Services Charges නැති සුපිරි BYOB Restaurant එකක් !! DRINKO

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024

ความคิดเห็น • 134

  • @W.A.M.SharanyaFernando
    @W.A.M.SharanyaFernando 6 หลายเดือนก่อน +78

    බණ්ඩා budget place විඩීයෝ ටිකක් කරපන් ඔවලට ගියාම ඇට දෙකත් උකස් කරලා එන්න වෙන්නේ.❤ ජය වේවා

  • @FoodBadass
    @FoodBadass 6 หลายเดือนก่อน +132

    Chef නම් පට්ටම ආතල් එකේ ජොබ් එක කරන ඩයල් එකක් ❤❤

  • @kelumsampath5332
    @kelumsampath5332 5 หลายเดือนก่อน +9

    මෙ වගෙ කන්ඩ පුලුවන් තැනකට එන එක dream එකක් 😁

  • @SLFoodsVlog
    @SLFoodsVlog 5 หลายเดือนก่อน +7

    බන්ඩා චෙෆා නියමයි ඔයත් දැන් 400,000 සීමාවට ලගයි සුබ පතනවා

  • @DushanMRathnayake
    @DushanMRathnayake 6 หลายเดือนก่อน +57

    උයනකොට රැප් කරන්න එපා ප්ලීස්..
    නැත්තන් කෙලත් එක්ක කෑම කන්න වන්නේ 😆

  • @thilinarishan4322
    @thilinarishan4322 3 หลายเดือนก่อน +2

    Omeeka restaurant malabe try karala balanna.patta lication 1k bando

  • @nethmihimasha8698
    @nethmihimasha8698 5 หลายเดือนก่อน +4

    Chef ge katahata aththatama lassanay❤ rap eka සුපිරි

  • @chinthakathalagune9073
    @chinthakathalagune9073 6 หลายเดือนก่อน +14

    හැබැයි කිලෝ තුනහමාරක මීට් පෝෂන් එකක් තිබුණේ නෑ කියලා හිතුනේ මට විතරද

    • @traveltodaysl
      @traveltodaysl  6 หลายเดือนก่อน +6

      අපිට මැනලා පෙන්නුවා හැබැයි 🥲

    • @musicwithshen
      @musicwithshen 6 หลายเดือนก่อน +5

      ඒක අපිටත් පෙන්වන්න ඕනීනේ ඉතිම් සේරම පෙන්වනවනම්

    • @tharindukarunaratne886
      @tharindukarunaratne886 6 หลายเดือนก่อน +2

      ​@@musicwithshen ❤

  • @deevlog8452
    @deevlog8452 6 หลายเดือนก่อน +14

    Banada ge hitha ridila wage mr kottu parata seen eka kiyawanawa😂😂😂

    • @sldias5647
      @sldias5647 6 หลายเดือนก่อน +3

      ඇත්ත 😂

    • @user-jk5rb1mf9w
      @user-jk5rb1mf9w 5 หลายเดือนก่อน

      @@sldias5647ow ridennama kiwwa eka nam niyamai❤

    • @gamingrashmitha1585
      @gamingrashmitha1585 5 หลายเดือนก่อน +1

      Uta uparima Kanna puluwn parata 3 lu 😅 ai bn ehema boru krnne 😂

  • @KaveeshSilva-cc1ov
    @KaveeshSilva-cc1ov 6 หลายเดือนก่อน +34

    පච බංඩා 😂

  • @user-fj1of1gs2j
    @user-fj1of1gs2j 3 หลายเดือนก่อน +1

    නියමයි අපි හැමදාම කන තැනක් ❤️

  • @rushanthasahan7786
    @rushanthasahan7786 6 หลายเดือนก่อน +20

    අඩො අපෙ එකා නිමෙෂයා Congratulations Brother ❤️💪🏽😎👌🏽

  • @imangasilva9112
    @imangasilva9112 5 หลายเดือนก่อน +1

    Kuppanna @ bamba.. වලටත් ගිහින් කලා බලන්න.. yummy..

  • @NCUK1000
    @NCUK1000 6 หลายเดือนก่อน +7

    Delicious food & nice place

  • @sgdzeus1741
    @sgdzeus1741 6 หลายเดือนก่อน +15

    Service charge නැති උනාට කෑම වල ගානනං ගොඩක් වැඩියි බන්ඩො.service charges කෑම වලින් අල්ලනව,prices දැක්කම කියන්න පුලුවන්.අනික අර combo meal එක 4කට කොහොමත් කන්න බෑ බඩපිරෙන්න.පෙරේතයො වගේ නොකෑවත් ඒක ඕනෙනං 3කට ඇති වෙයි.වෙනදා බන්ඩම කියනවා බඩපැලෙන්න කන්න පුලුවන් අපි සල්ලි දිලා එන්න හොදට කන්න කියලා.ඒත් අද බන්ඩත් කඩේ ගිහින් වගේ.

