Paara Dige || Episode 439 || පාර දිගේ || 27th January 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ม.ค. 2025

ความคิดเห็น • 1.4K

  • @ජනිත්මදුසංක
    @ජනිත්මදුසංක 2 ปีที่แล้ว +922

    පාර දිගේ ඔන්ලයින් හැමදාම බලන අය මේ කොනට👍

    • @pabasara355
      @pabasara355 2 ปีที่แล้ว +1

      🙋‍♀️🙋‍♀️🙋‍♀️

    • @Wasundara1043
      @Wasundara1043 2 ปีที่แล้ว +2

      👍👍👍👍

    • @rashinibhagya7910
      @rashinibhagya7910 2 ปีที่แล้ว +2

      ❤️❤️❤️❤️❤️

    • @Koshithaashen7668
      @Koshithaashen7668 2 ปีที่แล้ว +1

      Mama

    • @pando6023
      @pando6023 2 ปีที่แล้ว

      Meka balanna th-cam.com/video/KOYRHVQYMXQ/w-d-xo.html

  • @තීලී-ණ3න
    @තීලී-ණ3න 2 ปีที่แล้ว +185

    මෙ උද්දික අයියා නම් අපිව පිස්සු වට්ටනවා 😍🙈❤

  • @hemawasanthivissundra9472
    @hemawasanthivissundra9472 2 ปีที่แล้ว +468

    සරණි රෙහාන් රඟපානවා නෙවෙයි චරිතෙ ඇතුළේ ජීවත් වෙනවා. හරිම ආදරණීයයී.. මේ දෙන්නට අනිවාර්යෙන් සම්මානය ලැබෙන්න ඕන 👍👍😍

    • @nilminigunawardana7130
      @nilminigunawardana7130 2 ปีที่แล้ว +12

      Keep on voting for Dusheni and Uddika. Mafia Unpopular actresses spending lot of money for SMS.

    • @asokajayawardana3863
      @asokajayawardana3863 2 ปีที่แล้ว +10

      @@nilminigunawardana7130 ඔව් ,ඔවි දිගටම සරණිටvote කරමු.Drama එකේ වගේ තමයි ඇත්ත චරිතෙත් මට හි තෙන විදියට

    • @nilminigunawardana7130
      @nilminigunawardana7130 2 ปีที่แล้ว +5

      @Asoka Jayawardana Responsible people of Sumathi awards should do something to stop this SMS unpopular actresses Mafia game.
      Shame on those unpopular actresses.
      Dusheni is the best and most popular actress.
      Keep on voting for Dusheni.

    • @krishanthijayasundara4434
      @krishanthijayasundara4434 2 ปีที่แล้ว +3

      Ow ane

    • @wayomijayamala7645
      @wayomijayamala7645 2 ปีที่แล้ว +11

      මේ දෙන්නට අනිවාර්යයෙන්ම දරුවෙක් ලැබෙන්නත් ඕනෙ😂🤣🤣

  • @osmanvimu608
    @osmanvimu608 2 ปีที่แล้ว +184

    උද්දික අයියා නියම චරිතයක් ඔයා නම්..මම ආසම චරිතයක් ඔය..👍👍👍

  • @chathurathnayake3210
    @chathurathnayake3210 2 ปีที่แล้ว +888

    බුරිච්චියෙක් පස්සෙ ගිය දා ඉදන් නානා පොලීසියේ ඉන්න ඇති පොලිස්පතිටත් වඩා කාලයක් 😂😂😂

    • @mahisha1151
      @mahisha1151 2 ปีที่แล้ว +8

      🤣

    • @rajakarunalilani6541
      @rajakarunalilani6541 2 ปีที่แล้ว +15

      අයියෝ මේ කතාව වෙලාවකට හිනා වෙලා එපා වෙනවා.ආසාම කතාම මම

    • @user-sm2k
      @user-sm2k 2 ปีที่แล้ว +3

      Ammoh 😂

    • @rumeshperera6417
      @rumeshperera6417 2 ปีที่แล้ว +4

      අඩේ ඒක 😂

    • @a.a.sadikari2364
      @a.a.sadikari2364 2 ปีที่แล้ว +4

      😄😄😄😄😄😄

  • @newmusicupdate9888
    @newmusicupdate9888 2 ปีที่แล้ว +48

    අම්මෝ පටන්ගැන්මම පිස්සුවක් ❤️ " සරණි ❤️ රෙහාන් " ඒ ආදරේ 😍

  • @thiliniranaweera1645
    @thiliniranaweera1645 2 ปีที่แล้ว +1569

    කතාව බලනවට වඩා කමේන්ට් බලලා හිනා වෙන මම වගෙ අය ඉන්නවද 😁

  • @indranihapanathilakalaya
    @indranihapanathilakalaya 2 ปีที่แล้ว +119

    සරනි හරිම හිතුවක්කාර දමරික කේල්ලෙක් එයාව මේල්ල වුනෙ මහත්තයාට ව්තරයි.....😆❤️😆❤️😆..

  • @nileshafernando5737
    @nileshafernando5737 2 ปีที่แล้ว +240

    උද්දික අයියාගේ කටහඬ 😥❤️

  • @dil1271
    @dil1271 2 ปีที่แล้ว +475

    රෙහාන්ගෙ හිනාව ලස්සනයි😊…මේ දෙන්නා රගපානවා නොවේ ඒක ඇතුලේ ජීවත් වෙනවා….. රෙහාන් හිනා වෙන්න පටන් ගත්තෙ සරණි නිසා… අවසානයේදී රෙහාන් සරණිගේ ආදරය නැතI කරන්න එපා.. ආසම කතාව…

    • @pando6023
      @pando6023 2 ปีที่แล้ว

      Meka balanna th-cam.com/video/KOYRHVQYMXQ/w-d-xo.html

    • @indraniamarasingh0561
      @indraniamarasingh0561 2 ปีที่แล้ว +14

      සිරාවටම එ ආදරේ ටනමි කිසිම බාදාවක් වෙන්න එපා

    • @sonyabanda6543
      @sonyabanda6543 2 ปีที่แล้ว +7

      සරනිගේ ආදරයක් නෑ..සල්ලි බලේට අල්ලාගත්තු රෙහාන්ව නැතිවෙය් කියලා බය තියෙන්නේ!!

    • @asokajayawardana3863
      @asokajayawardana3863 2 ปีที่แล้ว +17

      සරණි ඇත්තටම රෙහාන්ට ආදරෙයි. හැමතැනකදීම එයාගෙන් ගත්ත සල්ලි දුන්නානෙ

    • @chandrekumare1491
      @chandrekumare1491 2 ปีที่แล้ว

      🥰🥰

  • @manaveejayasinghe2001
    @manaveejayasinghe2001 ปีที่แล้ว +16

    මේ සරණිගේ හුරතල්කම....😍
    හැමෝගෙම රඟපෑම අතිවිශිෂ්ටයි..

