අගමැති හරිනිට යකා වැහෙයි.තව මාසයයි අපි ඉවසන්නේ.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ม.ค. 2025

ความคิดเห็น • 36

  • @sleconomist4359
    @sleconomist4359  15 วันที่ผ่านมา

    අපේ අලුත් නාලිකාවට මෙතනින් සම්බන්ධ වෙන්න. www.youtube.com/@sltimes-t6i

  • @nilushasamarasinghe4168
    @nilushasamarasinghe4168 15 วันที่ผ่านมา +6

    වැදගත් විදිහට හරිම ලස්සනට පැහැදිලිකලා අගමැතිතුමිය. මෙච්චර වැදගත් විදිහට සහ ගෞරවනීය විදිහට කතා කරන අගමැති කෙනෙක් දැක්කමයි. 👍👍👍🙏🙏🙏

  • @ChanakaLeelasena
    @ChanakaLeelasena 11 วันที่ผ่านมา

    Great, priminister,we are with you❤❤

  • @NatureNest76
    @NatureNest76 14 วันที่ผ่านมา

    Wow😍

  • @SPChanaka
    @SPChanaka 14 วันที่ผ่านมา

    ලස්සනයි දැන් පාර්ලිමේන්තුව

  • @Sagarakari
    @Sagarakari 14 วันที่ผ่านมา +1

    What a professional approach..👏

  • @chanulsethmika2009
    @chanulsethmika2009 15 วันที่ผ่านมา +3

    නියම පැහැදිලි කිරීමක්..

  • @VasanthiVasanthi-p6l
    @VasanthiVasanthi-p6l 15 วันที่ผ่านมา +3

    අගමැතිතුමියනි,
    ඔබතුමියගේ ප්‍රකාශය ඉතාමත් විශිෂ්ඨයි. ඔය වටිනා ප්‍රකාශන ක්‍රියත්මක කළොත් අපිට සතුටු විය හැකියි.. ඔය ව්‍යාපෘතිවලින් මුලින්ම අධ්‍යාපන ක්ෂේත්‍රය මුලින්ම ආරම්භ කළොත් හොදයි. අද අධ්‍යාපනය අන්තිම තත්ත්වය පිරිහෙලා තියෙන්නේ. සමහර පාසල්වල නිසි අධ්‍යාපනයක් ඇත්තෙම නෑ.දරුවන් ගැන හොයලා බලන්නේ නෑ දරුවෝ විශාල ප්‍රමාණයක් නොමග ගිහිල්ලා. මේ අධ්‍යාපනයේ තියෙන වැරදි නිසා.ඒ නිසා ගරු අගමැති තුමියනි අපේ රට හදන්න නම් හොද අධ්‍යාපනයක් දරුවන්ට ලබා දිය යුතුයි. එනිසා හැකි ඉක්මනින් මේ සදහා අවධානය යොමුකරන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි

  • @DilshanKarunaratne
    @DilshanKarunaratne 14 วันที่ผ่านมา

    👍🏽👍🏽👍🏽

  • @saramuthu6690
    @saramuthu6690 14 วันที่ผ่านมา

    Ms Harini ,would like to know when are you going to form the ministry to recover the stolen money from various countries

  • @lionelranawaka8086
    @lionelranawaka8086 15 วันที่ผ่านมา

    Well balanced Compromised answer for two issues rasied by the member . Good point raised by member .No bruits all fruits ....

  • @IndiraWelgama
    @IndiraWelgama 15 วันที่ผ่านมา +2

    පායයි හිරු නෙමේ අම්මගෙ රෙද්දක්.

