අවබෝධයට මග 89 | විමුක්තිය යනු මරණයයි! ජීවිතය තුළ..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.ย. 2024
  • Subscribe Our Channel
    / ashramaya
    www.ashramaya.org
    www.umandawa.org
    Siri Sadaham Monastery, Bellanthara , Dehiwala, Srilanka. +9477 3 847 773

ความคิดเห็น • 168

  • @meddagewimala2060
    @meddagewimala2060 4 ปีที่แล้ว +11

    ඔබ වහන්සේ පිලිබදව ඇති වූ අසීමිත ස්‍රද්දාව නිසා මේ වන විට රැකෙන බ්‍රහ්මචර්‍යාවක් තුල වාසය කරමි..(සිත ඇලෙන්නෙ නැහැ කොහෙවත් )නමස්කාර කරමි ඔබ වහන්සේ ට🌹🌷🌷🌹...

  • @malikanarangasange1908
    @malikanarangasange1908 4 ปีที่แล้ว +13

    ඉතාමත් ගැබුරු දහමක් , අසනවිට මගේ හදවතට කදුලු ගැලුවා.
    ඒත් ඒ දහම ස්මග මාව සසදනවිට නිහතමානී සතුටක් දැනුනා .

    • @allworld6256
      @allworld6256 4 ปีที่แล้ว +2

      කදුලු ගලා යෑමට හේතු ව ද්වෙෂයි

  • @karunaaluvihare9340
    @karunaaluvihare9340 6 หลายเดือนก่อน

    ඔබවහන්සේ දෙසන සැමදෙයක්ම කාලෝචිත ධර්ම දේශනා . සැමටම ඉතාමත් ම උනන්දු වෙන් මේ දහම අසා නිවන් මගට පැමිනිමට හැකිවේවා .

  • @Kapiladissanayaka-e4q
    @Kapiladissanayaka-e4q 7 หลายเดือนก่อน +1

    ❤❤❤හෙලබිම උමන්දාවක් කර ❤❤❤ලෝකය අතැබුලසේ❤සුරතට ගත් දසබලධාරි ජගත්ගුරු ශ්‍රී සමන්ත භද්‍ර ජීවමාන ඛුදුන්වහන්සේට❤❤❤සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ෂධයේ සිට අප නමස්කාර කරමු ❤❤❤❤අපගේ නමස්කාරය වේවා ❤❤❤ නමාමි බුද්ධං ගුන සාගරංතං❤❤❤සාදු❤❤ සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤

  • @dhammikahangarangoda4860
    @dhammikahangarangoda4860 4 ปีที่แล้ว +2

    මෙපමණ කාලයක් ඇසු බණ වලට වඩා ඉතාමත් කාලෝචිත ධර්මය දේශනාව ඉතාමත් වටිනවා .....තෙරැවන් සරනයි දිිර්ඝායු වෙිවා අපේ හාමුදුරුවනේ .......

  • @radikarunathilaka3565
    @radikarunathilaka3565 2 ปีที่แล้ว

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නමස්කාර වේවා ❤🙏

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 4 ปีที่แล้ว +9

    මරණය විමුක්තිය නම් ජීවිතය කුමක්ද? එයයි සිහිනය....මායාව....එයයි බුදුවරු පෙන්වන ආර්ය සත්‍යය...මේ බව දන්නා උතුමන් ආත්මාර්ථය ගිනීතබා විනාශ කරන්නේය...ඔහු ජීවිතයෙන් එපිට ඇති මරණය වැලද ගන්නේය...එසැනින් භෞතිකය පිලිබද කථාව බොදවී දියවී යන්නේ ගෑස් සිලින්ඩරය පුපුරා යාමත් සමගයි..ආශ්වාදනීය සුන්දර මරණය ලබාදෙන්න අහසින් පොලවට පැමිණි මහා මුණි වරයානන් වහන්සේ ට සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට අප නමස්කාර කරමු අපගේ නමස්කාරය වේවා...නමාමි බුද්ධං ගුනසාගරං තං... සාධු... සාධු ..සාධු...

  • @kumudulatha
    @kumudulatha 4 ปีที่แล้ว +1

    ඔබ වහන්සේගේ කියන හැම වචනයක ලොකු අර්තයක් තියෙනවා. කවුරු මොන දේ කිවුවත් මම ඔබ වහන්සේව අනුගමනය කරනවා.

  • @swarnalatharajapaksha379
    @swarnalatharajapaksha379 7 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @Chandani-j2y
    @Chandani-j2y หลายเดือนก่อน

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @blossmclever9236
    @blossmclever9236 4 ปีที่แล้ว

    Great Sermon great explanation to understand our mind by ourselves that will lead us to understand the truth to be enlighten.

