Doctor's birthday surprise Sri LankaNinewells Hospital (Pvt) Ltd.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ธ.ค. 2024

ความคิดเห็น • 530

  • @yeheli
    @yeheli  3 ปีที่แล้ว +59

    මහාචාර්ය ටිරාන් ඩයස් වෛද්‍යතුමාගේ උපන් දිනය වෙනුවෙන් අපේ යෙහෙළි පවුලේ සැමගේ ආදරය අරන් ඔහුව පුදුම කිරීමට අපි ගිය සුන්දර ගමන් මේ Video එකින් දිග හැරෙනවා .ඔබ ආදරෙන් එවූ සුභ පැතුම් මම ආදරෙන් video එකට එකතු කලා .
    යෙහෙළි

    • @whiteanjel7707
      @whiteanjel7707 3 ปีที่แล้ว +1

      Is doctor's birthday today?

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      @@whiteanjel7707 yesterday darling

    • @dilhaniperis9661
      @dilhaniperis9661 3 ปีที่แล้ว +1

      සුභ උපන් දිනයක් වේවා....!!! Pro.Tiran Dias

    • @kumudunifrenando5861
      @kumudunifrenando5861 3 ปีที่แล้ว

      Thank u akka ❤️

    • @thiksha5941
      @thiksha5941 3 ปีที่แล้ว

      Akki anee mata adata sathi 40 dawasai geb gela sentimitar1 i erila thiyenne kiuwa ethota monawada krne

  • @ayesham.jayalal8280
    @ayesham.jayalal8280 3 ปีที่แล้ว +15

    ආදරණීය අපේ සර්ව මේ ලෝකෙට අරන් ආව සර්ගේ පින්වන්ත අම්මාට ඒ ආදරණීය තාත්තාට අනේක වාරයක් පින්.....🙏💟🙏 අපේ ආදරණීය ටිරාන් සර්ට නිදුක් නිරෝගී සම්පන්න සුභම සුභ ජන්ම දිනයක් වේවා 🙏💟🙏

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      ❤️🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️

  • @sacreations8168
    @sacreations8168 3 ปีที่แล้ว +10

    සුභ උපන් දිනයක් වේවා ඩොක්ටර් . තවත් නිදුක් නිරෝගී දරුවන් සිය දහස් ගණනක් මෙලොවට බිහිකිරීමට ඔබ තුමාගේ දෑත් වලට දිරිය ශක්තිය ලැබෙත්වා . බුදුසරණයි

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sandamalipriyadarshani3301
    @sandamalipriyadarshani3301 3 ปีที่แล้ว +12

    සුබ උපන්දිනයක් ඩොකට'ර් ටිරාන්🎂🎉🍾තවත් මව්වරු දසදහස් ගණනකගේ කිරි සිහිනය හැබෑකරන්න ඔබේ දෑතට ශක්තිය ලැබේවායි පතනවා❤️

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️❤️

  • @thashiii1312
    @thashiii1312 3 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි....❤ wish you a happy birthday doctor🎂🙏....මේ වගේ මනුස්සකම් දන්න යෙහෙළි පවුලක් දකින්න අපිත් ගොඩක් පින් කරල තියෙනව..තව කෙනෙක්ව පුදුම කරල සතුටු කරල ගන්න සතුට කියල නිම කරන්න බෑ....මාත් ඒ දේට ගොඩක් ආසයි....මාත් කොහොමහරි කරන්න බලන්නෙ තව කෙනෙක්ව පුදුම කරල සතුටු කරන්න...ඒ දේ ලේසියෙන් කරන්න බෑ....ඒකට හොද හිතක් පිරිසිදු හිතක් තියෙන්න ඕනි....යෙහෙලි පවුල ඒ හැම ගුණයකින්ම පිරිච්ච පවුලක්.....හොද දේවල් වලට දීර්ඝායුශ වැඩියි.....පරිස්සමෙන් ඉන්න....බුදු සරණයි ❤❤❤❤🙏

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Patiyo satutak dekala satutu wenna puluwan lassana hithakata withari Patiyo
      Godak isthuti mage Patiyo
      Adarei ❤️❤️❤️

  • @maleeshasooriyabandara8141
    @maleeshasooriyabandara8141 3 ปีที่แล้ว +1

    Anee akkiyooo meka uthum wedak , Happy birthday Doctor adareii akkiyoo video aka lassanaiii Budhu saranaii.

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Godak isthuti mage Patiyo

  • @dulanjisilva6159
    @dulanjisilva6159 3 ปีที่แล้ว +2

    මහාචාර්ය ටිරාන් ඩයස් කියන්නේ ඇත්තටම දෙවිකෙනෙක්.
    මගේ ජීවිතේ මට හමුවුන මනුස්සකම් පිරුණු ආදරනීයම කෙනෙක් තමයි ඩොක්ටර්.🙏🏻
    ඒ ගැන කියන්න වචන නෑ.
    මගේ දරුවා අද නිදුක් නිරෝගීව මේ ලෝකෙට බිහිඋනේ ඩොක්ටර් නිසයි.
    වෛද්‍යතුමනි ඔබට නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ උපන්දිනයක් වේවා.දීර්‍ගායුශ ලැබේවා.♥️♥️

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @rajithajayasingha1400
    @rajithajayasingha1400 3 ปีที่แล้ว +6

    නමින් අහලා තිබුණට ඩොක්ටර් ලගට වත් දැකලා නෑ..එත් ඔබතුමාගේ සේවය අතිවිශාලයි..සුභ උපන්දිනයක් වෙවා..ඔබතුමාට...අක්කා මෙහෙම දෙයක් කළ එක ගොඩක් වටිනවා

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Godak isthuti mage Patiyo ❤️❤️❤️

  • @paradisetiliz
    @paradisetiliz 3 ปีที่แล้ว +3

    Aneee what a wonder surprise wasana . I have never seen such a thing before . He must be very pleased with that . Many more happy returns of the day doctor!!

