General knowledge in Sinhala language සාමාන්‍ය දැනුම සිංහල භාෂාවෙන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • පැටව් දාන පිරිමි සතා කවුද? | Pataw Dhaana Pirimi Satha Kawdha?
    දැනුම වර්ධනය කිරීම | Effective Ways to Enhance Knowledge - දැනුම වර්ධනය කිරීම (Knowledge Development)
    ඔබගේ දැනුම වර්ධනය කිරීමට උපකාරී උපදෙස් සහ ක්‍රමවේද සිදුකරන්න. මෙම වීඩියෝවේදී, කුමන ක්‍රමවේද ප්‍රයෝජනයක් ලබා ගත හැකිද යන්න සාකච්ඡා කරන අතර, ඔබගේ කුසලතා වර්ධනය කිරීමේ වටිනා තොරතුරු සපයන්නෙමු. දැන්ම නරඹන්න හා දැනුම වර්ධනය කිරීමේ හොඳම ක්‍රම ගැන ඉගෙන ගන්න!
    My Other Channel : tinyurl.com/No...
    #SriLankaSinhalaEducation #Sri_Lanka_Sinhala_Education #SINHALAGK
    Disclaimer
    This channel does not promote or encourage any illegal activities.
    All contents provided by this channel for
    GENERAL AND EDUCATIONAL PURPOSES ONLY.
    Copyright disclaimer under section 107 of the copyright act 1976, allowance is made for "fair use policy" for purposes such as criticism, comment, news reporting, teaching,scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. Non-profit, educational or personal use tips the balance in favor of fair use.

ความคิดเห็น • 327

  • @ashenwickaramaarachchi8823
    @ashenwickaramaarachchi8823 4 หลายเดือนก่อน +87

    ඩයරියට කියන්නේ - දින පොත
    සමරු පොත - ඔටොග්‍රෆ් පොත
    ගැනු කෙනා දුන්න උත්තරේ හරි නෙද?

    • @dinathdinath4132
      @dinathdinath4132 3 หลายเดือนก่อน

      හරි බං

    • @dinathdinath4132
      @dinathdinath4132 3 หลายเดือนก่อน +1

      ලිප්ස්ටික් වල භාවිතා කරන තෙල් සහ මේද වලට ඔලිව් තෙල්, ඛනිජ තෙල්, කාස්ටර් තෙල්, කොකෝවා බටර්, ලැනොලින් සහ පෙට්‍රෝටම් ඇතුළත් වේ.

  • @dulshandesilva9649
    @dulshandesilva9649 4 หลายเดือนก่อน +34

    ඩයරියට කියන්නෙ දිනපොත. සමරු පොතට කියන්නෙ ඔටෝ ග්‍රාරාෆ්

  • @pathmasirimurage4313
    @pathmasirimurage4313 4 หลายเดือนก่อน +136

    ඩයරියට සිංහලෙන් කියන්නේ දිනපොත තමයි.සමරුපොත කියන්නේ යමෙක් සිහිවීම සමරු සටහන් තබන පොත.ඒකට ඉංග්‍රීසි යෙන් කියන්නෙ ඔටෝග්‍රාප්

    • @nadiyanadiya.5195
      @nadiyanadiya.5195 4 หลายเดือนก่อน +12

      අපි කොච්චර ඉගෙන ගත්තත් වරදින වෙලාවන් තියෙනවා වැරදි අපිත් කියලා දෙමු ❤

    • @sunethajantha1493
      @sunethajantha1493 4 หลายเดือนก่อน +5

      ඩයිරිය ...සිංහල දිනපොත

    • @SaSs-o1n
      @SaSs-o1n 4 หลายเดือนก่อน +2

      ඩයරිය යනු දින පොත ,මතක පොත,පුත්ගලික මතක සටහන් පොත, හා තවත් නම් ඇත.

