@@nusharaaluwihare6053 hariyatama hari. Jara wada kara kara hinaawenawa. The writer of this drama should show how he gets punished for such vile acts. Otherwise society won't learn right or wrong. Appita mekata appudi kaandatha kiyanne? Not Realistic at all. He gets away with all manner of ills.
බණ්ඩට තියෙන්නෙ මොලයක් නෙවෙයි මොල ගෙනාපු නැවක් 😍
නැතිනම් මෙලහකට පටිරෝල් වෙලා ගොඩක් කල් 😍 ආදරෙයි බණ්ඩෝ ❤️❤️❤️
banda කියන්නේ මම අවුරුදු ගාණකින් දැකපු ලොකුම මෝඩ TV චරිතය
බොරුව දිගටම කරන්න පුළුවන් ද?
Mama teledrama ekakin dakapu jara ma character eka tamai banda kiyanne.
@@nusharaaluwihare6053 hariyatama hari. Jara wada kara kara hinaawenawa. The writer of this drama should show how he gets punished for such vile acts. Otherwise society won't learn right or wrong. Appita mekata appudi kaandatha kiyanne? Not Realistic at all. He gets away with all manner of ills.
@@sheharaedirisinghe4035 yes true
අවුරුදු 100ක් ගියත් හොදම නලුව සම්මානෙ හම්බෙන්න ඔන බන්ඩට කියන අය මේ කොනට 🙂❤️
බණ්ඩාට බූරු ත්‍යාගය ලැබිය යුතුයි
gihin ehenam manikkawatha balanna. Ethakota therei awrudu 100k giyath hodama sammane denna oni katada kiyala
රෙහාන් ට ලැබෙන්න ඕන
@@supunimalshani5073 hri bn el 👍😹 illala dennam 🤣
හොඩක් මහන්සි වෙන්නෙ බණ්ඩා.
🤭 බණ්ඩා තමයි හොදටම කරේ🤣 ඇඩෙන්නම දුන්නා.. ඒ කතාව නම් ඇත්ත බන්ටි ආදරේ කලේ රෙහාන්ට විතරයි. බන්ඩta haදපිරි උත්තමාචාරය 😎😍 Kusal, Uddika සම්මාන දෙන්න ඕන හොදම නලුවො තමා ඉතින්.
ඔව් රෙහාන්ට නෙමේ මේ පාරත් හොදම නලුවා යන්න ඕන බන්ඩාට.ඒ රගපෑමට අපිටම අමතක වෙනවා මේ බලන්නෙ කතාවක් කියල
කතාවත් බලලා කමෙන්ට්ස් කියවන්න ආව අයත් ඉන්න්වද
Yes
Ow
Hmm
Yes
Yes modayo kathawa balala cement walin Randu wena hati balanna Awe. 😃😃😃
#හැමෝම කියනවා අරයා කරපු හැටි මෙයා කරපු හැටි.... 😁
කව්රුත් කියන්නේ නෑ..
#බණ්ඩා කරපු හැටි
#බණ්ඩා තමයි හොඳටම කරන්නේ 😹😹✊✊
අයි මාටියා
ඩාලින්ට හොද වෙඩේ ජරාව කනවට
th-cam.com/video/gNscSHRTxOU/w-d-xo.html
බණ්ඩා කරන හැටිතමයි ඉතින් හැමදාම කතා කරන්නෙ අනේ 😀😀
ඇයි මල් මල්ලි යි තාත්තා යි බප්පොච්චා ල යි කරේ දෑ න් අපිට රෙන්න පුකේ ගුත් නැ.. අයියෝ අඩ වනේ.. සාමිනේ
ඇත්ත , බණ්ඩා තමා හොදට ම කරන්නේ 🌝❤️😁🖤
කවදාහරි දවසක රෙහාන් මෙවා දැනගෙන සරනිව අතාරින එකක් නෑ කියලා හිතෙන අය දාන්න බලන්න like එකක් ❤️❤❤❤
උඹේ මිනිහා වගේ රෙහාන් පොන්##ක් නෙවෙයි
@@AustraliaLiving-x9t 👍😆
චරිතේ හැටියට අතාරින්නෙ නැතුව ඉන්න එකක් නැ නේ😐
මොකටද බන් අපි උඹට ලයික් දාන්නේ?🤣
@@AustraliaLiving-x9t අදහසක් දැක්වීම පෞද්ගලික අයිතියක්, ජාන කවලං වේසිගෙ පින්න පුතා උබට බෑ කමෙන්ට් එකක් දැම්ම පලියට එහෙම අපහස කරන්න, අනික එකී කුනුහරප කියල නෑ පගෝ හරිද
අපිටත් #ඇඬෙනවා
තනි ඇහැට බණ්ඩෝ 😹😹✊✊
හේනට අලි පනිනවා........
