How to Connect Car Audio system sinhala||කාර් සෙටප් එකක් නිවැරදිව සම්බන්ද කර ගමු ||SL Chandi ||2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • How to Connect Car Audio system sinhala||කාර් සෙටප් එකක් නිවැරදිව සම්බන්ද කර ගමු ||SL Chandi ||2022
    Hello everyone,
    in this video i will talk you through the process of Connect Car Audio system correctly, step by step.
    stick with this video untill the end.
    Make sure to subscribe and stay connected.
    services
    * My mobile number:-0766600804
    * My you tube channel:-bit.ly/3HiFCnl
    * My Facebook Page:- bit.ly/3IRiCvT
    * My Facebook Page (Shop):- bit.ly/3ofGqBY
    ============================================================
    car set
    connect with car set
    old car set
    fixing fm modulator
    learning
    sinhala tutorials
    amplifier
    line in
    aux
    line out
    replace
    repair
    sri lankan video
    sd card
    usb drive
    power input
    how to connect car set
    mp3
    usb
    car setup
    audio system
    sound setup
    speaker connection
    car audio system sinhala
    car audio set
    sound car setup
    car audio fabrication
    car audio
    caraudiofabrication
    radio
    car audio system
    amplifiers
    subwoofers
    speakers
    install
    sound system
    amps
    subs
    subwoofer
    sound quality
    SL CHANDI
    car setup amplifier
    car audio
    amplifier
    subwoofer
    car audio fabrication
    car amplifier
    amp
    car stereo
    how to install amplifier
    jsd 520 car stereo installation
    jsd 520 car stereo
    SINHALA
    car audio system
    car audio
    car set
    60wx4 jsd-520 wiring diagram
    60wx4
    #JSD-520 CAR SETUP#Electronic

ความคิดเห็น • 206

  • @ashanthkumara9282
    @ashanthkumara9282 2 ปีที่แล้ว +5

    නියමයි අයියේ

  • @UKTrainingAcademypasyala
    @UKTrainingAcademypasyala 2 ปีที่แล้ว +13

    හොය හොය හිටිය වීඩියෝවක්.හොද පැහැදිලි කිරීමක්.මාගේ අවශ්‍යතා ඔබගේ වීඩියෝව මගීන් සපුරාගැනීමට හැකිවිය.ස්තූතියි ඔබට.තවත් ඉදිරියට මෙවන් වටිනා වීඩියෝ සිංහල බසින් කරන්න
    ඔබට ජය.

  • @esportsdiary7855
    @esportsdiary7855 4 หลายเดือนก่อน +2

    ත්‍රීවීල් එකට සෙටප් එක හයි කරද්දි ඔයාගෙ වීඩියොව මාර ප්‍රයෝජනවත් උනා. තෑන්ක් යූ බ්‍රදර් ❤️

    • @slchandi-4057
      @slchandi-4057  4 หลายเดือนก่อน

      👍❤️❤️👊👊

  • @anushkamanori8795
    @anushkamanori8795 2 ปีที่แล้ว +4

    බොහොම ස්තුති අයියෙ . අයියගෙ වැඩ සාර්ථක වේවා ❤️❤️

  • @user-nc5nz4xe2g
    @user-nc5nz4xe2g หลายเดือนก่อน

    පට්ට වටින වීඩියෝ එකක් අයියේ මම දන්නේ නැතුව pioneer satap එකක් හයි කරලා පිච්චිලා ගියා ❤❤❤❤

  • @nishadisandunika-nz5ee
    @nishadisandunika-nz5ee 10 หลายเดือนก่อน +2

    බොහොම ස්තූතියි අයියේ ගොඩක් වටිනවා❤🎉

  • @kasunpradeep6029
    @kasunpradeep6029 7 หลายเดือนก่อน +1

    ඉතාමත් පැහැදිලි විදිහට තේරුම් කරල දෙනවා.💪❤

  • @SAMANBANDARA-bx2vq
    @SAMANBANDARA-bx2vq 4 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතිය සියළු පැතුම් ඉටුවේවා

    • @slchandi-4057
      @slchandi-4057  4 หลายเดือนก่อน

      ඔබගෙත් එසේම වේව.