  • @isgoonathilake5976
    @isgoonathilake5976 4 ปีที่แล้ว +10

    උන්වහන්සේගේ හැම වචනයක්ම ඒ සත්‍ය වෙනුවෙන් සාදාරණයක් ඉටු කරයි.නොතේරෙනකමට මෝඩයින් ඒ වචන වලට බැන්නට, ප්‍රඥාවන්තයන්ට ඒ තුල එකම එක සත්‍යක් දැනේ🙏🙏🙏

    • @sumithrangana2192
      @sumithrangana2192 4 ปีที่แล้ว

      දැන් දැන් තර්කය පැටලෙන බවක් පෙනේ. ඕනවට වඩා ගැඹුරු බව පෙන්වන්නට යාම අන්තිමේ හිරවීමකට හසු වේ. සියලුම මිනිස්සුන්ට හැකියාව ඇතත් , තමන්ගේ වාරය එනතුරු සිටීමට සිදුවේ . මක් නිසාද යත් උතුම් නිර්වාණ අවබෝධය සඳහා කල යුතු සියල්ලම සම්පූර්ණ කර තිබිය යුතු නිසා. දිව්‍ය ලෝක කියලා දෙයක් නැතයි කිවූ අය අහසට අත දිගු කර දැන් කියනවා , දිව්‍ය ලෝකයේ සිට මනුස්ස ලෝකයට පැමිණ ධර්මය අවබෝධ කරනවා කියලා . එහෙම තියෙන බව දැන් යළිත් දේශනා කරන එක හොඳයි. කාමාචර, රූපවචර දෙවියන් එම ලෝක තල වලදිත් ධර්මය අවබෝධ කරන බව බුදු රජාණන් වහන්සේගේ දේශනාවේ සඳහන් ඇත.

    • @isgoonathilake5976
      @isgoonathilake5976 4 ปีที่แล้ว

      වචන අල්ලන් දගලනවා.උන්වහන්සේ වචන වල මායවත් අපට හොදින් අවබෝධ වෙන්න මග දෙසුවා.ඔබට වචන වල ඇති ගැටලු අපට නැත😀.

    • @sumithrangana2192
      @sumithrangana2192 4 ปีที่แล้ว

      @@isgoonathilake5976 ඔයාලා ඉන්නේ ලෞකික වින්දනයක , ඔබට පුලුවන්ද ඔබගේ අවබෝධය පෙන්වන්න ? ඉඟියක් දෙන්න ?

    • @isgoonathilake5976
      @isgoonathilake5976 4 ปีที่แล้ว

      ඔබට මා පෙනේද,ඇසේද,දැනේද

    • @sumithrangana2192
      @sumithrangana2192 4 ปีที่แล้ว

      @@isgoonathilake5976 මේ මොහොතේ ඒ කිසිම දෙයක් ස්පර්ශ වෙන්නේ නැහැ . නමුත් මේ commnt දැක්කාම මට හිතෙනවා යමෙකු ඉන්නවා කියලා .

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 4 ปีที่แล้ว +3

    *_මාගේ නමස්කාරය වේවා ද්විපදෝත්තමයානන් වහන්සේට_* 🌹 ♥️ 🌹 ♥️ 🌸 💐 💮 🏵️ 🌹 🌺 🌻 🌸

  • @nishwijetunge8843
    @nishwijetunge8843 2 ปีที่แล้ว

    ආත්මාර්ථකාමී ත් වේ ගින්න ❤❤🙏

  • @chandranijayamaha1497
    @chandranijayamaha1497 4 ปีที่แล้ว +1

    Mahaweerayanani thathagatha budupiyanani Namaskarawewa sadu Sadu Ayubohowewa budu saminduni Ayubohowewa sadu Sadu. ....

  • @luckydesilva6733
    @luckydesilva6733 4 ปีที่แล้ว

    If you meet him, you will never be the same again. What a super human ..a great big kind heart with full ability to read each and every soul. Exactly as I knew him in my previous lives. I am much lighter than ever before. Path is in our palms. With love, respect and my gratitude for everything. Lakshmi Amarasingha

  • @nadira8407
    @nadira8407 4 ปีที่แล้ว +1

    🙏🙏🙏❤ඔබවහන්සේගේ උදාහරණ ටිකම ඇති .මට කවදාවත් හිතුනෙ නැහැ මේ වගේ සරල දේවල් තුල මේ තරම් ගැඹුරක්. 💐

  • @chandranijayamaha1497
    @chandranijayamaha1497 3 ปีที่แล้ว

    namamibudhung! Mahakarunikayanani mahaweerayanani Sugatha Thathagatha budupiyanani Namaskarawewa sadu Sadu sadu Ayubohowewa budu saminduni aryubohowewa sadu Sadu sadu
    Awsanamohothathek. .....wishwayapura. ..Buddha wachanayaie. ....
    Budu piyasatahanthula .... maranayathek. ....

  • @buluthotadhammapriyathero6421
    @buluthotadhammapriyathero6421 3 ปีที่แล้ว

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුව ද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා..

  • @nildiya3129
    @nildiya3129 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි 🌹🌹🌹👈👈👈

  • @ceylontinytoyfactory6634
    @ceylontinytoyfactory6634 4 ปีที่แล้ว +1

    මගේ මහත්‍තයා ඔබ වහන්සේ කියන දේ මීට පෙර මේ ලෙස අපේ ගෙදර තුළ කතා කරනවා.ඔබ වහන්සේ සූත්‍ර,ත්‍රිපිටකය ,අභිධර්මය කියවා තිබුණත් මගේ මහත්තයා මේ කිසිම දෙයක් දැනුමකින් තොරව මේ දේවල් කියනවා.නමුත් ඔහුට ඔබ තරම් ඉතා ගැලපෙන වචන යෙදිම් හා පිලිවෙලට ගලා යෑම පමනයි අඩු.මට ඔබ වහන්සේව මගේ මහත්තයා මුණ ගස්වා කතා කිරීමට අවයශ්‍ය වුවත් තාම ඉටුකරගැනීමට නොහැකිව ඇත.උද්ධච්ඡකම,තරගය ,දෙබිඩිකම නිසා ප්‍රච්චා සම්පන් මිනිසුන්ට එකතු වී කතිකාවතක් ගොඩනැගිම අමාරු වී ඇතැයි ඔහු පවසයි.එපා නොවන දැනෙනා දහම් කතිකාවතකට පැමිනෙන්නෙමු.