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Thank youuuuu my darling
      Awaaan I’m so happy to see your comment as a new mom to a baby doll
      You r a such a strong woman ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @thagyashashi1402
    @thagyashashi1402 3 ปีที่แล้ว +4

    Happy birthday 🎂 prof tiran dias.ඔබ කරන නිහඩ,කරුණාවන්ත සේවය ඉතාමත් අගයනවා.රටට තවත් සේවය කරන්න ශක්තිය ලැබේවා ඔබතුමාට..ඔබගේ ඒ වාසනාවන්ත දෑතින් මාගේ දියනිය තව නොබෝ දිනකින් මේ ලෝකයට බිහිකරන්න වාසනාව ලැබෙනවා මටත්.💕💕💕

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @naviniprabodha1106
    @naviniprabodha1106 3 ปีที่แล้ว +4

    Happy birthday doctor.. මනුස්සකම අතින් පොහොසත් අක්කි ඔයානම්.තව කෙනෙක්ව සතුටු කරන එකම ලොකු දෙයක්.. ගොඩක් ආදරෙයි 😍hamdmath api oya ekka innwa

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Godak isthuti mage Patiyo
      Adarei ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @LankansInUK
    @LankansInUK 3 ปีที่แล้ว +1

    Happy birthday Doctor💗 අක්කා ඔයා ගොඩ දෙනෙක් කරනවා වගේ ලෝකෙට පේන්න බොරු හොඳක් මවාපාන කෙනෙක්‌ නෙමෙයි. සැබවින්ම කළගුණ දන්න, නිහතමානී, කරුණාවන්ත යෙහෙලියක්😘😘😘ඔයා කතා කරන වචනයක් පවා අහන් ඉන්න ආසයි. හැම වචනයකම තියෙන්නේ ආදරය. තව දෙයක් අක්කා කෙට්ටු වෙලා, ලස්සන වෙලා 😍😍❤

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Anee mage Patiyo e adaraniyama wachana tikata oyage lassnama hitata Godak adarei
      Godak isthuti ❤️❤️❤️❤️

  • @ruwanimaduka3504
    @ruwanimaduka3504 3 ปีที่แล้ว +4

    Happy brith day docter.Ane akkiyo kauru monawa keuwath api hemoma oya gena dannawa ne oya karoth ethen mokak hri hoda yahapath wedak ne akkiyoooo.Budu saranaiiiii ❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      E adarayata godak adarei mage Patiyo ❤️

  • @dinushikafernando9628
    @dinushikafernando9628 3 ปีที่แล้ว +3

    මේ වගේ දේවල් දකින්න ලැබෙන්නෙ නෑ අක්කෙ අද කාලෙ.අක්කලා මේ කරපු දේ ඇත්තටම අගය කරන්න ඕන.තව තවත් මෙවැනි දේවල් කරන්න අක්කටයි අයියටයි ශක්තිය ධෛර්ය ලැබෙන්න ඕන.නිදුක් නිරෝගිමත් සුභම සුභ උපන්දිනයක් වේවා වෛද්‍යතුමනි 🎂🎁🎈

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Anee godak isthuti mage Patiyo hemadetama ❤️❤️❤️❤️❤️

  • @DilminiWorld
    @DilminiWorld 3 ปีที่แล้ว

    ඔයා නම් මාරයි. හිතට දැනෙන දේ කියා ගන්න බැරි තරම්. එතුමා වගේම සෞඛ්‍ය අංශයේ සේවා කරන හැම කෙනෙක්ම හරිම වටිනවා අපේ සමජයටම. ඒ හැම කෙනෙක්ටම වටිනාකමක් ඇගයීමක් ලබා දෙමු අපිට පුලුවන් අයුරින් .
    ඔයාගෙ මේ වැඩේ ගොඩාක් ඉහලින් අගය කරනවා යෙහෙළි.... ❤
    සුබ උපන් දිනයක් වේවා ඩොක්ට .....🎂

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Anee godak isthuti mage Patiyo ❤️🙏🏻❤️

  • @americanlife2894
    @americanlife2894 3 ปีที่แล้ว

    මෙවන් සුන්දර හදවතක්,මෙවන් මනුසත් බවක් ❤️❤️❤️❤️ මම මේ පලමු වතාවට දුටුවමයි doctor 👨‍⚕️ කෙනෙක්ට මෙවන් කෘතගුන සැලකීමක් අක්කා ඇත්තටම සතුටුයි හදවත සතුටින් පිරිලා අක්කා මේ ආදරණීය බවට ස්තුතියි❤️❤️❤️ doctor ටිරාන් ඩයස් මහත්මයාට සුභ උපන් දිනයක් ප්‍රාර්තනා කරනවා 🙏🙏🙏අපේ පුංචි රටට වටිනා සම්පතක් එතුමා

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Patiyo hemawelwema oya yahapth de agaya kala lassana hadawathak tiyana kenek Patiyo oyage me wachana tika mata maha merak Patiyo
      Godak adarei

