දිව්‍යමය කණ | ප්‍රායෝගික භාවනා - 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 พ.ย. 2024

ความคิดเห็น • 136

  • @chandana6498
    @chandana6498 2 ปีที่แล้ว +32

    සාදු සාදු ඔබ වහන්සේගේ මග පෙන්වීම තමයි හරිම ක්‍රමය අපි නොදැන කරන භාවනා ක්‍රමය කොහෙද මොනාද ,කාගෙන් අහන්නද,කවුද දන්නේ ,අපිට හරිම භාවනා ක්‍රමය සරලවම තේරුම් කරල දුන්නේ ඔබ වහන්සේ පමනයී ඔබවහන්සේට තෙරුවන් සරනයී

  • @lakydahanayake4996
    @lakydahanayake4996 2 ปีที่แล้ว +31

    මම තනිවම මගේ අධ්‍යාත්මය පාරක් නොදැන යන ගමනේ ස්වාමින් වහන්සේ ගෙ මග පෙන්වීම ඉතාම ශක්තියක්.

  • @SL.breaking01news
    @SL.breaking01news 11 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි ඔබවහන්සේගේ සියලු පාර්ථනා ඉෂ්ට සිද්ධ වෙත්වා සුවපත් වෙත්වා චිරාත් කාලයක් දිර්ඝයූ ලබත්වා 🙏🙏🙏

  • @thusharachinthaka5025
    @thusharachinthaka5025 2 ปีที่แล้ว +13

    බොහොම පිං ස්වමින් වහන්සේ... මේ විදිහට ප්‍රායෝගිකව භාවනා පුහුණු වැඩසටහන් හරි විදිහටම කියල දෙන එකම youtube චැනල් එක මේක...🙏🙏

  • @Manodara-tk4lz
    @Manodara-tk4lz 5 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේ ට පින් ගොඩක් වටිනවා මෙ උපදෙස් වලට ,අසරණ අපිට දැනුවත් වෙන්න 🙏

  • @NelumLanka
    @NelumLanka ปีที่แล้ว +2

    සාධූ සාධූ සාධූ බුදුසරණ වේවා පින්වත් ස්වාමීන් වහන්ස නමස්කාර වේවා.. ඉතාම වටිනා දේශනයක් අහන්න ලැබුනේ බොහෝ පින් ලැබේවා..

  • @chanidudulmitha6389
    @chanidudulmitha6389 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏 ඔබ වහන්සේ ඇතුලු සියලු දෙනාගේ ආද්‍යාත්මය දියුණු වේවා 🌼🙏

  • @cschannel5342
    @cschannel5342 2 ปีที่แล้ว +13

    තුණුරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස🙏 මේ දේශනාව ගෙනාවට ස්වාමීන් වහන්සේ ට ගොඩක් පිංසිද්ද වෙනවා . පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂම වෙත්වා 🙏🙏🙏

  • @Secrets111
    @Secrets111 ปีที่แล้ว +6

    ඒ ශබ්දය මා හට මුල ඉදන්ම ඇසෙනවා..🙏

  • @kumariroshiniperera7215
    @kumariroshiniperera7215 ปีที่แล้ว +7

    මට දැන් අවුරුද්ද කටත් වැඩි කාලය ක ඉදන් නිතර ම හෝ....ශබ්දයක් ඇහෙනව. මම භාවනා කරන්නට කාලය යොදවන්නේ අඩුවෙන්. මමය තවත් දියුණු කරගන්න උත්සාහ කරන ව.ස්තුතියි ඔබවහන්සේට.🙏🙏🙏🙏

  • @sampathchandana7045
    @sampathchandana7045 2 ปีที่แล้ว +7

    සාදු සාදු බොහොම පින් අපේ හාමූදූරැවනේ

  • @samanthavijesuriya7110
    @samanthavijesuriya7110 6 หลายเดือนก่อน +1

    .තෙරුවන් සරනයි පින්වත් ඔබ වහන්සේට

  • @sanuliruhansa2594
    @sanuliruhansa2594 ปีที่แล้ว +4

    මටත් මෙම අත්දැකීම ටික කාලයක් සිට දැනෙනවා,පින්වත් ස්වාමීන් වහන්ස මෙම දේශනාව ඉතා වටිනවා ✨✨🙏🙏🙏