  • @manaljayathilaka8215
    @manaljayathilaka8215 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වෙිවා මුනිදුන් හට

  • @chithrawijesinghe7803
    @chithrawijesinghe7803 2 ปีที่แล้ว

    විමුක්තිය යනු මරණයයි.එය ජීවිතය තුලයි.
    එය මරණයෙන් මෙපිට පවතී..
    පරාර්ථ චර්යාව වෙනුවෙන් පැමිණි දෙවියන්..නිවන් දකී..
    සාමුහිකත්වය වෙනුවෙන්...පැමිණි...
    ආත්මාර්ථය අවසන් කළ හිත හොඳ මිනිස්සු...
    අවංක අව්‍යාජ ආධ්‍යාත්මයක් තියෙන වැරැද්ද උපරිමය දුටු අය...

  • @npltoscananihal212
    @npltoscananihal212 4 ปีที่แล้ว

    සාධු සාධු සාධු ..නමස්කාර වේවා ඔබ වහන්සේ ට.තෙරුවන් සරනයි .

  • @ruwansolangaarachchi5716
    @ruwansolangaarachchi5716 3 ปีที่แล้ว

    Live in now with happily always

  • @kumudunichandralekharammut5784
    @kumudunichandralekharammut5784 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DhammaDhamma-o4o
    @DhammaDhamma-o4o ปีที่แล้ว

    ගුරුවරු දහස් ගණන් බිහිවෙති, බණ දෙසති,
    ගෙඩි පිටින් ගිල්ලෝ අපාගත වෙති.
    (31 ලෝක තලය)
    හදවතින් ඇහුවෝ ස්වර්ගස්ථ වෙති.
    (නිවන)

  • @englishv2vspoken244
    @englishv2vspoken244 4 ปีที่แล้ว

    Jivithe.....aniyathai.................maranaya niyathai..........sadu......sadu

  • @ruwansolangaarachchi5716
    @ruwansolangaarachchi5716 3 ปีที่แล้ว

    Our great teacher. 🌷🌷🌺🏆🎈🥉🎁🎗🎀✨

  • @jeevendrawickramarath1699
    @jeevendrawickramarath1699 4 ปีที่แล้ว

    Hema wachanayakma sathya...oba wahanseta mage namaskaraya weva....

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 4 ปีที่แล้ว

    Absolutely Génial true explanation Mahamunindrayanan wansa Bagyawatun wansa Obawanseta mage namaskaraya wewa

  • @dhammikahangarangoda4860
    @dhammikahangarangoda4860 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @upaliweerapperuma7186
    @upaliweerapperuma7186 4 ปีที่แล้ว

    මාගේ නමස්කාරය වේවා ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @FaisalFaisal-og8qx
    @FaisalFaisal-og8qx 4 ปีที่แล้ว

    Namaskarawewa sadu sadu saadu

  • @liyanagenirmal6281
    @liyanagenirmal6281 ปีที่แล้ว

    🌼🌼🌼🙏

  • @mallikasrilanka5029
    @mallikasrilanka5029 4 ปีที่แล้ว +1

    මෙී හැමෝම මිරිගුවක් පස්සේ
    දුවනව පැහැදිලිවම

  • @dermasaudi9393
    @dermasaudi9393 4 ปีที่แล้ว

    Sadu sadu sadu notharana than thibunth aava tharum ganeemata uthsaha Kala yuthui saththya dhrmayada mayai uthum magaa svamin vahanseta magaa namaskaraya wevaaa sadu sadu sadu 🌻🌻🌻

  • @suranjia3451
    @suranjia3451 4 ปีที่แล้ว

    🙏🙏🙏

  • @kaluarachchi717
    @kaluarachchi717 ปีที่แล้ว

    🙏🌸🙏

  • @dineshkelum5034
    @dineshkelum5034 4 ปีที่แล้ว

    Supiri deshanawa.

  • @sumithrangana2192
    @sumithrangana2192 4 ปีที่แล้ว +1

    වතුර වීදුරුවේ උපමාව විමුක්තියට ගැලපෙන උපමාවක් නොවෙයි . සත්තු වත්තෙත්, ගෙදර පහළ වත්තෙත් තලගොයි නොමරා ඉන්න මිනිසුන් ස්වභාවයෙන්ම ඉන්න බවත් දැනගන්න. ධර්මය තේරෙණ එකයි, ධර්මය ,අවබෝධ කර ප්‍රත්‍යක්ෂ වෙන එකයි කාරණා දෙකක් ,

  • @sandakellumsanjaya1839
    @sandakellumsanjaya1839 4 ปีที่แล้ว

    Deshawa ithama wadagath namaskar wewaa obawahanse kerehi thibba saddawa esemaya marunath esemaya deerga ayushalabewa

    • @nissanthafernandonissantha9507
      @nissanthafernandonissantha9507 4 ปีที่แล้ว

      🙏🙏🙏🙏දහම් සුවඳ ලොව පැතිරේවා 🌹🌹🌹බුදුන් පිහිට ආශිර්වාදය නිති ලැබේවා 🙏🙏🙏සැමදා නිරෝගී වේවා 🙏🙏🙏

  • @mallikasrilanka5029
    @mallikasrilanka5029 4 ปีที่แล้ว

    නමස්කාර වෙීවා ස්වාමීණී සාධූ සාධූ සාධූ සාධූ සාධූ

  • @maheshdasanayake2641
    @maheshdasanayake2641 4 ปีที่แล้ว

    Namo buddhaya!!!!!!!