  • @IndiraWelgama
    @IndiraWelgama 15 วันที่ผ่านมา +1

    නව ආචාර්‍ය දර්ම යනු ගෙවල් ගිනිතැබීමයි.😅

  • @thilakillangasingha239
    @thilakillangasingha239 14 วันที่ผ่านมา +1

    අනේ මන්ද මේවගේ කඩාකප්පල් කිරීමෙ අරමුනින් අහන ප්‍රශ්න වලට උත්තර නොදී ගොන් ප්‍රශ්න අහන මන්ත්‍රිල හස ඇමතිල ක්ලීන් කරල හිටියොත්. හොදයි කියල මට හිතෙනව ඒ මොකද අහන් ඉන්න අප්ප්‍රරන්නයි.අපරාදෙ වටිනා කාලය

  • @Ran-v5l
    @Ran-v5l 15 วันที่ผ่านมา +1

    Niyami wal buru madiya nidahasata thitha thiyana nathnam rata vinasha kerala nawathina moun ak ak dashapalanya paksha wala ajanda karana

  • @ChandanaAbeykoon-s6q
    @ChandanaAbeykoon-s6q 15 วันที่ผ่านมา +1

    හිරුට පායන හිරුත් අරුණට අරුනලුත්
    අලුත්
    අලු

  • @kanchanagamage-l6e
    @kanchanagamage-l6e 15 วันที่ผ่านมา

    No

  • @razeekhassim257
    @razeekhassim257 15 วันที่ผ่านมา +2

    Can the oppersition understand she spoke no because the leader is a gon boorwa mee haraka so the others are in the same boat like him

  • @rohanfernando6710
    @rohanfernando6710 15 วันที่ผ่านมา +1

    Which country in the world has done something similar successfully?

    • @AB_Musix
      @AB_Musix 15 วันที่ผ่านมา +2

      Singapore

    • @dammi-premakatugampala2613
      @dammi-premakatugampala2613 15 วันที่ผ่านมา

      සාඩින් ටින් වල බෝම්බ හදාගෙන ආණ්ඩු පෙරලන්න කොල්ලො කෙල්ලො 33000 ක් බිල්ලටදීලා නන්දසිරි විජේවීර කරපු" සමාජ පරිවර්තනය " ලාංකික ජන සමජය විකෘති කරල දැන් අමුතුවෙන් "මිනිසා " නිර්මාණය කරන්න ජෙප්පො දගලනහැටි ....තුන්ඩු කෑල්ලෙන් භීෂණකාරී තත්ත්වයක් ඇතිකරලා රටේ සාමකාමී ජන සමාජය උඩු යටිකරපු ජෙප්පන්ට ම ඒ සමාජය ශුද්ධ කරන්න උනේ දිට්ඨ දම්ම වේදනීය කර්මය පලදීමක් ....

  • @ranjithgunatilaka7311
    @ranjithgunatilaka7311 14 วันที่ผ่านมา

    Bahubutha Kata wahapan Owa Pacha, pacha, 😂😂😂😂

  • @yasassri6193
    @yasassri6193 15 วันที่ผ่านมา

    Hash tagged #patakurullo?

  • @j.ramerasinhhe1960
    @j.ramerasinhhe1960 15 วันที่ผ่านมา +1

    The 1st time we have got a Joker as a PM.

  • @KithsiriKalum
    @KithsiriKalum 15 วันที่ผ่านมา +2

    හිරැ හොෝවෙනයමි ආයතනයක් ආන්ඩුවට විරැදිද
    යමි පවෘත්ති දානවානමි
    ඒවා වැරදිනමි ඒවාට නඩු දාන්න පුලුවන්
    විවෙිචන වලට මුහුන දෙන්න වෙනවා