  • @malkanthimalkanthi5548
    @malkanthimalkanthi5548 2 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට මටත් මේ වගේම තියෙනවා ක්ලාන්තය හැදුනාම වගේ කොයි වෙලෙත් මේ ශබ්දය ඇහෙනවා. මමත් බෙහෙත් ගන්න ඩොක්ටර් කෙනෙක් ලගට යන්න හිටියේ. ගොඩාක් පින් මේවගේ දෙයක් කියා දුන්නාට ඔබවහන්⁣සේට අමාමහා නිර්වාණයම අවබෝධ වෙත්වා සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DulmiWellage
    @DulmiWellage 3 หลายเดือนก่อน

    Pinwath oba wahansegede deshanawan siyalla saththai .harima pahadili. Theruwan saranai oba wahanseta

  • @Erandi870
    @Erandi870 2 ปีที่แล้ว +5

    තෙරැවන් සරණයි කල්‍යාණමිත්‍රයන් වහන්සේට 🙏🙏🙏

  • @pkcreationz6655
    @pkcreationz6655 2 ปีที่แล้ว +3

    ඔබවහන්සේට තෙරුවන් සරණයි ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා !🙏🙏🌸🌸

  • @SurekaKumari-h4f
    @SurekaKumari-h4f ปีที่แล้ว +1

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේ වා

  • @lathalatha1056
    @lathalatha1056 2 ปีที่แล้ว +4

    තෙරුවන්සරනයි සරනයි ස්වාමීන්වහන්ස .මා මේ වැනි අද්දැකීම් ලබල තියනව .මමසිතුවේ මේ සාමාන්‍ය තත්වයක් කියලයි හැමදාම භාවන කරනව .උදේට සහ රාත්‍රි යට .ඔබවහන්සේ සදහන් කරන කාරනා අනුව ,මාකිසියම් තත්වයක සිටිනබව මට හැගෙනවා.ලැබෙන අද්දැකීම් පිලිබද නොසිතා මම භාවන කරනව
    .නිරතුරුවම මනස යට සතුටක් සොම්නස්බවක් පවතිනබව දැනෙනව.දීර්ඝායුශ ලැබේවා ඔබවහසේට

  • @ChampaBasnayaka-sy7bo
    @ChampaBasnayaka-sy7bo 7 หลายเดือนก่อน +1

    Sadu sadu sadu

  • @ranjanisuneetha5143
    @ranjanisuneetha5143 ปีที่แล้ว +2

    ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා තනිවම යන ගමනේදී හරිම මාර්ගයේ යාමට විශ්වය විසින් ලබාදීම වෙනුවෙන් විශ්වමාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි මට හරිම සතුටුයි නොදන්නා කරුණු ගොඩක් දැනගන්නට ලැබුනා ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා ගුරුතුමනි තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @dilan-lf8yf4pe5w
    @dilan-lf8yf4pe5w 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ වහන්සේට මම මෙම දෙ ගැන සිත සිතා ඉන්න විටම ඔබ වහන්සේ මෙම දෙශනය ලබා දුන්නේ බොහෝම පිං ඔබවහන්සේට

  • @ranjipg607
    @ranjipg607 ปีที่แล้ว +1

    Teruwan saranai oba wahanse ta mama soya in siteye obaweni uttama himi namakage upades MA me desanawalin digatama srawanaya karanawa bohoma pin sidu wewa t saranai

  • @Nimali-x2b
    @Nimali-x2b 6 หลายเดือนก่อน

    හරිම සරලව කියලා දෙනවා. ඔබ වහන්සේට ගොඩක් පින්. 🙏🙏🙏🙏

  • @w.pthushara5319
    @w.pthushara5319 2 ปีที่แล้ว +3

    තෙරැවන් සරණයි ස්වමින් වහන්සේට 🙏🌷

  • @fatimalatah2213
    @fatimalatah2213 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු නමස්කාර කරමි පිං ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණියි

  • @samithadilshan9066
    @samithadilshan9066 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස..වටිනා දේශානාවක්..🙏🙏🙏

  • @දේවහෙළයෝ
    @දේවහෙළයෝ ปีที่แล้ว +3

    මෙන්න මේ දෙ ගැන මම එකගයි . ඒ අද්දැකීම මට නිරාමිසව විදිනව.
    මම මේ දේ වෙනුවෙන් මගේම ක්‍රමයකට ප්‍රගුණ කළා ස්මින්වහන්සේගේ මගපෙන්වීම යටතේ.
    ඔබවහන්සේට නිදුක් නිරෝගී තිරජීනවය ලැබේවා.