  • @champaratnayake7181
    @champaratnayake7181 4 ปีที่แล้ว

    Namaskara Wewa Swamini

  • @layanalharischandra9332
    @layanalharischandra9332 4 ปีที่แล้ว

    Sadu Sadu Sadu obawanse ape galaumkari

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 4 ปีที่แล้ว

    Absolutly tru. Reat sermon.👃👃👃👃👃

  • @gihanarambawela5637
    @gihanarambawela5637 3 ปีที่แล้ว

    Sadhu sadhu sadhu himiyani 🙏🙏🙏

  • @wickramagechamilakakasun4846
    @wickramagechamilakakasun4846 4 ปีที่แล้ว

    Italy lecco kasun. බුදුසරණයි. 🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @psenanayaka218
    @psenanayaka218 4 ปีที่แล้ว

    Saththakinma ow swaamini. Dew lowen melowa aa deviyan dewaganan niwan dakinawa. Harima arthawath sundara kiyu dewal hodak praayogikai.

  • @psenanayaka218
    @psenanayaka218 4 ปีที่แล้ว

    Obathumaa hamuviimata heki ikkmnin peminemi guruswaamin wahansa.🙏🙏🙏

  • @DS-jh4qk
    @DS-jh4qk 4 ปีที่แล้ว +2

    Awurudu ganaka comments ekka sasadaddi banapu comments godak adui,,,,modayan therum ganimin sitiy

  • @dammikasaman7400
    @dammikasaman7400 4 ปีที่แล้ว

    namaskarawewa obawahanseta.

  • @sanathkarunanayaka2791
    @sanathkarunanayaka2791 4 ปีที่แล้ว

    Namaskara Wewa..

  • @wickramagechamilakakasun4846
    @wickramagechamilakakasun4846 4 ปีที่แล้ว

    Italy lecco kasun. තෙරුවන් සරණයි. 🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @jayam1429
    @jayam1429 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🌻🌻🌻
    මාගේ නමස්කාරය වේවා ඒ භාග්‍යයවතුන් වහන්සේට 🌻🌻🌻
    සම්මා සම්බුදු සරණයි 🌻🌻🌻 බහ තෝරන කිරි දරුවෙකුගේ භාෂාව තේරෙන්නේ තවත් එවැනිම බහ තෝරන කිරි දරුවෙකුටමය... ඒ පරාර්ථකාමින් වහන්සේ , ආත්මාර්ථකාමීන්ට බණ කියනවා නෙවෙයි අණ කරනවා 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @psenanayaka218
    @psenanayaka218 4 ปีที่แล้ว

    Ape awanka paraarthayata ethamun sinaa wenwa... thanhaawen piri pawkaara gode vindawanawa.

  • @radsasrasfg2838
    @radsasrasfg2838 4 ปีที่แล้ว

    obage bana harim pahadilie redda thamai

  • @liyon784
    @liyon784 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @MrNmkumar
    @MrNmkumar 4 ปีที่แล้ว

    Meyage bana mama shanne nehe. Balann

  • @truth1840
    @truth1840 4 ปีที่แล้ว

    You are the Buddha!!!

    • @sumithrangana2192
      @sumithrangana2192 4 ปีที่แล้ว

      මේ වගේ තව දහයක් හිටියොත් ලන්කාව ඉන්දුනීසියාව , අෆගනිස්තානය , බංගලදේශයක් වෙනු ඇත. අන්‍යාගමිකයන්ට කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ ,

  • @geethaperera3667
    @geethaperera3667 4 ปีที่แล้ว

    🙏🙏🙏🌹🌹🌹

  • @snooslee6508
    @snooslee6508 4 ปีที่แล้ว +3

    විමුක්ති කියන පාලි වචනයේ අර්ථවත් නොදැනෙයි විමුක්තිය යනු මරණය යනූවෙන් අර්ථ කථනය කරන්නේ

    • @dammikachaminda6149
      @dammikachaminda6149 4 ปีที่แล้ว

      Guruwaraya pawasana Geburu Dahama sardawen sawan denna ...oba adahas karana.. jeewithayen Epeta maranaya nova (Mepita) jeewithaya thula maranaya welada genima vimukthiya bawa Munidun pawasai ..Saddanu sari wanna pama novemu...

    • @snooslee6508
      @snooslee6508 4 ปีที่แล้ว

      @@dammikachaminda6149 ජීවත්ව සිටියදී මරනය වැළඳ ගන්නේ කෙසේද?.....කරුණා කර විස්තර කරන්න,....