  • @lalsuraweera2090
    @lalsuraweera2090 ปีที่แล้ว +2

    Aiye සුපිරි kisi deyak denagena hitiye ne eth thaniyenma set karagathtta.thanks oya

  • @user-ht5xi9jh3b
    @user-ht5xi9jh3b 3 หลายเดือนก่อน

    නියමයි ජය වේවා.
    01. ත්‍රීවිල් එකේ බැටරි කණු වලට වයර් සම්බන්ධ කරන්නේ කොහොමද?
    02. ගෙදර කරන්ඩ එකෙන් මෙයට විදුලේ ලබාදෙන්නේ කොහොමද?

  • @chamikamadhuwantha3811
    @chamikamadhuwantha3811 2 ปีที่แล้ว

    නියමයි බ්‍රෝ........ ඕනම කරලා තිබුණු video එකක් හොඳේ.....ඔයාගේ ගම කොහෙද. වාහනේ ගෙනාවොත් set කරගන්න පුළුවන් ද?????

  • @ravinduginuthka543
    @ravinduginuthka543 2 ปีที่แล้ว +1

    සුපිරියක් ආයි කියල වැඩක් නෑ

  • @pasiduyt7000
    @pasiduyt7000 9 หลายเดือนก่อน +1

    හොද වැඩක් අයියෙ

  • @ibuddhist6316
    @ibuddhist6316 4 หลายเดือนก่อน

    Supiriyak eka වටින විඩියෝ එකක්

  • @shammiwickramanayake3502
    @shammiwickramanayake3502 ปีที่แล้ว

    Me car set eka supiri... 👍 mama set kala mge three wheel ekata.. mge DVD puluwni

  • @kdalone3236
    @kdalone3236 หลายเดือนก่อน

    අයියෙ මං Kenwood U380BT සෙට් එකක් ගත්තා...ඒක මට සෙට් කරගන්න ඕනි.... කියලා දෙන්න පුළුවන් ද...? ලොකු උදව්වක්.....❤️

  • @chamindnilantha5184
    @chamindnilantha5184 11 หลายเดือนก่อน +2

    මේ ඈම්ප් එකේ අව්ට් පුට් එක වොට් කියද

  • @ThariduDhanu
    @ThariduDhanu หลายเดือนก่อน +1

    ඔය ඈම්ප් ඒකමයි තියෙන්නේ ත්‍රිවිල් එකට හයි කරලා සවුන්ඩ් උපරීම තිබ්බම ඔෆ් වෙනවා අය්යේ මොකද දන්නේ නේ ඒ 😢

  • @SenuraSandaruwan-r9w
    @SenuraSandaruwan-r9w หลายเดือนก่อน

    Aiye power supply ekkain direct corrent eka denakota yellow wayr eka set karanne kohmda

    • @slchandi-4057
      @slchandi-4057  หลายเดือนก่อน

      @@SenuraSandaruwan-r9w ethakota ithin kaha patai rathu patai dhekama ekata ekathu karala thamai denna ona mahathmaya

  • @Isuru9611
    @Isuru9611 ปีที่แล้ว

    24v converter එකකින් මේ සෙට් එකක් හයි කරන විදිය කියලා දෙන්නකෝ

  • @MohamedIrfan-io2rq
    @MohamedIrfan-io2rq ปีที่แล้ว

    Tnx ayya super

  • @slsamee731
    @slsamee731 ปีที่แล้ว

    ත්‍රීවීලර් එකක පවර් එක ගනිද්දී බැටරියෙන් වෙනමම පියුස් එකක් හරහා කරන්ට් එක ගන්න ඕනි ද.එහෙම නම් පොඩ්ඩක් ඒක පැහැදිලි කරන්න පුළුවන් ද

    • @slchandi-4057
      @slchandi-4057  ปีที่แล้ว +1

      ඔව් ඔයා කහපාට වයර් එක කෙලින්ම 12v වලට සම්බන්ඩ කරන බැටරියේ.රතුපාට එක යතුර ඔන් කරාම 12v එනතනකට සම්බන්ධ කරන්න.ඒත් පෑහදිලි මදිවගේනම් මට කෝල්කරන්න මම කියල දෙන්නම්

