අවබෝධයට මග 101 | විවෘත කථාවක් තියෙන මනුස්සයෙක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • Subscribe Our Channel
    / ashramaya
    www.ashramaya.org
    www.umandawa.org
    Siri Sadaham Monastery, Bellanthara , Dehiwala, Srilanka. +9477 3 847 773

ความคิดเห็น • 99

  • @sumithraweerasinghe8281
    @sumithraweerasinghe8281 3 ปีที่แล้ว +11

    මම ජීවිතේ වඩාත්ම සතුටු වූ දවස ඔබ වහන්සේව පලමුවෙන්ම හිතපුරා දැක ගත් දවස.ඒ සතුටතාමත් තියෙනවා.💐

  • @chandanidevika4260
    @chandanidevika4260 3 ปีที่แล้ว +3

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ මේ මහා මුණින්ද්‍රයාණන් වහන්සේට. මාගේ නමස්කාරය වේවා.. දීර්ඝ ආයුෂ ලැබේවා. සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු 🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺

  • @karunaaluvihare9340
    @karunaaluvihare9340 6 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා .

  • @himalilasika6061
    @himalilasika6061 3 ปีที่แล้ว +17

    උදෑසනම දකින බුදු රුව....
    උදෑසනම ඇසෙන බුදු වදන්....
    හදවතට ගෙනඑන නිරාමිස සතුට අපමණය....
    බුදු හිමි ය නේ......
    🌷🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🌷

  • @wilfredbandula2176
    @wilfredbandula2176 2 ปีที่แล้ว +1

    මගේ සමන්තභද්‍ර බුදු පියාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා

  • @SumuduNalinRandunu
    @SumuduNalinRandunu 2 หลายเดือนก่อน

    🙏🙏චිරාත් කාලයක් ශ්‍රී ලංකාවසින්ට මෙවන් දේශනාවක් කිරීමට ඔබ වහන්සේට ශක්තිය ලැබේවා .සසර කෙළවර නිවන් සම්පත්තියම ලැබේවා

  • @naweendrahettiarachchi6546
    @naweendrahettiarachchi6546 2 หลายเดือนก่อน

    ජීවමාන මගේ බුදු පියාණන් වහන්සේ.නමස්කාරය පුදමි

  • @madusankadeegalla7804
    @madusankadeegalla7804 3 ปีที่แล้ว +5

    අපේ හිත අපිට හොරෙන් හොර ගිවිසුම් ගහනව ඒක ඇත්තටම ඇත්ත ❤❤

  • @radikarunathilaka3565
    @radikarunathilaka3565 2 ปีที่แล้ว

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නමස්කාර වේවා 🙏❤

  • @chrishnanichalasu.t11
    @chrishnanichalasu.t11 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු අප පින්වත් ස්වාමීන් වහන්සේට මම නමස්කාර කරමි මාගේනමස්කාරය වේවා.ඔඛ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා

  • @malikanarangasange1908
    @malikanarangasange1908 3 ปีที่แล้ว +1

    සාදු ,සාදු ,සාදු !!!ස්වාමීනි නමස්කාර වේවා! දේශනාව මගේ ජීවිතයට සහ අවබෝදයට සාපේක්ෂව බලනකල සෑහීමට පත්වීමේ ප්‍රතිඵලයක හිමිකමක් ඇතිබවට සාක්ශි දරනව.

  • @buluthotadhammapriyathero6421
    @buluthotadhammapriyathero6421 3 ปีที่แล้ว +7

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා..

  • @devindakarunarathna9706
    @devindakarunarathna9706 3 ปีที่แล้ว +2

    නමස්කාර වේවා . මා දුටු බුදු සමිදුනි. 💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟

  • @madushanadeeshan5503
    @madushanadeeshan5503 3 ปีที่แล้ว +2

    නමස්කාර වේවා ඔබවහන්සේට

  • @අජිත්ආදිත්ය
    @අජිත්ආදිත්ය 3 ปีที่แล้ว +1

    ඒ භාග්‍යවත් මුනිද්‍රයන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 3 ปีที่แล้ว +5

    *_මහා මුනීන්ද්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා_* 🙏 🙏 🙏 🙏 🙏

  • @sewwandijayawardana8767
    @sewwandijayawardana8767 3 ปีที่แล้ว +5

    සත්‍ය එයයි සමිදුනි!!!ඔබ වහන්සේට මාගේ නමස්කාරය මුනින්ද්‍රයාන් වහන්ස 🙏🌹❤️

  • @luckydesilva6733
    @luckydesilva6733 3 ปีที่แล้ว +4

    Supreme Sermon by my Arahath. Transparency of oneself is vital to progress the journey. My utter Bhakthi & love . Endlessly grateful fir the facilitation of these amazing sermons . Thank you everyone and Theruwan Saranai .