    • @Ruwanan
      @Ruwanan 4 หลายเดือนก่อน +4

      Aya hithan inne eya okkama dannawa kiyala😂😂

    • @surajnayanajith4577
      @surajnayanajith4577 4 หลายเดือนก่อน +3

      Dairy in sinhala Dina potha

  • @OshanHerath-iv2xv
    @OshanHerath-iv2xv 4 หลายเดือนก่อน +36

    සමරුපොත- memoir
    දින පොත - diary

    • @sudarshanidias2616
      @sudarshanidias2616 4 หลายเดือนก่อน +2

      Diary මං නම් හිතන්නේ දින පොත.

  • @earthlove1310
    @earthlove1310 4 หลายเดือนก่อน +19

    ඩයරි - දිනපොත නිවැරදියි.
    ඔටෝග්‍රාෆ් - සමරු පොත.

  • @KrishikaSayuri
    @KrishikaSayuri 4 หลายเดือนก่อน +38

    පැටව් දාන පිරිමි සතා මුහුදු අශ්වයා

    • @SrilankaEducation
      @SrilankaEducation  4 หลายเดือนก่อน +2

      ඔබ හරියටම උත්තරේ දුන්න සුභ පැතුම්

    • @Sadalirajapaksha
      @Sadalirajapaksha 4 หลายเดือนก่อน +1

      Aka tamai

    • @I_am_Ashvini
      @I_am_Ashvini 4 หลายเดือนก่อน +3

      @@SrilankaEducationekath eya karanne gahanu sathagen pita karana dima aran thanath wenna eya langa thyaganna wa.passe pataw eliyata danawa.nathuwa kelinma pirimi satha pataw danne na

    • @sudamindika5037
      @sudamindika5037 4 หลายเดือนก่อน +5

      අන්තර්ජාලය ට අනුව ...පිරිමි සතා පැටවු දානවා නේමේලු...බිත්තර රකිනවා....බිත්තර වලින් තමයි පැටවු එන්නෙ...බිත්තර දාන්නෙ ගෑනු සතා

    • @KingSTCODAM
      @KingSTCODAM 4 หลายเดือนก่อน

      ​@@sudamindika5037 oba hari mu danna magulak naa

  • @ilangrathnaanurudda2988
    @ilangrathnaanurudda2988 4 หลายเดือนก่อน +11

    ඩයරියට කියන්නෙ දින පොත තමා සේරටම කලින් මෙි මනුස්සයට උගන්නල ⁣ඉන්න ඔන

  • @dineshpriyankaraperera7375
    @dineshpriyankaraperera7375 4 หลายเดือนก่อน +7

    ඇත්තටම මේ වැඩසටහන ගොඩක් අර්තවත් නොදන්න දේවල් දැනගන්න පුලුවන් ගොඩක් ස්තූතියි අයියේ දිගටම කරන්න❤❤

  • @dil9628
    @dil9628 4 หลายเดือนก่อน +7

    සංචාරය කියන්නේ tour එක
    චාරිකාව තමයි trip එකට කියන්නේ.
    පොඩිකාලේ ඉදන් දන්න ඒවානෙ

  • @japiyasena8220
    @japiyasena8220 3 หลายเดือนก่อน +3

    සර් යනුවෙන් පවසන වචනයේ අර්තයනම් ස්‍රීමත් යන අර්තයයි

  • @jayanthimallika2762
    @jayanthimallika2762 3 หลายเดือนก่อน +2

    සුපිරි වැඩසටහන

  • @ramaniperera6801
    @ramaniperera6801 4 หลายเดือนก่อน +20

    මෙ වැඩසටහනට අපි කැමතියි

    • @SrilankaEducation
      @SrilankaEducation  4 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි දිගටම බලන්න

  • @anurawikkarama2145
    @anurawikkarama2145 4 หลายเดือนก่อน +5

    ඔබතුමාගෙ වැඩසටහන ඉතාමත් වටිනව බොහොම ස්තුතියි

  • @tissamarasinghe8122
    @tissamarasinghe8122 4 หลายเดือนก่อน +4

    ඇත්තටම සිංහල භාවිතා නොකරන වචන ඉගෙන ගන්න පුළුවන්.