  • @rashmiprathibha2627
    @rashmiprathibha2627 3 ปีที่แล้ว

    Happy birthday doctor 🎉🎉🎉godaaak sathutu hithenna ethi Doctor ta me video eka balapuhama..ammalage wishes tkata❤️❤️❤️akkigei aiyagei hith godaaak hodai 😍😍😍parissamin inna akkiyo..adarei 🌸🌸

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Godak isthuti mage Patiyo ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nishakotagepitiya352
    @nishakotagepitiya352 3 ปีที่แล้ว +6

    අනේ මට එකතු වෙන්න බැරි උනානෙ විශ් එකට. කමක් නෑ... අපේ සර්ට නිදුක් නීරෝගි සුබම සුබ උපන්දිනයක් වේවා.... 🙏 තෙරුවන් සරණයි.💗

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️❤️

  • @madurangasenarath5141
    @madurangasenarath5141 3 ปีที่แล้ว +14

    ඔයා කරොත් මනුස්සකම උතුරන වැඩක් තමයි අක්කි! ❤️🌹❤️🌹💙💙🙏🙏🙏🙏🙏

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Adarei mage Patiyo ❤️

  • @indunilmadusanka7016
    @indunilmadusanka7016 3 ปีที่แล้ว +10

    අක්කිගෙ කලගුන සැලකීම උතුම් කොට අගය කරනවා...ඩොක්ට සුභම සුභ උපන් දිනයක් වේවා ....නිදුක් නිරෝගී දීර්ගායුශ ලැබේවා ...මගේ අක්කිටත් මේ වගේ හැමදාම අනිත් අයගේ හිත් සතුටින් තියන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ...තෙරුවන් සරනයි ....❤❤❤❤

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Aneee Godak isthuti mage Patiyo
      Theruwansaranai ❤️❤️❤️

  • @maduekanayake3948
    @maduekanayake3948 3 ปีที่แล้ว +1

    Harima lassana sithuwillak akka wagema me loke hamoma hithanawanam kochchara lassanaida ehema adaraniya sithuwil enne oya wage adaraniya hitha katama thamai❤️❤️❤️❤️❤️

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Aneeee adarei mage Patiyo

  • @avanthiweerasinghe4418
    @avanthiweerasinghe4418 3 ปีที่แล้ว +1

    මගේ දරුපැටව් තුන්දෙනා මේ ලෝකෙට නීරෝගීව ගෙනත්දුන් ආදරණීය,නිහතමානී වෛද්‍යතුමනි
    ඔබට නිදුක් නීරෝගී දීර්ඝායු සම්පත්තිය ලැබේවා !!!
    තෙරුවන් සරණයි ! 🙏🙏🙏💖

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️❤️❤️❤️

  • @pradeeprodrigo
    @pradeeprodrigo 3 ปีที่แล้ว +6

    හරිම සුන්දරයි. Happy birthday prof

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️

  • @daybyday_wee
    @daybyday_wee 3 ปีที่แล้ว

    Akkage me adahas nam harima watinawa ... ❤❤❤ yasho ekka lassana video ekak aran enna ikmaninma . Mamath doctorta happy birthday kiyla wish kranawa . Hemadama me wage lassana violence genwta gdk thank you akkaaa

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Godak isthuti mage Patiyo hemadetama

  • @LifeInHalifax
    @LifeInHalifax 3 ปีที่แล้ว +1

    සුභම සුභ උපන් දිනයක් වේවා ඩොක්ටර්ට, මගේ දුව වගේම සිය දහස් ගනනක් දරුවන් බිහි කිරීමට ශක්තිය ලැබේවා..! අක්කියෝ good job, අනේ මටත් එන්න තිබ්බනම්…

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Godak isthuti mage Patiyo

  • @dilmitharushi960
    @dilmitharushi960 3 ปีที่แล้ว +1

    අක්කිගේ කරුනාවන්තකම...හැමෝටම ආදර්ශයක් අක්කි පන ඔයා....අද කාලේ ඔයා වගේ අය නැහැ ...දෙයක් කරලා..එක පොඩි කාලෙකින් අමතක කරනවා.........යශෝදරා මැණිකාත් එ වගේම හොද කෙනෙක් වෙයි ❤️❤️❤️❤️❤️😘😘😘😘😘

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Aneeee e adarayata godak adarei mage Patiyo ❤️❤️❤️❤️❤️❤️

  • @ayesham.jayalal8280
    @ayesham.jayalal8280 3 ปีที่แล้ว +7

    අක්කි මේ කරපු දේ වෙනුවෙන් සතුටු වෙනවා අක්කි හදවතින්ම.... අද ද අක්කි birthday එක සර්ගේ.....අද මටත් සර්ගේ channel එකක් තියෙනවා අක්කී😍🌻🥰

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Godak isthuti mage Patiyo
      Adath wish karanna Patiyo belated birthday wishes

  • @tharikasamarakoon6229
    @tharikasamarakoon6229 3 ปีที่แล้ว

    Before 6months he did delivery of my baby girl.I wished him by sending text massage,actually he is one-of the best doctor .It’s very thoughtful of you darling to do such thing🥰🥰🥰

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +2

      Thank youuuuu my darling ❤️❤️❤️❤️

  • @nilaniwanniarachchi8872
    @nilaniwanniarachchi8872 3 ปีที่แล้ว +1

    Yeheli , you’re such a humble girl. May the triple gem blessings for you and your beautiful family.👍❤️🤷🏻‍♀️🌹

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Thank youuuuu so much 😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 3 ปีที่แล้ว +1