    • @traveltodaysl
      @traveltodaysl  6 หลายเดือนก่อน +10

      මේවා BYOB Restaurant මචං. ගොඩක් කට්ටිය එන්නේ Shot එක්ක දාන ගමන් මොනවා හරි කන්න. එහෙම දේකට Service charges නැතුව Crokeage ගන්නේ නැතුව මේ ගානට 04 දෙනෙකුට කන්න පුළුවන් කියන්නේ වාසි නැද්ද කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න.. 😌✌️

    • @madusankadasanayake938
      @madusankadasanayake938 6 หลายเดือนก่อน +2

      ​@@traveltodayslපච බන්ඩෝ😂😂

    • @lakmal221
      @lakmal221 5 หลายเดือนก่อน

      Salli walata melo rahak nathi kema kada promote karanawa vitarai.hapala gilinnath kalin muna mmmmm 😂

  • @ManithaDissanayaka-pq9ym
    @ManithaDissanayaka-pq9ym 5 หลายเดือนก่อน +2

    චෙෆ් නම් පට්ට 😌❤️

  • @nalakathilakarathna4779
    @nalakathilakarathna4779 6 หลายเดือนก่อน +8

    Ara sausage seen eka therune mata withda

  • @buddhikalashitha7193
    @buddhikalashitha7193 6 หลายเดือนก่อน +33

    Service charges නැති උනාට ඒ ගානත් කවර් කෑම වල ගාන දැක්කම...😂😂

  • @lankavijay3643
    @lankavijay3643 5 หลายเดือนก่อน +3

    සවල් ,පාර,ගාන ,කියන්න පුලුවන්ද ,රහයිස්,වලත් ,ගාන ,කියන්න පුලුවන්ද

  • @mortalcombat8398
    @mortalcombat8398 6 หลายเดือนก่อน +6

    15:51 750g add wenawa 250g hadanakota halenawa

    • @gamingrougeffyt8752
      @gamingrougeffyt8752 6 หลายเดือนก่อน +2

      උබ දැක්කද 250 g හැලෙනව නිකන් වැලලෙන්න එපා 😅😅

  • @shyamalpriyadarshana4611
    @shyamalpriyadarshana4611 6 หลายเดือนก่อน +4

    කෑම වල ගානත් කියන්න බංඩෝ....

  • @aveeperera8058
    @aveeperera8058 6 หลายเดือนก่อน +5

    චෙෆා පට්ට චරිතෙ❤ 👌

  • @manuranaproduction8308
    @manuranaproduction8308 3 หลายเดือนก่อน +1

    අඩේ සුපිරියක් 😍

  • @SumiKuwait-qm3wx
    @SumiKuwait-qm3wx 6 หลายเดือนก่อน +7

    ඔව් ඔව් පරාටා 3.4ක් කන ඔයාගේ බඩ තමා හොය ලිදක් වගේ තියෙන්නේ 😂😂😂

    • @travelidea-24
      @travelidea-24 5 หลายเดือนก่อน +1

      තඩි පචයා 😂

  • @Vishvashehan-xr9kc
    @Vishvashehan-xr9kc 6 หลายเดือนก่อน +11

    චෙෆ් නම් මරු පොරක් එල මචන් ❤

  • @Tomandjerry02492
    @Tomandjerry02492 6 หลายเดือนก่อน +18

    බැන්දට පස්සේ පොඩ්ඩක් බඩ දාලා වගේ 😁

  • @StatusVideosl7586
    @StatusVideosl7586 6 หลายเดือนก่อน +7

    Bosava nalanda meroons එකේ දැක්කා ගැම්මක් ❤

  • @user-oq4kn2ys5d
    @user-oq4kn2ys5d 5 หลายเดือนก่อน +1

    Chef Nimesh ❤

  • @IshaniIshani-gx2hk
    @IshaniIshani-gx2hk 2 หลายเดือนก่อน

    Manager Idan chaf la podi set ekak manager mn dannwa goodk hotel wala Dakala thiynwa pataa services ekek Dena kollek inesh supiri ❤❤ good luck inesh malli ennm lankawata pau gaman sherndrip eke services ekama one inesh

  • @kavinduweerasinghe5592
    @kavinduweerasinghe5592 6 หลายเดือนก่อน +1

    Banda ada idan comment walata heart danna ona. Comment 50kata wadi heart madi.