  • @RanjithLaxman-xo2xy
    @RanjithLaxman-xo2xy 3 หลายเดือนก่อน

    මමත් යමක් දැන ගත්ත.ස්තුතියි!
    සමරු පොත, දින පොත.
    වැඩේ අනාගත්ත...

  • @j.pprasanna
    @j.pprasanna 4 หลายเดือนก่อน +3

    රට.ජනතාවට⁣.ගොඩක්.හොද.වැඩ.සටහන්ක💐💐👍👍👍

  • @nilanthirajasingha2142
    @nilanthirajasingha2142 4 หลายเดือนก่อน +6

    කොහෙ උනත් හොද බුද්ධිමත් මිනිසුන් සිටින ගමක්, හැමෝම වගේ උත්තර දුන්නා.

    • @SrilankaEducation
      @SrilankaEducation  4 หลายเดือนก่อน +2

      අනිවාර්යෙන්ම ඒකට මම ගරු කරනවා

  • @srilanka5819
    @srilanka5819 4 หลายเดือนก่อน +13

    sir කියන්නේ ශුුීමත්

    • @sumedharodrigo3544
      @sumedharodrigo3544 4 หลายเดือนก่อน +1

      SIR - Slave I Remain

    • @SriHerha
      @SriHerha 4 หลายเดือนก่อน +1

      මැඩම් කියන්නේ

  • @NeelAjithkumara
    @NeelAjithkumara 4 หลายเดือนก่อน +2

    ගොඩාක් වටින වැඩ සටහනක්

  • @HIHCHA
    @HIHCHA 4 หลายเดือนก่อน +2

    ගොඩක් වටින වැඩසටහනක්

  • @jayawardanabandara6059
    @jayawardanabandara6059 4 หลายเดือนก่อน +7

    විදුලි පහන නොවෙයි....විදුලි බුබුල

  • @dayanafernando2454
    @dayanafernando2454 4 หลายเดือนก่อน +1

    දින පොත ඩයරිය තමයි.. ඒ කෙනාගේ පිලිතුර හරි මන් හිතන්නේ නම්👍 mage samaru pothe song eka neme galapenne😂 මගේ දින පොතේ අද රෑ ලියන්නේ👍❤

  • @amithachandima3318
    @amithachandima3318 4 หลายเดือนก่อน +3

    සාංචාරය කියන්නේ travel
    Trip කියන්නේ චාරිකාව තමයි.

    • @tilanpathirana7829
      @tilanpathirana7829 4 หลายเดือนก่อน

      ඒක ඇත්ත ... පොඩි එකාගේ උත්තරේ හරි....👌

  • @shanakaherath8315
    @shanakaherath8315 3 หลายเดือนก่อน

    මචෝ මම උබගෙ වැඩ සටහන් බලනවා අනිවාර්යයෙන්ම හැබැයි මචෝ ඩයරි කියන්නේ දින පොත.මචං රියල් මහත්තයෙක් විදියට අර කාන්තාවගෙන් සමාව ගන්න එතකොට තවත් වැදගත් ❤❤❤

  • @SandraSandra-t3u
    @SandraSandra-t3u 4 หลายเดือนก่อน +2

    නයමයි මල්ලි ගොඩක් දෙවල් ඉගන ගත්තා

  • @kingsleyperera9655
    @kingsleyperera9655 3 หลายเดือนก่อน

    Hatton is an English name & in England there's little town called Hatton with a small Railway Station also called Hatton & I have passed this station by train ! An English tea-planter gave the name Hatton in Srilanka (then Ceylon) when England was ruling !

  • @punchisripaday9862
    @punchisripaday9862 4 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි වැඩසටහන හොඳ යි

  • @SithumiNawodya
    @SithumiNawodya 4 หลายเดือนก่อน +3

    සමරු පොතේ තමා සමරු සටහන් තියන්නෙ. ඩයරියට කියන්නෙ දිනපොත.