    අපිත් කොහේහෝ වාසනාවකට මෙහෙම දෙයක් කවුරුන් හෝ කරනවා බලන්න පුලුවන් වුනා .මට මම ගැනත් ලැජ්ජා හිතුනා.දරුවො තුන්දෙනෙක් ලැබිලත් අපිට මෙහෙම දෙයක් කරන්න මතකයක් වත් නොතිබුණු එක ගැන. ඒ දෙවිවරු නිසා නෙ නීරෝගි ,සුවපත් දරුවො බිහිකරගෙන අපිත් පනබේරගෙන ජීවිතේ විදින්න වාසනාව ගන්නෙ...පුතේ ඔයාගෙන් අපිත් තාමත් ඉගෙනගන්නවා...වාසනාවන්ත දරුවෝ ඔයා නං මිහිපිට ඉන්න දෙවිදුවක්...මට හරීම සතුටුයි .ඒවගේම මම ගැන මම ලැජ්ජා වෙනවා,,පුතේ ඔයාටත් ,මහමෙර වගේ නිතරම ඔයා ගෙ හෙවනැල්ල වගේ උදව් වෙන මහත්තයාට ,ඔයාල ගෙ චූටි පැටියට බුදුසරණයි !ආදරෙයි හැමදාමත් ...👏👏👏👏👏

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Anee obathumiyata Godak isthuti me widiyata apiwa nithrama adarayen dirimath katawata
      Godak isthuti
      Godak adarei
      Hoda Docter kenek kiyanne hema manussayaktama loku shaktiyak mokada api Asanaka welwaka eka punchi eyalage wachanayak nisa hitha hedenawa eka Apita wachana karanna beri tharam loku shaktiyak ❤️❤️❤️

    • @ushanigunaratne1349
      @ushanigunaratne1349 3 ปีที่แล้ว

      @@yeheli 👏👏👏👏

  • @onceamommy
    @onceamommy 3 ปีที่แล้ว

    😮😍😍😍 What a great act of kindness darling.. Though I haven't visite him I know he is a very kind hearted person.. My wishes towards his birthday 🎂 😍

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Thank youuuuu darling 😘😘😘😘😘😘😘😘😘😘😘

  • @anarichiyardeen4944
    @anarichiyardeen4944 3 ปีที่แล้ว

    Happy birthday Sir God bless you all the happiness come to u are life Sir and good work guys ❤️💐

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️😘❤️😘

  • @thilinashiran8563
    @thilinashiran8563 3 ปีที่แล้ว +3

    Happy birthday doctor. Ape akki itin kawadawat hita hodin yahapat ❤️❤️❤️❤️

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️❤️❤️
      Godak isthuti mage Patiyo

  • @dasunipavithra2577
    @dasunipavithra2577 3 ปีที่แล้ว

    Akkai ayyai aththatama godaaaak hoda uthum hadawath athi dennek. Aye ayema oppu kara akkai ayyai kochchara hodaiada kiyala ❤️❤️ E wagema Doctor Tiran Dias tath niduk nirogi subama suba upandinayak wewa..thawa thawath dahasak mawwarunge kiri sihina balaporoththu itu kirimata oya dathata oya manasata shakthiya dairyaya wadi wadiyen labewa kiyala hadawathinma wish karanawa 🥰🥰 Jesu pihitai Doctor Ayya Akka e wagema siyaluma denata 🙏

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Aneeee e adarayata godak adarei mage Patiyo ❤️❤️❤️❤️❤️❤️

  • @amamalhari3889
    @amamalhari3889 3 ปีที่แล้ว

    Good job mage akki 😍❤️🤩 ආදරෙයි akki patiyoo godak

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Adarei mage Patiyo

  • @githmiraveena4101
    @githmiraveena4101 3 ปีที่แล้ว

    Ane shoooi akki..great idea..😍❤️❤️❤️❤️❤️❤️

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Thank youuuuu Patiyo ❤️❤️❤️

  • @gayanikuddatiyawala9373
    @gayanikuddatiyawala9373 3 ปีที่แล้ว

    Happy birthday doctor harima lassana wadak akki oyge manussakamata kiynna wachana ne akki adarei godaaak🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️

  • @isharasewwandi7457
    @isharasewwandi7457 3 ปีที่แล้ว

    Akki aiyai kohomath hoda wadane karanne 😍 adareii akki 😍🌹

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Adarei mage Patiyo

  • @Hasith640
    @Hasith640 3 ปีที่แล้ว +4

    Happy Birth Day Dr. Tiran Dayas තව තවත් ඔබතුමාට රටට සේවය කිරීමට ශක්තිය ධහිර්ය ලැබේවා😊 🙏🙏🙏

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️❤️

  • @kaushalyamendis8858
    @kaushalyamendis8858 3 ปีที่แล้ว

    Sir thama mage first baby ge anomaly scan eka kale. Complete widiyata mata explain kala harima pahadiliwa. Aththatama he deserves it. HBD SIR.....

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sumedalihini2604
    @sumedalihini2604 3 ปีที่แล้ว +1

    අක්කියෝ oya කරේ godak hoda wadak. Athtama dctwa මන් habehin dakala na ath babek හදන dawasaka dctwa thama chanel කරන්න hethan enne. Godak hoda dct kenek keyala හැමෝම keyanwa akkiyo. කෙනෙක්ව සතුටු karnne hadawathenma hamotama බැ akkiyo ath අක්කි ayyai eka kala godak hodai sathutui. Subama suba wasawantha upandendayk keyala ප්‍රර්ථනා karanwa dctta. Dergyusha labenne one. තෙරුවන් සරණයි akkiyo hamotama ❤❤❤😍😍😍😍.