    • @DCGAMING19999
      @DCGAMING19999 5 หลายเดือนก่อน

      😊​@@slchandi-4057

  • @lakee_creation
    @lakee_creation ปีที่แล้ว

    මගෙ සෙට් එක ඔය මොඩල් එකේ එකක් නං නෙමේ.direct vire එක 12v දීල තිබ්බම set එක on welama thinawane.swich වයර් එකක් ඕනෙත් නෑ.කලින් සින්දු 100 ඇහුවත් ආයි යන්නෙ මුල ඉදල.ඇයි ඒ

  • @ashenfernando5185
    @ashenfernando5185 6 หลายเดือนก่อน

    නියමයි❤

  • @warunasampath445
    @warunasampath445 ปีที่แล้ว +1

    කහ පාට වයර් එකට පියුස් එකක් අවශ්‍ය නැද්ද

  • @shehannadeeka
    @shehannadeeka 8 หลายเดือนก่อน

    Wade pahadili karana eka supiri
    Antenna ekk set karagnn khmda
    Normal wire ekk set krth FM set wenwada

    • @slchandi-4057
      @slchandi-4057  8 หลายเดือนก่อน

      Ow wayar ekak dammama fm ahuwenawa

  • @chamanka6249
    @chamanka6249 ปีที่แล้ว +1

    මගෙ සෙට් එකෙ FM වැඩ කරන්නැනෙ.අනෙක් එවා වැඩ. කාර් එකෙ ඇන්ටනා ජැක් එක සෙට් එකට ගැහුවට එක fm වැඩ නෑ.එක කොහොමද හදා ගන්නෙ කියන්නකො

    • @slchandi-4057
      @slchandi-4057  ปีที่แล้ว

      Oyage wahane podi tv ekak thiyanawada.

  • @PNPZONE
    @PNPZONE 9 วันที่ผ่านมา

    Noice ගතියක් නැතුව හොද සද්දයක් ගන්න පුළුවන් ආවම ඇම්පියර් ගාන කීයද.
    මාගේ 3A එක මදි මට...

    • @slchandi-4057
      @slchandi-4057  8 วันที่ผ่านมา +1

      @@PNPZONE 3 නට වඩා තියෙන්න ඔන මහත්මයා

  • @Senura_Eshan
    @Senura_Eshan หลายเดือนก่อน

    Volume up කරාම සද්දෙ කැඩි කැඩි ඇහෙන්නෙ ඇයි ඒ? Computer power supply එකකින් පවර් දීලා තියෙන්නෙ

  • @priyankaherath5692
    @priyankaherath5692 ปีที่แล้ว +1

    අයියේ ඇන්ටනා වයර් එකට 12v ධන suplyද දෙන්නෙ.

  • @thashiyagaming2199
    @thashiyagaming2199 11 หลายเดือนก่อน

    audio output red wite jack pin 2i tiyenne mage c audio set eke...sub amp eke input wite red jack 1ta connect kalama sound godak adui....speaker line walin sub ekata input ekak dunnama patta sound....ai ehema wenne?

  • @mithunanjana2
    @mithunanjana2 13 วันที่ผ่านมา

    Supiri❤❤❤❤❤❤❤❤

  • @hashanchamika-tz4ze
    @hashanchamika-tz4ze 6 หลายเดือนก่อน

    අයියෙ ඔය පොඩ් බපල් එකක් හොයාගන්න නැද්ද

  • @nox6468
    @nox6468 7 หลายเดือนก่อน

    Meke w gana wedi kargnna puluwnda ithuru audio wayar tika set karma

  • @nethsarajanuda124
    @nethsarajanuda124 6 หลายเดือนก่อน

    රතු එකට දීලා තියෙන ස්විච් එක off කරලා තියෙද්දිත් ෆෝන් චාජ් කරන්න පුළුවන් නේ එතකොට එහෙම නිකන් තියෙද්දී batry බහිනවද 🙄

    • @slchandi-4057
      @slchandi-4057  6 หลายเดือนก่อน +1

      mili volt ganak ganne ekata eken battery bahinna lokuwata

  • @A.Saundarajhofficial7212
    @A.Saundarajhofficial7212 2 ปีที่แล้ว +1

    Me set eka thriweel ekata hari yai da?

  • @spiritualadvisor1855
    @spiritualadvisor1855 2 ปีที่แล้ว +2

    📌️ valuable ❤

  • @ranbandawijayasiri3127
    @ranbandawijayasiri3127 2 ปีที่แล้ว

    අයියේ 12v cooling fan ekak නිල්පාට 12v out put ekata set karata aulak නැද්ද

    • @slchandi-4057
      @slchandi-4057  2 ปีที่แล้ว +1

      Gataluwak na malli.

