BIG PORTION FOR LOW PRICE! Small Portion එකේ ගානට Large Portion එකක්.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 234

  • @DanumLowa01
    @DanumLowa01 2 ปีที่แล้ว +74

    සම්බෝලයි , බතුයි කන අප වැනි මිනිසුන් අතරේ බන්ඩ වැනි මිනිසුන්ද ඇත. 🤣🤣😂😂😂

    • @CriCLion011
      @CriCLion011 2 ปีที่แล้ว +5

      😂😂😂 අඩෝ... ඒකනම් ඇත්ත.

    • @DanumLowa01
      @DanumLowa01 2 ปีที่แล้ว +8

      @@dwaynejohnson4389 එයනම් සත්‍ය කතාවකි. 🙂

    • @shamaleeshamalee1529
      @shamaleeshamalee1529 2 ปีที่แล้ว +5

      Sambolai bathui ithaama guna kemak. Evagema asarana saththunge jeevitha nethi venne nehe. Pau siduvanne nehe.

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +30

    බඩ ගින්නෙ විඩියෝ එක බලන හිගන මාම 🥴👍

  • @Quizowl_
    @Quizowl_ 2 ปีที่แล้ว +21

    රෑට බත් එකත් සෙට් කරන් බලන්නෙ හැමදාම😀

  • @confusedungabunga1918
    @confusedungabunga1918 2 ปีที่แล้ว +29

    අඩේ දුප්පතාට ගැලපෙන තැනක video එකක් ගෙනෙන්.අපි කෝටිපතියෝ නෙමේ ඔවගෙන් කන්න 🥴

    • @traveltodaysl
      @traveltodaysl  2 ปีที่แล้ว +8

      දැන් හැම තැනම කෑම ගනන් බං.. 🥲

    • @fakexsadeepa1532
      @fakexsadeepa1532 2 ปีที่แล้ว

      @@traveltodaysl අපි තමන්හොදටම කරෙ 😂😂

  • @artgallery9743
    @artgallery9743 2 ปีที่แล้ว +10

    වීඩියෝ එක බැලුවට පස්සෙ තැන හොයාගෙන ගියා අද.😋 Seafood Rice එක රසයි ගොඩක්.

  • @censored_hd
    @censored_hd 2 ปีที่แล้ว +24

    බන්ඩාගේ මග නොහරින තොප්පිය😗 සුපිරියක්🥰✌️

  • @mudithillagolla3320
    @mudithillagolla3320 2 ปีที่แล้ว +1

    Ela ela Shaun❤️ Good Luck👍

  • @censored_hd
    @censored_hd 2 ปีที่แล้ว +4

    Seafood රයිස් එක න්ම් ගානට පාඩුවක් නා🤟♥️ අනිත් වත් හොදයි මේ කාලේ ටිකක් අමාරු නිස්ස ඒව න්ම් ලගදි බා🥲💔ෆුල් විඩියෝ එක බලුවේ ඩන්♥️