  • @RaviGoda-d6r
    @RaviGoda-d6r 4 หลายเดือนก่อน +1

    Oya kauruwath aphasuwata path karanne ne niyamai ahana vidiya jayaweewa.

  • @susanthadealwis4946
    @susanthadealwis4946 4 หลายเดือนก่อน +2

    ලසන්තට කරනවා well done

  • @PalithaGamage-yf8pq
    @PalithaGamage-yf8pq 4 หลายเดือนก่อน +4

    සුපිරි අයියා මරු

  • @ba5403
    @ba5403 4 หลายเดือนก่อน +6

    නිවේදකතුමා මුලින්ම නිවැරදි දැනුම දැනගත්තොත් හොදයි...බොරු නොකිය

  • @kamanikoswatta2318
    @kamanikoswatta2318 4 หลายเดือนก่อน +2

    පැටව් දාන පිරිමි සතා ..මුහුදු අශ්වයන්

    • @SrilankaEducation
      @SrilankaEducation  4 หลายเดือนก่อน +1

      හරියට හරි උත්තරේ

  • @දේශාටන
    @දේශාටන 4 หลายเดือนก่อน +2

    සුපිරි වැඩසටහනක්,.....................

  • @balinrathnayake
    @balinrathnayake 4 หลายเดือนก่อน

    Very nice program.. thank you 🎉

  • @SlMobile-e7r
    @SlMobile-e7r 4 หลายเดือนก่อน +3

    මමත්.මේ.වැඩසටහනට.හරි.කැමති

  • @Skwsamanthi
    @Skwsamanthi 4 หลายเดือนก่อน +5

    සුපිරිම වැඩසටහනක් 💪💪💪රෙස්පෙක්ට් සහෝ..❣️❣️💞💞💞👌👌💥💥

    • @SrilankaEducation
      @SrilankaEducation  4 หลายเดือนก่อน +2

      බොහොම ස්තුතියි ආදරෙයි 💗💗💛💙💙💙🧡🧡🧡💚💚💚💚

    • @Skwsamanthi
      @Skwsamanthi 4 หลายเดือนก่อน

      @@SrilankaEducation ❣️❣️❣️🤝

    • @بيانالعنزي-ر7ل
      @بيانالعنزي-ر7ل 4 หลายเดือนก่อน

      ❤❤❤❤❤

  • @Kandy-l4r
    @Kandy-l4r 4 หลายเดือนก่อน +2

    Maru machan program Eka supiri oya ta Jaya veva chanu dalada samidu phitai man Saudi Arabia vala idan

  • @clarekekulawela505
    @clarekekulawela505 4 หลายเดือนก่อน +2

    Well done පුතා ජය වේවා

    • @SrilankaEducation
      @SrilankaEducation  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි දිගටම මගේ වැඩසටහන් බලන්න

  • @susanthadealwis4946
    @susanthadealwis4946 4 หลายเดือนก่อน +2

    සුපිරි එකට කරනවා

  • @prasadmadusanka-y9q
    @prasadmadusanka-y9q 4 หลายเดือนก่อน +4

    Ice cream - hima kirama ( source from Umandawa )

    • @SrilankaEducation
      @SrilankaEducation  4 หลายเดือนก่อน +2

      බොහොම ස්තූතියි

    • @hsasika
      @hsasika 4 หลายเดือนก่อน

      ​@@SrilankaEducation, ඕව එක එක්කෙනා ඊයෙ පෙරෙයිද හදපු නම්..

    • @hsasika
      @hsasika 4 หลายเดือนก่อน

      ​@@SrilankaEducation, ඕව එක එක්කෙනා ඊයෙ පෙරෙයිද හදපු නම්..

  • @champikajayarathna8533
    @champikajayarathna8533 4 หลายเดือนก่อน

    ගොඩාක් වටිනවා

  • @AnomikaAnomika-h6d
    @AnomikaAnomika-h6d 4 หลายเดือนก่อน

    වටින වා ස්තුති

  • @CookingBus-dq8xl
    @CookingBus-dq8xl 4 หลายเดือนก่อน +2

    නියමයි 👌👌👌

  • @senakapunsri2181
    @senakapunsri2181 4 หลายเดือนก่อน +2

    සමරු පොත කියන්නේ
    ඩයරිය නෙවෙයි. ඔබටත් වැරදුනා.