    • @ranbandawijayasiri3127
      @ranbandawijayasiri3127 2 ปีที่แล้ว

      aiye baas eka vadina kota speaker out ekata pata LED bulb set කරොත් amp ekata aul vena ekak නෑනේ

    • @slchandi-4057
      @slchandi-4057  2 ปีที่แล้ว

      @@ranbandawijayasiri3127 ehema awlak na malli

  • @rashad7178
    @rashad7178 ปีที่แล้ว

    Tnx brother

  • @gayangayan4130
    @gayangayan4130 ปีที่แล้ว

    මල්ලී ගෙදර ලයින් එකෙන් DC power pack එකකින් 12 වෝල්ට් දීල අහන්න පුලුවන්ද???

  • @prasaddilshanth1016
    @prasaddilshanth1016 2 ปีที่แล้ว +1

    මතක වයර් එක දන්නේත් නැති මොඩයක්කු යුටුබ් විඩියොත් දාලා තියෙන්වා

  • @guneshsanjeewa1714
    @guneshsanjeewa1714 ปีที่แล้ว

    Maudio car set eke on off karana hemawelawema equlizer wenaswenawa ehema nowenna connect karanne kohomada,denata connect karala tiyenne red wayar ekai yellow wayar ekai * black wayar eka -

    • @slchandi-4057
      @slchandi-4057  ปีที่แล้ว

      Oke pawer wayar eka rathupata eka anith eka kahapata eka e kahapata wayar eka dorek batteryata denna

  • @LakshanWijewardana-nx4to
    @LakshanWijewardana-nx4to 10 หลายเดือนก่อน

    sterio amp eke eka line ekakata witharak speker ekak connect karala sindu ahuwata kamak nadda L/R LINE aul yannaneda pls reply

    • @slchandi-4057
      @slchandi-4057  10 หลายเดือนก่อน

      Ehema awlak na ahanna puluwan thiyana awla sinduwa enne sterio ne ethakota dakunu paththen ahena ewa oyata ahenna ehenam e amp ekata oya dennath ona input eka mono karala

    • @LakshanWijewardana-nx4to
      @LakshanWijewardana-nx4to 10 หลายเดือนก่อน +1

      tnq@@slchandi-4057

  • @dilshanrajika1256
    @dilshanrajika1256 2 ปีที่แล้ว

    නියමයි ❤️❤️❤️😍

  • @aaipsenavirathna
    @aaipsenavirathna ปีที่แล้ว

    Ayy mage ekath oi vage ekk habai hitigamn siduva yaddi navthinvane ay e

  • @kushankumara995
    @kushankumara995 ปีที่แล้ว

    Godak wanawa aiye video eka. Bs

  • @matheeshanimsara9214
    @matheeshanimsara9214 ปีที่แล้ว

    ඔකෙ ඇතුලේ තියෙන ව්‍යර් එකක් හදන විදිය කියා දෙන්නකෝ

  • @wijerathnahewendeniya7038
    @wijerathnahewendeniya7038 2 หลายเดือนก่อน

    Power pack ganne puluwandha

    • @slchandi-4057
      @slchandi-4057  2 หลายเดือนก่อน

      Mata pahadili na mahathmaya prashnaya

  • @oshalakulathungakulathunga9822
    @oshalakulathungakulathunga9822 ปีที่แล้ว

    ඔය kw සෙට් එකක් නේද ,මිඩ් ෆන්ශන් එක තියනවද ඔය සෙට් එකේ

  • @NishanMadhushanka92
    @NishanMadhushanka92 6 หลายเดือนก่อน

    Computer eken output ekk denna puluwanda car audio ekata

    • @slchandi-4057
      @slchandi-4057  6 หลายเดือนก่อน

      Ow kisima prashnayak na.kebel ekak vitharai ona

  • @menakasewwandi351
    @menakasewwandi351 ปีที่แล้ว

    Ayye dan me setup ekak kade kiyak venavada

  • @rajeevsiriwardena3936
    @rajeevsiriwardena3936 ปีที่แล้ว

    Thanks buddy ; good luck !