රීටාට මල පනිනවා ........🤣🤣
ආදරේයී පාර දීගේ ෆෑන්ස් 💓🇱🇰👍😁
😂
🤣🤣🤣
😁😁😁😁😁
😅😅😅😅😅
😆😆
අම්මෝ බන්ඩා මරු ඔයා තමයි හොන්දටම කරේ හිනහත් යනවා කියන කතාවලට බන්ඩා ඇක්ටින්නම් මරු බන්ඩෝ❤️❤️❤️❤️❤️❤️
රීටගෙ කථාවයි, ඛණ්ඩගෙ කථාවයි, අහිංසකව අහගෙන ඉන්න අසරණ සරණී 😄😀
,
😃😜😜😜🤨
ඔව් ඔව් බංඩනම් බංඩගෙ වුර්තීය හරියටම කරනවා 😉🤭🤭
බන්ඩගෙ කතා අහද්දී හිනා යන්නේ මට විතරද 😂😂
😃😃😃😃🇰🇼🇰🇼🇰🇼
Me too
Mata innaba bn hina wela
කුසල් මධුරංග + #බණ්ඩා
Best Actor In sri lanka 🇱🇰 ❤️
th-cam.com/video/gNscSHRTxOU/w-d-xo.html
වෙන අය නැත්නං.
මගේ නිල රථයට ඇන්න පිං ගොනා 😂😂😂අනේ අනේ නාන
රෝද තුනේ පින් ගෝනා 😊😊😊😊😊
@@gccgvv3542 😂😂
ඒකනම් ඇඩෙන්න දීලා
@@nihalchandrasiri1137 නාන කියන්නේ ඔය වගේ කතාමනේ 😂😂
මටනම් හිනා යන්නෙ බන්ඩගේ වෘත්තීය ගැන හිතද්දි 😂
ආරිසේනටයි ,මාටියටයි ඇගැයීම් සම්මාන අනිවාර්යයෙන් ලැබිය යුතුයි .❤️
බණ්ඩා කියන එක හරි 😹😹
#ඇහැක් වත් ඇරලා බැළුවේ නෑ තමා..🙊
■ඇස් අඬවන් කරලානේ බැළුවේ 🙊💜
😂😂
😂😂
වැඳපන් කෙල්ලේ පසඟ පිහිටුවා නිශාන්ත අයියාට............😊
🤣🤭
බණ්ඩගෙ අසරණකම 😱😱🤗🤗
රොශාන් පිලිපිටියගෙ රංගනය මාරම ටැල්න්ට් හොඳම නලුවා ගෙ ලේඛනයට මොහුත් ඇතුලත් විය යුතුය..
නංගී කඩේට නම් යැව්වෙ නැහැ ඒත් පිට්පොකට් ගහන්න නම් යැව්වා 🤣
👍well said 👍
මේ අම්මයි, දුවයි මට්ටු වෙන්නේ නෑ, සරනිගේ යාළු සෙට් එක නියම යාලුවෝ
එක අම්මා කෙනෙක්ගේ සොබාවය
හැමදාම වගේ බණ්ඩා අයියා සුපිරි රංගනයේ 💞💞
බණ්ඩා කතා කරනකොට හිනා ගිය අය මේ කොනට.🤣🤣🤣🤣
අයියෝ බණ්ඩගෙ කතා...😅ඒවා කියනකොට සරණිගෙ මූණ දෙහි ගෙඩියක් වගේ....🤭🤭🤭
බණ්ඩයියට ඉක්කන්ට
ඇඹේණියක් හමු වේවා ආයුබෝවන්ඩ 🙏
Massinata adarei wage
අම්මෝ..... අම්මෝ..... රෙහාන් මහත්තයාගෙ නෝනා දිහා බලලාම බණ්ඩා සරණ යන්නෙ නෑ ෂුවර් 😁😂
ඇද්ද රීටා අහගත්තා !
