ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Harima pahadiliy malli bohoma isthuthiy
💜
Setup three wel ekata hai karapuwama battery bahinna ai
සොර්ට් එකක් ඇති බොහො විට
Tnx bokka mata oka maha😢 කරදරක් වෙලා තිබ්බෙ ගෙදර සින්දු දාද්දි ස්තුති බන් ❤
මේ විදියට පුලුවන් වාහනයක විතරයි ❤️
ගෙදරට ඔය විදිහට කරන්න බැරීද
@@NilanthiIndika-us2ny පුලුවන්
පුලුවන් ඒත් පවර් එක ඔන් එකෙම තියෙන්න ඔනේ නැත්තම් deta ආයි හදන්න වෙනෝ
Mageth oya set ekak tiyenne oyalage podi battiyen hodata wada karanawa loku thriwil batriya cham karala plag karapu gaman set eke ic pichcenawa dan de parak una ehema aye ehema wenne
බාල ic තියෙනවා මිලෙනුත් අඩු එව ලොකු ඇම්පියර් වලදී පිච්චෙන්න බලනවා . 😐 බලන්න chaina oraginal එකක් දලා
398 වේනි subscribe ඒක මගේන් ඔන්න
Ela 🥰💯
Oya thamai hariyatama පැහැදිලිව ma kiyala dunne boroo tnx❤❤❤
@@danukaprabath5732 💝
Aiye math oy widiyat set kra swicth eke off karla thiyeddi wile eka start karaddi amp eka on wenw ai a
Amp eke awulak ekanam koheda malli oya
@@MD_ELECTRONICS_0 mn mathar amp ekath aluth ekak aiye
gedarata set karanakota laptop battery pack akakin yello wire akata supply denne puluwanda
ගෙදර අහනවනම් මෙමරි ලයින් එක දෙන්න විදියක් නෑ රතු වයර් එකයි කහ එකයි එකට දෙන්න , ලැප් චජර් එකෙන් පවර් දෙන්න එපා 12v දෙන්න එකේ 19 වගේ එනව
set ekk tynwa eke ribun eka na ribun ekk hoygntg na ekta visdumk nda
රිබන් ගන්න තියෙනවා , නැතිම උනොත් සෙකිට් වයර් වලින් පුලුවන්
Ohma set klma wheel eka start krnkta niknma set eka on wenawne ai ehma wenne
දාපු on/ off සුවිච එක චෙක් කරන්න
@@MD_ELECTRONICS_0 aluth ekak dmma eth ehemai
Earth එක ලූස් ද බලන්න
Vil ake battiyen kalimma dunnahama pichchenne nadda
නැහැ පිවුස් එකක් හරහා දෙන්න කහ වයර් එක කොයන්නෙ deta . ic stanby වයර් එක එක කෙලින්ම දීල තිබුනා කියල බැටරි බහින්නෙත් නැ පිච්චෙන්නෙත් නැ රතු වයර් සම්බන්දව තියෙනකම් විතරයි ඔන්
Aiye bass ekt light set krnn barid oya amp ekta
Puluwan
@@MD_ELECTRONICS_0 kiyl denn barida
වටිනවා.🔥🔥🔥
❤️❤️
Neyamai putha jayawewa
❤️
සුපිරියි මචන්
ස්තූතියි 😊
❤️🌹
සෙට් එකේ පිටි පැත්තෙ සබ් අවුට් දෙකෙන් එකකින් කම්පියුටර් එකෙන් සවුන්ඩ් දෙන්න පුළුවන්ද සෙට් එකට මගේ ළඟ AUX ජැක් නැහැ AV ජැක් එකක් විතරයි තියෙන්නෙ ඒකයි ඇහුවෙ
බැහැ AUX ජැක් එකක් ගන්න ඉස්සරහට ගහන්න
Treevil eka start karaddi set eka off wenne ai
බැටරියෙන්ම ගන්න කෙලින්ම වයර් දෙක . එහෙමනම් ගත්තේ . බැටරි එක මදි වෙන්න පුලුවන්
@@MD_ELECTRONICS_0 බැටරියෙන් තමයි අරන් තියෙන්නෙ.බැටරිය අලුත් එකක්
පට්ට බන් උබ❤😮
💓
Rathwenne ai set eke aulakda?