  • @chathuabeykoon3337
    @chathuabeykoon3337 2 ปีที่แล้ว +389

    අපොයි හොද වෙලාවට තනියම බලන්නේ සරනිගෙයි රෙහාන්ගෙයි love එක ❤❤❤❤❤හරි ආදරනීයයි ..

    • @saliyarathnayaka5260
      @saliyarathnayaka5260 2 ปีที่แล้ว +4

      ඔයිටවඩා දේවල් ඔයා රූම් ගිහින්
      කරලම නැද්ද...

    • @bluegreen3780
      @bluegreen3780 2 ปีที่แล้ว +2

      සරනිගෙ එවා එලිවෙඩ්ඩි රිහාන් අලුවිහාර .. සරනිව අලුම කරෛයි මෙ මොන ආඩරයක්ඩ .. මෙව රෙවටිම්.

    • @pando6023
      @pando6023 2 ปีที่แล้ว

      Meka balanna th-cam.com/video/KOYRHVQYMXQ/w-d-xo.html

    • @aroshagw913
      @aroshagw913 2 ปีที่แล้ว +1

      🤭

    • @shyamaligayathri926
      @shyamaligayathri926 2 ปีที่แล้ว +3

      Saranai hera penna ba. Nodakin okkogema jeevitha vinasa karala salli uda naginta awe adaretada balu kamata rasthiyadukari

  • @සචීcake
    @සචීcake 2 ปีที่แล้ว +162

    ආසාවෙන් බලන එකම කතාව මේක. අම්මෝ 👍 නියමයි අප්පා. සරනි රෙහාන් ආදරණීය චරිත

  • @madhuayesha0213
    @madhuayesha0213 2 ปีที่แล้ว +90

    අනේ මේ සරණිගෙයි රෙහාන්ගෙයි ආදරේ නම් පිස්සුවක්...😍💗❤️

  • @dineshahikkaduwa2420
    @dineshahikkaduwa2420 2 ปีที่แล้ว +218

    කාලෙකට පස්සෙ රෙහන්ගෙයි සරනිගෙයි සිනහව දැක්කා සොයි එ දෙන්නගේ අදරේ

  • @chanukodithuwakku295
    @chanukodithuwakku295 2 ปีที่แล้ว +367

    මෙ කතාව නිසා ප්‍රශ්න අමතක වෙලා හිනා යන අය කෝ.🤣🤣🤣

  • @himashanawodi8140
    @himashanawodi8140 2 ปีที่แล้ว +67

    සදුදට රීටගේ නම්බුව ලෙෆ්ට්😂💔

  • @sandunihansamali5652
    @sandunihansamali5652 2 ปีที่แล้ว +456

    කතාව බැලීම පසෙක තබා comment බැලීමට පැමිණියෙමි😊😊😁😁🌝

  • @kumarigoonasekara8160
    @kumarigoonasekara8160 2 ปีที่แล้ว +6

    අනේ මං හරිම ආස හරීම ගරු කරණකෙනෙක් උද්දික............
    රෙහාන්.......ඔයාගේ රගපෑම හරීම ආදරණීයයි
    දුශී...........ඔයත් ඒ වගේමයි දුශි........
    හරීම ලස්සනයි ඔයාලගේ රඟ පෑම්..........
    ඔයාලා හැමෝටම
    හරීම ආදරේ..........

  • @anomapriyadarshani4084
    @anomapriyadarshani4084 2 ปีที่แล้ว +515

    පාර දිගේ teledrama එකේ සුපිරිම චරිතය තමයි නානා... හැමදාම අපිව හිනස්සන්නේ නානා.. ඩාලින් .. සිකුරා.. මාටියා..

    • @nk5785
      @nk5785 2 ปีที่แล้ว +5

      මාත් ආසම චරිත ටික😁🤘

    • @anomapriyadarshani4084
      @anomapriyadarshani4084 2 ปีที่แล้ว +3

      @@nk5785 👍

    • @subashanisuba866
      @subashanisuba866 ปีที่แล้ว

      Ei banda...Bandaget gem walata hina yanawa

  • @newmusicupdate9888
    @newmusicupdate9888 2 ปีที่แล้ว +114

    නානා තමා හොඳටම කරන්නේ 😀😜 පිස්සු හැදෙනවා...ඒ ඇක්ටින් නම් සුපිරි 🔥

  • @sumithrathnayaka8679
    @sumithrathnayaka8679 2 ปีที่แล้ว +496

    නානායක්කාරට ආස අය like එකක් දාමුද ❤️

  • @Danuwa342
    @Danuwa342 2 ปีที่แล้ว +603

    සරනිට ආදරේ අය ❤ වැස්සක් ඕනි😊

  • @Sunshine-ce5dl
    @Sunshine-ce5dl 2 ปีที่แล้ว +27

    ඇයි දන්නෙ නෑ මේ සමහරු 'අනේ මට ලැජ්ජයි මේ දෙන්නගෙ රොමෑන්ටික් සීන් යනකොට', 'හොඳ වෙලාවට ගෙදර අය එක්ක බලන්නෙ නැතුව යූ ටියුබ් එකේ බලන්නෙ' වගේ කමෙන්ට්ස් දාන්නෙ. ඔය තරම් හොඳට සැබෑ ආදරේ ගැන දන්න, සරනි රෙහාන්ට හරියටම ආදරෙයි කියලා කොච්චරවත් වැලලෙන, ඒ තරම් ආදරේ ගැන අත්දැකීම් තියෙන අයට මේ වගේ සීන් ටිකක් දැක්කම කුච් කුච් හෝතා හේ වෙන්නෙ ඇයි දන්නෙ නෑ.

