🔴 LIVE | Siyatha News | 6.00 PM | 26 - 10 - 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 33

  • @premaweerasinghe5189
    @premaweerasinghe5189 ชั่วโมงที่ผ่านมา +13

    සියත ටෙලිවැකියෙ කියවුනා, හොරකම් කල මුදල් දෙන්නේ නැතිවුන් කූඩුකල යුතු බවක්.
    ඒත් එය කලත් හොරුන්ට අයිති වත්කම් රාජ සන්තක කර හෝ ජනතා මුදල් යලි ලබාගත යුතු නොවේද.

  • @supuindhanainja4364
    @supuindhanainja4364 36 นาทีที่ผ่านมา +2

    පොල් ගෙඩියක් රුපියල් එකසිය අසූවයි අද ජනාධිපතිතුමනි මෙම ප්‍රශ්නය විසඳන්න

  • @nasurudeennasurudeen2037
    @nasurudeennasurudeen2037 ชั่วโมงที่ผ่านมา +7

    අහිංසක වන අලින් ව රැක ගැනීම සදහා විශාල ඉඩමක් තෝරාගෙන හතර වටේ ආවරණය කරමින් රටේ සිටින සියලු අලින් වාහන මගින් රැගෙනවිත් එම ස්ථානයේ සුරක්ෂිතව රැක ලබාගත්තොත් අහිංසක සතා කිසිදු හිරිහැරයක් නොමැතිව ජීවත් වේවි. ඒ වගේම මහජනයාගේ ජිවිත සහ දේපල ආරක්ෂා කල හැකිය.මේගැන බලධාරීන් සහ බුද්ධිමතුන් සලකා බලන්න.

    • @ChandimaaRahnayaka
      @ChandimaaRahnayaka 48 นาทีที่ผ่านมา

      Lokua eadam one nha tiyana kala wanatar helpehalli nokir unge paduwe einna dunanma tamiwatina😊

  • @chamindarajapaksha641
    @chamindarajapaksha641 53 นาทีที่ผ่านมา +3

    ❤AKD❤

  • @dilkipremadasa4755
    @dilkipremadasa4755 48 นาทีที่ผ่านมา +1

    මම කැමතිම සියතේ news බලන්න ❤

  • @ramaniwickramasinghe6373
    @ramaniwickramasinghe6373 6 นาทีที่ผ่านมา

    ඇගමැතිනියනි, විශ්වාසය තිබිය යුත්තෙ නායකයෙක් සමග නොව ජනතාවට ඉදිරිපත් කරන වැඩපිලිවෙල (ආණ්ඩුක්‍රම ව්‍ය්වස්ථාව) , ප්‍රතිපත්තී සමගයි.

  • @chithrafernandoo4801
    @chithrafernandoo4801 24 นาทีที่ผ่านมา

    ❤❤❤man kemathima siyatha tele wekiya balanna ko ada na nee👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🌹🌹siyatha News

  • @NalinIndika-or4yu
    @NalinIndika-or4yu 24 นาทีที่ผ่านมา

    පොල් සම්බන්දව කතාකන ඔය මැඩ්ම්ට කියන්න ඒයාගේ නිලධාරින්ට ඇවිත් ගම්වලට බලන්න කියා රිලව් කොච්චර හානියක් කරනවාද කියලා අපෙ ගම්වල පොල් ගස් විතරයි ගෙඩි නෑ

  • @IndraniKumari-d6z
    @IndraniKumari-d6z 18 นาทีที่ผ่านมา

    Apo oitawada thiyenawa Bowathe kadigamuwa pare molaka gihin balannakoo(habai pradana pare nemei e hallmolathiyenne tikak athulata wenna)❤❤❤❤❤

  • @nishshankafernando2432
    @nishshankafernando2432 50 นาทีที่ผ่านมา

    october fest belgium,amaerstadam,denmark vala

  • @nishshankafernando2432
    @nishshankafernando2432 51 นาทีที่ผ่านมา

    namal hooooooooooooooooooooooooooooooooo

  • @AnuraGamini-rv4np
    @AnuraGamini-rv4np 26 นาทีที่ผ่านมา +1

    Pol hani karana satun wana rilaungan bara ganimata vikalpayak soyanna a wanavita vikalpayak soyanna

  • @aiyamalonagoluna9068
    @aiyamalonagoluna9068 46 นาทีที่ผ่านมา

    මරික්කාර් aththa kiyanne

  • @ramaniwickramasinghe6373
    @ramaniwickramasinghe6373 นาทีที่ผ่านมา

    සජිත් දවසෙ ප්‍රශ්ණ කතා කරනව මිස කරන්න බලාපොරොත්තුවන අලුත් යමක් කියන්නෑ,

  • @anandabandara2947
    @anandabandara2947 ชั่วโมงที่ผ่านมา

    Malimawata jaya

  • @nishshankafernando2432
    @nishshankafernando2432 59 นาทีที่ผ่านมา

    sanaga soooooooooooooooooooooooooooooooooooooooooooooo gala

  • @samcamilla9112
    @samcamilla9112 ชั่วโมงที่ผ่านมา +1

    💺 tiyana kedarakama ,lejaneti kama

  • @MadusankaJayathilaka-g7c
    @MadusankaJayathilaka-g7c 41 นาทีที่ผ่านมา

    Rate siyaluma ahinsaka minissunge suba siddiya sadaha weda karana onema palakayek sadaha api rate minissu hetiyata suba pathanawa eth me godak badu mila udin adu karata kadawalwala ahema akak na a nisa katen bathala hitawala wedak na bim mattamin aka kriyathmaka wenna one.

  • @easycraftsniu1441
    @easycraftsniu1441 ชั่วโมงที่ผ่านมา

    පොල් රිලව් කනවා දෙවියනෙ, කාටවත් පෙන්නැද් ද

  • @nishshankafernando2432
    @nishshankafernando2432 ชั่วโมงที่ผ่านมา

    times paththra tibba eka gena kiyanna ara you tube views higanna ta th kiyanna

  • @MohamedAswarAnwerDeen
    @MohamedAswarAnwerDeen 3 นาทีที่ผ่านมา

    Siyatha Add news

  • @nishshankafernando2432
    @nishshankafernando2432 ชั่วโมงที่ผ่านมา

    ada lipstic gapu nethi ekek ewith

  • @nishshankafernando2432
    @nishshankafernando2432 53 นาทีที่ผ่านมา

    marikkar hora car permit

  • @SasiRanawak
    @SasiRanawak ชั่วโมงที่ผ่านมา

    පොල් නෙමෙයි රට ක් කියන්නෙ

  • @MadusankaJayathilaka-g7c
    @MadusankaJayathilaka-g7c 45 นาทีที่ผ่านมา

    Dadliwa boruwata ratata penna nalawanawa a miniha ahinsaka minissu suran kanawa an akai me rata katawath hadannà beri.

  • @nishshankafernando2432
    @nishshankafernando2432 ชั่วโมงที่ผ่านมา

    sajith ta senaga soooooooooooooooooooooooooooooooooooooooooooo gala ,

  • @romeshahirani3884
    @romeshahirani3884 ชั่วโมงที่ผ่านมา

    Ayyyo paw

  • @MadusankaJayathilaka-g7c
    @MadusankaJayathilaka-g7c 48 นาทีที่ผ่านมา

    190ta thibuna hal kg 1.dan 220i maru palana mila

  • @MadusankaJayathilaka-g7c
    @MadusankaJayathilaka-g7c 38 นาทีที่ผ่านมา

    Sajiyata pissu uta chande denneth pisso😂

  • @PushpaChandra-di9xl
    @PushpaChandra-di9xl 19 นาทีที่ผ่านมา

    Siyatha metharam nivus ai kat venne.hethuva mokakda.