  • @suparvideo406
    @suparvideo406 8 หลายเดือนก่อน

    ඒක ලයින් එකකට සබ් පිකර් එකයි අනිත් එකට පොඩි ස්පිකර් එකක් දුන්නම බෙස් හැදුව පොඩි එක චර චර ගාන්නෙ ඇයි

    • @slchandi-4057
      @slchandi-4057  8 หลายเดือนก่อน

      Wot gana wadi nisa denawanam ekama wage 4k danna mahathmaya

  • @lakshan_malith
    @lakshan_malith 2 ปีที่แล้ว

    Ayiye me wge amp akkt, 100w sub amp akkt, 25A 12v wge dunnoth pichchenawda? Kochchar Ampiyar ganak wadi unat kmk nedda,

    • @slchandi-4057
      @slchandi-4057  2 ปีที่แล้ว

      Ampiyar wadi unata picchenna malli.v12 walata wada wadi agayak unoth picchenawa.ampiryar 25k thibunath setup ekata ona ampiyar gana vitharai ganne malli.anika sub amp walata setup walata ampiyar thawa ona

    • @lakshan_malith
      @lakshan_malith 2 ปีที่แล้ว

      Ayiye ethakot computer power supply akkin wge gedrkt hda gnnakot, kohomd gnn one power supply akk, 100w sub akkuyi, car set akkuyi thama set krann one,

    • @slchandi-4057
      @slchandi-4057  2 ปีที่แล้ว +2

      Mama eke video ekak dannam lagadima mehema kiyala denna ba malli

  • @kasunkakumara5786
    @kasunkakumara5786 ปีที่แล้ว

    අයියෙ මේ සෙට් එකෙන් 10w speaker වලට sound දෙන්න පුලුවන් නේ

    • @slchandi-4057
      @slchandi-4057  ปีที่แล้ว

      Apo puluwan malli oka 40w ekapaththak

  • @RushanSouthKorea
    @RushanSouthKorea ปีที่แล้ว

    බැට්රියෙන් සෙට් එකට යවපු + වයර් එකට කහ වයර් එක ස්විච් එකට ඉස්සෙල්ලා ඇමිනුවට කමක් නැද්ද

    • @slchandi-4057
      @slchandi-4057  ปีที่แล้ว

      Na kaha wayar eka batteryen ena ekata denna rathu eka such ekata denna

    • @RushanSouthKorea
      @RushanSouthKorea ปีที่แล้ว

      @@slchandi-4057 switch එකට ඉස්සෙල්ලා නේද කහපාට ඩේටා වයර් එක අමුනන්න ඕනෙ ?

    • @RushanSouthKorea
      @RushanSouthKorea ปีที่แล้ว

      @@slchandi-4057 ow battery ekn direct වයර් එකක් අරගෙන ඒකට ඇමිනුවා.දැන් Settings වෙනස් වෙන්නෙත් නෑ.off කලාට පස්සෙ Tone එකකුත් එනවා..Thnks මචං.

  • @sasankamaduwantha
    @sasankamaduwantha 4 หลายเดือนก่อน

    Ayiye mata podi deyak kiyala denna puluwanda

  • @A.Saundarajhofficial7212
    @A.Saundarajhofficial7212 2 ปีที่แล้ว

    Me set eka kiyak wenawada? Kohen da ganna puluwan?

    • @slchandi-4057
      @slchandi-4057  2 ปีที่แล้ว

      3900k wenawa onanam mama ewannam

  • @pradeepthushara4939
    @pradeepthushara4939 2 ปีที่แล้ว

    Aiye mn okama gaththa 15V 0.8 A adpteraykin dunnata kamak nadda ... .🙏

    • @slchandi-4057
      @slchandi-4057  2 ปีที่แล้ว +1

      12v thamai malli gana ita wadi unoth rath wenna balai

  • @chamathfarcry
    @chamathfarcry ปีที่แล้ว

    Subwoofer ekath speaker wageda connect karanne

    • @slchandi-4057
      @slchandi-4057  ปีที่แล้ว

      Na na eka wenama sub amp ekak haraha denna ona.eke video ekak mama wenama dala athi