    • @m.s.1019
      @m.s.1019 2 ปีที่แล้ว +2

      👍පව් ඉතින්,එයාලට එහෙමවත් අත්දැකීම් නෑලු😆.පැණි රස තවරා දෙන වස ගුලියත් ගිල දමනා අමන ජනයා...☹️☹️

  • @-ND5943
    @-ND5943 2 ปีที่แล้ว +123

    මේ දෙන්නාගේ #හිනාවට
    හිනා ගියා #සෙද්ද ❤️🥺

    • @sarathkumara5280
      @sarathkumara5280 2 ปีที่แล้ว +1

      Mmm.rehan mahaththayata ada chuttak hina giya.apita anisa happy

  • @sathushi
    @sathushi 2 ปีที่แล้ว +508

    හයියො මේක බල බල තනියම හිනා වෙනකොට ගෙදර අය අහන්වා මොකද හිනා වෙන්න කියලා සරනිගෙයි ❤️ රෙහාන්ගෙයි කොලම් නිසා තමායි 😂😂❤️❤️❤️❤️

    • @madumadu7198
      @madumadu7198 2 ปีที่แล้ว +5

      Sira yk😆

    • @thariduudesh
      @thariduudesh 2 ปีที่แล้ว +5

      අනිත් කකුල නෙද කැඩුනෙ

    • @jeewaniwijesooriya2193
      @jeewaniwijesooriya2193 2 ปีที่แล้ว +3

      Aiyo saraniy rehanui adaren innawa dakina eka kohomada ayyo kolamak wenne

    • @nishamaniwasana4392
      @nishamaniwasana4392 2 ปีที่แล้ว +9

      ඔව් අනේ..හරී හුරතල්❤️

    • @damiyadamiya1516
      @damiyadamiya1516 2 ปีที่แล้ว +1

      @@thariduudesh
      nj

  • @yash3466
    @yash3466 2 ปีที่แล้ว +124

    වීදුරු මල් එකෙ සරනිගෙ චරිතෙ කොච්චර වෙනස්ද මෙකත් එක්ක බලනකොට ..සරනි දක්ශ නිලියක්

    • @binusandali3152
      @binusandali3152 2 ปีที่แล้ว +5

      මට නන් ශලනිට වඩා දක්ෂයි..

    • @chathurangapathumpathum1417
      @chathurangapathumpathum1417 2 ปีที่แล้ว +3

      Matath ehemai shalani raganawa wadi meya nihatha mani niliyak ekai minissu wadiya meyalage dakshathawaya dakinne natte..shalanita wadanam dhakshai

    • @yash3466
      @yash3466 2 ปีที่แล้ว +1

      Shalini ganata wadi tmy..director hamadama wada ganne ekama kattiyagenne eke nisaa dusheni wage aya penenne na minissunta

  • @mangalikasenarathna4764
    @mangalikasenarathna4764 2 ปีที่แล้ว +458

    නිර්මල ජෙම්ස්ගේ ඒවාට හිනා යනවා නියම රගපෑමක් 👌

    • @dilumkahandawala8402
      @dilumkahandawala8402 2 ปีที่แล้ว +2

      නානා පුඩි කන්නම ඉපදිච්ච් එකෙක්

    • @lakshaniliyanage2990
      @lakshaniliyanage2990 2 ปีที่แล้ว

      th-cam.com/video/gNscSHRTxOU/w-d-xo.html

    • @niroshas.k6870
      @niroshas.k6870 2 ปีที่แล้ว

      @@dilumkahandawala8402 k

  • @SL_DJ_music_Lakiya
    @SL_DJ_music_Lakiya 2 ปีที่แล้ว +135

    මම වගෙ ඔයාලත් හැනදාම phone එකෙන් ද පාර දිගේ බලන්නෙ🤗🤗

    • @lathapn8728
      @lathapn8728 2 ปีที่แล้ว

      Ou.math ph1n.

    • @Koshithaashen7668
      @Koshithaashen7668 2 ปีที่แล้ว

      Ow ane

    • @dilanidamayanthi1916
      @dilanidamayanthi1916 2 ปีที่แล้ว

      ඔව් අනේ අපි රට විරුවොනේ 😔

    • @srimalwarna6922
      @srimalwarna6922 2 ปีที่แล้ว

      අපි ඉතිං රට විරැවෝ

    • @jagathkurera7040
      @jagathkurera7040 2 ปีที่แล้ว +1

      නෑ ඇස් වලින් 🤣🤣

  • @user-xtra
    @user-xtra 2 ปีที่แล้ว +209

    හොඳ වෙලාවට මේවා යූටියුබ් එකෙන් බලන්නේ නැත්නම් ටී වී එකෙන් බලන්න බෑනේ අර රොමෑන්ටික් සීන් අම්මා අප්පච්චි එක්ක😂😂😂

  • @nishalakrandi2272
    @nishalakrandi2272 2 ปีที่แล้ว +13

    දුමේශ්ට මල් තියලා වැදපල්ලා මේ පව්ලෙන් කසාදයක් කරගන්න යනවට ❤❤❤

  • @malimapa2006
    @malimapa2006 2 ปีที่แล้ว +74

    හොඳම වැඩේ රුවිනිට 😂😂😂

  • @duleekalakshani3874
    @duleekalakshani3874 2 ปีที่แล้ว +19

    Rehan ගෙ වයසේ hubby කෙනෙක් ඉන්න saranai ගෙ වයසේ chuti මන් .. 😍😍😍 මේ කතාව ආගමක් වෙලා තියෙන්නේ

    • @saara8435
      @saara8435 2 ปีที่แล้ว +1

      රෙහාන්ගෙ වයස කීයද

    • @saniweththasingha5532
      @saniweththasingha5532 2 ปีที่แล้ว +2

      Matath 23i eyata 35

    • @duleekalakshani3874
      @duleekalakshani3874 2 ปีที่แล้ว +1

      Chuti කිව්වට chuti නැ 😁mata 30..hubby 42😁😁

    • @duleekalakshani3874
      @duleekalakshani3874 2 ปีที่แล้ว +1

      @@saniweththasingha5532 😉😉☺️

  • @snowgirlbabyboy1213
    @snowgirlbabyboy1213 2 ปีที่แล้ว +266

    රෙහාන් : සරණී.......
    සරණි: අයියෝ අදත් මොකක් හරි වැරැද්දක් ද දන්නෙ නැ..
    ( දගයා කාටුනයෙන් උපුටා ගන්නා ලදී)

  • @dayamaldeniya3718
    @dayamaldeniya3718 2 ปีที่แล้ว +22

    වෙලාවක බන්ඩලගෙ කාමරේ තියෙන තැන හොයාගෙන යන්න ඕනෑ සිම් කීයක් හොයා ගන්න පුලුවන් ද කියලා බලන්න 😊😀

  • @ruwiniweedagama4147
    @ruwiniweedagama4147 2 ปีที่แล้ว +51

    දුෂේනි හරිම ලස්සනයි.