  • @ashapathirage6748
    @ashapathirage6748 4 หลายเดือนก่อน

    Trip...vinoda charika...sancharaya...travelling kiyanawa...

  • @Madubashani-rn1xj
    @Madubashani-rn1xj 4 หลายเดือนก่อน +2

    Patau Dana pirimi Satha -muhudu Ashwaya

    • @SrilankaEducation
      @SrilankaEducation  4 หลายเดือนก่อน +1

      හරි උත්තරේ සුභ පැතුම්

  • @sriyakumari4314
    @sriyakumari4314 4 หลายเดือนก่อน +3

    Dakiddima උත්තර මතක් වුනා .මුහුදු අශ්වයා ......video එක බලන්න කලින් thibbane පැටවු දාන පිරිමි සතා කියලා ඉතින් මතක් වුනා

    • @SrilankaEducation
      @SrilankaEducation  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤❤🎉🎉🎉❤❤🎉🎉🎉❤❤🎉🎉🎉❤❤🎉🎉🎉

  • @mahagedarahousesale4210
    @mahagedarahousesale4210 4 หลายเดือนก่อน +3

    Muhudu අශ්වය

  • @rosanirosani2061
    @rosanirosani2061 4 หลายเดือนก่อน +5

    මුහුදු අශ්වයා

  • @duminduakalanka5307
    @duminduakalanka5307 4 หลายเดือนก่อน +4

    මුහුදු අශ්වයා, හිම කිරම

    • @gayshema
      @gayshema 4 หลายเดือนก่อน +2

      සුපිරි 👍🏾👍🏾👌🏾♥️❤️

    • @SrilankaEducation
      @SrilankaEducation  4 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි හරි උත්තරේ

  • @wcperera7495
    @wcperera7495 4 หลายเดือนก่อน +1

    සුපිරි ම සුපිරි ඉ මගෙ පුතේ හැමදාම සෞටින් ඉන්න ඕනෑ බුදු සරනඉ ඔයාට

  • @KumareSumudu-n6k
    @KumareSumudu-n6k 3 หลายเดือนก่อน

    Nodanna deewal godak egana gatta tanks

  • @NalikaNalika-xo3ch
    @NalikaNalika-xo3ch 4 หลายเดือนก่อน +1

    Aththata man danne nathi dewal aha gaththe thankuuu

    • @SrilankaEducation
      @SrilankaEducation  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි දිගටම රැඳිලා ඉන්නේ

  • @skumara8457
    @skumara8457 4 หลายเดือนก่อน +1

    මේවනේ වැඩසටහන් නියමයි ❤❤❤❤

    • @SrilankaEducation
      @SrilankaEducation  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි දිගටම බලන්න ආදරෙයි

  • @smsomasiri9813
    @smsomasiri9813 4 หลายเดือนก่อน +4

    Samaru potha = autograph

  • @KamilKamil-gk6hs
    @KamilKamil-gk6hs 2 หลายเดือนก่อน

    පැටවුන් dana සතා .මුහුදු අශ්වයා

  • @bandarabandara3051
    @bandarabandara3051 3 หลายเดือนก่อน

    ගොඩක් hodai

  • @randikalakshan-ub7su
    @randikalakshan-ub7su 3 หลายเดือนก่อน +1

    Muhudu assaya ❤️👌

  • @thowfeekarmeth5362
    @thowfeekarmeth5362 4 หลายเดือนก่อน +1

    SIR. Servant I remain

  • @asangakodithuwakku3810
    @asangakodithuwakku3810 4 หลายเดือนก่อน +1

    ඩයරියට කියන්නෙ,දිනපොත.
    සමරුපොතට කියන්නෙ,ඔටෝග්‍රාෆ් එක කියලයි මමනම් අහල තියෙන්නෙ යාළුව .මගේ දිනපොතේහී අදරෑ ලියන්නේ