    • @erandaera7238
      @erandaera7238 4 ปีที่แล้ว

      mamathvaya nethi karaganimen jeewathva sitiyadee miyayaheka

    • @snooslee6508
      @snooslee6508 4 ปีที่แล้ว +2

      @@erandaera7238 මමත්වය එහා ගිය තවත් කෙලෙස් තියෙනවා,....නමුත් ඒවා නැතිවුවිට එය මරණයක් හැටියට බුදු දහමේ හඳුන්වන්නේ නැත ඒවා හඳුන්වන්නේ සමූච්ඡිද ප්රහානය හෝ කෙලෙස් සහමුලින්ම ප්රහානය වූවා කියලයි,.....
      බුදුරජාණණ් වහන්සේ තරම් නිවැරදිව භාෂා ශාස්ත්‍රය භාවිතා කල කෙනෙක් තවත් ලෝකයේ වෙනත් කෙනෙක් නෑ ...ශ්‍රාවකයෝ වූ අපද අනුගමණය කල යුත්තේ එය මිස කලින් කලට පහල වන එක එක පුද්ගල න්‍යායන් නොවේ ,......

  • @jeckeyangela5517
    @jeckeyangela5517 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @menom8051
    @menom8051 4 ปีที่แล้ว

    🌷🌷🌷🌷🌷🌷🙇‍♀️

  • @bestvisitingplaces
    @bestvisitingplaces 4 ปีที่แล้ว

    athmartaya wenuwen sarpayo ekatu karana kena dinne komada anee? sarpayanta kisima adeshakayak aran nehene sarpayo ekatu karana manussayage sarpayanta , kasi oluwata kadan wetenne komada anee, gihi jivithe innawanan salli netuwa behe. keles ain karala jivitha gamana iwara karaganna onanan okkoma ataherala guruwarayek yatathe bawana karala niwan dakinna , aye ipaden ne hari saralai. okkoma ataherala mahana wenna amarui tama, eth eka karoth hari guruwarayek yatathe weda karoth niwan dakinna puluwan. gihi jivithe innawanan salli hoyanna, salli netuwa me hamuduruwan wenuwen wath minissunta dayaka wenna behene. ara ekatu karapu salli nemathi sarpayanwa tama me hamuduwanta unath adara karanne

    • @shortmalli8769
      @shortmalli8769 4 ปีที่แล้ว

      ඔබට ඒ උදාහරණ වලින් කියපු දහම තේරිලා නැහැ. ගිහි ජීව්තය තුල සියල්ල පරිහරනය කරන්න නමුත් ඊට නොඇලී...

  • @nayanasamankumara3817
    @nayanasamankumara3817 ปีที่แล้ว

    😍🥰❤️💖💗💝💕💞🌹🌷💐🙏🙏🙏

  • @kumara9933
    @kumara9933 ปีที่แล้ว

    Wimukthiyata maranaya
    Now showings
    HILARIOUS horror action comedy film
    Starring; The Terminator
    Dress codes copies form Buddhist monks
    Save Buddhism and Buddhist culture from non Buddhist monks

  • @SUMDAC
    @SUMDAC 4 ปีที่แล้ว

    Sadu

  • @LSKeshawa
    @LSKeshawa 4 ปีที่แล้ว

    🙏🏵️🌸💐🌷🙏😇

  • @mallikasrilanka5029
    @mallikasrilanka5029 4 ปีที่แล้ว

    සාධූ සාධූ සාධූ
    සාධූ සාධූ සාධූ සාධූ
    සාධූ සාධූ සාධූ සාධූ

  • @anandalalyapaabeywardhana8979
    @anandalalyapaabeywardhana8979 4 ปีที่แล้ว +3