    • @sonyabanda6543
      @sonyabanda6543 2 ปีที่แล้ว

      ඒත් සරනි කැතැය්

    • @asokajayawardana3863
      @asokajayawardana3863 2 ปีที่แล้ว +5

      දුෂේනි ලස්සන වගේම උගත් නිහතමානී රංගන ශිල්පිනියක්

    • @rajikarasangani740
      @rajikarasangani740 2 ปีที่แล้ว +2

      ලස්සනයි

  • @shenuriperera2860
    @shenuriperera2860 2 ปีที่แล้ว +160

    හොද වැඩේ රුවිනිට අයියා ගේ එවා හොය හොය අවුලන්න එනවා ට . 😂😂😂😂👍

    • @nishasanjeewa9657
      @nishasanjeewa9657 2 ปีที่แล้ว +9

      මම බැන්දට පස්සෙ මගෙ නෑනයි නැන්දම්මයි මගෙ මහත්තයගෙ පරන සීන් කිය කිය මාව ගෙදරම යවන්න හැදුවා...හොයල බලද්දි අපේ මහත්තයා තමා පව්ල නඩත්තු කරල තියෙන්නෙ ඒක නැතිවෙයි කියලා බයෙ එහෙම කරල තියෙන්නෙ

    • @nuwankumara4014
      @nuwankumara4014 2 ปีที่แล้ว +1

      Hoda wade

    • @nishasanjeewa9657
      @nishasanjeewa9657 2 ปีที่แล้ว +1

      @@nuwankumara4014 හෑ

    • @dinithwaduge6853
      @dinithwaduge6853 2 ปีที่แล้ว +1

      @@nishasanjeewa9657 oyata newei ara uda dapu comment ekata hoda wade kiwwe

    • @nishasanjeewa9657
      @nishasanjeewa9657 2 ปีที่แล้ว

      @@dinithwaduge6853 🙃🙃🙃🙃

  • @anurpriyantha3865
    @anurpriyantha3865 2 ปีที่แล้ว +14

    හරිම ලස්සනයි අද Episoid eka බන්ටිගේ ආදරය පළුදු වෙන විදිහට කතාව හරස් කරන්න එපා, සෑම කෙනෙකුටම හරිම ආදර්ශමත් කොටසත්, මොන ප්‍රශ්න ආවත් එයට විසඳුම ආදරය නිසා...මම සිතනවා ඉදිරියට එන ඕනෙම ප්‍රශ්නයක් බන්ටිගේ ආදරේ නිසා වැළකී යන බව. 🌹💖

  • @tiktoktrending3701
    @tiktoktrending3701 2 ปีที่แล้ว +56

    රෙහාන් ඇක්ටින් සුපර් කියන අය කවුද

  • @dihanthenura5330
    @dihanthenura5330 2 ปีที่แล้ว +45

    මේ කතාවේ එක එක්කෙනාට එක එක්කෙනාව පටලලා තියන තරමේ හැටියට මේක ඉවරකරන්නේ කෝමද කියලා කල්පනා කරන මම බන්ඩා විතරයි ඔක්කොම දන්න්නේ😁😁😁

    • @m.s.1019
      @m.s.1019 2 ปีที่แล้ว +2

      👍

    • @sabeethabasnayake90
      @sabeethabasnayake90 2 ปีที่แล้ว

      බන්ඩා රෙහාන්ට වඩා මොල කාරයෙක්..

  • @priyanthibandarage1179
    @priyanthibandarage1179 2 ปีที่แล้ว +111

    රෙහාන්ගෙයි සරණිගෙයි ආදරේට කරදරයක් නොවී ඕන දෙයක්

  • @divinejourney-official50
    @divinejourney-official50 2 ปีที่แล้ว +19

    බොරු කරන හැටියි ,,, ඒ බොරුව සාර්තකව පවත්වාගෙන යන හැටියි සමාජයට පෙන්වන ආදර්ශමත් කතවක් 😂😂😂

    • @Lgo-d6g
      @Lgo-d6g 2 ปีที่แล้ว +5

      Boru kaarayo veerayo karagena kattiya love

    • @Sunshine-ce5dl
      @Sunshine-ce5dl 2 ปีที่แล้ว +4

      ඒකනේ. මේවනෙ අප්පා ආදර්ශ!!

    • @m.s.1019
      @m.s.1019 2 ปีที่แล้ว +2

      👍කියලා වැඩක් නෑ.සමාජ වටිනාකම් left..☹️😡

    • @mahindagamage9520
      @mahindagamage9520 2 ปีที่แล้ว

      Baghya miss ❤😊

  • @mindmiracle-w2x
    @mindmiracle-w2x 2 ปีที่แล้ว +259

    සරණි ගේ මූනෙන් නම් පේන්නේ රැවිනි ශකබුම් වගේ 🤣🤣😂😂 සරණි ට ඒක වුනා නම් ඔච්චර උනන්දුවකින් බලන්න හම්බ වෙන්නේ නැ 😏😈

    • @srimathiganeoda5666
      @srimathiganeoda5666 2 ปีที่แล้ว +6

      කිරිල්ලි

    • @yamunachandrakanthi.......2833
      @yamunachandrakanthi.......2833 2 ปีที่แล้ว +7

      සරනි .හරිම අහිංසක යි.නේද ..

    • @pando6023
      @pando6023 2 ปีที่แล้ว

      Meka balanna th-cam.com/video/KOYRHVQYMXQ/w-d-xo.html

    • @savinduperera111
      @savinduperera111 2 ปีที่แล้ว

      @@yamunachandrakanthi.......2833 බම්බුව තමා හෙර

  • @indikaguruge8295
    @indikaguruge8295 2 ปีที่แล้ว +122

    " ටෙලි නාට්‍යයක් උනත් ගොතපු ගෙතිල්ල නම් එසේ මෙසේ ගෙතිල්ලක් නෙමේ.. අනිවාර්යයෙන්ම සම්මාන ලැබිය යුතු ටෙලිනාට්‍යයක් 😎✌ "

  • @kAmaa-tq5cy
    @kAmaa-tq5cy 2 ปีที่แล้ว +86

    අම්මොහ්හ් සරණිගෙයි රෙහාන්ගෙයි ආදරේ...❤️😘... .
    😂තනියෙන් බලන නිසා හොදයි නැත්තං ගෙදර අය දැක්ක නම් තනියෙන් හිනාවෙන්නෙ ඇයි කියල දෙන්න උත්තර නෑ😂😂😂

    • @Nayomie-iw1nr
      @Nayomie-iw1nr 2 หลายเดือนก่อน +1

      එකනම් හරි

  • @dulanjalisadareka3943
    @dulanjalisadareka3943 2 ปีที่แล้ว +36

    සාදු සාදු රුවිනිට 🤣😴😴😴😴😴

  • @sandamaliasalage5932
    @sandamaliasalage5932 2 ปีที่แล้ว +69

    ඔයා මාරයිනෙ බන්ඩා අද ගොඩක් දවසකින් කතාව ලස්සනට තිබ්බෙ සුපිරි හොඳේ 💛💛

  • @nilminigunawardana7130
    @nilminigunawardana7130 2 ปีที่แล้ว +30

    Dusheni is so beautiful.
    Nice to see them smiling together after sometime.