  • @sghdhddhdhd9859
    @sghdhddhdhd9859 4 หลายเดือนก่อน +2

    Adath hodai thank you putha bs

  • @rinorino3635
    @rinorino3635 4 หลายเดือนก่อน +6

    අයිස් ක්‍රීම්.(හිම කිරිම)

    • @SrilankaEducation
      @SrilankaEducation  4 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුතියි හරියටම කිව්වා

  • @janakaajith261
    @janakaajith261 4 หลายเดือนก่อน +2

    Excellent sir

    • @SrilankaEducation
      @SrilankaEducation  4 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි

  • @MarlimagediaspatrickPatr-jp8bv
    @MarlimagediaspatrickPatr-jp8bv 4 หลายเดือนก่อน +2

    මාළු wage ganu sata kauda.....uttaraya... masinna....

  • @ruwanpiyathilake
    @ruwanpiyathilake 4 หลายเดือนก่อน +1

    සුපිරියි bro

  • @YukthiHirushan
    @YukthiHirushan 4 หลายเดือนก่อน +2

    ඩයිරිය කියන්නේ සමරු පොතද මී හරකෝ..ඔටෝ එක කියන්නේ සමරු පොත

  • @ChaminduDilshan-v1o
    @ChaminduDilshan-v1o 4 หลายเดือนก่อน +2

    Hodi .wada..sathsna❤

  • @AVsFan2022
    @AVsFan2022 4 หลายเดือนก่อน +6

    යකෝ ඩයරි එකට දිනපොත නෙවෙයි කිව්වෙ ඇයි..... 😂😂😂😂

  • @Cuti...8440
    @Cuti...8440 4 หลายเดือนก่อน +2

    මුහුදු අෂ්වයා,

  • @nuwanchamara3816
    @nuwanchamara3816 4 หลายเดือนก่อน +3

    හිම කිරම ,, අයිස් ක්‍රීම්

    • @SrilankaEducation
      @SrilankaEducation  4 หลายเดือนก่อน +1

      උත්තරේ හරියට හරි බොහොම ස්තූතියි දිගටම රැඳිලා ඉන්න

  • @CharukaDilshan-n5x
    @CharukaDilshan-n5x 4 หลายเดือนก่อน

    සමරු පොතට කියන්නේ . Commemorative book කියලා

  • @cmbsales3829
    @cmbsales3829 4 หลายเดือนก่อน +1

    Diary = samaru potha ×wrong
    Diary = Dina potha

  • @asankasampath9069
    @asankasampath9069 4 หลายเดือนก่อน +2

    ගුරාටත් වැරදුනා

  • @priyanthamalawennagoda5615
    @priyanthamalawennagoda5615 4 หลายเดือนก่อน +4

    සමරැ පොත කියන්නේ දින පොත නොවේ 😂

  • @ShashiAlpha
    @ShashiAlpha หลายเดือนก่อน

    සමරු පොත

  • @سوماسرلنكا
    @سوماسرلنكا 4 หลายเดือนก่อน +4

    Supiri chanu jaya ❤❤

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 4 หลายเดือนก่อน +2

    බෙල්ට් එක කියන්නේ පටිය නැතුව බද පටිය නොවෙයි?ඔයා දන්නව වගේ කියන්නේ බොරැනේ?

  • @athulaathula9934
    @athulaathula9934 4 หลายเดือนก่อน +2

    මොකක්ද බං උබේ දැනුම ඩයරියට දිනපොත තමයි කියන්නේ මිනිස්සු චටර් කරන්ට එපා තමුන් හැමදෙම දන්නවා කියලා

  • @jayawardanabandara6059
    @jayawardanabandara6059 4 หลายเดือนก่อน +1

    දිනපොත හරි.සමරැපොත නොවෙයි

  • @Nilantha-be2ji
    @Nilantha-be2ji 4 หลายเดือนก่อน +17

    හත්ති ලව්වේ මම නේද මේ 🙄😮😮

  • @nishanthabandaratennakoon522
    @nishanthabandaratennakoon522 4 หลายเดือนก่อน +2