අද තමයි රීටා හොදටම අහගත්තෙ ! නිශාන්තගේ නංගිට මම ඉන්නවා නේ
එක නම් රෙහාන් ගැම්මටම කිව්වා !
බණ්ඩා, නානා ,රෙහාන්, මාටියා සුපිරිම ඇක්ශන්
බංඩෝ උබ නිසා තමා බලන්නේ ❤🔥🔥
අයෙත් උද්දික & දුශේනිගේ votes අඩු වෙලාලු.. ඔක්කොමලා එකතු වෙලා වැඩිපුර SMS ටිකක් දාමු
දුශේනිගෙත් votes අඩු වෙලාද
@@oshiniwickramaratne9762 එහෙමද 😒
නික්‍යා දේවින්දි කියන්නෙ කවුද ?😮😅
SMS ගොඩක් දමමු .
@@buddhichathurika3566 දුශේනිට 200,964 votes
උද්දිකට 168,493 votes
ඇදට result එක
දැන්නම් කතාව එපා වෙන්නේ බොරු වැඩි නිසා...හැමදාම බොරු රැවටිලි.. එපා වෙනවා..
බන්ඩා රෙහාන්ගෙ ගෙදර බැලන්ස් කරනකල් මාටියා අගුලාන බැලන්ස් කරනවාඅදහන්න ඔිින යාළුවො සෙටිිඑකක්
Unta wena wadak na kathawe hatiyata. Ewa balance karanawa arenna 😂
@@ngodage261 ඇත්තටම නේද
@@ngodage261 😘😘😘😘😘😘😘😘😘😘😘a😘a😘😘😘a😘😘a😘aaaaaaaaaaaaaaaaaa😘aaa😘😘😘😘😘😘😘😘😘aa
th-cam.com/video/gNscSHRTxOU/w-d-xo.html
පිටපතේ තියන විදියට උන් රගපාන්ඩ එපැයි, ඒකයි
රෙහාන් තමා ගොඩක්ම පව්.........🤣😁😁😁😁
බංඩා බන්ටිට ආදරෙයි, හැබැයි ඌ දන්නෙත් නෑ ඒක. හැම කුනුම බේරේ වැවට වගේ බංඩා හැමදේම බාරගෙන අනිත් අයව ගොඩ දාන්න ගහන ගේම්. ❤
ඔව්. කතාව මුලින්ම ඒක තේරැනා..
සුමති awards වල බන්ඩටයි සරනිටයි vote කරපු අය කෝ ?
මම
අම්මෝ බන් නානාට ඉන්නෙ මරු දෝනි නැන්දලා දෙන්නෙක්.......🙄🙄🙄🙄
බන්ඩාගේ කතාවලට හිනා යනවා අම්මෝ 😂😂😂😂😂😂😂🤣🤣🤣🤣
නලවා වචන වියංගයෙන් ගෙන ලෙසට....
නවලා කීවේ රෙහාන් වැන්දඹු බවට.......
සරණිගේ කෝඩු පෙම වටිනා බව මවට.......
