පීස මොකටද මෙහෙම රස කෑම තියෙද්දි කාපු අය පුදුම වුණු මාර රස කෑමක් Easy Eggs Rotti recipe Pizza Kusala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • පීස මොකටද මෙහෙම රස කෑම තියෙද්දි කාපු අය පුදුම වුණු මාර රස කෑමක් Easy Eggs Rotti recipe Pizza Kusala

ความคิดเห็น • 111

  • @nalanijayawicrama5231
    @nalanijayawicrama5231 หลายเดือนก่อน +9

    මරු කෑමක්නේ දුවේ .බොහොම ස්තුතියි 🌹🌹🌹🌹🌹 දුවට...තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @leenapadmini2523
    @leenapadmini2523 หลายเดือนก่อน +2

    කුසල නංගී ඔයා හදලා ඉදිරිපත් කරන කෑම ජාති හරිම ආසයි හදන්න ඔයාට ගොඩක් ස්තූතියි මේක අද හෙටම හදනවා මොකටද කඩේ පීසා

  • @user-cl3hn3lo9j
    @user-cl3hn3lo9j 9 วันที่ผ่านมา

    Harima simple recepies oya denne. Aasai. Hadanna sahal pengenna demma. Thanks . ❤❤❤❤

  • @wasanthakumara1460
    @wasanthakumara1460 หลายเดือนก่อน +4

    අනේ මරු සුපිරීරියටම තියෙනවා මම හෙට අනිවාර්යයෙන්ම හදනවා ස්තුතී ඔයාට ඩිය ම්ම්ම්ම් මේ විදියට ගොඩක් රසට ඇති 👌👌❤❤❤👍👍👍

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  หลายเดือนก่อน +1

      ස්තුතියි ඔයාට..😍😍😍

  • @kumudunirajasekara9830
    @kumudunirajasekara9830 หลายเดือนก่อน +3

    ගොඩක් ස්තුතියි රස පාටයි අනිවාර්යයෙන් හදල බලනව 🙏💐

  • @nuwanbandara6620
    @nuwanbandara6620 หลายเดือนก่อน +6

    මං එක හැදුවා පොල් කිරි වලින් ඇත්තටම මාරම රහයි ❤️❤️❤️❤️ පොල් කිරි වලින් මෙච්චර රහයි නම් ෆ්‍රෙෂ් මිල්ක් වලින් කොහොම ඇත්තද ආයෙත් ෆ්‍රෙෂ් මිල්ක් වලින් හදන්නවා තැන්ස් අක්කේ 😘😘

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  หลายเดือนก่อน +1

      ❤❤❤❤

    • @nuwanbandara6620
      @nuwanbandara6620 หลายเดือนก่อน +1

      @@KusalasSimpleLife 😲😲 thank akke riply ekak dunnata adarei akkata hamadamath.❤️❤️ thawa thawath aluth resip ikmanata genna .. parissamin inna akke hamadamath ..budu saranai 🙏🙏🙏🙏

    • @user-if5wq1hc1e
      @user-if5wq1hc1e หลายเดือนก่อน

      KI​@@nuwanbandara6620

    • @padminineththasinghe937
      @padminineththasinghe937 หลายเดือนก่อน

      රස පාටයි. උදේ, රෑට කෑම ට හොඳ දෙයක්. හදල බලමු.

  • @user-tg4px7hy8t
    @user-tg4px7hy8t หลายเดือนก่อน +4

    මාත් අනිවාර්ය යෙන් හදනවා ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤

  • @nirmalapemarathna4274
    @nirmalapemarathna4274 หลายเดือนก่อน +1

    අනවාර්යෙන්ම මමත් හදනවා . අලුත් කෑම කියලා දෙනවට ස්තුතියි !❤❤❤❤❤

  • @padmawedikkara1570
    @padmawedikkara1570 หลายเดือนก่อน +1

    අදයි බැලුවෙ. අදම රෑ කෑමට හදනවා දුවේ.ඔයාට ගොඩක් ස්තුතියි.

  • @anushapriyadarshani6009
    @anushapriyadarshani6009 27 วันที่ผ่านมา +1

    මම හැදුවා .මාරම රසයි. අපේ දුවයි,පුතයි, ආයිත් හදලා ඉල්ලුවා.