  • @sehantheminda9551
    @sehantheminda9551 10 หลายเดือนก่อน

    ත්‍රිවිල් එකෙ බැටරියට කෙලින්ම දුන්නට අවුලක් නැද්ද

    • @slchandi-4057
      @slchandi-4057  10 หลายเดือนก่อน

      කිසිම ප්‍රශ්නයක් නෑ දෙන්න පුළුවන්

  • @rashmisandamini8922
    @rashmisandamini8922 10 หลายเดือนก่อน

    Wow❤

  • @isururangana174
    @isururangana174 2 ปีที่แล้ว

    + - maru karala balanakota set eke sound Ic ewa pichchen nedda. speakar ehema pichchen nedda

    • @slchandi-4057
      @slchandi-4057  2 ปีที่แล้ว

      Ehema wenna chinis setup ne.original ewainam e vidiyatama denna oana

  • @shenil_terance
    @shenil_terance 11 หลายเดือนก่อน

    12v charger එකකින් විදුලිය දෙන්න බැයිද

    • @slchandi-4057
      @slchandi-4057  11 หลายเดือนก่อน +1

      පුලුවන් කිසියම ප්‍රශ්නයක් නැ.

    • @shenil_terance
      @shenil_terance 11 หลายเดือนก่อน +1

      @@slchandi-4057 thanks a lot for your valuable reply

  • @slchathuva1961
    @slchathuva1961 11 หลายเดือนก่อน

    මචං වාහනේ ස්ටාට් නොකර තියෙද්දි sound කොලිටි start කරහම sound කොච්චර අඩු කරත් ස්පීකර් වලින් ගොර්‍ර් ගොර්‍ර් sound එකක් එනකව හේතුව මොකක්ද 🙄

    • @slchandi-4057
      @slchandi-4057  11 หลายเดือนก่อน

      Whanaya mokadhdha,setup eka mokadda haikaral thiyna,poddak kiyanawadha

    • @slchathuva1961
      @slchathuva1961 11 หลายเดือนก่อน

      2 stork ,වාහනේ සෙටප් එක නිකන් ,chainees ekk brand ,එක Yd කියලා 4000 ට ගත්තෙ

    • @slchandi-4057
      @slchandi-4057  10 หลายเดือนก่อน

      @@slchathuva1961setup ekata power dhila thiyana wayara poddak chek karala balanna mahatha wayardha damme

    • @slchathuva1961
      @slchathuva1961 10 หลายเดือนก่อน

      Ow ara nil duburu wire ekk dmme

    • @slchathuva1961
      @slchathuva1961 10 หลายเดือนก่อน

      Tibba wire eka ain krla wena wire ekk dalath baluwa eth na

  • @KawindaSandakalum
    @KawindaSandakalum 10 หลายเดือนก่อน

    ඕක bluetooth එකක් ද අයියා

  • @harithasankalpa9347
    @harithasankalpa9347 ปีที่แล้ว

    Ethakota direk van batter ekakata dunnata awulak nadda

  • @user-qc4lx4vu7z
    @user-qc4lx4vu7z 6 หลายเดือนก่อน

    Meke settings save karanne kohomada

    • @slchandi-4057
      @slchandi-4057  6 หลายเดือนก่อน

      Karanna dheyak na kahapata wayar eka batteryta dila thiyanna ethakota oya hadana setin sew wela thiyanawa

  • @slroyalmonster6363
    @slroyalmonster6363 2 ปีที่แล้ว

    oka home tether sub speaker ekakda

  • @user-et9vr4kn9v
    @user-et9vr4kn9v ปีที่แล้ว

    good video

  • @ravinduchathuranga82
    @ravinduchathuranga82 2 หลายเดือนก่อน

    අයියෙ ඔකෙ සප්ලයි එක කෙලින්ම බැටරි එකට දෙනවනෙ

    • @slchandi-4057
      @slchandi-4057  2 หลายเดือนก่อน

      කහ පාට එක කෙලින්ම බැටරියට දෙන්නේ.රතුපාට එක සුයිච් එකක් හරහා දෙන්න මහත්මයා

  • @Q8781002
    @Q8781002 2 ปีที่แล้ว

    Car set 2 ක් එකට set karanne kohomada

    • @slchandi-4057
      @slchandi-4057  2 ปีที่แล้ว

      E kiyayanne mata therenna ona awashya thawaya mokadda

  • @dilankasanjeewa9305
    @dilankasanjeewa9305 10 หลายเดือนก่อน

    Pichenne nadda

    • @slchandi-4057
      @slchandi-4057  10 หลายเดือนก่อน

      Mokadda mahathmaya

  • @sasankamaduwantha
    @sasankamaduwantha 4 หลายเดือนก่อน

    අයියෙ

  • @shmsenarthna5268
    @shmsenarthna5268 ปีที่แล้ว

    Mata set akak ganna puluwanda.