  • @madarasewwandi2492
    @madarasewwandi2492 ปีที่แล้ว +1

    ඇත්ත ස්වාමීන් වහන්ස මටත් කන් අගුල් වැටිලා අමුතු ශබ්දය ක් ඇසෙනවා. 🙏🙏🙏

  • @mallika3241
    @mallika3241 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි හැමොටම දර්මයම අවබොද වේවා .

  • @lashmankumara6779
    @lashmankumara6779 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @ashokpuwakpitiya
    @ashokpuwakpitiya ปีที่แล้ว +2

    තුණුරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස🙏

  • @pragathi01
    @pragathi01 ปีที่แล้ว +1

    හරිම අසාවෙන් හාමුදුරුවෝ කියන දේවල් ශ්‍රවණය කරන්නෙ..... ඇත්තටම ලොකු පිනක් තියෙන්න ඕනේ මේ දේවල් අහන්න ලැබෙන්න.....🙏🙏🙏

  • @niranjanjayakody6136
    @niranjanjayakody6136 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි දෙවි පිහියි ස්වමින්වහන්ස

  • @thisaragimhani6345
    @thisaragimhani6345 2 ปีที่แล้ว +4

    Mge prashna valata hamadama visadhum dena oba vahanseta bohoma pin 🙏 uthum vu nivanama avabodha veva 🙏🙏

  • @rohinihettipathirana3091
    @rohinihettipathirana3091 6 หลายเดือนก่อน

    තුණුරුවන්ගේ සරණයි

  • @nilanthanilantha5770
    @nilanthanilantha5770 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ගරු සුවාමින් වහන්ස

  • @vishakaupuli1597
    @vishakaupuli1597 ปีที่แล้ว +1

    Theruwan Sarenai ape swaminwahanse Boho pin itha watinawa

  • @preethiperera9261
    @preethiperera9261 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි!

  • @chefschoice1204
    @chefschoice1204 ปีที่แล้ว +3

    සාදූ! සාදූ! සාදූ! 🙏🙏🙏🙏🧘🧘‍♂️🧘‍♀️

  • @tushanitushani127
    @tushanitushani127 2 ปีที่แล้ว +3

    Theruwan saranai pin wath suwamin wahanseta mage uthum namaskaraya wewa.

  • @gangaavigeethaprasadhini7668
    @gangaavigeethaprasadhini7668 2 ปีที่แล้ว +2

    Saadu saadu obawahanseta namaskara karami deergaauweva 🙏💐🙏

  • @chamodjayasekara-vp1rh
    @chamodjayasekara-vp1rh 2 หลายเดือนก่อน

    Godak pin sadu

  • @wasanthawasantha3380
    @wasanthawasantha3380 ปีที่แล้ว +1

    හරිම වටිනා උපදෙස් අනුසාසනා . බොහොම පින් ඔබ වහන්සේට දීර්ගායු වේවා👏 තෙරුවන්සරනයි 🙏

  • @ramyabandara6818
    @ramyabandara6818 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපෙ හමුදුරුවනේ 🙏

  • @tharindunilangachandraseka9438
    @tharindunilangachandraseka9438 2 ปีที่แล้ว +3

    Theruwan saranai swamin wahansa

  • @sidath939
    @sidath939 ปีที่แล้ว +1

    Dheergayu vehva pinwath sagharuwanata gowrawaneeya namaskaraya vehva nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai sadhu sadhu sadhu sadhu

  • @ChampaBasnayaka-sy7bo
    @ChampaBasnayaka-sy7bo 7 หลายเดือนก่อน +1

    Oba wahanseta dirgayu wawa

  • @chamindakumarage2663
    @chamindakumarage2663 ปีที่แล้ว +1

    සාදු සාදු සාසා 🙏🙏🙏

  • @manjulajayasinghe3070
    @manjulajayasinghe3070 ปีที่แล้ว +1

    සුවපත් වේවා !

  • @AmarakeerthiAdassuriya-ub4rh
    @AmarakeerthiAdassuriya-ub4rh ปีที่แล้ว +1

    අත්දැක්කිම් තියෙනවා. කියා දුන්නාට ස්තූතියි.