  • @skyphone8133
    @skyphone8133 15 วันที่ผ่านมา +1

    ජනතාව ඉදිරියේදී කටින් බතලකොල සිට වමින් වැරදි කලෝත් කියාත්මක වෙන්න අපි පැකිලෙන්නේ නෑ යයි කියමින් අතට දී පිලිගැනීමට මල් කලඹට ජනතා බදු මුදලින් විශාල මුදලක් නිකරැනේ වැයකරමින් රගන හරිනී අමරසුරිය සහ විජිත හේරත් 75 වසරකට නොව සියවසරකට පෙරවත් ඒදා මේදා තුල ඇමතිවරයෙකු හො අගමැතිවරයෙකු නොකල පරිදි අඩු කුලේ හීන මානී මනොභාවය මොහෝතකටවත් සන්තර්පනය කර ගැනිමටයයි සිතා හෝ තමන්ගේ මූන දැකපු බල්ලෝ බත්කන්නේ නැති රැව ඇතුලත් මුද්දර 20ක් රැපියල් 25 වටිනාකමින් තැපැල් දේපාර්ථමේන්තූව ලවා රජයේ වියදමින් මුදණය කරගෙන එය රජයේ වියදමින්ම සුපිරියටම රාමු කරගෙන තිබුණා පමණක් නොව තෑපැලේ ඉහලම නිලධාරීන් මාධ්‍ය හමුවක් සංවිධානය කරගෙන සුදූහුණු ආලේප කරන්නට ආසාර්ථක උත්සාහයක නිරත වුයේ ඊනියා අගමැති හරිනිගේ හා ඊනියා ඇමති විඡිත හේරත්ගේ ඇගේ ගැවි ඇත්තේ දුෂණය හා වංචාවේ යෝද කලු පැල්ලමක් විම නිසාමය.
    ජනාධීපතිවරණ පනත උලාලංගනය කර ඉවත්කල ජනාධීපතීවරණ අපේක්ෂකයන්ගේ මනාප ජන්ද මුදා නොතබා අනුර කුමාරගේ උන්ම එකතුකරගෙන මැතිවරණ කොමිසම ලවා පකාශකරවා ගත්තේ ජනාධිපතිවරයෙකු නොව ඊනියා ජනාධිපති වරයෙකු බවවත් නොදන්නා තොත්ත බබ්බු තමන්ගේ මුහුණත් තහඩුව මුද්දරයක දැක ගැනීම සදහා ලද බොලද ලෙසින් කල කටයුතු එමට වත් ඇත.
    පුද්කල කාරක මුද්දර වෙනම ජාවාරමකි. රටේ ඕනෑම කෙනෙකුට රැපියල් 2000 ගෙවා මුද්දර 20ක කොලයක් ගත හැකි කියන නිලධාරීන්ම වැඩිදුරටත් පවසනුයේ රටේ අපරාධ කරැවන්ට ගත නොහෑකි බවය.
    ඒවිට පැන නගින ගැටලුව වනුයේ ඔනෑම කෙනෙකුට රැපියල් 2000 ගෙවා මිලදිගත හෑකි යයි කියන මුද්දරය අපරාධ කරැවන්ට ගත නොහෑකි විමට තැනැල් දෙපාර්තමේන්තුව සතු කමවේදය කුමක්ද ඒ පිලිබද විමර්ශන කාර්යංශයක් පොලිස් දොපාර්ථමේන්තුවේ මෙන් පිහිටුවා නොමැති වට පිටාවක මෝවුන් රටේ අපරාධ කරැවෙකුද නැදාද යන්න පොලිස් දේපාර්ථමෙන්තුවෙන් විමසා සහතිකරක ගන්නේද?
    එසේ පෝලිසියේන් වීමසා පොලීස් නිලධාරීන් පැමින සහතික කරන තුරැ නිකුත් නොකරන පෞද්ගලික මුද්දරය. හරිනි අමරසුරියට නිකුත් කලේත් ඒ කියාවලිය අනුගභනය කර නම් ඒ වේලාවේ කඩිනමින් එය නිකූත් කලේ නීතියට පිටින් ගොස් හරිනි අමරසුරියගෙන් මුදල් අරගෙනද රාජ්‍ය දේපල වැයකිරිමට යන ජනතා විමුක්ති පෙරමුණේ කාඩරයන්ගේ පශ්න වැලම නිතැතින් දියබුං ගසමින් මතුවනුයේ වෙනත් සැබෑ නිත්යානුකූලව වැඩි ජන්දයෙන් තේරිපත්වු හා ජනාධිපතිවරණ පණත අනුවම ඉස්පිල්ලක් පාපිල්ලක් උල්ලංගනය නෝකර ජනතාව වීසින් තෝරා