මේ දිනවල පවතින කැස්ස ඉක්මනින්ම සුවකරන පානයක් kassata bona panaya home remedy for cough

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • උගුර කසල වගේ කැස්සක් එනවද.බීපු සැනින් සහනයක් ලැබේවි .කලක් තිස්සේ තියෙන කැස්ස සෙම්ප්‍රතිශ්‍යාවට ඉක්මන් සහනය.දියවැඩියාව, කොලෙස්ටරෝල් ,ඇඟපත වේදනාව නැති කරන ඖෂධීය පානය .මේ දිනවල පවතින හෙම්බිරිස්සාව කැස්සෙන් බේරිලා ඉන්න
    #kavihomerecipes

ความคิดเห็น • 92

  • @kavihomerecipes
    @kavihomerecipes  ปีที่แล้ว +3

    මෙවැනි මගේ අලුත්ම වීඩියෝ බලන්න SUBSCRIBE කරලා 🔔 BELL Icon එක Click කරන්න...

  • @winnervoicestudio824
    @winnervoicestudio824 ปีที่แล้ว +2

    සුභ අලුත්ම අවුරුද්දක් වේවා .මට හුඟක් වටිනවා .මටත් මේ ටිකේ ඔය අමාරුවම තියෙනවා කවී සහෝදරිය 👌🙏

  • @anestamoureen6876
    @anestamoureen6876 ปีที่แล้ว +3

    බොහෝම ස්තූතියි 🙏

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි

  • @yushcrush4678
    @yushcrush4678 ปีที่แล้ว +1

    අම්මෝ මටත් තියනව කැස්ස මේක කරල බලන්න ඕනේ ස්තුතියි අක්කේ

  • @virajniroshan4430
    @virajniroshan4430 ปีที่แล้ว +1

    හදලා බිලා බලන්න ඕන බොහොම ස්තුතියි.! 💐

  • @AranaLanka
    @AranaLanka ปีที่แล้ว +1

    ඒකනම් හරිම වටිනව මේදවස් වලට.

  • @spchandana8893
    @spchandana8893 ปีที่แล้ว +2

    සබ්බේ තියෝවි වජ්ජන්තූ..
    සබ්බ රෝගෝ විනස්සතූ..
    මාතේ භවත්වන්තරායෝ..
    සුකී දීඝායුකෝ භව...
    🙏🙏🙏..
    තුනුරුවන් සරණයි ඔබත් ඇතුලු සියලු දෙනාටම....❤️❤️❤️

  • @doramilagatita
    @doramilagatita ปีที่แล้ว +2

    Delicious drink, it is very appreciable ☘️🌷

  • @tharushadananjaya3164
    @tharushadananjaya3164 ปีที่แล้ว

    ස්තුතියි බුදු සරනයි

  • @signcreation6448
    @signcreation6448 ปีที่แล้ว +1

    නියමයි මේ කාලයේ හැටියට වටිනා වීඩියෝ එකක් 👍🙏

  • @user-pz4sr2bo5k
    @user-pz4sr2bo5k ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      ඔබටත් බොහොම ස්තුතියි❤️ මගේ වීඩියෝ බලන්න ආවාට ඉදිරියටත් මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ඉල්ලීමක් කරනවා තෙරුවන් සරණයි🙏