@@සම්රතක්ෂිල ඔන් එකේ තියෙද්දි රත් වෙනවා කොහොමත් ඒත් ගොඩක් රත් වෙනවනම් ic අවුලක්
Me amp ekata loku buffle ekak set kaloth awlak yaida
ඔව් සබ් ඇම්ප් එකක් දාලා දාන්න
Maru ban video aka nam ❤
✌
Supiri👍
Supiri
කාර් එකේ නොමල් තියෙද්දි සද්දෙ හොදට තියෙනවා ස්ටාර්ට් කරලා තියෙද්දි කැඩි කැඩි ඇහෙන්නෙ Erth එක මදිද 😢
nois filtar cirkit තියෙනවා එකට
patta ayie 😍
💝❤️
ජය වේවා 😇😎
❤😊
එතකොට ඔය කහාපාට වයර් එකෙම් දිලා තියෙන කොට ඇම්ප් එක ඔෆ් කරලා තිබ්බත් ලයිට් ඩින් එකෙ වගෙ පත්තු වෙනවා ...විල් එකෙ බැටරි බහින්නෙ නැද්ද
ලයිට් ඩිම් එකේ නෙමේ ඒ, වෙලාව වැටිලා තියෙන්නෙ ☺️,, බැටරිය බහින්නේ නෑ
බැටරි බහින්නෙ නැද්ද
@@MD_ELECTRONICS_0 ත්‍රිවිල් එකෙ බැටරියට කෙලින්ම දුන්නට ඇම්ප් එකට මුකුත් වෙන්නෙ නැ නෙද
Mekata aniwaren reply karanna. Oyala langa nadda bapal wikunana riply karanna
@@LaksaraUdayanga නැ නේ ❤️
Oya video supprryy
thaks මල්ලි 💝
එතකොට අයියෙ ඔක විල් එකට සවිකරනොනම් පියුස් එකක් ඔනි නැද්ද අයියෙ
පියුස් එක අනිවාරයයි අලුතෙන් ගන්න සෙට් එකක නම් කහ වයර් එකේම එනවා . 10පියුස් එකක් දන්න පරන සෙට් එකක් හයි කරනවනම් කහ පාට වයර් එකට
Thank you bro❤
ඕකට sub එක හයි කරලා සද්දේ වැඩි කරද්දී system එක off වෙලා යනවනේ ඇයි යේ 😢
හදා ගත්තද?
Supiri ❤❤❤
සෙට් එකෙන් ඕෆ් ඔන් කරන් නැතුව ස්විච් එකෙන් ඕෆ් ඔන් කරාට අවුලක් නැද්ද . සෙට් එකට ප්‍රශ්නයක් නැද්ද
කිසිම පස්නයක් නෑ oyala setup එකේ හදන sond එහෙම සෙරම සේව් වෙනවා ඔය විදියට හයි කරාම
ෆියුස් එකක් දාගත්තොත් හොදද කොහොමද සෙට් කරගන්නේ
🔋 eke +ta denna kaha wayar ekata
Super 👌
Super ❤
නියමයි මගෙචැනල්ළුකත් ඹහොමහදලාපෙන්නනවා
💗
නියමයි ❤️
💝
Super 🇱🇰🥰
💞❤️
කාර් සෙට් එකක් මම ගෙදරට හයි කරා සබ් එකෙන් අමුතු ඩ්ර් ගාලා සද්දයක් එනවනේ සෙට් එකට අත තිබ්බහම ඒක නැතිවෙනවනේ මොකක්ද අවුල.. සෙට් එකේ සද්දේ වැඩි කරද්දී ඒ සද්දෙත් වැඩි වෙනවනේ මොකද කරන්නෙ ඒකට
සබ් එකට පවර් දිපු එකෙන්මද සෙට් එකටත් දුන්නෙ
@@MD_ELECTRONICS_0 ඔව් එකම පවර් සප්ලයි එක තමා
සප්ලයි එකේ ඇම්පියර් ගාන කියද
@@MD_ELECTRONICS_0 12V 30A
@@MD_ELECTRONICS_0 ඇම්පියර් 30
Nice ❤️❤️❤️
❤
අයියේ චැසියට අර්ත් කරන්න ඔනෙ නැද්ද අයියේ පොඩ්ඩක් කියන්කො
එහෙම දෙයක් නැහැ, චැසී එකේ එන්නෙ රින ලයින් එක ඒ නිසා ඔයාලට පුලුවන් සෙටප් එකේ (කලු වයර් එක ) රින බැටරියට නොදී චැසි එකට දෙන්න
Ela👍👍
💝💝
Godak wedagath deyak
👍🏻👍🏻