  • @slpasiya5195
    @slpasiya5195 2 ปีที่แล้ว +2

    සුපිරියක් තමා බන්ඩා අයියේ 💢💢❤️❤️

  • @binuk_yethmin
    @binuk_yethmin 2 ปีที่แล้ว +1

    තව ටික වෙලාවක් chef ගාව හිටියනම් තාච්චියෙන් තමා කන්න වෙන්නෙ 😂😂

  • @anuradasathsarani1553
    @anuradasathsarani1553 2 ปีที่แล้ว +8

    නියමයි බංඩා ජය වේවා 🖤🌸😈

  • @ravindumadushan8454
    @ravindumadushan8454 2 ปีที่แล้ว +3

    Supiriyak thama 😲😲😲😲

  • @olendrastudio
    @olendrastudio 2 ปีที่แล้ว +17

    අදත් සුපිරි කෑම...🔥🔥👍👍

  • @CookingWithKuma
    @CookingWithKuma 2 ปีที่แล้ว +3

    නියමයි නියමයි

  • @mathewmathew146
    @mathewmathew146 2 ปีที่แล้ว +4

    Super I.m very happy nice met you banda thank you so much

  • @danidudakshina3122
    @danidudakshina3122 2 ปีที่แล้ว +2

    Gammak bokka😀🤤

  • @maguasmr
    @maguasmr 2 ปีที่แล้ว +3

    අම්මෝ 🤤🤤

    • @thejapieris8816
      @thejapieris8816 2 ปีที่แล้ว +1

      රෑ 2 මේක බලලා බඩගිනිත් හැදුන බං 😂

  • @LORENZODON0710
    @LORENZODON0710 9 หลายเดือนก่อน +1

    big fans

  • @charukshipadukka4209
    @charukshipadukka4209 2 ปีที่แล้ว +45

    Borelle indian summer ekath try karaamu🤩🤩🤩🤩🤩🤩🤩🤩

  • @chathmal1624
    @chathmal1624 2 ปีที่แล้ว +2

    නියමයි බන්ඩෝ😄😄😄😄

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +6

    විඩියෝ බලන කට්ටියට ෆිරි කැමාක් දෙන්න කො 😂👍

    • @gunathilakapradeepa2555
      @gunathilakapradeepa2555 2 ปีที่แล้ว

      Athamai..godak aya balanawa...dawasakata eka free ekak dunna nam...mata epa...me anik ayata...

    • @gunathilakapradeepa2555
      @gunathilakapradeepa2555 2 ปีที่แล้ว

      Bandage video balala labena gaanek...ekkanek ..eka video ekata tbora ganna...

  • @prasangafernando3446
    @prasangafernando3446 2 ปีที่แล้ว

    බන්ඩා...බඩො...ෂට් ඒකනම් මරු.. ඩෝ...😄😃

  • @shehandananjaya8497
    @shehandananjaya8497 2 ปีที่แล้ว +1

    සුපිරියි 🤟

  • @slsunny8359
    @slsunny8359 2 ปีที่แล้ว +5

    කෑගල්ලෙ sleek hotel එකත් try කරන්න එකත් හොද hotel එකක්

    • @sasikabasnayaka1167
      @sasikabasnayaka1167 2 ปีที่แล้ว +1

      Eke klin kaka tye 2adak na appa. Pot biriyani eknm hoda.. Lagakadinm kwe na. Ayeth kla blnna ona. 😊😊😊

    • @slsunny8359
      @slsunny8359 2 ปีที่แล้ว +1

      @@sasikabasnayaka1167 ow niyama biriyani ekak nam thiyanawa

  • @jeevashehan4415
    @jeevashehan4415 2 ปีที่แล้ว +2

    Super review Banda IAM shehan from batticaloa

  • @disinuwanniarachchi7525
    @disinuwanniarachchi7525 2 ปีที่แล้ว +3

    එල

  • @Gajaba95
    @Gajaba95 2 ปีที่แล้ว +14

    Can you do japanese food in sri lanka?

  • @nilupullife
    @nilupullife 2 ปีที่แล้ว +1

    Wow so amazing 🔥🔥❤

  • @visukasaman279
    @visukasaman279 2 ปีที่แล้ว +3

    super

  • @dilinidinethma6245
    @dilinidinethma6245 2 ปีที่แล้ว

    නියමයි

  • @DeuvaOfficial2k
    @DeuvaOfficial2k 2 ปีที่แล้ว +1

    සුරියක්❤️❤️❤️

  • @Visiting1
    @Visiting1 2 ปีที่แล้ว +1

    ඔම්ලට් එක යට සිගරට් එකක් ගහලද?..🙆‍♂️

  • @NEST10SD
    @NEST10SD 2 ปีที่แล้ว

    Looking Beautiful

  • @liyon3333
    @liyon3333 2 ปีที่แล้ว +4

    තරු 3නේ හොටෙල් වල ගනම් හෙ හෙ ප්ලෙන්ටියත් 1500ක් වත් කරනම් හරි 😂😂😂

  • @nilangapradeep6877
    @nilangapradeep6877 2 ปีที่แล้ว +2

    වීඩියෝ කරන කෙනාටත් ටිකක් දෙන්න ඉතින් 😹✨❤️

  • @MrTech-gt9qk
    @MrTech-gt9qk 2 ปีที่แล้ว +13

    ගම්පහ peggy's cafe එකත් try කරන්න ඒකේ කෑම පට්ට පොට් එකත් සුපිරි හැබැයි පොලොව යට තියෙන්නේ (පාරෙ පහල ටිකක්)

    • @ravindumadushan2103
      @ravindumadushan2103 2 ปีที่แล้ว

      මිල ගණන් කොහොමද

    • @chanukanethandun5283
      @chanukanethandun5283 2 ปีที่แล้ว

      Gampaha nevei ne Bro eldeniya, kadawatha

    • @MrTech-gt9qk
      @MrTech-gt9qk 2 ปีที่แล้ว

      @@chanukanethandun5283 වෙන්න ඇති හරියටම දන්නේ නෑ මමත් ගම්පහ ආපු වෙලේ මාමත් එක්ක මැප් එක දාගෙන ගියේ

    • @asafernando6290
      @asafernando6290 2 ปีที่แล้ว +1

      ගම්පහ හරියටම තැන කියන්නකෝ. Tele no ekath danna hode.