    ගිහි පැවිදි ගැහැණු පිරිමි භේදයකින් තොරව මම රහතෙක්මි මම සොවන්වූ අයෙක්මි ආදී වශයෙන් නොයෙකුත් ප්‍රකාශ කරමින් ඔවුන් දේශනා කරන්නේ බුද්ධවචනය යයි කියමින් නොයෙකුත් බහුභූත දේශනා කරති. මැරෙමින් ඉපදෙමින් යන සංසාරයක් ගැනද දේශනා කරති. මැරෙමින් ඉපදෙමින් යන සංසාරය බුදුන්වහන්සේ ගේ දේශනාවක්ද?. නැත. ත්‍රිපිටකය ඇතුළු බුද්ධාගමේ සියලු පොත්පත් වල “බුද්ධශාසනය” එනම්වූ බුදුන්වහන්සේගේ පණිවුඩයේ අංශුමාත්‍රයක් නැත. දිර්ඝවූ සුත්‍ර දේශනා හෝ ගාථා සජ්ජායනා කිසිවක් බුද්ධ වචනය නොවේ.
    බුදුන්වහන්සේ පෙන්වාදුන් අකාලික දහම තුල සිතිවිලි ඉපදීම සහ සිතිවිලි නැවත ඉපදීම එනම් සිතිවිලිවල පුනරුප්පත්තිය පිලිබඳ මිස මිනිසාගේ නැවත ඉපදීමක් පිළිබද කියන්නේ නැත. බුද්ධශාසනය යනු සිත සිතිවිලි පිළිබඳවූ නිවැරදි “පටිච්චසමුප්පාදය” හෙවත් පංච උපාදාන ස්ඛන්ද සහ සතර මහා භූත පිළිබඳවූ පැහැදිලි කිරීමකි. එය බඹයක් පමණවූ ශරීරය තුලට පමණක් සීමාවූ අතිශය අධිවේගිවූ ජනිතවන නැවත ජනිතවන සිතිවිලි පිලිබඳ විග්‍රහයකි.
    බුද්ධවචනය මෙයයයි කියමින් බුදුන්වහන්සේ කිසිදා දැකනැති නොසිතු ත්‍රිපිටකය දේශනා කරන දේශකයින් සංසාරය, නිර්වාණය, රහත්වීම , චතුරාර්‍ය සත්‍යය යනාදි නොයෙක් දේශනා කරයි. බුද්ධාගමේ වටිනාම පොත් පංතිය වන ත්‍රිපිටකය තුල ඇත්තේ ජෛන ආගම සහ ජෛන සම්ප්‍රදායන්ය. වළගම්භා රජු දවස වළගම්භා රජු හට බියවූ ථේරවාදී ජෛන භික්‍ෂුන්වහන්සේලා ජෛන ආගමේ නම වෙනස් කර “බුද්ධාගම” යනුවෙන් ආගම පවත්වාගෙන පැමිණ ඇත. ඊට සරිලන පරිදි ජෛන ආගමික සංකල්ප වලට අනුව ත්‍රිපිටකය ලියන ලදී. බුද්ධාගම සහ ජෛන ආගමට අනුව ලියවුනු ත්‍රිපිටකය “බුද්ධශාසනය” නම් නොවේ. අද බුද්ධශාසනය නැත. නමුත් බුදුන්වහන්සේ හිස්මුදුනින් පිළිගන්නා බව පෙන්වීමට බුදුපිළිම නිර්මාණය කර පුදපුජා පවත්වා ඇත.
    අද්වෛයිත වේදාන්ත සහ ජෛන ආගමේ ආගමික සංකල්පයකි කෙනෙකු මියයන මොහොතේ ස්ථුල ශරීරය අතහැර කර්මජ ශරීරය සමග ශුක්ෂ්ම ශරීරය අවකාශයට ගොස් නිසි අවස්ථාව ලැබුණු විට නැවත ජිවියෙකුගේ ස්ථුල ශරීරයකට බැසගෙන ජිවියෙකුගේ උත්පත්තිය සිදුවන බව. ත්‍රිපිටකයේ එය එම අයුරින්ම ලියා ඇත. බුද්ධවචනය ලෙස පෙන්වමින් විකුර්තිකර ලියනලද 12 අංග පටිච්චසමුප්පාදය සම්පුර්ණයෙන්ම ජෛන සංකල්පයකි. අවිද්‍යා පච්චයා සංඛාරා ,සංඛාර පච්චයා විඥාන යනුවෙන් පෙළගැසෙන බහුභූත පටිච්චසමුප්පාදය ශේෂවූ ඉතිරිවූ කර්ම නිසා විඥානය බැස ගැනිමෙන් නැවත ජීවියකුගේ උත්පත්තියක් සිදුවන බව පෙන්වා දෙයි. එය බුදුන්වහන්සේ විසින් පෙන්වාදුන් නිවැරදි පටිච්චසමුප්පාදය ද?. එය නොවේ.
    කෙසේ හෝ මෙවැනි විකුර්ති කරනලද 12 අංග පටිච්චසමුප්පාදය ක් නොතිබුනානම් ගෞතම බුදුන්වහසේ ගේ පෙරුම්පිරීම් පසුගිය ජාති සහ ප්‍රේතවස්තු, විමානවස්තු ගැන ලිවීමටත් නොපෙනෙන සංසාරයක් ගැන කියා මනුෂ්‍යයා හට සැකයෙන්, බියෙන්, කුතුහලයෙන් මෙන්ම මියයන මොහොත පිලිබඳ බයකිරිමටද නොහැකිවනු ඇත. සංසාරයක් නොමැති නිසා දේශකයිනට කෝටිපතියන් වීමට අවස්ථාව නොලැබෙනු ඇත. රහතුන් සේ පෙනීසිටීමට ද නොහැකිවනු ඇත.

    • @sumithrangana2192
      @sumithrangana2192 4 ปีที่แล้ว +1

      ඔබම බොහොම වරද්දගෙන තිබේ. මොන පොතේද හිතලු කියවන්න එපා. පුනර්බවයක් මිස පුනරුප්පත්තියක් ගැන පොතේ සඳහන් නැත. තන්හාව" නිරුද්ද නොකලහොත් මේ සිත හේතු ඵල දහමකට ක්‍රියාවලියක් වශයෙන් එක දිගටම සිදුවේ. මරණයට පත්වෙන මොහොතේ තන්හාව" නිරුද්ද නොකල සිත හේතු කරගෙන ඵලයක් ලෙස ඊලඟ සිත සුදුසු තැනක පහළ වේ. මරණයට පසු එහෙම පහළ වීමක් නැත්නම් ,, මේ කියවන නිවන , නිවීම, ශුන්‍යතවය, ස්වර්ගය මොකටද . මිත්‍යා දෘෂ්ටිය කියන්නේ ඕක. කොහොමටත් දෙයක් අවසානයට හේතු තියෙන්න ඕන නේ. ඕක ඇවිල්ලා කතෝලික අදහස්.