පහදා දුන්නේ බංඩා ගැලපෙන ලෙසට...🤣🤣🤣
Yes
ෂා.. සුපිරිනේ
🙄🙄🙄ලස්සනයි ❤️
👍👍🔥🔥🔥niyama kaviya
@@oshiniwickramaratne9762 ස්තූතියි ❤️
එක බොරුවක් වහන්න බොරු සීයක් කියන්න වෙනවා කියලා පැරණි මිනිස්සු කිව්වේ බොරුවට නෙමෙයි.. 😋😋
👍අනිවාර්යෙන්
පාර දිගේ මුල ඉදලා youtube එකෙන් බලන අය වමට😊🙂
මේ channel එකෙන් එන හැම සතයක්ම නැති බැරි අය වෙනුවෙන් දෙනව 🖤
කතාව ට්ව් එකෙන් බලලා පොන් එකෙ කොමෙන්ට් කියවන්න් එන මම😀
රීටා කිරි කෑ හැටි තමා දැන්😂😂
Badayanna beheth daala dunna nam hari 😂 dawasama toilet eke inna
Kithul penith thibbana nam thawath hondai
සරනිගේ බොරු හුරතලෙයි.. බොරු කියවිල්ලයි බලන් ඉදලා අප්පිරියයි 💔🤮
අපෝ ඔව්
අපෝ ඔව්..
ඔව් 👍 කියලා වැඩක් නෑ. හැමදාම බොරුව 🤮
අන්න මට හිතෙන විදියේ coment එකක් 👍👍
සමහර අය කැමති ඒවට 😂
මටත් පේන්න බැරි ඒකම තමයි
බන්ඩාගෙ ඇක්ටින් මරූ ඈ ❤️
ලස්සනම කතාව කාලයක් බැලුවා එක දිගටම .මාගේ යාලුවා ලංකාවට ගියාට පස්සේ බැලුවෙ නෑ .ආයේම බලන්න හිතුනා මට දැන් දවස ගානේ බලනවා,රගපාන හැමෝම දක්ෂයි.ආදරෙයි ඒ හැමෝටම ❤❤❤❤❤
බොරුවෙන් ගෙවන ජීවිතය සාධාරණයක් නැති එහි විපාක ලැබෙන බව පෙන්විය යුතුමයි
බණ්ඩාට තවත් සම්මානයක් දෙන්න
Ow eyata me parath sammanayak labewa
බණ්ඩා තමා හොදටම කරේ.....💗
බණ්ඩා තමා බණ්ඩා🙈❤
බණ්ඩෝ ඇඩෙනවා තනි ඇහැට..නංගි කරන ඒවා ගැන හිතද්දි ගෑනියෙක් ගැන කොහේ හිතන්නද..🤭🤭🤭
ජන්ප්‍රිය නලුවා බංඩා
හොඳම නලුවා අලුකොබෙයියා
විශිෂ්ටතම නලුවා නානා 😂😂😂
නන්ගිට මම ඉන්නවා නේ කියලා සරනී දිහා බැලුවෙ ඉතින් සැකෙන් වගේ තමා...
ආරියසේන නම් හරිම හිත හොඳ මනුස්සයෙක්
Ow
අයියාගේ ආදරේ දැකලා ඇස්වලට කදුළු ආවේ මට විතරද?
Banda අය්යා ඔයාගේ ඇක්ටින් නිසා අපිවත් අඩවනවා ❤️❤️❤️❤️🌹🌹🌹🌹. සුපිරි ඔයා අනේ ආදරේ ගොඩක් 💋🌹❤️❤️❤️❤️❤️. බුදුසරණයි
බණ්ඩා තමයි බණ්ඩා ❤
#අනේ.....!!!!
#බණ්ඩාටත් ගැහැණු ළමිස්සියක් හමු වේවා 😹😹
th-cam.com/video/gNscSHRTxOU/w-d-xo.html
මං වගේ😁😁
😀😀😀
හේනට අලි පනිනවලු.. අම්මෝ.. 😢😢
නානාගේ ලමයි දෙන්නානම් මෙලෝම රහක් නැති චප්ප චාටර් වසංගත දෙකක්.. 😋😂🤣
Ekanam aththa
රෙහාන් ඔක්කෝම දන්නව කියලා හිතෙන්නේ මට විතරද? 😂😂💔
matath hithenawa
ඔව් බලන විදිහෙන් එහෙම හිතෙනවා 😂
මාටීයා බෑග් එක අතේ අරන් තාම හැංගිලා..අම්මෝ😅😅😃😃😃
මේ දවස්ට්කේ ආරියසේන අංකල්ටත් සම්මානනම් දෙන්න වටිනවා.