  • @user-bf8mk9fu6s
    @user-bf8mk9fu6s หลายเดือนก่อน +1

    Very thank miss . Bohoma watina akak .theruwan saranai oyalata ...... 🙏🙏💐💐💐❤️❤️❤️❤️❤️❤️

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht หลายเดือนก่อน +3

    හදන්න ඕනි ඔබට තුති ස්තුතියි

  • @Kanthi-gv6zd
    @Kanthi-gv6zd 2 วันที่ผ่านมา

    Mamath haduwa polkirith ekathu karala.hari rasai.thawa oyawage pahasu dewal liyala dennako.Thank You.

  • @packkvijesinghe6655
    @packkvijesinghe6655 หลายเดือนก่อน +4

    හදන්න ඕනෙ 👍👍👍👍

  • @maleeekanayake5548
    @maleeekanayake5548 หลายเดือนก่อน +1

    ඒක නියමයි බොහොම ස්තුතියි දුව 👌👌👌👌👌👌👌👌👌👌👌👌❤

  • @MAHMallika
    @MAHMallika หลายเดือนก่อน +1

    Thanks miss budu sarni

  • @kolithaperera7220
    @kolithaperera7220 29 วันที่ผ่านมา

    Man haduwa hariyatama hada gaththa sosege damma harima rasai sthuthiy ❤❤❤

  • @sherinepeiris1957
    @sherinepeiris1957 26 วันที่ผ่านมา

    Thank you for all the lovely receipes you share, economical and easy to make. Pls share some receipes for diabetics if possible. You are doing a great job ! Keep it up ...may God bless you. ❤

  • @prasartadro6756
    @prasartadro6756 หลายเดือนก่อน +3

    Super

  • @user-qb4vk4pg7k
    @user-qb4vk4pg7k หลายเดือนก่อน +1

    Hodai thanks

  • @sujathadamayanthi3549
    @sujathadamayanthi3549 22 วันที่ผ่านมา

    මමත් හදලා බලනවා. Thanks ඔයාට .

  • @KanchanaSewwandi-oy1ss
    @KanchanaSewwandi-oy1ss หลายเดือนก่อน +2

    Wowgood

  • @elomafrancis9343
    @elomafrancis9343 หลายเดือนก่อน

    Woòoow how easy must b tasty looks yami thanks verymuch❤❤very much god bless u

  • @enokaperera1232
    @enokaperera1232 หลายเดือนก่อน

    Wow මමත් හදන්න ඕනේ , රසම රස පාටයි ❤

  • @nishanilmini7659
    @nishanilmini7659 หลายเดือนก่อน +1

    I made it, it's very yummy 🤤🤤😋..
    You also make

  • @Tharanga-n7e
    @Tharanga-n7e หลายเดือนก่อน +2

    Ammoo ekanm maru athi kanna hitunaa hadanna one

    • @user-us2cr2tg1c
      @user-us2cr2tg1c หลายเดือนก่อน

      🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉

  • @rosearachchige1852
    @rosearachchige1852 หลายเดือนก่อน

    හදලා බලන්න ම හිතෙන කෑමක්. ස්තුතියි ඔයාට 🙏

  • @sriyanifernando7681
    @sriyanifernando7681 หลายเดือนก่อน +1

    Wow Thanks ❤

  • @srimathijkp9917
    @srimathijkp9917 7 วันที่ผ่านมา

    දුවට. තෙරැවන්. සරණයි

  • @user-vj6nr7it1n
    @user-vj6nr7it1n หลายเดือนก่อน

    Godak rasa kama gena ena oyata godak sthuthi

  • @iroshimanel2407
    @iroshimanel2407 หลายเดือนก่อน

    ම්ම් රස පාටයි.ස්තුතියි ඔයාට ❤❤

  • @lakmidias5255
    @lakmidias5255 หลายเดือนก่อน

    Honda kemak duwe..thanks oyata niduk nirogi weva...!!! Mama godak ayata share kara