    • @anandalalyapaabeywardhana8979
      @anandalalyapaabeywardhana8979 4 ปีที่แล้ว

      @@sumithrangana2192මරණින් පසු සිත තවත් තැනක පහළ වෙනවා කිව්වත් වෙනසක් නැත. වෙනත් ආගම් වල ආත්මය ,සිත,විඥානය හෝ ඉතිරිවූ කර්ම නිසා හෝ වෙනත් යම් දෙයක් නිසා මියගිය කෙනෙකුගේ කිසියම් සම්බන්ධයක් නැතහොත් පුනර්භවයක් සිදුවේ යයි පිලිගනිනම් එය ආගමක් වියයුතුය. බුද්ධාගමද ආගමකි පුනරුත්පත්තිය නැතිව පුනර්භවය ගැන කියයි නම් එයද තවත් ආගමක් මිස “බුද්ධශාසනය” හස්න එනම්වූ පණිවුඩය හෙවත් බුද්ධවචනය වන අකාලික බුදුදහම නොවේ. ම විසින් පැහැදිලි කර ඇත්තේ එයයි. ඔබ නිවැරදියි. කවුරුන් විසින් කිව්වත් නිවන,ශුන්‍යතාවය, ස්වර්ගය , කර්මය ,රහත්බව යන සියල්ල ආගමික සංකල්ප මිස ඒ අසමසමවූ “බුද්ධශාසනය” නොවේ.
      මා විසින් කරනලද පැහැදිලි කිරීම් නැවත කියවා බලන්න. බුදුන්වහන්සේගේ එකම පැහැදිලි කිරීම “පටිච්චසමුප්පාදය” පමණි.එසේ නැතිව එය 12 අංග පටිච්චසමුප්පාදය ක් වශයෙන් පෙරජිවිතය සහ මරණින් පසුජිවිතය සම්බන්ධ කරපටිච්චසමුප්පාදය විකුර්ති කිරීම නිසා ඔබටද වැරදි නිගමන වලට එළබෙන්නට සිදුවී ඇත.
      නිවැරදි පටිච්චසමුප්පාදය වන පංච උපාදාන ස්ඛන්ද සහ සතර මහා භූත විග්‍රහය නිවැරදිව පෙන්වාදී සිතිවිලි ඇතිවන ආකාරය සිතිවිලි නිසා පිඩාවට පත්වන ආකාරය ඉන් මිදීමට කල යුත්තේ කුමක්ද යන්න අද දේශකයින් පැහැදිලි කරන්නේ නැත. ඒ වනුවට කිසිදා ලඟා කරගත නොහැකි නොයෙකුත් ආගමික සංකල්ප දේශනා කරයි. මා හට අවශ්‍ය වුයේ බුද්ධාගම තුලින් ඒ “අකාලික බුදුදහම” සොයා වෙහෙසට පත්වූ ජනතාවට ජෛන සංකල්ප අනුව නිර්මාණයවූ බුද්ධාගම තුල ඒ අකාලික දහම් නැතිබව පෙන්වාදීමටයි.. ඔබේ සිත රිදුණානම් සමාවන්න.

    • @sumithrangana2192
      @sumithrangana2192 4 ปีที่แล้ว

      @@anandalalyapaabeywardhana8979 සිතුව්ලි නිසා පීඩාවට පත් වීමේ දුකින් මිදිම මේ දහමේ සියුම් අවශ්තාව . ඕලාරික සිදුවන දෙය තමයි. වයසට යාම , මරණ දුක , ලෙඩ වීමේ දුක ඉක්මවා යාම. ඔබ මට කියන්නකො එතකොට මේ සත්වයා මේ භවයට ආවේ කොහොමද ? මේ භවය පමණක්නම් මොකටද සිතුව්ලි වල පීඩාවන් බල බල ඉන්නේ , කොහොමටත් එහෙම එහෙම සිතුව්ලි දිහා බලන කෙනත් ,, එහෙම නොබලන කෙනත් ඕනම මොහොත මරණයට පත් වෙන්න පුළුවන් . ඉතින් ඉන්න ටිකේ හොඳට කම් සැප විඳගෙන ඉන්නවනේ මරණයට පත්වෙන මොහොත වෙනකන්. ජීවිතය කලමකිරුනොත් සිය දිවි හානී කරගන්නවා. ඔබලා ඔය ගේන මිත්‍යා දෘෂ්ටිය නිසා මිනසුන්ට එහෙම හිතෙන්න පුළුවන් . ඔබලා ඔය වක්‍රව එන්නේ මැවුම් වාදයකට. ඔබලා දන්නවද බටහිර ලෝකය ඉන්නේ ඔය මතයේ. මමත්වය නැති තැන මේ මොහොත විතරයි . මමත්වය ඇති තැන සංසාරය තියෙනවා . මමත්වයෙන් මිදීමම තමයි බුදු දහම . මමත්වය තුල තියෙන දේවල් තමයි මේ සියලුම දේවල් . ඒවා මේ වෙන දහමක් නෙමෙයි .

    • @anandalalyapaabeywardhana8979
      @anandalalyapaabeywardhana8979 4 ปีที่แล้ว

      @@sumithrangana2192 ආගමක් තුලින් පමණක් ජීවිතය තෙරුම් ගැනීම් කල නොහැක.ජීවීන්ගේ පැවැත්ම පිලිබඳ හේතුඵල දහම පිලිබඳ නිවැරදි අවබෝධයක් ද තිබිය යුතුය. ශේෂවූ කර්ම නිසා ජිවියෙකුගේ උපත සිදුවන බව පිළිගැනීම ගැනීම නිසයි මෙවැනි ප්‍රශ්නයක් ඇතිවන්නේ. මනුෂ්‍යකු ඉපදෙන මොහොතේ සිට මියයන මොහොත දක්වා ඇතිවෙන සිතිවිලි මතකය එනම් මනසේ තැන්පත්වීම තමයි චිත්ත පීඩා ගෙන දීමට හේතු වන්නේ. එනම් සිතිවිලි ඇතිවීමේ ක්‍රියාවලිය වූ පටිච්චසමුප්පාදය යි. නිවැරදි පටිච්චසමුප්පාදය තේරුම් ගැනීමට හැකිවුව හොත් සියලු ප්‍රශ්න වලට විසඳුම එහි ඇත.