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 2 ปีที่แล้ว

    What a wonderful true explanation !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @SamanKumara-l3v
    @SamanKumara-l3v 7 หลายเดือนก่อน

    උන්වහන්සේගෙ හඬ ඇහුනත් හිත සුවපත් වෙනවා.🌺🌺🌺🌺

  • @Don-jm9qm
    @Don-jm9qm 2 ปีที่แล้ว +1

    පළමු වරට මනසේ දුර්වලතාවය අවබෝධ කර ගැනීමට උපකාර වන සාකච්ඡාව

  • @lookandthing9834
    @lookandthing9834 3 ปีที่แล้ว +2

    you tel everything tru

  • @nadiniweerasinghe5165
    @nadiniweerasinghe5165 3 ปีที่แล้ว +1

    නමස්කාර වේවා සියදහස් වාරයක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nildiya3129
    @nildiya3129 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි 🌹🌹🌹👈👈👈

  • @janithkavindaprathapasingh4029
    @janithkavindaprathapasingh4029 3 ปีที่แล้ว +1

    Thaeruwan saranyi hamuduruwane.. wadagath padamak.. mageth e wage amathaka wena duruwala thawayak thiyanawa.. mama eka hada ganna ussaha gannawa.. ithawadagath iganvimak.. ♥️🙏🌟

  • @HppHCaldera72
    @HppHCaldera72 5 หลายเดือนก่อน

    DEERGAYU VEHVA PINWATH SAGARUWANATA GOWRAWANEEYA NAMASKARAYA VEHVA NIDHUK NIROGI CHIRA JEEVANAYA LABEHVA BUDHU SARANAI DHEVIPIHITAI SADHU SADHU SADHU ❤❤❤❤❤

  • @nethmisansala8080
    @nethmisansala8080 11 หลายเดือนก่อน

    Oba kawada hoo budu bawa labanna one swamin wahansa

  • @inokapathirana4874
    @inokapathirana4874 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🌸🌸🌸🌸

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 2 ปีที่แล้ว

    Endless listening !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @ස්වර්ණමාලීස්වර්ණමාලී

    නමස්කාර වේවා! සමිදුනි......🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 3 ปีที่แล้ว

    Excellent true explanation !!!Mahamunindrayanan wansa Bagyawatun wansa Obawanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @chandranijayamaha1497
    @chandranijayamaha1497 3 ปีที่แล้ว

    Sadu Sadu sadu budupiyanani Namaskarawewa sadu Sadu. ......
    Digusaseragmanin athmidemi.......

  • @lalithapadminilali3655
    @lalithapadminilali3655 3 ปีที่แล้ว

    Shemabumiye aashirwadaya ඔබ wahanse 🙏🙏🙏

  • @hmadarasingha3089
    @hmadarasingha3089 3 ปีที่แล้ว

    ඔබවහන්සේට මාගේ නමස්කාරයම වේවා...!.සත්‍ය ධර්මයයි. භෞතික ලෝකය තුළ පවතින සියල්ල අවිනිශ්චිතය..එනම් ඒ සියල්ල නිත්‍ය නැති අනිත්‍ය ස්වභාවයෙන් ම පවතින බව තමන් නිරායාසයෙන්ම දැකිය යුතුය. සුන්දර වචනද නිවන කරා නොව ඔබ මිහිරියාව කරා ගෙනයන බවද අමතක කළයුතු නොවේ.ඔබ ග්‍රහනයට ගන්නේ චවන වල ඇති අර්ථය නොව, වචන වල ඇති සුන්දර මිහිරියාවයි.. ..එයද නිවන් මග අහුරන කල් මැරීමකි........හැමදාම ඉල්ලගෙන කන හිඟන්නකු බවට පත් නොවිය යුතුයි.... මුළු ජීවිතය කාලයම ධර්මය අස අසා සිටින වාට වඩා හොඳයි ඔබේ අධාත්මය පිරිසිදු කරගන්න එක..එවිට හැමදාම හිගාකන හිඟන්නකු බවට පත් වන්නේ නැත. දවසක් දෙකක් කාපු අනිත් දවසේ ඉල්ලගෙන කන නොකන උතුම් මනුෂ්යයෙක් බවට පත්වීම තමන්ගේ අධාත්මය අවධි කරගැනීමයි.......ඒවගේම කකුල් බස් එකේ යන උතුමි මනුෂ්යයකු වීම හොඳයි..ඇතුලාන්තය පිරිසිදු කර ගත් පුද්ගලයා කිසිම බරක් විඩාවක් නැතිව ඔහු සුවසේ ගමන් කරයි.. ඔහු ශුද්ධ භුමියට යයි.. නමුත් ඇතුළත ගිනි ගත් පුද්ගලයා සතර වර්ගයාටම බැණ වඳිමින් ගමන් කරයි ඔහු අපාගත වෙයි....