  • @Chanaka_Gunawardhana
    @Chanaka_Gunawardhana 2 ปีที่แล้ว +158

    BMW කියන එක ඇහුන අය කෝ😂😂

    • @nuwanjayarathna1853
      @nuwanjayarathna1853 2 ปีที่แล้ว +4

      ඇහුණා යකෝ 🤣🤣🤣 wpc bmw

    • @nela4201
      @nela4201 2 ปีที่แล้ว

      ahunnane

    • @RR-vs3po
      @RR-vs3po 2 ปีที่แล้ว +2

      ඔව්...ඒමදිවට ආපුගමන් කියනව ගේ බැලුවට වැඩක් නෑලු විකුනන්නෑලු

    • @thushanthidesilva7591
      @thushanthidesilva7591 2 ปีที่แล้ว +1

      😂😂

    • @Chanaka_Gunawardhana
      @Chanaka_Gunawardhana 2 ปีที่แล้ว +1

      @@nuwanjayarathna1853 😂😂

  • @thushanikalubowila2926
    @thushanikalubowila2926 2 ปีที่แล้ว +42

    දැන් ඉතින් මේ දෙන්නා එක්ක අපිත් හාවෝ බලන්න හඳට යන්න එපැයි ...😊😊

  • @dilshanidesilva8777
    @dilshanidesilva8777 2 ปีที่แล้ว +75

    සඳුදා කොටස නම් බලන්නම ඕනා 😁

  • @shanimadhu4027
    @shanimadhu4027 2 ปีที่แล้ว +47

    එ love එක 😃❤️ සරනී හැමදේම කලේ ආදරේ නිසානේ රෙහාන් සරනී කරපු කිසිම දෙයක් දැනගන්නවට අකමැති මම විතරද 😊

  • @sankiweerakoon22
    @sankiweerakoon22 2 ปีที่แล้ว +53

    හොඳ වැඩෙ රුවනිට😂

  • @chandichandi9662
    @chandichandi9662 2 ปีที่แล้ว +23

    නානා.අදරෙයි .රග පැම අති විසිස්ටයි.👍👍👍👍

  • @stylishs.w
    @stylishs.w 2 ปีที่แล้ว +51

    පොළිස් = අපේ w.miss කෙනෙක් ....
    නනා = b.m.w 🤣🤣
    සත් ගුණවත් නිර්මල 😁🇱🇰👍💓

  • @eshanferanando8080
    @eshanferanando8080 2 ปีที่แล้ว +37

    අද මරැ මෙි කතාව 🤗

  • @sanduniumiwijerathna5978
    @sanduniumiwijerathna5978 2 ปีที่แล้ว +137

    හොඳම වැඩේ රුවිනිට...ලොකුකම බහින්නත් එක්ක 😂😂

    • @shyamaligayathri926
      @shyamaligayathri926 2 ปีที่แล้ว +3

      Ape rate minissu horunta hari kamathi ne. Ruvini ta akamathi herata kamathi. Chinthanaya awanka nathnam horungen ratak berannath ba. Bandath shock ne. A wage unui awata kamathi unui nisa Thama rata kanne. Kathawe unath awadanne horunta nam horu raja wei. Horakama rasa vidina nisane thamath me kathawe hora game

    • @Panibole..
      @Panibole.. 2 ปีที่แล้ว +13

      @@shyamaligayathri926 අනෙ බං උබලට ඕක කතාවක් කියලා පේන්නෙ නැත්නම් නොබලා හිටපන් යකො මෙතන වැලලෙන්නැතුව 😂😂😂

    • @nadeeshalakshani7306
      @nadeeshalakshani7306 2 ปีที่แล้ว +1

      😂😂😂😂😂😂😂😂

    • @asokajayawardana3863
      @asokajayawardana3863 2 ปีที่แล้ว +2

      අනුන්ට කපන්න ගිය වලේ එයාම වැටිල හොඳ වැඩේ.

    • @thanushikasudarshani8807
      @thanushikasudarshani8807 2 ปีที่แล้ว +1

      Eka hari

  • @rajikarasangani740
    @rajikarasangani740 2 ปีที่แล้ว +12

    රෙහාන් සරනි රගපාන්නෙ ඇත්ත ජීවිතේ husband &wife kenek විදියට හරි ලස්සනයි

  • @ranifrando
    @ranifrando 2 ปีที่แล้ว +31

    ලස්සනයි අදත් ❤️❤️
    පාර දිගේ 👍👍👍👍👍👍👍

  • @nadheeshpushpakumara7841
    @nadheeshpushpakumara7841 2 ปีที่แล้ว +25

    මුන් ඔක්කොම දැන් සරනි සරනි ගානවා බන්ටිට 💓😂

    • @imashaimanjalee
      @imashaimanjalee 2 ปีที่แล้ว

      බන්ටි සරනි උනා, සරනි දිල්ශානි උනා කතාව සරලයි 😁😁

    • @sudammalakmali395
      @sudammalakmali395 2 ปีที่แล้ว +1

      බන්ටිගෙ නම සරණයි තමයි.

    • @sudammalakmali395
      @sudammalakmali395 2 ปีที่แล้ว

      වැරදුනා සරණයි නෙවෙයි. සරණයි.

  • @anuruddikagunasekara1531
    @anuruddikagunasekara1531 2 ปีที่แล้ว +11

    රෙහාන්ගේ ලැජ්ජාශීලී හිනාව 😂😂😂

  • @deepaja5846
    @deepaja5846 2 ปีที่แล้ว +173

    නියමයි නියමයි නියමයි හැම පැත්තම නියමයි කියන්න වචන නෑ කතාවෙ හොදම හරිය ඉදිරියට හැබැයි මේ දෙන්න ගේ ආදරේට නමි හිංසාවක් කරන්න එපා❤️😃

  • @SL_DJ_music_Lakiya
    @SL_DJ_music_Lakiya 2 ปีที่แล้ว +28

    සරනිගේයි රෙහාන්ගෙයි ආදර කතාව ට කැමති අය කො🤭🤭

  • @s...6657
    @s...6657 2 ปีที่แล้ว +47

    අම්මෝ මේ දෙන්නගෙ ලව් එක දැක්කම අපිටත් ලැජ්ජ හිතෙනව...ලැජ්ජයි ඕයි...🤭🤭🤭

    • @upeksharathnayaka108
      @upeksharathnayaka108 2 ปีที่แล้ว

      Heee...😁😁

    • @crick360plus
      @crick360plus 2 ปีที่แล้ว +2

      ow ithin oyala wage kattiya inne owa balanna witharane.. katahwak balanna nemeine.. eka nisa aulak na..

