Gele Ran Mala (ගෙලේ රන්මාල දා) Cover Song | Lyrics

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • Gele Ran Mala (ගෙලේ රන්මාල) Cover Song
    Original Artist - Upali Kannangara
    Covered by - Naveen Rangana
    Music composed by Buddhi Sameera AB Studio
    බන්දා තොරන් හැමටම කියලා
    හත්දා මගුල් කනවා
    කැන්දා අරන් යන දා මැනිකා
    ගම්මානේ එලිවෙනවා
    පැලේ රන් පහනවාගේ ඔබ ඉන්න ඕනේ
    හැමදාම සන්තෝසෙන්
    සුදුනෑනා මාගේ කරකාරේ බැදගෙන
    පනවාගේ රැකගන්නම්
    මගේ පන වාගේ රැකගන්නම්...
    රැන්දු සිනා සද වගෙ මුහුණේ
    දැක්කාම හිත බැදුනේ
    පෙන්නා අගේ හද රැදි සෙනෙහේ
    ඉන්නම් බැදී එක සේ
    නැතේ දායාද ඕනේ කිසිදාක නෝනෙ
    ඔය දෑත හිමි වේ නම්
    සුදු නෑනා මාගේ කරකාර බැදගෙන
    පනවාගෙ රැකගන්නම්
    මගේ පනවාගේ රැකගන්නම්...
    ගෙලේ රන් මාල දා හැඩ වී
    කනේ රන් තෝඩු දා සැරසී
    මගේ මනමාලි වී නුබ කවදාද මා වෙත
    එන්නෙ කියන් මැණිකෝ
    මගේ මනමාලි වී නුබ කවදාද මා වෙත
    එන්නෙ කියන් මැණිකෝ...
    #sinhalanewsongs #sinhala #lyrics #srilanka #geleranmala #wedingsong #malosariya #trending #sinhalacoversongs #cover #thunpotanamala #ragini #dilkiureshanewsong #hadeupanlade #kamakshi #abhishekanewsong #iranamgamane #dineshthranganewsong #divithura #thiwankadilshan

ความคิดเห็น • 69