  • @probothsadaruvan8971
    @probothsadaruvan8971 ปีที่แล้ว

    Bagyawath u a Rahat u thathagatha siri Samantha badra budun wahaseta apage namaskaraya wewa apage athmaya oba vahanseta puja wewwa

  • @ruwanpriyankara3031
    @ruwanpriyankara3031 8 หลายเดือนก่อน

    ලස්සනයි

  • @t.k.fernandobothalage9353
    @t.k.fernandobothalage9353 3 ปีที่แล้ว

    Oba wahanseeta sthuthi.🙏🙏🙏

  • @miurishanika9624
    @miurishanika9624 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @chithrawijesinghe7803
    @chithrawijesinghe7803 ปีที่แล้ว

    තම විමුක්තියට බාධාව. සජීවී බුද්ධ.වචන නොඇසීමයි. ආත්ම ආශාව ඉවර වෙන..තම වැරදි දකින..ස්වයං විවේචනය තුලම.
    තමන් තුලින්ම.. සාක්ෂාත්..වන..නිවීම..ලොවම අවිනිශ්චිත බව ප්‍රක්ෂත්‍ය වීම..
    ජීවිත ආශාව..පුදන
    දහමට..
    සමුගන්න පෙර සමුගන්න..

  • @champaratnayake7181
    @champaratnayake7181 3 ปีที่แล้ว

    Sonduru Akgnadayakayanani obata pranama wewa.

  • @kaluarachchi717
    @kaluarachchi717 ปีที่แล้ว

    🙏🌸🙏

  • @d.m.chandralatha
    @d.m.chandralatha 7 หลายเดือนก่อน

    🙏❤🙏

  • @anusharanatunga5619
    @anusharanatunga5619 3 ปีที่แล้ว +2

    ඉතින් මේ නේද ඇත්ත. ඇයි සමහරු පිලිනොගන්නෙ. මගෙ හිත නම් බොහෝ සැහල්ලු වෙනවා. ඔබට පින්

  • @samanpanapura1176
    @samanpanapura1176 2 ปีที่แล้ว

    🙏🙏🙏❤💫💯🌞

  • @nishwijetunge8843
    @nishwijetunge8843 3 ปีที่แล้ว +2

    සත්‍ය අවබෝධ කර මුනිවරු දිවුරන්නේ නැහැ 🙏❤🙏

  • @wpriyancyperera70
    @wpriyancyperera70 ปีที่แล้ว

    ❤❤❤

  • @nihalcyathramullage873
    @nihalcyathramullage873 3 ปีที่แล้ว

    Sadu Sadu Sadu!!

  • @gihanarambawela5637
    @gihanarambawela5637 3 ปีที่แล้ว

    Sadhu sadhu sadhu himiyani 🙏🙏🙏

  • @akilajayasooriya464
    @akilajayasooriya464 ปีที่แล้ว

    🙏🔥🔥🔥🔥🔥🌻💧💧💧💧💧🙏

  • @redchilly4265
    @redchilly4265 3 ปีที่แล้ว +1

    🌻

  • @LSKeshawa
    @LSKeshawa 3 ปีที่แล้ว +1

    🙏🌸🌷💐🌺🙏😇

  • @wickramagechamilakakasun4846
    @wickramagechamilakakasun4846 3 ปีที่แล้ว

    Italy lecco kasun. බුදුසරණයි. 🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🌻🌻🌻🌻🌻🌻🌅🌅🌅🌅🌅🌅🌅🌅🌅🌅🌅🌅🌅💐💐💐💐💐💐💐💐💐💐✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️