    • @m.s.1019
      @m.s.1019 2 ปีที่แล้ว +1

      @@crick360plus 👍love දැකලා නැති උන්ටම හොදයි මේ බොරු ඉලව් ☹️

    • @Sunshine-ce5dl
      @Sunshine-ce5dl 2 ปีที่แล้ว +2

      @@m.s.1019 සැබෑ ආදරේ ගැන දන්න, සරනි රෙහාන්ට හරියටම ආදරෙයි කියලා කොච්චරවත් වැලලෙන, ඒ තරම් ආදරේ ගැන අත්දැකීම් තියෙන අයට මේ වගේ සීන් ටිකක් දැක්කම කුච් කුච් හෝතා හේ වෙන්නෙ ඇයි දන්නෙ නෑ.

    • @m.s.1019
      @m.s.1019 2 ปีที่แล้ว +1

      @@Sunshine-ce5dl 👍😆

  • @asaladiyalagoda2082
    @asaladiyalagoda2082 2 ปีที่แล้ว +265

    හොද වැඩේ රුවිනිට..
    නම්බු කැලේ 😂😂😂😂

    • @shehanruwantha1385
      @shehanruwantha1385 2 ปีที่แล้ว +4

      යසයි 🤣🤣

    • @Koshithaashen7668
      @Koshithaashen7668 2 ปีที่แล้ว +4

      Yasayi yasayi

    • @chanchalakalyani3169
      @chanchalakalyani3169 2 ปีที่แล้ว +6

      Hodama wade okita.... අනුන්ගේ hora අල්ලන්න yanawpa

    • @pando6023
      @pando6023 2 ปีที่แล้ว

      Meka balanna th-cam.com/video/KOYRHVQYMXQ/w-d-xo.html

    • @idunilidunil2029
      @idunilidunil2029 2 ปีที่แล้ว +6

      වෙනසක් නෑ. සරණි බුරි පෙන්නලා පිරිමින්ගෙන් හොරා කද්දි හොදයි. රුවිනි නම් අරකිගෙ හොර අල්ලන්න ගිහිනි එකිගෙ උන්ම කරපු එකක්නෙ බොරුවට ඔය 🤣

  • @sandatharu6771
    @sandatharu6771 2 ปีที่แล้ว +188

    රෙහාන් සරනිගේ ❤️ නිසා අපෙත් කට කනේ🙈😂
    😀

  • @withpurna847
    @withpurna847 2 ปีที่แล้ว +21

    කතාව මුල ඉඳලා බලන මම 😁😁

  • @achiniadithya9032
    @achiniadithya9032 2 ปีที่แล้ว +78

    රෙහාන්ලගෙ ගෙදර දාපු පිරිත ඇහුනෙ මට විතරද🤪

  • @tharushishavindi5132
    @tharushishavindi5132 2 ปีที่แล้ว +3

    මේ කතාවට මාරම ආදරෙයි ❤️ ඒ තරම් හිතට දැනෙන කතාවක් ❤️ ජීවිතේ ගොඩක් දේවල් ජීවිතේට එකතු කරගන්න පුලුවන් කතාවක්.ඇත්තටම කතාවක් කියලවත් තේරෙන් නැති කතාවක්.හැමෝම තමන්ගෙ චරිත වලට උපරිමේ කරනවා.ආදරෙයි හැමෝටම.කතාව බලන්නෙ පිස්සුවෙන්.ඒතරම් කතාවට මාරම ආසයි.මේ කතාවෙන් පස්සෙත් මේ වගේ නිර්මාණ කරන්න ධෙර්‍ය ශක්තිය ලැබේවා❤️

  • @sanathwicramarathna8748
    @sanathwicramarathna8748 2 ปีที่แล้ว +127

    හොද වෙලාවට මේක phone එකෙන් බලන්නේ 😌..නැත්නම් romantic seen යන වෙලාවට කුස්සියට ගිහින්ම පණ යනෝ 😂🤭.....

    • @Hashi6840
      @Hashi6840 2 ปีที่แล้ว +3

      ඇත්තටම 🤣🤣

    • @sadunisaduni5866
      @sadunisaduni5866 2 ปีที่แล้ว +1

      😁😁😁:

    • @shanimadhu4027
      @shanimadhu4027 2 ปีที่แล้ว +1

      😁🙈

    • @ovinitrilishiya2547
      @ovinitrilishiya2547 2 ปีที่แล้ว +5

      කුස්සියට යන්න එපා ඇස් දෙක පියාගෙන ටිකක් වෙලා වහල උඩ බලාගෙන ඉන්න😂

    • @lalinkawk
      @lalinkawk 2 ปีที่แล้ว

      Wena channel ekata maru karanna

  • @prarthananethmini4972
    @prarthananethmini4972 2 ปีที่แล้ว +11

    මට දුක හිතුනහම බලන එකම කතාව❤️❤️

  • @dharshinivitharana153
    @dharshinivitharana153 2 ปีที่แล้ว +20

    ඔළුවට bag දාගන්නවයි, sim මරුකරනවයි 😁😁

    • @m.s.1019
      @m.s.1019 2 ปีที่แล้ว +3

      👍ඌ දන්නේ ඕවා තමයි ☹️

  • @pujithakamalasiri2305
    @pujithakamalasiri2305 2 ปีที่แล้ว +18

    බණ්ඩාගේ සිම් එකතුව 🤣🤣

  • @enjoyproduction4513
    @enjoyproduction4513 2 ปีที่แล้ว +54

    රෙහාන්ට පරණ episoid ටික බලන්න කිවුවනම් සේරම හොයාගන්න පුළුවන්නෙ 😁😁😁

  • @මිහිරි-ධ1ඞ
    @මිහිරි-ධ1ඞ 2 ปีที่แล้ว +31

    රැක්ෂානට හැම දේම අමතක වෙිිලාද දන්නෙ නැහැ

  • @pabodidananjana5012
    @pabodidananjana5012 2 ปีที่แล้ว +6

    සරනි😍 .රෙහාන් මාරම විදියට රගපානවා . නානා තමා හොදටම කරන්නෙ😂😂

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 2 ปีที่แล้ว +19

    මගෙ නෝනා තමයි මේ ලෝකේ ඉන්න කපටිම නෝනා මගෙ නෝනා තමයි මේ ලෝකේ ඉන්න බොරුකාරම නෝනා 😃🤭😏😉

  • @erandikasarani9712
    @erandikasarani9712 2 ปีที่แล้ว +5

    අනේ ඒ දෙන්නා ඇත්තටම mrry කරනවානම්.ලස්සනයි කතාව මන් කතාව බලන්නේ සරණීයි සරණීගෙ මහත්තයයි නිසා ❤️