  • @MalithaMadushan-zg3fu
    @MalithaMadushan-zg3fu 6 หลายเดือนก่อน +12

    කාගෙද වාසගම🤣🤣

  • @vishwadadalage7304
    @vishwadadalage7304 5 หลายเดือนก่อน +1

    Patta athal cheff

  • @mobilelegend2901
    @mobilelegend2901 5 หลายเดือนก่อน +1

    mr.kottu eke jaraywa kana eka neda me😄

  • @user-rz9cb7io3v
    @user-rz9cb7io3v 6 หลายเดือนก่อน +13

    Rap ආටිස් කෙනෙක් වෙන්න ආසාවෙන් ඉදල අම්මගෙ කීමට chef කෙනෙක් උනාම

  • @mayuradilshan3496
    @mayuradilshan3496 5 หลายเดือนก่อน +4

    Mr kottu parata denne 5i 🤧😡

  • @user-eg3os3rf3w
    @user-eg3os3rf3w 5 หลายเดือนก่อน +2

    Ammt mge eka❤

  • @prabathsudarshana1068
    @prabathsudarshana1068 6 หลายเดือนก่อน +2

    පංකාදු පහයි මචන්⁣ 👌👌👌

  • @damithkumarathunga4289
    @damithkumarathunga4289 6 หลายเดือนก่อน +2

    Best banda

  • @lashenbro6468
    @lashenbro6468 5 หลายเดือนก่อน +1

    රෙස්ටුවරන්ට් වලට ගිහිල්ල බඩජාරි කමට හරි කන්නෙ සල්ලි ගෙවලනෙ.. ගෙවන මුදලට සාදාරනයක් විය යුතුයි ... බන්ඩගෙ වීඩියෝ බලනවා .. මේ වගේ කතා කියන්න එපා ආයෙ ... good luck banda...

  • @GamingDila26
    @GamingDila26 5 หลายเดือนก่อน +1

    ශාන් පුතාට වඩා මෙයාගෙ රැප් එක සෙටි

  • @nalakathilakarathna4779
    @nalakathilakarathna4779 6 หลายเดือนก่อน +7

    Rap eka maru

  • @user-hx9ep8qt9r
    @user-hx9ep8qt9r 6 หลายเดือนก่อน +7

    සුපිරියි❤

  • @user-jk5rb1mf9w
    @user-jk5rb1mf9w 5 หลายเดือนก่อน

    ridennama dila eka nam❤🎉😅

  • @RamachandranSandanam
    @RamachandranSandanam 4 หลายเดือนก่อน

    Are you paying for these meals or complimentry

  • @squadss8972
    @squadss8972 6 หลายเดือนก่อน +6

    Banda Vip room price ?

  • @KalanaGayashan-ym7ex
    @KalanaGayashan-ym7ex 5 หลายเดือนก่อน +1

    Banda 👍🤙⭐😅

  • @Ighyhhuyghiu
    @Ighyhhuyghiu 4 หลายเดือนก่อน

    සුපිරියක්

  • @carter12319
    @carter12319 6 หลายเดือนก่อน +1

    7:05 😂😂😂😂😂😂😂😂

  • @ashandammika5537
    @ashandammika5537 6 หลายเดือนก่อน +1

    Reaper kenek wenna hitapu kenek chef kenek wunama😅

  • @malindumethsara6635
    @malindumethsara6635 6 หลายเดือนก่อน

    Ado anna chef la ❤

  • @CR236-c1r
    @CR236-c1r 6 หลายเดือนก่อน +3

    Banda shot ekak dala wage😂

  • @ruwankumara260
    @ruwankumara260 6 หลายเดือนก่อน +1

    බන්ඩා❤

  • @achinthakeerthisinghe4858
    @achinthakeerthisinghe4858 6 หลายเดือนก่อน +5

    Yummy 😋

  • @hirundilshan4094
    @hirundilshan4094 5 หลายเดือนก่อน

    13:00 Kolu karaya😂😂😂😂😂

  • @rashmikadananjaya2163
    @rashmikadananjaya2163 5 หลายเดือนก่อน +3

    බඩජාරි කම වෙනයි මනුස්සයෙක් ගෙ බඩගින්න වෙනයි 😗 මට නම් පරාටා විස්සක් වත් කන්න ඕනෙ

  • @sathirajayathsara
    @sathirajayathsara 6 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤