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Anee e subapethumata Godak isthuti mage Patiyo
      ❤️❤️❤️❤️❤️❤️❤️Adarei

  • @isharaumayangani2350
    @isharaumayangani2350 3 ปีที่แล้ว

    Akkige hitha godak adaraniyai. Tiran sirta mn wish karanawa. Happy birthday Tiran sir. ❤️Sir hitha Hoda, suhadashili kenek.

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Godak isthuti mage Patiyo ❤️

  • @sajinidhanapala5902
    @sajinidhanapala5902 3 ปีที่แล้ว +1

    Have A Wonderful Birthday Professor Tiran බුදුසරණයි ජේසුපිහිටයි තුරුණුවන්සරණයි දෙවිපිහිටයි❤️❤️💗💗💙💙😍😍😘😘😊😊🌍🌍

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @imalimalshani8467
    @imalimalshani8467 3 ปีที่แล้ว +3

    අක්කි නැන්දියා කලොත් කරන්නේ මේ වගේ ලස්සන වැඩක් තමයි 😘❤️සුබ උපන් දිනයක් වෛද්‍යතුමනි🙏

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @maheshikamadhumadavi7449
    @maheshikamadhumadavi7449 3 ปีที่แล้ว

    ඩොක්ටර්ට නිදුක් නිරෝගී සුබම සුබ උපන් දිනයක් වේවා...! දීර්ඝායු සම්පත් ලැබේවා..! වචනයේ පරිසමාප්තියෙන්ම උතුම් මනුෂ්‍යයෙක්.බුදු සරණයි ඩොක්ටර්...! 🙏🙏🙏🙏

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️

  • @gayanikuddatiyawala9373
    @gayanikuddatiyawala9373 3 ปีที่แล้ว

    Happy birthday doctor harima lassana wadak akki oyge manussakamata kiynna wachana ne akki adarei godaaak🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Adarei mage manika ❤️❤️

  • @sureshthusitha7586
    @sureshthusitha7586 3 ปีที่แล้ว

    සුබ උපන්දිනයක් ඩොක්ට ඔබතුමාට.🎂🎂🎂අනෙ අක්කියො ඩොක්ට gena අහල තිබුණට රුපෙන් දකින්නෙ අදයි.ඒකට ඔයාට ගොඩක් පින්.ඔයානම් මාරයි අක්කියො.oyagena කියන්න වචන ne මගෙ අක්කියො.බුදුසරනයි අක්කි අය්යා දෙන්නටම 💜️💜️💜️💜️💜️

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Godak isthuti mage Patiyo
      Api Docter ekka kala wedasatahan tiyawa Patiyo thawa
      Balanna th-cam.com/play/PLRqH5k49Lf8R-3Kp7AxSfO-kMrRfChWyB.html

  • @lakmaliperera9718
    @lakmaliperera9718 3 ปีที่แล้ว +4

    Happy birthday prof. Tiran.
    It's a fantastic surprise ❤

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @liyanacreations7336
    @liyanacreations7336 3 ปีที่แล้ว

    ඔයා මේ කරන දේවල් හරිම ආදරනීයයි අක්කේ ....මේ සංසාරේ උපදින හැම ආත්මෙක ම ඔයාගේ පව්ලේ සියලුම දෙනාට සම්පත් පහලවේවා...මම හරියට ගරු කරනවා අක්කේ ඔයාට...මට ආසයි ඔයාව දකින්න...මහේ අක්කි

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Aneeee Godak isthuti mage Patiyo
      Mechara mata adare karana oyawath mata dakinna harima asai Patiyo ❤️❤️❤️

    • @liyanacreations7336
      @liyanacreations7336 3 ปีที่แล้ว

      @@yeheli ❤️❤️❤️

  • @dilhaniekanayake4510
    @dilhaniekanayake4510 3 ปีที่แล้ว

    Akkio atthatma me adahasa wenasma adahasak... oyata me wge idiriyattath mewage dewal karann ශක්තිය labenna kiyla hadawathinma prarthana kranawa....budu saranayi♥️👍 parissmin inn🥺🥺🥺🔥🔥🔥🔥🐼

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Aneee Godak isthuti mage Patiyo ❤️❤️❤️

  • @sujanikaushalya3297
    @sujanikaushalya3297 3 ปีที่แล้ว +11

    අගය කර යුතුමය අක්කේ එවැනි වු අය.ඔයා මෙ කරපු දේ නම් ගොඩක් වටිනවා.එයාල අපි වෙනුවෙන් දිවා රෑ කැප වෙනවා.තවත් ඉදිරියට මෙවැනි දේ කරන්න අකකිටත් අයියටත් ශක්තිය ලැබෙවා

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Anee Oww Patiyo e kepa kirima hema kenektama karanna behe methuma agaya kalayuthu mai Patiyo

    • @rifkhansali4
      @rifkhansali4 3 ปีที่แล้ว

      @@yeheli ow akkiyo heme Docter's lama me vidihata adaren karunawen inne ne

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      @@rifkhansali4 Ane Oww Patiyo