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 24 วันที่ผ่านมา

    Yummy 😋😋😋

  • @champarichard3531
    @champarichard3531 หลายเดือนก่อน

    Sister godbess thanks so much cooking nice good thanks again ❤

  • @nadeesharanganie9663
    @nadeesharanganie9663 หลายเดือนก่อน

    😋 ඒක ශෝයි 👌

  • @LittleChef-jn4mv
    @LittleChef-jn4mv หลายเดือนก่อน +2

    Wow Super chef

  • @shiromaniranaweera9667
    @shiromaniranaweera9667 หลายเดือนก่อน

    Looks nice. Thank you.❤❤❤

  • @imeshasadarenu2821
    @imeshasadarenu2821 หลายเดือนก่อน +1

    Thank .hadala balamu

  • @sanndusawindaya4611
    @sanndusawindaya4611 หลายเดือนก่อน +1

    Ekath Niyamaiiiiiiiiii akkeeee....😊🎉
    KUSALA'S SIMPLE LIFE❤❤❤

  • @niroshikarathnayaka7944
    @niroshikarathnayaka7944 หลายเดือนก่อน

    Adayi baluwe.ada reta mama hadanawa.thanks oyata❤

  • @ashikaganga3533
    @ashikaganga3533 8 วันที่ผ่านมา

    Thanks 👍

  • @srimathifernando5424
    @srimathifernando5424 หลายเดือนก่อน

    Amuthuwen ithin nagiyage.recipes gana.katha.karanna one.mekath.rasatama.athi oya.kiya.dena.hama.kaamak.wahema.mama.hadanawa.dannam tikak sanipa.madi.sanipa.wechcha.gaman hadanawa.oyatai oyage.pawule.hotama.theruwansaranai nangiyo

  • @user-jj1kp9xt8x
    @user-jj1kp9xt8x หลายเดือนก่อน

    Aka niyamai aniwarrayenma hadanawa👍♥️🥰

  • @raveenakarunathilaka401
    @raveenakarunathilaka401 หลายเดือนก่อน

    නියමයි 👍

  • @chandisureka7993
    @chandisureka7993 หลายเดือนก่อน

    රසයි.❤❤❤❤

  • @champasudarshani2169
    @champasudarshani2169 หลายเดือนก่อน +1

    මමත් හදලා බලනවා කොහොමත් ඔයා කියලා දෙන කෑම රසවත් දිරියෙන් ඉදිරියට යන්න තෙරුවන් සරනයි 💔💔🙏🙏🙏

  • @ivorathnayake896
    @ivorathnayake896 หลายเดือนก่อน

    අක්කේ..ඒකනං පට්ට

  • @nelumsubhashiniwickramasin1952
    @nelumsubhashiniwickramasin1952 หลายเดือนก่อน

    Haduwa godak rasay

  • @SalonShani-p8e
    @SalonShani-p8e 13 วันที่ผ่านมา

    Mamath haduwa rasai

  • @sharafathima7089
    @sharafathima7089 หลายเดือนก่อน

    It's sooo delicious 😋 yummy 😋 meykata mozzarella cheese deymmoth thawath rasai 😍😋 Ur always best ❤️😍 lots of love 💕

  • @user-cf5ok4vt8q
    @user-cf5ok4vt8q หลายเดือนก่อน

    Niyamai🎉🎉🎉

  • @GayaniwithSriLanka
    @GayaniwithSriLanka 24 วันที่ผ่านมา

    Rasa pati hdnna oni akka tanks

  • @user-mm7qi4db3g
    @user-mm7qi4db3g หลายเดือนก่อน +2

    Fresh milk wenuwata yought dala barida

  • @user-yg5iy3lt4r
    @user-yg5iy3lt4r หลายเดือนก่อน

    Math heduwa godak rasaiiiii

  • @chalanidileeshika632
    @chalanidileeshika632 หลายเดือนก่อน

    ❤thanks akki

  • @dilrukshidilu1465
    @dilrukshidilu1465 หลายเดือนก่อน +3

    👍👍👍🙏🙏🙏

  • @laxhmila1365
    @laxhmila1365 หลายเดือนก่อน +2

    Fresh milk venuvata kiripiti diya karala ganna puluvanda dear

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  หลายเดือนก่อน +1

      ඔව් පුළුවන් ...❤

    • @laxhmila1365
      @laxhmila1365 หลายเดือนก่อน

      Thank you so much❤

  • @majedahhh2044
    @majedahhh2044 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤

  • @kumarirathnathilaka939
    @kumarirathnathilaka939 21 วันที่ผ่านมา

    Thanks ❤❤

  • @dhanushkaliyanapatabendi8563
    @dhanushkaliyanapatabendi8563 27 วันที่ผ่านมา

