වෛද්‍යවරුන්ගේ සහ සෞඛ්‍ය පද්ධතියේ ගැටළු අගමැතිනියගේ අවධානයට - PM | Rupavahini News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 15

  • @Sun-gossip
    @Sun-gossip 21 ชั่วโมงที่ผ่านมา +3

    2024 උසස්පෙල අසාදරනය සලකා බලන්න මැඩම්😢

  • @samararathna1987
    @samararathna1987 21 ชั่วโมงที่ผ่านมา +3

    Finger frint eka genna,එහකොට හැමෝම වැඩට ඒවි හරියට ,හොරාට ඔට් 120 දාන්න බෑනේ එතකොට ,ඒවගේම ගැටලු තියෙන්නේ වෙදදුරන්ට විතරක් නෙවේ,හැම කැටගරියකටම වගේම සේවාවේ දීත් ගැටලු තියෙනවා ,,,,,,ඒවා මෙයාල එක්ක විතරක් කතා කරලා වැඩක් නෑ,හැමෝගෙම සහභාගිත්වයෙන් කතාකරන්න ඕනේ........අනිවාර්යයෙන්ම මෙයාලගේ ප්‍රශ්න කියලා අවිත් ඇති,,,,අනිත් උන්ට මොනා උනත් මෙයාල හිතන්නෑ......ඒකයි ඇත්ත තත්වය.........

  • @silvag9383
    @silvag9383 9 ชั่วโมงที่ผ่านมา

    🇱🇰☝️1️⃣

  • @somawgk4778
    @somawgk4778 23 ชั่วโมงที่ผ่านมา +4

    ලස්සන ම අගමැතිනි❤❤❤❤

  • @sarathkumara4475
    @sarathkumara4475 21 ชั่วโมงที่ผ่านมา +1

    මේ ,ලෝව දරැණුම ,කෝවිඩී වසන්තයේ දිත්.,මේ රටේ මොඩ සිංහල ජනතාව ,මහ පාරට ගේනත් උත්ගෝසන කරලා ,පේලපාලි යවපූ,උන් තමයි ,මේ.😂

  • @jananjadahanayaka2008
    @jananjadahanayaka2008 2 ชั่วโมงที่ผ่านมา

    GOMAS ලට නම් අහුවෙන්න එපා ,අහුවෙච්ච කිසිම ආණ්ඩුවක් ලේසියෙන් ගෙදර ගියෙ නැ.😂

  • @mrsing5685
    @mrsing5685 22 ชั่วโมงที่ผ่านมา +3

    Wayddya waru neme gatalu walata muna denne mahajanatawa😮😮😮

  • @nilanthakumaraekanayake6110
    @nilanthakumaraekanayake6110 22 ชั่วโมงที่ผ่านมา +6

    ඔය set එකට යට වෙන්න එපා. පට්ට කුහක සෙට් එක හොර ot hora claim ගන්න set එක

    • @Intro-r7j
      @Intro-r7j 20 ชั่วโมงที่ผ่านมา +1

      දොස්තරලට ot නෑ බං ED තියෙන්නේ

    • @chamindagodage2513
      @chamindagodage2513 15 ชั่วโมงที่ผ่านมา

      ​@@Intro-r7jඒ කියන්නේ ඒ ගොල්ලෝ සාමාන්‍ය රාජකාරි වලින් පස්සේ ගෙදර ඉදන් ටෙලිෆෝන් කරලා ලෙඩ්ඩු බලලා ප්‍රයිවෙට් චැනල් කරන ගමන් සල්ලී ගන්නවා කියන එකද?

  • @starmshow9154
    @starmshow9154 22 ชั่วโมงที่ผ่านมา +2

    Doctors lage gatalu thamai hamadaama .
    Yakoo patient lage gatalu kauda kathaa karanne.
    Mun ape padiyata kelina ewun. Munta kisima maanusheeya hangeemak nathi salli passe duwana peretheyo tikak. Salli dunnoth mun ona jaraaa wedak karanawaa.

  • @SujithWeerasinghe-c6u
    @SujithWeerasinghe-c6u 23 ชั่วโมงที่ผ่านมา

    🧭🧭🧭🧭🧭🙏🚩🚩🚩🚩🚩❤️