu upakara wewa

  • @kanthidissanayake6193
    @kanthidissanayake6193 4 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sriyaniherath7100
    @sriyaniherath7100 8 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏

  • @ManohariRathnayake
    @ManohariRathnayake 3 ชั่วโมงที่ผ่านมา

    🙏🏻🙏🏻🙏🏻

  • @ThilakaHadunpura
    @ThilakaHadunpura 7 ชั่วโมงที่ผ่านมา

  • @AnomaMendis-i5z
    @AnomaMendis-i5z 5 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏🙏