පාන් පෙති දෙකයි පොල් කිරියි තියනවා නම් බිත්තර නැතිව රස පාන් පුඩිමක් | eggless caramel bread pudding
ฝัง
- เผยแพร่เมื่อ 10 ก.พ. 2025
- #පාන්_පුඩිම #eggless_bread_pudding #desserts_recipe_sinhala
#bath_kala_kanna_pudding #bath_kala_kanna_dewal #biththara_nathiwa_pudding
1. • අමුද්‍රව්‍ය 3න් පැණි බ...
2. • පාන් පෙති දෙකක් තියනවා...
3. • ස්වයං රැකියාවකට රයිස් ...
4. • පොල් කේක් වලට වඩා රසට ...
5. • ජෙලියි කිරිපිටියි විතර...
පාන් පුඩිම, pan pudima, biththara nathi pudimak, බිත්තර නැතිව පාන් පුඩිමක්, ලේසියෙන් රසට පාන් පුඩිම, පාන් පුඩිම බිත්තර නැතිව හදන්න, ලේසි පුඩින්ග්, බත් කාලා කන්න පුඩින්, පුඩින් රෙසපි නිරා එස්, nira S desserts, nira S, nira S recipes, bath kala kanna dewal, bath kala kanna desserts, dessert recipe sinhala, sinhala athurupasa, සිංහල අතුරුපස රෙසපි, vegetarian pudding
1.ස්වයං රැකියාවකට රයිස් කුකර් එකේ එක බිත්තරෙන් කප් කේක් 10ක් | තේ වෙලාවට අඩු වියදමින් cup cake
th-cam.com/video/FZvl1ehNyZc/w-d-xo.html
2.විනාඩි 10න් උදේට/ රෑට හෝ තේ වෙලාවට හදාගන්න | සීනි සම්බෝල රොටි | seeni sambola Roti | elawalu roti
th-cam.com/video/c0UUTrv8pC8/w-d-xo.html
ඔයාගෙ කෑම හදන්න මම හරිම කැමතියි. පහසුවෙන් ම හදන්න පුළුවන්.දුව, ඔයාට තෙරුවන් සරණයි !!!!🎉🎉🎉🎉❤❤❤❤
wow akka meka mama dan hadala fride eke damma
අවන්කවමයි කියන්නෙ , ඔයාට ගොඩාක් පින් සහ ස්තූති 🌺🌺🌺🌺🌺🌺🌟🌟🌟🌟🌟🌟
ආදරෙයි
ඊයේ රෑ හැදුවා අක්කා. වැඩට යන්න කලින් මජත්තයට කෑල්ලක් දුන්නා ආසාවෙන් කෑවා.
අම්මෝ... ඇති යන්තම් මූන පෙන්නුව. 🙋♀️
බිත්තර danwanam kiyak danna puluwanda duwa.❤❤
මේකට බිත්තර දානවා නම් 1 යි හැබැයි හොඳට හැදිගාන්න ඕනා නැත්නම් කැට වෙනවා
Great
❤❤❤❤
👍👍💞
🙏🙋👍👍🌹
Corn flour අනිවාර්යයෙන් ma onida
Ow
ලිපේ තියල ගත්තම ස්ටීම් කරන්නත් ඕනෙමද
Ow
Meyata peni use karata Kamk nadda
කමක් නෑ
Budu saranai puta
❤❤❤