  • @SujeewaRanasinghe-p2r
    @SujeewaRanasinghe-p2r 4 หลายเดือนก่อน

    Teruwan sarsnai hamuduruwane 🌸🌸🌸🌸🌸🌸🌸🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷💚💚💚🙏🏿🙏🏿🌷🙏🏿🌷🙏🏿🌷🌷🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🌷🙏🏿🙏🏿🙏🏿🌷🌷

  • @dinuranga11
    @dinuranga11 ปีที่แล้ว +1

    ස්තූති 👍👍👍

  • @romenreang8335
    @romenreang8335 ปีที่แล้ว +2

    දිබය ශෝතමය ඤානය☸️

  • @sanjeewaabeykoon5011
    @sanjeewaabeykoon5011 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @NishanMadushank-n9m
    @NishanMadushank-n9m 10 หลายเดือนก่อน +1

    හම්ම්ම්ම්🙏🙏🙏🙏🙏🙏

  • @wasanaranasinghe9693
    @wasanaranasinghe9693 2 ปีที่แล้ว +2

    Budusaranai swaminwahanseta.

  • @anojaperera1250
    @anojaperera1250 2 ปีที่แล้ว +2

    Noble triple gem bless you! Oba wahanseta.

  • @sanjanarishmi5998
    @sanjanarishmi5998 ปีที่แล้ว +1

    බොහෝම ස්තුතියි වගෙම බොහොම පින් 🙏🙏

  • @kawshalyapriyangani5695
    @kawshalyapriyangani5695 2 ปีที่แล้ว +3

    ගොඩක් පින් හමුදුරුවනෙ අපි නෙදන්න දෙවල් කියලා දෙනවට මෙකද මගෙත් නිතරම දකුනු කනෙ මෙ කියන ව්දියට පිරිලා වගෙ සද්දයක් තියනවා වම් පැත්තෙ අඩුවෙන් තියෙන්නෙ බුදු සරනයි ඔබ වහන්සෙට

  • @athulasamankumara1141
    @athulasamankumara1141 2 ปีที่แล้ว +2

    බුදුසරණi

  • @ChamaraKumara-j2v
    @ChamaraKumara-j2v ปีที่แล้ว +1

    Theveni asa bhavana karana vita as valin kadulu enne ayi ape hamuduruwane .bhavana iwara venakotata tamai enne .mage varadimakda e karuna pilibadava pahadili kirimak karanna puluwanda .theruwan saranai oba vahanselata

  • @udulaherath5344
    @udulaherath5344 2 ปีที่แล้ว +2

    Teruwan saranai

  • @DeepaWeerasighe-re9ts
    @DeepaWeerasighe-re9ts ปีที่แล้ว +2

    Kisima deyak nodana bavana karapu mata oba vahansegea deasanava loku sakthiyak una apea hamuduruvanea

  • @neelanijayasooriya3565
    @neelanijayasooriya3565 2 ปีที่แล้ว +6

    ස්වාමින් වහන්ස මට වම් කනෙන්
    විශාල ගං වතුරත් ගලන හයක්, පන්සිල් ගන්න විට ඇසෙනවා .එයත් මෙයට සම්බන්ධ දෙයක්ද මමත් ටිකක් භාවනා කරමින් සිටින
    වා. ඔබ වහන්සේට පින් සිද්ධ වේවා.

  • @Binari700
    @Binari700 17 ชั่วโมงที่ผ่านมา

    මෙ සතිය සිදුවිමි. මටත් මෙ අවස්තා ඔන තරමි ඵත් පෙර පින. නැති නිසා. රැදෙන්න නැ. ඵත් ඔබ වහන්සේට. පිනංසිද්ද. මම අත් හරින් නැ. බුදු සරනයි

  • @nishenajith9185
    @nishenajith9185 ปีที่แล้ว +1

    🙏🙏🙏🌹🌹❤️

  • @KrishanMadhusanka-m4b
    @KrishanMadhusanka-m4b ปีที่แล้ว +1

    ශබ්ද සමග දරා ගැනීමට අමාරු තත්වයක් ඇති වෙනවනම් ස්වාමින් වහන්ස එය හරියාකාරව සිදු කල යුත්තේ කුමක්ද 🙏මෙයට ඉතා කාරුණික පිළිතුරක් බලා පොරොත්තු වෙමි 🙏ඔබ ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 2 ปีที่แล้ว +2