  • @nishalakrandi2272
    @nishalakrandi2272 2 ปีที่แล้ว +4

    අනේ මේ දෙන්නව ජනප්‍රිය නලුවයි නිලියයි කරමුකෝ ❤❤❤

  • @kanthihemamali7349
    @kanthihemamali7349 2 ปีที่แล้ว +3

    දැන්නම් කතාව එපාවෙලා තියෙන්නෙ . කවද්ද මේ සරනිගෙයි බණ්ඩලාගෙයි වංචාව බොරුව එලිවෙන්නේ.හැමදාම සරනිලාගේ පැත්ත දින්නවා.එහෙම වෙන්න බෑනේ .මේ කතාව තරුණ සමාජයට නරක ආදර්ශයක් දෙන්නේ.කොහොමද අපේ කොල්ලෝ කෙල්ලෝ එකතු වෙලා මේ වගේ දේවල් කරන්න පටන් ගත්තොත් ..... ටෙලිනාට්‍ය බලලා ඒවා අත් හදා බලන්න උත්සාහ කරන ලමයි ඕනතරම් අද සමාජයේ ඉන්නවා.

    • @m.s.1019
      @m.s.1019 2 ปีที่แล้ว +1

      👍සහතික ඇත්ත ☹️

    • @Sunshine-ce5dl
      @Sunshine-ce5dl 2 ปีที่แล้ว +1

      ආදරේ කරන්න ඉගෙන ගන්නෙ සරනිගෙන්ලු. බලන්න එපැයි සරනිගෙ වැරැද්දක් කිව්වම මරාගෙන මැරෙන්න එන කට්ටිය.

  • @dulshanweerasinghe6226
    @dulshanweerasinghe6226 2 ปีที่แล้ว +2

    සරණිගෙයි රෙහාන්ගෙයි නොකී කථාව.
    සරණි : මහත්තයා මේ සල්ලි වගයක් වැටිලා තමයි මැසේජ් එක ඇවිත් තියෙන්නෙ.
    රෙහාන් : අහ් එහෙනම් සැලරි වැටිලා වෙන්න ඇති.
    සරණි : මහත්තයා ලොකු ගානක් නේ. බිංදු 6ක්. ලක්ශ හැටක් නේ.
    රෙහාන් : ඔව් ඉතින් මේ ජොබ් එක එහෙම තමයි.
    සරණි : මහත්තයා මෙන්න තව මැසේජ් එකක් ආවා.
    රෙහාන් : ඒ මොකක්ද?
    සරණි : ලක්ශ 21 එකක් අඩු වෙලා මහත්තයා. අයියෝ....
    රෙහාන් : අප්පා මට අමතක උනා නේ. මේ මාසෙ ඉදන් අර මගුලෙ බද්දක් ගහනවා නේ. ඒක අපිට 36%ක් නේ. ලක්ශ 60න් 36% ක් කියන්නෙ ලක්ශ 21 තමයි.
    සරණි : ඉතින් මහත්තයා ලොකු ගානක් නේ. මහත්තයාගෙ පඩියෙන් බදු කියලා ඔච්චර ගන්න එක හරිද?
    රෙහාන් : අනේ මන්දා ඉතින්. බදු ගෙවලා ඉතින් අපි කරන්නෙ නාකි සෙට් එකකට කන්න බොන්න දෙන එක නේ. මොකට බදු ගෙව ගෙව මේකෙ ඉන්නවද කියලා හිතෙනවා.......
    සරණි : ඒ උනාට කමක් නෑ මහත්තයා. කන්න නැතත් අපිට ඉන්න රටක් තියෙනවා නේ මහත්තයා.😁
    Copied Post

  • @nadulidissanayeka1034
    @nadulidissanayeka1034 2 ปีที่แล้ว +7

    බංඩගෙ කෝල් එකට ලේන්සුව වෙනුවට තියන් ඉන්නෙ මොකක්ද කියලා දැක්කද 😂😂😂✋

    • @hira624
      @hira624 2 ปีที่แล้ว

      නෑ. ඇයි එහෙම තියන් ඉන්නේ

  • @seha720
    @seha720 2 ปีที่แล้ว +118

    කොහොමද රුක්ශානට සිහිය එනකොට හැමදේම අමතක වෙලා තිබුනොත් 😁

    • @crick360plus
      @crick360plus 2 ปีที่แล้ว +8

      kathawe una dewal wala hatiyata ehema wenna godak durata ida thiyenawa 🤣

    • @Koshithaashen7668
      @Koshithaashen7668 2 ปีที่แล้ว +2

      Hmmmm

    • @pandujayawardena5184
      @pandujayawardena5184 2 ปีที่แล้ว

      Ahema sin akak wage yanne neda

    • @champakumari7115
      @champakumari7115 2 ปีที่แล้ว

      Koheda ara serama kiyanne

    • @raviravindra889
      @raviravindra889 2 ปีที่แล้ว

      Ethakotawath paaduwe idee ne Nirmalawa badhagenawath

  • @chandimasudarshani7753
    @chandimasudarshani7753 2 ปีที่แล้ว +44

    රොහාන්ගේ සරනිගේ කෝලම් බලලා හිනා වෙලා පන යනවා අම්මෝ 😂🤣🤣🤣🤣😍😍😍

  • @sudararashmika1898
    @sudararashmika1898 2 ปีที่แล้ว +18

    ලක්ස 60ක් උනාට වැඩක් නෑ පඩිය අපිත් දත් මදින්නෙ සිග්නල්😅

  • @riyalpathuma5454
    @riyalpathuma5454 2 ปีที่แล้ว +90

    කවදාහරි දවසක රෙහාන් මෙවා දැනලෙන සරනිය අරනිය එකක් නෑ
    කියලා හිනෙව අය දන්න බලන්න like එකක් ❤️❤️❤️❤️

  • @sagarikapathirana6661
    @sagarikapathirana6661 2 ปีที่แล้ว +95

    සරනි රහාන් වෙන් කරන්න කුලල් කා ගන්නවා වටේම උන් මේ දෙන්නා ආදරෙන් වෙලිලා ඉන්නවා ❤❤😍

    • @crick360plus
      @crick360plus 2 ปีที่แล้ว +6

      Boru load eka eli wena thak kal..

    • @shanttiamor3137
      @shanttiamor3137 2 ปีที่แล้ว

      😘

    • @m.s.1019
      @m.s.1019 2 ปีที่แล้ว +2

      @@crick360plus 👍අනිවා රෙහාන් මෝඩයා ඇත්ත නොදන්නා තාක්,ඔහොම වෙලී ඉදී..😆

    • @Sunshine-ce5dl
      @Sunshine-ce5dl 2 ปีที่แล้ว +2

      @@crick360plus වතුර හැලිය රත් වෙනකම් ඉන්න කකුලුවො වගේ. හැබැයි ඉතින් මේක ලියන්නෙ බලන අයට ඕනෙ විදිහට නිසා බොරු අහුවෙන එකක් නම් නෑ.