    • @slchandi-4057
      @slchandi-4057  ปีที่แล้ว

      0766600804 me nambareta wats app msg ekak danna

  • @PasanMadushanka.
    @PasanMadushanka. ปีที่แล้ว

    mage 2.1 sub ekk thiyenawa ekata wenama line out ekaka deela eke sub eka witharak wada kaeanna danna barida

  • @gayan3231
    @gayan3231 2 ปีที่แล้ว +1

    24 v dunhkida aiye

    • @slchandi-4057
      @slchandi-4057  2 ปีที่แล้ว

      Ba ba malli mokadat hai karannada.bus ekakatada ehenam inwater ekak dala puluwan 24v 12v walata adu karana ekak

  • @rakithagimhan4498
    @rakithagimhan4498 ปีที่แล้ว

    Car set ekak thiyenawa eke switch wala light paththu wenawa display eka on wenne nehe mokada hethuwa

    • @Mr.Roundtree
      @Mr.Roundtree 11 หลายเดือนก่อน

      Kadila.aluth ekak ganna

  • @nalakasanjeewa842
    @nalakasanjeewa842 4 หลายเดือนก่อน

    👍

  • @gibba-beats
    @gibba-beats ปีที่แล้ว

    Patta oi

  • @piyumidulanthika9163
    @piyumidulanthika9163 2 ปีที่แล้ว

    කෙලින්ම බැට්‍රියට දුන්නට ප්‍රශ්නයක් නැද්ද

    • @slchandi-4057
      @slchandi-4057  2 ปีที่แล้ว

      Ehema awlak na such ekak daganna wenawane off kara na

  • @nishadilani7797
    @nishadilani7797 2 ปีที่แล้ว

    mila kiyada aiya

  • @all-roundersl2992
    @all-roundersl2992 หลายเดือนก่อน

    Bluetooth sindu ahnn barida

    • @slchandi-4057
      @slchandi-4057  หลายเดือนก่อน

      @@all-roundersl2992 puluwan mahathmaya

  • @sadewakarsha-gy6wo
    @sadewakarsha-gy6wo หลายเดือนก่อน

    ෆෝන් චාජර් එක දෙන්න පුලුවන්ද

    • @slchandi-4057
      @slchandi-4057  หลายเดือนก่อน

      12v ampiyar 5wath thiyana ekak wenna ona mahathmaya

  • @oshanrandika2508
    @oshanrandika2508 ปีที่แล้ว

    අයියේ සේට් එකට සුවිව්වයක් සම්බන්ද කරන එක ගෙන්නකෝ

  • @dronelk4052
    @dronelk4052 2 ปีที่แล้ว

    price eka kiyada?

  • @SoraDilshan-go6hv
    @SoraDilshan-go6hv 6 หลายเดือนก่อน

    Mage eka parata sund avith yanava e ai

    • @slchandi-4057
      @slchandi-4057  6 หลายเดือนก่อน

      Mata pahadili madi mahathmaya

  • @gayan3231
    @gayan3231 2 ปีที่แล้ว

    Eke 24v kiyala ghal thi yanwane aiye

    • @slchandi-4057
      @slchandi-4057  2 ปีที่แล้ว

      Mage wats apps nambareta poto ekak danawada me modal eke setap ekakda 0766600804

  • @UdayaHettiarachchi
    @UdayaHettiarachchi 4 หลายเดือนก่อน

    Threeweel එකට හයි කරලා ස්ටාර්ට් කරනකොට සද්දෙ අවුල් යනවා

    • @slchandi-4057
      @slchandi-4057  4 หลายเดือนก่อน

      මොකද්ද මහත්මයා ත්‍රිවිල් එක2 ස්ට්‍රොක් එකක්ද

  • @cyberfixe8055
    @cyberfixe8055 ปีที่แล้ว

    අයීයේ ඔය සෙට් එක ගොඩක් ම රත් වෙනව්නේ🥺😔 වැඩී කරාහම ඒ ඇයී අයීයගේ සෙට් එකෙත් එහෙමද😔😔