  • @eprohoda
    @eprohoda 6 หลายเดือนก่อน +2

    How’s life?- Travel. very awesome ~=)

  • @op_only
    @op_only 6 หลายเดือนก่อน +3

    චෙෆා හෙන ආතල් පොරක් ආ 😂

  • @tharindudilshan8033
    @tharindudilshan8033 6 หลายเดือนก่อน

    Nimesh ape kollek

  • @user-ss7tc7kz2k
    @user-ss7tc7kz2k 6 หลายเดือนก่อน

    යමන් බන්ඩෝ වෙසක් 👀 ❤️

  • @maleeshanethmina8915
    @maleeshanethmina8915 6 หลายเดือนก่อน +1

    බණ්ඩා ගුලි කාල වගේ

  • @dileepadarshana7936
    @dileepadarshana7936 6 หลายเดือนก่อน

    Jayawewa bando

  • @chalanajanith-kr8wj
    @chalanajanith-kr8wj 6 หลายเดือนก่อน +1

    ❤️

  • @shenbro9163
    @shenbro9163 6 หลายเดือนก่อน +4

    අරැගෙ පාරාටා වගෙ නෙවෙයි නෙද😊

  • @NN-xn2jb
    @NN-xn2jb 6 หลายเดือนก่อน +2

    podi lamayi 4 denekta wage nam athi weyi

  • @lakshanprabath-q7v
    @lakshanprabath-q7v 6 หลายเดือนก่อน +2

    Supiriyak ❤❤❤ chef ❤️❤️🍁🍁🍁

  • @nishadhauthpala91
    @nishadhauthpala91 6 หลายเดือนก่อน +1

    TREAND UNE RAP EKA

  • @praveenvichakshana6433
    @praveenvichakshana6433 6 หลายเดือนก่อน +1

    Virajayage pampori nokara video karanawanam thawath hodai

  • @adithyapiyumajith2663
    @adithyapiyumajith2663 6 หลายเดือนก่อน +5

    දන්නැති හින්දා අහන්නෙ
    මොකද්ද BOYB කියන්නෙ

    • @traveltodaysl
      @traveltodaysl  6 หลายเดือนก่อน +1

      Bring Your Own Bottle (එළියෙන් බෝතල් අරන් ගිහින් බොන්න පුළුවන්) 🤭✌️

  • @user-vr7jm6cm1g
    @user-vr7jm6cm1g 6 หลายเดือนก่อน +2

    Super ❤❤❤

  • @HarshaHarsha-jd5qn
    @HarshaHarsha-jd5qn 6 หลายเดือนก่อน +5

    Jaha.jarawa.

    • @Savijadulmitha51
      @Savijadulmitha51 6 หลายเดือนก่อน +3

      කෑම වලට අපහස කරන්න එපා 😔😔😔

  • @user-yh9qy2rv5r
    @user-yh9qy2rv5r 6 หลายเดือนก่อน +2

    Niyamayi ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @IsuruAnjana-lm9vz
    @IsuruAnjana-lm9vz 6 หลายเดือนก่อน

    💚

  • @dhanukavithana9990
    @dhanukavithana9990 5 หลายเดือนก่อน

    oka 2nnkta wge nam ati.
    eth 1500k dila parata 3k 4k kanna lankawe pisso ne 😅😅

  • @AkilaSadamal-cz9im
    @AkilaSadamal-cz9im 6 หลายเดือนก่อน +1

    Bandi ko

  • @user-mu2em4gu2d
    @user-mu2em4gu2d 6 หลายเดือนก่อน +3

    ✨️☠️

  • @hashigamagedara7339
    @hashigamagedara7339 5 หลายเดือนก่อน

  • @bansiPutha-rv7od
    @bansiPutha-rv7od 6 หลายเดือนก่อน

    බන්ඩ හොලවද්දි අරූට හිනා යනව😂

  • @RandikaMalshan-zd7sh
    @RandikaMalshan-zd7sh 4 หลายเดือนก่อน

    🥰🥰😘❣️❣️

  • @SampathBusOfficial_17
    @SampathBusOfficial_17 6 หลายเดือนก่อน +2

    Sup 500 යට යන්න උදව් කරන්න ලොකු පිනක් අනෙ මට බනින්න එපා plzzzz 🙏😢😢😢

  • @RandimaThiwanka
    @RandimaThiwanka หลายเดือนก่อน

    Service chage ganne mokatada bn kari gananne kaama

  • @Siliy315
    @Siliy315 6 หลายเดือนก่อน +2

    400K Ghnna thav tekai❤❤❤❤❤❤❤❤❤❤

  • @lakshanprabath-q7v
    @lakshanprabath-q7v 6 หลายเดือนก่อน +1

    Banda ko wife😢😊

  • @dineshkaushalya8009
    @dineshkaushalya8009 5 หลายเดือนก่อน

    pissu natthan hodai ,,,,, bandage gon atal eakak mekath ....