  • @ppasidupasmikawijenayaka4884
    @ppasidupasmikawijenayaka4884 3 ปีที่แล้ว

    Akkige wada harima shoi බුදු සරණයි mage akkita sha happy birthday Doctor

  • @nilukapriyadarshaninilu8790
    @nilukapriyadarshaninilu8790 3 ปีที่แล้ว

    අක්කි ඔයා මනුස්සකමින් ගොඩක් පොහොසත් අක්කි. අක්කි ඔයලට බුදුසරණයි. ටිරන් සර් නිදුක් නිරොගි සුබම සුබ උපන් දිනයක් වෙවා

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Aneee Godak isthuti mage Patiyo

  • @geaweerakoon5803
    @geaweerakoon5803 3 ปีที่แล้ว

    Very Happy birthday Dear Doctor ❤️ur re the best doctor.may triple gem blesse u 🙏
    And akki u also vry humble woman indeed ❤️

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️❤️

  • @nelumwijesekera3108
    @nelumwijesekera3108 3 ปีที่แล้ว

    Happy birthday Prof tiran dias .
    Akki oya me karapudenan kiyala nima karanna ba.. eka watina hethak sathutu karana eka kochara deyak. Mewa balala apith hethen sathutak labunawa.. oyatath shaktiya, dahiriya,niroga bahwaya labenna ona me wage tawath sundara dewal karanna. Bs akkii♥️♥️♥️♥️

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Aneeeee Godak isthuti mage wastuwa ❤️❤️❤️

  • @airteldialog2202
    @airteldialog2202 3 ปีที่แล้ว

    Happy birthday doctor.akki oya harima hodai oyage Hoda gathiguna adarayen agaya karanawa.adarei hamadama akki.yasho maniketh mathak kara kiyanna.bs! Akki parissamin inna.

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Aneee adarei mage Patiyo ❤️❤️❤️

    • @airteldialog2202
      @airteldialog2202 3 ปีที่แล้ว +1

      Thanx akki

  • @liyanagelakmali7714
    @liyanagelakmali7714 3 ปีที่แล้ว

    Happy birthday Doctor godak hitha hoda kenek harima sarala vidiyata hithana hoda hithak athi doctor kenek

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️

  • @tharakaisuru8753
    @tharakaisuru8753 3 ปีที่แล้ว +3

    Happy birthday doctor 💐💐 akke adarei 😍😍

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Adarei mage Patiyo

  • @dineshawhg1290
    @dineshawhg1290 3 ปีที่แล้ว

    Subama suba upandinayak wewa waidya thumani,,,,oba thuma aththatama dewi kenek,,,,,budu saranai,,,,,,,ewagema akke oyatath godak sthuthi wantha wenawa mewage wadak karata,,,,ape yasho manikath sanipen hodin athi kiyala hithanawa,,,bs

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Godak isthuti mage Patiyo ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @menakalakmali9820
    @menakalakmali9820 3 ปีที่แล้ว +1

    Happy birthday doctor .........anunawa satu karna aka tarm....me loke tawa deyak ne...oyala 3 denatama suba patanawa. Menaka

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Godak isthuti mage Patiyo

  • @sarasisoyza3933
    @sarasisoyza3933 3 ปีที่แล้ว

    Happy b day Doctor Tiran❤️. Mage babawath gaththe doctor thama akke. Harima nihathamani doctor kenek.

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️❤️

  • @chanukaDD
    @chanukaDD 3 ปีที่แล้ว

    යෙහෙලි ඔයා නම් නියමයි..කියන්න වචන නෑ...ස්තූති

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Adarei ❤️❤️❤️

  • @yasanthimadusha6940
    @yasanthimadusha6940 3 ปีที่แล้ว

    මන් doctor ගේ පේශන් කෙනෙක් නම් නෙමෙයි නමුත් මටත් හීනයක් තියෙනවා දරුවෙක් ගැන . මේ සියලු දේනාගේම වීඩියෝ නැරඹු විට මට හැගෙනුයේ මගේ vog doctor ත් ඔබතුමා කරගන්න ❤️ බුදු සරණයි

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nirantharasaumya1106
    @nirantharasaumya1106 3 ปีที่แล้ว

    Many happy return of the day doctor god bless you

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️

  • @chameeuk8490
    @chameeuk8490 3 ปีที่แล้ว

    Oya harima hitha hoda manussakam valin pirunu kenek akke...happy birthday doctor .....budu saranai ❤️❤️❤️

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Godak isthuti mage Patiyo hemadetama ❤️🙏🏻

  • @chanukaDD
    @chanukaDD 3 ปีที่แล้ว

    සුබ උපන්දිනයක් වෛද්‍යතුමනි,
    දීර්ගායුශ ලැබේවා...මගෙ ඊලග බබා විතරක් නෙවෙයි මගෙ චුටි දුවට බබෙක් ලැබෙන තුරුත් ඔබට මේ මහගු කාර්‍ය කරගෙන යන්න ලැබේවා කියල ප්‍රාර්තනා කරනවා..