😂😂😂 දෙවෙනි ඉනිම මීට වඩා තාත්විකයි මේ කතාව 2000න් පස්සෙ ඉපදුණු උන්ට ගැලපෙනවා ceo ගෙදර cctv නැ බංඩාටයි මාටියාටයි විතරයි ඔක්කොම අහුවෙන්නෙ 😂😂
😂😂😂😂😂😂
ඔව්, මාත් හිතුවෙ දෙවනි ඉනිම තමා මේ වෙනකන් බිහි වුනු ගොන්ම කතාව කියලා,දැන් ඊට වඩා එකක් තියෙනවා 😂💣💣 දෙවනි ඉනිමෙ ඇත්තටම මීට වඩා තාත්ත්වික යි, මේක ගැන කියන්න දෙයක් නෑ ,ඉස්සර ලස්සනයි කිය කියා බැලුව කතාව මෙච්චර ගොන් කියලා දැන ගත්ත නම් ,ඒ කාලෙම බලන්නෙ නැ
අනෙ බං උබලා බැන බැන බලන්නෙ ඇයි 🤣🤣🤣
CEO ගෙදර CCTV තියෙන්න ඕනම කියල දෙයක් නෑනේ..ඒක එයාලගේ choice eka..එයා අකමැති ඒ නිසා නෑ..නැතෙයි මන් කියන්නේ.
@@hashinitharaka7759 මුන් බනිනවා බැනබැන බලනවා මොක්කුද බං මේ 🤣🤣🤣
පාර දිගෙ සෙට් එකට ලයික් එකක් දාමූ ද? ❤
පව් අප්පා බන්ඩා, ඇබිලිපිටියේ මහ පොළොවත් එක්ක හැප්පිලා ඇවිත් තියෙන්නේ. 🤣🤣🤣🤣
🤣🤣🤣🤣
😄😄😄😄
🤭
😁😁😁😁😁
මූ කියන බොරු නේද ?බ මචෝ
#සරණි බණ්ඩට දණ ගහලා
#ජාති ජාතිත් ණයයි
කියලා වැන්දේ නම් ඇත්තටම වෙන්න ඇති 😹
Ow ow karapu udaw walata sthuthi kara🤣
@@schooltrip 💔😹
th-cam.com/video/gNscSHRTxOU/w-d-xo.html
කෝ මේ සිකුරා රුක්ෂාණා කි
දවසක් ඉන්නවද දැන් ඔය
විදියට සිහිය නැතුව ලස්සනයි
අදත් පාර දිගේ 👍👍👍👍👍👍
රුක්ෂානට පැම්පස් එකක් ඇන්දවලද ඉන්නෙ 🤣🤣🤣🤣
සුමති ටෙලි awards වල සරණීට පස්සේ දෙවනියට ඡන්ද හම්බ වේලා තියෙන්නේ රැවනිට. කවුද අනේ එ මල හොල්මනට SMS ගහන්නේ😂😅😂😅😂😅😂😅😂😅😂😅
කතාවේ වගේම සරණීට යටින් ගේම් එකක් දෙනවා වගේ.
ඊට වඩ ගොඩාක් දක්ෂයි ඩාලිංගේ චරිතේ කරන චන්දිමා.
අධ්‍යාක්‌ෂක කෙනෙක් නේ බැදලා ඉන්නේ එයා සල්ලි වීසී කරන්න වා ඇතී. නැත්නම් ඇත්ත ට ම රුවනී වැඩක් නැහැ. ඊට වඩා හොද නීලීයෝ ඉන්න වා අනීත් නාට්‍ය වල.
@@samudurabatik2033 අනිවාර්යෙන්ම. රැවනි සල්ලී බලේ දාලා සම්මානේ ගන්න යන්නේ.
@@krishperera5050 කැත වැඩ. ගැලපෙන චරිතයක් දිලා තියෙන්නේ බැලුවම නාට්‍යෙත්
Ane balanna, Real life eke borukari Ruvini ne. Kohoma muna Deira manda ratata, Dan hamoma me fiasco eka gana dannawa. 😆 🤣 😂 😹 😆
බණ්ඩාගේ acting සුපිරි
බණ්ඩා ❤ සුපිරි.