  • @ureshadilshan1
    @ureshadilshan1 6 หลายเดือนก่อน +6

    පචයෙක්ලු නේහ් 🤣

  • @lifehackers2077
    @lifehackers2077 6 หลายเดือนก่อน +1

    රැප් කියන්න ඕන එකෙක් චෙෆ් කෙනෙක් වෙලා

  • @user-eg1yj5ph5q
    @user-eg1yj5ph5q 6 หลายเดือนก่อน

    😂😂😂 mr kottu bannda

  • @geeshannishith9959
    @geeshannishith9959 5 หลายเดือนก่อน

    ☺️😇

  • @ShalithaShalitha-nf5vb
    @ShalithaShalitha-nf5vb 2 หลายเดือนก่อน

    Kadw

  • @kavishakavinda9912
    @kavishakavinda9912 5 หลายเดือนก่อน

    රාජගිරියේ අමරංහ කේනෙක් නේද කුස්සියේ ඉන්නේ😂

  • @Minuraishanthilakarathne
    @Minuraishanthilakarathne 6 หลายเดือนก่อน

    kela tika thachchiye

  • @user-nw8tv1ed5r
    @user-nw8tv1ed5r 6 หลายเดือนก่อน +1

    බන්ඩො තෝ මැරෙයි වැඩිය කන්න එපා

  • @ajithrohan9110
    @ajithrohan9110 6 หลายเดือนก่อน +2

    ඕවා කාලා උබේ දෙපැත්තෙ ටයර් පැනලා 😅😅😅

  • @diondesilva8525
    @diondesilva8525 5 หลายเดือนก่อน

    1500 කවුද බන් පාරාටා 4ක් කන්නෙ 😂 අනිත් එක ඔයාට දෙන විදිහට අනිත් අයට දෙන්නෙ නැ

  • @rehanbro9978
    @rehanbro9978 6 หลายเดือนก่อน +1

    BYOB කියන්නේ මොකක්ද.දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ.❤

    • @traveltodaysl
      @traveltodaysl  6 หลายเดือนก่อน +1

      Bring Your Own Bottle (එළියෙන් බෝතලයක් අරන් ගිහින් බොන්න පුළුවන්) 🥲✌️

  • @realshan990
    @realshan990 5 หลายเดือนก่อน

    Savalak 14500 🥲🥲

  • @eprasannap
    @eprasannap 6 หลายเดือนก่อน

    නියමය් නියමය් … මු දන්නේ ඕක විතරය්

  • @travelidea-24
    @travelidea-24 5 หลายเดือนก่อน

    පරාටා සීන් එකේ ඔයා කියන්නෙනම් 100ක් උනත් දෙනවා කියලා මේ වීඩියෝ එකේ කියනවා එහෙම කන්න බලාගෙන යන්න එපාලු මහ දිව දෙකේ කතාවක්නේ ඒක 😂😂😂😂😂😂😂😂😂

  • @user-wg8po7dj2s
    @user-wg8po7dj2s 6 หลายเดือนก่อน +3

    ඉතිං යකෝ උඹමනේ මේ an limited පරාට කන්න පුළුවන් කිය කිය වීඩියෝ දාන්න යකෝ. ඉතින් එව්ව පස්සෙන් යනවා තමයි අනිත් එවුන්. පරාට සීයක් කන්න බැරි වුනාට a limited පරාට දෙනවා නම් කන්න පුළුවන් තරම් කන්න එපැයි

    • @traveltodaysl
      @traveltodaysl  6 หลายเดือนก่อน +1

      පරාටා 10 / 15 කාපු එවුන් හිටියා. නෑ කියන්නේ නෑ. සාමාන්‍ය මනුස්සයෙක්ට කන්න පුළුවන් ගාන අපි කිව්වේ 🤣

    • @mobilelegend2901
      @mobilelegend2901 5 หลายเดือนก่อน

      ​@@traveltodaysl ha ha pachayata tharaha yanawa😄

  • @chathuraprasad1690
    @chathuraprasad1690 6 หลายเดือนก่อน +1

    14500😂😂

    • @menathparindya416
      @menathparindya416 6 หลายเดือนก่อน

      Anith than wala sawal dekak kanna haki