    • @MrTech-gt9qk
      @MrTech-gt9qk 2 ปีที่แล้ว

      @@asafernando6290 google map eke peggy's cafe කියලා ගහන්න එතකොට එනවා 💪

  • @tipsbydesh
    @tipsbydesh 2 ปีที่แล้ว

    බන්ඩෝ අශේන් එක්ක විඩියෝ එකක් ඕනේ 😁

  • @savinduravisanka7810
    @savinduravisanka7810 2 ปีที่แล้ว +3

    Rate travel ekak ekkama videos oneee...🥰🥰

  • @Celebrationcinema7323
    @Celebrationcinema7323 2 ปีที่แล้ว +1

    Super ......

  • @ivanubeysekara7306
    @ivanubeysekara7306 2 ปีที่แล้ว +1

    බන්ඩෝ ඔය foods වල මිලත් දාගෙන යන්න.

  • @minulaashan9362
    @minulaashan9362 2 ปีที่แล้ว +15

    අශේන් එක්ක food challenge එකක් ඕනි

    • @traveltodaysl
      @traveltodaysl  2 ปีที่แล้ว +2

      😅😅

    • @trythinna4676
      @trythinna4676 2 ปีที่แล้ว

      Ashen😂😂

    • @rusirulakshan3712
      @rusirulakshan3712 2 ปีที่แล้ว

      🤣🤣🤣🤣🤣ashen 🤣🤣

    • @MrAnon-fz2bq
      @MrAnon-fz2bq 2 ปีที่แล้ว +1

      කොයිය අට පශේන් 🙊

    • @starrynight43451
      @starrynight43451 2 ปีที่แล้ว

      ඔය කමෙන්ට් එක දැම්මේ අ‍ශේන් නේද?

  • @visankasanjeewa9226
    @visankasanjeewa9226 2 ปีที่แล้ว

    Super

  • @spicymasalazone5753
    @spicymasalazone5753 2 ปีที่แล้ว +2

    Nice food

  • @pasindumalshan2764
    @pasindumalshan2764 2 ปีที่แล้ว +1

    මට ආසයි ඔය ඔක්කොම කා ගෙන කා ගෙන යන්න 😋😋😋

  • @harshamjayawickrama4657
    @harshamjayawickrama4657 2 ปีที่แล้ว +7

    බණ්ඩා ස්ට්‍රිට් ෆුඩ් එපිසොඩ් තමා ඕන ගොඩ ගොඩාක්

    • @champikagawder3173
      @champikagawder3173 2 ปีที่แล้ว

      Ow banda

    • @traveltodaysl
      @traveltodaysl  2 ปีที่แล้ว +1

      දිගටම කරන්න ලංකාවේ Street foods නෑ මචං 🥲

    • @harshamjayawickrama4657
      @harshamjayawickrama4657 2 ปีที่แล้ว

      අහුවෙන ඒව කරමු. ඔව් ලංකාවෙ ඒ ෆ්‍රීඩම් අයිඩියාස් වලින් වෙන්න ඕන දේවල් නම් ගොඩක් අඩුයි. කා හරි යටතේ වැඩ කරනවට වඩා තමන්ගෙ වඩේ කරත්තයක චට්නියක් එක්ක වස විස කුණු නැති පොල් රොටියක් හදලා මිනිස්සු එක්ක ගැවසෙන තැන් වල තමයි රස තියෙන්නෙ

  • @wihagapawan1735
    @wihagapawan1735 2 ปีที่แล้ว

    Ane bandaiye mata ohma kanda wenne hinen thama.oyae wade supiri

  • @ayeshamadushani3976
    @ayeshamadushani3976 2 ปีที่แล้ว

    Wow....💖💖💖👍👍

  • @Senuproduction21
    @Senuproduction21 ปีที่แล้ว

    Lankavea nemea oya thamai mama dakka food review valin kamathima kena oyagea eka video ekak mama 5 වතාවක් vithara balanava superi

  • @pasindurashmika3053
    @pasindurashmika3053 2 ปีที่แล้ว

    Nice machan

  • @sameeraperera1956
    @sameeraperera1956 2 ปีที่แล้ว

    Me vidiyata ma apitat porsean 1k denawa neda.. nattam bandata vitara..

