නේප්චුන්ගේ පළමු සත්‍ය දර්ශන දුටුවාද ? Did You See the First Real Images of Neptune?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2025

ความคิดเห็น • 56

  • @nadulakishal2240
    @nadulakishal2240 ปีที่แล้ว +3

    ඔබගේ කටහඬ අතිවිශිෂ්ටයි... එය වෙනම ලොවකට ශ්‍රාවකයා ඇද ගන්නව... excellent

  • @Jcbpblx
    @Jcbpblx ปีที่แล้ว +5

    අද වීඩියෝ එක නම් මාර ම මාරයි.....

  • @STVideoOfficial1
    @STVideoOfficial1 ปีที่แล้ว +2

    නියමයි මේ වගේ වීඩියෝ ගේනවට බොහොම ස්තුති , බුදු සරණයි ජය වේවා සතුටෙන් ඉන්න ❤😍❤️‍🔥

  • @awimala24apura71
    @awimala24apura71 ปีที่แล้ว +17

    දියුණු රටවල උගත්වැඩිහිටියෝ ළමයින් තාක්ෂණයෙන් ගුණදහමින් ඉහළට ගන්නට උත්සහා වෙන කල්හි අපේ රටෙ ඇතැම් ගුරුදෙගුරෝ හා රජයන් ළමයින් තමන්ට මෙන්ම සමාජයට පව්දෙන වටිනා කාලය කාබාසිනියා කරන හිස් පුහු ප්‍රේම ගීත,ටෙලිනාට්‍ය,ච්ත්‍රපටි නර්තනාදී කලා ක්‍රිඩා ක්‍රියාකාරම්වලින් ඉහළට ගන්නට උත්සහා කරවති. 1940 යේ සිට ආරම්භ වූ දසක හතක් කාලය තුල ඉන්දියාවෙන් කොපිකරගත් ප්‍රේමය මූලික කරගත් චිත්‍රපටිටෙලිනාට්‍යාදී කාමුක කළාව හා මාධ්‍ය මෙ රටෙ පැවැති තරුණතරුණියන්ගේ කුමරකුමරී බඹසර පවිත්‍රත්වය සහමුලින්ම විනාශ කළහ. ගුණනුවණ හීන කළහ.කම්මැලි මිනිසුන් බිහි කළහ. පරදාරකම් මත්ලෝලිකම් ආදී සියලු දුෂ්චරිතයට ආදර්ශ සැපයූහ. කාමාපරාධකාරයන් කාමුම්මත්තකයන් බිහිකලහ. එබැවින් ගුරුදෙගුරො බුද්ධිමත් වී දරුවන් සිහි නුවණ වනසන කාමුක කලා ක්‍රියාකාරකම්වල යෙදවීම මෙන්ම කාමුක මාධ්‍යයෙහි හා කලාවෙහි රසිකයන් කරවා උම්මත්තකයන් කරවීම කලයුතු නොවෙති. ලංකාව අද ඉහත සදහන් වල්කලාවෙන් දුරාචාර වලින් සුපිරි දියුණුවක් ලබාගෙන ඇත. මෙවැනි වල්මාධ්‍ය හා වල්කලාව වනාහි අපේ රට ගුණනුවණින් ආර්ථිකයෙන් පිරිහීමට එක් හේතුවක් වූ බව පණ්ඩිතයා විසින් අවබෝධකර ගතයුතුව ඇත...

  • @rajindragayan5276
    @rajindragayan5276 ปีที่แล้ว +2

    සුපිරි සුපිරි ❤❤

  • @chalithrangana5085
    @chalithrangana5085 ปีที่แล้ว +2

    Ayye mata thama school eke section eken wadima lakunu thiyenne තාරක විද්‍යාව වලට මන් ආසම subject එකක් ayyathama eekata thibuna aasawa godak wadi kare ayya nisa mn ada hoda thanaka innawa ayye thankyou mn 8 wasare ayye ❤❤

  • @SLPROJECTBH86
    @SLPROJECTBH86 ปีที่แล้ว +2

    ❤ එක මරු gammak 🎉😊

  • @chandimawanigasekara86
    @chandimawanigasekara86 ปีที่แล้ว +1

    ලෝකයේ ලස්සනම නෙප්චූන් ❤❤❤❤❤❤❤❤

  • @dpk146
    @dpk146 ปีที่แล้ว +2

    Good video

  • @munasinghefernando7864
    @munasinghefernando7864 ปีที่แล้ว +1

    ලස්සන ග්‍රහයෙක් නෙෆ්චූන්.

  • @rajindragayan5276
    @rajindragayan5276 ปีที่แล้ว +4

    අද නේප්චුන් චාරිකාවක් ❤️

  • @gamingR2Dff100k
    @gamingR2Dff100k 3 หลายเดือนก่อน

    Super❤❤❤

  • @arunmax8319
    @arunmax8319 ปีที่แล้ว +1

    Ada Video eka maru ❤❤❤❤. Phoenix A black hole eka ganath video ekak karannako.