    Good

  • @sidath939
    @sidath939 ปีที่แล้ว +1

    Pinwath sagharuwani adha mageh sitheh athivi thibunu prasnaya adha wisadhunah ma Rathiyata nidhah ganneh naha manasikawa watunah dew suwa sewa nisa oba wahansegeh wadasatahan balana nisa mageh sitha suwapath unah ma sangeethayata priya kenek rathriya ta bata nalaawa ha gitara..wadhana kirerma purudhdhak namuth ma baawanaven pasu nihada thawayata path unu wita mihiri Raawayak aseh meya asannata sithunu waara ananthai namuth adha pilithura labunah bohopin wachanayen parisamaptha kala nohaki dhurlaba adhahas sthuthi vehva prasansa vehva budhu saranai dhevipihitai sadhu sadhu sadhu

  • @lakmalwelabada1187
    @lakmalwelabada1187 ปีที่แล้ว +1

    Theruwan Saranai

  • @shanikaboyagoda5315
    @shanikaboyagoda5315 2 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏

  • @sriyakodikara6676
    @sriyakodikara6676 ปีที่แล้ว +2

    පිරිත් දේශනාවක වගේ හඬ ඇහෙනවා

  • @kishanpathirathne525
    @kishanpathirathne525 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤

  • @kishanpathirathne525
    @kishanpathirathne525 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤

  • @erandanaliyanaarachchi8332
    @erandanaliyanaarachchi8332 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස..🙏🙏🙏..මට පොඩි කාලෙ සිට කනේ කූන් ගාන සද්දෙ ඇහෙනවා..සමහර අවස්ථාවල වටපිටාවෙ සද්දෙ ඇහෙන එක නැවතිලා මේ කූන් ගාන සද්දෙ ඇහෙනවා..මන් අද වෙනකන් දැනගෙන හිටියෙ නෑ මෙහෙම වගක්..සමහර අවස්ථා වලට භාවනා කරනකොට එකපාරටම මේ කූන් ගන් සද්දෙ ඇහෙනවත් එක්කම උඩ පාවෙනව වගේ තේරෙනවා..🙏🙏🙏

  • @nadeekahettiarachige-u9b
    @nadeekahettiarachige-u9b 10 หลายเดือนก่อน +1

    Pinwath swamin wahansa matada kalakata pera mewani shabda asennata gaththa,kauda dennek mage langa indan katha karanawa wage,maa nida ganna welawata pamanai mata sanasille sitiya hakke mata theruna dinen dina mema kata handa wal deka darunu wenda gaththa kumak ho kiya maa kenthi gassanawa,mata mema kata handawal deka asenne niwase sitina wita pamani ma eliyata giya wita kisi deyak no ase meyn dadiwa ma mana sika peedawata lak una barima thana yanthra manthra danna hamuduruwo namakata pawasu wita unwahanse pawasuwe meya bootha doshayak bawathya,pasuwa ge araksha kara maage karata nulak damu pasu mese asena eka nathara uni.

  • @jeewanipeiris-dd6dy
    @jeewanipeiris-dd6dy 11 หลายเดือนก่อน +1

    ස්වාමින් වහන්ස! නිතරම කෙනෙක් හුස්ම ගන්නව වගේ කනට අහෙන එක මොන වගේ දෙයක්ද?

  • @ChampaBasnayaka-sy7bo
    @ChampaBasnayaka-sy7bo 7 หลายเดือนก่อน

    Suwamin wahansa udatath rathriyadith bawena karnwa iyarphone aka dagana thami bawena karna akata kamak nadda

  • @thilinadilhara7364
    @thilinadilhara7364 2 ปีที่แล้ว +3

    🌼🌼🌼🌼

  • @HppHCaldera72
    @HppHCaldera72 6 หลายเดือนก่อน +1

    DEERGAYU VEHVA PINWATH SAGARUWANATA GOWRAWANEEYA NAMASKARAYA VEHVA NIDHUK NIROGI CHIRA JEEVANAYA LABEHVA BUDHU SARANAI DHEVIPIHITAI SADHU SADHU SADHU

  • @niwieeeishere5737
    @niwieeeishere5737 11 หลายเดือนก่อน

    Mageath dean kana atulea kull gathiyak durata deaneanawa

  • @sudarhsnis923
    @sudarhsnis923 ปีที่แล้ว +1

    🙏🙏🙏🌹🌹🌹

  • @nalin8903
    @nalin8903 ปีที่แล้ว +1

    ස්වාමීන්වහන්ස මම මාස එකහමාරක් තෙවැනි ඇස ප්‍රායෝගික බාවනාව කරා ඒත් ආලෝක මුකුත් පෙන්නුනේ නැති හින්දා බඹලොවට ප්‍රායෝගික බාවනාව කරා ඒ කරපු පලවෙනි දවසෙම මට කූන් ගාන සද්දෙ ඇහුනා ඒත් එක්කම මාව ගැස්සිලා ගියා ඊටපස්සේ ඒ සද්දේ ඇහෙන්නෙ නැතුව ගියා