රෙහාන් සරණි ට එහෙම කරන්න නැති වෙයි. කතා ව ලස්සන උනේ ඒ දෙන්න නිසා. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
රීටා නිකම් හිනාවේලා ඇගට පතට නොගැවි කතාවට බැස්සා… බණ්ඩා එවා ටික රීටගේ ඇගේම ගැවා ලස්සනට😂
හැබයි ඒ ටිකනම් මරු.
th-cam.com/video/gNscSHRTxOU/w-d-xo.html
Hmmmm .ow banda kiyanna thiyana de kiyala damma
රීටගේ ඇගේ ගෑවත් නංගී කොයිවගේ බඩුවක් ද කියල තමන්ගේ තිතයි අගුලානේ අයයි දන්නවනේ.
#බණ්ඩා තමයි සුපිරියට කරන්නේ 😁😁
හේනේ බඩ ඉගුරැ ටිකක් හැදුවනමි පරිපු වගේ උයන්න තිබුනා
Thamange de gana nodanna. Pita rata de rahai kiyala kpuwage prathipala penawane
මේ පාර හොදම නලුවා බන්ඩා හොදම නිලිය සරණි කියන අය මේ පෑත්තට් 😁😁
ඔව් ඔව් ලංකාවෙ ගොඩක් අය බොරුවට කැමති අය තමා ඉන්නෙ.
රංගනයයි ඇත්ත ජීවිතයයි කියන්නෙ දෙකක් ඒ දෙක පටලව ගන්න එපා, එයාලා එයාලගෙ කතාවට උනත් උපරිමෙන්ම චරිතෙට සාධාරණයක් කරනවා,, හොද දේවල් කොයි වෙලාවෙත් අගයන්න ඕන.. සමහරක් විට ඔයා හිතන්නෙ ඔයා හිතන විදියට ඒක අවුලක් නෑ ඒක ඔයාගෙ කැමත්ත..
රෙහාන් ගෙ අම්මා නපුරු උනාට එයාට ආදරේ අය කවුද
Mama
සරණි ගේ කපටි කම් තේරෙන්න තරම් බුද්ධියක් තියෙන නිසා මම එයාට හුඟක් කැමතියි . ඒත් පුතාව බුද්ධිමත් විදියට හදා ගත්ත නම් ..
ඒවගේ කපටි කයිරාටක ලේලියෙකුගේ හැට හතර තේරුම් ගන්න පුලුවන් අම්ම කෙනෙක් කොච්චර හොදද?අනික සරනි කොච්චර බාල තුච්ච විදිහට හැසිරුනත් සරනිවගේ තර්ඩ් ක්ලාස් විදිහට සරනිට නොසලකන එක සහ හැසිරෙන්නෙ නැති එක.ඒවග්‍රෙ කෙනෙක් grade .
රීටා ආන්ටිට මමත් කැමති , ❤️
මේ drama එකේ හැමෝම වගේ හොඳටම රඟපානවා. ❤️❤️
රැවනි තමන්ගේම අය්යාට වලකපන ගැනියෙක් කථා ව උනත් හරිම ජරා ගැනි යෙක්
වල කපනවට වඩා අය්යා රැවටෙන එකෙන් බේර ගන්නවා නේද..
@@kidsplay3782 👍ඇත්ත බොරුව වෙන් කරගන්න බැරි අමුතු ජීවින් ☹️
නමට හරි නෑනා නේ....ඕකුන් මහ සාපයක් 🤮🤮🤮😡😡😡 ඇත්ත ජීවිතේ ත් ඔහොම උන් ඉන්නව 🤮🤮😡😡
Well said Banda. Every father, brother, sister and mother should listen to Banda's valuable words.
ගම්පහා දිහායින් පොහොට්ටුවේන් ඡන්දය ඉල්ලුවනම්.
බණ්ඩා වාර්තා තියලා දිනන්නේ 💔🙂
කැට තියලා කියන්නේ 😜😂
😂😂😂
E gonnu wikka ...