  • @sonal_jay3869
    @sonal_jay3869 ปีที่แล้ว +4

    Nodutu lokaya mn oylge chanel ek blnne 2016 idn . ❤ mn asam chanel ekk

  • @PushpaPushpa-wj9lc
    @PushpaPushpa-wj9lc ปีที่แล้ว +1

    Thank you. 😊👌

  • @SenujiLithunima-et8uc
    @SenujiLithunima-et8uc ปีที่แล้ว +1

    superb

  • @anuhassenavirathne1540
    @anuhassenavirathne1540 ปีที่แล้ว +5

    ❤️👍

  • @milanuditha131
    @milanuditha131 ปีที่แล้ว +4

    ❤❤💙💙

  • @janithshanaka9309
    @janithshanaka9309 ปีที่แล้ว +2

    🔥🔥🔥

  • @ranjithkumara8449
    @ranjithkumara8449 ปีที่แล้ว +7

    ❤❤❤🎉🎉🎉🎉

  • @sampaththushara6827
    @sampaththushara6827 ปีที่แล้ว

    මන් ආසම දේ

  • @mututhanthrigecooray6534
    @mututhanthrigecooray6534 ปีที่แล้ว +3

    etin maawa ahaata yawannakoo maraawa

  • @darkatomgaming541
    @darkatomgaming541 ปีที่แล้ว

    නෙප්චූන් ගැන නොදන්න දේවල් ගොඩක් දැනගත්ත

  • @etvnews6349
    @etvnews6349 ปีที่แล้ว +3

    😍😍

  • @SamPR84
    @SamPR84 ปีที่แล้ว +2

    ♥️✌👍

  • @maheshpubudu7246
    @maheshpubudu7246 ปีที่แล้ว +3

  • @beautyoflife1479
    @beautyoflife1479 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @krshansmadusanka2124
    @krshansmadusanka2124 ปีที่แล้ว +1

    👍👍👍👍

  • @lakmaliserasinghe4343
    @lakmaliserasinghe4343 ปีที่แล้ว +2

    තව අවුරුදු බිලියන ගනනකින් නෙප්චූන් ග්‍රහයා තුල ජීවීන් බිහිවෙන්න පුලුවන් වෙයි ද

    • @user-tomriddle1.2.3
      @user-tomriddle1.2.3 ปีที่แล้ว +1

      ඒක නම් ... වෙන් නැතිවෙයි. හැබැයි ටයිටන් චන්ද්‍රයාගෙ නම් දැනටමත් ජීවය තියෙන්න පුලුවන් .

  • @meshakumar5349
    @meshakumar5349 ปีที่แล้ว

    අනුන්ගේ නිශ්පාදනෙ තමන්ගෙ ලෙබලෙ.... ඉතිහාසය පටන් මේ දක්වා....

  • @janakigunasekara1479
    @janakigunasekara1479 ปีที่แล้ว +1

    🤗👍💜️💜️💜️💜️💜️💜️

  • @SriLink
    @SriLink ปีที่แล้ว +1

    🙏♥️🙏

  • @Yujipro95
    @Yujipro95 ปีที่แล้ว

    Maybe Neptune can be the next earth

  • @lahirugankanda2597
    @lahirugankanda2597 ปีที่แล้ว

    Titan senasuruge upa grahayek neda

    • @nodutulokayaastronomy
      @nodutulokayaastronomy  ปีที่แล้ว +1

      ටයිටන් කියන්නේ සෙනසුරුගේ උපග්‍රහයෙක්, ට්‍රයිටන් කියන්නේ නෙප්චුන් ගේ උපග්‍රහයෙක්.

    • @lahirugankanda2597
      @lahirugankanda2597 ปีที่แล้ว

      Right.mata ehune e wage.puluwannam me wenakam nasa eken yawapu yaana saha wena wenama grahaloka wala real potos dala video ekak karanna

    • @lahirugankanda2597
      @lahirugankanda2597 ปีที่แล้ว

      Thawa e yawapu yana wala technology eka genath puluwannam vedio ekak karanna.good luck❤❤❤❤❤

  • @udayakumarasiri2220
    @udayakumarasiri2220 2 หลายเดือนก่อน

    taitan senasuruge chandrayek ne

  • @ChamodiNawanjana-br1xc
    @ChamodiNawanjana-br1xc ปีที่แล้ว

    ♥️♥️♥️♥🌍🌏🌤️🌤️🌤️🌤️🌤️🌠🔥

  • @LalPremathilaka-g3b
    @LalPremathilaka-g3b 6 หลายเดือนก่อน

    මේ ගොල්ලොද බන් අපට වාසනාව දිනුම් ගෙන එන්නෙ

  • @dulangagayan8784
    @dulangagayan8784 ปีที่แล้ว +2

    👉🤏🌕🌞👍👍🙋‍♂️👍👍❤🌍🪐🌫🌠🪐🙋‍♂️👍👍👉🤏💐😘😘❤❤❤

  • @NilukaMadusanka-r4h
    @NilukaMadusanka-r4h ปีที่แล้ว

    Owa serama boru lokka..simulater..earth dorm eken ehata katawath yanda bae..thama gihillath nae..nasa eka serama batalawala tiyenne...hoyala balsnda

  • @jb7947
    @jb7947 ปีที่แล้ว +3

    බිරිද ජනාධිපති සුවාමියට කියන නම කුමක්ද දන්න කෙනෙක් ඉන්නවානමි කියන කෝ😮

  • @lahiruprabath5672
    @lahiruprabath5672 ปีที่แล้ว +2

    ❤❤❤❤

  • @neranjadangalla7548
    @neranjadangalla7548 ปีที่แล้ว +2

  • @arunikumari3387
    @arunikumari3387 ปีที่แล้ว

    👍👍👍👍

  • @BinuYuhansa3604
    @BinuYuhansa3604 ปีที่แล้ว

  • @surajchandraweera709
    @surajchandraweera709 ปีที่แล้ว

  • @amilagayan7965
    @amilagayan7965 ปีที่แล้ว +1

    ❤❤