පත්කරගත් ජනාධිපතිවරැන් හා ආගමැතිවරැන් අරඹයා නොකල හරිනි අමරසුරීයගේ රැව සසිතව හා එය තැපැල් දේපාර්ථමේන්තුව විසින් පෞද්ගලික කොන්තරාත් කරැවෙකු හෝ ටෙන්ඩර් පටිපාටියට බැහැරව ගොස් තැපැල් දේපාර්ථමේන්තුවේ නිලධාරීන්ගේ හිතුවක්කාරී අති භයංකර අභිමතය පරිදි රාමු කරණු ලබන්නේ ජනතා විමුක්ති පෙරමුණේම දීර්ඝ කාලින සාමාජීකයෙකූගේ ඡායාරූප රාමුකරන ස්ථානයට දී සාමාන්‍ය රාමු කිරීමට යන මිලට වඩා දේගුණයක් නොව පස්ගුනයකට වඩා වැඩි මීලක් තැපැල් දේපාර්ථමේන්තුව මගින් ගෙවිමෙන් පසුවය.
    එංගලන්තයේ රාජාංඩුවේ තිබු සම්පධායකි විශේෂයෙන් ආධිකරණයේ අලුතේන් රාජාභිෂේකයට පත් රජ තූමාගේ ජායාරූපය සැමට ඉහලින් සවිකිරිම ඒයින් ආදහස් වුයේ චාල්ස් රජතුමාගේ අධිකරණය චාලාස් රජතුමාගේ තැපැල් දේපාර්ථමේන්තූව යනුයි.
    ලංකාවේ ද මෙම සම්පදාය නිදහස දුන් පසු අග ආණ්ඩුකාලයාගේ ජායාරූපය සටහන් වු අතර පසුව 72 වියවස්ථාවෙන් පසු ජනාධිපතිගේ රැපය එසේ එල්ලා තැබීම සාම්ප්‍රදායිකව සිදුකලද ගොඨාභය විසින් තමාගේ ජායාරූපය ඒසේ සවි නොකරණ ලෙස කිමේන් කුපිත වුයේ අයතන වල සැපයුම් නිලධාරීන්ය. එතේක් කලක් අලුතේන් පත්වු රාජ්‍ය නායකයාගේ ජායාරූප රාමුකර සවිකිරිමට රජයේ මුදල් යටිමඩි ගසා ගත්තේ එයට වැයවන මුධලට වඩා පස් හය ගුණයක් වැඩි මිලක් දමා සාක්කුවට දමා ගැනීමය.
    අද දවසේ මේය වඩා බැරැරැම් වනුයේ ඇමරිකානු ජො ඵයිඩන් සංධර්ශන භාණ්ඩයක් සේ යොදාගෙන කමලා රයිස් කරන අකටයුතු කම්ම අනුර කුමාරව රැකඩයක් ලෙස යොදාගෙන හරිනි අමරසුරිය කරන්නේ රනීල් සමග කටයුතු කල දේමල ඩයස්පෝරාවේ අවශයතාවයට අනුගත ජනතා දෝහී කියා හිමින් සිරැවට ඉංග්‍රීසි බස උපයොගීකරගේන අනුර කුමාරගේ අත්සන් යොදනුයේ මෛත්‍රීපාලව යොදාගෙන රනිල් විකමසිංහ දේමල ඩයස්පෝරාවේ අවශතා සදහා රැවටිලි සහගත ලෙස පාස්කු පහාරය වනතුරැම මෛත්‍රී පාලගේ අත්සන හොරට යෙදු අයුරින්මය.

    • @sharmainewarnakulasuriya4526
      @sharmainewarnakulasuriya4526 14 วันที่ผ่านมา

      😂😂😂 ආ මේ එලි බැහැලා තියෙන්නෙ.. නමක් නැති කුලියට ලියන්නෙක්, . අනේ මෝඩ වාහෙ.. ලියන කුණුහරපයක් අග මුල ගලපලා ලියපන්.. ලියන්නෙ බොරු හෑලි කියලා දන්න නිසා ද නමක් දාන්නෙ නැත්තෙ? තාමත් කන්නෙ පුන්නක්කු කියලද කිව්වෙ??😂😂😂

  • @nimal7619jasinghe
    @nimal7619jasinghe 15 วันที่ผ่านมา

    Po....chanaka ...

  • @rasanjalithambugala8244
    @rasanjalithambugala8244 14 วันที่ผ่านมา

    MEYATACTHRAHA GIYOTH BAYNAKAI THAMI, Cally Balthazaar UNA DE API DAKKA