  • @madushankamadushanka3405
    @madushankamadushanka3405 2 ปีที่แล้ว

    Banda oyage videos godak hodai habei kamak kana welawata sinhalayek vidihata
    garu karanna hiswasma galawa ahara ganna good luck

  • @tiek1367
    @tiek1367 2 ปีที่แล้ว +1

    Pub එකට ගියාට පස්සේ ටිකක් වෙනස් වුණත් වගෙයි... 😂😂😂

  • @Ashi12390
    @Ashi12390 2 ปีที่แล้ว

    Kama kanakota cup eka galola kanna.wade kochchara hoda unath eka harina

  • @pubudunamal4625
    @pubudunamal4625 2 ปีที่แล้ว

    තනියම කන්න එපා බංඩා . ඔය කැමරා කරන අයටත් දිලා කන්න 😁😁😁😁

  • @pathumsanjeeva8871
    @pathumsanjeeva8871 2 ปีที่แล้ว +2

    කුපිරියක් ටමා බ්‍රො😪😪💙👊🤟niyamai

  • @dilshanmaduwantha1693
    @dilshanmaduwantha1693 2 ปีที่แล้ว +2

    Adu gnt eknm hodai

  • @ravishkadeshan943
    @ravishkadeshan943 2 ปีที่แล้ว +1

    අදනම් කෙලගිලුන වැඩි 🤪

  • @harshamadu7191
    @harshamadu7191 2 ปีที่แล้ว

    උඹ මැරෙන්නේ කවද හරි බෙට්ට හිරවෙලා❤️

  • @slziyangp4855
    @slziyangp4855 2 ปีที่แล้ว

    Malli mage ❤️✌️ shown

  • @hasithaweerasinghe7462
    @hasithaweerasinghe7462 2 ปีที่แล้ว

    Gihan Cholesterol check Karapan. Patta keemakne. Kakul dekey idan pirewwa.

  • @sharecookinglk1226
    @sharecookinglk1226 2 ปีที่แล้ว +1

    ඔබත් රසට කෑම හදන්න ආස කෙනෙක් නම් අපේ පැත්තටත් ඇවිත් යන්න යාලුවනේ... ❤️

  • @saduniayesha222
    @saduniayesha222 2 ปีที่แล้ว +1

    Toppiya galawala kewa nm godak hodai aiye

  • @2204-k3u
    @2204-k3u 2 ปีที่แล้ว +4

    බන්ඩා අම්බලන්ගොඩ හික්කඩුව අනිවා ලොග් එකක් ඕනහ් 👍

    • @traveltodaysl
      @traveltodaysl  2 ปีที่แล้ว

      Next month eke dennam. 😊🤘

  • @wimukthidilshan3486
    @wimukthidilshan3486 2 ปีที่แล้ว +1

    Aiye vedio eka balala thamai giye sea food rice eka thamai gaththe isso walata lunu wedi eka nisa aul

    • @traveltodaysl
      @traveltodaysl  2 ปีที่แล้ว

      Ahh ehema da malli. Api eyalata kiyannm. Portion eka kohomada ?

    • @wimukthidilshan3486
      @wimukthidilshan3486 2 ปีที่แล้ว

      @@traveltodaysl portion eke pramane nam aulak na oyata tharam nam hebei sea food dala thibun na