  • @dilukshidilu2140
    @dilukshidilu2140 ปีที่แล้ว +1

    ස්තූතියි ඔබට තෙරුවන් සරණයි

  • @MAWLANKA
    @MAWLANKA ปีที่แล้ว +2

    ලැබූ නව වසර ප්‍රීතිමත් නව වසරක් වේවා කියල ප්‍රාර්ථනා කරනව නංගාට.🙏

  • @user-xd5mx1rx6h
    @user-xd5mx1rx6h 2 หลายเดือนก่อน +1

    Obata pin thanks bs

  • @-lankaweapi8600
    @-lankaweapi8600 ปีที่แล้ว +1

    Harima wadagath video akk
    Oyage channel aka niyami ❤️❤️❤️

  • @maduliyanage
    @maduliyanage ปีที่แล้ว +1

    Meka nam godak hodai..me dawas wala api hamotama kassa❤❤thanks akka

  • @slwildanimalkingdom561
    @slwildanimalkingdom561 ปีที่แล้ว +1

    ඒක නම් ඇත්ත

  • @mamtakisthaalika7130
    @mamtakisthaalika7130 ปีที่แล้ว +3

    Happy New Year My Old Friend
    Very Informative video

  • @chamindamangedara2202
    @chamindamangedara2202 ปีที่แล้ว +1

    Thanks hembirisawa hedila inne.🙏🙏🙏❤❤❤

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว +1

      එහෙනම් හදලා බීලා බලන්න.👍

    • @chamindamangedara2202
      @chamindamangedara2202 ปีที่แล้ว

      @@kavihomerecipes eye hadala biwwa.adath biwwa eththatama hodatama hodai 🙏❤️👍

  • @pethumravindra5265
    @pethumravindra5265 ปีที่แล้ว

    තෙරුවන් සරනයි

  • @tanlochello8023
    @tanlochello8023 ปีที่แล้ว +1

    A beautiful place, may Good help you. Thank you

  • @SihinaPiyapath
    @SihinaPiyapath ปีที่แล้ว +1

    ඒකනම් බොහෝමත්ම ගුනවත් වටිනා පානයක් 👌

  • @Hotkitchen1
    @Hotkitchen1 ปีที่แล้ว +1

    හොද රෙසිපියක් අක්කෙ

  • @MrLakiya463
    @MrLakiya463 ปีที่แล้ว +1

    ❤️

  • @apelakbima4755
    @apelakbima4755 ปีที่แล้ว +2

    අලුත් අලුත් කෑම කමු

  • @piumianu6012
    @piumianu6012 ปีที่แล้ว +1

    🙏👌

  • @kavicreations5612
    @kavicreations5612 ปีที่แล้ว +1

    හොද වීඩියෝ එකක්

  • @alhamazain6707
    @alhamazain6707 ปีที่แล้ว +1

    ❤❤❤👍

  • @anushasurangani8811
    @anushasurangani8811 10 หลายเดือนก่อน +1

    Awurudu 3 masa 9 babekta denna puluwanda

    • @kavihomerecipes
      @kavihomerecipes  10 หลายเดือนก่อน

      පොඩි දරුවන් හට දීමේදී වෛද්‍ය වරයකුගේ අවසරය ඇතිව දෙන්න

  • @MAWLANKA
    @MAWLANKA ปีที่แล้ว +1

    මටත් ටිකක් කැස්ස මේ දිනවල.හේතුව තමයි අදික සීතල.බොහෝ වෙලාවට රාත්‍රී කාලයට තමයි වැඩ්පුර කැස්ස හැදෙන්නෙ.ඒත් ඉතින් මේක හදාගන්න එක නම්🤔

  • @malsharathnayaka8037
    @malsharathnayaka8037 10 หลายเดือนก่อน

    අවුරුදු 3 babalata dan pulunda

  • @dilucreations903
    @dilucreations903 ปีที่แล้ว +1

    මීපැණි නැතුව වෙන මොකුත් නැද්ද අක්කෙ

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      සීනි ටිකක් දාලා බොන්න නැත්නම් හකුරු කෑල්ලක් එක්ක .මී පැණි වලින් හදපු වාම තමයි මේක හරි ම ගුණය ලැබෙන්නේ

  • @sudarakure906
    @sudarakure906 ปีที่แล้ว +1

    Meka aga kettu vennat hodai neda

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      මෙය පානය කරනවා නම් ගොඩක් හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන් .කැස්සට ගොඩක්ම ගුණදායකයි .ඔයාට ගොඩක් ස්තූතියි මගේ වීඩියෝ බලන්න ආවට ඉදිරියටත් මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ඉල්ලීමක් කරනවා තෙරුවන් සරණයි 🙏

  • @lakshanisenadeera3946
    @lakshanisenadeera3946 ปีที่แล้ว +1

    Aurudu 4raka babekuta hodaida

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      අගුන කිසිම දෙයක් අඩංගු වෙලා නැති නිසා ප්‍රශ්නයක් නෑ නමුත් කුඩා ළමයින් ට දෙනවානම් වෛද්‍යවරයෙකුගේ අනුමැතිය ඇතිව දෙන්න

  • @aa-ef9go
    @aa-ef9go ปีที่แล้ว +1

    🙏❤️🌹

  • @nisansalanisa5540
    @nisansalanisa5540 ปีที่แล้ว +1

    Aurudu 4 ka babekta hoda naada??

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      අගුණ කිසිම දෙයක් අඩංගු නෑ ඒ උනාට පොඩි අයට දෙනකොට වෛද්‍යවරයෙකුගේ අනුමැතිය ඇතිව දෙන්න

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      ස්තුතියි තෙරුවන් සරණයි🙏

    • @nisansalanisa5540
      @nisansalanisa5540 ปีที่แล้ว

      Tnx kavi

  • @sarojapriyadarshani9272
    @sarojapriyadarshani9272 ปีที่แล้ว +1

    මී පැනී දාන්නම් ඕනද

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      කැස්ස ට මීපැණි බොහොම ගුණ ඖෂධයක්

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      🙏🙏🙏

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏

  • @madukasadamali2824
    @madukasadamali2824 9 หลายเดือนก่อน +1

    මීපැනී නැත්නම් මොකද කරන්නේ

    • @kavihomerecipes
      @kavihomerecipes  9 หลายเดือนก่อน

      මීපැණි තමයි හොද වගේම ගුණදායක ගොඩක් ස්තූතියි ඔයාට ❤️

  • @thiwankanimsara888
    @thiwankanimsara888 ปีที่แล้ว +2

    අවුරුදු 3 දරැවෙිකුට හොඳද

  • @piyasiliperera6836
    @piyasiliperera6836 ปีที่แล้ว +1

    එකවටිනවාමෙදවස්වලසුබමසුබඅලුත්අවුරැද්දක්වෙිවා❤❤👌👌

  • @sada-wf1wn
    @sada-wf1wn ปีที่แล้ว +1

    ස්තුතියි .බුදු සරණයි