    • @Sunshine-ce5dl
      @Sunshine-ce5dl 2 ปีที่แล้ว +2

      @@m.s.1019 ඒ මදිවට අද සරනි කිව්වම 'රුක්ශානා කියන්න ඇත්තෙ බොරු මාත්තියා' කියලා කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ඒක පිලි ගත්තා.

  • @SLMoneyHunter-376
    @SLMoneyHunter-376 ปีที่แล้ว +4

    සරනිගෙ කටහඩ නම් මාරම ලස්සනයි😍😍😘

  • @maryalanazi9243
    @maryalanazi9243 2 ปีที่แล้ว +11

    මමත් කතාව බලන ගමන් කමෙටි බලන අය ඉන්නවා ද

  • @SM-pm8xi
    @SM-pm8xi 2 ปีที่แล้ว +104

    මිනිහත් ගහනවා වේලාවක මට සරනි රෙහාන්ගේ ලව් සීන් බලලා තනියම හිනාවෙන්නේ

    • @kumi5424
      @kumi5424 2 ปีที่แล้ว +5

      එයා එක්ක ඔයා විදිහට රොමැන්ටික් වෙන්න එතකොට ආදරේ ගොඩක් ලැබෙයි ❤️

    • @lakmalipriyadarshani7582
      @lakmalipriyadarshani7582 2 ปีที่แล้ว +3

      😂

    • @danielatlas7059
      @danielatlas7059 2 ปีที่แล้ว +1

      Ai ane, minihath ekka ohoma in nadda oya???

    • @subashanisuba866
      @subashanisuba866 ปีที่แล้ว

      😜

  • @buddhichathurika3566
    @buddhichathurika3566 2 ปีที่แล้ว +33

    කිරිල්ලිගෙයි කුරුල්ලගෙයි වීඩියෝ එක වෙන්නත් පුලුවන් 🤔

    • @YT_NIMA_90
      @YT_NIMA_90 2 ปีที่แล้ว

      अच्छा

  • @samsungkwt2714
    @samsungkwt2714 2 ปีที่แล้ว +23

    හරිම ..ආසාවෙන් ...බලන්නේ ...මෙි ..කතාව රෙහන් .ගෙයි..සරනිගේයි..ආදර..කතව.❤️❤️❤️❤️❤️

  • @pramilaharshai923
    @pramilaharshai923 2 ปีที่แล้ว +88

    සරනි ගෙයි රෙහාන් ගෙයි ආදරය නම් ලස්සනයි

  • @dondinith
    @dondinith 2 ปีที่แล้ว +25

    ලක්ෂ 60ට ටැක්ස් එක ලක්ෂ 25යි 😂😂😂😂😂😂😂

  • @chethanasathsarani6800
    @chethanasathsarani6800 2 ปีที่แล้ว +117

    දෙන්නාගේ ආදරය වගෙ දෙන්නම එකට සම්මාන ලැබීය යුතුයි rehan sarani ❤️ gammak thama ❤️🖤🇯🇵

  • @nelumkumari3289
    @nelumkumari3289 2 ปีที่แล้ว +43

    නියමයි ...අද නම් ඉතින් ...සෝයී හොදේ හදේන් හා...පැටවු ගෙන්න යන්නේ ...
    අනා....එ ආදරේ ..එකට නම් නපුරක් කරන්න නම් එපා ...😍😍..රුවනිගේ රෙදි ඉල්ලේ....🤣🤣🤣🤣🤣...යසායි...
    හොද වැඩේ..😍😍

  • @kalanajay3161
    @kalanajay3161 2 ปีที่แล้ว +4

    TV එකෙන් පවුලේ අය සමග මේක බලන උන්නම් පව් හැබැයි 😁🥲✋

  • @krishperera5050
    @krishperera5050 2 ปีที่แล้ว +14

    මොන බොරු ව කරගෙන හරි උන් දෙන්න දැන් සතුටින් ආදරෙන් ඉන්න එක නම් අගේ කරන්න ඕනේ.වීශේෂ යෙන් ම සරණී වගේ ම ඒ ආදරේ ට ආදරේ කරන්න ඒ වීවාහය බේරගන්න ගහන සෙල්ලම් (අතාත්වීක උනත් නාට්‍ය යක්‌ නේ 😃)බණ්ඩා /මාට්න් /ආ රීයසේන අගේ කරන්න ඕනේ.
    උන්ගේ අතීතේ මළ මගුල් හොයන උන්ට නම් කෙළ වෙලා ම යන්න ඕනේ 😂😂😂😂😂😂😂😂(දැන් මේකේ ඉන්න වා කට්ටිය ක්‌ මේ නාට්‍ය තමන්ගේ ජීවිතේ කරගෙන අනීත් එවුන් ට අවවාද කරන්න එන අය reply කීරීමෙන් වලකීන්න 🙏🙏🙏🙏🙏🙏🙏 මොකද අපි ට ඒ අවවාද අදාළ නැත.😊)

  • @pasidutharaka3834
    @pasidutharaka3834 2 ปีที่แล้ว +49

    Bandage gem valata Asa kattiya laik ekak dagena Yan ❤️🤘❤️

    • @crick360plus
      @crick360plus 2 ปีที่แล้ว +4

      ow sinigith athal dena game.. katha walatama hodai owa.. saba jeewithenam sihinayak thamai..

    • @m.s.1019
      @m.s.1019 2 ปีที่แล้ว +2

      @@crick360plus 👍

    • @Sunshine-ce5dl
      @Sunshine-ce5dl 2 ปีที่แล้ว +2

      @@crick360plus බංඩා කරන හැම දේම කිරි ගහට ඇන්නා වගේ හරියන්න ඕනෙ, සරනිගෙ හුරතල්, චුට්ටන් ආදරේට කිසිම ප්‍රශ්නයක් වෙන්න බෑ, සරනිගෙ හා බංඩගෙ හොර හොයන අයට හැම වෙලේම වරදින්න ඕනෙ. ඒ නීති අනුව හා ආදරය පිලිබඳ විශේෂඥ ෆෑන්ලගෙ උපදෙස් අනුව කතාව යනවා. එච්චරයි.

  • @reshelareshela520
    @reshelareshela520 2 ปีที่แล้ว +12

    සරනිගෙයි ,රෙහාන්ගෙයි බැල්මේ ආදරය උතුරලා තියෙනවා.ලෝබත් හිතෙනවා.😀😀😀😀