Ehenam Banda chande Dan nah
Uddika aiya ❤️
ඌ ඇත්තටම සපෝර්ට් jvp එකටනේ.ඒකෙන්ම ඉල්ලන්න කියපන්,නැත්නම් sjb එකත් ගැලපෙයි 🤣🤣
බණ්ඩා තමා ඉතින් හැමදාම හොඳටම කරේ. ඔහොම්මම කරගෙන යමු බණ්ඩො ❤❤
බණ්ඩට අක්කෙක් හමුවේවා🙏🏻
බණ්ඩා තමයි මරු 😂😂
ආරියසේන අන්කල් තාත්තෙක් වගේ. හරිම අසරණයි සරණි නිසා.
ලගදිම..සරනි.රිටට.ගේමක්.දෙනකමි.මග.බලා.ඉන්න.අය.කෝ
රෙහාන්ගේ.ගෙදරට.පොලිසියෙන්.එන්නැ..කියඅය.කෝ.දාමු👍👍👍👍
ඔයා ගොඩක් පව් සරනි රෙහන් මහත්තයට අදරේ කරලා ඔයා ගොඩක් දුක් විදිනවා ඔයත් පවු බන්ඩත් පවු ඔයා දිහා බලගෙන දුක් විදින අපිත් පවු
බංඩා කියනවා නංගි ඇහක් ඇරලා පිරිමියෙක් දිහා බැලුවෙ නෑලු...ඔව් ඔව් නංගි ඇහක් වහලා බුරිය පෙන්නලානෙ නානාව ඩේමියන්වයි අල්ලගත්තේ..🤣🤣🤣🤣🤣🤣
😂😂 සරනි බණ්ඩල ෆෑන්ස්ලට රිදෙයි
ඒ ගෑනි තමන්ගේ මනුස්සයාව අන්දනව මදිවට ආරිය සේනවත් ඒ පව් කෝඩ වලට ඇල්ලුවා.මේකිගේ හැටහතර මායම් වලට ඒ මිනිහත් අහුවුනා.බොරුවක් කිව්වොත් ඒක වහන්න බොරු සීයක් කියලත් බෑ.
@@mevinut.v4025 aariyasena boru kiala saththai kiala diuranwath ekka.😂😂😂
බණ්ඩා වගේ යාලුවෙක් මට නෑනේ....🤕💔
බණ්ඩා ඔයා නම් ශෝයී 😍😍😍😍😍😍
බංඩා දෙනවා දොඹෙන් යන්න අම්මෝ😁😁😁
CCTV දැම්මනම් කතාව ඉවරයිනේ😂
ඕනේ නම් අපිට පුලුවන් cctv දාලා දෙන්න.. Garrison Systems 🤣🤣🤣
Matiya niyama naluwek tawath idiriyata yanda one 👍👍👍🤛
මාර සින් එක පොලිසියට මාටියලා සෙට් එක මාට්ටු වෙයිද 😢
අම්මෝ බණ්ඩා ..❤️❤️❤️❤️
අම්මෝ.. බන්ඩෝ.....😂😂😂අඩන්න එපා දෙයියෝ.....😁😁😁
Superb Acting බණ්ඩා & සරණී 💕
මොනවා වුනත් මෙි මාටියා නමි සැබෑම යාලුවෙක්
මිණී මරණ යාලුවෝ...
Me wage hora boru karanana udaw karana ayatada “Saba Mithuran” kiyanne 🤔
බණ්ඩා තමයි
.
හොදම..❤️😅
රේහාන්ගේ දෙවනි කසාදේ කියලා මතක් කරපු ගමන්ම රැවනිත් තාම දික්කසාද නොවි මිනිස්සු පස්සේ යනවා කියලා රීටට මතක් කරලා දෙන්න තිබුනේ😅
රෙහාන් සේරම දේවල් දැනගෙන නොදැනෙනවා වගෙ ඉන්නවා
මමත් කමෙන් බලන්ඩ අවා කියන්ඩකො 🤣🤣🤣