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️❤️

  • @dilushasumuduni415
    @dilushasumuduni415 3 ปีที่แล้ว

    Kochchara hoda wadakda akkiyo aththatama agaya kala uthu deyak❤️❤️🎂🎂

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Godak isthuti mage Patiyo ❤️❤️❤️

  • @kelumchamara4938
    @kelumchamara4938 3 ปีที่แล้ว

    Happy birth day doctor.අනිත් අය වෙනුවෙන් කැපකිරීම් කරන්න පුලුවන් ලස්සන හදවතක් තියෙන්නෙ අක්කිට.අද මගෙ සුදු මැණිකගෙත් 1 වෙනි උපන්දිනය අක්කී....ආදරයි ඔයාට ගොඩාක්❤❤❤❤❤

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Aneee Godak isthuti mage Patiyo
      Sudu manikatath niduk nirogi suba upandinayak wewa
      Adarei Patiyo

  • @harvey9765
    @harvey9765 3 ปีที่แล้ว +3

    Happy birthday doctor......... හොද වැඩක් අක්කේ........ ❤️❤️❤️❤️

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Godak isthuti mage Patiyo ❤️❤️

  • @roshishere2362
    @roshishere2362 3 ปีที่แล้ว

    Great work Wasu darling ❤️

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Thank youuuuu darling ❤️❤️❤️

  • @soundeatsasmr2472
    @soundeatsasmr2472 3 ปีที่แล้ว

    Many happy returns of the day Professor Tiran Dias 🎊🎉🎉🎊🎈🎈🎈❤️❤️ May God Bless you❤️

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @shamilakavinda5661
    @shamilakavinda5661 3 ปีที่แล้ว

    Ane harima lasanai akke doctor godak happy neda oya godak හොඳයි akke තෙරුවන් සරණයි ඔබ සැමටම

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Godak isthuti mage Patiyo ❤️❤️❤️docterge satutta mune tibuna neda Patiyo

  • @nassmealo1649
    @nassmealo1649 3 ปีที่แล้ว

    Ur always special my akki ur so kind loveble allah bless my yeheli akki and yasho and bro

    • @nassmealo1649
      @nassmealo1649 3 ปีที่แล้ว

      Happy birthday doctor 🎂🎉

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Thank youuuuu mage Patiyo

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️❤️❤️

  • @mokshaweerasinghe9005
    @mokshaweerasinghe9005 3 ปีที่แล้ว

    Many happy returns of the day doctor🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️

  • @playroom9598
    @playroom9598 3 ปีที่แล้ว

    අක්කී ඔයා තමයි හොදටම කරේ.❤️❤️❤️❤️❤️ ආදරෙයි අක්කි.බුදු සරණයි.අක්කී පුළුවන් නම් මට උදව්වක් කරන්නකෝ.මගේ පුතාගේ කොණ්ඩය යනවා ගොඩක්.තැන තැන කොණ්ඩය නෑ.ඒ ඇයි දන්නෑ.පුළුවන් නම් කාගෙන් හරි අහලා උදව්වක් දෙන්නකෝ ඔයාගේ වචන වලින්

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Patiyo hodata konde kapanna kipa watayak

    • @playroom9598
      @playroom9598 3 ปีที่แล้ว

      @@yeheli එයා තවම චූටියි අක්කි.මාස 4 යි.තැන තැන කොණ්ඩය නෑ.යනවා.

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      @@playroom9598 Patiyo ewa normal Patiyo konde kapanna mama denata mage babage 8konde kalata tiyanwa

    • @playroom9598
      @playroom9598 3 ปีที่แล้ว

      @@yeheli ok .akki.upathinma ena kondaya ynwada.hmm thank you akki.bs .yasho mathak kara kiynna.oyage eka wachaneth athi mage hitha hedenna.bs oyalata❤️❤️❤️

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      @@playroom9598 Oww Patiyo Godak babalata ehama thamai

  • @sanjeewanikumari9
    @sanjeewanikumari9 3 ปีที่แล้ว

    Happy b.day docter. theruwan saranai

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️❤️

  • @saummayagajanayaka9172
    @saummayagajanayaka9172 3 ปีที่แล้ว

    Happy birthday doctor 🥞 🎊️🎉️🎈🎂 නිදුක් නිරෝගිමත් subama suba upandinaka wewa .ubathumata drigayusa labewa ..

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️❤️

  • @rifkhansali4
    @rifkhansali4 3 ปีที่แล้ว +1

    My dear Doctor happy birth day to you deerga aayusha lebewa

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️❤️

  • @prperera1
    @prperera1 3 ปีที่แล้ว

    Akki please IUI walata hodsma doctor kawda kiyala kiyannako please

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Patiyo professor Tiran eka karanwa

  • @momslifeinsrilanka.dalamin9510
    @momslifeinsrilanka.dalamin9510 3 ปีที่แล้ว +1

    Wishing you a very happy birthday sir🙏🎂
    Best professor in the world🎂🙏

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @kaveeshadenuwan7107
    @kaveeshadenuwan7107 ปีที่แล้ว

    සුබ උපන්දිනයක් වේවා තෙරුවන් සරණයි හැමෝමටම

    • @yeheli
      @yeheli  ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️

  • @paddppaddp4901
    @paddppaddp4901 3 ปีที่แล้ว

    Happy birthday doctor.budu saranai akki oyatath❤❤❤

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sagarikacharith6012
    @sagarikacharith6012 3 ปีที่แล้ว

    නිදුක් නිරෝගී වාසනාවන්ත දීර්ඝායුෂ පිරි සුභ උපන්දිනයක් වේවා ඩොක්ටර් .තව තවත් දරැවන්ට මෙලොව එලිය දැකීමට වාසනාව ඔය අත්දෙකෙන් ලැබේවා.අක්කේ ඔයාගෙ මනුෂ්‍යත්වය ඉතාමත් ඉහළයි .බුදු සරණයි

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว +1

      Godak isthuti mage Patiyo ❤️❤️

  • @yashirajapaksha5649
    @yashirajapaksha5649 3 ปีที่แล้ว

    Meny happy returns of the day Doctor Tiran. May all your come true.