  • @unknownff9903
    @unknownff9903 2 ปีที่แล้ว +2

    Apatath dila kapiyako

  • @omgpodda6460
    @omgpodda6460 2 ปีที่แล้ว +1

    Kemanao bandathama❤️❤️❤️

  • @CYANIDEBRO
    @CYANIDEBRO 2 ปีที่แล้ว

    හලාවත vlog ekak karandako

  • @Yasanmindinumax
    @Yasanmindinumax 2 ปีที่แล้ว +1

    Mamath ada awwa

  • @vihangasandeepa9785
    @vihangasandeepa9785 2 ปีที่แล้ว +2

    රුපියල් 10000 k විතර කාලනේ යකෝ... 😂😂

  • @chathurangaseram708
    @chathurangaseram708 2 ปีที่แล้ว +1

    Ela

  • @Freedom_reaction
    @Freedom_reaction 2 ปีที่แล้ว +1

    ඔක්කොම හොදයි, මේ කෑමවල ගනන් කියන්නෙ නෑනෙ බන්ඩා...🤪

    • @traveltodaysl
      @traveltodaysl  2 ปีที่แล้ว

      Video description eka balanna bro. Okkoma dala thiyenawa

  • @MusicLover-hl2sz
    @MusicLover-hl2sz 2 ปีที่แล้ว +2

    🔥🔥🔥

  • @shalithaisuruphotography1798
    @shalithaisuruphotography1798 2 ปีที่แล้ว +1

    Wow

  • @vinoddilshan-
    @vinoddilshan- 2 ปีที่แล้ว +3

    👍👍

  • @KevinMusic98
    @KevinMusic98 2 ปีที่แล้ว

    Shon aiya❤️

  • @manjulamaddumage2130
    @manjulamaddumage2130 2 ปีที่แล้ว

    Owage ganan kohmada

  • @dileepaniroshan1584
    @dileepaniroshan1584 2 ปีที่แล้ว +2

    Banda aiya❤

  • @tuanrezacassim3837
    @tuanrezacassim3837 2 ปีที่แล้ว +1

    Hi banda I am Thariq

  • @thilinaharshana9441
    @thilinaharshana9441 2 ปีที่แล้ว

    Price kiyada pakej akama

  • @lahirulah374
    @lahirulah374 2 ปีที่แล้ว

    අමොර් අමොර්🙈🥵🥵

  • @dilharapriyasad8666
    @dilharapriyasad8666 2 ปีที่แล้ว +2

    බන්ඩෝ කටේ කෙල වැඩී වගේ.....

  • @siththiameera5917
    @siththiameera5917 2 ปีที่แล้ว

    How much y won't put price?

  • @gossipmusic4858
    @gossipmusic4858 2 ปีที่แล้ว

    English subtitles plz

  • @gamingbigga603
    @gamingbigga603 2 ปีที่แล้ว +2

    mata rilod ekak danwada

  • @udaliyanarchchi6482
    @udaliyanarchchi6482 2 ปีที่แล้ว

    Kandy වල ඔනේ🥺

  • @shamaleeshamalee1529
    @shamaleeshamalee1529 2 ปีที่แล้ว +1

    Ohoma mas kana eka honda nehe. Pau. Minissu mas kana pramaanaya vedi vena tharamata asarana sathunge jeevitha ahimi venava.

  • @lasachandima
    @lasachandima 2 ปีที่แล้ว +5

    ගණන් තමා අවුල 😕

    • @sandarudray
      @sandarudray 2 ปีที่แล้ว

      Oita aduwen dena puluwanda bn oya potion eka 🤷🤷

  • @beeboo8550
    @beeboo8550 2 ปีที่แล้ว +4

    Bandooo oyta dn cholesterol ehema hadila athi neda 🐖😂
    Me kana widihata😂🤣❤

  • @issaqcoleman7739
    @issaqcoleman7739 2 ปีที่แล้ว +7

    දෙන්නෙක්ට කන්න පුලුවන් රයිස් එකත් තනියෙන්ම කෑවා නේ වැඩ්ඩෙක් තමා ඉතිං බණ්ඩයියා 😁 ඒ මදිවට අර ඔක්කොම කෑම ජාතිත් කෑවා ලේසි නෑ හොදේ 😂

    • @traveltodaysl
      @traveltodaysl  2 ปีที่แล้ว +3

      හුස්ම ගන්න බැරි වෙන්නම කෑවා.. 🙈

  • @dopeboy8877
    @dopeboy8877 2 ปีที่แล้ว +1

    💥

  • @benukalaksanda
    @benukalaksanda 2 ปีที่แล้ว +1

    මාර ඩීසන්ට් බණ්ඩා කන විදිය

  • @pramudamethsara2782
    @pramudamethsara2782 2 ปีที่แล้ว

    බන්ඩා ස්පෙශල් නූඩ්ල්ස් කන්න තැනක් කියන්නකො

  • @krsvlogs6491
    @krsvlogs6491 2 ปีที่แล้ว

    Mehema kemak kanna kiyak yaida deiyane

  • @maalumiris1335
    @maalumiris1335 2 ปีที่แล้ว +3

    රසට කෑම හදන්න ආස අය මේ පැත්තෙත් එන්න ❤❤❤

  • @gayashankavindafernando6955
    @gayashankavindafernando6955 2 ปีที่แล้ว

    🔥❤️

  • @mcproduction1999
    @mcproduction1999 2 ปีที่แล้ว +2

    💜️💜️

  • @praveenyt2649
    @praveenyt2649 2 ปีที่แล้ว +2

    Bando adath super 🍕🌭🌭🥐🥖🍽️🍗🍖

  • @oshmihiranga2474
    @oshmihiranga2474 2 ปีที่แล้ว

    බන්ඩට ඔහොම දුන්නට අපි ගියම ඔහොම දෙන්නේ නැහැ බන්ඩෝ

    • @gayanmax7064
      @gayanmax7064 2 ปีที่แล้ว +1

      සීරා බන්

  • @sahanchathuranga2979
    @sahanchathuranga2979 2 ปีที่แล้ว +1

    sahan

  • @minolpeiris665
    @minolpeiris665 2 ปีที่แล้ว +1

    Ja ela paththe restaurant walath one