  • @ireshalakmali5656
    @ireshalakmali5656 ปีที่แล้ว +1

    අපේ හාමුදුරුවනේ මගේත් වම් කනේ සමහර වේලාවට එ් ශබ්දය අැසේනවා. මුහුදු හුළගේ ශබ්දය වගේත් අැසෙනවා. මටත් හිතුනා එ් ශබ්දය කෙරෙහි හිත යොමු කරන්නට. සමහර වෙලාවට ලෙඩක්ද කියලත් බය හිතුනා. එන්නත් විදපු නිසා එහි අතුරු අබාධයක්ද කියලත් බය හිතුනා. ඔබ වහන්සේට බොහොම පින් එය විස්තර කර දුන්නාට. බුදු සරණයි!!! සියලු දෙවියන්ගේ අාරක්ෂාව රැකවරණය ඔබ වහන්සේට ලැබේවා!!!

  • @NethraDinimuthu9878
    @NethraDinimuthu9878 2 ปีที่แล้ว +3

    🙏🙏🙏☸☸

  • @thilinadilhara7364
    @thilinadilhara7364 2 ปีที่แล้ว +15

    මට මාස තුනක් වෙනවා ඔය දිව්‍යමය කනෙන් අහන්න පුලුවන් හැකියාව ලැබිලා

    • @anuradharavihari7620
      @anuradharavihari7620 ปีที่แล้ว

      කොහොමද ඔබට ඒ හඩ ඇහෙන්නෙ

    • @rameshprasanna6158
      @rameshprasanna6158 ปีที่แล้ว

      මට ඔයාව සම්බන්ද කරගන්න පුලුවන්ද දේවල් ටිකක් දැනගන්න

  • @sanjayachathuranga1063
    @sanjayachathuranga1063 2 ปีที่แล้ว +3

    1st 🤗

  • @ruwanthikakulasingha7754
    @ruwanthikakulasingha7754 7 หลายเดือนก่อน +1

    ස්වාමීන් වහන්ස මට මීට අවුරුදු 2 කට කලින් මට ඔය වගෙ ශබ්ද ඇහුණා ගොඩාක් ඈත ශබ්ද මට මොනද කියල හිතගන්න බැරි උනා මට ඇඩුවා ...මට මානසික ලෙඩක් කියල මගේ මහත්තය මට පිස්සු කියල කීවේ හැබැයි මම ඒකාලේ භාවනා කලේ නෑ මම පිලිතුරක් බලාපොරොත්තු වෙනවා........

  • @rkgbrkumara3077
    @rkgbrkumara3077 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sunilliyanage1047
    @sunilliyanage1047 ปีที่แล้ว +2

    මටත් හෝ සබ්දය හා කණාමැදිරියන් කෑගහන සබ්දය වගෙ ඇහෙනවා මට හරි අවබෝධයක් නැතුව හිටියේ. තෙරුවන් සරණයි...

  • @piyapatha6029
    @piyapatha6029 10 หลายเดือนก่อน

    mata me athdakima labuna...pahada dunnata pin...mama baya wela hitiye...

  • @shiromisanjeewani5631
    @shiromisanjeewani5631 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමින්වහන්ස මං කසින බාවනා කරද්දී මගේ කන්දෙක අගුලු වැටෙනවා කිසිම ශබ්දයක් ඇහෙන්නේ නැතුව යනවා ඇයි ඒ විදිහට සිද්ද වෙන්නේ

  • @worldNatureRO
    @worldNatureRO 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 ปีที่แล้ว

    🙏🏽🙏🏽🙏🏽

  • @SLChatSpot
    @SLChatSpot 9 หลายเดือนก่อน

    මෙහි දෙවෙනි කොටසක් කරුනා කරලා දෙශනා කරනවද?🙏

  • @upalidakumpitiya3121
    @upalidakumpitiya3121 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChampaBasnayaka-sy7bo
    @ChampaBasnayaka-sy7bo 7 หลายเดือนก่อน

    Mata sloka kiyanwa waga ahanwa

  • @sandayanilmini7417
    @sandayanilmini7417 2 ปีที่แล้ว +1

    Theruwan satanai