    ඇත්ට ඇයි බං ඩයරි වල සිංහලෙන් දිනපොත කියලා මුද්‍රණය කරලා තියෙන්නේ ......😮

  • @herathbanda306
    @herathbanda306 4 หลายเดือนก่อน

    Good your corparation

  • @ScpAllrounded-ny7zc
    @ScpAllrounded-ny7zc 4 หลายเดือนก่อน +2

    Meka niyama wedak machan aye supiri podi deyak unath nodanna dewal godai.meken godak dewal dena gaththa machan supiri aye digatama karanna supiri

    • @SrilankaEducation
      @SrilankaEducation  4 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම කොහොම ස්තූතියි

  • @shimronkavindhu6174
    @shimronkavindhu6174 2 หลายเดือนก่อน

    අයිස්ක්‍රීමට සිංහලෙන් කියන්නේ හිම කිරණ

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 3 หลายเดือนก่อน

    පිස්සො..
    තොගෙ ලබ්බ සබ්ස්ක්‍රයිබ් කරා ඔන්න.
    වැඩසටහන විනෝදෙ බැරුවා. වගේම ආසවෙ බැරුවා. ඔහොම කරගෙන පල.
    ආදලෙයි අහස තලම් හොඳේ.

  • @lucasmariyadas2815
    @lucasmariyadas2815 4 หลายเดือนก่อน +1

    Super Congratulation

  • @AravindaPolgampala
    @AravindaPolgampala 4 หลายเดือนก่อน

    හොද වැඩ සටහනක් හැබැයි
    නොදන්නා දේ දන්නව වගේ කියන්න එපා

  • @BBHerath-ze9yj
    @BBHerath-ze9yj 4 หลายเดือนก่อน +1

    What is the capital city of Sri lanka

  • @nadunchamika2296
    @nadunchamika2296 4 หลายเดือนก่อน +2

    Super

  • @SithumiVimansa
    @SithumiVimansa 3 หลายเดือนก่อน +1

  • @VijithDibulvitiya-yc9yl
    @VijithDibulvitiya-yc9yl 4 หลายเดือนก่อน +1

    නියමයි ජයවේවා ඔන්න වැඩ සටහන්

  • @MaheshMadhumal
    @MaheshMadhumal 4 หลายเดือนก่อน +3

    Muhudu assaya

    • @SrilankaEducation
      @SrilankaEducation  4 หลายเดือนก่อน +1

      හරි උත්තරේ සුභ පැතුම්

  • @pasaniindushikajuwandarage8168
    @pasaniindushikajuwandarage8168 4 หลายเดือนก่อน +2

    සර් කියන්නෙ ශ්‍රීමත් කියන එක සර් ගාෆීල් සෝබස් සර් ඩ්‍රොනල්ඩ් බ්‍රැඩ්මන්ඩ් උදාහරණ

  • @sandayakumari2177
    @sandayakumari2177 4 หลายเดือนก่อน +2

    කෝ සර් කියන වචනයේ සිංහල තේරුම

  • @Sadalirajapaksha
    @Sadalirajapaksha 4 หลายเดือนก่อน +1

    Muhudu aswaya tamai pataw dana porimi sata

  • @thilinashanakatiktokvideos7392
    @thilinashanakatiktokvideos7392 4 หลายเดือนก่อน

    මුහුදු අශ්වයා 😊

  • @DineshFernando-pq3om
    @DineshFernando-pq3om 4 หลายเดือนก่อน

    Samajeta wadagath deyak

  • @wasanthapeiris8565
    @wasanthapeiris8565 3 หลายเดือนก่อน

    Thamange bara men 16 gunaya bara gene ya haki satha kawda?

  • @sriyalathakadahapola6366
    @sriyalathakadahapola6366 4 หลายเดือนก่อน +1

    👍👍👍👍 ❤️❤️❤️❤️ good .