    • @slchandi-4057
      @slchandi-4057  ปีที่แล้ว

      Dhala thiyana speaker monawada mach wena ewada

    • @edgayan
      @edgayan 10 หลายเดือนก่อน

      මගෙත් ඕකක් හයි කරා සතියයි නිකන් අඩු වැඩි වෙනාවා වගේ නේ

  • @yohanhirusha3448
    @yohanhirusha3448 ปีที่แล้ว

    + - wayar maru unoth mokada wenne poddak kiyanna

    • @slchandi-4057
      @slchandi-4057  ปีที่แล้ว

      Aniwaren ahulen shot wenawa.DC lin ekmma damej wenawa

  • @BOTDULA1K
    @BOTDULA1K 10 หลายเดือนก่อน

  • @tashilapabasara3891
    @tashilapabasara3891 7 หลายเดือนก่อน

    කියක් විතර වෙනවද

  • @gayan3231
    @gayan3231 2 ปีที่แล้ว

    Piagglo tivl ekata aiye

    • @slchandi-4057
      @slchandi-4057  2 ปีที่แล้ว

      Puluwan malli eke 12v thamai

  • @Jokeboys
    @Jokeboys 4 หลายเดือนก่อน

    මෙ කැසට් එකෙ බුලුටුත් කනෙට් වෙනවා ඒ උනාට සද්දෙ ඇහෙන්නෙ නැ මොකද ඒ 😧

    • @slchandi-4057
      @slchandi-4057  4 หลายเดือนก่อน

      Setup eke prashnayak aththe mahathmaya ehenam

  • @ashenedushan
    @ashenedushan 5 หลายเดือนก่อน

    Weel Eka start karaddi amp Eka off wnwne

    • @slchandi-4057
      @slchandi-4057  5 หลายเดือนก่อน

      Ai on wenne nadda

    • @ashenedushan
      @ashenedushan 5 หลายเดือนก่อน

      @@slchandi-4057 on wenw set Eka daala tyddi wheel Eka start karanakota set Eka off wenawa ayemath on krnna amp eken on krnna onine ai ee

  • @janithnishan
    @janithnishan ปีที่แล้ว

    ඔය සෙට් එක හොදයිද🙂

  • @sehantheminda9551
    @sehantheminda9551 10 หลายเดือนก่อน

    ඇම්ප් එකට හම්බ වෙන කිල්ප් 2k දෙන්නෙ එ මොනාද්

    • @slchandi-4057
      @slchandi-4057  10 หลายเดือนก่อน

      පොඩි යකඩ පතුරු කෑලි දෙක වගෙර් එක නෙද

    • @sehantheminda9551
      @sehantheminda9551 10 หลายเดือนก่อน

      Ou eka mokkad

    • @sehantheminda9551
      @sehantheminda9551 10 หลายเดือนก่อน

      @@slchandi-4057 mokkda ekrn karnn thiyenne

    • @slchandi-4057
      @slchandi-4057  10 หลายเดือนก่อน

      @@sehantheminda9551 ඒක සාමාන්‍යයෙන් තියෙන්නෙ කාර් වල ඩෑෂ් බෝර්ඩ් එකට සවි කරහම සෙටප් එක ගොඩක් පහලට යනව නං ඔය bracket දෙක දාලා උඩට කරල සවි කරගන්න පුළුවන්.

  • @sakunthalachathurangani9959
    @sakunthalachathurangani9959 2 ปีที่แล้ว

    සබ් ප්ලෙට් ඇම්ප් එක්කට දෙන්නෙ කොහොමද මේ සෙට් එකෙන්

    • @slchandi-4057
      @slchandi-4057  2 ปีที่แล้ว

      mage wenama gana video ekak athi eka balanna malli

  • @premodchamika9975
    @premodchamika9975 2 ปีที่แล้ว

    Ayiye oke call ganne komada

    • @premodchamika9975
      @premodchamika9975 2 ปีที่แล้ว

      Okata 4n eka canet karanne komada

    • @slchandi-4057
      @slchandi-4057  2 ปีที่แล้ว

      @@premodchamika9975 blutooth walin api cenet carala sindu ahaddi call ekak awaoth eka anser karanna puluwan

    • @premodchamika9975
      @premodchamika9975 2 ปีที่แล้ว

      @@slchandi-4057 tanks ayiya