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️❤️

  • @hansikasewwandi4349
    @hansikasewwandi4349 3 ปีที่แล้ว

    Harima asawen beluwe. God bless you doctor have a long life 🙏🙏

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️

  • @rajithasachindra2116
    @rajithasachindra2116 3 ปีที่แล้ว

    Doctor mage family eke kenek wage akke.mage babala dennama doctor tama mulin athata gaththe..doctor hinada ayet babek hadanna hithenawa e taram doctor harima hodai❤️

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Anee eka nam etta Patiyo ❤️❤️❤️

  • @hasiniwanigasekara3203
    @hasiniwanigasekara3203 3 ปีที่แล้ว

    Superb Akki, Best Doctor forever,Happy Birthday to you Doctor

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️❤️

  • @gayanimavi9600
    @gayanimavi9600 3 ปีที่แล้ว +1

    Happy birthday doctor 🎂🎉️harima adaraneeyai ❤️

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      ❤️❤️❤️Godak isthuti mage Patiyo

  • @deepthinisansala5985
    @deepthinisansala5985 3 ปีที่แล้ว

    Happy birthday doctor ♥😘akki oyanam supiri akke 😘♥

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Thank youuuuu Patiyo ❤️❤️❤️

  • @sanduniperera187
    @sanduniperera187 3 ปีที่แล้ว

    1st comment. Happy birthday doctor ❤️

    • @subairesha2677
      @subairesha2677 3 ปีที่แล้ว

      🎉🎉🎈🎂HAPPY BIRTHDAY doctor🎁🎁🎁

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️

  • @NadeeshaniMulleriyawa
    @NadeeshaniMulleriyawa 3 ปีที่แล้ว +2

    Have a blessed birthday doctor ! 🎂❤️

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️

  • @dilmitharushi960
    @dilmitharushi960 3 ปีที่แล้ว +1

    අක්කා ගොඩාක් හොද කෙනෙක් ☺️☺️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Patiyo ❤️❤️❤️❤️❤️❤️

  • @nuwanthineranjala6460
    @nuwanthineranjala6460 3 ปีที่แล้ว

    Nangi mn oyalage vedios godak durata balanewa.adath nobala inne bari una.oya karapu de godak hoda deyak.aththatame doctor kenek kochchara kapavimak karanewada.oyage oya vedio eke dakala aththtama asa hithuna.tawath me wge uthu dewal karanne shakthiya labenne one.oyalage patiyath oyalata wageme uthum manussakam hadunana hitak athi wewa kiyala mn parthana karanewa.podi patiyata ashirwada karanewa.mn adahan jesu patiyata ashirwada karanewa.mokada demaupiyan karane hoda wada wala praathipala daruwaantha laabenne.mn e de viswas karanawaa.yashodara duwata wasanawantha hoda anagathaya thiyenewa.eyata hoda gathiguna thiyne ammekui thaththiyekui innewa.mn oyalaa suba patanewa .me mage palawenj comment eke diga wadi nangi.awankawamai me comment ee damme .j.p

    • @nuwanthineranjala6460
      @nuwanthineranjala6460 3 ปีที่แล้ว

      Happy birthday doctor ....🎂

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Aneeeee Godak isthuti mage akkiyoo e hema ashirwadayatama oyage lassana adarayata apith Godak adarei

  • @thilinathilakarathna7799
    @thilinathilakarathna7799 3 ปีที่แล้ว

    සුභ උපන්දිනක් වේවා ඩොක්ටර්. මේ අවස්ථාවට සම්බන්ධ වෙන්න ලැබීම අපිටත් සප්‍රයිස් එකක් උනා. රෙකෝඩින් එක ගියෙ නැත්තන් අනිවාරෙන් කතා කරනව අක්කෙ. අපි ඩොක්ටර් ගාවට ගිහින් ඩොක්ටට විශ් කරාම ඩොක්ට හිතුවෙ හැමෝම එකම මල් ටික අරන් එනව කියල. 🤣 ඉවර වෙලා යනකොට ආයෙ සප්‍රයිස් වෙන්න ඇති.

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Anee Oww Patiyo eka nam hari thami e tika ganna itin hitiye nehe❤️❤️❤️❤️Adarei Patiyo

  • @ireshalakmali9072
    @ireshalakmali9072 3 ปีที่แล้ว

    Hapy birthday doctor budusaranai 🙏🙏🙏

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️

  • @nadeeshlakmal8588
    @nadeeshlakmal8588 3 ปีที่แล้ว

    Happy birthday doctorta 🎂🎂🎂🎂🎂🎂❤❤❤.mageth doctorta thamai me...

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @ashrafkingashraf8213
    @ashrafkingashraf8213 3 ปีที่แล้ว

    Wish u happy born day prof
    May Allah bless you

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Sithara-o8i
    @Sithara-o8i 3 ปีที่แล้ว +1

    Kohomd akke e doctor oylt echchra samipa🥰🥰🥰🥰

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @lakshikadesilva4466
    @lakshikadesilva4466 3 ปีที่แล้ว +1

    Minissu laga den Manussakam ne kiuwoth a kiyana kenata ape yeheli akkiwai ayiyawai Pennana oni... Hadawathinma suba pathanawa oyalata...

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      Anee e adarayata godak isthuti mage Patiyo

  • @nuwanchathu9337
    @nuwanchathu9337 3 ปีที่แล้ว

    හුභම සුභ උපන්දිනයක් ඩොක්ටර්... නීරෝගී සුව ප්‍රාර්ථනා කරනවා...❤

    • @yeheli
      @yeheli  3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️