  • @dineshmavin4623
    @dineshmavin4623 3 ปีที่แล้ว +1

    🌏🌼🌼🌼🌺🌺❤️❤️🙏🙏

  • @sachithadulanga2928
    @sachithadulanga2928 ปีที่แล้ว

    🌻😊💔

  • @nayanasamankumara3817
    @nayanasamankumara3817 ปีที่แล้ว

    😍🥰❤️💝💖💗💕💞🌹🌷💐🙏🙏🙏

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @nasarmohamad2147
    @nasarmohamad2147 3 ปีที่แล้ว

    👌👌👌👍👍🙏

  • @menom8051
    @menom8051 3 ปีที่แล้ว

    🌹🌹🌹🌹🌹

  • @wickramagechamilakakasun4846
    @wickramagechamilakakasun4846 3 ปีที่แล้ว

    Italy lecco kasun. තෙරුවන් සරණයි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pt12lakmal_
    @pt12lakmal_ ปีที่แล้ว

    මට දැනෙන්නේ තාම මේ දර්ම මර්ගයට වැටිලා නැ වගේ මොකක් හරි අව්ලක් තියෙනවා. .මට තෙරුම් ගත්තාට මදි වගේ. ඇයි ඒ.

  • @lalithapadminilali3655
    @lalithapadminilali3655 3 ปีที่แล้ว

    🙏🙏🙏❤️❤️❤️💐💐💐🙏🙏🙏

  • @indikassdon3409
    @indikassdon3409 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @surangikaperera6145
    @surangikaperera6145 2 ปีที่แล้ว +1

    පිං

  • @abcdefgh-rc4sx
    @abcdefgh-rc4sx 3 ปีที่แล้ว

    👌

  • @user-eg5go7lk8i
    @user-eg5go7lk8i 3 ปีที่แล้ว

    💙

  • @dondayaratnapremasirikatug2151
    @dondayaratnapremasirikatug2151 3 ปีที่แล้ว

    😊💪🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sudeshrupasingheofficial
    @sudeshrupasingheofficial ปีที่แล้ว

    විඥානයේ දියුණුව මත යථාර්ථය අවබෝධය තීරණය වෙනවා. එය එක පාර වෙන දෙයක් නෙවෙයි. ක්‍රමයෙන් වෙන දෙයක්.

  • @dilanmihiranga1390
    @dilanmihiranga1390 3 ปีที่แล้ว

    😍👍😍👍😍👍

  • @ashokakarunarathna4195
    @ashokakarunarathna4195 3 ปีที่แล้ว

    Mama dubun baham sagun sarana yame sabu sabu sabu.....

  • @sadamlisadamali9794
    @sadamlisadamali9794 3 ปีที่แล้ว

    Mage namas karaya wewa

  • @sampathsampath2677
    @sampathsampath2677 3 ปีที่แล้ว

    Matak krawa aurudu 18 kalin swarnwahiniye dan sepada

  • @wickramagechamilakakasun4846
    @wickramagechamilakakasun4846 3 ปีที่แล้ว +1

    ,italy lecco kasun. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @gaminialwis557
    @gaminialwis557 3 ปีที่แล้ว

    අම්මෝ මුගෙ කයිය ඉරිසියාව
    මුට තියනේ

  • @hmneranjan8764
    @hmneranjan8764 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @ganithagekulathilaka7486
    @ganithagekulathilaka7486 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤

  • @TheSenitha2008
    @TheSenitha2008 3 ปีที่แล้ว +1

    🌼🌼🌼🙏🙏🙏

  • @mohomedhilmy2471
    @mohomedhilmy2471 ปีที่แล้ว

    🙏🙏🙏

  • @nerangamadumal457
    @nerangamadumal457 ปีที่แล้ว

    🙏🙏🙏

  • @kumaridambagolla6237
    @kumaridambagolla6237 7 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @shiyamalieabeysinghe711
    @shiyamalieabeysinghe711 ปีที่แล้ว

    🙏

  • @Sheminusthecoolguy
    @Sheminusthecoolguy 11 หลายเดือนก่อน

    🙏🙏

  • @kalanishashikala1343
    @kalanishashikala1343 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @lloyedindikagunawardhana7057
    @lloyedindikagunawardhana7057 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @sajnajayalath8602
    @sajnajayalath8602 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @sajithmadush9459
    @sajithmadush9459 3 ปีที่แล้ว

    ❤❤❤❤

  • @nadira8407
    @nadira8407 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @kumudunichandralekharammut5784
    @kumudunichandralekharammut5784 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @kanthikanthi7040
    @kanthikanthi7040 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @dilshanrathnaweera7427
    @dilshanrathnaweera7427 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