පවර් සප්ලයි එකේ ඇම්පියර් ගාන 30 යි
අ එක ඇති 0740569744 හරියට ප්‍රස්නේ whtsapp danna ko msg ekak
@@MD_ELECTRONICS_0 Msg ekak daala athi balanna dan
💕
👍
Neyamai
ඔය ජරා චයිනා සෙට්එකේ වර්ග දෙකක් තියනව එකක පවර් පැත්ත දකුණු පැත්තෙ අනිත් ඒවගෙ වමේ ඒවුනාට ශොකට් එක හරියටම වදිනව...දන්නෙ නැතුව වැරදි ශොකට් එකක් වැදුනොත් ඉතින් ස්පීකර් ලයින් වලට තමයි පවර් සෙට් වෙන්නෙ....රෙපෙයාර් එකට ආවම බලලම පවර් දෙන්න ඔයාල...මොකද කස්ටමට පවර් ශොකට් එක ගේන්නෙ නෑනෙ...ඒක වාහනේ😢
Aniwa ගොඩක් දුරට වයර් හනස්ස නැතුව අවොත් කරන්නෙ ගලවලා බලලා තමා පවර් දෙන්නෙ
❤❤❤
Garima phadilii
අයියා ත්‍රීවීල් එකට ඈම්ප් හයිකරලා සවුන්ඩ් උපරිම තිබ්බාම ඔෆ් වෙනවනේ ඒ ඇඉ අයියා❤
මල්ලි මෙහෙමයි හේතු ගොඩක් තියෙනවා (1)- දරගන්න බැරි තරම් .බපල් . Speaker දැමීම(2)-වහනේ බැටරිය මදි කම(3) -ඇම්ප් එකේ ic සෝට් උනාම(4)- දාපු වයර් ඇම්පියර් අදින්න බැරි කම
වයරින් එකනන් හරියට කරගත්තා.ඒත් පොඩි ප්‍රස්නයක් තියෙනවා 😢..ස්විච් එකෙන් එන එක වයර් එකක් කහපාට එකට ඇමිනුවත් සිංදු අහ අහ ඉන්න ගමන් ප්ලෙයර් එක ඔෆ් කරල ඔන් කරාට සිංදුව මුල ඉදන්මනෙ ප්ලේ වෙන්නෙ..ඒක හදාගන්න විදිහක් නැද්ද 😭😭😭
කහ වයර් එක කෙලිම්ම බැට්‍රි දනට + රතු එක දාන්න සුවිච්ච එකක් හරහා
@@MD_ELECTRONICS_0 ස්විච් එකේ එකක් රතු එකට දීලා ඉතුරු එක යතුරට ඔන් වෙන්න දීලා තිබ්බෙ ඒත් ඒ ප්‍රස්නෙ ආවා.ආය යතුරු කටට දුන්නු වයර් එක කහපාට වයර් එකට දුන්නා ඒත් එහෙමයි 😒😒😒
වාහනේ යතුරෙන් ඕප් වෙන පැත්තකින් කරන්ට් එක ගත්තොත් ඒක වෙනව ...කහ පාට වයර් එක කොයි වෙලාවෙත් මේන් කරන්ට් ලයින් එකේ තියන්න ඕන .
@@madusankaSanka-io6vj ඈම්ප් එකට ඩිරෙක්ට් දීලා තියෙන්නෙ බැට්ට්‍රියෙන්.එහෙම තිබ්බම බැට්ට්‍රිය බහිනව වගෙ තේරුනා 😒😒😒
ඇම්පියර් ගාන අවුලක් නැද්ද
කිසිම අවුලක් නැ 35/45/ 90 ඔයවගේ බැටරි එන වාහන වලට තමා කොමත් මෙවා හදල තියෙන්නෙ
අයියේ කාර් එක ස්ටාර්ට් කරන්නැතුව කැසට් එක ඔන් කරලා සින්දු අහද්දි හොදට ඇහෙනවා වාහනේ ස්ටාර්ට් කරලා යන කොට සද්දේ කැඩි කැඩි ඇහෙන්නේ ඇයි 😢
🎉වෝට්12මදිද
12v thama
අයියේ මේ බැටරිය මොකක්ද ගාන කීයද😢
Bike battery ekak 6000වගෙ වෙයි
@@MD_ELECTRONICS_0 eken bafal dhammahakidha🤗
Bro number ekak dannako
Super ❤🎉
😊❤
❤️
Super❤

මල්ලි මෙහෙමයි හේතු ගොඩක් තියෙනවා
(1)- දරගන්න බැරි තරම් .බපල් . Speaker දැමීම
(2)-වහනේ බැටරිය මදි කම
(3) -ඇම්ප් එකේ ic සෝට් උනාම
(4)- දාපු වයර් ඇම්පියර් අදින්න බැරි කම