    • @sumithrangana2192
      @sumithrangana2192 4 ปีที่แล้ว

      @@anandalalyapaabeywardhana8979 ඔබ එහෙනම් කියන්න මේ බවයට මම කියලා කෙනෙක් ඉන්නේ කොහොමද කියලා . ඔබ කියනවනේ චිත්ත පීඩා ලබන කෙනෙක් ඉන්නවා කියලා . ඔබට පුළුවන්ද කියන්න එහෙම කෙනෙක් දැන් ඉන්නේ කොහොමද කියලා . අනිත් එක ඔබ කියන්න හදන්නේ කෙනෙකුට තියෙන්නේ මේ ජීවිතය විතරයි කියලනේ . අනේ ඉතින් අපි මොකටද චිත්ත පීඩාවක් ගැන හිත හිත ඉන්නේ, අපි අපිට මරණය කොයි මොහොතේ එයිද දන්නේ නැහැ . ඉතින් ලැබෙන ඕනෑම අවස්ථාවක ඕනෑම විදියක සතුට කාමයට ලොල් වෙලා ඒ මත්තෙම ජීවත් වෙන එක අවුලක් නැහැ කියලා ඕනම කෙනෙකුට හිතෙන්න පුළුවන් . වරදක් නැහැනේ ඉතින් ඒක. අදික ලෙස කාමයට ලොල් වූ මිනිසෙකු ජීවත් වෙන තුරාවටම කාන්තාවන් සමග සිටිනවා . ඔහුට හොඳට සල්ලිත් තියෙනවා. ඔහුට කියන්න පුළුවන් ඉන්න ටිකේ උපරිම සැපෙන් ඉන්නවා කියලා . තව කෙනෙක් සිටිනවා හොරකන් කරන එකම හරිම සතුටක් ඔහුත් මැරෙනකන්ම හොරකන් කර කරම ඉන්නවා. ඔහුට සිත ගැන වැඩක් නැහැ , මොකද ඔහු කරන දේ හරිම කැමැත්තෙන්නේ කරන්නේ. ඔහුට එක මොහොතක් මගහැරුනොත් යලිත් ඊලඟ අවශ්තාවේ පටන් ගන්නවා. ඔබට එහෙම අවස්තා ,ගැන කොහොමද කියන්න පුලුවන් .

  • @wickramagechamilakakasun4846
    @wickramagechamilakakasun4846 4 ปีที่แล้ว

    Italy lecco kasun. 🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mallikasrilanka5029
    @mallikasrilanka5029 4 ปีที่แล้ว

    මෙී දැනුත් ඉන්නෙ කාන්තාරෙක හිමියණි මෙී ලෝක සත්‍යයා

  • @sanathrohana1237
    @sanathrohana1237 4 ปีที่แล้ว

    සාමාන්‍ය පෘතග්ජන මිනිහෙක් උතුම්වූ බුදුවරයෙක් අතර වෙනසක් නැහැනෙ එහෙම නම් පිරිනිවන් පෑමක් කියලා බුදුවරයෙකුට නැද්ද .

    • @maheshdasanayake2641
      @maheshdasanayake2641 4 ปีที่แล้ว

      Sanath Rohana arahathwaya labana kena piriniwan panawa aya miya yanne na miya yama nam nikma yamai thawakalika kaya dama wenath kayak wethata athul wimai !!!!

  • @bhantepiya2213
    @bhantepiya2213 4 ปีที่แล้ว

    🙏🏽🙏🏽😂

  • @mohomedhilmy2471
    @mohomedhilmy2471 ปีที่แล้ว

    🙏🙏🙏

  • @nilangananayakkara6178
    @nilangananayakkara6178 2 หลายเดือนก่อน

    ❤🙏

  • @battagodagechandrani1257
    @battagodagechandrani1257 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @TheSenitha2008
    @TheSenitha2008 4 ปีที่แล้ว

    🌼🌼🌼🙏🙏🙏

  • @hmamarajeewa8894
    @hmamarajeewa8894 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @kumaridambagolla6237
    @kumaridambagolla6237 8 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @Sheminusthecoolguy
    @Sheminusthecoolguy ปีที่แล้ว

    🙏🙏

  • @pushpamala200
    @pushpamala200 6 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @saseendraudayakumara4763
    @saseendraudayakumara4763 4 ปีที่แล้ว

    🙏🙏🙏💖💖💖

  • @nilanthasanjeewa1020
    @nilanthasanjeewa1020 4 ปีที่แล้ว

    ❤️🙏🙏

  • @idealzone3652
    @idealzone3652 4 ปีที่แล้ว

    🙏

  • @lloyedindikagunawardhana7057
    @lloyedindikagunawardhana7057 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @sheni6004
    @sheni6004 4 ปีที่แล้ว

    🙏

  • @niroshanajayalath47
    @niroshanajayalath47 4 ปีที่แล้ว

    🙏❤️