    Thank you so much 👍

  • @kumarikulathunga2003
    @kumarikulathunga2003 หลายเดือนก่อน +1

    Rasa patai ❤❤❤

  • @deepaperera8762
    @deepaperera8762 27 วันที่ผ่านมา

    ගොඩක් ❤ ස්තුතිය ❤
    ජයවේවා

  • @ramyaediriweera3377
    @ramyaediriweera3377 หลายเดือนก่อน

    Thank you ❤☺️

  • @rasikakumari1164
    @rasikakumari1164 24 วันที่ผ่านมา

    ස්තුතියි 😍😍

  • @DilrukshiPerera-to3xq
    @DilrukshiPerera-to3xq หลายเดือนก่อน

    බුදු සරණයි ඔයාට !❤❤❤❤❤❤

  • @HappyGreyCat-qr6wh
    @HappyGreyCat-qr6wh หลายเดือนก่อน

    Tnx Hari hodad ❤

  • @malkanthiparnandoparnando2471
    @malkanthiparnandoparnando2471 หลายเดือนก่อน +1

    Thank gou❤❤❤❤❤

  • @user-hz8zt9hw6b
    @user-hz8zt9hw6b 20 วันที่ผ่านมา +1

    👍👍👍👍👍♥️🥰

  • @mamalalani6182
    @mamalalani6182 หลายเดือนก่อน

    Rasa.bawa.nam.panawa.👍❤️❤️❤️❤️

  • @newone1402
    @newone1402 หลายเดือนก่อน +1

    ❤❤

  • @mallikahettiarachchi1756
    @mallikahettiarachchi1756 หลายเดือนก่อน

    ගෙදර දැන් පෙෂ්මිල්ක් නැහැ තිබුන නම් දැන්ම හදනව හරියට හිත ගියා ඒකටනමි

  • @StellaStellaindrani
    @StellaStellaindrani หลายเดือนก่อน +1

    Rasa kemak ahadannama oni

  • @KalpiSadhuwasana-ok7lz
    @KalpiSadhuwasana-ok7lz หลายเดือนก่อน +1

    🎉🎉🎉❤❤❤

  • @yureshimathugamage3030
    @yureshimathugamage3030 หลายเดือนก่อน +1

    👍🏼👍🏼👍🏼💜💜💜

  • @user-zs7uu6nn9r
    @user-zs7uu6nn9r หลายเดือนก่อน

    ස්තුතිය ❤

  • @wasanthichathurani7632
    @wasanthichathurani7632 หลายเดือนก่อน +1

    ස්තූතියි ❤❤

  • @user-oy2bq7fv6x
    @user-oy2bq7fv6x หลายเดือนก่อน

    Budu saranai

  • @udayanganidesilva4251
    @udayanganidesilva4251 หลายเดือนก่อน +1

    👍👍💐💐💐😁👍❤

  • @Priyanthi-wp2wc
    @Priyanthi-wp2wc หลายเดือนก่อน

    Lankawata Avith hadanawa. Aniwaryenma

  • @FydsrydWarfy
    @FydsrydWarfy หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @mashaperera1419
    @mashaperera1419 หลายเดือนก่อน

    ඒක මරු කෑම😍😍😍😍හදන්නෝන...හාල්පිටිවලින් හදන්න බැරි වෙයි ද??🤔

    • @kuwaitstar5102
      @kuwaitstar5102 หลายเดือนก่อน

      මටත් ඔය අදහස ම ආවා.මිස් උත්තර දෙයිද

    • @ShirFdo
      @ShirFdo 16 วันที่ผ่านมา

      මට ත් දැනැ ගන්න ට ඕනෑ ! ඩයබිටීස් නිසා පාන් පිටි, සීනි ආදිය අගුණ යි !

  • @Vindiyasiriwardana
    @Vindiyasiriwardana หลายเดือนก่อน

    හාල් පිට් හොදද. 👍❤️

  • @buddikapradoth4212
    @buddikapradoth4212 หลายเดือนก่อน

    😂බීබීඩිෆ්🎉

  • @SanjiwaniDilhani
    @SanjiwaniDilhani หลายเดือนก่อน +1

    😂

  • @AmilaSatharasingha
    @AmilaSatharasingha 21 วันที่ผ่านมา

  • @maniperera5139
    @maniperera5139 หลายเดือนก่อน

    Thank you 👍

  • @dushanthimendis4269
    @dushanthimendis4269 หลายเดือนก่อน

    Yummy 😋

  • @user-wc5sl6ti7v
    @user-wc5sl6ti7v หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @shyamaleeuduwarage6594
    @shyamaleeuduwarage6594 หลายเดือนก่อน

    ❤❤

  • @MaheshaLankage
    @MaheshaLankage หลายเดือนก่อน +1